විජලනයට ලේ සහ මුත්‍රා පානය කර කොටි නාගයා නොහොත් සෙල්වන් ඉලක්ක කරගත් SF දිගුදුර මෙහෙයුම | WANESA TV

  Рет қаралды 1,000,707

WANESA TV

WANESA TV

Күн бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®
0777618418

Пікірлер: 2 200
@ashensampathbandara5461
@ashensampathbandara5461 Жыл бұрын
මම මේ අයියාගේ අල්ලපු ගෙදර..මේ වීඩියෝ එක එනකම් දන්නේ නෑ මෙච්චර වැඩ්ඩෙක් කියලා.අද වෙනකම් ලොකු සීන් දාලත් නෑ යුද්ධය ගැන කතා කරලත් නෑ.පට්ට නෝමල් චරිතයක් ❤
@shanukds1971
@shanukds1971 Жыл бұрын
මාරැ කාසි සෙලවෙන කොට සද්ද වුනාට නෝට්ටු සද්ද කරන්නේ නැහැනේ
@anurasuranjith9864
@anurasuranjith9864 Жыл бұрын
වැඩෙ අරක කර මෙව කර කියල කියවන්නැ මචන් එක දැනගනින්
@pradeepwawaththegedara
@pradeepwawaththegedara Жыл бұрын
Ehema thamai. Supiri waddo
@Days_of_Deneth
@Days_of_Deneth Жыл бұрын
මන් දන්නෙත් නෑ නේ බන්
@sayumisehansa-hv4mz
@sayumisehansa-hv4mz Жыл бұрын
Mehemai Malli army Ake niyama soldaduwek sivil Ake weddek wenna yanne aeyalatath Samanyalife aekak tiyanawa hikmima kiyanade apita puhunuwimen lebenawa mara gemmak ape aiyakenek dekkama
@dayanandabasnayaka8480
@dayanandabasnayaka8480 Жыл бұрын
ජීවිතේ අහන්න ලබුණු දුක් බරම කතාව මේක.බුදුන් දැක නිවන් dakapan සහෝදරයා
@OppoModel-q2b
@OppoModel-q2b Жыл бұрын
@Kusa_lzz
@Kusa_lzz 11 ай бұрын
budun dakinkn idiyoth🙃
@buddhiliyanage1966
@buddhiliyanage1966 4 ай бұрын
😊😊😊😅😅😮😢 lkppjiuu58
@manindusiriwardana9022
@manindusiriwardana9022 2 ай бұрын
Echchara oni nh😂😂😂
@wwhemairangani6827
@wwhemairangani6827 10 ай бұрын
තේජාන්විත ගමන් විලාසයක් ලස්සන රුවක් නිහතමානි කතාවක් නිර්බීත සිතක් තියෙන අපේම අපේම අපේම විරුවෙක් ජීවත්වෙන මිය ගිය අපේ විරුවන්ට අපි ගන්නා සුසුමක් ගානේ වියහැකියි සියලුම විරුවන් අපේ රටට අභිමානයක් ඔබලාගේ දක්ෂතාවය අපි මහ රටට මහත් අභිමානයක් කෝටියක් කොටි ඔබලා අතිං මැරුනත් ඔබලට පව්නැහැ සත්තයි ඔබලට දෙව්ලොව දොරටු විවර වේවා සාදු සාදු සාදු ස
@MithunMadushika-d9z
@MithunMadushika-d9z 3 ай бұрын
32:01 35:40
@nilu-w7b
@nilu-w7b Ай бұрын
❤❤❤❤ මම ත් මේ ව්දිහට ම හිතනවා..ඔවුන් ගේ අගය සම කරන්න කිසිම දෙයක් මේ මීහිපිට නැ....තෙරුවන් සරනයි සියලු ම රනවිරුවන්ට ....❤❤❤
@gimhanikendawala9472
@gimhanikendawala9472 Жыл бұрын
ලියනගේ..නිරහංකාර චරිතයක් එදත් අදත් කවදත්...ඒ වගේම මාර දක්ෂයෙක්..ආදරෙයි අපි උඹට හැමදාමත් ❤🙏
@shashikaprabath8938
@shashikaprabath8938 10 ай бұрын
අයියේ උබලා ජීවිත පරදුවට තියලා ඒ ගහපු ගේම නිසයි අපි අද නිදහසේ ඉන්නේ ඒ වීරත්වයට ජාතියේම උත්තමාචාරය!!
@gamingunaleon7105
@gamingunaleon7105 2 ай бұрын
එකෙන්ම ❤ දන ගහල වදින්න ඕන චරිත❤
@GNMail-o2c
@GNMail-o2c Жыл бұрын
මොහු ඉතා හොඳින් සිදුවිම් පැහැදිලි කරනවා. තවත් මොහු සම්බන්ධ වු ක්‍රියාන්විත ගැන විස්තර වැඩසටහන් බලාපොරොත්තු වෙනවා.... ඔබ සැමට ජය ශ්‍රී.... ❤
@malindafernando1963
@malindafernando1963 Жыл бұрын
ලියනගේ ඔබ නිකම්ම නිකං වීරයෙක් නොවේ, ඔබ මහා වීරයෙක්.ඔබට මුළු ජාතියේ ප්‍රණාමය හිමිවේවා Dear Liyanage Brother , you are an exceptional hero.hats off for your heroism . A big salute from whole nation to all off you. May you live long....! Those who sacrificed their young life, May attain eternal bliss of Nibbana !!
@sandun8441
@sandun8441 Жыл бұрын
අදත් අභීත වීරයෙක් ❤ මෙවැනි නොලියුනු වීරයන්ගේ පුරාවෘත තව කොතෙක් මේ මහ පොළොවේ මිහිදන් වී ඇතිද😢 ඔවුන් දිවි දුන්නේ අපේ හුස්ම පොද වෙනුවෙනි 🙏. අපි සදා ණයගැති ඔබලාට 🙏🙏🙏 ඔබට දීර්ඝායු වීරයා. තම ජීවිතය නොතකා මාත්‍රෘභුමියෙ උස් නිදහස උදෙසා ඔබ කළ අපිරිමිත කැපකිරීම් වලට අපි සදා ණයගැති 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV ❤️🙏❤️
@ShanakaWijesooriya-u3x
@ShanakaWijesooriya-u3x 27 күн бұрын
2500අතිතයට වඩා අපි ඇ ස් දෙකෙන් දැක්ක විරයෝ වටිනවා
@EllandeRathanawansahimi
@EllandeRathanawansahimi 21 күн бұрын
A
@Royal-Freedom
@Royal-Freedom 6 ай бұрын
මේ කොල්ලන්ගෙ තියෙන කෙලෙහි ගුණ බලන්න , වතුර දුන්න ගහට වැන්දා,මේ ගුණධර්ම හින්දාම මේ රණවිරුවන් බේරැනා,රට රැකගත් සියලු රණවිරුවන්ට මාගේ ආචාරය🙏🙏🙏
@shameelagurulumulla
@shameelagurulumulla 11 ай бұрын
මම මේ announcer ට මාර ම ආසයි..!! පුදුම ඉවසීමක් තියෙන, කතිකයා ට ඉඩ දෙන ඉතා දක්ශයෙක්..!! ❤
@daneshumangana3931
@daneshumangana3931 8 ай бұрын
ekta chamuditha
@TharakaMaduwanthi-x4e
@TharakaMaduwanthi-x4e 4 ай бұрын
​@@daneshumangana3931❤ැ
@ashani-pd5jh
@ashani-pd5jh 3 ай бұрын
Agree💯🙌
@samitharanasinghe4625
@samitharanasinghe4625 Жыл бұрын
L.R.P. ක්‍රියාන්විත සරල චිත්‍රපටයක් ලෙස සිතන වර්තමාන ලංකාවේ ගොඩක් අයට මේ විරුවාගේ කතාව තවමත් තේරුණද කියන්න නම් දන්නේ නෑ. මම දැකපු විශිෂ්ට වැඩසටහනක්. මියගිය සියලු රණවිරුවන් නිවන් සුව. ජය සියලු රණවිරුවන්ට.
@erandijayasooriya4636
@erandijayasooriya4636 Жыл бұрын
චිත්‍ර පට්යක් වගෙයි 😢
@Chamara.i
@Chamara.i Жыл бұрын
well said
@NadeeraLakmali-t7o
@NadeeraLakmali-t7o Жыл бұрын
😊😊😊
@ravisrilanka1
@ravisrilanka1 Жыл бұрын
Ada inne cardboard weerayo .... Meh wage ayage namuth ketha karanawa 🙏
@srilankanlibrary3263
@srilankanlibrary3263 11 ай бұрын
මේවාට චිත්‍ර පටි හදන්නෙ නෑ චිත්‍ර පටි හදන්නෙ සුලග එනු පිනිස වගෙ රණවිරුව අසහන කාරයෙක් කියන දෙයක් සමාජයට ඒත්තු ගන්වන චිත්‍ර පටි
@gihaadikari8242
@gihaadikari8242 Жыл бұрын
2011 ඉදන් අහල කියවල තිබුන කතාවක්. Sgt කීර්ති සමග කරපු වැඩසටහන වෙලේ මම සංජීවගෙන් කරපු ඉල්ලීම ඉටුකිරීම ගැන ස්තූතියි . මේ කතා සමාජගත කිරීම ගැන ගොඩක් ස්තූතියි සංජීව. මේව පාසල්වල පෙලපොත්වල ලියවෙන්න ඕන කතා. අඩුම තරමෙ මේ වීරයන්ව පාසල්වලට හෝ ප්‍රසිද්ධ මාධ්‍යවලට ගෙනත් මේ අත්දැකීම් , ඒ කැපවීම් ගැන ජනතාව දැනුවත් කල යුතුයි. පොඩ්ස බැරිවෙද්දි රණවිරුවන්ට අපහාස කරන උන්ට පෙන්නන්න මේ මිනිස්සු නොහිටින්න මේ රටට කුමක් සිදුවේද කියල. සැරයන් රාජපක්ෂ ගෙ දරුව හැන මතක්වෙද්දි හරිම දුකක් ඇතිවෙන්නෙ. ඒ අය තමන්ගෙ පාඩුව පාළුව තනිවම දරාගෙන ජීවත් වෙනව ඇති. හරිම කම්පනයක් ඇතිවෙනව මේ දේවල් ඇහෙද්දි. කෝප්‍රල් බංඩාර දෙවෙනි වතාවටත් මියයනව. ඒ දරු පව්ල් කොහොම උහුලගන්න ඇතිද ඒ දුක. අපේ මිනිස්සු කීයෙන් කීදෙනාටද ඒ දේවල් මතක...
@anilwijesinghe6102
@anilwijesinghe6102 Жыл бұрын
Mamath e illima Kala bro Mara happy me 4 sare balnne ❤❤❤ anith wiruwath one ❤❤
@musichitz8662
@musichitz8662 Жыл бұрын
බලපු වැනස වැඩසටහන් වල සුවිශේෂ කතාවක් අද ❤️❤️
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 11 ай бұрын
මගේ හස්බන් army එකේ ඉන්නෙ .එයා නිවාඩු ඇවිත් ඉදිද්දි මේ වීඩියෝ බලනවා මං අහම්බෙන් දැකලා මං මේක සම්පූර්ණයෙන්ම අහගෙන හිටියා.අන්තිම ටික අහද්දි ඇගට පන නැතුව ගියා වගෙ දැනුනා.මේ මිනිස්සු මොනතරම් වේදනාවක් විදලද දෙයියනේ අපිට මෙහෙම හුස්ම ගන්න හදලා දීලා තියෙන්නේ .මේ අය මිනිස්සු නෙමෙයි මනුස්ස වෙසින් ඉන්න දෙවිවරු .මං සතුටු වෙනවා මේ කතාව අහද්දි මං pregnant .මගේ දරුවත් අහගන්න ඇති එයා ජීවත් වෙන්න එන්න ඉන්න රට මොනතරම් අමාරුවෙන් බේරගත්ත තැනක් ද කියලා .අදත් මං කියන්නෙ නිදහස් උත්සවෙ කිය කියා ලක්ශ ගනන් වියදම් කරලා හමුදා සෙබළුම අව්වෙ තියලා මරවන්නෙ නැතුව මේ වගෙ මිනිස්සු ගෙන්නලා මල් තියලා වදින්න ඕනේ .
@jellyjhonny522
@jellyjhonny522 8 ай бұрын
Eka 😢💪
@PrasadMadushan-ue2ln
@PrasadMadushan-ue2ln 5 ай бұрын
@hpmpradeep
@hpmpradeep Жыл бұрын
කතාව අහනකොට ඇස්වලට කදුලු උනනව,චිත්‍රපටියකට නගන්න තරම් විශිෂ්ටයි.කරපු කැපකිරීම්වලට ගොඩක් පින්.කතාව ඉදිරිපත්කල සංජීවට ගොඩක් ස්තුතියි .
@dilshanranasingha6678
@dilshanranasingha6678 Жыл бұрын
ඒකනම් මවිල් කෙලින් වෙන කතාවක්ම තමා සංජීව අයියේ.....මේ වෙනකං අහපු සුපිරී ම ක්‍රියාන්විතයක්...අසාර්ථක උනාට ඒ ගමන අති දුෂ්කරයි. ඒ ධෛර්යය ගැන කතාකරලා වැඩක් නෑ.....ආදරෙයි sf & all soldiers in SL ARMY❤❤❤
@Chathuranga-ok
@Chathuranga-ok Жыл бұрын
කොහොමද ඒ 6 දෙනාගේ වැඩ කැල්ල. කාලෙකින් ආපු ලස්සනම වැඩසටහනක්. මියගිය විරුවන් දෙදෙනාට නිවන් සුව ලැබේවා 🥹🥹
@nevakevaa
@nevakevaa Жыл бұрын
🤔🤔🤔6 දෙනාගෙන් 2 යි මැරුනේ දැන් මෙතනින් ආවේ 3 න් දෙනායි අනිත් කෙනාට මොකද උනේ කියලා හිතුනේ නැද්ද🤔🤔🤔??
@sheneshsamarasuriya7510
@sheneshsamarasuriya7510 Жыл бұрын
​@@nevakevaa මුලින්ම එයාලා පාරෙ ඇම්බුශ් එක දාගෙන ඉද්දි. දෙන්නෙක් රිමෝට් එකේ ඉන්නවනෙ. ඒ දෙන්නව මගඇරෙනවා මෙයාලට. මුලින්ම නැති වෙන්නෙ ඒ දෙන්නා. පස්සට එන්නෙ 4 යි. ඒකෙනුත් ගමකින් කැලේට පයින තැනින් චෙක් වෙලා එක්කෙනෙක්ට ශොට් එකක් වදිනවනෙ. එතකොට එයාවත්කැලේදි දාල එන්න වෙනවනෙ. එතකොට තුන්දෙනෙක් නැති වෙනවා. තුන් දෙනෙකුට තමයි බේරිලා එන්න පුළුවන් වෙන්නෙ.
@prasathmadhusanka2563
@prasathmadhusanka2563 Жыл бұрын
ඒකනෙ
@kmh1512
@kmh1512 Жыл бұрын
අනිත් එක්කෙනා තනියම ආවා කලින් වැඩසටහනක ඒක තියේ
@shashenrashmika6219
@shashenrashmika6219 Жыл бұрын
​@@kmh1512koi ekda hoya gnna bane
@dilrukchanna8797
@dilrukchanna8797 Жыл бұрын
තත්පරයක් මිස් නොකර බැලුවා . මෙයාගෙ තව වැඩසටහනක් කරන්න .
@romesh.wijetunge
@romesh.wijetunge 8 ай бұрын
මට තේරෙන්නේ නෑ කමෙන්ට් කරන්නේ මොකක්ද කියලා.මේ විශ්වයේ සියලුම යහපත ඔබලාට වේවා!
@nethukiLiyanage748
@nethukiLiyanage748 3 ай бұрын
සංසාරෙ කවමදාවත් කිසිම ආත්මයක දුක් පීඩාවක් නොවේවි සර් මේ උතුම් සම්බුද්ධ සාසනය දරන පින් බිම රකින්නට ජීවිතය දෙවැනිකොට කල මෙහෙවරට තුණුරුවන් සරණයි සර්..නිදුක් නිරෝගී සුවය ලැබේවා නිරන්තරයෙන් 🙏🥰🇱🇰💪
@L.G.dayansameera
@L.G.dayansameera Жыл бұрын
ඒ වීර කමට කියන්න වචන නෑ... ඔබතුමාට දීර්ගායූ වේවා.රට වෙනුවෙන් ජීවිතේ පුජාකර මියගිය සියලුම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
@shewonfdoz407
@shewonfdoz407 Жыл бұрын
යුද ඉතිහාසය හොදින් තේරුන් කරන යුද වීරයෙක් . ඔබ නිසයි අද අප මෙසේ ජීවත් වෙන්නේ ඔබ නැති වෙන්න අද අපට මෙවන් රටක් නෑ 🇱🇰 ඔබ ලබා ගත් බේරා දුන් දේශය තවම අදුරේ උතුර නැගෙනහිරට අවශ අප රටයි අදටත් , අද උතුරේ මිනිස්සුට අමතකයි ඔවුන්ව බේරා ගත්ත මොහොත ❤ ස්තූතී අප ආදරයනීය හමුදාවට ඔබ නොසිටින්න අප නෑ උපන් මව් බිමේ ස්තූතී වෙනස ඔබට ජය වේවා බුදු සරණයි ජේසු පිහිටයි ස්තූතී වෙනස සිතා ගත නොහැකී යුද ඉතිහාසයක් ස්තූතී ඔබ කළ මෙහෙය වචන වලට පෙරලිය නොහැකී වීරයානනී ඔබ සියල්ල
@abhayadhammathero6724
@abhayadhammathero6724 Жыл бұрын
තිස් වසරක කුරිරු යුද්ධය නිසා මිය පරලොව ගිය අපේ ආදරණීය රණවිරුවන්ට නිවන් සුව ලැබේවා
@john_wick552
@john_wick552 Жыл бұрын
හොලිවුඩ් වල ලෝන් සවයිවර් වගේ ෆිල්ම්ස් කරනවා.. ඇයි අපිට බැරි මේ වගේ වීරයෝ ගැන දෙයක් කරන්න.. මේවා තමයි නියම වීර කතා❤
@gamingunaleon7105
@gamingunaleon7105 2 ай бұрын
ඇත්ත ❤❤❤❤
@harsharasanjan8279
@harsharasanjan8279 9 ай бұрын
අහපු හොදම කතාව .අදට 3 පාරක් වචනයක් පාසාම ඇහුවා..මගේ රත්තරං කොල්ලන්ට දීර්ඝායු වේවා ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏
@donmadusanka5247
@donmadusanka5247 Жыл бұрын
වනැස TV එකේ වැඩසටහන් ඔක්කොම මම බලලතියනව. මම අහපු බිහිසුනුම කතාව මේක. SF අපේ දෙවිවරු.❤❤❤❤❤
@dilshannikadeniya5438
@dilshannikadeniya5438 Жыл бұрын
මේච්චර කලේකට වැනසේන් අහපු දැකපු සංවේදිම කතාවක් අද ඇහුවේ🙁😥😍😍❤️🙏🙏🙏
@sanjeewaliyanage9873
@sanjeewaliyanage9873 Жыл бұрын
අසාවෙන් බලාගෙන හිටියෙ. ජයවෙිවා අපේ රණවිරැවන්ට.තෙරැවන් සරනයි සියලුදෙනාට.
@MaheshNawaratne
@MaheshNawaratne Жыл бұрын
ඉතාමත් සංවේදී සහ ත්‍රාසජනක අත්දැකීමක්... අද අප විඳින උත්තරීතර නිදහස වෙනුවෙන් ඔබ සියලුම දෙනා කළ කැපකිරීම් වලට අප සදා ණයගැතියි. ඔබලා අපේ වර්තමාන වීරයන්...❤️💐
@anuradabandara6954
@anuradabandara6954 11 ай бұрын
තුන්වෙනි පාරටත් බැලුවා.ආදරේයි ලියනගේ සර්. නිදුක් නිරෝගි සුබම සුබ කාලයක් උදාවේවා.මියගිය සියලුම රණවිරු වන්ට හදවතින්ම නිවන් සුව ලැබේවා!!!💚💚💚
@insightacademyofeducation
@insightacademyofeducation Жыл бұрын
අපේ සුපිරි වීරයො. අට පාස් කියලා කියන මිනිස්සු මේ මිනිස්සු කරපු දේවල් දැනගන්න ඕනෙ. මේ අය නිසා තමයි ල්ංකාවෙ දැනට ජීවත් වෙලා ඉන්න හැමෝම හුස්මක් ගන්නෙ කියලා මතක තියාගන්න... ❤❤❤
@chamindulakshitha9955
@chamindulakshitha9955 Жыл бұрын
වණැස ඉතිහාසයේ හොදම ක්‍රියාන්විත ඉදිරිපත් කිරීම මේ. ඇඟේ මයිල් කෙලින් වෙනවා. අපිවෙනුවෙන් කරපු දේවල් වලට 🙏 ❤️
@themalgunasinghe395
@themalgunasinghe395 Жыл бұрын
අදටත් මම ජීවිත පූජාකරපු සහ ආබාධිත රණවිරුවන්ට බුදුන් වැඳලත් පින්කමක් කලත් පින් දෙනව.
@chinthanajayathilaka3229
@chinthanajayathilaka3229 Жыл бұрын
❤❤❤❤❤
@upulyapa5085
@upulyapa5085 10 ай бұрын
අති විශිෂ්ඨයි අහිමි වු අයට නිවන් සුව ලැබේවා නියම වීරයො
@nsasinduweerakkodi
@nsasinduweerakkodi 10 ай бұрын
මගේ තාත්තත් ❤ ජීවතුන් අතර නැතත් මට ආඩම්බරයි . god bless you . සියලුම රණවිරුවන්ට ❤❤
@AtakilaAt
@AtakilaAt 8 ай бұрын
Niwan Suwa Labewa
@DineshPremakumara-gs4cq
@DineshPremakumara-gs4cq 5 ай бұрын
රණවිරු තාත්තෙක් නම්....... ආඩම්බර වෙයන් සහෝ..... උබලටත් අපි නයගැති... 🙏🙏🙏❤️
@nsasinduweerakkodi
@nsasinduweerakkodi 5 ай бұрын
@@DineshPremakumara-gs4cq ❤️🙏
@nsasinduweerakkodi
@nsasinduweerakkodi 5 ай бұрын
@@AtakilaAt ❤️🙏
@prasadmadusanka-y9q
@prasadmadusanka-y9q 4 ай бұрын
Oyage tathath ape ratae jeevitha pooja karapu anit ranawiruwo wagae Devi kenek wela ape rata araksha karanwa ati malli…..🙏🙏🙏🙏🫡🫡
@relaxmind1666
@relaxmind1666 Жыл бұрын
කනගරායන් ආරු ..මගෙ ජීවිතයත් බේරපු තැනක්.. මේ වගේම.. ඒ වතුර පොදට ඒ ඇලට කෘතඥ වෙමි..😢
@rukshanliyanage6493
@rukshanliyanage6493 Жыл бұрын
මගේම ලොකු අයියා.... I really proud of you...💪❤️❤️💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chathuramadushan637
@chathuramadushan637 Жыл бұрын
@DhammikaAlahakoon-if3ps
@DhammikaAlahakoon-if3ps Жыл бұрын
ආඩම්බරයි කසුන් පුතේ😌
@sajeewahettiarachchi2595
@sajeewahettiarachchi2595 Жыл бұрын
මෙවන් පුතෙක් රටට දායාද කරපු දෙමවිපියන්ට 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤
@dimaltharushka4881
@dimaltharushka4881 Жыл бұрын
@sampathchathuranga8505
@sampathchathuranga8505 Жыл бұрын
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@kasunmadusanka5203
@kasunmadusanka5203 Жыл бұрын
සතුරාට කිසිදාක යටත් නොවන මා.❤️ඔබට නිදුක් නිරෝගි සුව ලැබේවා.මියගිය සියළු දෙනා දෙවිලොව ඉපදේවා☸️❤️
@hard_talk1281
@hard_talk1281 Жыл бұрын
ස්තුතියි ඔබට... ලක් මව වෙනුවෙන් කල සේවයට. 🙏
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h Ай бұрын
මට මේ හැම රණවිරුවේකුටම කියන්න තියේන්නේ මේ හැම වැඩ සටහානක්ම බැලුවා ඉදිරියටත් බලනවා මේහේවන සන්ජිවටත් ස්තූතියි යුද්දේ රණවිරු සියලුම දෙනාට බුදු වේවා නමස්කාර වේවා නමස්කාර වේවා පින් හැදු දේමවිපියන්ටත් ස්තූතියි ❤️🙏 ❤️🙏 ❤️🙏 ❤️🙏 ✝️ 🙏 🙏 🙏 🙏 🙏 🙏 🇱🇰🇱🇰🇱🇰🇯🇴🙏
@chutimalli7891
@chutimalli7891 Жыл бұрын
කරන්න ගිය වැඩේ වැරදුනත් අය එනවා කියන්නේ ඉතින් මිනිස්සූ වෙන්න බැ සුපිරිම සුපිරි වැඩ්ඩො මිය ගිය රනවිරුවන්ට නිවන් සුව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@jayasankasajith9743
@jayasankasajith9743 Жыл бұрын
මෙ තමයි ඇත්තෙන්ම දෙව්වරු... ආදරෙයි සංජීව අයියා ❤️ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා 💪💪💪
@ashanmapalagama9795
@ashanmapalagama9795 Жыл бұрын
මාතෘ භූමියේ උන්නතිය උදෙසා ජීවිතය කැපකළ ලේ දහඩිය හෙලුව සියලු රණවිරුවන්ට උපදින ආත්ම භාවයන්හි සුඛිත මුධිත ජීවිතබාවයන් ලැබීමට අප ජීවිත ආරක්ෂා කලාවු පින හේතු වාසනා වේවා....!!!
@lilidesilva5163
@lilidesilva5163 Жыл бұрын
@WasanthaRupasinghe-iy5bp
@WasanthaRupasinghe-iy5bp 10 ай бұрын
Onna parani..., mawbimata adaraya karapu raja keneku navatha ipaddila kapaweem Kala vidiha..kawda ada A.rata paavala wikunagena Kanna dagalanne...ice kaamara vala idagena. .le kadulin dinu ape ranaviruvaaneni deergaau wewaa ..
@NishanthaLiyanage-b2n
@NishanthaLiyanage-b2n 11 ай бұрын
ලියනගේ්,,මමත් ලයනගේ,අපෙ sf .අංක,30 ,පාටමාලාවට,හිටපු ලියනගේලා දෙන්නා,,සුබ පතනවාලියනගෙ,,,මම,sf ලියා .,ආදරෙයි,සියලු,ජනතාවට,,,
@Erandi-l2w
@Erandi-l2w 5 ай бұрын
ඔබ තුමා ට දිර්ඝායුෂ ,
@adeeshadilshan2500
@adeeshadilshan2500 7 ай бұрын
මෙවන් වීරවරු ඉදිරියටත් මේ මව්දෙරණේ පහල වේවා❤🙏
@ckcreations1289
@ckcreations1289 Жыл бұрын
මේ කතාව අහද්දි මටත් දිව ගෙලෙන්න තරම් පිපාසයක් දැනුනා.... ඇත්තටම මමත් එතන හිටියාවගේ දැනුනා... ඒතරමට කතාවට ඇතුලට කිමිදිලා හිටියෙ.... මිහිපිට දෙවිවරු .... 🙏
@apeurumayatv3479
@apeurumayatv3479 Жыл бұрын
අහද්දිත් ඇගේ මහිල් කෙලින්වෙනවා අම්මෝ මේ රට ඒ තරම් ජීවිත කැපකරපු ඔබලා වැනි විරුවන් සදා අමරනීයයි බුදුසරණයි දීර්ගායුශ ලැබේවා
@dinukaperera6875
@dinukaperera6875 Жыл бұрын
මෙතුමාගේ තවත් වැඩසටහනක් ඕනේ.කතාව චිත්‍රපටයක් මෙන් මාගෙ හිතෙ මැවුනා.
@SethumRanyru-zt5eu
@SethumRanyru-zt5eu Жыл бұрын
දැකපු හොදම නිවේදකයා කතාව කියන්න දිලා පාඩුවේ අහන් ඉන්නවා❤❤❤
@nishanthapradeep168
@nishanthapradeep168 6 ай бұрын
Chamuditha wage neh 😂😂😂😂
@ThusharaPradeep-lp5ok
@ThusharaPradeep-lp5ok Жыл бұрын
ජීවත් ව සිටින ඔබට තිසරණ සරණ, දෙවිපිහිටත් , මරණින් මතු නිවන් සුවත් අප වෙනුවෙන් දිවි පූජා කර ඔබට නිවන් සුව ❤
@sarathweerasinghe8197
@sarathweerasinghe8197 Жыл бұрын
,මෙි Sf ද
@yohanshenusha3660
@yohanshenusha3660 Жыл бұрын
SF කතා හරියට ෆිල්ම් එකක් බලනවා වගේ තමයි. චිත්තරූප මැවෙනවා අහනකොට ❤
@roshandinuda8405
@roshandinuda8405 Жыл бұрын
Wol ලියනගේ කියන්නේ මම අවුරැදු 04 ක් විතර ලගම හිටිය යාලුවෙක්. ආඩමිබරයි මචං උඹ ගැන. කියන්න වචන නැහැ. බුදු සරනයි මචං උඹට
@donmadusanka5247
@donmadusanka5247 Жыл бұрын
මේවගේ වීර පුතුන් රටට බිහිකරන්න තැන හදපු SF නිර්මාතෲ මේජර් ජෙනරාල් ගාමිණී හෙට්ටිආරච්චි මහත්මයට ස්තූතී ❤❤❤❤❤
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
🎉🎉🎉 මියගිය සියලුම රනවිරැවන්ට උතුම් නිවනින් සැනසීම ලැබේවා 💓💓💓 සියලුම ආබාධිත රනවිරැවන් ඉක්මනින්ම සුවපත් වේවා 💓💓💓 අනිත් සියලුම රනවිරැවන්ට යහපතක්ම වේවා 🎉🎉🎉
@UdariLakshika-sd5oo
@UdariLakshika-sd5oo 23 сағат бұрын
අපේ හුස්ම රැකදුන් මිහිපිට දෙවිවරු ..දීර්ඝායුෂ ඔබලාට !!!
@dushanmihiranga8211
@dushanmihiranga8211 Жыл бұрын
මෙච්චර දුකක් විදලා මේ මිනිසුන් රැක්ක මගේ රට වනසන හැම එකාටම සාප වේවා, රණවිරුවන් සදා වැජඹේවා❤️❤️❤️
@lilidesilva5163
@lilidesilva5163 Жыл бұрын
අනිවාර්යෙන්ම
@gayanhettiarachchi7309
@gayanhettiarachchi7309 Жыл бұрын
Aniwaren❤❤
@lahiruchamara8334
@lahiruchamara8334 Жыл бұрын
​@@gayanhettiarachchi73090 put😢😢😮pppp my in pî
@Kums1976
@Kums1976 Жыл бұрын
1000%
@M.AMunidasa
@M.AMunidasa Жыл бұрын
Pp​à on@@gayanhettiarachchi7309
@izuslife
@izuslife Жыл бұрын
මෙවන් සත්‍ය කතා පාදක කරගෙන සිනමා නිර්මාණ කිරීමට අද්‍යක්ශකවරුන්ගේ , නිශ්පාදකයින්ගේ දෑස් විවර වේවා ....! එමගින් ජීවිත වලටද motivation ක් ලැබේවි .... ඇමරිකාවේ වගේ වුනා නම් මේ කතා අලලා දැනටමත් අති දැවැන්ත සිනමා නිර්මාණ ලෝකය පුරා ප්‍රචලිත වෙලා තියේවි ....❤🎉🙏
@FactTube10-e8l
@FactTube10-e8l Жыл бұрын
ඇත්ත❤
@uda544
@uda544 Жыл бұрын
අනිවාර්යයෙන්ම
@kal869
@kal869 Жыл бұрын
අපේ උන් දන්නේ ලිංගිකත්වය මාකට් කරන ගස් වටේ දුවන ගොබ්බ film හදන්න විතරයි
@Chaosdecap
@Chaosdecap Жыл бұрын
ඇත්ත
@sharondiwanka3787
@sharondiwanka3787 11 ай бұрын
එකනම් ඇත්ත
@LalithAbeygunawardana
@LalithAbeygunawardana Жыл бұрын
වැඩ වගේම තමයි කතාවත්.හරිම අගෙයි.බුදුසරණයි!
@shashikanm
@shashikanm Жыл бұрын
අපේ ජීවිත මොනවද කියල හිතෙනව මේ කතා ඇහුවම. බුදු සරණයි ඔබ සැමට.
@mr.thilan92
@mr.thilan92 Ай бұрын
උඹලා ඒකාලේ දුක් වින්දට අපි දැන් ගෙවල් වල ඉදන් දුක් වෙනවා මේවා අහලා.. ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා.. දිවිපිදූ වීරයන් නිවන් දකීවා.
@lankacool9116
@lankacool9116 Жыл бұрын
අපේ විරුවන්ට නිරෝගීව දීර්ඝායුෂ පතමි දෙවි පිහිටයි.. මියගිය සැමට නිවන් සුව ලැබේවා..
@manachethana5272
@manachethana5272 Жыл бұрын
මේවා දකිද්දී අදටත් දුක් වෙනවා ඇයි අපිට බැරි වුණේ මේ වගේ වීරයෝ වෙන්න ඇයි අපිට බැරි වුණේ මැරෙන්න හරි රට වෙනුවෙන් යන්න....අපි ජීවිතේ මේ තරම් දුක් වින්දලා තියෙනව ද කියලා අපේ හිත් අපෙන්ම අහනවා 😢😢❤ ඔබට දීර්ඝායුෂ ලැබේවා ❤
@DharmasiriRathnayake-sd9pi
@DharmasiriRathnayake-sd9pi Жыл бұрын
මුල්ම කතාව ඇහුවේ කීර්තිගෙන්... එයා තනියම ඇවිත්.. ඊට පස්සේ ඊලඟ කතාව ලියනගේගෙන්... ඔක්කොම රණවිරුවෝ... එයාලට අපේ හොඳ ගෞරවයක් තියෙනවා.
@AjithKumar-yd8et
@AjithKumar-yd8et 11 ай бұрын
ඇත්තටම ඉතාමත් උනන්දුවෙන් ඒ කතාව අපි සවන් දුන්න හරිම දුක හිතුනාමමත් යුද සෙබළෙක් නොවුනාට මමත් යුද්ධය වෙනුවෙන් ලොකු කැපකිරීම් කරලා යුද්ධය වෙනුවෙන් ගොඩක් සේවයක් කරපු කෙනෙක් නිසා මමත් ගොඩක් සංවේදී වුණාඑම සහෝදරයාටත් ඔබතුමාටත්දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි
@nimanthajayamal419
@nimanthajayamal419 Жыл бұрын
ලියනගේ සර් ඔබතුමාගෙන් විශේෂ බලකා මුලික පාඨමාලාව තුලදි අප දේශණයක් කරා එක අද වාගේ මතකයි විඩාව මහාන්සිය ඒ හැමදේම තිබුණත් එදා ඔබගේ ඒ දේශණය හරිම අසාවේන් අහාන් හිටියා අද වාගේ මතකයි විශේෂ බලකා මුලික පාඨමාලා අංක 41
@RavinduDilshan-c3g
@RavinduDilshan-c3g Жыл бұрын
මාත් ඇහැලියගොඩ අයියේ....ආඩම්බරයි අයියේ...රටට ණයනැති කාටත් බය නැති සුපිරි චරිතයක්❤ ආදරෙයි 😍❗️🤎
@shashenrashmika6219
@shashenrashmika6219 Жыл бұрын
දිවි ගලවන් නැවත ආපු ඒව දිගටම ඕන.සියලු රණවිරුන්ට දීර්ඝායුෂ ලැබේවා🙏🖤
@PasinduPrabodana-h5l
@PasinduPrabodana-h5l 11 ай бұрын
මේ වගේ රත්තරං කොල්ලෝ බේරපු රටක්නේ යකෝ මේ කාලකන්නි කාලා දාන්නේ...සහ ගහන්න ඕනේ මේ දේශපාලන හැතිකරේට....බුදු සරනයි රත්තරන් අයියේ...
@kiribandagejayawardena726
@kiribandagejayawardena726 Жыл бұрын
මේ කතාව අහද්දී ඇස්වලින් කඳුලුත් ආවා. මොනතරම් රුදුරු බියකරු ගමනක්ද නිමා කරලා තිබෙන්නේ. ස්තුති ඔබට. වගේම හිස නවා ආචාර කරනවා.
@maheshperera6695
@maheshperera6695 Жыл бұрын
ම්යගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා..!!❤❤❤
@AjithPremalal-hj8bc
@AjithPremalal-hj8bc Жыл бұрын
Macan akhtawa ahla kadulu puruna kohda oya ena.bs.
@countryman_lk
@countryman_lk Жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා ඔබතුමන්ට🙏. සියලුම මියගිය රණවිරුවන්ට නිවන්සුව😢. කවදහරි චිත්‍රපටයකට මෙය නැගිය යුතුයි😢 පුළුවන් කාලයක් ආවොත් මන් ඒක අනිව කරනවා.එදාටහොයාගෙන එනවා ඔබතුමන්ව🙏
@supunpiumal9381
@supunpiumal9381 Жыл бұрын
තෙරුවන් සරණයි !! ඔබ ඇතුලු සියලුම රණවිරුවන්ට
@sethsrilanka
@sethsrilanka Ай бұрын
මෙවන් පුවත් ජාලයටත් අනාගතයටත් එක්කරන වෙනස නාලිකාවේ සංජීව ඇතුළු කැපවෙන සැමටත් දිවි හිමියෙන් දැය බේරාගත් රණවිරුවන් ටත් ස්තූතියි 🙏🎉️🌹
@GayanPriyantha306
@GayanPriyantha306 10 ай бұрын
මේ වැඩසටහන ඉන්ග්‍රීසි වලට පරිවර්තනය කරල දාන්න මේව ජාත්‍යන්තරයට ගෙනියන්න ඕන ❤❤❤❤❤❤❤
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා සියලු විරුවන්ට බුදු සරනයි🙏🙏🙏🙏
@viraj6328
@viraj6328 Жыл бұрын
මේ විරැවගේ තව වැඩසටහන් ඕනේ සංජීව අයියේ..දෙපාරක් ඇහුවා මේ කතාව හරිම සංවේදි කතාවක්..😢..අද අපි මෙහෙම ඉන්නේ මේ විරැවෝ හින්දා..මෙහෙම බේරගත්ත රටකට අද පාලකයෝ කරන දේවල් දකිද්දි වෙලා තියන දේ දකිද්දි ඇත්තටම දුකයි😥
@MilanSandaru-ii9bl
@MilanSandaru-ii9bl Жыл бұрын
දසමහා යෝදයින් සියැසින් දැක ගන්නත් පින තිබ්බ එහෙනම්❤❤🙏🙏ජාති ජාති නයගැතියි අපි🙏🙏
@peraraperara639
@peraraperara639 3 ай бұрын
හරිම දුක්බර කතා වක් පුතේ තෙරුවන් සරණයි පුතේ සියලු දෙවියන්ගේ පිහිටයි ඔබ ට
@BawanthaSamuditha
@BawanthaSamuditha 4 ай бұрын
මිහිපිට දෙවියෝ රණවිරුවෝ බුදුසරණයි දළදාසමිදුපිහිටයි 🙏❤️
@shehandananjayasdk21
@shehandananjayasdk21 Жыл бұрын
ඉතිහාසගත කතාවක්..ඇත්තටම කතාව ඇතුලෙ ජීවත් උනා..😢💔❤️
@wightdevil6164
@wightdevil6164 Жыл бұрын
කතාව මැදක් යද්දි මමත් එතන හිටියා වගේ දැනුනා.ඇයි අපිට බැරි මෙ වීරයන්ට වටිනා කමක් දෙන්න.ඇයි මිනිස්සුන්ට මේ සිංහයෝ අමතක උනේ. එදා දෙවි වරු වගේ දැක්ක මිනිස්සු ඇයි අද අමතක කරලා ඉන්නෙ. ඇයි මේ රට පාලනය කරන කාල කන්නින්ට බැරි මේ සිංහයන්ට හරි තැනක් නියම වටිනාකමක් දෙන්න.නිදහස් සැමරුම කියලා උත්සවයක් තියලා කොහෙවත් ඉන්න එකෙක්ට ඇයි මේ රන විරුවෝ සැලියුට් ගහන්නෙ.වෙන්න ඕනෙ ඒකෙ අනිත් පැත්ත.අබාදිත දැනට ජීවත් වෙන යුද්දයට මුහුන දිලා ඇට මස් ලෙ දන් දුන්න මේ සිංහයන්ට නෙවෙයිද අපි අචාර කරන්න ඕනේ.සුදු ඇදගෙන රට විකුනන එවුන්වද අපේ මිනිස්සු පරිස්සම් කරන්නෙ.අපේ කාල කන්නි ජාතියට ඉක්මනට අමතක වෙනවා හැබැයි හොරා කන එකාව පරිස්සම් කරනවා.යුද්දෙ තියෙද්දි හැමෝටම වීර පුත්තු උන අපේම වීරයෝ අද අට පාස් ආමි කාරයා වෙලා.හැබැයි දැනටත් නාය යෑම් ස්වබාවික විපත් උනාම එ අට පාස් ආමි කාරයාම තමයි උදව්වට ඉන්නෙ.ඉතිං මේක ටික කියවපු ඇත්ත දුක තේරෙන එකෙක් නම් මම හිතනවා අද ඉදන්වත් එ අට පාස් ආමි කාරයාට ගරු කරන්න ගනි අනිවාරෙන්.මම දසමහා යෝදයෝ ඇස් දෙකෙන් දැක්කා අදත් දකිනවා ඒ මේ අට පාස් ආමි කාරයා. මොකද මේ සිංහයෝ කරපුවා ඔය කෑ ගහන එක මහත්තයෙක්ටවත් කරන්න බැ. අන්තිමටත් උබලගෙන් ඉල්ලන්නෙ දැං වත් මේ සිංහයන්ට හරි තැන දීපල්ලා.රට වෙනුවෙන් ජීවිතය දන් දුන්න දැනට ආබාදිත වෙලා ඉන්න ජිවත් වෙලා ඉන්න හැම වීරයෙක්ටම මම සදා නය ගැති.මේවා නිකන් ලියන හෑලි නෙවෙයි හදවතට දැනුන දැනෙන වචන.සංජීව අයියේ ඔයාටත් ගොඩක් පින්.❤🌺
@shortsbywikash
@shortsbywikash Жыл бұрын
කවදාම හරි දවසක මේ වගේ කතා ෆිල්ම් වලට එනවා නම්.... ❤
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h Ай бұрын
සහාතික ඇත්ත ස්තූතියි ❤️🙏 ❤️🙏 ❤️🙏 ❤️🙏 ❤️🙏 ❤️🙏
@ajithrabukkanage1705
@ajithrabukkanage1705 3 ай бұрын
විශේෂ බලකායේ ආදරණීය සොයුර තෙරුවන් සරණයි ඔබ ඇතුළු පවුලේ සියලු දෙනාට යහපතක්ම වේවා🙏🙏🙏
@susanthaarachchige828
@susanthaarachchige828 3 ай бұрын
මිහිපිට දෙවියන් ඔබ සියලුම දෙනාටම බුදු සරණයි මුලු රටක් ඔබ සියලු දෙනාට ණයගැතියි
@Aberathne-pc6zt
@Aberathne-pc6zt Жыл бұрын
බිහිසුණු යුද්ධය ගැන ඉංග්‍රීසි චිත්‍රපටයක් බැළුවා වගේ ආදරෙයි සර් ගොඩක් දිර්ඝායු වෙිවා 🙏🙏🙏
@MihirangaManujaya-mt3fc
@MihirangaManujaya-mt3fc Жыл бұрын
ණය ගැති අප ඔබ හටත් උදා කරදුන් නිදහසට.❤️ඉස්සර වගෙ කන්න බොන්න නැතත් බයක් සැකක් නැතිව හුස්ම ගන්න හරි රටක් අපිට ඉතිරි කරලා දුන්නට ගොඩක් පින් මාමෙ❤❤
@manjulachaminda2821
@manjulachaminda2821 11 ай бұрын
පැහැදිලිවම 🎉
@IAACAeroclub
@IAACAeroclub Жыл бұрын
මේ කතාව ඇහේ කදුලුත් එක්ක හරිම කුතුහලයෙන් බැලුවේ ඉලගට මොනා වෙන්න ඇතිද කියලා , මෙතක් මන් බලපු හොදම එපිසෝඩ් එක , ශ්‍රි ලංකා විශේෂ බලකායේ වීරත්වය බෙහෙවින් විදහා දක්වන අපූරුම සිදුවීම්, ඒ වගේම SF ලට දෙන ට්‍රෙනිං එක කොච්චර බලවත් ද කියලා තේරෙනවා, ඒ වගෙම මේ නිලධාරියා ගේ සහ අනෙකුත් සහෝදර නිලධාරීන් ගේ වීරත්වය , අබිමානත්වය මැනවින් පෙනවා ❤🙏 , සන්ජිව අයියා ඔයා ලොකු කර්තව්‍යයක් මේ කරන්නේ ඇත්තටම ඔයා මේ කරන වැඩෙ අගයනවා ඒ රණවිරුවන් හොයාගෙන ගිහින් මෙහෙම වැඩසටහන් ඉදිරිපත් කරන එක 🙏 ඔයාටත් ඔයාගේ ටීම් එකට තව තවත් මේ වගේ ලස්සන නිර්මාණ කරන්න ශක්තිය දහීර්‍ය ලැබේවා ,ඒ වගෙම මේ කතාවේ ඉන්න ආදරණිය රණවිරුවානනි ඔබටත් පවුලේ අයටත් දිර්ගආයුශ ලැබේවා 🙏
@Ksamak47
@Ksamak47 2 ай бұрын
පැයක් ගියාද කියලා දැනුනෙවත් නෑ.. තනිකරම Action film එකක් වගේ. හරිම ලස්සනට විස්තර කලා හැමදේම detailed විදියට.. අහන් ඉන්න ආසයි..සංජීව මේවා නිකන්ම video නෙවෙයි, ඉතිහාස කතා. රණවිරැවාණෙනි ඔබට නිරෝගි සුව.. 🎉
@piyanthapiya2960
@piyanthapiya2960 Жыл бұрын
අපිත් එ කාතාවෙ ජිවත් උනා එ කතාව අහගෙන ඉන්න කොට දුක හිතුනා සතුටු උනා මෙ හමදෙම ❤❤❤ 🙏🙏🙏
@Sigma-f8u7r
@Sigma-f8u7r Жыл бұрын
මේ කතාක අහබකොට අපිත් ඒ තත්වයට යනවා වගේ හැගිමක් එනවා අපිත් ඒ මානසිකත්වයෙන් හිතන්න ගන්නවා . ඇත්තටම මෙයලා වීරයෝ ❤❤❤
@taniyagarusingha4236
@taniyagarusingha4236 Жыл бұрын
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
@GhOsTs_SL
@GhOsTs_SL Жыл бұрын
පිස්සු හැදෙනවා 🥺🥺🥺 ගලේ ගහලවත් මැරෙන්නෙ නැති මිනිස්සු 💓
@madushajayalakshimadu930
@madushajayalakshimadu930 6 ай бұрын
අනේ දෙවියනි මේවා අහද්දී පපුව පැලෙන්න වගෙ එනවා ඇඩුවා හුස්ම හිරවෙනක්ම්ම අනේ ඔයාලට ගොඩක් පින් අපි වෙනුවෙන් මෙහෙම දුක් වින්දා කියලා දන්නෙත් මේ වැඩසටහන හින්දා අනේ සියලුම රණවිරුවනට බුදු සරණයි 🙏🙏🙏🙏🙏😭😭😭 ජීවිතේ කිසිම දවසක මෙච්චර දුකක් දැනුනෙ නැ
@Thilini98
@Thilini98 Жыл бұрын
මේ රණවිරුවන්ට නිදුක් නිරෝගී දීර්ඝායුශ ලැබෙන්න ඕන ❤
@gameingbinew2277
@gameingbinew2277 Жыл бұрын
අම්මෝ ඇග කිලි පොලා යනව.. නාවික හමුදා සාමාජික යෙක් විදියට අපි මොනවද කරල තියෙන්නෙ.. උත්තමාචාරය සහෝදරයා ❤❤❤❤
@sumithnishantha5832
@sumithnishantha5832 9 ай бұрын
Oya navy ake aluth kenek neda 😂
@avishka9438
@avishka9438 Жыл бұрын
මීනුගෙන් පස්සෙ තවත් sniper වැඩ්ඩෙක් එනකම් මග බලන් හිටියේ 🥺❤️ දාපු වැඩසටහන් එකක් වත් මිස් වෙලා නෑ ඒ ඔක්කොගෙන්ම සුපිරිම ඒවගෙත් උඩින්ම තියන්න පුලුවන් episode එකක් මේක නම් ❤️🥺
@avishka9438
@avishka9438 Жыл бұрын
මගේ තාත්තාගේ regiment එකේම වැඩ්ඩෙක් 🥺
@wwhemairangani6827
@wwhemairangani6827 9 ай бұрын
ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් ඔව් මමත් එකගයි ඔබේ ඒ අදහසට
@sankalasantha1160
@sankalasantha1160 Жыл бұрын
ආදරණීය රණවිරුවා❤❤මිය ගිය රණවිරුවන් දෙදෙනාට උතුම් වූ නිර්වාණ සුව අත්වේවා!සංජීව මල්ලි කරන්නා වූ මෙම උතුම් ක්‍රියාව ඉදිරියටත් කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා සොයුර.❤❤
@user-gq1ul4jx8h
@user-gq1ul4jx8h Ай бұрын
කොහොමද දේවියනේ විද දරාගත්තෙ මම රොමානු කතොලිකයේක් බුදුදහම ගැන ටික තමයි දන්නේ සොබාදහ‌‌‌ම පිහිට වේලා සාදු 🙏🙏🙏 සාදු නමස්කාර වේවා 🙏 🙏 🇱🇰🇱🇰🇱🇰🇯🇴🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@merajsamarasinghe985
@merajsamarasinghe985 3 ай бұрын
Thank you ..... We are living because of you. Thank you again.❤
@Pasindudilshan32
@Pasindudilshan32 Жыл бұрын
දානකම් yt එකටම වෙලා හිටියේ.❤ ස්තූති සංජීව අයියේ.
Wijayagrahanaye Samaruma | 19th May 2020
2:00:34
TV Derana
Рет қаралды 700 М.
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
Паша Осадчий
Рет қаралды 8 МЛН
Жездуха 41-серия
36:26
Million Show
Рет қаралды 5 МЛН