ප්‍රභාගේ උපන්දිනයට අමතක නොවන පාඩමක් ඉගැන්වූ SF - PLD ගේ බිහිසුණු කතාව | WANESA TV

  Рет қаралды 263,901

WANESA TV

WANESA TV

Күн бұрын

Пікірлер: 480
@ට්රැවල්මිතුරෝ
@ට්රැවල්මිතුරෝ 2 жыл бұрын
ජිවිතෙ තියෙන තාක් වැනැසේ කොච්චර රනවිරුවො පෙන්නුවත් වරද්දන්නෙ නැතුව හැමදාම බලනව ...මොකද එ තරම් රනවිරුවොන්ට ආදරෙයි .....මෙ තමයි අපෙ ඇත්ත ඇවෙන්ජස්ලා....❤️❤️
@sarathsarath7092
@sarathsarath7092 2 жыл бұрын
👍👍👍
@chamindaupeksha2071
@chamindaupeksha2071 2 жыл бұрын
Op
@janani1761
@janani1761 2 жыл бұрын
Yyyyyyyyyyyyyyyyýyýyýýýý
@sarathweeramannachandrasek9006
@sarathweeramannachandrasek9006 Жыл бұрын
සිංහල දෙමළ මුස්ලිම් සහෝදර සහෝදරියන් සමගියෙන් ජීවත් වීමට මවු බිමට සාමය උදාකර දුන් රණ දෙවි වරුන්ට බුදු සරණයි.අපේ කොල්ලො අති දක්ෂයෝ .මෙහෙම විරුවන්ට නේ අරගලයේ ජවිපෙ බල්ලෝ,දේශ ද්‍රෝහියෝ Ngo ඩී ල් පෙරේතයෝ ඊළාම් ඩයස් පොරව ගෙනාවේ.කොනක ඉඳලා නෙළපියව් ඔවුන්ට.
@neranjanmayadunne3345
@neranjanmayadunne3345 Жыл бұрын
❤❤❤
@jaanakaprasad6599
@jaanakaprasad6599 2 жыл бұрын
කොඩ්ඩා .. ගල්ටා... හක්කා .. කොඩ්ඩාගේ තව එකක් ඕනී සංජීව අයියේ ... පොර සුළු දේවල් පවා හොදටම පැහැදිලි කරනවා... ✌️ අපේ රණවිරුවන්ට දළදා සමිදු පිහිට ලැබේවා !!!
@අනංමනං-ව1ෆ
@අනංමනං-ව1ෆ 2 жыл бұрын
SF PLD 👍👍👍 වතුර එකට මල් දාලා ඉහින කතාව නම් අද තමයි ඇහුණේ ....ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි ...
@alwissemini7628
@alwissemini7628 2 жыл бұрын
සංජීව ...එදා අන්තිම සටන් වෙලාවෙ kakula battekuta තුවාල වෙලා අදටත් e තුවාලය නිසා වේදනාව විඳින SF රණා ..sampath කුමාර deshapriya..wanesa ta gennako..ස්තුති wanesa..හැමදාම balan inne වැඩසටහනක් එනකල් ..❤🙏
@Shanthapremathilaka
@Shanthapremathilaka 2 жыл бұрын
යුද්ධය තිබුණ පුදේශ වලට ගිහින් පුළුවන්නමි වැඩසටහන් දෙක තුනක් කරන්න කියල ඔබගෙන් කාරැණිකව ඉල්ලා සිටිනව. ආදරෙයි වනැස
@ravinduchanaka2304
@ravinduchanaka2304 2 жыл бұрын
anee ow aiyee plzz
@sapumalamarasinghe4641
@sapumalamarasinghe4641 2 жыл бұрын
Ow ow kodi eham okkom ekka
@ට්රැවල්මිතුරෝ
@ට්රැවල්මිතුරෝ 2 жыл бұрын
එක නියමයි එහෙගිහින් මිනිස්සුන්ගෙන් විස්තර නැසුවත් යුද්දෙ කරපු තැන් උන්ගෙ බෙස් තිබ්බ තැන් ඇම්බුශ් තිබ්බ තැන් හක්ක වගෙ අයට වෙඩි වැදුන තැන් නිරු මැරුන තැන කොටි වැඩිම ගානක් මැරුන තැන ප්‍රභා මැරුන තැන එවගෙ තැන් අරන් කරනවනම් එක රනවිරුවෙක් එක්ක හො ටිම් එකක් එක්ක පට්ට වටිනව
@milindalahiru3062
@milindalahiru3062 2 жыл бұрын
Attc ❤️
@madumax6427
@madumax6427 2 жыл бұрын
Mn me wadasatahn ptn gththa kalemi Oka kiuwe
@40s19
@40s19 2 жыл бұрын
ඉතාම පැදිලිව කතාව කියන අයගෙන් එක්කෙනෙක්.proud of you brother 👍👍👍
@udayanganirajapaksha3550
@udayanganirajapaksha3550 Жыл бұрын
දේශපාලන කලකන්නින්ට දෙන සියලුම වරප්‍රසාද උන්ට නොදි මෙි සැබෑ විරවරයින්ට දෙන්න ඔින බුදු සරණයි ඔබතුමාට❤
@පැය24සෙටිඑක
@පැය24සෙටිඑක 2 жыл бұрын
රණවිරුවනි ඔබ අමරණියයි.මුලු මහත් ජාතියම ඔබලා සියලු දෙනාටම නයගැති.
@chamilpremila3550
@chamilpremila3550 2 жыл бұрын
සංජීව අයියේ SF කැලුම් ගේ වැඩසටහන් මාලාවක් ඕනි.. කැලුම්ගේ වැඩසටහන් ඕනි කියන අය කෝ..👇👇👇
@chamara_bandara9999
@chamara_bandara9999 2 жыл бұрын
මොන කතාව දැම්මත් අපි බලනවා අයියා❤
@CuteNatureGirl
@CuteNatureGirl 2 жыл бұрын
බය ගෑවිලාවත් නැති , තවත් එක් අභීත සුපිරි වීරයෙක්ගේ සිංහ ගර්ජනාවක්... ❤❤
@nilanthalakmal593
@nilanthalakmal593 2 жыл бұрын
කොඩීගේ ටීම් එකේ යකෙක්නම් ආය ඉතින් සොරි.කොම්💪❤️
@amithchuti1569
@amithchuti1569 2 жыл бұрын
සහෝදරයා..මගේ රටේ මගේ ගමේ❤❤❤ රත්තරන් වීරයෙක්.❤❤❤.
@yureshshanaka
@yureshshanaka 2 жыл бұрын
වීඩියෝ එකේ මුල් ටික නම් පට්ට ගැම්මක් අයියේ. මාර මොරාල් එකක් තීනවා. හරියට අපිත් Sf එකේ වගේ
@shamilkabuddimal1521
@shamilkabuddimal1521 2 жыл бұрын
අදත් වීර රජෙක්.සුබ පැතුම් සංජීව අයියේ ❤️❤️❤️❤️❤️💘
@herbatmendis6240
@herbatmendis6240 2 жыл бұрын
සුපිරි වැඩ්ඩො sf 👍කියන්න වචන නැ.. බිහිසුණු මතක සැමරුම්.. ආඩම්බරයි ඔබ ගැන 🙏ජයවේවා
@musiclife4183
@musiclife4183 2 жыл бұрын
අනිවාර්යයෙන්ම දෙක බලාපොරොත්තු වෙන් ඉන්නවා ගැම්මක් තමයි ඉතිං 💪💪💪🇱🇰🇱🇰🇱🇰❤️👈
@sugathjagoda669
@sugathjagoda669 2 жыл бұрын
මෙතෙක් ,කිසිකෙනෙක් නොකිව්,ව්ස්තර කිව්වා ......නියමයි
@cj-gn1sp
@cj-gn1sp 2 жыл бұрын
අය්යේ මන් ආසම චරිතෙ තමයි කැප්ටන් කොඩිතුවක්කු පුළුවන්නම් නිළයන් ගත්ත හැටි තව වීඩියෝ එකකින් ගේන්නකො මොන මොන ක්‍රියාන්විත වලදිද උසස් වීම් ලැබුනෙ කියල🖤🖤🖤🖤
@Srilankaboll
@Srilankaboll 2 жыл бұрын
උසස්වීම් ලැබුන හැටි දාන්න..කොඩී සර්ට
@malindaperera1665
@malindaperera1665 2 жыл бұрын
KZbin එකේ දැකපු සුපිරිම නිවේදකයෙක්,
@chamilaprabath5073
@chamilaprabath5073 2 жыл бұрын
ලක්මවගේ වීර පුතෙක්... ඔබ වැනි වීරපුතුන් කලුතරට ආඩම්බරයක්...
@chathura671
@chathura671 2 жыл бұрын
සුපිරි ජයවේවා දීර්ඝායුෂ ලැබේවා අයියෙ
@nadeerawitharana3225
@nadeerawitharana3225 2 жыл бұрын
විරැවනි කල කැපකිරිම සදා අමරනියයි 🇱🇰🙏 වෙනස කන්ඩායමට ස්තුති වැඩසටහන ඉතා හොද තැනක තිබෙනවා
@damithsampath1439
@damithsampath1439 2 жыл бұрын
පළවෙනි කමෙන්ට් එක මගෙන්..wenasa tv i love you..❤️❤️❤️
@manojjayawardena1065
@manojjayawardena1065 2 жыл бұрын
සංජීව Major Ajith Gamage sirge ගෙදර අයත් එක්ක පුලුවන් නම් programme එකක් කරන්න
@dkulatunga1148
@dkulatunga1148 2 жыл бұрын
👍👍👍👍❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰.israel සිට තෙරුවන් සරණය් ජයවේවා ..
@sandun8441
@sandun8441 2 жыл бұрын
මරණය ඉදිරියේ නිර්භයව සතුරාට කිසිවිටකත් යටත් නොවී ඔබ වැනි වීරෝදාර රණවිරුවන් කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරමු 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය ඔබට දීර්ගායු වීරයා 🙏🙏🙏❤️❤️❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️
@maduka_s
@maduka_s 2 жыл бұрын
සුනිල් අයියා සතුටයි ඔයාගේ කතාව මෙි වගේ චැනල් එකකින් හරි අහන්න ලැබුණට ❤
@thilinaasanka4862
@thilinaasanka4862 2 жыл бұрын
මේක පිස්සුවක්... ආදරේයි වනැස 😍😍😍
@shalikasudarshi2922
@shalikasudarshi2922 2 жыл бұрын
Comandoos ➕ SF දෙන්නෙක් එකට තියලා වැඩසටහනක් කරන්න plz. 🙏🙏🙏
@avggamage4941
@avggamage4941 Жыл бұрын
අනිවාර්යයෙන් ඔන
@malishasandaruwan7506
@malishasandaruwan7506 2 жыл бұрын
වීඩියෝ එක බලනකල් ඉවසිල්ලක් නැතුව ඉදියෙ..දැන් බැලුවා..❤️ හැමදාම ආදරේයි වෙනසට සහ..රණ්විරුවන්ට ❤️❤️
@anushkamanujaya6962
@anushkamanujaya6962 2 жыл бұрын
අහද්දීත් මාරම ගැම්මක් එන්නේ.. ඇතැවැටුනුවැව කියන්නේ මගේ ගම.. මගේ පලවෙනි පාසලත් ඇතැවැටුනුවැව විද්‍යාලය..❤️
@thilanroshitha1846
@thilanroshitha1846 2 жыл бұрын
වීඩියෝ එක බලන්න පොඩ්ඩක් වෙලා ගියා නියමයි අයියේ ඔයාට ජයෙන් ජයම වේවා💌💌💯
@sivilima85
@sivilima85 2 жыл бұрын
එතුමට මාරම මතකයක් ඒ වගේම කතා ව ලස්සට පිළිවෙළට කියනවා වචනයේ පරිසමාප්තියෙන්ම වීරයෙක් වෙනම ලෝකයකට අපිව ගෙනිච්චා වැඩ්ඩෙක් ආදරේ
@chamarasandaruwan5555
@chamarasandaruwan5555 2 жыл бұрын
රණවිරු දෙව්වරු ,සංජීව මහත්මයා ඔබට ස්තුති රට වෙනුවෙන් කරන මෙහෙයට
@danushkajayalal6299
@danushkajayalal6299 2 жыл бұрын
නියමයි දෙවෙනි වැඩ සටහන ඉක්මන් ඔනා බුදු සරණයි එකත් බලලාම comment එක දානවා බුදු සරණයි සියලු රණවිරුවන්ට
@supunanjana4465
@supunanjana4465 2 жыл бұрын
17:04 ධර්මදාස.අපේ අප්පච්චිගෙ බඩියා😊.
@SirisenaNandasena-xh4bl
@SirisenaNandasena-xh4bl Жыл бұрын
අප්පච්චිගෙ නම මොකක්ද?
@herathchandra4082
@herathchandra4082 2 жыл бұрын
වීරෝධාර රන්විරුවන් අපේ මව්බිම රැකගන්න ඔබලාගේ ජීවිතේ වටිනාම කාලය සම්පූර්ණයෙන් කැපකරලා බේරාගත් අපේ මව්බිම ඒ කලාවූ අතිමහත් උතුම් මෙහෙවරට මුළු රටම නය ගැතියි ඔබලාට🙏 අදඅවසනාවකට අමන පාදඩ කාලකණ්ණි දේශපාලුවෝ මුළු රටම විනාස කරමින් හොරුරැළ බල තණ්හාවෙන් කරන්නාවු අපරාධ වහාම නැවැත්විය යුතුමයි 🙏 මේ වටිනා දේශය බේරාගන්න ආරක්ෂා කරගන්න ඔබලා හැමෝටම ලොකු යුතුකමක් වගකීමක් තියෙනවා🙏 ඔබේ අපේ අනාගත දරු පරපුරට රටක් ඉතුරු කරන්න ඕන🙏 සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශීර්වාදය ලැබී ඔබලා සැමටම යෝධ බල යෝධ ශක්තිය දහිරිය ලැබේවා !!!🙏සියලු දෙනාම එකාවන්ව එක්ව නැගි සිටිය යුතු කාලයයි මේ ,,,, !!!🙏🙏🙏
@chanaplace2891
@chanaplace2891 2 жыл бұрын
බුදුසරණයි ඔබ තුමාට කියන්න වචන නෑ අපේ උපහාරය සද අමරණීයයි ඔබ අප රටට 🙏🙏🙏🙏
@sanjayadamith838
@sanjayadamith838 2 жыл бұрын
වැඩ ඉවර වෙලා ආපු ගමන් බැලුවේ ,,,,🇱🇰🇱🇰🇱🇰🇱🇰🇯🇵🇯🇵🇯🇵🇯🇵
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
බුදු සරණයි ජේසු පිහිටයි සර් ස්තූතී රට වෙනුවෙන් කළ සේවයට 🇱🇰 ස්තූතී නිවේදක තුම ජය ❤️ යකෙක් වීරයෙක් අහපු හොදම වැඩසටහනක් මෙතුමා සර් අම්බෝ චිත්‍ර රූප පැයක් ගෙව්නා තේරුනේ නෑ හිතේ ඇදුනා අද වගේම ස්තූතී නිවේදික තුමා මෙතුමා වගේ වීරයෙක් ගෙනාවට පින් මතුවටත් මේවා රැකිය යුතුයි ස්තූතී එය නිවෙනවා තුමා කරන්නවට පින් , නොදන්න දේ යුද ඉතිහාසයේ ගොඩාක් දේ අද දැන ගත්තා අම්බෝ සර් ඒ බිය කරු බව ඇස් මානේ මැවුනා රූප , වීරයෙක් යකෙක් යුද ඉතිහාසය අදටත් හොද මතකයි මේක පින් බිමක් කවදාවත් ශ්‍රී ලාංකික ජාතිය විනාශ නොවේ සිංහල , දෙමළ , මුස්ලිම් අපි එක ජාතියක්
@sahanmadusha2050
@sahanmadusha2050 2 жыл бұрын
මේ කතා අලලා ලස්සන flim ටිකක් ගහන්න පුලුවන්නම් මාරම් වටිනව
@kwenjayaweera5857
@kwenjayaweera5857 2 жыл бұрын
Adth set una superiyk bllna , good luck ❤️‍🔥🖤❤️‍🔥
@dilinisadamali9250
@dilinisadamali9250 Жыл бұрын
ඔය වගේම දෙයක් මට උනා අක්කරායන්කුලම් වලදී.මම සිංහ රෙජිමේන්තුවේ 4වෙනි බලකායේ.අපිත් 8මෑන් ටීම් එකකදි ලයින් එක රෙකී කරා .එතනදී අපේ ගුවන් හමුදාවේ ප්‍රහාරයකට අපිට මුහුණ දෙන්න උනා.නමුත් අපිට හානියක් උනේ නෑ.........ඒදවස් වල හිතේ තිබුන ගැම්ම ලෝකෙම උනත් අල්ලන්න තිබුනා....කැප්ටන් ඒකනායක සර් අදටත් මතක් වෙනවා....සර් නිවන් සැප ලැබේවා .වෙලාවකට යාළුවෙක් වගේ වෙලාවකට තාත්තෙකු වගේ හරි මග හරියට අරගෙන ගියා
@isharaprabath3249
@isharaprabath3249 2 жыл бұрын
ස්නයිපර් මීනු ගෙ තව වැඩසටහනක් දෙන්න ❤️
@maheshasanga5938
@maheshasanga5938 2 жыл бұрын
ඔබගේ වැඩසටහන් හරිම ආසාවෙන් බලන්නේ ආදරෙයි wanasa
@erandamendis4996
@erandamendis4996 2 жыл бұрын
මන් ගියපු පාසලටමයි මේ අයියත් ගිහින් තියෙන්නේ බුදුසරණයි රණවිරුවානනි ❤️❤️
@vipulaweerasinghe8143
@vipulaweerasinghe8143 2 жыл бұрын
Well done Wnesa great job.cheers from Canada.
@sayuldayawansha1174
@sayuldayawansha1174 2 жыл бұрын
Hakka galta sf kodi ඇතුලු sf commando දෙකේම සෙට් එකම එකතු කරගෙන පුලුවන් නම් trip එකක් වගේ හරි යුද්ධය කරපු location වල visit එකක් දාලා එයාලගෙ මතක ඒ තැන් වල ඉදන් කතා කරන්න සුපිරිම වීඩියෝවක් කරන්න please❤️🙏
@sugathperera6198
@sugathperera6198 2 жыл бұрын
මෙහෙම රැකපු බිමක්.. අන්තිමේ හරි හමන් ජීවිතයක් මේ දිවි පරදුවට තියපු විරුවන්ටත් නෑ මරාගෙන මැරුනු කොටියන්ටත් නෑ උපන් බිම ලංකාවේ අපිටත් නෑ . ජාතියක් හැටියට අපි ණයයි මේ විරුවන්ට.
@kanishkadayarathna3335
@kanishkadayarathna3335 2 жыл бұрын
රට වෙනුවෙන් කරපු කැපවීම් සදා අමරණියයි 🙏ආඩම්බරයි ඔබ ගැන 💗ජයවේවා ඔබ‍ට 👍
@erangahasalaka9766
@erangahasalaka9766 2 жыл бұрын
නියමයි නියමයි අදත් සුපිරි
@namalpriyadarshana5922
@namalpriyadarshana5922 2 жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් ❤️
@thilinamadushanka.1009
@thilinamadushanka.1009 2 жыл бұрын
සුපිරි වැඩ්ඩේක්‌ ♥♥බුදුසරණයි!💖
@KM-fn5pk
@KM-fn5pk 2 жыл бұрын
සංජීව, හොද producer කෙනෙක්වයි director කෙනෙක්වයි අල්ලල මේ කතා ටිකේ ඉන්න නියම වීරයො අරගෙන film එකක් හදමුකො
@ManojManoj-eo5oy
@ManojManoj-eo5oy 2 жыл бұрын
කාරැනික දැනුවත් කිරීමයි. දෙස්විදෙස් ශ්‍රී ලාංකික සහෘදයින් ඉතා විශාල ප්‍රමාණයක් වනැස tv වෙත ඇබ්බැහිවී ඇත. මාද එයින් එකෙකි. එහෙත් අපව එම ඇබ්බැහිවීමෙන් ගලවන්න කවුරුත් උත්සාහ කරන්න එපා...වනැස tv වෙත අප ඒ තරමට ආදරෙයි. ස්තුතියි
@vipulaweerasinghe8143
@vipulaweerasinghe8143 2 жыл бұрын
Me too, I'm from Canada.
@sandun8441
@sandun8441 2 жыл бұрын
දැන් හැම එකේම දෙවන කොටසක් යනවා. නියමයි ආසාවෙන් බලාගෙන ඉන්නවා 🙏ජය වේවා වනැස 🙏❤️
@sadeepajayawardane9177
@sadeepajayawardane9177 2 жыл бұрын
අදත් වීරයෙක් ගෙනත් 🙂💛
@nilankapradeep2012
@nilankapradeep2012 Жыл бұрын
2008 මුලතිවු කැලේ ඉන්නකොට RCLI ගන් එකක් උස්සගෙන ගිහින් හොද පණ ගියා..හැබැයි පටිටි ආතල්..මොකද RCLI ගන් එකේ යට සෙටි එක විල්බැරෝ එකක් වගේ තල්ලු කරගෙන යන්න පුලුවන් කරත්තේ වගේ..එපාම උනා ලයින් එකට තල්ලු කරගෙන ගිහින්..RCLI ගන් එකෙන් ගහන උණ්ඩ වල හිස් කොපු දාලා එන්නැ ඒවා පස්සට අර⁣ගෙන එනවා..ඇවිත් භාර දෙන්න ඔන.. 2008 වන්නි මානුෂීය මෙහෙයුම ගැන නමි කියලා නිම කරන්න බෑ දුක් මුසු තැන් වගේම රසමුසු තැන්.. හදවතින්ම සතුටුයි මමත් ඒ මානුෂීය මෙහෙයුමෙි කොටසක් උන එක ගැන...
@woshanthamadushanka3858
@woshanthamadushanka3858 2 жыл бұрын
සංජිව මල්ලි පුළුවන් නමි කාලතුවක්කු රෙජිමෙින්තුවක විරයෙක් වැඩසටහනක් සදහා ගෙන්වා ගන්න.මොකද, නිහඩ විරයෝ තව ඔින තරමි ඉන්නවා ....😍
@Ravindu_Madusan
@Ravindu_Madusan 2 жыл бұрын
බලාපොරොත්තුවෙන් හිටියේ ❤️🙏
@pradeepleelarathne7739
@pradeepleelarathne7739 2 жыл бұрын
මේක නම් පිස්සුවක් ❤️❤️❤️
@chamiya1031
@chamiya1031 2 жыл бұрын
ඊයේ දවසම බලන් ඉදිය එකක් දායි කියලා ස්තුතිය වැණැස
@ravindudilshan5583
@ravindudilshan5583 2 жыл бұрын
සංජීව අයියෙ අභිමන්සලෙ පාදයක් අහිමිව ඉන්න සමීර අයියා වැඩසටහනට ගේන්න
@avggamage4941
@avggamage4941 Жыл бұрын
අන්න වැඩ 🙏🥺
@suranga2000a
@suranga2000a 2 жыл бұрын
මෙම වැඩසටහන ඉතාමත් කාලෝචිත උතුම් දෙයක් . යෝජනාවක් තියෙනවා ........ යුද්ධය සමයේදී සිදුවූ යම් නිශ්චිත සිදුවීම් පිළිබඳව හා මියගිය විරුවන් පිළිබඳව කිහිපදෙනෙකුගේ අදහස් සමග වාර්තාමය ආකාරයෙන් වැඩසටහනක් කරන්න පුළුවන් නම් ඉතාමත්ම වටිනවා .
@maheshchandana5099
@maheshchandana5099 Жыл бұрын
Pld තව එකක් දාන්න සංජීව අයියා
@akilaishanga2769
@akilaishanga2769 2 жыл бұрын
යුද්දෙ තිබ්බ පැති වලට ගිහින් පුළුවන් නම් program එකක් කරන්නකො සංජීව අයියෙ 🥺❤️
@gayankrishan6282
@gayankrishan6282 2 жыл бұрын
කුලරත්න මගේ යලුවා ..❤❤1.sf
@PawaniVidarshi-me2dn
@PawaniVidarshi-me2dn 2 ай бұрын
සදා අමරනීයයි විරුවානෙනි ❤🙏🙏🙏 සියලුම වීරෝදාර රනවිරුවන්ට හදවතේ උත්තමාචාරය
@ajithperera255
@ajithperera255 8 ай бұрын
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
@mcbfieldofficer1564
@mcbfieldofficer1564 2 жыл бұрын
දිගු දුර විහිදුම් බලකායේ සාර්ථක වුණු මෙහෙයුම් වගේම අසාර්ථක උණ මෙහෙයුම් ඇති ඒ අසාර්ථක වුණු මෙහෙයුම් අතර අපේ උදාර රණවිරුවන් මිය ගිහිල්ලත් ඇති ඔවුන්ට උපහාරයක් ලෙස ඒ අසාර්ථක වුන මෙහෙයුම් ගැන වීඩියෝ කරන්න
@Julian_1990
@Julian_1990 2 жыл бұрын
අහවල් රෙද්දටද බූරුවෝ ආසාර්ථක වුන ඒව නැනත නැවත කථා කරන්නෙ
@HD_Creation10.16
@HD_Creation10.16 2 жыл бұрын
සුපිරි සුපිරි ❤️
@L.G.dayansameera
@L.G.dayansameera 2 жыл бұрын
මෙවැනි වැඩසටහන් තවතවත් කරන්න වාසනාව ලැබේවා. සෑම වැඩසටහනක්ම අපි බලනවා.
@hasithapriyadarshana3745
@hasithapriyadarshana3745 2 жыл бұрын
වනැස ආදරෙයි 💙💙💙
@alexanderperera284
@alexanderperera284 2 жыл бұрын
SF වීරයා. .. 👍👌💖
@samudrasandaruwan973
@samudrasandaruwan973 2 жыл бұрын
Ammo awa awa aluth eka awa ආදරෙයි wanesa ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@gunabandage5514
@gunabandage5514 2 жыл бұрын
අදත් සුපිරි වැඩ්ඩෙක්
@buddhikasaranga
@buddhikasaranga 2 жыл бұрын
ඔබ වැනි විරුවන් සදාකාලිකව අපේ සිත්තුල ජිිවත් වෙනවා, දිිර්ඝායුශ ලැබේවා සහෝදරයා
@danushkasiriwardana4992
@danushkasiriwardana4992 2 жыл бұрын
නියමයි අයියේ සුපිරි වැඩ්ඩෙක් තමයි...
@sellawadugepushpakumara9105
@sellawadugepushpakumara9105 2 жыл бұрын
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි🙏🙏🙏🙏
@bikepicco
@bikepicco 2 жыл бұрын
බුදු සරනයි සර් දිර්ඝායු ලැබේවා!❤️
@ruwankumara4824
@ruwankumara4824 2 жыл бұрын
අදත් ඉල්ලනව සෙට් එකම එකට තියල වැඩසටහනක් කරමු.....
@mahindamahinda35
@mahindamahinda35 Жыл бұрын
කොඩ් එඩි රත්නායක මිනු එකනායක රණවිරැවන්ගේ එකට එකතැනක වැඩ සටහානක් ඔනා සංන්ජීව සහෝදරයා ඔබේ මව්පියන්ටත් මේ රණවිරැවන්ගේ මව්පියන්ටත් පිංන් අපි බලාපොරැත්තු වන අපි ඉල්ලන මේ රණවිරැවන්ගේ එකට වැඩසටහානක් ලැබෙයි අපිට අපි විස්වාස කරමි එය විස්වාසය ඔබ තහාවරැ කරයි කියා අපි විස්වාස කරමි, ඓය දැක බලාගන්න අපිට වසානව ලැබේවා,,,
@dhanukanavodya631
@dhanukanavodya631 2 жыл бұрын
Great job 👍😍
@ruchirashanaka9636
@ruchirashanaka9636 2 жыл бұрын
ඔබ අමරණියයි.මුලු මහත් ජාතියම ඔබලා සියලු දෙනාටම නයගැති.
@pryanandasamarajeewa7846
@pryanandasamarajeewa7846 Жыл бұрын
Ape wiruwange supiri weda ahaddi mara sathutak budusaranai ape wiruwanta
@maleesha5
@maleesha5 Жыл бұрын
කොඩි සර්ගෙ ගොලයෙක් ගැම්මක් 💪☠️
@wsanjeewa
@wsanjeewa 2 жыл бұрын
ස්තුතියි වනැස TV ඔබට
@peaceofmeditation1249
@peaceofmeditation1249 2 жыл бұрын
ආදරෙයි හැමදාමත් ❤❤❤
@pelicutelife
@pelicutelife 2 жыл бұрын
ආදරෙයි 💞💖
@Sura-q3b
@Sura-q3b 2 жыл бұрын
විනාඩි දෙකක් පරක්කු උනා...පිස්සුවක් වෙලා තියෙන්නේ දැන් මේක..🥰
@Thedarklord05
@Thedarklord05 2 жыл бұрын
Ura 😂
@slunlimitedr2094
@slunlimitedr2094 2 жыл бұрын
ලෝකු ඉල්ලීමක් තීයේ ඔය සීද්දීන් උන තැන් වලට ගිහින් කතා කරොත් තවත් අය කැමති වේයී...
@nayanaprabath7423
@nayanaprabath7423 7 ай бұрын
ඔබතුමා කළුතර ද අපිත් කළුතර ආඩම්බරයි ❤❤❤❤👍👍👍👍
@kumararanaweera4434
@kumararanaweera4434 2 жыл бұрын
Aiye niyamai supiri virayo bs aoye oyata jayasri
@ashenpramuditha4585
@ashenpramuditha4585 2 жыл бұрын
කළුතර ape mahathmayek obe sewaya agayakaranawa බුදුසරණයි!
@sandeshkaushika5488
@sandeshkaushika5488 2 жыл бұрын
Vedio එක දානකම් හිටියේ ❤️❤️
@dinusharajapaksha1663
@dinusharajapaksha1663 Жыл бұрын
නියම presenter කෙනෙක් සංජීව , පාඩුවේ කතාව කරගෙන යන්ට දෙනවා, අනිවාර්යයෙන් සම්මානයක් හිමිවියයුතුයි මේ youtub චැනල් එකට, මිනිස්සුන්ට අමතක අතීතය වීරෝධාර රණවිරුවන් ගැන කතා කරනවට
@dilshankannangara3103
@dilshankannangara3103 2 жыл бұрын
Sf ඇග හිරිවැටෙන කතා නායකයෝ කොඩී,මංගල ,ඒකනායක ,සුනිල් ,වසන්තත් මේකට සෙට් වෙන්න ඕන ❤❤❤❤
@SenakaKumara-n3k
@SenakaKumara-n3k 6 ай бұрын
pld ගේ තව වැඩසටහනක් ඕන❤❤❤❤කියන අය කෝ
@kgrdperera5659
@kgrdperera5659 Жыл бұрын
තාම ජිවිතුන් අතර ඉන්න තව සුපිරි වැඩිඩොා එහෙමිමයි යාලු.. උබලා වදිනවා උන් කාපු ජිවිත ඇහුවොත්
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН
My scorpion was taken away from me 😢
00:55
TyphoonFast 5
Рет қаралды 2,7 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
The Best Band 😅 #toshleh #viralshort
00:11
Toshleh
Рет қаралды 22 МЛН