පැය 48ක නොකඩවා ගහගත් මෙහෙයුමට මැදිවූ SF ස්නයිපර් මීනුගේ බිහිසුණු කතාව (දෙවන කොටස ) | WANESA TV

  Рет қаралды 645,018

WANESA TV

WANESA TV

Жыл бұрын

(මෙම වැඩසටහන අවසරයකින් තොරව Facebook Page හෝ වෙනත් KZbin Channel වෙත, සම්පූර්ණයෙන් හෝ කොටස් වශයෙන් upload කිරීම තහනම්.
Uploading this program in whole or in part to Facebook Pages or other KZbin Channels is strictly prohibited.)
Sanjeewa Rathnayake®

Пікірлер: 1 100
@wanesatv
@wanesatv Жыл бұрын
මීනු - 0711924883
@hiruwa4481
@hiruwa4481 Жыл бұрын
ආදරෙයි ❤️
@patthree
@patthree Жыл бұрын
මොවුන්ගේ ජීවිතයට හානියක් උනොත් ඒකට වගකියන්න ඕනේ වෙනැස
@lalithkumara7162
@lalithkumara7162 Жыл бұрын
Ane metage tawa videos dannakooo eya episode deka baluwa wara gana mataka na thx wanesa
@dinushakaluarachchi6599
@dinushakaluarachchi6599 Жыл бұрын
4r
@dinushakaluarachchi6599
@dinushakaluarachchi6599 Жыл бұрын
@nadeekalakshan rr4
@SHEN_xFF
@SHEN_xFF Жыл бұрын
මීනුට ආදරේ අය ඔක්කොම ලයික් කරමු 😍🥰
@musicdude6939
@musicdude6939 Жыл бұрын
මේකට නෙමේ වීඩියෝ එකට ලයික් කරපල්ලා
@indunilsampath6935
@indunilsampath6935 Жыл бұрын
Ape.daviwaru.adarai.hamadama.
@jagathlaka2930
@jagathlaka2930 Жыл бұрын
Video එකට 😂
@pasindusandakalum5654
@pasindusandakalum5654 Жыл бұрын
එකෙන්ම ආදරෙයි
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
🙏♥️
@user-fh5qs8iv3m
@user-fh5qs8iv3m Жыл бұрын
SF යකෙක් මිනුගෙ තව කොටසක් ඕනි අය LIKE කරන් යමු
@rashmikadesilva406
@rashmikadesilva406 Жыл бұрын
මීනුත් එක්ක තව එකක් ඕන කියන අය කො ❤️❤️❤️❤️❤️❤️🇱🇰
@022k.m.edussuriya3
@022k.m.edussuriya3 Жыл бұрын
🖤
@nandunlaksarad9965
@nandunlaksarad9965 Жыл бұрын
oni😂
@majuliyanage3024
@majuliyanage3024 Жыл бұрын
One
@majuliyanage3024
@majuliyanage3024 Жыл бұрын
තව හරස් ප්‍රශ්න අහන්න සන්ජීව.(කොහොමද ඒක)
@manojliyanage1959
@manojliyanage1959 Жыл бұрын
තව එකක් ඕනෙ ..
@chamaramadusanka3289
@chamaramadusanka3289 Жыл бұрын
මීනු කතා කරන විදිය තමයි සුපිරි ඇත්තටම අපිත් එදා එතන හිටියාවගේ දැනෙනවා...
@dinushkasihina9179
@dinushkasihina9179 9 ай бұрын
එදා ඔයාලා එතන හිටියනම් ඔයාලට මීට වඩා සතුටක් දැනෙයි.......කොඩී සර්.මීනූ සර් කියන්නෙ අති දක්ශයෝ.....
@user-kz2gb3xb5p
@user-kz2gb3xb5p 8 ай бұрын
සිරාම ආසා හිතෙනවා අහන් ඉන්න
@dulas4614
@dulas4614 Жыл бұрын
මීනු.තව කොටසක් නොදැම්මනම් අඩුවක්.ඒ අඩුව පිරෙව්වට ස්තූති වනැසට.මීනු🔥💖
@user-cw8pk4lt4e
@user-cw8pk4lt4e 3 ай бұрын
Mama kuwat kanthe menu aiyaga kathawa haiema lassanae
@nuwanpradeep7915
@nuwanpradeep7915 Жыл бұрын
අපිට මේම ගැම්මක් තියෙනවනන් මෙයාලගේ ලමයින්ට කෝම ගැම්මක් ඇත්ද තාත්තාගැන. ❤️🥺❤️❤️❤️❤️
@nimalrajapaksha9737
@nimalrajapaksha9737 Жыл бұрын
තැනේ හැටියට වැඩේකරල හොදයි
@roshanchathura3358
@roshanchathura3358 Жыл бұрын
යුද්ධය තාවකාලිකයි සොල්දාදුවන් සදාකාලිකයි❤️👑🌪️
@ashannuwanjana
@ashannuwanjana Жыл бұрын
Sniper මීනු ❤️ ,එනකල් බලන් හිටපු වීඩියෝ එකක්. SF කොඩී💝 SF AK 💝 හිච්චා💝 හක්කා 💝 ගල්ටා💝 SF එඩී💝 කදිරා 💝 මේ යක්කු සෙට් එකේ තව කොටස් ඕනී.thank you sajeewa ayya ❤️
@pasindurathnayake4699
@pasindurathnayake4699 Жыл бұрын
සූසයිට්
@krish_1995
@krish_1995 Жыл бұрын
ඩැරන් ලෝන් බන්ඩා.
@romashdilshan1584
@romashdilshan1584 Жыл бұрын
නිරෝ අඩුයි බ්න්❤️❤️
@pasindurathnayake4699
@pasindurathnayake4699 Жыл бұрын
@@romashdilshan1584 niro yuddedi nati una bn..dnne ndd ek..
@romashdilshan1584
@romashdilshan1584 Жыл бұрын
@@pasindurathnayake4699 𝗱𝗮𝗻𝗻𝗮𝘄𝗮 𝗯𝗻
@veerdarshana5759
@veerdarshana5759 Жыл бұрын
වේටර් මහත්තයෙක් ❤ දැක්කද මොන තරම් දක්ශයෙක් ජාතික වීරයෙක් උනත් නිහත මානීකම සහ අන් අයට ගරු කරන අපූරුව ❤
@akilagamaga
@akilagamaga Жыл бұрын
එහෙම තමයි මල්ලි හමුදවෙ වැඩ කරන සිවිල් සේවක මහත්තුරු හැමෝටම අපි කතා කරන්නෙ නම කියල අගට මහත්තය කියලම තමයි. ඒ කාලෙ ලයින් වල වැඩකරපු හමුදව වගේම සිවිල් මහත්තුරුත් යුද්දෙට දායක උනා කොටි ඒරියා එකේ අතේ තුවක්කුවක්වත් නැතිව රාජකාරිය කර්පු මහ්ත්තුරු හිටිය.
@amalliyanage884
@amalliyanage884 Жыл бұрын
වේටර් මහත්තයෙක් කිවේ?? තේරැනේ නෑ. මන් මේ බලන ගමන් comment කරන්නේ
@smrbrabath4038
@smrbrabath4038 Жыл бұрын
@@amalliyanage884 tae ganath dila ban
@smrbrabath4038
@smrbrabath4038 Жыл бұрын
Cyprus nada inne
@lasithasameera5139
@lasithasameera5139 9 ай бұрын
ගෞරවාන්විත මිනිසුන් ❤❤❤
@40s19
@40s19 Жыл бұрын
කලබල නැති පම්පෝරි නැති කියනදේ පැහැදිලිව කියන පට්ට වැඩ්ඩෙක්. එලකිරි කොල්ලෙක්. බ්‍රදර්.... ඔයාට ජය. අපිට මීනුගේ තව එකක් ඕන.
@Thuzhan
@Thuzhan Жыл бұрын
කොඩී සර්ගේ 6ත් ඕනි කියන අය ලයික් කරන්න🥺❤
@ramakaramaka5283
@ramakaramaka5283 8 ай бұрын
Mi
@user-fh5qs8iv3m
@user-fh5qs8iv3m Жыл бұрын
මිනු කියපු ස්නයිපර් කේතු (රනසිංහ)ගේන්න පුළුවන් ද සංජීව අයියා.ඕනි කියන අය LIKE කරන් යමු
@indunilprasadprasad3858
@indunilprasadprasad3858 7 ай бұрын
ස්නයිපර් නිරෝත් අමතක නොකලයුතු විරයෙක් වැඩිඩෙක්. ❤❤ අද ජිවතුන් අතර හිටියනමි එයාගෙත් බිහිසුනු සුපිරි කතා සෙටිඑකක් අහන්න තිබුනා ❤❤ නිරෝ නොමැකෙන නමක්❤
@sithum3641
@sithum3641 Жыл бұрын
නාඩි අල්ලලා බලන්න ගහන් නෑ...ආදරෙයි අපේ වීරයට...❤❤👌👌💪💪
@manolivera4813
@manolivera4813 Жыл бұрын
මීනුගේ දෙවනි වැඩසටහනක් නිතරම ඉල්ලපු කෙනෙක් මම.... බිහිසුණු ක්‍රියාන්විත රැසක් සිදුකළ සුපිරි වීරයෙක් කොඩීලා එක්ක හිටපු.... ❤.
@upaliu9008
@upaliu9008 Жыл бұрын
මමත් 👍❤️
@lalithkumara7162
@lalithkumara7162 Жыл бұрын
Ai mamath
@sheranimadushika1842
@sheranimadushika1842 6 ай бұрын
oya livera kenkda oya kristhynda
@sandun8441
@sandun8441 Жыл бұрын
මරණය පැරදූ වීරයා ඔබට දීර්ගායු 🙏❤️. මුළු මහත් රටක් ණයගැතියි ඔබලාට අපි වෙනුවෙන් ඔබලාගේ මුළු මහත් ජීවිතයම කැප කළ වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏❤️ ස්තුතියි වනැස TVඔබ තුමාටත් බෙහෙවින් 🙏🙏🙏❤️❤️❤️
@nilankajayaruwan8532
@nilankajayaruwan8532 Жыл бұрын
වැඩ්ඩෙක් තමා.මරණය පෙනි පෙනි සටන් කරන්න හැමෝටම බැ.Proud oF You❤️
@kanchanakumari4335
@kanchanakumari4335 Жыл бұрын
පලවෙනි කොමන්ට් එක මගෙන් ඉස්සර ඉදල තාමත් රනවිරුවන්ට ආදරෙයි .....ඒ වගේම සන්ජීව අයියෙ ඔයාටත් ආදරෙයි .මනුස්සයන්ට අමතක වෙලා තියෙන දේවල් ආයෙ මතක් කරල දෙනවට
@jagathchandana9241
@jagathchandana9241 Жыл бұрын
කතා කරන විලාශය හරිම පැහැදිලියි.අහන්න ආසයි. සුපිරි වැඩ්ඩා...⚘️👍👍❤️
@ravindrarathnabandara143
@ravindrarathnabandara143 Жыл бұрын
මිිනු,කොඩි්,හක්ක,ගල්ටා🇱🇰❤️.වැඩ්ඩොතමා..
@dilshanlalinda9468
@dilshanlalinda9468 Жыл бұрын
S F ට්‍රැකර් 👹️👹️👹️
@amandakamalitha6554
@amandakamalitha6554 Жыл бұрын
සුපිරිම චරිත අපි අතරට ගේනවට වනැස සංජීව සහෝදරයට ගොඩක් පින්...ස්නයිපර් ගිනි අවිය අතේ තියාගෙන ඉන්නවා වගේ දැනෙනවා වීඩීයෝ එක බලන අපිට..පුදුම ගැම්මක් එන්නේ..❤❤❤❤ Sniper මීනූ..ආදරෙයි ගොඩක්
@dknanayakkara2320
@dknanayakkara2320 Жыл бұрын
නිවෙදක තුමා ප්‍රශ්ණ කරන විදිය කතා කරණ විදිය. හරිම ලස්සනයි. මැදින් පැනලා කතාවට භාධා කරන්නෙත් නැ. මාරම. ලස්සනය. සුභ පැතුම්. චමුදිත වගෙ නම් වෙන්නෙපා
@gayandasanayaka2080
@gayandasanayaka2080 Жыл бұрын
අපේ කාලේ දුටු ජාතික වීරයන් 💚 තව තවත් මෙවැනිම වැඩසටහන් සඳහා කැදවාගෙන එමට ඔබට දහිරිය ශක්තිය ලැබේවා...සංජීව ඔබ දෙපලට තෙරුවන් සරණයි..!!💚❤️
@SanatiraSanatira
@SanatiraSanatira 8 ай бұрын
අපේ කාලේ විරැවන්
@rajithanilusha5443
@rajithanilusha5443 Жыл бұрын
කට්ටිය හරි එකමුතුයි ඉතින් හරි විනෝදේ තමයි හිටියෙ ඔය කොඩීලා එහෙම ඉන්න තැන ඉවරයි ඉතින් 😍💞💪 අනාගතයක් ගැන කිසිම තේරුමකුත් නෑ. ඒවා හිතන් කාලෙකුත් නෑ ඉතින් මමනම් ජීවිතේට හිතුවෙ නෑ මෙහෙම ඉන්න පුළුවන් වෙයි කියලා. ඒ වචන ටිකට මොකද්දෝ වෙනවා මරුට සිනාසෙමින් සතුටින් හිටිය මිනිස්සු. කොහෙදි හරි දැක්කොත් දනගහලා වඳිනවා 🙏🙏
@-ure-in46
@-ure-in46 Жыл бұрын
මේ වගෙම අත් දැකීම් ටික අහන්න අද නීරොත් හිටියනම්😥
@ayeshaayesha3306
@ayeshaayesha3306 Жыл бұрын
නිව්රෝ , හලක ගාමිණී
@dewanjigodage1626
@dewanjigodage1626 Жыл бұрын
පලවෙනි කොටස ආයෙම බලල දෙවෙනි කොටසත් බැලුව .හරිම ප්‍රියමනාප පුද්ගලයෙක් 😍
@user-kr7br8sm5f
@user-kr7br8sm5f Ай бұрын
@nuwanadikari4603
@nuwanadikari4603 Жыл бұрын
ඔබතුමාට දීර්ඝායුශ වෙිවා.වනැසට ජය
@krishanthaamarathunga2492
@krishanthaamarathunga2492 Жыл бұрын
හරිම ලස්සන කතාව....චිත්ත රූප මැවෙනවා.සංජීව සහෝදරයා කොයිතරම් දිග උනත් බලන්න ආසයි.මීනු උඹ පට්ට වැඩ්ඩෙක් ...වීරයෙක්...ආදරෙයි.ගල්ටගෙ තව ඕන සංජීව අයියා ....❤️❤️❤️❤️
@dinna___1099
@dinna___1099 Жыл бұрын
රණවිරුවෝ....👑 අපේ විරුවන් වෙනුවෙන් ශ්‍රී ලාංකික ජනතාවගේ හිත් තුළ තියෙන ගෞරවය සාදාකාලිකයි...❤️❤️❤️ කනගාටුවට කරුණක් නම් මේ විරුවන් කළ සියලු කැපකිරීම් සමහරක්ට එක් නිමේෂයකින් අමතක වීමයි..💔
@nethu225
@nethu225 6 ай бұрын
ඒ අපේ සිංහලගේ හැටි මොනදේ කරත් සතියයි කොටි ආවොත් /සුනාමිආවෝත් /ගංවතුර අවොත් තමයි මේ හමුදාවේ රණවිරුවා මතක් වෙන්නේ කොටියා කියපු කතාව සිංහලයට මොකක්ද දන්නවද මොනවා කරත් සතියයි මතක කියලා එක ඇත්ත
@tippermania5665
@tippermania5665 Жыл бұрын
මම නං කලින් දැකපු යකා SF කොඩී, හැබැයි මීනු කියන්නෙ ඒ යකාටත් වැඩිය පට්ට යකෙක් ❤️❤️🤘
@adithyaprasanjana1851
@adithyaprasanjana1851 Жыл бұрын
kodi waddek
@shironawarathne7691
@shironawarathne7691 10 ай бұрын
මං sf කොඩී සර්ටයි.ස්නයිපර් මීනූ සර්ටයි දෙන්නටම කැමතී....❤එයාලගේ ගැම්ම.... 😊🥺අපේ බාප්පත් හිටියනම්...😢😢😢😢 👮‍♂️
@kamalmadusanka9562
@kamalmadusanka9562 7 ай бұрын
​@@shironawarathne7691eknma kodi ❤
@maheshkarunasinghe4769
@maheshkarunasinghe4769 Жыл бұрын
බෝලිංනම් බෝලිං. යුද්දෙනම් යුද්දෙ. ආදරෙයි මොහොමඩ් අමීර් 😍❤️
@prasadchandimal4553
@prasadchandimal4553 Жыл бұрын
මතක නෑ කීවෙනි වතාවටද බලන්නේ කියලා.....තව එකක් ඕන මීනුගේ
@ruchirashanidu1640
@ruchirashanidu1640 Жыл бұрын
Video එක ආපුගමන් විනාඩි ගාන බලන අය කෝ..😁❤️
@chathuranga.h.d.d.4756
@chathuranga.h.d.d.4756 Жыл бұрын
"..වෙඩි නම් වෙඩි.." ස්නයිපර් මීනු... සුපිරි වැඩ්ඩෙක් ..
@pathumranasinghe3825
@pathumranasinghe3825 Жыл бұрын
මාරම වැඩ්ඩෝ අප්පා..කොඩියා ,මීනූ මරු අය්යේ ඔයාලා.මෙයාලා එකතු කරල common program එකක් කරන්නකෝ අය්යා
@pradeep9873
@pradeep9873 Жыл бұрын
අපේ කාලයේ දසමහ යෝධයෙක්...❤️❤️
@isharamaduwanthi1775
@isharamaduwanthi1775 Жыл бұрын
අනේ මීනුගෙ තව වීඩියෝ එකක් ඉක්මනින් ඕනි 🥺❤️
@isumabeywickrama
@isumabeywickrama Жыл бұрын
මල් තියල වදින්න ඕන මිහිපිට දෙවිවරු ❤
@salindhasampathsalindasamp9169
@salindhasampathsalindasamp9169 Жыл бұрын
Aniwa
@dumindaprasad4018
@dumindaprasad4018 Жыл бұрын
සුපිරි චරිතයක් .කියද්දි අහන් ඉන්න ආසයි .වීරෝදාර රනවීරුවෙක් .මිහිපිට අපිට නම් ඔබයි දෙවිවරුන් .වනැසට ආදරෙයි.මෙ වගේ වැඩසටහන් කරනවට ❤️❤️❤️❤️❤️❤️❤️
@AU_aup
@AU_aup Жыл бұрын
24:14 නෑ අපි SF කියලා ඇගේ හයියට කරන් නෑ. හැමෝටම ඇහුන්කන් දෙනවා 👌
@CHATHUWA757
@CHATHUWA757 Жыл бұрын
කොඩී වගේම තමා මීනූ ❤️ පැහැදිලි කිරීමෙන් රෑප මැවිලා පේනවා ❤️ ඉක්මනටම මීනුගේ තව එකක් ඕනේ ❤️🙂
@maleeshaabishek3216
@maleeshaabishek3216 Жыл бұрын
මාගෙ යාලුවෙකුත් ඉන්නෙ sf එකෙ උව දැක්කහම පට්ට ගැම්මක් එන්නෙ ආදරෙයි සැම රන විරුවන්ටම
@shashindunimmika1767
@shashindunimmika1767 Жыл бұрын
අනිවාර්යයෙන්ම මීනු.. දැක්කම බයහිතෙන්න ගහන්නඕනි ⚔️.. මීනු කියනවාවාගේ වනැසට පුලුවන්නම් ඒ තැන්වලට යන්න බලන අපිට ගොඩාක්වටිනවා ඒක.. ආකෘතිය දැන් පොඩ්ඩක් වෙනස්කරන්නඕනි සංජීව.. මගේ යෝජනාවක් තියෙනවා පුලුවන්නම් මැප්එක දානවාවාගේ මේ කතාතුල කියවෙන වෙපන්වලත් පොඩි ෆොටෝඑකක් දාන්න ඒවෙලාවට.. මොකද දැන් මේ වැඩසටහන් කෙල්ලොත් බලනවා.. කතාව සමග අවබෝධයත් ඒ විදිහටම දෙන්න පුලුවන්නම් වැඩසටහනේ ගුණාත්මකභාවය තවත් වැඩිවෙනවා.. මට ඇත්තටම ඕනි මේ වැඩසටහනේ ගුණාත්මකභාවය තවත් ගොඩාක් වැඩිවෙනවා දකින්න.. මොකද මේකතමයි බලන්න වටිනම වැඩසටහන ❤️
@bgkgayashan
@bgkgayashan Жыл бұрын
Ehenam meya ekkam yanna wnewa. Api dawask giya. eth ehema hoyanna amarui.
@pamodlahiru3873
@pamodlahiru3873 Жыл бұрын
Net eke hari youtube eke hari search karala blnna mn nm e welema idea ekak ganna bai nm location balanawa thannikulam wewa ehema pattama location ekak 😊loku size wawak
@ishansathushka9610
@ishansathushka9610 Жыл бұрын
වස්කෝ ගේ දෙවන කොටසක් ඕන අනිවරෙන්ම.. පැයකට වැඩි එකක්. ඔක්කොම බලනව දාපු ගමන් සුපිරියි💪👍
@suddiff1864
@suddiff1864 Жыл бұрын
තවත් ආසම කෙනෙක් තමයි මීනු..බුදු සරනයි..
@chamaralansakara358
@chamaralansakara358 Жыл бұрын
Ammo ha
@dewanminimathisha
@dewanminimathisha Жыл бұрын
වැඩ කරු මීනූ👊👊👊💜️
@user-wx4up4zg9l
@user-wx4up4zg9l Жыл бұрын
Kodi aiya wagema niyamata kiyanawa kathawa..👌👌,, budu sranai dev pihitai ..🙏🙏
@herbatmendis6240
@herbatmendis6240 Жыл бұрын
මිනු සුපිරි වැඩ්ඩේක් කියන්න වචන නැ සහෝදරයා.. ජයවේවා 👍🙏💗
@dunilwijayasiri6641
@dunilwijayasiri6641 Жыл бұрын
සුපිරියටම පැහැදිලි කරනවා. කතාව අහන්න ඉන්න ආස හිතෙනවා ❤😍😘
@washeemsusikelum9621
@washeemsusikelum9621 Жыл бұрын
නීරෝ ගේ video 1k තිබ්බනම් මේ වගේම 😢😢 respect 🙏🙏 RIP 🙏🙏🙏🙏නීරෝ
@thilinabandara365
@thilinabandara365 Жыл бұрын
මම කැමැතිම රණවිරුවා තමා ස්නයිපර් මීනු😍😍😍
@ruwanthiwathsala593
@ruwanthiwathsala593 5 ай бұрын
මීනුගෙ cover photo එක මාර ලස්සනයි ❤.තමන්ගෙ තරුණ කාලය යුද්දය වෙනුවෙන් යොදවපු වීරයො👌🔥
@damithgamage4446
@damithgamage4446 Жыл бұрын
වෙඩි නම් වෙඩි.sf මීනු💜️💜️💜️ .ආයු රකංඛන්තු ආවඩා 🙏🙏🙏.මීනු ගේ තව කොටසක් ඕනි.ස්තූතියි වනැසට 🙏
@dinidujayasinhedj6310
@dinidujayasinhedj6310 Жыл бұрын
එස් එෆ් කොඩී සර්ගෙ හයවෙනි කොටස දියව් ,දියව් .
@supunpiumal9381
@supunpiumal9381 Жыл бұрын
සුපිරි දක්ශයෙක්💪💪 තෙරුවන් සරණයි !! අපේ වීරයන්ට❤️❤️
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
චිරණ් ජීවණ්තු චිරණ් ජීවණ්තු ආයු රඛණ්තු ආවඩා ♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏 මියගිය සියලුම රනවිරැවන්ට අමාමහ නීවන් සුව අත්වේවාා 😭😭😭😭😭 🙏🙏🙏🙏 අනිත් සියලුම ආබාධිත රනවිරැවන් ඉක්මනින්ම සුවපත් වේ්වා 💖💖💖🙏🙏🙏 සියලුම රනවිරැවන්ට යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺 යහපතක්ම වේවා 🌺💖💖💖💖🌺🌺
@gangamiss432
@gangamiss432 Жыл бұрын
Mage.mallita.deweyange.araksawa.labewa.oya.hoda.werayak.mata.hare.sathutui.malli.oyata.akkagen.hamadama.aseiwada.labenawa.oya.hare.daksai.oya.verayak......werayak ..api.ratata...🙏🙏
@dilshanchamoth
@dilshanchamoth Жыл бұрын
සුපිරි වැඩ්ඩේක්
@Peshalakulasisi1234
@Peshalakulasisi1234 Жыл бұрын
සුපිරි වැඩ්ඩො තමයි ලංකාව බේරගත්තු 😍😍
@upaliu9008
@upaliu9008 Жыл бұрын
ආසාවෙන් බලන් හිටියෙ මේ වැඩසටහන එනකන්.. 💖💖 ස්තූතියි සංජීව අයියේ 🙏 🙏 බුදු සරණයි රණවිරුවො සෙට් එකටම💖💖
@amithathukorala9859
@amithathukorala9859 Жыл бұрын
මෙම වැඩසටනට මම සුබ පතනවා.... තව තවත් මෙවැනි රණ විරුවන් ගැන වැඩසටහන් කරන්න ලැබේවා!!
@user-hk4fl4uo8t
@user-hk4fl4uo8t Жыл бұрын
නීරෝ ත් හිටියනමි අද මෙි වැඩසටහනේ ඉන්නවා.😥😥😥
@maheshchandana5099
@maheshchandana5099 Жыл бұрын
මීනු කියන කතා වලට හිනා යනව වෙලාවකට 🤗
@Darmadeshana5
@Darmadeshana5 9 ай бұрын
@ashenuditha5393
@ashenuditha5393 Жыл бұрын
තාමත් වෙඩි නම් වෙඩි සුපිරි රණශූර මීනු 💪🔥
@the_explorer_
@the_explorer_ Жыл бұрын
මීනුගෙ තව වැඩසටහනක් ලගදිම ඔනෙ සංජීව අයියේ❤️
@upekshaherath1195
@upekshaherath1195 15 күн бұрын
හිතාගන්න බැරි දැනුමක් මතකයක් සහ තමා කරන කාර්ය ගැන මනා අවබෝධයක් තියෙන සුපිරි නිර්භීත සිංහයෙක්.❤
@ravinduchanaka2304
@ravinduchanaka2304 Жыл бұрын
සංජීව අයියේ ස්නයිපර් මිනෝ එක්ක එයා ඔය mission කරපු තැන්වලට ගිහින් වැඩසටහානක් කරන්නකෝ plz ඒ තැන් බලන්න ආසයි .
@krishanmadusanka7439
@krishanmadusanka7439 Жыл бұрын
අම්මෝ මීනුගෙ තව එකක් එනකම් බලාගෙන හිටියෙ 😍❤️❤️
@lbnadiranga5814
@lbnadiranga5814 Жыл бұрын
මිනුගේ තවත් වැඩසටහනක්‌ කොච්චර ඇහුවත් ඇතිවෙන්නේ නෑ 🙏♥️
@gaiya2552
@gaiya2552 Жыл бұрын
අඩේ ඒක නම් සුපිරි.කතාව කියනකොට ඔලුවේ ඒ විදිහට සීන් එක පේනවා.❤
@levindulasith5954
@levindulasith5954 Жыл бұрын
ස්නයිපර් මීනුගේ ඊලග කතා ටික අහනකම් ඉවසිල්ලක් නෑ දැන් නම් 😍
@obedekanayake9461
@obedekanayake9461 Жыл бұрын
අපේ රටෙ, අපෙ එකෙක්... රජරට අපි...❤️❤️ ආදරෙයි මීනු..❤️❤️
@rashmikanuwan2753
@rashmikanuwan2753 Жыл бұрын
ලක් මෑණියන් බිහි කල තවත් අති දක්ෂ වීරෙක් මිනු කියන්නේ.බුදු සරණයි දෙවි පිහිටයි..!🙏🙏👈❤
@themiracle2246
@themiracle2246 Жыл бұрын
3 වෙනි කොටසත් ඕනෙ සංජීව අයියෙ ❤️
@wasathadharmasiri2617
@wasathadharmasiri2617 Жыл бұрын
Ow anv ඕන ❤
@lakshithamadushan8600
@lakshithamadushan8600 Жыл бұрын
මීනුගේ 3 කොටසක් ඕනෙ😍
@pasindurathnayake4699
@pasindurathnayake4699 Жыл бұрын
ඒ කතාව කියන විදිහ සහ කටහඩ අපිව ඒ තැන්වලට අරගෙන ගිහින් ලග තියන් පෙන්නුවා වගෙ..war ෆිල්ම් බලන එක න්වත්තලා මේක බලන්න..ෆිල්ම් බලනවට වඩා සුපිරි ෆිල්ම් එකක් හිතෙ මැවෙනව
@malindanimsara647
@malindanimsara647 Жыл бұрын
Sniper මීනු පට්ට වැඩ්ඩෙක් සන්ජීව අය්යෙ තව එකක් ඔනි මිනු ගෙ.. ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@rasikarajapaksha5996
@rasikarajapaksha5996 Жыл бұрын
විඩීයෝ 2 බැලුවා හොද පැහැදිලිව කතා කරනවා තෙරුවන් සරණයි දෙපලටම
@galuyalu7003
@galuyalu7003 Жыл бұрын
ආයුරක්කන්තු ආවඩා රට රැකප මුරදේවතා ❤️❤️❤️
@kunchanapasindu1780
@kunchanapasindu1780 Жыл бұрын
ඉන්න බැරි කරන්නද මැට්ටො හදන්නෙහ් 😍 අද එයිද හෙට එයිද කියලා බලාගෙන හිටියේ අපේ යකෙක් 💪🙏
@buddhikaudayashan7950
@buddhikaudayashan7950 Жыл бұрын
වෙඩි නම් වෙඩි respect forever our heroes 💙
@shewonneez7090
@shewonneez7090 11 ай бұрын
ඒ හිනාව එක්ක කතා විලාසය හරිම ලස්සනයි මීනු අයියේ ඒ වගෙම මොරාල් එක කියලා වැඩක් නැහැ ඉතිම්❤💪🙏
@tharindusrimal9407
@tharindusrimal9407 Жыл бұрын
අහන්න ආස කතා.ආදරෙයි වනැස ටීවී❤️
@niroshi5943
@niroshi5943 Жыл бұрын
බුදුසරණයි සුමන සමන් දෙවිපිහිටයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻
@Tharusha07
@Tharusha07 Жыл бұрын
නිරෝ හිටියා නම් ලොකු කතාවක් අහන්න තිබ්බා🥺❤️
@mihiranganayanajith962
@mihiranganayanajith962 Жыл бұрын
මීනු...ආසම චරිතයක්
@danushkajayalal6299
@danushkajayalal6299 Жыл бұрын
මිනුගේ ඊලග එක ඉක්මන් ඔනා ඇග හිරිවැටෙන්ඩ කියනවා බුදු සරණයි දිර්ඝ අයුෂ ලැබෙවා
@dasunlaksiri4168
@dasunlaksiri4168 Жыл бұрын
මීනු ( තුශාර මාමා). ජයවේවා❤
@ishantheekshana4505
@ishantheekshana4505 Жыл бұрын
Sniper මිනුගෙ තව එකක් ඕන, ඒතරම් ආසයි අහන් ඉන්න,චිත්ත රූප මැවෙන තරම්
@sampathvithanage7876
@sampathvithanage7876 Жыл бұрын
තවත් වීරෝදාර විරුවෙක් ජයෙන් ජයම වේවා දීර්ගායුස ලැබේවා සහෝදරයා බුදු සරනයි තෙරුවන් සරනයි ..... නුබලා නිසයි අපි මෙහෙම නිදහසේ ජීවත් වෙන්නේ
@suranjisamantha5535
@suranjisamantha5535 Жыл бұрын
Yes, Sanjeewa thank you so much.we are waiting for this discussion .thanks again 🙏
@kalusinhalayo6325
@kalusinhalayo6325 Жыл бұрын
ඒ කාලේ මැවිලා පේනවා මීනු සුපිරි වැඩ්ඩෙක් 🖤
@shakilaperera9075
@shakilaperera9075 Жыл бұрын
සුපිරි අදත් ❤️✨️දානකන් බලන් හිටියේ ❤️
@SameerAPathuM-SP
@SameerAPathuM-SP Жыл бұрын
SF මීනු ( තුෂාර මාමා) ආදරේයි ..💕💕 ආඩම්බරයි ඉතින්💕💕
@nishanthaaluthgamage4921
@nishanthaaluthgamage4921 Жыл бұрын
💖💖
@SameerAPathuM-SP
@SameerAPathuM-SP Жыл бұрын
@@nishanthaaluthgamage4921 💕❤️💪
@chathurangasilwa5698
@chathurangasilwa5698 Жыл бұрын
ඇත්තටම කියන තැන්වලට ගිහිල්ලා වැඩ සටහන කරන්න තිබ්බානම් .ඒ තැන් අපිටත් බලාගන්න.කරන්න පුලුවන්නම් වටින වැඩක් සන්ජීව අයියේ
@ashanprabodha7584
@ashanprabodha7584 Жыл бұрын
Pissuda yko ubt modya🤣
@ravindubandaranayaka
@ravindubandaranayaka 6 ай бұрын
ehema ekak kara uba balapan modaya @@ashanprabodha7584
@ranasingheruwansanjeewa700
@ranasingheruwansanjeewa700 Жыл бұрын
සුපිරි වැඩ්ඩෙක් මීනු ආයේ.❤❤❤ ස්නයිපර් කෙතුගෙත් එකක් ගේමුනේද.
@sahannimesha859
@sahannimesha859 Жыл бұрын
බිහිසුණු කතාව ලස්සන කරා ඒ කතා විලාසයයි ඒ වචනයි. දීර්ඝායුශ හැම රණවිරුවකුටම❤
@SameerAPathuM-SP
@SameerAPathuM-SP Жыл бұрын
මිනු තවත් කොටසක් ඔන..
@madurangamunaweerage2957
@madurangamunaweerage2957 Жыл бұрын
Meenu kiyanne,Sniper kenek wennama ipadichcha ,supiri porak kiyana aya ko❤
@kumaralanka4914
@kumaralanka4914 Жыл бұрын
නිවාඩු ගිහින් අය කැම්ප් එකට යන්න ටිකක් දුක උනට අම්මලා බලන්නෙ මෙ අවසාන වතාවද කියල හිතෙනව බස් එකට නගිනකොට එත් කිලිනොච්චිය පාස් වෙනකොට මෙ ඔක්කොම අමතකයි කැප් එකට ගිහින් T56 අතට ගත්තම එනෙ ගැම්ම කියල වැඩක් නැ අරමුන උන්ගෙ ලේ දකින එක
@dasuntharaka3717
@dasuntharaka3717 Жыл бұрын
බුදු සරණයි රණවිරුවානනි 🙏🙏🙏🙏🙏 ස්තුතිය වනැස ♥️♥️♥️
@rameshhemantha691
@rameshhemantha691 Жыл бұрын
තවත් සුපිරි කතාවක් ජයවේවා සංජීව
@danushkasandamali3651
@danushkasandamali3651 Жыл бұрын
ආසාවෙන් හිටිය වැඩසටහනක් ❤️❤️
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 182 МЛН
БИМ БАМ БУМ💥
00:14
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 3,6 МЛН
НЫСАНА КОНЦЕРТ 2024
2:26:34
Нысана театры
Рет қаралды 1,2 МЛН
Spot The Fake Animal For $10,000
00:40
MrBeast
Рет қаралды 182 МЛН