KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
මරණය යනු සිතීම නතර කිරීමද / Indika Thitawaththa / Wangeesha Thero
56:40
කොරියාවෙ හිමිවරු හොරෙන්වත් ලිංගිකව හැසිරෙන්නෙ නෑ
1:08:01
这是自救的好办法 #路飞#海贼王
00:43
Players vs Pitch 🤯
00:26
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
00:24
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
00:14
බුදුන් යනු නීරාගමද / Wangeesha Thero / Indika Thotawaththa
Рет қаралды 31,429
Facebook
Twitter
Жүктеу
1
Жазылу 154 М.
Sathya Vlogs
Күн бұрын
Пікірлер: 343
@maheshpremaratne8354
3 жыл бұрын
ඔබ වහන්සේගේ දර්ම දැනුමේ පරාසය ඉතා විශිෂ්ටයි..තව තවත් ඔබ වහන්සේගේන් දර්මය ඇසිමට සීයලු දෙනාටම පින් සිත් පහල වෙවා...🙏🏽🙏🏽
@jeffery9781
3 жыл бұрын
සුසන්ත මහතා. බොහොම වෑදගත් සාකච්චාවක්. සුප්‍රසිද්ධ අනුග්‍රහක මහතා දම්මීක පෙරෙරා බව නොරහසකී.
@rasikaprasad9653
3 жыл бұрын
වංගීස හාමුදුරුවන් මට මුණ ගැසුණ අවස්තා කිහිපයකදී,ඉතාම නිවුණු බුදු පුතෙක් ,
@j.c.s.jayasooriya
Жыл бұрын
මම කෑබිතිගොල්ලෑවෙ කෙනෙක් අනුරාධපුරයට ගොඩක් ලගයි මම ගොඩක් කාලෙක ඉදල වන්ගිස හාමුදුරුවන් ඉන්න තෑන හොයනව ඔබතුමාටත් මටත් නිවීම ප්නිස උපකාරිවෙයි මට පුලුවන්නම් උන්වහන්සෙ තන්තිරිමලෙ මොන පන්සලේද ඉන්නෙ කියන්න 🙏🙏🙏
@sr2665yt
3 жыл бұрын
The essence of Buddhist concepts are explained very well by the Thero. I love the appropriate examples used in explaining certain tricky questions/issues. Thanks for all those who organize this series of discussion. It’s a very illuminating series.
@mauraelectronicsme3431
3 жыл бұрын
නියමයි සුසන්ත මහත්තයා. කවුරු මොනවා කිව්වත් දිගටම ධර්ම සාකච්ඡා ගේන්න. මේවා බලන එක්කෙනෙක් හරි සංසාරෙන් ගොඩ යනවා සත්තයි. 👍👍👍
@reshanikariyawasam3580
3 жыл бұрын
නමස්කාර වේවා ප්‍රඥාවත් ස්වාමීන් වහන්සේට! අනේකවාරයක් පිං මේ වැඩසටහනට දායක වූ සියලු දෙනාටම වියැකී යන බුද්ධ ධර්මය මතු කිරීමට දරන ප්‍රයත්නය වෙනුවෙන්.
@සිහිනෙන්අවදිවීම
3 жыл бұрын
ඇත්තටම මට මේව ඇසුවාම හිතෙන්නෙ මේ තවත් රහතන් වහන්සේලා පහලවන දුර්ලබ යුගයක් ඇවිල්ලා තියෙන්නෙ කියල. ඇත්තටම අපි මේ ඉපදිලා තියෙන්නෙ වාසනාවන්ත යුගයක.
@successmindsinhala
3 жыл бұрын
හීනයක් දැක්කද?
@chanaplace2891
2 жыл бұрын
ඇත්තටම ඔව්
@thusithherath4788
3 жыл бұрын
සමන්තභද්‍ර හිමි, තිත්තගල්ලේ ආනන්දසිරි හිමි, වංගීස හිමි මේ සියළු දෙනාගේ දර්ශනයන් ගොඩක් දුරට සමානයි වගේ පේනවා. මේ උන්නාන්සෙලාව එකම වේදිකාවකට ගේන්න පුළුවන් නම් ගොඩක් වැදගත්.... ❤ ජයවේවා ❤
@sathyavlogs841
3 жыл бұрын
පුලුවන් .....ඉවසන්න ....
@diluknishanthasooriyabanda3558
3 жыл бұрын
මටත් මේ අදහස ආවා.. මේ යෝජනාව හැමෝට ම වැදගත් වෙයි..
@chamindaweerasinghe9802
3 жыл бұрын
අපොයි එදාට තමයි ඇත්තටම මෙයාලා කොච්චර නිවිලද කියලා බලාගන්න පුලුවන් සමන්ත බදු තිත්තගල්ලෙ ආනන්දසිරි හාමුදුරැවො නිවිච්චහැටි නෙට් එකේ තියෙනවා ඔය ස්ටේජ් එකේ කොනකට කිරැලපන ධම්මවිජය හාමුදුරැවොත් නංගලා අනිත් පැත්තට කොටුවෙ පොඩි හාමුදුරැවොත් නග්ගලා මැද්දෙං ඉන්දික මහත්තයත් තිබ්බනං සුසන්ත මහත්තයො පංකාදු පහයි
@ashokajayawickrama3228
3 жыл бұрын
ඒක ඇත්ත
@NatureSecrets717
3 жыл бұрын
උන්වහන්සේලා තිදෙනාම කියන්නේ එකම දෙයක් කියලා නම් පැහැදිලියි.ඔබ තූමාගෙ යෝජනාවට මාත් එකඟයි.ඉවසන් ඉමු ටිකක් 👍
@satan2986
3 жыл бұрын
සාර්ථක ක්‍රමානුකූල ප්‍රායෝගික යතාර්ථය පැහැදිලි කරන වැඩසටහනක් දිගටම කරන් යන්න.
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@inokapathirathna7611
3 жыл бұрын
කවුරු මොනවා කීවත් මේක තමයි ලොකෙ උපදින්නට සුදුසු ම කාලය ....🌼🌸💮🙏
@diluknishanthasooriyabanda3558
3 жыл бұрын
ඒක හරි 👍 🙏🙏🙏
@dumindaprasad1194
3 жыл бұрын
ඇත්තටම
@NatureSecrets717
3 жыл бұрын
100% k hari 👍👍👍
@m.wajantha5035
3 жыл бұрын
@@dumindaprasad1194 3333
@m.wajantha5035
3 жыл бұрын
@@dumindaprasad1194 3333
@djrosha7451
3 жыл бұрын
ගොඩක් ස්තුතියි සත්‍යාවීලොග් සුසන්ත මහතාටත් ඉන්දික මහත්මාටත්.🙏🙏
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@damayanthirenuka8033
3 жыл бұрын
මේ නිර්මල සත්‍ය දහම දේශනා කරන ස්වාමීන් වහන්සේලා ලංකාවේ ඉතා සුලු පිරිසකුයි වැඩ වාසය කර්න්නේ උන්වහසේලා සොයා ගොස් මේ කරන වැඩ සටහන හරිම හොදයි....දිගටම කරගෙන යන්න ...තෙරුවන් සරණයි සත්‍යාවබෝධය ම වේවා
@samithnishshanka
3 жыл бұрын
සත්‍ය මතුවෙනකොට දැනෙන සැහැල්ලුව❤️.
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය
@tharakasenarath5824
2 жыл бұрын
ඉන්දික මහතා සහ ඔබවහන්සේගේ පරිශ්‍රමය ඉතාමත්ම සාන්දෘෂ්ටිකයි
@nishanshashintha2863
3 жыл бұрын
ඇත්තටම ඔබ මේ කරන ක්‍රියාව ඉතාමත් හොඳයි. මගේත් ඉල්ලීම සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේ, තිත්තගල්ලේ අන්නදසිරි ස්වාමීන් වහන්සේ හා බන්ඩාරවෙල වංගීස ස්වාමීන් එකම වේදිකාවක මේ පිළිබඳ සාකච්ඡා කිරීම ඉතාම හොඳයි.
@sathyavlogs841
3 жыл бұрын
තවටික දවසක් ඉමු...
@successmindsinhala
3 жыл бұрын
මගේ මතය ඒ තුන්දෙනාටම ඔතනින් එහාට යන්න බෑ. අපි අලුත් දේශකයානන් වහන්සේ නමක් සොයා යා යුතුයි. බුදුන් කලාක් මෙන්.
@IndrasenaDapanadurage
Ай бұрын
යයයයයයයයයයයයය පස්@@sathyavlogs841
@kasunthiwanka3626
3 жыл бұрын
බොහොම වටිනා සංවාදයක්. ස්තූතියි 🙏
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@elondare8990
3 жыл бұрын
මේ ඇසුමින් මා පිං කල බව දැනුණි 🙏
@bandaraabeykoon4685
3 жыл бұрын
හරි වැදගත් සුසන්ත මහත්තයෝ දිගටම මෙවැනි වැඩ සටහන් කරවන්න
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@upaliweerapperuma7186
3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඉන්දික මහතා ඇතුළු අන් සැමටත් 🙏🙏🙏
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@upaliweerapperuma7186
3 жыл бұрын
@@sathyavlogs841 ස්තුති 🙏
@tharakasenarath5824
2 жыл бұрын
Your definition is very positive and we understand that our real life story is there
@budhuguna1712
3 жыл бұрын
හරිම වටිනා සාකජාවක් බොහොම පිං සිද්ධ වෙනවා .ස්වාමින් වහාන්ස .සුසන්ත මහාතාටත් .ඉංදික මහාතාටත් පිං
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@lasangaprasad4107
2 жыл бұрын
මේ ස්වාමින්වහන්සේ ගේ බන ඇසිමත් මහ ලොකු පිනක්
@LahiruRandikaDetails
3 жыл бұрын
ප්‍රශ්නයම තමා වැරදි 😍
@senadiparanagama6008
3 жыл бұрын
තෙරුවන්සරණයි ඔබවහන්සේටත්, ඉන්දික තොටවත්ත මහත්තයා ඇතුලු සියලුම දෙනාටත්, ආසාවෙන්ම බලන වැඩසටහනක්
@harshanalakruwan
3 жыл бұрын
ඔයාලාගෙ වැඩසටහන් නියමයි. දිගටම කරගෙන යන්න.
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@jayam1429
3 жыл бұрын
ස්තුති බෙහෙවින් ... සත්‍යා you tube , සුසන්ත මැතිදුනි ඔබටත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් , ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබටත් ... ඔබ සැමට උතුම් තුණුරුවන්ගේ ආශීර්වාදය ප්‍රාර්ථනය කරමි 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@dulcykariyawasam3645
3 жыл бұрын
🌹🌹🌹🌹 🙏🙏🙏 සාදු සාදු සාදු ගෞරවණීය නමස්කාරය වේවා ... මුණිවරයාණෙනි
@chamindaweerasinghe9802
3 жыл бұрын
හා හා මුනිවරැ ඉන්නෙ එක්කෙනයි ඒ විජේමුනි
@lahirupraneeth5620
3 жыл бұрын
මේ වැඩසටහන් මාලාව නොනවත්වා දිගටම කරගෙන යන්න.
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@niroshanarangoda227
3 жыл бұрын
මට නම් මෙක තමයි බුද්ධෝපද්ධ කාලය.හරිම වාසනාවන්තයි මිනිස්බවයක් ලබා මේ දහම දැකගන්න ලැබීම. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ඉන්දික මහත්මයා ටත් පිං මේ වගේ වැඩසටහන් ලෑස්ති කල සියලූ දෙනාටම තෙරුවන් සරණයි නිවන් සැප ලැබේවා.
@yasisameer4441
3 жыл бұрын
Sriyani wijesekara sadu sadu sadu!!Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
@priyashanthahp4617
3 жыл бұрын
ආර්ය පර්යේෂණය, පටිසෝතගාමී චින්තනය එළිපෙහෙළි කරල දෙන මේ ස්වාමීන්වහන්සේ සමග කරන දහම් සාකච්ඡාව දිගටම කරගෙන යන්න.
@chameeradasanayaka
3 жыл бұрын
ස්වාමින්වහන්සේගේ උපමා අති විශිෂ්ඨයි ස්තුති ඉන්දික සුසන්ත දෙපලට 🔥🙏
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@chamarigangoda2196
3 жыл бұрын
සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@chamarajeewantha3139
3 жыл бұрын
වටිනා දහම් සාකච්ඡාවක් , තෙරුවන් සරණයි සියලුදෙනාටම 🙏
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@fahimabdulla5482
3 жыл бұрын
ඉතාමත් වැදගත් සංවාදයෙක් සුසන්ත මහත්තයා දිගටම කරන්න
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@kalyanilast9248
3 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ...
@s.n.wanigasinghe3254
3 жыл бұрын
Theruwan saranai.samma sambudu saranai.lookawasi siyalu sathwayan hata Sathya awabooda vewa,🙏🙏🙏
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@kaskumara8378
3 жыл бұрын
Wow. These discussion series are very important valuable excellent for intelligent people in the world.
@sumudusameera4620
3 ай бұрын
Jesus ගැන කීදේ වැරදියි සහෝදරයා ....❤❤❤
@manjusri9192
3 жыл бұрын
සාර්ථක සාකච්ඡාවක් 👍💐
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@successmindsinhala
3 жыл бұрын
@@sathyavlogs841 සාර්ථකයි කියන අය වගේම අසාර්ථකයි කියන අය දෙස වැඩිපුර අවධානය යොමු කලොත් තමයි ඔබ සැබෑවටම සාර්ථක වෙන්නේ.
@RUOKSgarage
Жыл бұрын
Buddha❤niragamikai❤inna thanin nidahassweema wimukthiyai......
@chamindapremalal4798
3 жыл бұрын
ඉතා හොද සාකච්ඡාවක්
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@RUOKSgarage
Жыл бұрын
Manomuulika prashanayata manomuulika uththarayak...❤
@upalibulathsinhala9409
2 жыл бұрын
බෞද්ධ කියලා හිතාගෙන ඉන්න නිඝණ්ඨයන් ට කියන්නේ මෙන්න නියම බුදුන්
@chaku7790
3 жыл бұрын
හරවත් ස0වාදයක් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා ඔබතුමන්ලට
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@sunilwasantha9200
3 жыл бұрын
රාග දේශ මෝහ නිරෝධනය කරන ක්රමය දේශනා කරන සේක්වා ...!!"
@hmadarasingha3089
3 жыл бұрын
දේශනාව වැදගත් ..සැම මනුෂ්‍යයෙකුගේම තම තමන්ගේ පුද්ගල මනසට සාපේක්ෂකව සියල්ල සිදු වන්නකි.
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@hasnarehanafareed2365
3 жыл бұрын
Thank you so much 👍🌹🙏💙
@DailyHealthTip5000
3 жыл бұрын
හැමදාමත් වගේ කියන්න වචන නැ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ සුපිරි සුපිරි වටිනාකමට මිලක් නැ.... සුසන්ත මහත්මයා, විද්වත් ධර්ම ගවේෂක ඉන්දික මහත්මා 🙏🙏🙏🙏 තෙරුවන් සරණයි ❤️❤️❤️❤️❤️
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@danushkasri
3 жыл бұрын
Supiriyatama upama dala therena bashawen kiyala dunnata oba wahanseeta deergau lebewa.
@ravithilakaratna226
3 жыл бұрын
සාදු සාදු සාදු
@agitb9266
3 жыл бұрын
Kaalina dharma sakachchawak swamin wahanse indika thotawaththa susantha ethulu siyalu denatama godaak pin theruwan saranai....
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@diluknishanthasooriyabanda3558
3 жыл бұрын
23:00 ඇත්තට ම මිනිස්සු ඉන්නේ හාවාගෙන් පණිවිඩය අහගත්තු මුවාගේ තැන තමයි හාමුදුරුවනේ .. 🙏🙏🙏
@successmindsinhala
3 жыл бұрын
ඇත්තටම
@amithaweerasekara7765
3 жыл бұрын
මෙම අගනා දහම් කතිකාවෙන් අප ලබන අවබෝධය අති මහත්ය.මෙයට සම්බන්ධ සියලුම දෙනාටම නිවන් අවබෝධය මෙලොවදීම ලබේවා !.සාදු ! සාදු ! සාදු ! 🙏 🙏 🙏 .තෙරුවන් සරණයි !!!.
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@ZOOMeDigital
3 жыл бұрын
niyamai digatama sakachchawa kranna
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@thanuramadanayake8299
3 жыл бұрын
හරියටම හරි ආගමෙන් නිදහස් වෙන්න,😉 උත්තර හොයන්නෙ නැතුව ප්‍රස්නෙ අයින් කරන්න ඕනෙ😁,නියමයි වැඩසටහන🙏
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@inokapathirathna7611
3 жыл бұрын
එතකොට එන එන ප්‍රශ්න auto අයින් වෙනවා..
@neviltec4687
3 жыл бұрын
මම දන්න විදිහට සත්‍යය වූ මෙම බුදු දහම ගැන දන්න භික්ෂූන් වහන්සේලා ඉන්නෙ ලංකාවෙ ඉතාමත් සුලු පිරිසක් ..ඒ වගේම එම සත්‍යය පිලිගන්න ,ඒ මාර්ගය අනුගමනය කරන බෞද්ධයන් ඉන්නෙත් ලංකාවෙ සමස්ථ බෞද්ධයන්ගෙන් 10%වගේ ප්‍රමානයක් ..කොහොම නමුත් අපෙ පූරුවෙ කුසල් තිබිලා තියෙනවා මෙවැනි වියත් භික්ෂූන් වහන්සේලා මුන ගැහෙන්න සහ එම දේශනා පිලිගෙන එම මාර්ගයන් අනුගමනය කරන්න ..ගොඩක් ස්තුතියි අපෙ හාමුදුරුවනේ , ඉන්දික තොටවත්ත සහ සියලු දෙනා හට ..නිදුක් නිරෝගි දීර්ඝායුෂ වේවා
@ventnarada5896
Жыл бұрын
නිර්මල බුදු දහම දේශනා කරන ස්වාමීන් වහන්සේ නමක් වර්ෂගනනාවක් මෙවැනි ධර්මයක් ලංකාවේ මිනිස්සුන්ට අහන්න ලැබුණේ නෑහැ. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩසිටි සමය වාගෙම අදත් ඒ ආකාරයෙන්ම බුදුන් වදාළ ධර්මය අසන්නට ලැබීම සතුටක්
@madumaths1852
3 жыл бұрын
Meka thama mn dekapu supirima channel eka. budu hamuruduwange Paramartha sathya deshanawa hariyatama kiyana mata hambunu hodama swamin wahanse
@nissankajayasekara8891
3 жыл бұрын
Thank you so much Need more vedios
@susanthafonseka6090
3 жыл бұрын
Maha muniduni namaskara wewa 🙏🙏🙏 siyalu denatama bohoma pin 🙏🙏🙏
@ajithroshan8775
3 жыл бұрын
Theruwan saranai oba siyaludenatama
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@ramaniedesilva1307
3 жыл бұрын
digatama karanna hoda vada satahank theruvan saranai
@wimalrajapaksha8704
3 жыл бұрын
මේ වැඩසටහන හොඳය් කිය කියා ඉඳලා කිසිම වැඩක් වෙන්නෙ නැ. අඩු ගානෙ හොඳ නරක දන්නවානම් පුලුවන් තරම් හොඳ දේ කරන්න බලන්න. පුලුවන් තරම් නරක දේ නොකර ඉන්න.
@sarathpradeep5311
3 жыл бұрын
Sathya vlogs ජ්යවේවා
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@moreenvanicia3205
3 жыл бұрын
Indika therawadaya mahayanaya sen washayen bedunu me bududahama thula sathya soyannekuta sathya awaboda karaweemata jeewamana u buddaputhra pragnnawantha rahathan wahanse kenek mama dakinawa. Indika obatada unwahansege sarana labewa
@ChannaChannaChanna
3 жыл бұрын
Very good discussion. Thank you.
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය
@sisirawijesinge4729
3 жыл бұрын
Please continue this programme
@sathyavlogs841
3 жыл бұрын
Ok..
@piyalsilva8328
3 жыл бұрын
Budusarani
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය
@nawa246
2 жыл бұрын
Four noble truth is the dhamma we like to here
@Bright-Plans
2 жыл бұрын
The desire to hear something is also an attachment that makes you a prisoner of your own illustion.
@RUOKSgarage
Жыл бұрын
Me mohothath heenayak...mulawak....❤
@upalibulathsinhala9409
3 жыл бұрын
අති විශිෂ්ට යි සුසන්ත
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@MyJeewantha
2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@chandanaedirisinghe7745
3 жыл бұрын
බාහිර කතා අඩු කොට ඒ වේලාව බුදු දහමේ මුලික කරුණු කෙරේ අදහස් ඉදිරිපත් වේ නම් මැනවි.මේ ස්වාමීන් වහන්සේ මනෝ winghanaවාදී අදහස් දරන බව(සාකච්චා ව අනුව) මගේ වැටහීමයි.බුදු දහමේ එය මිත්‍යාදෲෂ්ටියකි.
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@chamarasalindajayasooriya4384
Жыл бұрын
❤🙏🙏🙏
@indimallika4777
3 жыл бұрын
සුවපත්වෙත්වා ඔබසැම . හැඩයක් නැති නිබ්බානයට හැඩදමන්නට නොවූයේ ද මුනිස්වබාවය උත්තමය . අමාශාන්ති 🙏
@upali42
3 жыл бұрын
In fact, we want more and more video like this. really this is very realistic, important, spiritual and a bit of a relief of our life existence.
@chathuranga1062
3 жыл бұрын
It's great 🙏🙏🙏
@sathyavlogs841
3 жыл бұрын
Tanks
@ruwanbandara6134
3 жыл бұрын
සුපිරි
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය
@chanaplace2891
2 жыл бұрын
අනුරාධපුර කොහෙද මුන්වහන්සේ වැඩසිටින්නේ 🙏
@janithanimal7325
3 жыл бұрын
🙏 🙏 🙏
@kenencyrajithahettiarachch9638
3 жыл бұрын
Great.
@ruwankumara7936
3 жыл бұрын
Thotawatta mahathmaya oba thuma parissamin iwaseemen Wangeesa swamin wahanse dena darshanaya eliyata ganna uthsaha karanna. Mehema illeemak karana hethuwa nam Nakkawaththe hamuduruwo ekka karapu sakachchawedi oba thuma kalabala wela unwahanse kiyana darshanaya eliyata ganna bari una bawa penenawa. Theruwan saranai.
@ruwanpereragunasekara132
3 жыл бұрын
බුදුන් වහන්සේගේ දර්මය අවබෝධ කරගත හැක්කෙ දාර්ශනිකයන්ට නොව..බුද්ධ වචනයට හික්මවන සිතකට පමනයි ...එහෙනම් බුද්ධ වචනය තියෙන්නේ ත්‍රිපිටකයෙ එමනිසා ත්‍රිපිටක දර්මයට පිටින් ඇලපිල්ලක් ,ස්පිල්ලක්වත් දාන්න බෑ...එයින් මාර්ගය වැහෙන්නෙ කියන කෙනාට හා අහල එ අනුව ක්‍රියාත්මක වෙන කෙනාටයි...සර්පයාගෙ වලිගයෙන් ඇල්ලීම..
@nishanthaperera5984
3 жыл бұрын
වචනය කොච්චර කඩ කඩ බැලුවත් වචනය තුල සත්‍ය නැත . පංච උපාදානස් කන්දය තුළ කොච්චර සොය බැලුවත් සත්‍ය නැත .සත්‍ය අවබෝධය කර ගත යුතු දෙයක්ය .
@chathurawijesinghe3517
3 жыл бұрын
සමන්තභද්‍ර ස්වාමීන් වහන්සේත් කියන්නෙ මේ මාර්ගයම විය යුතුයි.ඒත් වංගීස ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනා සහ සාකච්ඡා අහද්දි ඔලුවට පොල්ලෙන් ගැහුව වගේ දෘෂ්ඨි ඔක්කොම එක පාර කඩන් වැටෙනව.🤯❤️
@upaliweerapperuma7186
3 жыл бұрын
🙏🙏🙏
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය
@asangachandradeepa7670
3 жыл бұрын
Nice
@kiitobespoketailoring1472
3 жыл бұрын
Such a great explanation Ven. Vangeesha thero!!! I wish if many people could understand this !!
@erandaera7238
3 жыл бұрын
Machan susa,Aluthgamgoda Gnanaweera swaminwahanse ekkath sakachcha karanna.
@sanathkumara2248
3 жыл бұрын
✨️ 🌼🌼🌼🌼🌼😊🙏🙏🙏🙏🙏
@RUOKSgarage
Жыл бұрын
Nama ruupa saha sankalpa godanaguu sansarayen galawenna me mohothe jeewath weemenda
@sureshsameera2590
3 жыл бұрын
මේක දිගටම කරගෙන යන්න
@lotustv6271
3 жыл бұрын
නසංසාරස්‍ය නිර්වානඃ
@manojmanjuladesilvagalbokk625
3 жыл бұрын
Gemburu pranghawak eti ayekuta mema sanwadaya tooraa beeraa gatha heki muth mada ayata petaliya heki bawakda pawati. Punchaupadanaskandaya nam wu lokaya tula satya washayen pawatina dukata saapekshawai niwana penaviya hekke. Satya washayen duka handuna noganna turu niwana naamayak ha situvillak pamani. Me pinwath swaminwahanse uparima washayen vigrahayaka yeduna saha indika tula wu vichara buddhimaya hekiyaawa tulin eya wadaath paladaaai viya me pinwath swaminwahansetath satya vlogs Obalath meyata sammadam wu pinwath mahath niduk nirogi digaau wewaaa. ...
@anandalalyapaabeywardhana8979
3 жыл бұрын
ඔබ වහන්සේ නිවැරදියි. සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ නිරාගමිකයෙකි. පැහැදිලි කලේ සියලු ආගමික විශ්වාසයන් වලට වෙනස් පෙර නෑසු දහම ආගමක් හෝ දර්ශනයක් නොවේ. මිනිසා තුල “අකාලිකව” එනම් කාලයේ බලපෑමට යටත් නොවී සිදුවන අතිශය භෞතිකවූ සංසිද්ධියක් වන සිතිවිලි ජනිතවීම පිලිබඳ නිවැරදි විග්‍රහය වන “පටිච්චසමුප්පාදය” පමණි. අනෙකුත් සියලුම බහුභූත කථා සහ ත්‍රිපිටකය මිනිසා මුලා කර උපරිම ලාභ ප්‍රයෝජන සඳහාම නිර්මාණය කරන ලද සාහිත්‍යය කි. බුද්ධාගම යනු අද ලෝකයේ තිබෙන කපටිම නිර්මාණයක් මෙන්ම මිනිසා ඉතා තදින්ම මුලාකර ඇති මිනිසාට කිසිම ප්‍රතිඵලයක් නොලැබෙන තවත් ආගමකි. අද සිටින සියලුම භික්‍ෂුන් වහන්සේලාගේ කිසිම දේශනයක “බුදුදහම” අංශු මාත්‍රයක් හෝ විග්‍රහ නොවේ. ඒ පිලිබඳ කිසිම සැකයක් නැතිව පැහැදිලි කල හැක. නිවන, නිර්වාණය හෝ සංසාරය ගැන කථා කරන කිසිම දේශකයකු ඒ ඉතා සරලවූ බුදුදහම අංශු මාත්‍රයක් හෝ දන්නේ නැත.
@elondare8990
3 жыл бұрын
ප්‍රශ්නය අවබෝධ කරගත්තොත් උත්තරයක් අවශ්‍ය නෑ. බුදු අම්මෝ 😯
@uththaraerandi9235
3 жыл бұрын
💐
@kanthikwt3527
3 жыл бұрын
Theruwan saranai godak lassanai
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@kanthikwt3527
3 жыл бұрын
Digatama yanna jayawewa
@sathyavlogs841
3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
56:40
මරණය යනු සිතීම නතර කිරීමද / Indika Thitawaththa / Wangeesha Thero
Sathya Vlogs
Рет қаралды 37 М.
1:08:01
කොරියාවෙ හිමිවරු හොරෙන්වත් ලිංගිකව හැසිරෙන්නෙ නෑ
Sathya Vlogs
Рет қаралды 26 М.
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 125 МЛН
00:26
Players vs Pitch 🤯
LE FOOT EN VIDÉO
Рет қаралды 121 МЛН
00:24
Real Man relocate to Remote Controlled Car 👨🏻➡️🚙🕹️ #builderc
Construction Site
Рет қаралды 22 МЛН
00:14
😜 #aminkavitaminka #aminokka #аминкавитаминка
Аминка Витаминка
Рет қаралды 3 МЛН
1:04:19
ලෝකයේ ලෙකුම බ්ස්නස් එක ආගමද l බණ්ඩාරගම වංගීස හිමි
Sathya Vlogs
Рет қаралды 30 М.
55:56
රහත් බව හා සෝවාන් බව කියන්නේ රඟපෑමක්
Sathya Vlogs
Рет қаралды 62 М.
53:40
Bandarawela Wangeesha Thero / විද්‍යාව සාමුහික මායාවක් බවට පත්වනු ඇති / Indika Thotawaththa /
Sathya Vlogs
Рет қаралды 21 М.
59:48
වංගීස හිමි හාමුදුරු නමක් නෙමෙයිද / දේශපාලකයෝ/හාමුදුරුවරු / ව්‍යාපාරිකයෝ /ජනමාධ්‍ය මිනිස්සු රවට්ටනවා
Sathya Vlogs
Рет қаралды 16 М.
53:18
වංශෙ කබල් ගැම / Sathya Vlogs / Indika Thotawaththa / Bandarawela #Wangeesha
Sathya Vlogs
Рет қаралды 18 М.
1:02:42
භාවනාව විකාරයක්
Sathya Vlogs
Рет қаралды 28 М.
1:16:37
මලගිය අයට පින් දිය යුතු ද / Indika Thotawaththa / Godakanda
Sathya Vlogs
Рет қаралды 41 М.
1:16:40
සත්‍ය අවබෝධ කරගත් සුමේධ හිමි සසරින් මිදෙන මග කියයි?/@sathyayavlogs88
Sathya Vlogs
Рет қаралды 14 М.
56:42
දිනන කෙනාගේ නම මැකෝ කියන්න එපා කියුවට ඔන්න අපි ලියලම දුන්නා. @TruthwithChamuditha
Truth with Chamuditha
Рет қаралды 203 М.
1:02:51
Papiliyane Aryadewa Rathana Thero / මාර්ගය තේරුනානම් ඔබට සෝතාපන්න විය හැක / Indika Thotawattha
Sathya Vlogs
Рет қаралды 39 М.
00:43
这是自救的好办法 #路飞#海贼王
路飞与唐舞桐
Рет қаралды 125 МЛН