මරණය යනු සිතීම නතර කිරීමද / Indika Thitawaththa / Wangeesha Thero

  Рет қаралды 37,507

Sathya Vlogs

Sathya Vlogs

Күн бұрын

Пікірлер: 375
@MRSMunasinghe
@MRSMunasinghe 8 ай бұрын
සියලුම සත්වයෝ සුවපත් වේවා මොහොතින් මොහොත නිවෙන ධම්පද දේසනා කරන උත්තමයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ❤🙏🙏🙏🙏
@chamarasampath5447
@chamarasampath5447 3 жыл бұрын
කවුරු කොහෙම කිවුවත් මෙක තමයි ඇත්ත මෙම දර්ශනික සන්වද නොතේරෙන අය ගැන දුකයි දැනට ලංකාවේ තියන සුපිරිම වැඩ සටහන( ඇත්තටම ජිවිතය කියන්නේ අපි හිතින් හදා ගත්ත මායාවකට )ඔබ දේපලට බොහොම ස්තුතියි අපේ ස්වාමින්වහන්සේට තෙරැවන් සරණයි
@janakisuranjani9592
@janakisuranjani9592 Жыл бұрын
ඉන්දික මේ සේරම ්මතකෙ තියාගෙන තර්ක අැතුලේ දුක්විඳිනවා. ස්වාමින්වහන්ස නිදහස්වෙලා සතුටින් ඉන්නවා.
@neviltec4687
@neviltec4687 3 жыл бұрын
කවදාවත් ඇහුවෙ නැති ..කවදාවත් හිතුවෙ නැති ..කවුරුත් කිව්වෙ නැති ..නමුත් අපි සියල්ලෝම මවාගෙන සිටින ...ත්..ත්...සංකල්පය හරිම දාර්ශනික ලස්සනක්...කෙලවරක් නැති ලස්සනක්...හරිම තාත්වික මායාවක් තියෙන්නෙ හාමුදුරුවනේ ..ඔබ වහන්සේ අපෙ මනස එලි කලා..දීර්ඝායුෂ වේවා හාමුදුරුවනේ ..ඉන්දික තොටවත්ත ඔබත් ක්‍රමක්ක්‍රමයෙන් සුපිරි දාර්ශනික බුද්ධිමත් ජීවගුනයක් පෙන්වනවා..ගොඩක් ස්තුතියි ...ඒ වගේම අනුග්‍රහක ව්‍යාපාරිකයා(දම්මික පෙරේරා මැතිතුමා බොහෝදුරට )..ඔබ තුමාගෙ ව්‍යාපාර තවත් සාර්ථක වේවා ...
@manjusri9192
@manjusri9192 3 жыл бұрын
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏. ඉන්දික තොටවත්ත සූරින් සූර්යයා මෙන් දීප්තිමත්ව බබලන්නට පටන් ගත්තා 👍 ඇත්තටම කිව්වොත් ඉතා හොඳ හරවත් සාකච්ඡාවක්. ඉදිරියටත් මෙවැනිම සාකච්ඡා මාලාවක් දිගටම සිදු කරන්න.
@djrosha7451
@djrosha7451 3 жыл бұрын
අපි සියල්ලෝම අන්දයෝ.කතාව හරි.ඇත්තටම අපි දකිනවා කියලා දකින්නේ අපේම මතක සටහන් විතරයි.එතනින් එහා කිසිවක් ඇත්තෙත් නැ. නැත්තෙත් නැ. ගොඩාක් ගැබුරු අදහසක්.තෙරුවන් සරණයි 🙏🙏🙏🌹🌹🌹
@dreamsoflife1158
@dreamsoflife1158 3 жыл бұрын
සුපිරි සාකච්ඡාවක්..සාකච්ඡාව ස්‍රවනය තුළ දීම ගැටය ලිහෙන වචන🙏🙏 ඉන්දික සංයමයෙන් මෙහෙවුවා..පරාර්තය පිනිසම හේතුවේවා.. යොමුවේවා..
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@sisirachaminda5096
@sisirachaminda5096 3 жыл бұрын
මේ හාමුදුරුවෝනම් වැඩේ අල්ලගෙන වගේ.සතුටුයි .කැමතිම කෑල්ල"සදාකාලික සතුටු තැනක් තියෙන්නත් බෑ.සදාකාලික දුක තියන තැනක් තියෙන්නෙත් බෑ.දෙක සාපේක්ෂයි."හරියට හරි.අන්න දුක්ඛ සත්‍ය අවබෝධ උනා.(හිට්ලර්ගේ නාසි වදකාගාර පරදවන බුද්ධාගමේ අපාය ටිකයි බොරු දිව්‍ය ලෝක ටිකයි වාශ්ප වෙලා ගියා.)අන්න හරි.මෙන්න දහම.දිගටම යන්න.උමන්දා හදන්න ඕන නෑ.මහමෙව්නා ඕන නෑ.දහම විතරක් ඇති.
@jayam1429
@jayam1429 3 жыл бұрын
වටිනා මාතෘකාවක් ' මරණය ' කියන්නේ ... ජාතියක් නැති , ආගමක් නැති , කුලයක් නැති මරණයට , මැරෙන හැටි සොයා යන ගමනට සුන්දර තෝතැන්නක් සත්‍යා you tube චැනලය.. ඉතාම වටිනවා ... බොහොම ස්තුති සුසන්ත මහත්මයාටත් , අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේටත් , ඉන්දික තොටවත්ත මැතිදුනි ඔබටත් , වැඩසටහන වෙනුවෙන් සම්පත් දායකත්වය දැරූ පිංවතුන් සැමටත් ... ඔබ සැමට සම්මා සම්බුදු සරණයි 🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@kalyanamithra2750
@kalyanamithra2750 Жыл бұрын
තෙරැවන් සරණයි ස්වාමින් වහන්ස, තමා හරියට තමාගේ වැරදි හදාගත්තා නම් අපාය තිබුනත් නැතත් ප්‍රශ්ණයක් නැහැ. වැරදි කරන අය තමා අපායට බය .මම නම් දකින්නේ බුදු පියාණන් වහන්සේ කවුරැත් බය කරලා නෙවෙයි ධර්මාවබෝධය ට මග පෙන්නුවේ.
@rohanjanaka3336
@rohanjanaka3336 3 жыл бұрын
ඉන්දික මහත්තය .me වැඩසටහන ඉතා වටිනවා ..ගැඹුරු i දිගටම මෙවැනි .අගනා වැඩසටහන කැරගෙන යාමට ..ශක්තිය ධෛර්ය ලැබේවා
@chamarajeewantha3139
@chamarajeewantha3139 3 жыл бұрын
වැදගත් සාකච්ඡාවක් , අප ඉතා බුද්ධිමත් ආකාරයෙන් විවෘත මනසකින් යුක්තව බැලිය යුතුයැයි සිතේ. තෙරුවන් සරණයි.
@DailyHealthTip5000
@DailyHealthTip5000 3 жыл бұрын
කවුරු මොනවා කිව්වත් මේක තමයි සුපිරිම ලංකාවේම සුපිරිම චැනල් එක 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ අපි ඉන්නවා ඔබත් එක්ක... ජයවේවා ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@sarathpradeep5311
@sarathpradeep5311 3 жыл бұрын
ඒක ඇත්ත.....
@kumudumaleeperera1057
@kumudumaleeperera1057 2 жыл бұрын
ඇත්තටම ඉන්දික මේ අහන ධර්ම ය අවබෝධ කරන්නේ නෑ , ඔහු ඉගෙන ගත්ත දැනුම තහවුරු කර ගන්නවා විතරයි , නමුත් මේ සාකච්ඡා වලින් , අපි අවබෝධ කර ජීවිතේ යතාර්ථය හොයාගන්නවා, සසර නවතිනවා , දැනට වංගීස හිමි විතරයි , නිවෙරදි මාර්ගය අවබෝධ කර කෙනෙක් හැටියට හමුවෙන්නේ , මීමුරේ ධම්ම වංශ හිමියන් පිරිනිවුනා. නැති හොල්මනක් හදාගෙන ,බය වෙවි , සසර පැවැත්ම,හදාගන්න අපි ට ,ඒක හදුනගන්න ,මේක හොඳ අවස්තාවක් . 👍👍👍🙏🙏🙏🙏🙏🌹🌹🌹💐💐💐🎁🎁🎁🎁😊😊
@wajirachandrasekara8921
@wajirachandrasekara8921 3 жыл бұрын
ඔබ වහන්සේගේ සම්මාදිට්ට්ය හරිම සුන්දරයි
@English111able
@English111able 3 жыл бұрын
😂😂
@දැනුම-ඹ9ය
@දැනුම-ඹ9ය 3 жыл бұрын
මන් අහපු සුපිරිම සංවාදය❤️❤️❤️
@upalibulathsinhala9409
@upalibulathsinhala9409 2 жыл бұрын
ජීවිතය සුන්දරයි විඳින්න මරණය අති සුන්දරයි සතුටින් බාරගන්න
@prasannagamage4441
@prasannagamage4441 Жыл бұрын
මරණය නොව පරිණිර්වානය අති සුන්දරයි . 🙏
@romesh.wijetunge
@romesh.wijetunge 3 жыл бұрын
වස විස කමින්,විස දුම නාමින්,රටේ අනාගතය නොහිතන, කොටින්ම නින්ද ගියාට පස්සෙවත් අපි ගැන නොදන්නා අපි මරනින් මතු හිතන අපූරුව.
@nilanthimala6867
@nilanthimala6867 6 ай бұрын
පින්වත් ස්වාමීන්වහන්ස මාගේ නමස්කාරය වේවා ...🙏🙏🙏
@sriyanimalkanthi6495
@sriyanimalkanthi6495 Жыл бұрын
ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි !සාදු !සාදු! සාදු !
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 3 жыл бұрын
Excellent..!!! Pinwath swaminwahanse...! " Yatharthaya pinisama" daham desana OBE wahanseta mage namaskaaraya wewa 🙏🙏🙏🙏
@kiitobespoketailoring1472
@kiitobespoketailoring1472 3 жыл бұрын
ඉන්දික අය්‍යා සහ සුසන්ත මහතාට පින් මේ කරන් කර්තව්‍යට.. වීඩියෝ එකක් දානකල් බලාගෙන ඉන්නෙ. අර ශයාම් සින්හ් සහෝදරයා එක්ක සාකජ්ජාවක් අහන්න ආසයි
@MRSMunasinghe
@MRSMunasinghe 8 ай бұрын
ආර්‍යින් වහන්සේට මාගේ නමස්කාරය වේවා තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MRSMunasinghe
@MRSMunasinghe 8 ай бұрын
සොබාදහමට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏🙏🙏
@sampathjayarathna3631
@sampathjayarathna3631 3 жыл бұрын
මෙම වැඩ සටන ගොඩක් හොඳයි, දේව විස්වාසය තිබෙන මිතුරන්ට මම යෝජනාවක් කරන්නම් මෙම විශ්වය තුල දෙවියන්ගේ කැමැත්ත නම් ,පාපය එයට විරුද්දව තමාගේ කැමැත්තට යාම නම් , ගතවන මොහොතක් මොහොතක් පාසා පවතින දෙවියන්ගේ කැමැත්ත හා තමාගේ කැමැත්ත මොකක්ද කියා සොයාගෙන වෙන් කරගන්න. එවිට සැම මොහොතකම දෙවියන්ගෙ කැමැත්තට අනුවයි ජීවත් වෙන්නේ එහෙම උනාම කොහොමද අපායට යන්නේ. (මේ මොහොත තුල පවතින දෙවියන්ගේ කැමැත්ත තමාගේ කැමැත්ත පලමුව වෙන් කරගන්න , මනසේ හදාගන්න සංකල්ප පස්සේ හබාගෙන යාම තම කැමැත්ත නමි ස්භාධර්මයට අනුගතවීම දෙවියන්ගේ කැමැත්තයි, එයට මනසේ මැවෙන සංකල්ප මූලික මායාවෙන් මිදිය යුතුය එයට සංකල්ප තුල පවතින මායාව, බොරුව දැකිය යුතුය,එයට සංකල්ප හොදින් පර්යේෂණයට ලක්කල විට සත්තය ස්මතුවනු ඇත,ඔබට දෙවියන් වහනසේ තමා තුලින්ම දැක ගන්නට ලැබෙනු ඇත) මෙම වැඩ සටහන ඉදිරියටත් හොදින් කරගෙන යාමට මං පෙත් විවර වේවා!!!
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@MrBazeerk
@MrBazeerk 3 жыл бұрын
Vatina adahasak
@kenencyrajithahettiarachch9638
@kenencyrajithahettiarachch9638 3 жыл бұрын
ස්තුතියි...තවත් දීර්ඝ කාලයක් මෙම සංවාදය කිරීමට ශක්තිය ලැබේවා!
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@amithaweerasekara7765
@amithaweerasekara7765 3 жыл бұрын
තෙරුවන් සරණයි !!!.සාදු සාදු සාදු
@kasunthiwanka3626
@kasunthiwanka3626 3 жыл бұрын
බොහොම වටිනා සංවාදයක් 🙏
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@chinthaka3239
@chinthaka3239 3 жыл бұрын
ඉන්දික මහතා ටත් .සුසන්ත මහතාටත් .මේ කරන්නාවූ උතුම්ම උතුම් කාර්‍යයට. අනේක වාරයක් ස්තුතියි . මේ ආර්‍ය උතුමන්වහන්සේගේ ධර්ම සාකච්ඡා ඉදිරියටත් නොකඩවා ගෙන ඒමට ඔබතුමන්ලාට ධෛර්යය ශක්තිය නොඅඩුව ලැබේවා!...
@furryfriendsfun-q3n
@furryfriendsfun-q3n 3 жыл бұрын
මේවා නම් පෙර නොඇසූ බන..!අහද්දි හිත නිවෙනවා.මෙහෙම හිතන්න.අවිද්‍යාව ලෝකයක් මවනවා..ඔයා එකේ එරෙන්න එරෙන්න ගොඩ ඒමක් නෑ..අර මුස්ලිම් සහෝදරයාගේ ප්‍රශ්නෙට පිලිතුර..වැරදීමකින් හරි තිබ්බොත් ??කියන එක..උත්තරේ නිසි පරිදි සැකයකින් තොරව අවබෝද කරපු කෙනෙක් තිබ්බොත් කියලා තර්ක කරන්නේ නෑ..
@chamarigangoda2196
@chamarigangoda2196 3 жыл бұрын
සාදු! සාදු! සාදු! 🙏🙏🙏
@dulcykariyawasam3645
@dulcykariyawasam3645 3 жыл бұрын
🌹🌹🌹🌹 🙏🙏🙏 සාදු සාදු සාදු ගෞරවණීය නමස්කාරය වේවා ... මුණිවරයාණෙනි .
@wimalsudarshana
@wimalsudarshana 3 жыл бұрын
ඉන්දික අයියෙ... ඔයාගෙන් මිනිසුන්ට වෙන සේවය අපමණයි.... ස්වාමීන් වහන්සේගේ අදහස් වලටත් ගරු කරමින් ..ඉතා සාවධානව ඒවාට ඇහුම්කන් දෙමින් ...ඒවායේ පිළිගැනීම හෝ නොගැනීමේ වගකීම අපට බාර දෙන්නේ ඉතා දක්ෂ විදිහට... ඔබට සුබ පතනවා
@janakisuranjani9592
@janakisuranjani9592 Жыл бұрын
ඉන්දික අනුන්වෙනුවෙන් තොරතුරු රැස්කරනවා. එ්ක හොඳයි. එ්ත් ඉන්දික දුක්විඳිනවා. ස්වාමින්වහන්සේ අැහුවොත් කියල දෙනවා
@backfire1366
@backfire1366 3 жыл бұрын
තෙරුවන්සරණයි අපෙ හාමුදුරුවනේ
@kravidusansarga670
@kravidusansarga670 3 жыл бұрын
සාදු සාදු සාදු.....!
@susanthafonseka6090
@susanthafonseka6090 3 жыл бұрын
Siyalu denatama bohoma pin. Maha muniduni namaskara wewa 🙏🙏🙏
@lotustv6271
@lotustv6271 3 жыл бұрын
මාධ්‍යමික ( ශූන්‍යතාවාදය) දර්ශනය වෙනත් ( සරල ) වචනයෙන්. ගොඩක් හොද කතාවක්
@lotustv6271
@lotustv6271 3 жыл бұрын
@@sanujamethmal9188 නාගර්ජුනපාදයන්ගේ මාධ්‍යමිකකාරිකාවේ තමයි ශුන්‍යතාදර්ශනයට ප්‍රසිධම මූලාශ්‍රය. ශූන්‍යයි කින්නේ යමක් නැත කියනඑක නොවෙයි යන්නයි මගේ දැනුම
@janakisuranjani9592
@janakisuranjani9592 Жыл бұрын
සුර්යයා මෙන් බැබලෙන වා ශී්‍ර දර්මස්කන්දය.සාදු සාදු සාදු
@suchithadeerathera2174
@suchithadeerathera2174 3 жыл бұрын
අාගම,ජාතිය කුමක් උනත් දුක නමින් හදුන්වන චිත්ත පිඩාවන් එකසේ දැනෙයි. ඔක්සිජන් සියඵ ජිවින්ට එකලෙස අවශ්‍ය ශක්තියක් මෙන් පිච්චෙන,දැවෙන ස්භාවයෙන් ඉවත්විමට ගෞතම සිද්ධාර්තයන් වහන්සෙ දේශනාකල ධර්මතාවය මේ මොහොතේ පටන් නිවිමෙන්,සැනසිමෙන් යුතුව මැරෙන කෙනෙක් නැතිබව සැකයකින් තොරව ප්‍රඥවෙන් දැක,දැන ගැනිමට හැකි ධර්මතාවයකි.
@sumithrangana2192
@sumithrangana2192 3 жыл бұрын
Honda kaaranYak. Oba kawuru unath yamak thiyenawa me hi.
@suchithadeerathera2174
@suchithadeerathera2174 3 жыл бұрын
@@sumithrangana2192 ධර්මය යනු සත්‍යයි සත්‍ය සර්වකාලින, සර්වසමාජිය විය යුතුයි. එවන් දහමක් විවිද පෘතක්ජන අර්ථකතනයන්ගෙන් විකෘර්ති කරනු අැත. රෝගින් කෙසෙනම් නිරෝගි සුවය පිළිබද විග්ඟ්‍රහකරන්නෙම්ද?
@dhanushkerankothge9723
@dhanushkerankothge9723 3 жыл бұрын
හැකිනම් මේ එක් එක් ස්වාමීන් වහන්සේලා සමග කරන සාකච්ඡා අංක වශයෙන් වෙන් කරලා upload කරන්න. එය පිලිවෙලකට වීඩියෝ පට නැරඹීමට සහ බාගත කරගැනීමට පහසුවක්. ඔබ කරන මෙම සාකච්ඡා මාලාව අතිවිශ්ඨ සේවාවක්. දිගටම මෙය පවත්වාගෙන යන ලෙසත් ඉල්ලා සිටිනවා. ස්තූතියි !
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@psvibeslk
@psvibeslk 3 жыл бұрын
කරුණාකර playlist හදන්න
@dumindabandara150
@dumindabandara150 3 жыл бұрын
මනො පුබිිබංගමා දමිිමා. මනෝ සෙටිිටා මනෝමයා. අපේ හාමුදුරැවන්ගේ විස්තර කිරිිම ඒ ගාතාවෙිි අර්ථය ඒක්ක ගැලපෙනව. නිදුක් නිිරෝගිි වෙිිවා.
@upulindrajith6070
@upulindrajith6070 3 жыл бұрын
ගොඩක් වටිනවා
@pasindumanoj182
@pasindumanoj182 3 жыл бұрын
ඉන්දික තොටවත්තගේ video එකක් දානකල් බලාන ඉන්න මමවගේ වයස 20ට අඩු අය කෝ.
@හේශාන්පෙරේරා
@හේශාන්පෙරේරා 3 жыл бұрын
23 යි සෝ සෑඩ්
@upulindrajith6070
@upulindrajith6070 3 жыл бұрын
ගොඩක් හොඳයි ඔයා වගේ කට්ට්‍ ය ගොඩක් අඩුයි.
@NatureSecrets717
@NatureSecrets717 3 жыл бұрын
Digatama ahanda putha
@madurawalagedammika207
@madurawalagedammika207 3 жыл бұрын
මම19😋
@sarathw5740
@sarathw5740 3 жыл бұрын
@@හේශාන්පෙරේරා i am 70 so happy - )
@stardustindigo
@stardustindigo 3 жыл бұрын
සුසන්ත මහත්තයෝ, හරක් තප්පුලෑවට බය වෙන්න එපා.දිගටම ඔය කරන වැඩේ කරන් යන්න.
@virajsilva4189
@virajsilva4189 Жыл бұрын
අන්තිමට කතාකරපු point එක ඊලඟ සාකච්ඡාවේ පැහැදිලි කරනව කිවුවා.. එකේ link එක කාටහරි එවන්න පුලුවන්නම් ගොඩක් ස්තූති ..
@aseladewanarayana381
@aseladewanarayana381 3 жыл бұрын
හොද thumbnail එකක්, හොද සාකච්ඡාවක්..
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@jeffery9781
@jeffery9781 3 жыл бұрын
සුසන්ත මහතා. බොහොම වෑදගත් සාකච්චාවක්. සුප්‍රසිද්ධ අනුග්‍රහක මහතා දම්මීක පෙරෙරා බව නොරහසකී.
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ඔබතුමා හිතන්නේ එහෙමනම් එහෙම හිතාගන්න.
@Finestsongexplain
@Finestsongexplain 3 жыл бұрын
මේ තරම් ලස්සන කතාවක් මීටකලින් නම් අහල නැ
@upali42
@upali42 3 жыл бұрын
This is what we expected video. Thanks a lot . keep on .
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය
@pushpawaliminiarachchi7856
@pushpawaliminiarachchi7856 3 жыл бұрын
තෙරුවන් සරණයි. උන්වහන්සේ වැඩසිටින්නේ අනුරාධපුරයේ කොහෙද කියලා දන්න කෙනෙක් කියන්න පුළුවන් නම් ගොඩක් වටිනවා
@yasisameer4441
@yasisameer4441 3 жыл бұрын
Sriyani wijesekara sadu sadu sadu !!!Muniwarayanani oba wahanseta mage namaskaraya wewa!!!
@nidushannilochana8922
@nidushannilochana8922 3 жыл бұрын
ඉතාමත්. හොද දර්ම සකාචිචාවක්.
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@kalish2565
@kalish2565 3 жыл бұрын
මේ සාකච්ඡවේ තව කොටස් කීපයක් කරන්න🖤
@pushpikawickramasekara7485
@pushpikawickramasekara7485 3 жыл бұрын
Thama sathgayamama. Karamin.innawa.... Aththa..katha...kiyanawa...asanawa... Sadu..sadu...kiyawanawa....!!! Chitthan niyathi lokooooo ...!I ( daraganna...avaboda karanna ) Mogaraja suthraya...Chittha suthraya...!! Athulu dakinna...!!!
@sriyaniadikari4040
@sriyaniadikari4040 3 жыл бұрын
මට නම් හිතෙන්නේ ඔබ වහන්සේ ,නාගසේන මහරහතන් වහන්සේ ගේ අනුරුවක් කියලයි . සාදු ...සාදු සාදු .
@agitb9266
@agitb9266 3 жыл бұрын
Indika susantha saha ape swaminwahansetada godaak pin....karmaya karmapala sathara apaya dewyaloka haye wage karunu gena pro..ekak karanna balanna...theruwan saranai.....
@ariyasinghelelwala4437
@ariyasinghelelwala4437 3 жыл бұрын
Excellent Discussion
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
Tanks .
@ravithilakaratna226
@ravithilakaratna226 3 жыл бұрын
බොහොම පින්
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය
@poornakahingala7765
@poornakahingala7765 3 жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@world7450
@world7450 3 жыл бұрын
මේ ලෝකයේ ඇත්ත උපන්නොත යම්කිසි සත්වයෙක් අනිවාර්යයෙන්ම මැරෙනවා යලි ඉපදෙනවා ඒ ඉපදෙන්නෙ තමන් කරගත්ත පව් පිං අනුවයි තමන්ගේ පිහිටට ඇත්තේ තමන්මයි බුදුන්වහන්සේටවත් තවත් ලෝකයේ කිසිම දෙවි කෙනෙකුටවත් ඒක වෙනස් කරන්නබෑ තමන් කරපු පව් පිං අනුව රීළග ආත්මය කොහොම එකක්ද කියල තීරණය වන්නේ
@sr2665yt
@sr2665yt 3 жыл бұрын
A very good thought provoking discussion. Death was the main topic. It would have been good if the question of who dies was brought up. As I understand in essence of Buddhist teaching you cannot find a person dying. Similar to an optical illusion of a mirage to our eye-brain system, self is an illusion to our mind-brain system. This is what the Buddha “discovered” as anatta, that was explained to the five ascetics by Annattalakkhana Sutta, that enabled them to shed their life long Vedic belief of soul concept and the realization of enlightenment. Awakening encompasses integration of this reality to our thinking process and experience living with this reality. Sincere thanks to both of them for the lovely discussion.
@queenshana4769
@queenshana4769 3 жыл бұрын
සුසන්ත මහතා නියමයි ....
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@chamarasalindajayasooriya4384
@chamarasalindajayasooriya4384 Жыл бұрын
මෙක මහා පිනක් 🙏🙏🙏
@DailyHealthTip5000
@DailyHealthTip5000 3 жыл бұрын
සුපිරි සුපිරි සුපිරීඊ ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය
@niroshanajayalath47
@niroshanajayalath47 3 жыл бұрын
සුපිරි.❤️
@pryanthirajapaksha1983
@pryanthirajapaksha1983 5 ай бұрын
ආගම යනු සිතක් ආව ගමන වේ . ධර්මය යනු ආව ගමන් මාර්ගය දැකීම . සං සාරයි යනු රාගය ,ද්වේශය ,මෝහය හොදයි කීම නවන යනු සිත ආව ගමන් මාර්ලය දැක එම ගමන් මාර්ගය ආපස්ස මකා දැමීම .එනම් අපි මේවෙතාක සිත ආව ගමන් මතද් ගත්තු දේ නැවත ඒ තැන්වලටද ද .සිත ඉදිරයට නොයා ආපසු යමින් අපේ ගමන්මන මකා දඅමීමයි .
@ROADTOKOREA
@ROADTOKOREA 3 жыл бұрын
Video එකක් එනකං බලං හිටියේ... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@UshanthaSB
@UshanthaSB 3 жыл бұрын
ඔෂෝ ගැන වීඩියො එකකුත් කරන්නකො ඉන්දික මහත්මයා. 🙏 ❤️
@riyazy1
@riyazy1 Жыл бұрын
ජීවිතය, මරණය, මරණයට පෙර සහ පසු ජීවිතය එනම් හේතු පලවාදය, පට්ටිච සමුද්පාදය පිළිබඳව බුදුදහම පැහැදිලි කිරීමක් කරයි, මෙම පැහැදිලි කිරීම ගැඹුරු ය. එහි මූලික පැහැදිලි කිරීම් නිරතුරුවම අසා ඒවා උකහා ගන්නා සහ විශ්වාස කරන කෙනෙක් එය ස්වභාවික වූ ඉහළම දර්ශනය බව දනියි. ඒ හා සමානව, ඉස්ලාමීය අර්ධ දේවවාදයේ න්‍යාය දෙවියන් විසින් නිර්මාණය කර පවත්වා ගෙන යන මැවිල්ලට හේතුව කුමක්ද, එය දෙවියන් විසින් පාලනය කරන ආකාරය සහ එයට ජීවිතය හා මරණය පැවරීමේ අරමුණ කුමක්ද යන්න ගැඹුරින් පැහැදිලි කරයි. එහි මූලික පැහැදිලි කිරීම් නිරතුරුවම අසා ඒවා උකහා ගන්නා සහ විශ්වාස කරන කෙනෙක් එය ස්වභාවික වූ ඉහළම දර්ශනය බව දනියි. ගෞතම බුදුරජානන් වහන්සේ තම නුවණින් දුටුවේ අනන්ත වූ පෙර භවයන්ය. ආත්මයන් මෙලොව බොහෝ උපත් ගන්නා බැවින් නිරයේ ද උපත් ඇති අතර අවස්ථා 29 ක් ඇත. උපත් මාලාවක් ද ඇති අතර දෙවියන් සම්බන්ධයෙන් ද එය එසේම වේ, (ඉස්ලාම් දෙවියන් නොවේ) බුදුදහම මෙම දෙවියන්ගේ ස්වභාවය පැහැදිලි කළ යුතුය. මගේ ප්‍රශ්නය නම්, මේ ලෝකය ජීවීන්ට ජීවත් විය හැකි එහි පැවැත්මේ ආකාරය වන අතර, ඒ හා සමානව තවත් භව 30 ක් තිබිය යුතු අතර, කර්මයට අනුව මිය යන ආත්මයක් ඔහුගේ අනුව තවත් අලුත් උපතක ඉපදිය යුත්තේ කොතැනද යන්න තීරණය කිරීම සරල කාරණයක් විය නොහැක. පව්කාර බව. එය ගැඹුරු සහ සංකීර්ණ නිරවද්‍යතාවයක් අවශ්‍ය තීරණයකි. ලෝකයේ සියලුම විනිසුරුවන් එකඟ වුවද මෙය කළ නොහැකි විසඳුමක් වන අතර මියගිය ආත්මය එහි තත්වය තීරණය කර නව පැවැත්මක් ලබා ගන්නා බව දැන ගැනීමට සුදුසු නොවේ. එය සර්වඥ දෙවියන්ට පමණක් කළ හැකි ක්‍රියාවලියක් විය හැකිය. දිනපතා උපත සහ මරණය යන මෙම අත් කරගත නොහැකි සංසිද්ධිය ඇති කරන්නේ කුමන බලයද? Google Translation.
@darshanikaluarachchi7592
@darshanikaluarachchi7592 2 жыл бұрын
මම යනු වර්තමානයේ මායාවකි.එසේනම් අතීතයෙත් මම නැත අනාගතයේත් මමනැත.සම්මුති මරණ ඉන්පසුth මමනැත
@moreenvanicia3205
@moreenvanicia3205 3 жыл бұрын
Indika mama oyalata mulinma subapathanawa aluthawruddakata sarthaka saha prayojanawath arthawanwitha wadasatahan pracharaya karanna kiyala. Api ape danuma thula sira nowi sathyama soyamu sihina lokayak sathya karaganeemata wehesa nowi e thula awabodhayen sihiyen dakinne sihinayak bawa awabodha karaganimu. E budunge amaraneeya desanawa kiya dena apage wangeesa rahathan wahanseta deergausha labewa
@manojmanjuladesilvagalbokk625
@manojmanjuladesilvagalbokk625 3 жыл бұрын
Ek tenakata Laguna nowi kaatah podu lesa sattya awabodhayata maga paadamin ohen waro netwa when oro🙂bhshawen kshana sampatiya tula kshayakwath pama nowana lesai desana kale indika ge vichara buddhiya eyatama gelape. Meya ta sammadam wu semata niduk nirogi digaau wewaaa satya vlogs jayawewaaaa.
@gutaman9652
@gutaman9652 3 жыл бұрын
ටිකක් ගැඹුරු සංවාදයක් තෙරුම් ගන්න නම් දෙපාරකට වැඩිය බලන්න ඔ්නෙ
@behappywithdhamma
@behappywithdhamma 3 жыл бұрын
තෙරුවන් සරණයි
@roshanjayawardane7736
@roshanjayawardane7736 Жыл бұрын
ජීවිතය සොබාදහම ට බාර දීලා බලාගෙන ඉන්න එකක් තියෙන්නේ .මොකුත් කරන්න දෙයක් නෑ.ප්‍රශ්නය විශ්ලේෂණය කරාම පේන්නෙ එච්චරයි 🙏
@piyalsilva8328
@piyalsilva8328 3 жыл бұрын
Budusarani
@NandathilakaBadalge
@NandathilakaBadalge 7 ай бұрын
වංගීශ ස්වාමීන් වහන්සේ හමුවිය හැකි ස්ථානයක් හෝ දුරකථන අංකයක් ලබාදෙන්න .
@rohanathilakarathna9820
@rohanathilakarathna9820 3 жыл бұрын
අම්මො ස්වාමින් වහන්ස
@KNimalrajapaksha-wc5ez
@KNimalrajapaksha-wc5ez 9 ай бұрын
මෙ තමයි ඇත්ත
@dayarathnesenanayake6588
@dayarathnesenanayake6588 3 жыл бұрын
ඔබ මරණය අත්දැකලා නැති උනාට ඔබ මතමාගේ කිට්ටු වන්තයො, වෙනත් අය මැරිල ඉන්නව දැකල ඇති නෙද? තමාගේ මව වේදනා විඳිමින් මරණයට පත්වෙනවානම් ඔබට දුකක් ඇතිවෙනවාද? ජාති, ජරා, මරණ, පරිදේව, දුක්ඛ, දෝමනස්ස..ප්‍රියෙහි විප්පයෝගෝ, අප්‍රියෙහි සප්පයෝගෝ, යමපි ඉච්චං නලබති තංපි දුක්ඛං දුක් වේදනා නොවේද? අපි යමකට හෝ යමෙකුට උපාදානය කරන නිසා නෙවෙයිද දුක් ඇති වෙන්නේ? ඒව සංකල්පද? සැබෑ අරිය ශ්‍රාවකයා ඒ ගැන තතුසේ දනී ඒනිසාම උපාදානය නොකරයි, මරණයටද බය නැත.
@helagee6432
@helagee6432 3 жыл бұрын
උපමා ගොඩක පටල නැතුව සත්‍ය දහම අපට දෙන්න ෛද්‍ය අරහත් උපාසක තුමාගේ දේශනා මාලාවක් කරගෙන යන්න මහත්තයාට ඉන්දික මහත්තයට පින් තෙරුවන් සරණයි
@samkumar-ts9ld
@samkumar-ts9ld 3 жыл бұрын
excellent explanation! ..about "maranaya"..onna sinhalenma kiwwa..
@mayasenanayaka315
@mayasenanayaka315 3 жыл бұрын
ඉන්දික යනු රේකෝඩින් යන්ත්‍රයක් නමුත් දැනුම පිළිබඳ ඔහුට අනුව යමින් කටයුතු කිරීම තුළින් ජනතාවට ලැබෙන තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි විය යුතුයි නේද, ජය වේවා ස්තුතියි
@upaliweerapperuma7186
@upaliweerapperuma7186 3 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස
@චාර්ලිස්විකුම්නායක
@චාර්ලිස්විකුම්නායක 3 жыл бұрын
අරිහත්වයේදී “ඒ දුකෙහි කෙළවරක් පමණී” සේ තථාගතයන් වහන්සේ පෙන්වාදුන් (පරමාර්ථ) මරණයයේ මරණය සහ; මේ දේශනාව අහන ඇතැමුන් පෘතජ්ජනයා ඇහෙන් දකින සම්මුති මරණය නොහොත් කය බිදී සිදුවන මරණය එක්ක පටලවා නොගනිත්වා!
@gimhanikk3134
@gimhanikk3134 3 жыл бұрын
Thank you!!! Triple gems bless you!!!
@ZOOMeDigital
@ZOOMeDigital 3 жыл бұрын
niyamai digatama sakachchawa kranna
@sathyavlogs841
@sathyavlogs841 3 жыл бұрын
ස්තුතිය අදහස් දැක්වීමට
@automobile1516
@automobile1516 3 жыл бұрын
ඉන්දික තොටවත්ත මහතාගේ දුරකථන අංකය ලබා දෙන්න පුලුවන්ද
@thilakapattuwage6815
@thilakapattuwage6815 3 жыл бұрын
Sadu sadu sadu.bohodurata pahadili una Swameen wahansa
@nihalfernando5957
@nihalfernando5957 3 жыл бұрын
Death is that you are no longer alive. All living things will eventually die. So, what is the problem? We will have to face the reality. This discussion has no convincing answer but has made death so complicated.
@Realeye66
@Realeye66 3 жыл бұрын
I’m 100% agree with you , I was so angry because it is very confusing statement
@dayarathnesenanayake6588
@dayarathnesenanayake6588 3 жыл бұрын
What made him to become a monk? All these concepts or something else? Talks nonsense.
@weerawansharajapaksha5472
@weerawansharajapaksha5472 2 жыл бұрын
Mama,hiravelahitapu,avasthavakin(prabala)galavagaththe,oobavansayi,suvapathweva.
@PasanTheekshan
@PasanTheekshan 5 ай бұрын
තොටවත්ත මහත්තයෝ ඔයාට තේරැනාද මේ ගැටේ ලිහා ගත්ත ම දැනෙන සනීපය පට්ට ...අර ඉස්ලාම් යාලුවට කියන්න මේ ප්‍රශ්නය ව්සද ගත්ත අය වැරදි කරන්නේ නෑ තමට සාපේක්ෂව අනිත් අයට දුකක් නොදී jenuvin ජීවත් වෙනවා.......
@sandunrasanga2164
@sandunrasanga2164 3 жыл бұрын
Great
@madushikadilhani8228
@madushikadilhani8228 Жыл бұрын
Ape hamudhuruwanta dhirgaayu weewaa.
@slmashup1380
@slmashup1380 3 жыл бұрын
🙏 🙏 🙏
@formycountry373
@formycountry373 3 жыл бұрын
ඉස්ලාම් ආගමෙ අය මිනි මරලත් යන්නෙ දිව්‍ය ලෝකෙට 😀
@Realeye66
@Realeye66 3 жыл бұрын
මේ හාමුදුරුවෝ සිරුර කුත් දාගෙන මොනවද මේ කියන බයිලා කතා ?? තුමා කියන්නේ මරණයෙන් පස්සෙත් තියෙන්නේ අපි මනසින් හදාගත්තු දෙයක් මිස වෙන මොකවත් නැහැයි කියා , ඒ විදියට පවසා ඇත්තේ මොන ආගමේද මොන දහමේද කරුණාකර පැහැදිලි කරන්ඩ
@sandeepanuwan2700
@sandeepanuwan2700 3 жыл бұрын
මරණින් පස්සෙ නෙවේ දැනුයි තියෙන්නෙ මනසින් හදාගත්තු දෙය.
@Realeye66
@Realeye66 3 жыл бұрын
@@sandeepanuwan2700 ඔය නොකියා කියන්නේ මරණයෙන් පස්සේ කිසි දෙයක් නෑ කියලනෙ භෞතිකව හිතන දෙයක් නේ එහෙමද
@sandeepanuwan2700
@sandeepanuwan2700 3 жыл бұрын
@@Realeye66 මරණින් පස්සෙ දෙයක් නෑ කියන එකත් දැන් මනසින් හදාගත්තු දෙයක් නේද ?
@chamathperera1283
@chamathperera1283 2 жыл бұрын
මනුස්ස ලෝකය මොකද්ද කියල බැලුවනම් .ඒකත් dream එක ඇතුලෙම එකකි .මේ සියල්ල අරමුණට සාපේක්ෂව .දැක්මයි දකින්නයි ගොඩනැගුණා විනා .වෙන කිසිවක් නොමැති බව .මෙය සිහිය කාලයක් පුරුදු කරපු .වන්ගීෂ ස්වාමින්වහන්සේ වගේ උතුම් ස්වාමින්වහන්සේලගෙන් බන අහපු ,ඒවා practice කරපු කෙනෙකුට විනා තේරුම්ගත නොහැක
@sameeradamith3967
@sameeradamith3967 3 жыл бұрын
හාමුදුරුවන් කියන ඒවා බුදුන්වහන්සේ දේශනා කරපු ඒවද නැත්නම් අතින් දාල කියන ඒවද කියලා තමයි ප්‍රස්නෙ. මට නම් හිතෙන්නෙ බුදුන්වහන්සේ කියපු එක කරන එක කරනවද මේ ස්වාමින්වහන්සේ කියන එක කරනවද කියලා ඉස්සෙල්ලාම තීරණය කරන්න වෙනවා.. බුදුන්වහන්සේද නිවරදි .ඔබ වහන්සේද හාමුදුරුවනෙ
@grandpagamer_lk
@grandpagamer_lk Жыл бұрын
බුදුන් වහන්සෙ කිව්ව කියල මහණවෙච්ච බමුණො ලියපු පොත්වල තියෙන දේ ගැන වෙන්න ඇති ඔය කියන්නෙ.
@sameeradamith3967
@sameeradamith3967 Жыл бұрын
@@grandpagamer_lk ඉතිහාසය නොදන්න අයගෙ චෝදනාවක්නෙ ඕන. ත්‍රිපිටකය ග්‍රන්ඨාරූඩ කරේ කොහොමද .බුදුරජාණන් වහන්සේ දේශනා කරපුවමද කියල හොයාගත්තෙ කොහොමද කිසිම දෙයක් නොදන්න මිනිස්සු ..තමන්ගෙ නොදන්නාකම පෙන්නනව පොත් ලියල තියෙන්නෙ තමන්ගෙ හිතලු කියල හිතලා.. ධර්මයේ වත් ලියපු කෙනාගෙවත් අඩුපාඩුවක් නෙවෙයි මට නම් පේන්නෙ. කිසිම දෙයක් නොදන්න .ඔය කාගෙන් හරි උඩින් පල්ලෙන් දෙයක් අහගත්තු පුද්ගලයෙක් කියන දෙයක්.. කිසිම වැදගැම්මක් වත් බරක්වත් නෑ.ඒ ප්‍රකාශෙ.අනාදිමත් කාලෙක ඉද්න් නූගත් මිනිස්සු කියන ප්‍රකාශනෙ ඕව.ඔවට උත්තර දෙන්න කාලෙ විනාස කරල තේරුමක් නෑ.ඒකයි වැඩේ. හරක්ට අවකලනය කියල දෙන්න හදනවා වගේ වෙනව එතකොට
@asangachandradeepa7670
@asangachandradeepa7670 3 жыл бұрын
සකච්ජාව හොඳයි. ඒත් වන්ගීස හාමුදුරුවෝ ප්‍රශ්නේට හරි උත්තරයක් දුන්නේ නෑ කියලා තමා හිතෙන්නේ ,ප්‍රශ්නේට උත්තරේ ආයේ අපිටම හොයා ගන්න කියන්නේ..තොටවත්‍ත මහත්තයා ඔයිට වඩා හරලා අහලා තව පැහැදිලි කරගන්න තියෙන්නේ.වන්ගීස හාමුදුරුවන්ගේ logic එක හරිම complex වගේ.
@chamindaweerasinghe9802
@chamindaweerasinghe9802 3 жыл бұрын
හාමුදුරැවො අගේ කරනවා ටික ටික කියන්නෙ
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 32 МЛН
When u fight over the armrest
00:41
Adam W
Рет қаралды 25 МЛН
Trick-or-Treating in a Rush. Part 2
00:37
Daniel LaBelle
Рет қаралды 44 МЛН
භාවනාව විකාරයක්
1:02:42
Sathya Vlogs
Рет қаралды 28 М.
විශ්ව සත්‍යය | Ven.Waduraba Sangananda Thero
1:16:12
Rev.Ridiyagama Indaloka Thero
Рет қаралды 35 М.
ЛУЧШИЙ ФОКУС + секрет! #shorts
00:12
Роман Magic
Рет қаралды 32 МЛН