wanindu hasaranga step down as sri lanka T20 captain SLC accepted| new sri lanka T20 captain

  Рет қаралды 18,074

Sri Lanka Cricket Vlog

Sri Lanka Cricket Vlog

28 күн бұрын

#waninduhasaranga #t20 #charithasalanka
wanindu hasaranga step down as sri lanka T20 captain SLC accepted| new sri lanka T20 captain
Send Your Special Massages - slcvloginfo@gmail.com (Don't send scam emails by Scammers, we will block & Spam.. only consider Sri Lankans Emails..)
Subscribe Our Channel to get information World Cricket.
Picture and Some Videos and Material Curtesy goes to real owners, we get it as fair use. we giving them pride to make it for sport world..
Music using this Video
if use any video or pictures under....
Disclaimer -
video is for educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use.
#srilankacricket #srilankacricketvlog

Пікірлер: 158
@slcricket8853
@slcricket8853 27 күн бұрын
ශ්‍රී ලංකා ක්‍රිකට් වලට හදවතින්ම ආදරේ සෙට් එක මේ කොනට 😊 👇
@user-jp2kh5rk2j
@user-jp2kh5rk2j 27 күн бұрын
මෙන්ඩිස් නැතුව ඔන එකෙක්
@LgmBinusha
@LgmBinusha 27 күн бұрын
ඔව්.
@chathurikajayamini9263
@chathurikajayamini9263 26 күн бұрын
Atta ❤
@UpulGimhana
@UpulGimhana 26 күн бұрын
@@user-jp2kh5rk2j ඇත්ත
@danuka608
@danuka608 26 күн бұрын
ඊලග worldcup එක වෙනකන් චන්දිමාල් එක්ක යන්න පුලුවන්,කුසල් මෙන්ඩිස්ට වැඩිය හොදට කරල ඉන්නව නම් chance එකක් දෙන්න ඕන
@Jaygarrick23
@Jaygarrick23 27 күн бұрын
ඒ අනුව ගරු චරිත් අසලංක මහතා හෙට දින නායක තනතුරේ දිවුරුම් දෙනබව ආරංචි මාර්ග පවසයි.දිවුරුම් දීම ප්‍රධානී උපුල් තරංග ඉදිරියේ සුබ මොහොතින් සිදුවනු ඇත​.
@user-jp2kh5rk2j
@user-jp2kh5rk2j 26 күн бұрын
😂
@InokaSanjiwani-b9n
@InokaSanjiwani-b9n 27 күн бұрын
නැවතත් නායකයින් හොයන යුගය ඇරබුණු වගයි 😂😂
@LgmBinusha
@LgmBinusha 27 күн бұрын
13 අසුභයි කියන්නේ නිකමට නෙවෙයි එහෙනම්.
@SLfunyystudio
@SLfunyystudio 27 күн бұрын
Nayakayek widihata bari nathath hoda think iriyaw cridekayek ❤❤❤❤❤❤❤hoda theeranayak aran wanidu🎉🎉🎉 respect wanidu❤❤❤❤🎉🎉🎉🎉
@Navindush644
@Navindush644 27 күн бұрын
Captain ලම කීයක්ද .දසුන්ම හිටියනම් ඉවරයි අහෝ සිරිලන්කා කිරිකට් ❤
@UpulGimhana
@UpulGimhana 26 күн бұрын
@@Navindush644 ඔව් ටොස් එක දාන්න 🙂
@Pasidu_sathsara
@Pasidu_sathsara 26 күн бұрын
😂
@farzanfarook7746
@farzanfarook7746 27 күн бұрын
ඔක්කොම දසුන්ට දෙන්න කියනවා, මුන් ක්‍රිකට් බලන්නේ නැද්ද දන්නේ නැහැ. දසුන් තමයි ලංකාවේ team එකේ ඉන්න fail ම කෙනා. හරිනම් ටීම් එකෙන් අයින් කරන්න ඕනේ දසුන් නිකම් නමට තියන් ඉන්නවා. 😂😂😂😂
@Vimuxy
@Vimuxy 26 күн бұрын
Mendis Fail Nadda Uuta Tharam Chance Dhunne Nh Dassata Wath😂😅
@piyalweerakkodi8139
@piyalweerakkodi8139 27 күн бұрын
Congratulations චරිත්
@SushanEkanayake
@SushanEkanayake 27 күн бұрын
එලවන්න කලින් මෙන්ඩටත් යන්න බැරි ද දන් නෑ 😅
@Vandettah
@Vandettah 27 күн бұрын
ehama yanawa nm loku deyak habai 😂😂
@Dd-yy3ll
@Dd-yy3ll 27 күн бұрын
මේ.ලමයි දාල මම යනවද😢😢😢
@navinduwijayarathna5496
@navinduwijayarathna5496 27 күн бұрын
Pathumtanm mukut epa oya inna widiya hodai❤😅
@Mrfakeyt687
@Mrfakeyt687 27 күн бұрын
😂😂😂
@kawindiperera714
@kawindiperera714 27 күн бұрын
Chandimal ta dunna nam hari charith vc karala team eka hadenakam naththam mendis captain kama dunnoth oita hapan
@safrazsafraz579
@safrazsafraz579 27 күн бұрын
Chandimal tama denata hudai
@KaveenThenuka
@KaveenThenuka 26 күн бұрын
Dasun❤
@Cricket-ok2ph
@Cricket-ok2ph 27 күн бұрын
ඔන්න දැන් ටිකකට කලින්.ශ්‍රි ලංකාව කණ්ඩායමේ නියමුවා ලෙස චරිත් අසලංක පත්කර ඇත. නායකත්වය ට සුදුසු ද චරිත් 👍❤️
@AjitSair
@AjitSair 27 күн бұрын
බුදුසරණයි
@irsquad
@irsquad 27 күн бұрын
We need dasun Shanaka again
@shasister9018
@shasister9018 12 күн бұрын
we need dasun shanaka our best captain
@BatugahageNisansala
@BatugahageNisansala 27 күн бұрын
Dassata dila tika කාලයක් ita passe charithta demu.❤
@anuanu8305
@anuanu8305 27 күн бұрын
ජන්දිමාල්ට නායකත්වය දෙන්න ඕනි නැත්තම් දසුන් අයියට ඒ දෙන්නාගෙන් එක් කෙනෙක් තමා මේ වෙලවෙ නායකත්වය සුදුසුම මොකද එ දෙන්නම මේ වෙලේ හොද Format එකක ඉන්නෙ
@CSM89
@CSM89 26 күн бұрын
උන් ඔක්කොම යාළුවො මල්ලි ඒ නිසා තේරුමක් නෑ
@malithpriyankara5498
@malithpriyankara5498 27 күн бұрын
That's good for the team and him self
@sampathwijedasa1816
@sampathwijedasa1816 27 күн бұрын
Attatama loku deyak😑dnwat parana wanidu ei kiyl hitanawa❤ay dasunta dennako ane😢❤❤
@harithamadushan3490
@harithamadushan3490 27 күн бұрын
බැහැ
@farzanfarook7746
@farzanfarook7746 27 күн бұрын
Dasun fail ain keranna one ekakta captain dela hariyanawada
@risinukaluarachchi3284
@risinukaluarachchi3284 27 күн бұрын
@@farzanfarook7746 player fail unata captaincy hodai
@bivonlananda6584
@bivonlananda6584 27 күн бұрын
@@risinukaluarachchi3284 😂
@bivonlananda6584
@bivonlananda6584 27 күн бұрын
PLAY කරන්නෙ නැතුව CAPTAIN විතරක් දෙන්නද කියන්නෙ 😂​@@risinukaluarachchi3284
@STRENGTHOFLIFE149
@STRENGTHOFLIFE149 27 күн бұрын
මොළේ කල්පනා කරලා අයින් වෙලා හැබැයි දැන් කවුද ?
@Mrfakeyt687
@Mrfakeyt687 27 күн бұрын
Hukapn wesi
@HashiHashi-f6t
@HashiHashi-f6t 27 күн бұрын
Loki deyak vanindu kridakayek vidihata ho data inna❤❤❤
@LgmBinusha
@LgmBinusha 27 күн бұрын
පැතුම් ට ප්‍රෙෂර් කරන්න හොද නෑ .
@navinduwijayarathna5496
@navinduwijayarathna5496 27 күн бұрын
Ow one na oya inna widiya hodai
@DisanDisan-gb3oz
@DisanDisan-gb3oz 27 күн бұрын
මහින්ද මහතයා යිල්ලා අස්වුන වෙලවෙ දැනුනු සතුට අයෙත් දැනුනා
@zorvexFF
@zorvexFF 27 күн бұрын
Team එකේ ඔක්කොම වගේ දැන් සිල්වලා යි පෙරේරලයි, ඉතින් කොහෙද මුන්ට රට ගැන කැක්කුමක්😅 පැතුම් විතරයි ගේමෙ ඉන්නෙ ඉතින් පොඩ්ඩක් හිතලා බලන්න මම කියන දේ තේරුම මොකද්ද කියලා.
@AurasaDarmadasa-vp1lu
@AurasaDarmadasa-vp1lu 27 күн бұрын
@@zorvexFF මට තේරුනා ඒක ඇත්ත ❤️
@teraaaa4505
@teraaaa4505 27 күн бұрын
@@zorvexFF දැන් ඒකද කෙල වෙන්න හේතුව ukpn utto😂
@mylangepathmanee6087
@mylangepathmanee6087 27 күн бұрын
කුරුස කාරයො විතරයි ..
@zorvexFF
@zorvexFF 27 күн бұрын
පොඩ්ඩක් ඉස්සර ටීම් වල හොඳටම දක්ෂතා දක්වපු උන් ගැන හොයලා බලපං තොපෙ පෙරේරලා , සිල්වල යි කැලේ.😂😂😂😂😂😂 පිටරට ජාන නෙ බන් තොපේ උබලගෙ ලොකු තාත්තා අර ගම්මි කියන අවජාතකයත් කුරුස කාරයෙන් නේ ඒක තමයි කියන්නේ ඌ කොහොමත් අනිත් ආගම් වල ක්‍රීඩකයන්ට කැපිල්ල.
@gayanahendalage3223
@gayanahendalage3223 26 күн бұрын
ඉතිං උඹලත් පලයල්ලකෝ,,,, අනුන්ට ඉරිසියා කර කර ඉන්නෙ නැතිව..... තොපේ උන් දන්නෙ කටින් බතල හිටවන්න විතරනේ..... 🤣🤣🤣🤣
@breeze6918
@breeze6918 26 күн бұрын
👍👍
@gihanhasintha8871
@gihanhasintha8871 27 күн бұрын
❤️❤️
@harshaniudesikagunasekara9988
@harshaniudesikagunasekara9988 27 күн бұрын
@roshanbandara2938
@roshanbandara2938 27 күн бұрын
❤❤❤❤❤❤
@saparamadhujayatilleke2166
@saparamadhujayatilleke2166 26 күн бұрын
Very good news for the srilankan cricket , team, fans, and the media.From the time he was appointed as the captain, he proved that he was not suitable to hold a big position like leading a national team due to lack of patience , strategic plans, ability to interact with team members , fans and the media. Also, his aggressive behaviour on the field shows very bad precedent to the young cricketers who are watching this gentleman's game. Hope srilankan authorities take those points into consideration before appointing a new captain. Good luck to Srilankan Cricket.
@iduvaranethsara2821
@iduvaranethsara2821 27 күн бұрын
වනිදු ඔයා අපේ හිත්වල හැමදාම ඉන්නවා මගේ හොදම නායකයා ඔයා .අයේ හොඩ come back පස්සේ ඔයාට බනපු හැමෝටම රිදෙන්න .ඔයා අලුත් වෙන්න ඕනි
@dineshpietersz4336
@dineshpietersz4336 27 күн бұрын
What a mess kusal Mendis should step down too don’t understand how he is still in the teem without scoring any runs. All politics
@prabhashsajeewa2284
@prabhashsajeewa2284 27 күн бұрын
Iguru dila miris ganna onna kusal captain kamata wadak na
@eranthakasidu2435
@eranthakasidu2435 26 күн бұрын
සිහින මියෙන සිත් තැවෙන පණ යදින ලංකාවක දැයක අපේක්ෂාවකි සිත් මිලියන ගනනකි බලාපොරොත්තුවකි දකිනු යලු දෝතින් දරා96කිරුල්😊❤
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 27 күн бұрын
I think it's a good decision by Bairanga
@namalimanale3840
@namalimanale3840 27 күн бұрын
👋👋👋👋👋👍👍👍👍
@nalindabandara9405
@nalindabandara9405 27 күн бұрын
ලොකු දෙයක්.දැන්වත් දසුන්ට නායකත්වය දුන්නොත් ලොකු දෙයක්
@cmoshanda8883
@cmoshanda8883 27 күн бұрын
චරිත් මගේ එකා😍😍😍
@harithamadushan3490
@harithamadushan3490 27 күн бұрын
එකගයි 👍
@yamuna9698
@yamuna9698 26 күн бұрын
Another drama most probably Sri Lanka Cricket Board must have asked him to step down.
@JanakaPerera-uk2ei
@JanakaPerera-uk2ei 26 күн бұрын
SLc all offcers step down.
@Janiya2000
@Janiya2000 27 күн бұрын
දසුන් ශානක හෝ දිනේෂ් චන්දිමාල් නායකයා ලෙස පත් වුනොත්. සහ මෙන්ඩිස් තාවකාලිකව ඉවත් කරමින් කුසල් ජනිත් හෝ නිරෝෂන් දික්වැල්ල, චන්දිමාල් යන අයගෙන් ආදේශ වුනොත් ඉතා විශිෂ්ඨ ගමනක් නැවත දකින්න ලැබේවි.. දනංජය ද සිල්වා වෙනුවට චමිදු ඇතුලත් උනා නම් තවත් හොදයි .
@ashantharuka9219
@ashantharuka9219 27 күн бұрын
Candimal t20 sequed eketh na captain karanna thiya😹😹
@kosala4929
@kosala4929 27 күн бұрын
පින්ටො හරි යන් නෑ ඌ එකදිගටම ෆේල්
@Chathum30
@Chathum30 27 күн бұрын
Chandi india squad ekata dai
@ashantharuka9219
@ashantharuka9219 27 күн бұрын
@@Chathum30 ooo seqed ekata davi
@Janiya2000
@Janiya2000 25 күн бұрын
@@ashantharuka9219 ආරංචිය සුභයි.. නේද ?.. චන්දි කියල තමයි ආරංචි වෙන්නෙ දැනට..
@somakalubovila
@somakalubovila 27 күн бұрын
💜💙💚💛💖👍 පව් ඉතින්. හැබැයි නිහතමානී තීරණයක් ඔහු ගත්ත. චරිත් අසලංක හොඳයි කියලයි මට නම් හිතෙන්නෙ. 👍
@somakalubovila
@somakalubovila 26 күн бұрын
ස්තූතියි 👍
@NoBoss-pg2cz
@NoBoss-pg2cz 27 күн бұрын
මොනොවා කරත් ලංකාවේ cricket හදන්න බෑ
@ChillBoy-Chilly
@ChillBoy-Chilly 26 күн бұрын
As a Player: Wani is more than perfect👏🏻 But as a Captain: he’s 👎🏻 Cricket is all about genuine talent + attitude too.
@harshaniudesikagunasekara9988
@harshaniudesikagunasekara9988 27 күн бұрын
1st comment🎉
@ChamraGurushinghe-jz8fd
@ChamraGurushinghe-jz8fd 27 күн бұрын
ලොකුදෙයක් ඇතියන්තම්
@Mahima_Perera
@Mahima_Perera 27 күн бұрын
Charith Asalanka's captaincy ok but according to the my knowledge and experience of watching many cricket matches, Pathum Nissanka should be free player and keep him as it is as a open batsman dont think to try even giving Vice Captaincy. Please set him free as a Open Batsman. I think in this time Dasun Shanaka should be the vice captain. Charith Asalanka = ODI and T20I captain Kusal Perera or Dickwella = ODI vice captain Dasun Shanaka = T20I vice captain
@dudleydias7816
@dudleydias7816 27 күн бұрын
The thing is no one can trust him, because his attitude whant change..that is very dangerous. We will see in future .
@Vish592
@Vish592 26 күн бұрын
පුලුවන් නම් කුසල් මෙන්ඩිස් වත් අයින් කලානම් හරි
@akashbro3916
@akashbro3916 27 күн бұрын
Mama nam kiyanne me podiun nayakath veta mara ganna eke chandimal ta hi Angelo ta part-time vidihat dunnanam Hari
@UpulGimhana
@UpulGimhana 26 күн бұрын
දසොන් සානකට කැප්ටන් කම නොදුන්නොත් වියලි කලපෙම තරහ වෙයි 🙂
@Sudesh_Wickramasooriya
@Sudesh_Wickramasooriya 27 күн бұрын
White ball format ekema nayakaya charith path krnna ona Tika kalekta hari Kusalge mendis ge place eka KJP ta denna ona Sadeeraya Chandigen replace krnna ona
@MoneyhuBLK
@MoneyhuBLK 26 күн бұрын
mn nm kiyanne uthumananta captaincy eka dila balamu T20. mokada apita nathi wenna deyak naha.. uthumanan captain innakota hena athal.. 😂😂😂😂😂😂😂😂😂
@Pasidu_sathsara
@Pasidu_sathsara 26 күн бұрын
කණ්ඩායමේ ෆේල් ම එකට මුන් කැප්ටන් කම දෙන්න කියනවා 😂
@dreamloom_stories
@dreamloom_stories 26 күн бұрын
ජනාධිපතිවරණය කල් දාලා capawa තෝරන්න චන්දයක් තියමු😂
@sureshwarnapura5833
@sureshwarnapura5833 26 күн бұрын
😅😅කුකුල් චමින්ද ඊලග නායකයා 😅😅
@n.n.8402
@n.n.8402 27 күн бұрын
බිංදුත් ඉල්ලා අස් විය යුතුයි
@DinushaPerera-gk3mc
@DinushaPerera-gk3mc 27 күн бұрын
@@n.n.8402 😂
@RanganathThilakarathna
@RanganathThilakarathna 26 күн бұрын
උතුමානන් කලයුත්තෙත් ඕකමයි එලවන්න කලින් ඉල්ලා අස්වෙන්න
@risinukaluarachchi3284
@risinukaluarachchi3284 27 күн бұрын
Me hamadema 2023 asia cup final eken passe link wewi enne ai bn ?? SHAMMIIIIIII UBADA
@GeminChalsi
@GeminChalsi 27 күн бұрын
Danata dunnanm hari nattam chandimal atulata aran eyata denna oni
@ashantharuka9219
@ashantharuka9219 27 күн бұрын
Odi captainta nayakathvaye denna nevei oka t20 valin ayin karala danna one😹
@user-dv3fg3hf8w
@user-dv3fg3hf8w 27 күн бұрын
බුදු සරණයි 😅
@ROHITSHARMA-rg2ym
@ROHITSHARMA-rg2ym 27 күн бұрын
Mewelawe ranil thmai❤😂
@Footballedition-l6z
@Footballedition-l6z 27 күн бұрын
Dikka wa gennuwa nam hodai
@sakuraflashofficial
@sakuraflashofficial 26 күн бұрын
Ain karnam chatr wena nisa kalinma ain wela🤣🤣🤣
@ajithfranandu4868
@ajithfranandu4868 26 күн бұрын
අපත මෙන්ඩියව නම් එපා .....
@Buddisadaruwan-xs6if
@Buddisadaruwan-xs6if 27 күн бұрын
As krnna klim aim wel
@lakrushandhananjaya4720
@lakrushandhananjaya4720 27 күн бұрын
අසලංක තමා දන්න හැටියට❤❤❤❤
@ravi18218
@ravi18218 27 күн бұрын
මල්ලි ට මොළේ තියෙනවා වගේ 😅😅
@anuruddamorage7421
@anuruddamorage7421 26 күн бұрын
Lonthaya niyamai
@HashiHashi-f6t
@HashiHashi-f6t 27 күн бұрын
Mona unath within PAC halo😢😢😢
@HappyCentaur-sr2hm
@HappyCentaur-sr2hm 27 күн бұрын
Janith litanage,charith asalanka e denna thama .
@HashiHashi-f6t
@HashiHashi-f6t 27 күн бұрын
Daksha kidakayek nayakathvayak
@NilangaPathum-uh5nt
@NilangaPathum-uh5nt 27 күн бұрын
Chandimall
@userFf689
@userFf689 27 күн бұрын
a,,ka hondayi... shammi Silva kiyana horath oyath sabahapathi. kamen illa us wunanam hondaaaayi...get out gambling shammi..
@chamikajayalath-mm5gj
@chamikajayalath-mm5gj 27 күн бұрын
ට්‍රැක්ලන්තෙ අපි මයිනවත් එලෙව්වා.පඩරන්ගවත් එලෙව්ව යකෝ.😂
@Mrfakeyt687
@Mrfakeyt687 27 күн бұрын
Ane hukapn
@samaraweera3163
@samaraweera3163 26 күн бұрын
Dasunavth elopm
@inokasenanayake5486
@inokasenanayake5486 27 күн бұрын
ගහල පන්නන්න කලින් අයින්වුන එක හොදයි
@sumedhamadhusanka5122
@sumedhamadhusanka5122 27 күн бұрын
Dasun
@DisanDisan-gb3oz
@DisanDisan-gb3oz 27 күн бұрын
😂😂😂
@tirrelsenanayake6212
@tirrelsenanayake6212 26 күн бұрын
Wanidu Hasaranga and Kusal Mendis MUST be sent home at least one year due to very poor discipline. We cannot develop SL cricket without proper discipline. This is the Number One factor to be considered seriously. Both members are not suitable for any captaincy.
@user-wb4iw7bj9z
@user-wb4iw7bj9z 27 күн бұрын
Dasun nayaka unoth godak hodai
@user-sc1nl5nx8y
@user-sc1nl5nx8y 26 күн бұрын
Dennam oyath nida yai neda okane illuwe
@CricSLanush
@CricSLanush 27 күн бұрын
Iguru dila miris gayda danne na therum kamituwa
@kalumsenevirathne345
@kalumsenevirathne345 27 күн бұрын
ලන්කවෙ නෙමෙ ලොකෙම ප්‍රෙක්ශකයන්ට කෙලින්න ගියොත් ඔක තාම වෙන්නෙ පඩ රංගයයො
@gimhanaoshitha3618
@gimhanaoshitha3618 27 күн бұрын
Malli mole kalpna karala 😂
@sampathwijedasa1816
@sampathwijedasa1816 27 күн бұрын
Atta😂😂
@SusanthabandaraBandara-vw6qh
@SusanthabandaraBandara-vw6qh 27 күн бұрын
මුට වැඩිය ගොන් වස්සෙක්ට දෙන්න යන්නේ
@UmethInduwara-ss7dk
@UmethInduwara-ss7dk 27 күн бұрын
Mulinma ain karanna oni kusalwa uu dasuntath wada fail ne
@damithsaranga5096
@damithsaranga5096 27 күн бұрын
Huday
@awishkaakalanka7751
@awishkaakalanka7751 27 күн бұрын
🦐
@MilanthaPathirana
@MilanthaPathirana 27 күн бұрын
Chandi chamika kjp
@Pasidu_sathsara
@Pasidu_sathsara 26 күн бұрын
ගොතය බය උනා ඉන්දියාවෙන් කාපුවම එකෙනුත් බැනුම් අහන්න වෙනවනේ 😂 එකයි අයින් උනේ 😂
@KirshanDimuddha-wp6jt
@KirshanDimuddha-wp6jt 27 күн бұрын
රාජපක්ෂ hudai
@maheshakyagem7635
@maheshakyagem7635 27 күн бұрын
දිනේෂ් චන්දිමාල් ❤❤❤❤❤ නෙවෙයිද හොදම කැප්ටන් දැන් ඉන්න අයගෙන්.........? සංගා, මහේල, දිල්ශාන්, මාලිංග, තිසර, උපුල් වගේ ජේෂ්ඨයෝ ඉද්දිත් දිනේෂ් චන්දිමාල් කැප්ටන් කරන්න සුදුසුයිනම්, දැන් ඉන්න ලොන්තයො ඉස්සරහ නුසුදුසුයිද........?
@user-gx1we9gs7q
@user-gx1we9gs7q 27 күн бұрын
Ayet captain la godai
@iduvaranethsara2821
@iduvaranethsara2821 27 күн бұрын
දැන් අපේ ක්‍රීඩා ලෝලීන් සතුටු ඇති .මගේ 1ක අයින් උන අපේ.පොන්නයෝ න්ගෙන් බැනුම් අහන්න උ .අමුතු මිනිහෙක් නෙවෙයිනේ
@samaraweera3163
@samaraweera3163 26 күн бұрын
Dn tama kela venna gnne.
@BadullaBadulla-sc9bx
@BadullaBadulla-sc9bx 27 күн бұрын
දසුන්ට දීලා වැඩක් නැ. ගොං පිං කැපා. ගහන්නෙත් නැ මුකුත් නැ. පිං කැපා පිං කැපාම තමා🤣🤣🤣🤣🤣🤣🤣🤣
@slcricket-n6z
@slcricket-n6z 27 күн бұрын
pala ponna paka thoge amma thama pin capa
@kosala4929
@kosala4929 27 күн бұрын
පින්ටො හරියන් නෑ එකදිගටම ෆේල්
@BadullaBadulla-sc9bx
@BadullaBadulla-sc9bx 27 күн бұрын
@@slcricket-n6z අනෙ තොපෙ අම්මා. ගොං බූරු කැරියා. තෝ මුනාද මැච් ගැන දන්නෙ බූතයා🤣🤣🤣🤣
@DisanDisan-gb3oz
@DisanDisan-gb3oz 27 күн бұрын
වුබලා අදයියෙ මැච්බලනවුං 😂😂😂😂
@teraaaa4505
@teraaaa4505 27 күн бұрын
​@@DisanDisan-gb3ozපල පොඩි එකා😂
@dananjaya7541
@dananjaya7541 27 күн бұрын
කුසල් මෙන්ඩිස්ට දෙන්ට ඔනේ . උ තමයි මෙ වෙලාවෙ හෝදම . දසුන්ට දෙන්ට චරිතට දෙන්ට කියලා වැලලේන්ට එපා හුතිගෙ පුතාලා . දැන් ඉන්න පෝඩ් උන් match බලන්ට ගත්තාට පස්සෙ තමයි ඔක්කෝම හෙන . Olny captain kusal mendis❤
@Vijayasamaranayaka
@Vijayasamaranayaka 27 күн бұрын
Dasun
Stay on your way 🛤️✨
00:34
A4
Рет қаралды 27 МЛН
Danushka Gunathilaka with Dambulla Sixers !
1:25
Dambulla Sixers
Рет қаралды 9 М.
Chooty Malli Podi Malli |  Bona Wunge Katha (බොන වුන්ගේ කතා)
17:38
ЖЕСТКО поплатился за мерзкие УДАРЫ❗
0:54
Kids' kindness shines bright on the soccer pitch #shorts
0:40
Fabiosa Best Lifehacks
Рет қаралды 1 МЛН