pathum nissanka how improved his ODI career as a top order batter 1st innings to 56 th innings

  Рет қаралды 7,873

Sri Lanka Cricket Vlog

Sri Lanka Cricket Vlog

Күн бұрын

Пікірлер: 49
@Catman346
@Catman346 2 ай бұрын
පැතුම් කියන්නෙ සම්පතක් ලංකාවේ මෙයා බලා ගැනීම බලදාරින්ගේ වගකීමක්❤
@RanuthWikramathanthi
@RanuthWikramathanthi 2 ай бұрын
Mr.consistency 😎😎❤️🙌👏🥵
@n.n.8402
@n.n.8402 2 ай бұрын
ඔයා කියපු දේ ඇත්ත.පැතුම් වගේ තව දෙන්නෙක් හිටියා නන් විස්වාස කරන්න පුළුවන් අය.අපි ගොඩක් match දිනලා එහෙනම්.මොකද බෝලස්ලාට ලකුණු තියෙන්න ඕනේ රැක ගන්න.එයාලා එයාලගේ duty එක හරියට කරනවා.
@Ravindu98
@Ravindu98 2 ай бұрын
Pathuma Tamai Balaporothtuw ❤
@maddadius1689
@maddadius1689 2 ай бұрын
පැතුම් කියන්නේ format 3 අනිවාර්යයෙන් සෙල්ලම් කරන්න ඕනෑ ලංකාවේ වර්තමානයේ ඉන්න සුපිරි පිතිකරු ❤ එංගලන්තය සමඟ තියෙන test තරගාවලියට පැතුම් අනිවාර්යයෙන් සිටිය යුතුයි
@GihanSenanayaka-c5m
@GihanSenanayaka-c5m 2 ай бұрын
Pathum nissanka gana katha karana eka godak hoda deyak.. Thank you ❤
@softwarelk7200
@softwarelk7200 2 ай бұрын
Pathuma❤
@Shortsreacts-f2x
@Shortsreacts-f2x 2 ай бұрын
අද 200ක් ගහනවා❤
@akpharumapperuma5307
@akpharumapperuma5307 2 ай бұрын
Pathum ape batsman 🎉🎉
@Redmi13cDinisuru
@Redmi13cDinisuru 2 ай бұрын
@Sabannim.123
@Sabannim.123 2 ай бұрын
පැතුම්ගේ තාත්තා කියපු කතාව මතකද 😢❤
@TmeshRathnayaka-k2w
@TmeshRathnayaka-k2w 2 ай бұрын
පැතුම් ❤
@GihanSenanayaka-c5m
@GihanSenanayaka-c5m 2 ай бұрын
Api pathum samaga inna One hamadama..
@gayangeethadewa4410
@gayangeethadewa4410 2 ай бұрын
පැතුම් හොඳ නෑ කියනවනම් උ ගොනෙක් තමයි අයියේ .....ලංකාවේ බැටින්ලගෙන් හොඳම එකා
@keshanliyange578
@keshanliyange578 2 ай бұрын
වැඩ්ඩෙක් තමයි❤
@GihanSenanayaka-c5m
@GihanSenanayaka-c5m 2 ай бұрын
Ape ekama pathuma❤ pathum nissanka ❤🎉 congratulations 👍
@PrasannaVISVALINKAM-l2t
@PrasannaVISVALINKAM-l2t 2 ай бұрын
Pathum kiyanne vediya Katha nanne veda vitharai❤❤❤
@PASIYA-q4w
@PASIYA-q4w 2 ай бұрын
Test idalahitala gauvatakamakna ekadigata gahannagiyoth pathum nissankkat 😢 DAranu pitakonde Abadayak thiyenava Ohuva parisamen bavitha karagathayuthuyi❤❤❤❤😊😊😊
@BuddikaLiyanage-v6x
@BuddikaLiyanage-v6x 2 ай бұрын
අනිවාර්යෙන් ටෙසුත් ක්‍රීඩා කරන්නම ඕන
@RAVANA724
@RAVANA724 2 ай бұрын
අපී එදා ඉදන්ම කිව්වේ උබලට එක තමයී අපේ එකා මොන වගේ එකෙක්ද කියලා අපි පොඩි කාලේ ඉදන්ම පැතුමා ගහාන විදිය බලන් හිටපු අය කට්ටිය මොන දේ කිව්වත් අපි දැනන් හිටියා ඒයාගේ සුපුරුදු රිද්මට එනවා කියලා. තාම පටන් ගත්තා විතරයී අපේ එකා සෙල්ලම පටන් ගත්තා විතරයී. පොඩී තැන ඉදගෙන පට්ටම කට්ටක් කලා රටේ නම රකින එකම විරයා Silent Missile 18 ❤PN
@CSM89
@CSM89 2 ай бұрын
SL cricket = Mendis නෙවෙයි SL cricket = පැතුම් ❤🎉
@BuddikaLiyanage-v6x
@BuddikaLiyanage-v6x 2 ай бұрын
ටෙස්ට් ක්‍රීඩා කරන්න ඕන පැතූ
@SiriSudamma
@SiriSudamma 2 ай бұрын
සහතිකම ඇත්ත හොදින් සෙල්ලං කරන කොල්ලෝ එලියට දාලා මොන ව්කාරයක්ද ඇත්තටම මේ බලදාරින් කරන්නේ ,ඉටපස්සේ බොරුවට කියවන්න පටගන්නවා☝☝☝☝☝
@The-Diary31
@The-Diary31 2 ай бұрын
😢 කට්ටිය පැතුම්ට බනින කාලෙ පැතුම් වෙනුවෙන් දිගටම කතා කලා... ඒ කාලේ සෙට් එක මට පැතුම් කියලා ජෝක්ස් පවා කලා
@suraweeraRoshan-pk3xv
@suraweeraRoshan-pk3xv 2 ай бұрын
Pethum best aneth awun wedakma ne kusal den awrudu 10tama gahala teyanna 100 n 3 yko camari 100 n 10 chamri best best girl best
@chandanidamayanthi461
@chandanidamayanthi461 2 ай бұрын
Na ayiya pathum mulinm gahuwa West Indies ekka 2020 t20 ekata😊
@Shortsreacts-f2x
@Shortsreacts-f2x 2 ай бұрын
අද බිංදුවෙන් ගියා දුකයි බන්😢
@Sonic_ssk
@Sonic_ssk 2 ай бұрын
අද එක මැච් එකකින් ඌව මනින්න බැ යකෝ😂
@adeeshaiman
@adeeshaiman 2 ай бұрын
සිංහල විස්තර විචාරය කරන සෙට් එක ඉන්දීය ක්‍රීඩක යින්ව ඉතාම ඉහලින් උඩින් තියෙනව... බොහෝම හොඳයී....
@mhmdnilam1651
@mhmdnilam1651 2 ай бұрын
🏆🏆🏆💖👍👍👍👍🤲🤲🙏
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
කොහොමද බර අවිය අද 200ක් ගැහුවොත්
@charakaamayantha_ca9784
@charakaamayantha_ca9784 2 ай бұрын
අනිවා කොන්ඩිස්ට අඩු මැච් ගානකින් පැතුම් කොන්ඩිස්ව පහු කරනවා
@The-Diary31
@The-Diary31 2 ай бұрын
පැතුම් ටෙස්ට් අඩුවෙන් ගහන්නෙ පිට කොන්දෙ ආබාධිත තත්වයක් තියෙන නිසා නේද ?
@Lasith2.0
@Lasith2.0 2 ай бұрын
🥺
@asiritharaka7137
@asiritharaka7137 2 ай бұрын
Nishan madushkatat pluwn wei
@ChamraGurushinghe-jz8fd
@ChamraGurushinghe-jz8fd 2 ай бұрын
හොදට මතකයි එකාලේ fb පෙජ් කාරයො ඩොට්සංක කියලා ගහපු මඩ පැතුමට
@srilankacricketvlog
@srilankacricketvlog 2 ай бұрын
ow
@JaninduWalahewa
@JaninduWalahewa 2 ай бұрын
Mama nam kiyanne pathum white ball sellam karanne one mokada pathum thama apita inne hodama batsman test wala pavan thawa players dhamma nam hari
@DeepalFernando-ih6iz
@DeepalFernando-ih6iz 2 ай бұрын
Pathuma Naththan kauda gahanna inne issara terum kamituwe ekek hitiya uuu kiyanawaa kulasekarawa Dan naaaa kiyalaa eee wage un Thama lankawe inne😂😂😂😂😂
@adeeshaiman
@adeeshaiman 2 ай бұрын
අර රොෂාන් කියන cricket මහාචාර්ය වරයාට විස්තර විචාරය කිරීම තහනම් කරන්න බැරිද. ඔය යකා පිට්ටනියෙ ඉන්න කොට ටීම් එකටත් වගතුවක් නෑ.අනිත් එකා බන්දුල වතුරෙ. රෙරෙ......
@Ravindu98
@Ravindu98 2 ай бұрын
Nishan madushkatath chanse ekk dila balanna oni odi awishk fail ne 🥴 ehema unoth nishan , pathum open
@adeeshaiman
@adeeshaiman 2 ай бұрын
වනිදු යි--තීකෂණ යි හිටියානම් හොඳයි කියලා.... සිංහල විස්තර කථනය කරන cricket විශාරද යො කියන්නෙ....ඒක ඇත්ත ද? ඒ ඩබල හිටියනම් මෙ වෙන කොටත් මැච් එකට කෙලවලා.
@උසස්පෙළභෞතිකවිද්යාව
@උසස්පෙළභෞතිකවිද්යාව 2 ай бұрын
ලංකාවට ක්‍රිකට් ඕන නෑ.මුලින්ම ක්‍රිකට් ආයතනය වහමු.😂😂😂😂.එංගලන්ත වහල් යටත් විජිත ක්‍රිඩාව..😂😂😂
@samanjayasiri1056
@samanjayasiri1056 2 ай бұрын
❤❤❤
@harshaniudesikagunasekara9988
@harshaniudesikagunasekara9988 2 ай бұрын
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 12 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
ROSÉ & Bruno Mars - APT. (Official Music Video)
02:54
ROSÉ
Рет қаралды 102 МЛН
1st ODI Highlights | Sri Lanka vs Australia 2022
23:55
Sri Lanka Cricket
Рет қаралды 4 МЛН
1st ODI | Highlights | West Indies Tour Of Sri Lanka | 20th October 2024
12:57
Sony Sports Network
Рет қаралды 560 М.
3rd T20I | Highlights | West Indies Tour Of Sri Lanka | 17th October 2024
10:42
lanka T10 2024 dates announced before abudhabi T10| 7 sri lankans to abudhabi T10
4:51