නිකන් හිටගෙන ඉඳලා සල්ලි හොයන ක්‍රමේ | War Museum | Mekong Delta | Night Life | Vietnam - VLOG 298

  Рет қаралды 44,294

Kuchi & Buchi - කුචී & බුචී

Kuchi & Buchi - කුචී & බුචී

Күн бұрын

උදේ ඉඳන් රෑ වෙනකම්ම ගොඩක් දේවල් සිද්ද උන දවසක් ගැන තමයි අද වීඩියෝ එක.
7 Nights, 8 Days - 375,000/= per person
Includes 👇
Return air ticket (International)
6 Nights hotel stay
Breakfast, lunch, dinner
Vietnam visa
Entrance fees for sightseeing
Private boat for sightseeing in Mekong Delta
One way air ticket (Hanoi to Ho Chi Minh City)
01 overnight stay in Halong Bay Cruise
Private air conditioned vehicle during all tours
English speaking guide
Travel Insurance
*Travel Partner
Ceysaid - 0778133123
Ceysaid Facebook Page 👇
www.facebook.c...
කෑම බීම, හොටෙල් රෙස්ටුරන්ට්ස් ගැන දැනගන්න අපේ අනිත් චැනල් එකට සෙට් වෙන්න.
/ magiccompassvlogs
මෙන්න අපේ Instagram Accounts. Follow කරලා සෙට් වෙන්නකො.
/ magic_compass
/ kuchiandbuchi
අපේ Tiktok එකට සෙට් වෙන්න.
/ kuchi_and_buchi
#Moments_of_Vietnam
kuchi and buchi - කුචී & බුචී,kuchi,buchi,vlog,sinhala,couple,food,travel,adventure,comedy,anuradha,yashi,magic compass,lifestyle,husband and wife,couple goals,කුචී,බුචී,Vacation,Travel to Vietnam,Vietnam group tour,vietnam food,vietnam restaurant,ho chi minh city,ho chi minh City tour,ho chi minh sightseeing,lacquer painting,gallery,ceysaid,overseas travel,vietnam sightseeing,road trip,Mekong River Delta,vietnam music,war museum,walking street,night life ම්

Пікірлер: 250
@IsuriHansi-mk8bs
@IsuriHansi-mk8bs 4 ай бұрын
ලංකාවෙ යූ ටියුබ් ලගෙන් ලොකු සීන් නැති මම දැකපු නිහතමානිම කපල් එක.love you akki and ayya ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ගොඩාක් ස්තූතියි. ආදරෙයි හැමදාමත් 😍😍
@lakmaltiron416
@lakmaltiron416 4 ай бұрын
👍❤
@ThanushaRukshan-t9d
@ThanushaRukshan-t9d 4 ай бұрын
@@Kuchiandbuchi 😍😍😊
@travellifeone7284
@travellifeone7284 4 ай бұрын
Definitely ...mageth asama couple ekak..loku seen nathi boru posh nati couple ekak..❤️❤️❤️🥰🥰🥰🥰😘😘😘
@charithdilhara8637
@charithdilhara8637 4 ай бұрын
7:01 Toilet 🚽 එකක් 😂. ආද වීඩියෝ එකත් මරු 😍❤️. ආදරෙයි දෙන්නටම 😘😘❤️❤️ පරිස්සමින් ඉන්න 😷😘❤ ආතල් එකේ ඉමු 😜😘❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ආදරෙයි අම්බානෙක ❤️😍❤️
@isurimoses5758
@isurimoses5758 4 ай бұрын
20:54 welawe ethn inn chuti lamya pilimet penn ek dakke kud😂😂 ita passe amma ghnaw eya😂😂👏🏻 Video ek maru❤️
@shehanminimom8690
@shehanminimom8690 4 ай бұрын
ammo ow... 🤣 ape podi un hodai😆😆
@madudanu4925
@madudanu4925 4 ай бұрын
Oya kiwwama gihin baluwe. Maru eka. 😂😂😂
@NimeshSandaruwan-di4zw
@NimeshSandaruwan-di4zw Ай бұрын
දනගස්සල ගහන වීඩියො එකක් ඔන😊❤🎉😂
@ffd2dsofi123
@ffd2dsofi123 4 ай бұрын
මැයි 5 වෙනිදා ඔයාලගේ anniversary එක නේද ? HAPPY ANNIVERSARY KUCHI & BUCHI 😊❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ගොඩාක් ස්තූතියි 😍❤️
@Priyankasadamali-b8m
@Priyankasadamali-b8m 4 ай бұрын
අක්කෙ මට ඔයා එක්ක ටිකක් කතා කරන්න ඔනි😢විදිහක් කියන්නකො මට
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 4 ай бұрын
ඔයාලගෙ වීඩියෝ එකක් බලන එක ලොකු සතුටක් 👍❤️
@Dilininirmala-q2y
@Dilininirmala-q2y 4 ай бұрын
ඔය පැත්තට සුනාමියාවෝතින්.ලොකු බිල්ඩින්😢කඩාගෙන වැටෙනවා😂
@HansiMadumali-cv7jd
@HansiMadumali-cv7jd 4 ай бұрын
විඩියො එකක් දානකන් බලන් හිටියෙ. ආදරෙයි දෙන්නටම ☺️❤️
@AgroConnect-අපිවෙනුවෙන්
@AgroConnect-අපිවෙනුවෙන් 4 ай бұрын
පොඩ්ඩක් කතාව control කරානම් හොදයි වගෙත් හිතෙනවා
@Janu-SK
@Janu-SK 4 ай бұрын
බුචි ඇහුවා නේද අර බෝට්ටුවේ යනකොට අර කොටුව මොකද්ද කියල ? ඒක toilet එකනේ
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ඕයෑස්
@LinishaSandamali
@LinishaSandamali 4 ай бұрын
අනිවාර්යයෙන් ශොපින් වීඩියෝ එක දාන්න. නැන්දේ මාමේ මම ඔයාලා දෙන්නගේ වීඩියෝ බලන්න ආසයි 😊😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍😍❤️
@Janu-SK
@Janu-SK 4 ай бұрын
ලස්සනයි ලස්සනයි බුචි ඔය තොප්පිය දාගෙන
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍❤️
@sandayasandaya8003
@sandayasandaya8003 4 ай бұрын
ඒ වැසිකිලියක් නෙද .ඔයාලට ආදරෙයි ...❤❤❤❤
@tharidukawsan3411
@tharidukawsan3411 4 ай бұрын
මන් තමයි අද විඩියෝ එක ඉස්ස්ල්ලාම බලන්නේ
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍
@deepikadisanayake505
@deepikadisanayake505 4 ай бұрын
නෑ මම❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@deepikadisanayake505
@deepikadisanayake505 4 ай бұрын
I love you ❤❤❤❤❤❤❤❤❤❤❤💗💗💗💗💗💗💖💖💖💖💖💓💓💓💓❤️❤️💝💝💝💝
@hiranyajayalath
@hiranyajayalath 4 ай бұрын
😂😂😂
@Deepika-hm4zl
@Deepika-hm4zl 4 ай бұрын
ලස්සනයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍🥰❤️
@SadewRashmika-b4w
@SadewRashmika-b4w Ай бұрын
මෙ රටෙ යුද්දයක් තිබ්බ හින්දා තමයි ඔයලා ඔහොම රටින් රට ට යන්න පුලුවන් වුනෙ
@VideshDarshana-xz3qw
@VideshDarshana-xz3qw 4 ай бұрын
Toilet ekak mahattayo 😂😂😂
@kaveedbinuditha3167
@kaveedbinuditha3167 11 күн бұрын
Oyalage video valata mama asay.toy food jaleng ekek ona
@Kuchiandbuchi
@Kuchiandbuchi 10 күн бұрын
❤️🥰🥰❤️
@chamarachandrasiri5275
@chamarachandrasiri5275 4 ай бұрын
මේව බලනකොට වියට්නාම් තියන දෙවල් ඔක්කොම වගෙ ලංකාවෙත් තියනව ඒත් වියට්නාමේ ඒව tourism promotion වලට ගන්න හැටියි ලංකාවෙ ගන්න හැටියි අහසට පොලව වගෙ, ලංකාව ගංජා නීති ගත කරල tourists ල attract කරන්න දඟලව වියට්නාමේ පොල් ගාල පෙන්නන්න tourists ල ගෙන්නනව😂😂 කවදා ලංකාව හැදෙයිද ඉතිං
@kanthidissanayake5581
@kanthidissanayake5581 4 ай бұрын
ස්තුතියි දුවේ පුතේ අපිට යන්න බැරි තැන් ඔයාලා ගිහිල්ලා මේ වගේ අපිට බලාගන්න සලස්වන එක ගැන .තෙරුවන් සරනයි .
@ShyamaYaparathna
@ShyamaYaparathna 4 ай бұрын
Akkige frock eka lassanaii❤❤
@ajanthawijayatunga3833
@ajanthawijayatunga3833 4 ай бұрын
❤❤❤ මරු අනේ ලස්සනයි ✨️🥰 20:12 ඒ මරු අනේ 🥲😊
@sudarmadilhani162
@sudarmadilhani162 4 ай бұрын
Vedio එකක් දානකම්ම බලන් හිටියේ කුචි බුචි❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️❤️😍😍❤️❤️
@dushanshasanka6236
@dushanshasanka6236 4 ай бұрын
කුචි & බුචී...අඩේ අද තමා චැනල් එක සෙට් උනේ මට....පට්ටම ආතල් චැනල් එකක් මචන්.... බලනව කොනක ඉදන් videos ඔක්කෝම....ලස්සන family එකක්...ඔයාල දෙන්න පට්ට ෆන්...සුබ පැතුම් ආතල් ඩබලටම.ආදරෙයි ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
අඩේ... පට්ටම තැන්කූ හොඳේ. දිගටම සෙට් වෙමු එහෙනම්. ආදරෙයි හැමදාමත් ❤️😍🥰
@dushanshasanka6236
@dushanshasanka6236 4 ай бұрын
@@Kuchiandbuchi 😍😍😍😍😍😍
@amalpiyantha313
@amalpiyantha313 4 ай бұрын
Toilet 🚽 ekak
@ChamikaNuwan-t8s
@ChamikaNuwan-t8s 4 ай бұрын
ඔය ලැට් එකක් ඔක moviඑකකත් තිබ්බා 😄
@neelsurangahadunneththiranhulu
@neelsurangahadunneththiranhulu 4 ай бұрын
නිහතමානී කපල් එකක් ❤❤❤❤
@ThanushaRukshan-t9d
@ThanushaRukshan-t9d 4 ай бұрын
ලස්සකයි විඩියෝ එක ගොඩාක් ස්තුටියි😊😊😊😍
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍
@tishanscomment
@tishanscomment 4 ай бұрын
11:11 අඩේ පිස්සුද බන්...❤😂😊
@ashaamaliariyadase6078
@ashaamaliariyadase6078 4 ай бұрын
ලස්සන i
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍
@Swethakeshiniscraziness
@Swethakeshiniscraziness 4 ай бұрын
අක්කයි මල්ලියි මම ගොඩක් ආසයි ඔයාගෙ Vlogs බලන එක මට ගොඩක් සතුටුයි, ඒ වගේ හුරතල් ජෝඩුවක් සහ ශ්‍රී ලංකාවේ වඩාත්ම අව්‍යාජ යූ ටියුබ්කරුවන්ගෙන් කෙනෙක්, ඔයාලා දෙන්නව දවසක මුණගැහෙන්න ආසයි ඔයා මුණගැහිලා ආචාර කරනවා නම්, ඔයා කරන දේ දිගටම කරන්න එය නැරඹීමට මුළු හදවතින්ම හා විනෝදජනකයි, ඔබ දෙදෙනාටම ආදරෙයි, ඔබ දෙදෙනාටම ආශීර්වාද කරන්න
@HarshanakalumVlogs
@HarshanakalumVlogs 4 ай бұрын
සුපිරි විඩියෝ එක..නොදන්න දේවල් ගොඩක් දැන ගන්න පුලුවන් උනා ..ජයවේවා ඩබලටම ❤ 👌
@NimeshSandaruwan-di4zw
@NimeshSandaruwan-di4zw 4 ай бұрын
Love
@AnushkaSadamali-k5z
@AnushkaSadamali-k5z 4 ай бұрын
අම්මෝ අර නයි වයින් බිවුවෙ කොහොමද ???? මම ඒක බොනකොට ඇස්දෙක වහ ගත්තා අම්මෝ… 😵‍💫😇😇😇
@Tharu81946
@Tharu81946 4 ай бұрын
මගේ පුතා ඔයාලගේ videos වලට ගොඩක් කැමතියි 🥰 akki n aiya good luck 💟😍
@MGDNilakshiNilakshi
@MGDNilakshiNilakshi 2 ай бұрын
බුචී අයිය තොප්පිය දැම්මම හරි ලස්සනයි ❤❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 2 ай бұрын
😊😊😊❤️❤️😍😍😍
@AsheraGayanthi
@AsheraGayanthi 4 ай бұрын
mn dakka funnyma couple eka
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
☺️☺️❤️❤️
@AkDJ581
@AkDJ581 4 ай бұрын
*_අපිට දකින්න නොලැබෙන ගොඩක් දේවල් ඔය දෙන්න නිසා බලන්න ලැබෙනවා ඒකට ගොඩක් තැන්ක්ස් ඉස්සරහට සුපිරිම වීඩියෝ සීරියස් එකක් ඕනෙ ♥️♥️♥️ _*
@sarathrathnayaka9322
@sarathrathnayaka9322 12 күн бұрын
Mare maru pissu dabala🎉🎉🎉😂😂😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 12 күн бұрын
😊😀❤️🥰
@nethnavodya7291
@nethnavodya7291 4 ай бұрын
Buchi kuchi patta❤❤❤
@Dalanitarka
@Dalanitarka 4 ай бұрын
නියමයි ❤❤❤😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️❤️
@lalaniperera3446
@lalaniperera3446 4 ай бұрын
තොප්පිය ලස්සනයි ❤
@Mickayel
@Mickayel 4 ай бұрын
7:04 washroom eka😂 eka maru
@Swethakeshiniscraziness
@Swethakeshiniscraziness 4 ай бұрын
Denama thava me wage vlogs dana pata fun balana, aderei akki ayyaaaa ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ආදරෙයි හැමදාමත් 😍❤️
@Life_with_yomi
@Life_with_yomi 4 ай бұрын
7.27 eka thiyenne chu karanna
@zonik7699
@zonik7699 4 ай бұрын
20:54 පොඩිඑකා 😂
@sureshweththasinha3787
@sureshweththasinha3787 3 ай бұрын
ඒක වැසිකිලියක්
@Dilo804
@Dilo804 4 ай бұрын
20:53 මේ බබා කරපු දේ 😂🤌
@photoeditoryoutubechannel1626
@photoeditoryoutubechannel1626 4 ай бұрын
ටොයිලට් එකක් නේද
@NetuNethmi
@NetuNethmi 4 ай бұрын
හරිම ලස්සනයි අද vlog එකත්. හැමදාමත් වගේම...
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍😍❤️
@dhammikasenanayaka5550
@dhammikasenanayaka5550 4 ай бұрын
ඔය දෙන්නට ආදරෙයි ❤❤දුවෙ පුතේ අපිට ලස්සන ලස්සන තැන් පෙන්වනවට මගේ පොඩි මිනිපිරි පවා මම බලන කොට ඇවිත් කුචි බුචි නෙද බලන්නේ කියලා එයත් හිනා වෙවී බලනවා ඔය දෙන්නා මහලු බාල දක්වාම ජනප්‍රිය යි ❤❤
@rhkrajapaksha
@rhkrajapaksha 2 ай бұрын
washroom එක
@Shehani01
@Shehani01 4 ай бұрын
Silver pata minissu dennata ara podi eka karapu de😂
@NishanthiNishanthi-sr7rb
@NishanthiNishanthi-sr7rb Ай бұрын
ලස්සනය❤❤❤❤❤
@sadinamanthika6044
@sadinamanthika6044 4 ай бұрын
ලස්සනයි
@mashiperera8995
@mashiperera8995 4 ай бұрын
ඔයලගේ video එකක් එනකල් බලන් ඉන්නෙ අක්කෙ ❤ මන් ඔයලගෙ හැම video එකක් ම බලනවා 😊I love you akke and aiye harima sathutuy mata ❤❤
@shashitevi4734
@shashitevi4734 4 ай бұрын
ඇමරිකාවට නැතිවෙන්නම ගැහුවෙ වියට්නාමෙ තමයි...
@NiroshaniSenavirathna-ht3iw
@NiroshaniSenavirathna-ht3iw 15 күн бұрын
😂❤❤😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 15 күн бұрын
😀😀😍❤️😍
@dinukarajapaksha1513
@dinukarajapaksha1513 4 ай бұрын
😂😂😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😃😃😃
@crishanisanjula4313
@crishanisanjula4313 4 ай бұрын
🤗🤗🤗
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍😍😍
@dhananjaniweerasingha6813
@dhananjaniweerasingha6813 4 ай бұрын
❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️
@tiranmaehsh4692
@tiranmaehsh4692 4 ай бұрын
❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍❤️😍
@AsheraGayanthi
@AsheraGayanthi 4 ай бұрын
kuchi nande buchi maame ooyalayata mn godak aadarei
@AsheraGayanthi
@AsheraGayanthi 4 ай бұрын
mata reply 5 dennakooo
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
අපිත් ආදරෙයි ගොඩාක් 😍❤️😍
@HappyChemistryExperiment-fy3uh
@HappyChemistryExperiment-fy3uh 4 ай бұрын
Toilet 🚽🚽 ekak😂😂😂 තෙප්පිය ලස්සනයි ❤❤❤❤
@HewaRukmani
@HewaRukmani Ай бұрын
Vietnam 🇻🇳 vlog❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Ай бұрын
❤️😍❤️
@sarathrathnayaka9322
@sarathrathnayaka9322 12 күн бұрын
Beautiful ❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 12 күн бұрын
❤️🥰❤️
@Janithdananjana
@Janithdananjana Ай бұрын
Kuchi buchi mama dakapu hodama youtoberla ❤ adareyi hamadaama ❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi Ай бұрын
ආදරෙයි ගොඩම ගොඩාක් 🥰❤️🥰
@nimalivithana315
@nimalivithana315 4 ай бұрын
A frock aka lassani kohanda gatha ?❤
@PinkysDiary03
@PinkysDiary03 4 ай бұрын
Adath niyamai video eka.❤ kuchi akkage frock eka lassanai ❤❤😊🥰
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍😍❤️😍😍
@kumuduperera8251
@kumuduperera8251 4 ай бұрын
Lassanai pute 😂😂😂
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
☺️❤️😍
@InokaMadhasekara
@InokaMadhasekara 4 ай бұрын
2 comment 2 view
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍❤️
@AkDJ581
@AkDJ581 4 ай бұрын
*_ලස්සනයි අක්කි&අයියා ආදරෙයි හැමදාමත් 🥰❤️_*
@IsuriHansi-mk8bs
@IsuriHansi-mk8bs 4 ай бұрын
1 comment 1 view
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️
@thushankaaloka174
@thushankaaloka174 4 ай бұрын
Toilet 🚽 ekak😂
@kithumfernando6315
@kithumfernando6315 4 ай бұрын
I love you akka and aiya ❤️❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
Love you too 😍❤️
@kgboy123
@kgboy123 4 ай бұрын
Apitath oni
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍😍
@shashininikeshala1365
@shashininikeshala1365 4 ай бұрын
අර පොඩි කොල්ලෙක් පිළිම වගේ ඉන්න මිනිස්සුන්ට ඇඟිලි දික් කරන්න ගිහින් අම්මගෙන් ගුටි කනවා දැක්කේ මන් විතරද 😁😁😁 හැමදාම වගේ සුපිරියක් තමයි ඉතින්.. ආදරෙයි දෙන්නටම
@Mamaalayak
@Mamaalayak 4 ай бұрын
20:55
@nilankapereanilankaperera1797
@nilankapereanilankaperera1797 4 ай бұрын
adareyi dennatama ,❤❤❤❤❤
@BuddikaPiyumali
@BuddikaPiyumali 4 ай бұрын
Toilet akak
@RenukaDamayanthi-ko2ey
@RenukaDamayanthi-ko2ey Ай бұрын
Ethamai vasikiliyak
@SasangiGunarathna
@SasangiGunarathna 3 ай бұрын
❤❤😊😊
@sunethjayawardene3997
@sunethjayawardene3997 4 ай бұрын
බලන්න දේවල් ගොඩක් තියෙනවනේ, 🔥🔥🔥♥️♥️
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍😍❤️😍😍
@RajithaAmunugama-zk3xm
@RajithaAmunugama-zk3xm 4 ай бұрын
❤🙆🙆🙆
@chaviandfamilyvlogs869
@chaviandfamilyvlogs869 4 ай бұрын
toilet ekak ane oka
@Senaliemasha8
@Senaliemasha8 4 ай бұрын
Adath video eka superb parissamin inna doubla ❤️❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍😍❤️😍😍
@S.L.Buddika
@S.L.Buddika 4 ай бұрын
Wasikiliya
@Feelings20042
@Feelings20042 4 ай бұрын
Oyalage Family life eken ganna godak dewal thiyenawa love, caring,respect,everything hemadama adaren inna Mewage🥺❤️
@anjuanju814
@anjuanju814 4 ай бұрын
monawa unath buchi aiya pau akke...😂❤❤❤❤❤❤❤❤eth ithin api kuchi akkata adareine❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ආදරෙයි හැමදාමත් ❤️😍
@Mr.zeus.yt......
@Mr.zeus.yt...... 4 ай бұрын
මුහුදු toilat එකක් නැවු toilat
@RasikaSandamali-oe6yk
@RasikaSandamali-oe6yk 4 ай бұрын
1 වෙනියා මම 😊😊😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍❤️
@DelumiManjula
@DelumiManjula 4 ай бұрын
❤❤❤❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍😍❤️
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍😍❤️
@ranjanigodege4009
@ranjanigodege4009 4 ай бұрын
පටිිට හරිම ලස්සනයි ආදරෙයි බුදු සරනයි සතුටින් ඉන්න
@nandanisriyalatha1729
@nandanisriyalatha1729 4 ай бұрын
❤❤😊
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍😍❤️❤️
@rangipabasara6268
@rangipabasara6268 4 ай бұрын
අදත් වීඩියෝ එක සුපිරි ❤
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
😍❤️😍
@Sapnashiwanthi9698
@Sapnashiwanthi9698 4 ай бұрын
ආදරෙයි අයියා අක්කා ....❤❤❤
@KasunikaDulanjali-hg6zb
@KasunikaDulanjali-hg6zb 4 ай бұрын
Akkige gawuma nam lassanyi ane kohenda owa hoyagnne apitath kiyanna koo
@proriders_as
@proriders_as 4 ай бұрын
second comment love your vidio
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
❤️😍😍😍❤️
@මික්ස්පොඩ්ඩා
@මික්ස්පොඩ්ඩා 4 ай бұрын
අර ඕයා පෙන්නුව වල ලැට්ටෙකක්
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
ඕයෑස්
@මික්ස්පොඩ්ඩා
@මික්ස්පොඩ්ඩා 4 ай бұрын
අර තොප්පියට පට්ටම ලස්සනයි
@Kuchiandbuchi
@Kuchiandbuchi 4 ай бұрын
☺️☺️🥰❤️
මේකනම් තනිකර පිස්සුවක් | Halong Bay Luxury Cruise | Vietnam - VLOG 296
24:54
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 51 МЛН
Spongebob ate Patrick 😱 #meme #spongebob #gmod
00:15
Mr. LoLo
Рет қаралды 19 МЛН
VLOG 157 - මේ තෑගි මළු වල අයිතිකාරයෝ කවුද?
18:32
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 54 М.
Delicious Flight Food in Malaysia Airlines
18:18
Magic Compass
Рет қаралды 138 М.
වෙනස් විදිහකට රට ගියා | Vietnam Group Tour - VLOG 293
21:51
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 128 М.
ලාබෙට Shopping කරන්න හොඳම තැන | Budget Shopping | Vietnam - VLOG 299
13:31
Kuchi & Buchi - කුචී & බුචී
Рет қаралды 46 М.
Watermelon magic box! #shorts by Leisi Crazy
00:20
Leisi Crazy
Рет қаралды 51 МЛН