No video

😂 ඔයා වරදක් කරනවා මචං | Waradak karanawa machan | Prank Call | Prank Call Srilanka | Y Fm 2021

  Рет қаралды 365,756

Y FM 92.7

Y FM 92.7

Күн бұрын

තවත් මෙවැනි වීඩියෝ නරඹන්න​, සබ්ස්ක්‍රයිබ් කරන්න​.
Click below to subscribe to more entertaining content
bit.ly/2kmN4Zb
KIKI
අලුත්දේ නරබන්න කීකී (KIKI) ඩවුන්ලෝඩ් කරන්න.
For more exclusive content like this, download KIKI now.
PlayStore - bit.ly/2lmfp20
AppStore - apple.co/2kklH1S
ඔයා වරදක් කරනවා මචං | Waradak karanawa machan | Prank Call | Prank Call Srilanka | Y Fm 2021
LIKE US
අප හා සම්බන්ධ වෙන්න​ Facebook, Instagram හරහා එක්වන්න.
Facebook: www.facebook.c...
Instagram: ...
OUR CHANNELS
TV1 - bit.ly/2kmx6ym
Sirasa TV - bit.ly/2lvO7qc
Shakthi TV - bit.ly/2lGuZFM
Yes Fm - bit.ly/2kn70uX
LegendsFM - bit.ly/2lmv8y6
SirasaFM - bit.ly/2jXF4xM
ShakthiFM - bit.ly/3diI65q
News1st - bit.ly/2lmbmTc
MEntertainments - bit.ly/2kmOS4p
(C) 2019 MTV Channel (Pvt) Ltd.
www.capitalmaha...
yfm
gossip
sirasatv,
prank calls srilanka
gtv
gtv rap battle
sinhala funny videos
sinhala prank calls
dilki uresha
yfm rap battle
best sinhala prank calls,
best sinhala prank calls 2021
call prank srilanka
call bite
sinhala bite
comedy
sinhala comedy
sinhala funny videos
sindagana cover song

Пікірлер: 857
@YFM927radio
@YFM927radio 3 жыл бұрын
මෙන්න තව Prank Calls ටිකක් දැන් සැපද ධනුශ්ක? | kzbin.info/www/bejne/eXXRmpSXeLOJm5I නිලාන් සිංදු කියන ලෝකයෙන් යමු Teledrama එක | kzbin.info/www/bejne/Y2qxZZmejth_rK8 අනේ දිල්කි ආයෙම නම් Cover Songs කරන්න එපා | kzbin.info/www/bejne/b56bYpuejKZ1n6s
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
අඩෝ බඩ බැස්ස හිනා වෙලා
@umairriyas
@umairriyas 3 жыл бұрын
Mun aathal denawane
@todaymeals7622
@todaymeals7622 3 жыл бұрын
අපි කැමති අයගේ number දුන්නහම frank කරන්න බැරිද
@slmemeboy6294
@slmemeboy6294 3 жыл бұрын
වැරදි වැද කරන්නේ ඔයා
@EXEONE360
@EXEONE360 2 жыл бұрын
Y FM ❤️🎧 Superb Program ❤️🆙👍
@SLASIBRO
@SLASIBRO 3 жыл бұрын
ඔය කොල්ල මාරම හොඳ වගේම වටිනා කෙනෙක්. මොකද තමන් ට පුළුවන් language එක tamil එහෙත් සිංහලින් කරන්නේ. ලංකවේ ගොඩක් අයට තමන්ගේ උපදෙස් යන්න ඕනේ නිසා. Respect කරන්න ඕනේ කෙනෙක් ඇත්තටම. මොකද එයට ඕනේ ජාතියක්, භාෂාවක් අදාළ ම නැ. එයට ඕනේ හැමොටම හොඳක් වෙන්න. Respect brother 💙💙💙
@sandalinethmini7330
@sandalinethmini7330 3 жыл бұрын
Truth ❤🇱🇰
@KaViYH35
@KaViYH35 3 жыл бұрын
ඔව් brother සම හරක් හිනා වෙනවා 🥺
@Shashira_Viduranga
@Shashira_Viduranga 3 жыл бұрын
අඩෙ ඔයා
@SLTimez
@SLTimez 3 жыл бұрын
Waradak kranawa machaan
@sltips
@sltips 3 жыл бұрын
aah asiya😉😍
@Ishuwa718
@Ishuwa718 3 жыл бұрын
ජාතී බේද වැඩක් නෑ..ඌ එල කොල්ලෙක් ❤️❤️❤️
@fathima7880
@fathima7880 3 жыл бұрын
Hmm..🙏❤
@sureshjayakody3532
@sureshjayakody3532 3 жыл бұрын
අනිවරෙන්ම.
@mr_cheetah_9376
@mr_cheetah_9376 3 жыл бұрын
Umba vage ekek dakkamai❤️❤️🤟
@whatsup.8684
@whatsup.8684 3 жыл бұрын
Jathi beda kohomath nei.😄♥️
@BUTCHERtheSLAYER
@BUTCHERtheSLAYER 3 жыл бұрын
අන්න එකයි😍
@HelloHelloSriLanka
@HelloHelloSriLanka 3 жыл бұрын
කතා කරන්නෙත් තමන්ගේ ජාතියෙ කෙනෙක් කියලා හිතලා අරූ බැරි වෙලාවත් ටැමිල් හෝ ඇරබික් වලින් කතා කලා නං ලොකු වරදක් වෙනෝ මචං😝.එළකිරි ! ලස්සනයි වැඩේ
@Boy-sj8zn
@Boy-sj8zn 3 жыл бұрын
අඩෝ අත්තනායක..අලුත් එක ඇහුව හොදේ😂
@shashivihara7494
@shashivihara7494 3 жыл бұрын
අත්තනායක ලොක්කා 👊
@TheChicKenHuman
@TheChicKenHuman 3 жыл бұрын
අත්තා
@jrcree2284
@jrcree2284 3 жыл бұрын
අම්මෝ ඒක
@kalanaviraj259
@kalanaviraj259 3 жыл бұрын
අත්තනායකයා 😂✋
@justinegawesh2171
@justinegawesh2171 3 жыл бұрын
අපි සිංහල . ඒත් ඔබ නියම කොල්ලෙක් බං ආදරෙයි මුස්ලිම් සහෝදරෙයා. ජාති බේද අපිට අදාල නෑ උබලත් මිනිස්සු අපුත් මිනිස්සු .💛💛💛💛
@Bakki_creations69
@Bakki_creations69 2 жыл бұрын
@rahulvibhashana1719
@rahulvibhashana1719 3 жыл бұрын
ලංකාවෙ කොල්ලොංගෙ ෆිට්නස් හදන පට්ට පොරක්... ❤️💪
@dwcreations689
@dwcreations689 3 жыл бұрын
උබ😂😂😂
@sachithishan2127
@sachithishan2127 3 жыл бұрын
සුපිරි මුස්ලිම් සහෝදරයෙක් ❤️😎
@sldrbot5953
@sldrbot5953 3 жыл бұрын
😊😂
@sachithishan2127
@sachithishan2127 3 жыл бұрын
@@sldrbot5953 😎😇
@robitob2r595
@robitob2r595 3 жыл бұрын
Tamil
@prabodhanandasiri9279
@prabodhanandasiri9279 3 жыл бұрын
උ දෙමල බන්
@liyon3333
@liyon3333 3 жыл бұрын
@@prabodhanandasiri9279 නසීර් මොහොමඩ් නස්රින් උගේ නම. උ මුස්ලිම් කොල්ලෙක්
@kaveeshacharith8299
@kaveeshacharith8299 3 жыл бұрын
මෙක තමයි සහජිවනේ මචන් ආදරෙයි සින්හල මුස්ලිම් දෙමල අපි ඔක්කොම ලන්කාවේ ❤❤❤
@sithumsanjaya8934
@sithumsanjaya8934 3 жыл бұрын
සහජීවන 😂😂49% වෙනකම් හොදයි 😂😂ඉට පස්සේ තමා 😂😂✋
@fathima7880
@fathima7880 3 жыл бұрын
Hmm..
@Brooch220
@Brooch220 3 жыл бұрын
සිරාවට මේ පොර අර උදේට කිරි බොන්න එපා කිව්ව සීන් එක හැමදාම ඉදේට තේ එක අතට ගත්තහම මතක් වෙනවා.මේ වගේ උන් තව ඉන්නවනන් සමහර විට ලොකු වෙනසක් කරන්න පුලුවන්.Good luck !!! Keep it up!!! ❤❤
@Mrking-ng5ms
@Mrking-ng5ms 3 жыл бұрын
කේම එක නවතන්න ඕන !! රතු බත් එක කුක් කරන්න ඕනා !! 😅👍 හැමෝම ආදරේ කරන මාරම හොද චරිතයක් ❤️ ආසම මෝනිම් ශෝ එකත් ❤️
@AK-vk8uj
@AK-vk8uj 3 жыл бұрын
මේ කොල්ලාගෙ කැඩිච්ච සිංහලට හිනාවෙන වෙලේ, ඌ ඌට පුළුවන් විදිහට හරි අමාරුවෙන් කියලා දෙන්න හදන දේවල් ඔළුවට ගත්ත නං, ගොඩක් ඔය හිනා වෙන එවුන් මෙලහකටත් ඇඟ හදාගෙන. ඌ කැඩිච්ච සිංහලෙන් අමාරුවෙන් උඹලට දෙන free tips හොඳ bodybuilding coach කෙනෙක් උඔලට කියලා දෙන්නෙ රුපියල් දහස් ගණන් අරගෙන. මූ නිකන් කියන හින්දා ඌව චාටර් කරනවා විතරයි. ජාතිය මොකක් උනත් හොඳ මිනිස්සු අගය කරන්න ලංකාවේ උන් දන්නෙ නෑ.
@xgamer660
@xgamer660 3 жыл бұрын
Ow bn
@AvinthaHI
@AvinthaHI 3 жыл бұрын
ඇත්ත බන් ඒකනම්
@imahansadilshan6126
@imahansadilshan6126 3 жыл бұрын
Aniwa
@fathima7880
@fathima7880 3 жыл бұрын
A K ow ane 🥺
@kavindu69mihiranga89
@kavindu69mihiranga89 3 жыл бұрын
සිරා කතාව
@kalanaprageeth1155
@kalanaprageeth1155 3 жыл бұрын
නසා අයියා කියන්නේ හොඳම හොඳ අයියා කෙනෙක් එයාට සිංහල බැරි උනත් කොහොම හරි අපිට කියන්න හදන්නේ සෞඛ්‍ය සම්පන්නව ජීවත් වෙන විදිය ගැන.හොඳ දෙයක් කරන්න පුළුවන් කෙනෙක්.එයාව හම්බවෙලා කතා කරලා බලන්න
@harithkaushalya79
@harithkaushalya79 3 жыл бұрын
Me aiyya koheda? Contect no ekk tynwada
@nethuperera3832
@nethuperera3832 3 жыл бұрын
@@harithkaushalya79 eyage youtib chanel ekak thiyenawa sarch karala balanna nama gahala
@tharindudilshan8340
@tharindudilshan8340 3 жыл бұрын
ඌ හොද කොල්ලෙක් බන් ✌️❤️
@LyricsA3
@LyricsA3 3 жыл бұрын
ඌ පට්ටම හොද ඩයල් එකක් ඌ කියන විදියට ඇග හදන්න පුලුවන්
@itzmebirdy911
@itzmebirdy911 3 жыл бұрын
රතු බත් මැල්ලුම් කන්නැතුව ඉන්න හදද්දි පාන් බනිස් එහෙම දකිනකොට "ඔයා වරදක් කරනවා මචං" කියලා හිත ඇතුලෙ දෝංකාර දෙන්න පටන් ගන්නවා යකෝ 🤣
@kasunasela4801
@kasunasela4801 3 жыл бұрын
😂😂😂😂
@SnowballSweety
@SnowballSweety 3 жыл бұрын
🤣🤣🤣🤣🤣🤣
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
අම්මො අම්මෝ අම්මෝ 🤣🤣🤣
@Koreanසිහිනය
@Koreanසිහිනය 2 жыл бұрын
😂
@lumahansi2520
@lumahansi2520 2 жыл бұрын
ඒක 🤣🤣🤣🤣
@dilumdananjaya620
@dilumdananjaya620 2 жыл бұрын
නසා අයියා නම් සුපිරිම කොල්ලෙක් ඈ..සිංහල භාෂාවටත් පට්ට කැමතී එයා..කොල්ලන්ගෙ භාෂාවෙන් කියන වචන සිරාවටම බොක්කට වදිනවා..ආදරෙයි පැලෙන්ඩ..❤️❤️
@nikilagunawardhana4366
@nikilagunawardhana4366 3 жыл бұрын
ජාති බේද නෑ නසා එල කොල්ලෙක් එකතු උනොත් මොනවද බැරි අපි ඔක්කොම ශ්‍රි ලාංකිකයො 😼💙🇱🇰
@DKPRODUCTIONS_YT
@DKPRODUCTIONS_YT 3 жыл бұрын
ජාතිකයක් අදාල නෑ මෙයා නියම කොල්ලෙක්..........💎❤️💪 කතා කරන විදිය වෙනස් කියලා පහාසයට ගන්න එපා........😊
@Omal_Editz
@Omal_Editz 3 жыл бұрын
🥰මෙයාව බයිට් කරාට මෙයා ලනාකාවෙ සින්හල කොල්ලන්ට හොද දෙයක් කරන්න හිතපු වටීනා කොල්ලෙක් 🥰
@hifisuppafans1608
@hifisuppafans1608 2 жыл бұрын
Magula thama danumak thiyena minissu muta kamathi na
@Omal_Editz
@Omal_Editz 2 жыл бұрын
@@hifisuppafans1608 ha
@emanside3519
@emanside3519 3 жыл бұрын
අඩො Y FM මේ වැඩ්ඩ පට්ට මේ වගෙ දක්ෂයො Motivate කරනවට💯♥️
@chamika7913
@chamika7913 3 жыл бұрын
උබ මොකද මෙහෙ 🤣
@emanside3519
@emanside3519 3 жыл бұрын
@@chamika7913 ම්ම් ඇයි🙄
@chamika7913
@chamika7913 3 жыл бұрын
@@emanside3519 නැ නිකන් 🤐
@emanside3519
@emanside3519 3 жыл бұрын
@@chamika7913 😏👍
@sithumsanjaya8934
@sithumsanjaya8934 3 жыл бұрын
යාලුවා 😂😂
@yathaloka-866
@yathaloka-866 3 жыл бұрын
නියමම කොල්ලෙක් 💗 සැබෑ ශ්‍රි ලාංකිකයෙක් අපේ එකෙක්... ❤️👍👍🥇💯😇
@tironpriyasadth1483
@tironpriyasadth1483 3 жыл бұрын
❤ ටික් ටොක් එකේ දැක්ක පට්ටම් චරිතයක් බන් ඌ ආදරෙයි ❤
@danushkaweeranayake9776
@danushkaweeranayake9776 3 жыл бұрын
සුපිරි මුස්ලිම් සහෝදරයෙක් ❤👍
@sahanlakshitha134
@sahanlakshitha134 3 жыл бұрын
මේක නම් හොදටම කරලා තියනවා මචන් y fm 😂
@WagonRLK-Vlog
@WagonRLK-Vlog 3 жыл бұрын
හොද කොල්ලෙක් ,වටිනා කෙනෙක් එළකිරි ! ලස්සනයි වැඩේ!
@DNKFilmsHD
@DNKFilmsHD 3 жыл бұрын
Iraj එක්ක prank call කලා වගේ මේකත් දිගටම කරන් යන්න Y fm. Good luck ❤👊
@darshanapeiris9454
@darshanapeiris9454 3 жыл бұрын
මෙහෙම ගියොත් තලේබාන්ලා ලොකු වරදක් කරනවා මචන්...😂
@dhs5136
@dhs5136 3 жыл бұрын
ammooooooooo eka😂eee😂😂😂😂😂😂😂
@udayafantasy7796
@udayafantasy7796 3 жыл бұрын
😄😄😄😄
@secretlife9440
@secretlife9440 3 жыл бұрын
😂😂
@hdemah
@hdemah 2 жыл бұрын
අමාරුවෙන් හරි අපේ භාෂාව කතාකරල ඒ මනුස්සයා අපිට උදව් කරනවා...අපේ මිනිස්සු ඒ මනුස්සයගෙන් ආතල් ගන්නවා...අපේ උන් ද්න්නෙ ඔච්චරම තමයි...ඒ උනාට උන් දන්නෙත් සිංහල විතරයි...ආඩම්බරයි ලංකා💔
@Asen_23
@Asen_23 3 жыл бұрын
අක්කාගේ හිනාවත් ශෝක්😁😍😋
@smackfisachiya8476
@smackfisachiya8476 3 жыл бұрын
ආදරෙයි එකෙන්ම ලස්සන චරිතයක් ❤️😍
@heshithalakshan8505
@heshithalakshan8505 3 жыл бұрын
ඇත්තමයි නසා අයිය පට්ටම හොද චරිතයක් ❤️❤️❤️❤️
@Udara2000
@Udara2000 3 жыл бұрын
ඊළගට ගෝඨාභය ඕනේ
@Pandaa894
@Pandaa894 3 жыл бұрын
කොත්තු රයිස් දැක්කම උබව මතක් වෙනවා ඉශාර ඔයා වරදක් කරනවා මචං කියලා 😂😂
@videoworld7034
@videoworld7034 3 жыл бұрын
ඌ හොද කොල්ලෙක් බං ❤️ පවු බං
@AshenTM_007
@AshenTM_007 3 жыл бұрын
ආදරෙයි Nasafit ❤️ uba ela kollek
@priyankaranisansala5725
@priyankaranisansala5725 3 жыл бұрын
නාසා ආදරෙයි මචං වරදක් කරනවා 225ම මචං ඇට නව ලස්සෙට උන්ටත් ඇඩ්වයිස් කරපං මචං ආදරෙයි මචං උඹට නසා fit❤😘
@samannandalalranasinghe5740
@samannandalalranasinghe5740 3 жыл бұрын
දැන් කියපන් කවුද ටැමිල් කියලා 🤣🤣🤣🤣 .යකෝ අරූ කොරවෙලා
@pcboom2897
@pcboom2897 3 жыл бұрын
Nasafit එල කොල්ලෙක් තමයි 💪😊
@fathima7880
@fathima7880 3 жыл бұрын
Ow ow ❤
@youcenon
@youcenon 3 жыл бұрын
හොද කොල්ලෙක් බන් ඌ... 😍
@ashenpriyanjana5677
@ashenpriyanjana5677 3 жыл бұрын
ආදර්ශමත්ව ජීවත් වන මුස්ලිම් තරුණයෙක්
@slalonegamer345
@slalonegamer345 3 жыл бұрын
මෙයා දෙමළ
@saviyasl7516
@saviyasl7516 3 жыл бұрын
@@slalonegamer345 Mohmad Nasa Name eka
@anushikaruwini4465
@anushikaruwini4465 3 жыл бұрын
ඔයාලා වැරද්ද තමා කරනවා. ඔහෙම නෙමෙ ඔයෑලා කරන්න ඔනී... 😁😂😂
@tharindudilshan5118
@tharindudilshan5118 3 жыл бұрын
Nasafit කියන්නෙ සුපිරි ඩයල් එකක් ❤️
@yashitech1109
@yashitech1109 3 жыл бұрын
ඔයා වරදක් කරනවා මචං මේ කොල්ලට විහිලු කරල🤣😃😄😎
@chinthakasumith2811
@chinthakasumith2811 3 жыл бұрын
තලෙයිබාන් සෙට් එකක් බයිට් කරන්න බැරිද. 😂😂
@user-wv2zh3nt1r
@user-wv2zh3nt1r 3 жыл бұрын
උයා වරදක් කරනවා මචං 😂😂😂
@ashensenanayake4897
@ashensenanayake4897 3 жыл бұрын
Knna wenne.😂
@elinsherol5612
@elinsherol5612 3 жыл бұрын
අම්මෝ මරු...මොනා උනත් මාර කෙනෙක් තමා ❤️🔥😍
@user-bm8dm7wh4w
@user-bm8dm7wh4w 3 жыл бұрын
එල කොල්ලෙක් මොනා උනත් ❤️😊😅
@dula_RD
@dula_RD 2 жыл бұрын
එයා පුලුවන් විදියට සිංහල කතා කරනවා ..නියම කොල්ලෙක්😌✌️❤️ respect ✌️
@yasithdevinda4892
@yasithdevinda4892 3 жыл бұрын
ආතල් වගේම වටින advice එහෙම දෙන පට්ට පොරක් respect බම්👍
@bythewaywithslbigbro8307
@bythewaywithslbigbro8307 3 жыл бұрын
එල කොල්ලෙක් යකෝ.ඔයාල වරදක් කරනව මචං Y FM.
@TravelFloor2020
@TravelFloor2020 3 жыл бұрын
He is a sweet guy.I really like him
@ruchiralochana7277
@ruchiralochana7277 3 жыл бұрын
පුදුමයි ඌ මුන්ට බැන්නේ නෑනේ 😂💔
@ziyadahmed5165
@ziyadahmed5165 2 жыл бұрын
Even if his language wasn’t clear, his vision and work was really clear. statement is he wants to help people regarding health and fitness, so if you guys can help others then do but don’t make fun of people who are trying with all they got ok.
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 3 жыл бұрын
ඔයාලා වරදක් කරනවා මචන්... උදේට කිරි බොනවා.... කම්මැලි ගැණු. කම්මැලි මිනිස්සු...
@manuperera
@manuperera 3 жыл бұрын
හිත හොද කොල්ලා ♥️
@nipunsanju14
@nipunsanju14 3 жыл бұрын
පට්ට පොරක් බන් නසීර් බ්‍රෝ ❤
@arunukithmina4774
@arunukithmina4774 3 жыл бұрын
ජාතී බේද නෑ පට්ට පොරක් තමා නියමයි machaaaaaan ❤️💪
@chamillakmal878
@chamillakmal878 2 жыл бұрын
සුපිරිම....මට වැඩිපුරුම හිනා ගියේ අර ලේඩිස් ට හිනායනවා ෆට්ට විදිහට මට බඩ බදන් හිනා එයාගේ සීන් වලට...අපේ කොල්ලට සුපිරිම විදිහට මුස්ලිම් සහොදරවරු අනුකරණය කරන්න පුලුවන්...ඒක ෆට්ට
@imashinanayakkara8127
@imashinanayakkara8127 3 жыл бұрын
සුපිරි කොල්ලෙක්..🥰💪 Y fm...🥰❤️❤️❤️❤️😂
@tenushirishka7066
@tenushirishka7066 3 жыл бұрын
👍👍ජාති බේද නෑ.හොද වැඩක් කරන්නෙ ඒ කොල්ල.👍 මන් හදවතින්ම ගරු කරනවා
@ushanmobile9413
@ushanmobile9413 3 жыл бұрын
💖 සුපිරි කොල්ලෙක් .respect brother
@yasiruavishka7394
@yasiruavishka7394 3 жыл бұрын
ඊලගට talibanල බයිට් කරමුතේ
@duliya45
@duliya45 3 жыл бұрын
ඔයා වරදක් කරනවා මචන් 😂
@dragonche7
@dragonche7 3 жыл бұрын
😂😂
@sachinthashmika1603
@sachinthashmika1603 3 жыл бұрын
මහා පරිමාණෙන්ම කන්න හදන්නේ 😂
@harrdy0019
@harrdy0019 3 жыл бұрын
@@sachinthashmika1603 sira apita happennda puluwanda un ekka un laga okkoma thiyenne high tech😂😂
@sanduniwathsala8876
@sanduniwathsala8876 3 жыл бұрын
අයියා ඔයා නියමයි මචං.❤️
@SLMastery
@SLMastery 3 жыл бұрын
උබල වරදක් කරනව මචන්😅🙏❤️
@PoddaBrokollaLk
@PoddaBrokollaLk 3 жыл бұрын
අම්මෝ මෙයාට ද Call ගත්තේ... 😆😆😆
@dontworybehappy7528
@dontworybehappy7528 3 жыл бұрын
ලොකඩවුන්‍ එකේ 🤣🤣
@ashenrm2136
@ashenrm2136 3 жыл бұрын
Respect him 🙏👌❤
@MotivationGuider
@MotivationGuider 3 жыл бұрын
සුපිරි කොල්ලෙක් තමයි ❤
@shehancoolz1818
@shehancoolz1818 3 жыл бұрын
නියම කොල්ලෙක්💚
@sewmi5809
@sewmi5809 3 жыл бұрын
අනේ පව් දෙයියනේ 😂ඔයාලා වරදක් කරනවා මචං 😂😂❤
@heshanfonseka1004
@heshanfonseka1004 2 жыл бұрын
😂
@sadewdulanjana171
@sadewdulanjana171 3 жыл бұрын
ඔයී මේ අපහාස කරන්න එපා 😒👍
@gayansujith7081
@gayansujith7081 3 жыл бұрын
සුපිරි වැඩක් ❤❤❤
@bryananderson94
@bryananderson94 3 жыл бұрын
නියමයි Nasafit✌️🙏❤️
@thisarawarnapriya8354
@thisarawarnapriya8354 3 жыл бұрын
නසා අව්ලක් නෑ කියමුකො... ෆ්රෑන්ක් 1 කරන එකාට වචන එනහැටි😂😂😂😂😂😂😂
@sachinchamara274
@sachinchamara274 3 жыл бұрын
අදරෙයි අයියෙ🤗🤗❤
@chathurangadilshan6444
@chathurangadilshan6444 3 жыл бұрын
සුපිරිම පොරක්❤
@lasindusadishan2563
@lasindusadishan2563 2 жыл бұрын
Supiri මුස්ලිම් කොල්ලෙක් 🤩❤️
@tharushamalshan2393
@tharushamalshan2393 3 жыл бұрын
අඩො එයා මරු ආදරෙයි 😍❤😍❤
@sujeewadeepani6292
@sujeewadeepani6292 2 жыл бұрын
මේ මොකද කරන්නේ? අපත වැඩ කරන්න එපා. ඒ කොල්ලා හොද මනුස්සයෙක් .
@ody.polaya1094
@ody.polaya1094 3 жыл бұрын
යකෝ අපි නොදන්න ලයිව් එකේ වැද්දා එක්ක කතාකරනවා වගේ 😂❤ මට කියපං කවුද Nasafit කියලා 😂❤ ආතල් ඈහ් 😂😂😂
@sanuboy4427
@sanuboy4427 3 жыл бұрын
යේක ඊලගට ඇෆ්ගනිස්තානෙට යමුද 😂💔
@nikilnikil2589
@nikilnikil2589 3 жыл бұрын
අම්මෝ පට්ට අනේ😂❤️ 😘
@banbatv6898
@banbatv6898 3 жыл бұрын
මරු ඩයල් එක මූ.❤❤❤💪💪💪
@kasunsandaruwanweerasingha6831
@kasunsandaruwanweerasingha6831 2 жыл бұрын
Tamil උනත් සුපිරි පොරක්❤️ආදරෙයි බොක්ක❤️🥰
@mayura4907
@mayura4907 3 жыл бұрын
අඩෝ presenter මරූ ❤️❤️
@DareSRILANKA
@DareSRILANKA 2 жыл бұрын
බලු ආතල් දෙන්න එපා යකොව්. හිත හොද මනුස්සයෙක් යකෝ ඒ මනුස්සය
@tharindu6504
@tharindu6504 3 жыл бұрын
තලෙයි බානුවන් අවුස්සලා වරදක් කරනවා මචන් 😑
@udayafantasy7796
@udayafantasy7796 3 жыл бұрын
Damn we love you brother....u are really motivating peoples.....!!!
@sachinkirilideniyage8488
@sachinkirilideniyage8488 3 жыл бұрын
Good Job Nassafi❤
@sheharachamodi8632
@sheharachamodi8632 2 жыл бұрын
මේ කොල්ලට හිනාවෙලා උඹල වරදක් තමා කරණවා 🤪😅මු මරු බං
@unknownkiller906
@unknownkiller906 3 жыл бұрын
සුපිරි පොරක් තමා ❤️
@bodhanasupun9317
@bodhanasupun9317 2 жыл бұрын
ඌ සුපිරි පොරක් 💖🤜🤛
@dinethvidushan8406
@dinethvidushan8406 3 жыл бұрын
බයිට් කරන උන්ට පුලුවන්ද දන්නෙ නෑ දෙමලෙන් වචන 2k වත් කතා කරන්න....ඌ ඔහොම හරි කතා කරන එකට respect කරන්න ඕන 😏 මේක අපිට ආතල් උනාට ඌට කෝමද දන්නෙ නෑ නෙ 😒
@isurusampath8756
@isurusampath8756 3 жыл бұрын
අනේ පැත්තකට වෙලා ඉදපන්advice දෙන්න අාව මෙතන
@isurusampath8756
@isurusampath8756 3 жыл бұрын
@@dinethvidushan8406 අාන්න එ් බය තියාගනින්😠
@isurusampath8756
@isurusampath8756 3 жыл бұрын
@@dinethvidushan8406 පොන්නයොත් එක්ක කේස් දාගන්න ලැජ්ජයි බන් එ්කයි හේතුව නැත්තන් තෝ මට අහුවුනොත් අැට දෙකේ ඉදන් හම ගහනවා 😜
@isurusampath8756
@isurusampath8756 3 жыл бұрын
2000න් පස්සෙ ගොබිලෙක් වෙන්ඩැති සමනලයෝ😝
@dinethvidushan8406
@dinethvidushan8406 3 жыл бұрын
@@isurusampath8756 උබ සිරාවටම මෝඩයි බන් ...😒 මෝඩ කමේ උල්පත
@sadunmadushanka4892
@sadunmadushanka4892 3 жыл бұрын
සුපිරි කොල්ලෙක් ❤️❤️😁
@chamil6831
@chamil6831 3 жыл бұрын
උගෙ චැනල් එකක් තියෙනව ඒකෙත් ලින්ක් එක දාල සපෝට් එකක් දීයන් y fm 🖤
@vimukthimadhusanka4806
@vimukthimadhusanka4806 3 жыл бұрын
Kohomada channel eka thiyenne
@chamil6831
@chamil6831 3 жыл бұрын
@@vimukthimadhusanka4806 kzbin.info/door/I1V04Uf-I7jFYO0rrcwdbg
@user-bo7zl4wk7x
@user-bo7zl4wk7x 3 жыл бұрын
මේ කොල්ලා නියමයි අඩේ
@azmilkais
@azmilkais 3 жыл бұрын
Mona nathath honda kollek. Api uwa balala hina wenawata wada api diha balala thamai uta hina wenda wenne! Pora hamotama message ekak pass karanna hadanne. Ekama aula language skill eka. Habai game ath arinne nathuwa eth pora video ekak dala hari motivation ekak denawa. Only thing it looks bit funny 😄
@rohanpriyankarapriyankara9755
@rohanpriyankarapriyankara9755 3 жыл бұрын
ඔයාලා වරදක් කරනවා මචං😁
@lovefeelinglf2989
@lovefeelinglf2989 3 жыл бұрын
දැන් මේ ලොකඩවුන් එකේ ගේ ඇතුලට වෙලා වරදක් කරනවා මචං ඔයාලා🏃🤣
@nuwanperera2776
@nuwanperera2776 2 жыл бұрын
King අයියා තමා සුපිරිම වැඩ්ඩා❤️❤️❤️
@maleeshagajadeera4291
@maleeshagajadeera4291 3 жыл бұрын
Y fm ඔයාලා නසා ගෙ channel එකේ ලින්ක් එකත් දැම්මා නම් ගොඩක් ලොකු උදව්වක් වෙයි නසාට ඒක♥️
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 19 МЛН
Please Help Barry Choose His Real Son
00:23
Garri Creative
Рет қаралды 24 МЛН
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 32 МЛН
Violet Beauregarde Doll🫐
00:58
PIRANKA
Рет қаралды 47 МЛН
Dad gives best memory keeper
01:00
Justin Flom
Рет қаралды 19 МЛН