SIYATHA FM MORNING SHOW - 2019 01 22 | ඔබටත් පාන්දර නැගිටින්න බැරිද..?

  Рет қаралды 585,599

Siyatha FM

Siyatha FM

Күн бұрын

Пікірлер
@rasikagabriel679
@rasikagabriel679 5 жыл бұрын
පාන්දර 4ට අමාරුවෙන් නැගිටලා, ආයේ අනිත් පැත්ත හැරිලා නිදාගද්දි පට්ට ආතල්.
@isharalakmali731
@isharalakmali731 3 жыл бұрын
Math 4ta aharila Ai 6ta adata gihin nida gannawa,ai nm ehema karanne na
@crisentadunuwila5421
@crisentadunuwila5421 5 жыл бұрын
මටත් අමාරුම වැඩක් ඔය පාන්දර නැගිටින එක.ඒත් මේක අහපු දවසෙ ඉදන් ගැම්මට නැගිටිනව.අරවින්ද අයියෙ ඒකට ඔයාට පිං 🙏
@hasanlaksitha9328
@hasanlaksitha9328 3 жыл бұрын
Sirawatamada
@lordmadu3188
@lordmadu3188 14 күн бұрын
පස්සෙ ඇවිල්ලාද කමෙන්ට් කලේ 😂😂😂
@janaroxz1296
@janaroxz1296 3 жыл бұрын
එලාම් එක වදින්න කලින් ඇහැරලා එලාම් එක වදින්න කලිං ඕෆ් කරන යක්ඛ පුතුං කෝ..🤣🤣
@c.m.d.p.jayasundara3364
@c.m.d.p.jayasundara3364 3 жыл бұрын
Off කරා ආයෙ නිදාගත්තා.😂
@nnilakshi8592
@nnilakshi8592 3 жыл бұрын
Heeee mmth ohoma karala thiyenawa 😂😂😂
@nilumikavimansani8378
@nilumikavimansani8378 2 жыл бұрын
වැදුනම ඇහැරිලා off කලා නිදා ගත්තා😌😂
@maleeshasamarasekara6645
@maleeshasamarasekara6645 2 жыл бұрын
අඩෝ මාත්
@Sankajayashansrilanka
@Sankajayashansrilanka Жыл бұрын
Samahara dawasata 😂
@luvisduraajithprasaddammik2673
@luvisduraajithprasaddammik2673 5 жыл бұрын
ලංකාවේ මේ දෙන්නට ගහන්න කිසිම නිවෙදක ඩබලක් නැහැ.අර්තවත් වගේම මාරම විනොදජනකයි....සජිවී විඩියෝ එකක් දෙන්නකෝ කතා කරනවා බලන්න ආසයි ...
@SY-np3ju
@SY-np3ju 4 жыл бұрын
Hi I did not receive your email address
@prasadiwimalaweera5106
@prasadiwimalaweera5106 3 жыл бұрын
Eknm att
@hasanlaksitha9328
@hasanlaksitha9328 3 жыл бұрын
Ow neda
@lasanthasanjeewa4936
@lasanthasanjeewa4936 4 ай бұрын
අනිවාර්යයෙන්ම ජීවිතේට වටින දෙයක්මයි කියන්නෙ මේ ඩබල ❤
@abishekvagera-em9bs
@abishekvagera-em9bs 2 ай бұрын
When Ara says 'ඔබ ජීවිකාව ලෙස අමාරු දෙයක් තෝරගත්තොත් ඔබට ජීවත් වෙන්න ලේසි වෙයි'. I felt it
@lakmalkuruppu6450
@lakmalkuruppu6450 Жыл бұрын
හිනා උනත් ගොඩාක් වැදගත් ඔබ දෙපලට බොහෝම පිං 🙏🙏🙏
@keshanirajakaruna9983
@keshanirajakaruna9983 4 жыл бұрын
ඔය දෙන්නට ගහන්න තවත් අය නම් නෑ..... එළකිරි සුපිරි කිරි.......😃👌👏
@keerthijayapathma1668
@keerthijayapathma1668 3 жыл бұрын
ඇයි ඒ දෙන්නට ගහන්නේ ?
@mali-by3ks
@mali-by3ks 2 жыл бұрын
කෙමෙන්ට් එකක් නොදා බැරි වුණා හිනා වෙලා සතුටින් බැලුවා වීඩියෝ එක ඒ වගේම තමයි හොඳම දේ ඉගෙන ගත්තා 🙏🙏❤️❤️❤️
@hasanlaksitha9328
@hasanlaksitha9328 3 жыл бұрын
මේ කතාව ඇත්ත. අපි පාඩම් කරන දවස් වල උදෙන්ම නැගිට්ටා.
@shashikamendis9432
@shashikamendis9432 5 жыл бұрын
හීන වලට පන දෙන්න නම් උදේන්ම නගිටින්නොනා👆😍😍 ඒක අමාරු නිසා😍😍
@wasapofficial6480
@wasapofficial6480 4 жыл бұрын
අපි නිදාගන්නෙ වැඩකරලා ඉවර වෙලා ෆෝන් එකත් ඔබල ඉවරවෙලා බැට්‍රිය බැහැල ඉවර උනාට පස්සේ..🙉
@vishmiishanka7707
@vishmiishanka7707 3 жыл бұрын
හැමෝම එකවගේ නේද 🥺😂
@merifernando4860
@merifernando4860 5 жыл бұрын
පාන්දර නැගිට්ටාහම මුලු දවසම හොදට දැනෙනවා
@indhikapushpakumara4966
@indhikapushpakumara4966 5 жыл бұрын
අරා ටිකක් වැරදිද මන්ද හොදට බලන්න නිවාඩු දවසට පාන්දරම ඇහැරෙනව (මම නම් හිතන්නේ හිතේ ප්‍රශ්න අඩු උනාම උදෙන්ම ඇහැරෙනව )
@mmaheshika6597
@mmaheshika6597 5 жыл бұрын
පුරැද්දටත් උදෙන් ඇහැරෙනවා..මට මේ දවස් වල කෝටියක් ප්‍රශ්න..ඒත් ඇහැරෙනවා උදේම
@gamage3953
@gamage3953 5 жыл бұрын
Hmm
@subodhapabudi2169
@subodhapabudi2169 4 жыл бұрын
👍🏻👍🏻👍🏻👍🏻👍🏻
@dionisheraliyanage3634
@dionisheraliyanage3634 3 жыл бұрын
මේ අරා පැස්බරා programme එකද? ඒක යන්නෙ හිරු එකේ නේද?
@ashanimaduwanthi3681
@ashanimaduwanthi3681 5 жыл бұрын
මේ වගේ දේවල් ගැන හිතන්න පුළුවන් එකත් ඔබේ දක්ෂ කමක්. මේක විහිළු වැඩසටහනක් නොවේ.ඉන් ඔබ්බට ගිය වින්දනීය අධ්‍යාපනික වැඩසටහනක්. Motivational speaker කෙනෙක් වගේ අරවින්ද. Good luck.
@nalangurusinha8881
@nalangurusinha8881 5 жыл бұрын
😞😞😆
@lakmalkumara4849
@lakmalkumara4849 5 жыл бұрын
Aniwaryenma 👌👌
@TREADING-with-SHARMA
@TREADING-with-SHARMA 4 жыл бұрын
හ්ම්ම්ම්ම්
@BeyondBorders111
@BeyondBorders111 Жыл бұрын
ඔක්කොම හොදයි අර ඔෆිස් එකේ අනෙත් කෙනාට වඩා ඉස්සරවෙන්න හදන එක හැර. මම හිතන්නේ තරගය තියෙන්න ඕනේ අපිත් එක්කමයි. අපි අද ඉන්නවට වඩා කොච්චර ඉස්සරහින් ඉන්නවද තව අවුරුද්දකින් කියන තරගය තියාගන්න ඕනේ. එහෙම නැත්නම් සාර්ථක වෙච්ච role model එකක තත්වයට එන්න ට්‍රයි කරන්න ඕනේ. එහෙම නැතුව තමන්ගේ පන්තියේම ඉන්න අසාර්ථක කෙනෙක්ට වැඩ අඩියක් තියන්න ගිහින් කුහක වැඩත් නොකර. ඔෆිස් එකේ ඉන්න කෙනා හතුරා කියල අන්තිම හරියේ හදුන්වන්නේ. මේක තමයි ලංකාවේ සැබෑ තත්වේ. තරගය විය යුත්තේ එය නොව , සාර්ථක තත්වයක් සමග තරගයක් කිරීමයි.
@bhagyaprasadani644
@bhagyaprasadani644 3 жыл бұрын
දවස් 3ක් 4ක් උදෙන්ම නැගිට්ටම ඉබේම ඒ වෙලාවට ඇහැරෙනවා.👊👍
@CoufyCreation
@CoufyCreation 3 жыл бұрын
මම පාන්දර වේනකම් වැඩ 😊✊♥ ....හැබැයි වඩේ ඉවර වේන්න ඕනි නැත්නම් නින්ද යන්න නැ
@maheshbuddhika8597
@maheshbuddhika8597 5 жыл бұрын
පාන්දර 4ට නැගිටිනවට වඩා ලේසි 4වෙනකම් ඇහැරිලා ඉන්න එක
@mayuminehansa6574
@mayuminehansa6574 5 жыл бұрын
Mahesh Buddhika ඒක ඇත්ත 🤣🤣🤣🤣
@jananinandani3031
@jananinandani3031 5 жыл бұрын
Akanm ath thamai
@poruthotagenimeshika6712
@poruthotagenimeshika6712 5 жыл бұрын
Aththa thama
@shalikahattiarachchi5325
@shalikahattiarachchi5325 5 жыл бұрын
E gena nm kiyala wedak ne
@roselanka9004
@roselanka9004 5 жыл бұрын
Mahesh Buddhika 👍👍👍👏👏👏👏💐💐💐
@jplife7773
@jplife7773 5 жыл бұрын
කරැමෙ කියන්නෙ එලාම් තියලා නිදාගන්න දවසට වෙලාවටත් කලින් ඇහරලා එලාමිි එක of කරනවා ⏰⏱
@brilliantworks3494
@brilliantworks3494 3 жыл бұрын
Thank you so much 🙏
@hasish9691
@hasish9691 5 жыл бұрын
ඔය උදේම නැගිටින්න බැරි කෙනෙක්ට කියන්නකෝ ට්‍රිප් එකක් යන්න උදේම නැගිටින්න කියලා. අපූරුවට නැගිට්ටවෙනවා....
@jiniya4876
@jiniya4876 5 жыл бұрын
Hasi SH ඒක තමයි මේකෙ කියන්නෙ උදේට නැගිටින්න බෑ කියන අය එහෙම කියන්නෙ උවමනාවක් නැති නිසා කියල. ✌️
@hitmusicsrilanka4953
@hitmusicsrilanka4953 5 жыл бұрын
Hasi SH hi
@nadunwijesinghe2198
@nadunwijesinghe2198 5 жыл бұрын
Nagittenne na aharala enne eliwenakm
@isharaamarasinghe9788
@isharaamarasinghe9788 4 жыл бұрын
eka nam aththa...nikan dawasata pandara nagitinawa kiyana eka marenawa wage..habai trip ekak yana data ona welawata nagitinna puluwan...edata ninda yanneth na...
@isharaamarasinghe9788
@isharaamarasinghe9788 4 жыл бұрын
@@nadunwijesinghe2198 yeah....
@lairupramod48
@lairupramod48 5 жыл бұрын
මං නම් නැගිටින්නේ පාන්දර 3.00ට, පාන්දර 3.00ට 4.00ට තියෙන පැහැදිලි අහස , ඉදලා හිටලා එහා මෙහා වෙන චන්ද්‍රිකා , වල්ගාතරු, පැහැදිලි තරු රටා, ලයිට් පත්තු වෙවි යන ජෙට් ඔය 6.00ට නැගිටින උන්ට බලන්න පින නැ😂😂😂✋
@tharindurupasinghe1272
@tharindurupasinghe1272 4 жыл бұрын
❤️
@constancearseculeratne5732
@constancearseculeratne5732 3 жыл бұрын
One of my best school memories is travelling in the school van with you, Disna❤️ I still remember the conversations between you and van uncle lol
@leslieperera5589
@leslieperera5589 Жыл бұрын
හරිම ලස්සන programme එක.
@wenurarodrigo7585
@wenurarodrigo7585 3 жыл бұрын
Thanks lot to you both. Keep it up good work. We, srilankans need this kind of simple teachings to mortivate and change our life. Really inspired.
@srilankantravelinglife.5430
@srilankantravelinglife.5430 5 жыл бұрын
මමත් කොහොම හරි අද සිට පන්දර 4 නැගිටිනවා........
@MrNuwan2007
@MrNuwan2007 5 жыл бұрын
දාපන් උදේ 4ට Comment එකක්...😂😂😂😂😂😂
@srilankantravelinglife.5430
@srilankantravelinglife.5430 5 жыл бұрын
Aniwa danawa machan
@lalindapathirana655
@lalindapathirana655 5 жыл бұрын
rumesh soyza A komei
@lalindapathirana655
@lalindapathirana655 5 жыл бұрын
MrNuwan2007 I’m lalinda89 bn
@srilankantravelinglife.5430
@srilankantravelinglife.5430 5 жыл бұрын
Lalinda kohomada machn koheda inne den
@anojacharlesschlosser2908
@anojacharlesschlosser2908 4 жыл бұрын
I work from home.i get up at 7.30.I don't have to get up so early..this is good for mr
@pickme8930
@pickme8930 3 жыл бұрын
හැමදාම පාන්දර තුනට නැගිටල වැඩට යන්න ඕන උදේ අටට වැඩට එන අයට වැඩ කරන්න අවශ්‍ය දේවල් සූදානම් කරන්න ,😔
@chamiladesilva6782
@chamiladesilva6782 5 жыл бұрын
Thank you yaluwa atta athi satiyen penwa dunnata
@ajithk.jayawardhane6455
@ajithk.jayawardhane6455 4 жыл бұрын
මමත් නිදියන්නෙ වැඩ කරල ඉවර උනාම, හැබැයි දනවත් නෑ. සමහර දවස් වල රෑට එක තප්පරයක් නිදි නෑ. හැමදාම පාන්දර 4 කියන්නෙ ඇහැරලා ගොඩක් වෙලා, එ්ත්😢 කවදාවත් පාන්දර 4ට පරිසරය දැකල නෑ. Dressing room එකෙන් එලියට එද්දින් එලිය වැටිල. Wedding dressing කරුම ජීවිතේ.
@charlesrohankasthuriarachc9788
@charlesrohankasthuriarachc9788 5 жыл бұрын
Your video clips have become my favourites presently. You two deliver the knowledge and enjoyment at the same time which any other Sri Lankan Radio Channel cannot even dream about. Keep up the good work. All the best to you two! - Charles Rohan from Sharjaj, U.A.E.
@maheshbuddhika8597
@maheshbuddhika8597 5 жыл бұрын
හෙට 4 නැගිටලා,,ඒ වෙලාවට කොහොමද බලලා,ආයෙ නිදාගන්නවා...
@kacreation8659
@kacreation8659 3 жыл бұрын
Appa bn uba
@sandeepamedhavi7967
@sandeepamedhavi7967 3 жыл бұрын
🤣🤣
@nimanthipremudika8648
@nimanthipremudika8648 3 жыл бұрын
😆😆
@user-xf2tj3te3i
@user-xf2tj3te3i 2 жыл бұрын
Kohomada hodayda😆😆😆😆🤣
@nilanthaf3976
@nilanthaf3976 3 жыл бұрын
උදෑසන හතරට නැගිටලා විශ්වය මවපු දෙවියන් වහන්සේට නමස්කාර කරන මිනිසාගේ දවස සියල්ල දීම යහපත්ය
@dineshruwannammunidesoysa2576
@dineshruwannammunidesoysa2576 3 жыл бұрын
අනිවාර්යයෙන් !!!
@sachithmadusanka3023
@sachithmadusanka3023 Жыл бұрын
🤣🤣
@slakaandsubasampathsudarsh2184
@slakaandsubasampathsudarsh2184 4 жыл бұрын
Nice brother and sister. I love you ara and fasbera. ❤❤❤❤thank you for this. Its really nice.
@akilamadushanka7771
@akilamadushanka7771 5 жыл бұрын
අරා & පැස් නියමයි ..ගැම්මට ඉන්න ඕන හැමදාම ts
@rukmangunawardena5740
@rukmangunawardena5740 4 жыл бұрын
ඕනෙම දෙයක් පුරුදු වෙන්න ටික දවසක් යනවා...ඊට පස්සෙ ඒදේ නැතුව බැරි වෙනවා...මේකත් ඒ වගේ...80%ක් පාන්දර 4 කොහොමද දන්නෙ නෑ කියලා අරා අයියා කියනවා අහද්දි තනියම ඇහුවත් පට්ට විලි ලැජ්ජාවක් හිතට දැනුනෙ....
@yoshanperera9061
@yoshanperera9061 5 жыл бұрын
තමන් කරන දේ කරන්නෙ ආසාවෙන්නම් මේක වෙනව. ඔබ ආසම දෙයක් කරන්න පටන් ගන්න කොයි වෙලේද එලි වෙන්නෙ කිය කිය බලන් ඉන්නෙ ඒ නිසයි. ඒකයි කොටිපතියන්ගෙ පාන්දර නැගිටීමේ රහස...
@shanakamadu319
@shanakamadu319 5 жыл бұрын
Yosh Perera oya hari
@lakshikasandamali3474
@lakshikasandamali3474 5 жыл бұрын
Anee oww school yna dawas walata udenma nagitinawa e school yanne thiyena asawata☺️😍🤗😄 eth ekatath ekka dn pandara nagitinna kisima uwamanawak ne e udenma nagitala kranna asa krana kisima deyak nsthi nisa😭😭😭
@russellandrady
@russellandrady 3 жыл бұрын
Aniwa
@nihalchandrasiri1137
@nihalchandrasiri1137 4 жыл бұрын
Fantastic super job. .......good
@madurahashan8268
@madurahashan8268 3 жыл бұрын
ඇත්ත මමත් දනවත් උනේ ඔහොමයි . මම නිදා ගන්නේ වැඩේ ඉවර වුනාම . ඇහැරෙන්නේ කොයි වෙලාවෙද හිතල⁣ා නිදාගන්න
@marlonsampath9352
@marlonsampath9352 3 жыл бұрын
මටත් එපාම කරපු දේ ඒක තමා 4 නෙමෙයි 6ට ඇහෙරෙන එක..නින්ද යනවනම් කලින් කමක් නැහැ..එත් නින්ද යන්නෙත් 1ට වගෙ..ඇයි අපේ ජිවිත මේ තරම් කම්මැලි 😭
@merifernando4860
@merifernando4860 5 жыл бұрын
වැඩ තියන දාට උදේ හයා මාරට නැගිටිනවා ඉරිදාට පාන්දර පහට ඇහැරෙනවා එක තමයි හරිම ආවාසනාව
@sriyaniruwanbura9536
@sriyaniruwanbura9536 5 жыл бұрын
වැදගත් වැඩ සටහනක් ස්තුති යි
@doitwithoutdoubt5047
@doitwithoutdoubt5047 5 жыл бұрын
Eka athatha.. uwamanawak nathikama thamai ekama hethuwa... niyamai..👍👍👌👌
@ishanweerasuriya
@ishanweerasuriya 5 жыл бұрын
කාලෙකට කලින් මම පාන්දර 3ට නැගිටලා වැඩට යනවා .ආයේ ගෙදර එනකොට රැ 12 විතර වෙලා ආයේ 3ට නැගිටිනවා.
@dilanipathirana9757
@dilanipathirana9757 4 жыл бұрын
Aththamai.oyala dennawa live redio program ekakakin dakinna asai.adareii godariyakk.
@Kera790
@Kera790 5 жыл бұрын
Akanam supiri aravinda aiya....oyala dennata theruwan saranai...
@sajithpriyanga4978
@sajithpriyanga4978 5 жыл бұрын
අරාගෙන් මෙතෙක් අහපු සුපිරිම කතාව... කියන දේ දැනෙන්නම කියනවා අපේ උන්ට...
@ajithrathnayaka7478
@ajithrathnayaka7478 4 жыл бұрын
Spiri idea ekak.
@kalpanamadushani9395
@kalpanamadushani9395 4 жыл бұрын
thank you
@වෑන්පිස්ස-ඩ1ච
@වෑන්පිස්ස-ඩ1ච 4 жыл бұрын
💐💐
@lakpathum
@lakpathum 2 сағат бұрын
රෝහණ විජේවීර සහෝදරයාගේ ලස්සන කියමනක් තියෙනව ... "ඔබ පාන්දරම අවදි වන විට ඉර පායා නොතිබේවි. නමුත් ඉර පායන විට ඔබ අවදියෙන් සිටීම ඔබට ප්‍රයෝජනවත් වනු ඇත."
@roseatdark
@roseatdark 3 жыл бұрын
මමත් ධනවත් උනාම 4ට ඇහැරෙනවා...
@madumadu1933
@madumadu1933 3 жыл бұрын
😀😀😀😀😀අපි එහෙමයි
@sawoo.studio
@sawoo.studio 3 жыл бұрын
😂😂
@user-xf2tj3te3i
@user-xf2tj3te3i 2 жыл бұрын
😆
@chameerainasi1057
@chameerainasi1057 5 жыл бұрын
අරවින්ද අයියෙ මන් ඉන්නෙ Qatar වල මන් වැඩ කරල නිදගන්නෙ 3.30ට අයෙ නැගිටින්න ඔනෙ 8.15ට
@arunigeethika5834
@arunigeethika5834 5 жыл бұрын
🤔🤔🤔🤔🤔🤔🤔🤔
@kaveeshaindu1981
@kaveeshaindu1981 4 жыл бұрын
Ai yako koheda ban wada karanne. Math me qatar eke inne ban
@ABAB-wo5qi
@ABAB-wo5qi 4 жыл бұрын
E moko ee
@chathuriumayanga
@chathuriumayanga 4 жыл бұрын
මු වැඩට යන්නේ හවස 5ට
@lksanathsanath7808
@lksanathsanath7808 3 жыл бұрын
රටවල් වල වැඩ කරන සමහර සහෝදරයෝ විදින දුක නම් කියල වැඩක් නෑ. හිතට හයිය අරන් මැච් එක ගහන්න පුතා . උබට ජය...බුදු සරණයි.
@sasrikalakshani4005
@sasrikalakshani4005 3 жыл бұрын
මේවනේ motivation 😁😉❤👍
@kaveeshaindu1981
@kaveeshaindu1981 4 жыл бұрын
මට නමි කවදාවත් එලාමි වැඩක් නැ හිතලා නිදා ගත්තම අනිවාරයෙන් ඒ වෙලාවට ඇහැරෙනවා. කවදාවත් මම පරක්කු වෙලා වැඩට ගිහින් නැ .
@mudithadilshan8481
@mudithadilshan8481 4 жыл бұрын
උබේ කමෙන්ට් එක අපේ ලොක්ක දැක්කනම් අපිට මේක පින්ටවුට් එකක් ගහලා ඔෆිස් එකටම බෙදලා උබටත් තෑග්ගක් දෙනවා 😂😂🙏
@kaveeshaindu1981
@kaveeshaindu1981 4 жыл бұрын
@@mudithadilshan8481 ඇයි බන් ඒ තරමි නිදා ගන්නවද බන්
@Helaa111
@Helaa111 4 жыл бұрын
Oba marai
@Helaa111
@Helaa111 4 жыл бұрын
Suba pathum.ikmanta diyunu wei.
@ishii7614
@ishii7614 3 жыл бұрын
@@mudithadilshan8481 😁😁😁
@anisrohman2891
@anisrohman2891 5 жыл бұрын
Bohoma adarshamath kathawak.thx
@senethlaksiha9334
@senethlaksiha9334 4 жыл бұрын
මම හවස හතරට නිදාගෙන රෑ දහයට නැගිටිනවා.. හැමදාම.. ඒ මම රෑ දොලහට වැඩ හින්දා! නිවාඩු දවසටත් එහෙමයි.. රෑට ඇහැරලා..!!!!
@lordmadu3188
@lordmadu3188 14 күн бұрын
10 10 ට තවම ඇදේ ඉදන් මේක බලන මම 😭😭😭
@deepthiemmanuel6698
@deepthiemmanuel6698 4 жыл бұрын
Good message God bless you all.
@dilshanshan107
@dilshanshan107 5 жыл бұрын
aniwa arawinda ayya oyaga kathawa hari...hithuwoth karanna bari dayak naha...udanma nakitina kana kammli naha godak karyashiliwa wada karanawa......💞💞💞💞💞
@tarusinimaya9907
@tarusinimaya9907 3 жыл бұрын
මන්නන් නකිටි නව උදෙන්ම ඔයාල දෙන්නගෙ වැඩ සටහන අහන්න නිසා ❤❤
@ColourswithDula
@ColourswithDula 5 жыл бұрын
ආරා පැස්බරා මගෙන් සුභ පැතුම් ඔය දෙන්නට. හරිම ලස්සනයි වැඩසටහන
@dhammikawickramasingha7725
@dhammikawickramasingha7725 3 жыл бұрын
වැඩ ඉවර කරලා නිදාගන්න ඉන්නවානම් උන්ට නිදා ගන්න හමුවෙන්නේ නැහැ මැරෙනකම්
@sangiwakumara2486
@sangiwakumara2486 3 жыл бұрын
It's good and wonderful
@patta4717
@patta4717 5 жыл бұрын
මමත් හෙට ඉදන්ම උදෙන්ම නැගිටින්න ඕන
@upulshantha4897
@upulshantha4897 5 жыл бұрын
ඒකනම් පට්ට
@akilaranasinghe9987
@akilaranasinghe9987 3 жыл бұрын
කීයට නැගිටින එකත් දැන් කොරෝනා වලට බයේ ගෙවල් වල..තව දශක 4කින් 5කින් මිනිස්සු තේරුම්ගන්නවා බොරු බොරු හීන පස්සෙ දුවන එක බොරුවක් කියලා..වැදගත්ම දේ අධ්‍යාත්මය දියුණු කරගැනීම සහ එදිනෙදා කන්න කෑම ටික හොයාගන්න එක විතරමයි කියලා!
@h.d.darshanisamanlatha5697
@h.d.darshanisamanlatha5697 3 жыл бұрын
මම මේ වැඩසටහනට ආසයි.හක හක ගාලා හිනා වෙන එක ගැළපෙන්නේ නෑ.
@tharindulakshitha4514
@tharindulakshitha4514 3 жыл бұрын
සුපිරිම
@AyuDharaprotocol568
@AyuDharaprotocol568 5 жыл бұрын
Niymai.thanks😍😍😍
@r.m.rathnayaka431
@r.m.rathnayaka431 5 жыл бұрын
ජෝක් එකෙන්ම දුන්නට සිරා කතාව.... 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@pavaudeshi7825
@pavaudeshi7825 5 жыл бұрын
Eka nam supiri aiye😎😎😎😎
@thilinilahiru6291
@thilinilahiru6291 4 жыл бұрын
Thanx.....👍👍.
@chamalharshanath1739
@chamalharshanath1739 4 жыл бұрын
සුපිරියි ❤❤❤❤
@ශිුයානිහෙරත්
@ශිුයානිහෙරත් 5 жыл бұрын
අනෙ මම නමි උදේ 6.00 එලාමි තියලා නිදාගන්නෙ එත් අනෙ 5.00 ඇහැරෙනවා වැඩක් නැත්නමි ඇවිද ඇවිද හරි ඉන්නවා අය නිදිමත නමි එන්නෙ නැ
@RP_CEMENT_CRAFT
@RP_CEMENT_CRAFT 5 жыл бұрын
අවංක ඇසුරකට අක්කෙක් හරි නංගියෙක් හරි ඉන්නවනම් කතා කරන්න... මූදල් වලින් හෝ අවශ්‍ය ඕනෑම විදියට උදව් කරන්න පුලුවන්....... කැමතිනම් කතා කරන්න... ඉමෝ නම්බරේ +97431105751
@isharakumudumali5319
@isharakumudumali5319 3 жыл бұрын
මහන්සි වෙන්න ඕනෙ කාලෙ ලේසියෙන් හාන්සි වෙලා හිටියොත් හාන්සි වෙලා ඉන්න ඔනෙ කාලෙ අමාරුවෙන් මහන්සි වෙන්න වෙයි......😐 Good luck akke aiye....♥️♥️
@IS-sb7nq
@IS-sb7nq Ай бұрын
කතාව ඇත්ත. ඒත් පාන්දර නැගිටින්නනම් බෑ 😪😪😪
@nandanarodrigo4755
@nandanarodrigo4755 4 жыл бұрын
හරි වටින වචන ටික අරවින්ද ......👍👍👍
@teched5030
@teched5030 5 жыл бұрын
මට දවල්ට නිදාගන්න බෑ ඕයි...ඔළුව පොලේ ගැහුවත් දවල්ට නින්ද යන්නේ නෑ බන්...අනිත් කාරණේ මට රැට නින්දයන්නේ නෑනේ...මට නින්ද යන්නේ පාන්දර
@dinithiiresha5756
@dinithiiresha5756 4 жыл бұрын
Hiki hiki hikiii
@ashankawminda9582
@ashankawminda9582 4 жыл бұрын
මටත් එහෙමයී .ලෙඩක්ද බන්
@jeonjk3853
@jeonjk3853 3 жыл бұрын
Me too.😄
@chooty669
@chooty669 3 жыл бұрын
Manasa hadaganna
@RanDi-fd8ct
@RanDi-fd8ct 4 жыл бұрын
මම ඉස්සර 3.30 අවදි වෙනව රෑ 1 නනිදියනව පඩිය 27500 දැන් උදෙ 10 නැගිටිනවා රෑ 1 නිදියනවා පඩිය 1.80000
@mudithadilshan8481
@mudithadilshan8481 4 жыл бұрын
😂 මොකෝ ඩීල්ද?
@tharindurupasinghe1272
@tharindurupasinghe1272 4 жыл бұрын
ඔන්න කිව්වා ගොං කතාවක්.. ඔයා මහන්සි නොවී හාන්සි වෙලා සල්ලි හොයන කෙනෙක්ද?
@penguingreen2151
@penguingreen2151 4 жыл бұрын
Mama pandara 4 nagtala. -20/-30. Wada ya aya Canada 🇨🇦 kanek mama
@MadhusankhaDilshan
@MadhusankhaDilshan 2 ай бұрын
උදේ 6.45 එලාම් තියලා 6.40ට ඇහැරිලා වේලාසනින් එලාම් එක off කරලා නිදාගන්න මමනේ මේ මේක අහන්නේ😢😒🙂
@sriyanthapathum5163
@sriyanthapathum5163 5 жыл бұрын
ෆට්ටම කතාවක්😘😘😘
@dilshanmadhu
@dilshanmadhu 4 жыл бұрын
Ko balanna. Jayspot motivational video wala me kathawa ahala thiyena aya?
@dilshandush8134
@dilshandush8134 5 жыл бұрын
Mama udema 9,10 athare negitinne...ath amarui appa..
@kaveeshaindu1981
@kaveeshaindu1981 4 жыл бұрын
මම ඉන්නෙ කටාර් දැනට මාත් හිතාගෙන ඉන්නෙ ලංකාවට ගියාම 4 am වැඩ පටන් අරන් අඩුම තරමෙ 10 වෙන කමිවත් තමන්ගෙ කියන දෙයකට කාලය ගත කරන්න.එහෙමවත් හරි යයිද කියලා බලන්න.😲
@samanthasandaruwan6774
@samanthasandaruwan6774 3 жыл бұрын
Superb 👍
@shehandulara4737
@shehandulara4737 4 жыл бұрын
Niyamai 👍👍👍👍👍
@araliyaplantation
@araliyaplantation 5 жыл бұрын
Thank you Bro.
@dinalmaduwanthadinalmaduwa2327
@dinalmaduwanthadinalmaduwa2327 3 жыл бұрын
සුපිරි ❤️
@madushankadeveppriya9331
@madushankadeveppriya9331 3 жыл бұрын
කිංස්ලි ට පස්සේ ඉන්න පට්ටම චරිතයක්....❤️❤️❤️❤️
@kresiman5101
@kresiman5101 Ай бұрын
Api nidaganneth 4th pahuwela❤
@C.Y.K123
@C.Y.K123 3 жыл бұрын
බොහොම ස්තූති....🙏🙏🙏🙏🙏🙏නිදුක් නීරෝගි සුව ලැබේවා....!!!බුදු සරණයි.....!!🙏🙏🙏
@brokeyhub4482
@brokeyhub4482 4 жыл бұрын
සුපිරි කතාව
@hasithamaduranga4650
@hasithamaduranga4650 5 жыл бұрын
අද උදේ ගියපු කවි ටික දාන්ඩෝ......😂😂 මරු....
@buddhiniwalakuluarachchi8281
@buddhiniwalakuluarachchi8281 5 жыл бұрын
සුපිරිම කථාවක්
@mister6078
@mister6078 5 жыл бұрын
Thanks araaa😍
@ashiniferenadaes8485
@ashiniferenadaes8485 5 жыл бұрын
එක සුපිරි
@niroshdammika3925
@niroshdammika3925 5 жыл бұрын
Sani Kanchana 👍👍👍👍👍
@RP_CEMENT_CRAFT
@RP_CEMENT_CRAFT 5 жыл бұрын
අවංක ඇසුරකට අක්කෙක් හරි නංගියෙක් හරි ඉන්නවනම් කතා කරන්න... මූදල් වලින් හෝ අවශ්‍ය ඕනෑම විදියට උදව් කරන්න පුලුවන්....... කැමතිනම් කතා කරන්න... ඉමෝ නම්බරේ +97431105751
@slsmr9529
@slsmr9529 5 жыл бұрын
0723018058
@TREADING-with-SHARMA
@TREADING-with-SHARMA 4 жыл бұрын
හායි
@shanakapraboda277
@shanakapraboda277 3 жыл бұрын
From japan
@dushim1802
@dushim1802 5 жыл бұрын
මරු 👌
@nalangurusinha8881
@nalangurusinha8881 5 жыл бұрын
🖕
@Sisira-jg9nz
@Sisira-jg9nz 5 жыл бұрын
d ushi nice
@dushim1802
@dushim1802 5 жыл бұрын
+Sisira 0712598721 mokdd
@Sisira-jg9nz
@Sisira-jg9nz 5 жыл бұрын
d ushi m.na dear mn me show eka gena kiuwe
@fathmathahmed390
@fathmathahmed390 5 жыл бұрын
Ira ☉payanavita nagitinava.nidiyanne ra(night) unahama kaluvara unahama.dabavath duppath venasak na nidimath anava me gana kataa karanna puluvan godaak vidihata.thanks. aramuna balaporotthu🕋🕋🕋
@jayasankerathnayaka7530
@jayasankerathnayaka7530 5 жыл бұрын
Good job ❤️❤️❤️
@suduchutti1419
@suduchutti1419 5 жыл бұрын
Mama mage dawasa patan ganeth pandara 5am.
@sanduujayasooriyasanduu9096
@sanduujayasooriyasanduu9096 5 жыл бұрын
මරු මරු
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 110 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 16 МЛН
快乐总是短暂的!😂 #搞笑夫妻 #爱美食爱生活 #搞笑达人
00:14
朱大帅and依美姐
Рет қаралды 14 МЛН
Кто круче, как думаешь?
00:44
МЯТНАЯ ФАНТА
Рет қаралды 6 МЛН
How to wake up easily in the morning
14:20
Ramindu Randeni (සිංහල)
Рет қаралды 132 М.
ARA & ASHCHARYA | SIYATHA FM - 2017 03 13
14:19
Siyatha FM
Рет қаралды 116 М.
SIYATHA FM MORNING SHOW  |  All in One - Clip 01
9:21
Siyatha FM
Рет қаралды 415 М.
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Jojo Sim
Рет қаралды 110 МЛН