No video

කලිසම් අදින නෝනලා ගැන warayaye samitha himi කිව්ව අපූරු කතාව

  Рет қаралды 100,484

dharma deshana

dharma deshana

Күн бұрын

කලිසම් අදින නෝනලා ගැන warayaye samitha himi කිව්ව අපූරු කතාව
අති පූජ්‍ය වරායායේ සමිත හිමි බණ දේශණා

Пікірлер: 110
@padmawijethunga9456
@padmawijethunga9456 2 жыл бұрын
බන නැතුව හැම ඕපාදූප යක්ම කියනවා. දැන් ඉන්න හාමුදුරුවරුන් ට මොනව වෙලාද හැබෑටම . සීවුරක් ඇඳන් ඉන්නව කියලත් අමතක වෙලා එයාලට. ඕව කියාගෙන එනකොට නැගිටල පලයල්ලා හිනාවෙවී ඉන්නෙ නැතුව.
@thusharauduwake2219
@thusharauduwake2219 Жыл бұрын
ඇත්තම කතාව දැන් ගිහියන්ට නෙවෙ බණ කියන්න ඕන තට්ටෙ ගාලා ඉන්න කහ ඇදුම් අදින අයටයි හොරමක් කාන්තා ප්‍රශ්නයක් දේශපාලන ප්‍රශ්නයක් පෙලපාලියක් රෑ දවල් නෑ කහ ඇදුම් තමා ඉස්සරහම ඉන්නෙ ඒකට මොකද කතාව
@shiromawijekoon1057
@shiromawijekoon1057 Жыл бұрын
Aneda kiyanne ✅✅✅
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
මේකා ඉස්සර ඉඳන් ම මෝඩ කතා කියන්නේ
@user-rm4lq1ye5o
@user-rm4lq1ye5o 4 жыл бұрын
හරිම.ලස්සන..මනූෂයන්ට.හැදේන්න...ලස්සන.බණ.කතාව.ගොඩක්.වටිනව.බූදු.සරනයි.හාමූදුරැවනේ
@sadunithakshila9512
@sadunithakshila9512 4 ай бұрын
මේවාටද බණ කියන්නේ තනිකරම කියන්නේ අනවශ්‍ය දෙවල් ගමේ තියෙන ඔපදුප ටික.එකතු කරලා කියනවා බුදු දහමට කරන ආපරාදයක් 🥺🥺 ඇත්තමයි ලැජ්ජායි මේවා අහද්දි බුදු හමුදුරුවො බණ කියද්දි ඔය වගේ.ඔපදුප.කතා කරේ නෑ ලස්සනට බණ.කියලා තියෙනවා මිනිසුන්ට අහන් ඉන්න.ආස විදිහට හිත.සැනසෙන විදිහට එත් මේවා අහද්දි හිතේ කෙන්තියක් ඇති වෙනවා
@achinidissanayake8547
@achinidissanayake8547 Жыл бұрын
වටින දේ තියනවා ඔහොම කියන්න ගියොත් කතාකරල ඉවරකරන්න බැරි දේවල් අපේ රටෙි තියනවා එ් එකක් වත් බුදු බන තරම් වටින්නෙ නැහැ ⁣අපේ හාමුදුරුවනෙ
@bagyasandamali8017
@bagyasandamali8017 3 жыл бұрын
මෙවැනි දේශනා අහල නිවන් දකින්න පුලුවන්ද අපිට හාමුදුරුවනේ
@thusharauduwake2219
@thusharauduwake2219 Жыл бұрын
හරියට හරි
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
ලයිට් තමයි නිවන් යන්න වෙන්නේ මේ වසවර්තියාගේ බණ අහලා
@nilminiabeywardana5562
@nilminiabeywardana5562 Жыл бұрын
පල්ලිවල කෝවිල් වල මේ වගේ නම් දේශනා කියන්නේ නැහැ කියලා අනිත් ආගම් වල මිතුර මිතුරියෝ මට කියනවා.නමුත් හාමුදුරුවරු එකතු උනහමත් ඊරිසියයි, තව පන්සලකට යනවට ඊරිසියයි තව පන්සලක් හැදෙනවට ඉරිසියයි,ස්වාමීන් වහන්සේලා අතරත් ඒක තියෙනවා.බුදු හාමුදුරුවෝ දේශනා කරපු බණ නෙමෙයි දැන් මේ හාමුදුරුවො දේශනා කරන්නේ ඕපාදූප ,පල්හෑලි ඇඳුම් ගැන ෆෝන් ගැන බයික ගෙවල් දොරවල් වල මහත්තුරු ගැන මේවා ස්වාමින්වහන්ස බණ නෙවේ ඕපාදූප.බොහෝ දේශනා කලාට මිනිස්සු හැදෙන්නෙත් නෑ හදන්නත් බැහැ ගුණයහපත්කම තියෙනං ඇඳුමක් අඳින්නෙ අවශ්‍ය කරන අංගෝපාංග වැහිල තියෙන මොකක් ඇන්දත් කමක් නෑ. නමුත් පන්සලට දරුවාගේ පාසලට යනකොට විලාසිතා කරන එක මමත් අනුමත කරන්නේ නැත.නමුත් ස්ත්‍රීන්ගේ කකුල් බකල්යන්න හොයා බලන්නෙත් හාමුදුරුවරු .ඒ කියන්නේ වැරදි වැඩක්.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
එතකොට අමුඩ ගහගෙන ගොවිතැන් කරපු ගොවිරාළ කෙනෙක් දැක්කොත් මූ ඒ මිනිහා දිහා බලාගෙන ස්වයං වින්දනයේ යෙදෙයි.
@ShalaniTharushika-hm7ic
@ShalaniTharushika-hm7ic 5 ай бұрын
ඇත්ත පල්ලියේ කරන්නේ සෙත් ඉල්ලනවා උපකාර කරනවා ලෝකය දියුණුවට යනකොට මනුස්සයෝත් ඉදිරියට යනවා
@sadakanthiniluka5765
@sadakanthiniluka5765 4 ай бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@milanisumithra3167
@milanisumithra3167 Жыл бұрын
Budusaranai ape හාමුදුරුවනේ
@yasirusandeesha2474
@yasirusandeesha2474 4 жыл бұрын
නියමයි..🙏🙏❤️
@Nethmikawshalya235
@Nethmikawshalya235 Жыл бұрын
Budusaranai.ape.hamuduruwane
@AaAa-dk7qs
@AaAa-dk7qs 2 жыл бұрын
Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa
@heratht3098
@heratht3098 Жыл бұрын
අනුන්ගෙ රෙද්ද ගැන හොයන්නෙ නැතිව තමන්ගෙ රෙද්ද හරිද බලනවා.
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
හාමුදුරුවනේ ඔබ වහන්සේ බණ දේශනා කරනවාද නැතිනම් බණ දොඩනවාද?
@malimali6694
@malimali6694 4 жыл бұрын
තෙරැවන් සරනයි ඔබ වහන්සේට
@slsmarttv9025
@slsmarttv9025 5 ай бұрын
Gihiyange adu paadu hadaganna mewan deshana thawa thawath asannata labeewa! Therum ganna amaaru gihiyo sitinawa thawath wathawak me deeshnaya srawanaya karanna...choodana karana gihiyoange adu paadu hadaganna pituwahalak wewa!
@thusharauduwake2219
@thusharauduwake2219 Жыл бұрын
බබුට බයේ දුවන්නියා කියලා කවි තිබ්බෙ දරුවන්ට නිර්භීත සිතුවිලි දරුවාගේ හිතේ ඇතිකරන්නට
@user-wy3ew4wn5m
@user-wy3ew4wn5m 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@dammikadananjani7719
@dammikadananjani7719 4 жыл бұрын
Hoda banak ape hamuduruwane budu saranai
@aravinm7039
@aravinm7039 3 жыл бұрын
ඉරසීයා බණක්
@kumarithambawita6923
@kumarithambawita6923 5 ай бұрын
බදුබන පමණක් වදාරන්න ගිහි අපි හොයන්නේ නැති දේවල් බුදු බනද මේ
@sriyalatha5369
@sriyalatha5369 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@neiliperera8997
@neiliperera8997 Жыл бұрын
හාමුදුරුවන්ට ගෑනු එක්ක පුදුම තරහක් නේ තියෙන්නේ . උපාසක නෝනලා ඔය බණ අහලා නිවන් දකියි.
@manjulakusumkumarigunapala5441
@manjulakusumkumarigunapala5441 Жыл бұрын
😅
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
අම්මෝ උපාසකම්මලාගේ සිරික්කිය. මුන් රෑට ස්වයං වින්දනයක් ලබනවා ඇති සාදු බඩ්ඩගේ බණ මෙනෙහි කරලා.
@strongwoman946
@strongwoman946 Жыл бұрын
සාදු සාදු සාදු... මේ සියලු දර්ම දේශනා ලෝකවාසී සියල්ලන්ටම අසන්න වාසනාව ලැබේවා.. එකම ධර්ම කරුනක්වත් අවබෝධ වේවා
@padmawijethunga9456
@padmawijethunga9456 Жыл бұрын
මේවා දර්ම දේශනා ද? ඕපාදූප ද?
@devikadevi9713
@devikadevi9713 Жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@samantasrilanka7795
@samantasrilanka7795 4 жыл бұрын
Taruwansaranai
@user-kz1xl6ye4l
@user-kz1xl6ye4l 5 ай бұрын
Sadu sadu sadu 🌷🌷🌷
@user-ze3uc7wu6j
@user-ze3uc7wu6j 5 ай бұрын
Hamuduruwane oya budu banada genunge kalisam Gena kiyanne wasala soothraya kiya Wala awabodaya laba ganna hinawenna lesthi genu hirima satutu athi a budu banata
@aroundtheworld2082
@aroundtheworld2082 5 ай бұрын
monavadha appa me banada opadhupane meva ahala nivan yanne kohomd
@damayanthisubasinghe2294
@damayanthisubasinghe2294 Жыл бұрын
Harima lassana darma desanawa Dan samajayata harima wadagath Teruwan saranai
@malikapoi7585
@malikapoi7585 4 жыл бұрын
Suba aluthauruddawaavqq apae haamuduruvanae sadu sadu sadu
@samantasrilanka7795
@samantasrilanka7795 4 жыл бұрын
👍
@kumudusenanayaka3266
@kumudusenanayaka3266 Жыл бұрын
⁣ඔබවහන්සේට මාගේ නමස් කාරය වේවා 🙏🙏🙏
@thilanbalasuriya559
@thilanbalasuriya559 Жыл бұрын
හාමුුදුරැවනේ ..මොන...හාමුදුරුවන් ද..කොපි..කලේ..වැඩෙි..සාර්ථික ..නැහැ..සුත්‍ර..දේශනා ..වක්..හොදට..බලාගෙන...බණ..කියන්න..බුදුසරණ යි
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
මෙයා වැලිමඩයාගේ බණ දැකලා. ඒකේ views දැකලා ශ්‍රද්ධා ඊර්ෂ්‍යාව ඇතිවෙලා
@menakericeproductspvtltd169
@menakericeproductspvtltd169 Жыл бұрын
පින්වත් ස්වාමීන් වාහන්සෙට තෙරුවන් සරනයි ..
@user-iu7cb6uy2j
@user-iu7cb6uy2j 6 ай бұрын
🙏🙏🙏
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
අවසාන වන්තෙක් ශ්‍රවණය කරන්න....🙏🙏🙏🙏🙏🙏
@padmawijethunga9456
@padmawijethunga9456 Жыл бұрын
පිස්සුද ? මේ විකාර අවසානය වෙන තෙක් අහන්න ..
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
@@padmawijethunga9456 🤔
@yuwhj5448
@yuwhj5448 Жыл бұрын
උඩටත් පහලටත් නැති ඇදුම් වලට වඩා හොද නැද්ද
@LasanthiRangika-mf6uy
@LasanthiRangika-mf6uy 11 ай бұрын
Maru👍
@kumaribandara2442
@kumaribandara2442 4 жыл бұрын
හාමුදුරුවනේ ගෑණු ගැන හොදටම අත්දැකීම් තියෙනවා නේද ඔබ වහන්සේට. මෙවිවා බණ වෙන්නේ කොහොමද ගමෙි ගොඩෙී ඔීපදූප නේද . මෙිවා ජෝකර්ලා කියන ඒවා. බන්දු , ටෙනිසන් කියන්න ඔින දේවල් මෙී .
@thisuu4101
@thisuu4101 Жыл бұрын
හෝදටම අත්දැකීම් තියනවා. අපි හෝදටම දන්නවා
@thisuu4101
@thisuu4101 Жыл бұрын
වෙනම පවුලක් නඩත්තු කරනවා පින්වතතුනි....
@kumaribandara2442
@kumaribandara2442 Жыл бұрын
@@thisuu4101 මේ හල්බරාවෙ පන්සලේ හාමුදුරුවෝ නේද
@nilukasadamali2176
@nilukasadamali2176 Жыл бұрын
මටහීතෙන්විදියටහාමුදුරැවනටගැහැනියක්බුටිඑකතියලාබණකිවුවටරටහදන්නබැහැ
@TheekshanaThejan709.
@TheekshanaThejan709. 2 жыл бұрын
සිංදුවක අර්ථ රසයවත් නොතෙරෙනවයි කිව්වම.අනේ ඉතිං,මොන තරම් අර්ථයක් තියන සිංදු දෙකකටද බොරු කියල කියන්නෙ
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
මූ හොයලා තියෙන්නෙ ගෑණුන්ගේ කුණු රසය. ඌ රස විඳින්නට දන්නේ එච්චරයි. මට බූවල්ලක් හම්බ උනා නම් ගහනවා අම්මපා හිනාවෙවී බණ අහන් ඉන්න එවුන්ට.
@jayanthiperara6051
@jayanthiperara6051 Жыл бұрын
Obawahansetatheruwansararanll naye videf
@padmawijethunga9456
@padmawijethunga9456 27 күн бұрын
අන්‍ය පූජකවරුන් සමග බලද්දී අපේ හාමුදුරුවරු හරිම ඊර්ෂ්‍යා කාරයි. ගෑනියෙක් ඇඳුමක් ඇන්දත් වැරදියි . බයික් එකේ ගියත් වැරදි යි. පුදුම ඊර්ෂ්‍යාව ක් නෙ තියෙන්නෙ . විශාඛා ව කෝටි දහ අටක් වටිනා මේඝ පලදනාවක් දාගෙනලු ආවෙ බන අහන්න . අනේ ඒත් බුදුන්වහන්සේ කිසිවක් කියපු බවක් කොහේවත් සදහන් කරල නෑ. අනිත් රජකුමරියොත් ඔහොම ලස්සනට එන්න ඇති බුදුන්වහන්සේ මුන්වගෙ ඊර්ෂ්‍යා කලාද? මෙහෙම අවලාද කතා කිව්වද ?
@nadeeshapriyangika7472
@nadeeshapriyangika7472 2 жыл бұрын
තෙරැවන් සරණයි හාමුදුරුවනේ ,,🙏🙏🙏
@samanthalekamge2995
@samanthalekamge2995 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@LasanthiRangika-mf6uy
@LasanthiRangika-mf6uy 11 ай бұрын
🙏🙏🙏🙏
@user-ou5wi7mh9f
@user-ou5wi7mh9f 2 жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවන්ට
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 Жыл бұрын
Kiyana dahama awaboda no Kara gena saadu kiyanna therumak naa.
@harshanijayalath8626
@harshanijayalath8626 3 жыл бұрын
Oba wahanseta niduk nigogi sewa labewa...
@samanthalekamge2995
@samanthalekamge2995 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@geethaniweerasinghe6252
@geethaniweerasinghe6252 Жыл бұрын
Mewa banda? Budun wadaala darmaya Ada ko? Pancha seelaya Wath rakina samajayak goda naganne haamuduruwane
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
එහෙම ගොඩනගන්න මූ පංච ශීලය රකින්න ඕනනේ. මූ තායි මසාජ්කාරයෙක් ද කොහේද
@liyanagedon9748
@liyanagedon9748 4 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏 නමෝ buadhaya 🙏🙏🙏🙏🙏
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 5 ай бұрын
මේ හාමුදුරුවන්ගේ පවුලේ අය පදින්නෙ මොනවද දන්නේ නෑ නෙහ්
@user-sl3rd5do5f
@user-sl3rd5do5f 5 ай бұрын
Sinhalayonam budu dahamata niga nokaran.aththa kalisam adaina kattiya udaipur yatai pennane adinne.e nonala nisa thama pirimith pissu wetenne
@user-uy5bf7gm6s
@user-uy5bf7gm6s Ай бұрын
Monawada me bana
@sandayakumaaribalasooriya4235
@sandayakumaaribalasooriya4235 Жыл бұрын
අනේ හාමුදුරුවනේ කොචිචර බණ කිවත් බණ අැහුවත් මෙි රටෙි මිනිස්සු හැදෙන්නේ නැ
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
හැදෙන්න බණ කියන්න එපායැ. මේවා බණද?
@indradasawalpita1063
@indradasawalpita1063 5 ай бұрын
12:55
@monsurmonsur3607
@monsurmonsur3607 3 жыл бұрын
ගරුත්වය අපගේ ඔබ වහන්සෙ ට
@dilbil7844
@dilbil7844 Жыл бұрын
ඔය කියන තත්වය හැම තැනම නෑ හාමුදුරුවනේ. ගැහැනු හැමෝම අනික් අය සමග සංසන්දනය කරන්නේ නෑ . මීට වඩා ධර්මය සුපැහදිලිව දේශනා කරා නම් සුදුසුයි කියාහැගේ.
@manelwijesiri3769
@manelwijesiri3769 Жыл бұрын
Budu bana kiyanna..අවවාද නිතරම ඇහෙනවා .මිනිස්සු හැදෙන්නේ නැහැ .
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
"මීට වඩා ධර්මය සුපැහැදිලිව දේශනා කරන්න" ඌ දන්න දේ එපායැ ඌ දේශනා කරන්න. ළඟදී ම ආයිත් අපට ඩීසල් හිඟයක් එනවා. එතකොට tractor නෑ කුඹුරු හාන්න. මා ඉන්නෙ මූවයි වැලිමඩයාවයි ඈදා හාන්න දාන්න 😂
@sadunithakshila9512
@sadunithakshila9512 4 ай бұрын
මිනිස්සුන්ට දර්මය නෙවෙයි කියලා දෙන්නේ හිනා වෙන ජෝක් කරන්නේ ලැජ්ජායි තු.....🤢🤢 විතරක්
@nawodikasanu2821
@nawodikasanu2821 3 жыл бұрын
Mewa ahuwama niwan magata newei ekekwa maran apaye yanna hithanne
@w.mcandima4887
@w.mcandima4887 Жыл бұрын
Kalisama Adina .araka neti kollek wenna ati
@user-sl3rd5do5f
@user-sl3rd5do5f 5 ай бұрын
Meka alannah beri aya paduwe inna.aththa bana owa
@anurakumargekanura3129
@anurakumargekanura3129 Жыл бұрын
නියමයි 👍🏻
@user-cr8kw4xb5s
@user-cr8kw4xb5s 5 ай бұрын
Bana kiyanawa kiya paw purawa ganna epa hamuduruwane,
@k.g.namarasooriya9860
@k.g.namarasooriya9860 5 ай бұрын
බනද බං මේ ගෑනු ගැන කතා
@sithimutucumarana2980
@sithimutucumarana2980 Ай бұрын
අනේ අපොයි 😂
@swarnawanniarachchi6081
@swarnawanniarachchi6081 Жыл бұрын
අනේ
@maneldissanayake3551
@maneldissanayake3551 5 ай бұрын
මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්නේ ධර්මය ද අනේ අපේ සංඝයා වහන්සේලා මේ තරම්ම පිරිහිලා ද
@namiskitchen3426
@namiskitchen3426 5 ай бұрын
Unnecessary katha.
@venusbeautysalon901
@venusbeautysalon901 4 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼
@shiromawijekoon1057
@shiromawijekoon1057 Жыл бұрын
Mooda genu hina wewee ahagena inna heti dekkama bauddayo wagemai me hamuduruwo. Issara nam me hamuduruwo hondata bana kiuwa den meyatath mokada pissuwak hedila....
@chamilanilmini2270
@chamilanilmini2270 Жыл бұрын
Godak watina Deshanawak..budusaranai 🙏
@ThilakaRandeniChannel
@ThilakaRandeniChannel Жыл бұрын
බුදු බණ අහපුම නැති කෙනෙක්
@user-rk9rz8jc1k
@user-rk9rz8jc1k Жыл бұрын
CV v C b
@rashmidi.liyanage6685
@rashmidi.liyanage6685 Жыл бұрын
බැනලා තියෙන්නේ ඩෝං ගාලා වැදිච්ච සෙට් එක වෙන්ඩ ඕනේ.....🤣🤣😅ගොං හරක් නෙ ඉතිම් බාල්දි නොදාගෙන ඉන්න ....ගයිස්....ඉන්න ටිකේ හිනා වෙලා ඉදහල්ලා....අරකා කියපු එකටයි මේකා කියපු එකටයි අරූ කියපු එකටයි හැමදේටම බැන බැන ඉන්නේ නැතුව.....මරණ ,කොටණ,දූෂණය කරන වීඩියෝ එකක් නෙමෙයිනේ...නිවෙන්න..😁.....
@user-cr8kw4xb5s
@user-cr8kw4xb5s 5 ай бұрын
😂😂😂
@sadasminula2131
@sadasminula2131 5 ай бұрын
Pissu
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@pushpa7460
@pushpa7460 Жыл бұрын
🙏🙏🙏
@sumanasamara3274
@sumanasamara3274 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@Ahmad-uu6po
@Ahmad-uu6po Жыл бұрын
🙏🙏🙏
@zkoppa_aziya
@zkoppa_aziya 4 жыл бұрын
🙏🙏🙏
@samantasrilanka7795
@samantasrilanka7795 4 жыл бұрын
Taruwansaranau
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 7 МЛН
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
Blue Food VS Red Food Emoji Mukbang
00:33
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 19 МЛН
Meet the one boy from the Ronaldo edit in India
00:30
Younes Zarou
Рет қаралды 19 МЛН