Warna Episode 100 | වර්ණ

  Рет қаралды 9,194

Asha Official

Asha Official

Күн бұрын

Пікірлер: 92
@janakikumarirathnyaka6288
@janakikumarirathnyaka6288 Жыл бұрын
අනේ පව් වර්ෂා තනි උණා,😢 බොහොම ස්තුතියි කොටස් 100 දිගටම ලබා දුන්නට තවත් මෙවැනි කතාවක් බලාපොරොත්තු වෙමි ස්තුතියි 🙏
@irankahewavitharana7772
@irankahewavitharana7772 8 ай бұрын
අළු බඳුන, රනා වගේම තවත් ලස්සනම කතාවක් වර්ණ.අශා , ජගත් චමිල හොඳ සංකලනයක්. අති විශිෂ්ටයි. ඔබ දෙපලට ජය 👍👍👍
@ManeeshaDhananji-ul3ny
@ManeeshaDhananji-ul3ny 9 ай бұрын
හරිම සංවේදී අවසානයක්..😢ඒ වගේම සමාජෙට ලොකු ආදර්ශයක් දෙන ලස්සන පිටපතක්...මෙකෙ රඟපාපු හැමෝම හරිම තාත්විකයි නිර්මාණෙට උපරිම සාධාරණයක් කරා..මං ගොඩක් පුංචි කාලෙ තමා මේක ටීවි එකේ බැලුවේ..ඒත් කතාවෙ හරිම තේරුම තේරුනේ දැන් බලද්දි...මම කරන සබ්ජෙක්ට් එකට අදාල තේමාවක් නිසා මේකෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නත් පුලුවන් උනා..මේ කතාව යූටුයුබ් එකට දැම්මට ආශා අක්කට ගොඩක් ස්තූතියි..ඔයා සහභාගි වෙන හැම නිර්මාණයක් ම හරිම ආසාවෙන් බැලුවා..මේ වගේ නිර්මාණයක් කරන්න කැපවුනු සියලුම දෙනාටත්, ස්වාධීන රූපවාහිනී සේවයටත් ගොඩාක් ස්තූතියි... මේ නලු නිළියන්ට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා..
@renukanilmini8913
@renukanilmini8913 Жыл бұрын
වර්ෂා.ආකාශ්.දෙන්නම.පවු.අවසානේ.හරිම.දුකයි.
@LahiruLalinda
@LahiruLalinda 9 ай бұрын
කතාව ලස්සනයි..අර්තවත්,,වර්ෂා තනි වුන එක දුකයි..ජිවිතේ ලැබීම් නොලැබීම ..දෙකම අපට උරුමයි..උපෙකෂාවෙන් මුහුන දෙන්න ඔනේ..ස්තුතියි..අශා..
@LaxSl
@LaxSl Жыл бұрын
ස්තූතියි වර්ණ ඔක්කොම Episode youtube එකට දැම්මට ❤️🤘 ඉස්සර ඉදන් ආස කතාවක් , පොඩි කාලෙ බැලුවට මේකෙ Story එක හරියට තේරුනේ නෑ 😁 Action ඒවා තිබ්බ නිසා බැලුවා හැබැයි පොඩි උනාට කුතුහලය කියන එකනම් ඒ කාලේ සුපිරියටම දැනුනා. ❤ Acting is superb ❤️‍🔥
@maneeshathathsarani9420
@maneeshathathsarani9420 Жыл бұрын
Aththa❤
@madushandesilva6053
@madushandesilva6053 Жыл бұрын
රනා බලලා මෙක.බලන්න අවෙ ජ්ගත් චම්ල නිසා අසා නිසා හරිම ලස්සන නිර්මාණයක් සියලු දෙනාට බොහොම ස්තුති ❤
@maduganga7685
@maduganga7685 7 ай бұрын
කොටස්‌ 100 baluwa.... Antima tika ada ada baluwa. A taram dukai. Warsa pow. Antemata tani una..... Warsaga තාත්තා pow..... (වර්ශාගෙ තාත්තා, මල්ලී, වර්ශා, නස් නොනා, වෙද මාමා, ආකාෂ්, පත්තරෙ, රෙල් මාමා, ගමෙ කොල්ලො, පරවියෝ 2, චින ගුරුතුමා, බානුගේ නංගි.... හරිම ලස්සනයි.... ජය වේවා... 😢❤)
@samithnishshanka
@samithnishshanka Жыл бұрын
වර්ශ සහ ආකාශ් එක් කරන්න තිබුන නම්. ලස්සනයි කතාව❤
@KumuduShaya
@KumuduShaya 7 ай бұрын
Hari lassana adaraniya kathawak .. asawen beluwa.. ❤️
@yahampathwickramasinghe2721
@yahampathwickramasinghe2721 3 ай бұрын
වර්ශ සහ ආකාශ් එක් කරන්න තිබුන නම්. බලපු කතා වලින් හොදම නිර්මානාත්මකම කතාව කතාව ලස්සනයි..අර්තවත්,,වර්ෂා තනි වුන එක දුකයි..ජිවිතේ ලැබීම් නොලැබීම ..දෙකම අපට උරුමයි..උපෙකෂාවෙන් මුහුන දෙන්න ඔනේ ලෝකෙ හොදම නලුවයි හොදම නිලියයි එකම නිර්මාණයක් තුල දකින්න ලැබීම මහත් සතුටක් .ජගත් චමිල සහ ආශා එදිරිසිංහ 🥰😍🥰😍
@pppp__p67
@pppp__p67 Жыл бұрын
ආකාෂ් යද්දි වර්ෂා අඩද්දි මට කදුලු අව 🥺 අයියො..මෙක් බැලුවෙ මං පොඩි කාලෙ කියෙද කියල මතක නැ හැබැයි 6 වසරටවත් ඇවිත් නැ එතකොට මෙක තෙරුනෙත් නැ හැබැයි ආසවෙන් බැලුව ඉස්සර ආශා එදිරිසිංහ කියන්නෙ හෙනම මං ආසම නිලියක් එයාගෙ කතා ගොඩක් ගියනෙ ITN එකෙ.... 🥺 වෙන ලස්සන කතා නැනෙ ඉතින් රනා, අලු බඳුන , සුළඟ, මං ආසම කතා ටිකක් 🥺❤️
@vindyakelum90
@vindyakelum90 Ай бұрын
හරිම ලස්සන විද්‍යාත්මක අර්ථවත් කතාවක්. Zen, professor Anandh, midwife නෝනා, A1, වෙද මහතා අතුලු අනෙකුත් සියලු චරිත මේ කතාවට අනගි ජීවයක් ලබා දුන්නා. මේ නාට්‍යට සහඹ්හාගී වූ ඔබ සැමට ස්තූතිය වචනයෙන් නිම කළ නොහැකියි. ආශා සහ චමිල මෙවන් අර්ථවත් කෘතියක් කළ ඔබ දෙපලට ජය❤❤❤❤
@kCdramalovers579
@kCdramalovers579 Жыл бұрын
හිතපු නැති 😟 දුක්බර අවසානයක්...අපෙ ජිවිතවලත් එ විදිහට එක්වෙන්න බැරි ම මොකක්හරි හේතුවක් හම්බෙනව,ගලපගන්න බැරි තරම් ම....එ බැඳීමෙ අවසානය දරාගන්න බැරි වේදනාව ක්.....💔 ආශා අක්කා චමිල අයිය රංගනය අතිවිශිෂ්ටයි ...ඇස් වලට කදුලු පුරවල කතාව ඉවර වුනා😥😥 මං තව දුර තනියම යන්නනම් හත්දින්නත් තරැ පාර කියනවානම් නෙතු නොනිදා....ඇහැරෙන්..නම් අමාවකට සඳ බලන්න පුළුවන් නම්....😓💔
@chathubasnayake5248
@chathubasnayake5248 Жыл бұрын
පොඩි කාලේ හෙන ආසාවෙන් බලපු කතාවක්. දැනටත් බලපු ලස්සනම කතාව මේක🥺❤️❤️
@pasanravindu5200
@pasanravindu5200 Ай бұрын
මේ දවස්වල ආයේ ITN එකේ යනවා හවසට...අහම්බෙන් ඒක දැකලා youtube එකේ බලන්න ගත්තේ සතියෙන් 100 ම බැලුවා...ගොඩක් ස්තූතියි මේ චැනල් එකට ඔක්කොම කොටස් ටික දැම්මට ❤ 18.09.2024
@maliniprabodha4302
@maliniprabodha4302 Жыл бұрын
වර්ෂා පව්. හැමදාම උනේ ගැහැණු තනිවුණු එක, ආදරෙන් පැරදෙන එක, මතකයන් එක්ක ජීවත් වෙන්න වෙන එක😢😢
@sumududharmarathna9834
@sumududharmarathna9834 Жыл бұрын
ආදරේ කියන්නේ දුකක්මයි 😭😭😭
@renukakawishwara7900
@renukakawishwara7900 Жыл бұрын
Ane thanks me කතාව harima ආශාවෙන් beluwa බොහෝම ස්තුති ❤️❤️❤️
@jayaminiherath8754
@jayaminiherath8754 Ай бұрын
හරිම ලස්සන නාට්‍යයක් ....හරිම දුකයි ......ආසාවෙන් බැලුවා ....වර්ෂා තනි වුණා ......අනේ ඒ දෙන්නා එකතු වුණා නම් .....
@sanji782
@sanji782 Жыл бұрын
ඇත්තටම මටනං ඉවරඋන එකගැන දුකයි😢
@renukakawishwara7900
@renukakawishwara7900 Жыл бұрын
Mewagema asha oya inna කතාවක් danna ❤️❤️❤️
@RohiniJayasundara-tk3gz
@RohiniJayasundara-tk3gz 7 күн бұрын
❤❤❤ ලස්සන කතා වක් හරිම ආසාවෙන් බැලුවා ...ස්තුතියි ..
@LAKSHITHAPRODUCTION
@LAKSHITHAPRODUCTION Ай бұрын
මම මේ කතාව ඒ දවස් වල ටීවී එකේ යනකොට බැලුව. ආයෙම ආසාවක් ආව මේ කතාව බලන්න. ඉතිං මම අගෝස්තු 30 ඉදන් අද සැප්තැම්බර් 15 වෙන්කන් කොටස් සීයම බලල ඉවර කලා. හරිම ලස්සන කතාවක්. අන්තිමට නම් දුක හිතුනා..😢
@gunendradesilva5600
@gunendradesilva5600 Жыл бұрын
Thank you Asha, Giving to this nice drama.❤
@nimashadimuthu5057
@nimashadimuthu5057 2 ай бұрын
අවසානය ගොඩාක් දුකයි😢😢 ලස්සන අර්ථවත් කතාවක්
@thausharamenik2120
@thausharamenik2120 Жыл бұрын
Thanks asha lassanai asawen beluwe dukai iwara unata budusaranai ❤❤❤❤❤🎉🎉🎉🎉
@NirwanPrabhath
@NirwanPrabhath 5 ай бұрын
බලපු කතා වලින් හොදම නිර්මානාත්මකම කතාව🥰
@saveenaweerasiri
@saveenaweerasiri Жыл бұрын
Extremely good script ❤❤ Very crucial topic for the future... This beautiful tele series will be more valuable tomorrow rather today. ❤️⭐️
@HasanthaSampath-dq5jx
@HasanthaSampath-dq5jx 11 ай бұрын
ලස්සන අර්තවත් කතාවක් තවත් ඒවගේ එකක් බලන්න ආසයි
@ranjanjayalath6064
@ranjanjayalath6064 Жыл бұрын
වෙනස්ම විදිහේ කතාවක් ගොඩක් ලස්සනයි වගේම අර්ථ වත් .පොඩිකාලෙත් බැලුවා ඒත් හරියට බැලුවේ KZbin එකෙන් Thank ❤ ඔක්කොම ටික දැම්මට
@samanthijayawickrama6828
@samanthijayawickrama6828 Жыл бұрын
❤❤
@kavikathanisadasyaayavoice7302
@kavikathanisadasyaayavoice7302 6 ай бұрын
කියන්න අකුරු ගැට ගහන්න බැරි තරම් ලස්සනයි හිතට ගොඩාක් දැණුන කතාවක් ❤️❤️❤️❤️❤️❤️
@Wonderworld6295
@Wonderworld6295 Жыл бұрын
❤ A great story..👍💗 හැමෝටම සාධාරණය ඉෂ්ට වුණා. 👍👌 සුපිරියි.
@HarshaniNadeeka-r7c
@HarshaniNadeeka-r7c 5 ай бұрын
බොහොම ස්තූතියි.රනා කතාවෙන් පස්සේ ආසාවෙන් බලපු කතාව.එක දිගට දවස් දෙක තුනක් ඇතුළත බලලා ඉවර කලා.අවසානයේ සෑහෙන්න දුක හිතුණා.මේ චරිත වලට පණ දුන් සියලුම දෙනාට පුල්ලයාර දෙවියන්ගේම පිහිටයි.❤❤❤❤❤
@maneeshathathsarani9420
@maneeshathathsarani9420 Жыл бұрын
තෙරුමක්වත් නොදන්න පුංචි කාලේ බලපු Tellydrama එකක් අවුරුදු ගානකට පස්සෙ මතක් වෙලා ආයෙමත් මුල ඉදලා බලලා ඉවර කරා 🎀👊 මෙ 2023 අවුරුද්ද... මම බලපු කතා වලින් ලස්සනම කතාව මෙක වෙන්න ඇති...❤ ස්වාදීන රූපවාහිනියෙ Tellydrama ගැන අමුතුවෙන් කියන්න ඔනි නැනෙ...😊❤️🎀
@samadhishawindya7214
@samadhishawindya7214 Жыл бұрын
අවසානය ගොඩක් දුක් බරයි.ගොඩක් ලස්සන කතාවක්.❤❤
@nalikasampath2462
@nalikasampath2462 Жыл бұрын
අළු බදුන , රනා , වර්ණ වගේ ලස්සන කතවක් අපිට දෙන්න හරිම ආශාවෙන් බලපු කතා ටිකක්
@ASBlog365
@ASBlog365 6 ай бұрын
මේක මන් අද බලලා ඉවර කරේ.2024.04.25 . පොඩි කාලේ කොටස් ටිකයි බලන්න හම්බුනේ.. කවදා හරි ඉවර වෙන්න බලන්න ඕන කතාවක් කිය්ල හිතේ තිබුණා.. 2024. 04 20 episode බලන්න පටන් අරන් අද ඉවර කරා.. මේ කතාව තවමත් පිස්සුවක්
@spriyadhershani9743
@spriyadhershani9743 Жыл бұрын
😢පවුවර්ෂා..දුකමවිතරයි..ආකාෂ්..පවු..සමිපුර්න කතාව ..ලබාදුන්නාට..ස්තුතියි ..හැමොටම..බුදුසරණ යි ❤❤
@සුදුබෝලේහ්
@සුදුබෝලේහ් Жыл бұрын
රණා වගේම වර්නත් බැලුවා...ලස්සනයි .දුකයි...තවත් ලස්සන කතාවක් දාන්න ආසාවෙන් බලන්න පුලුවන් ..❤❤❤
@nalikasampath2462
@nalikasampath2462 Жыл бұрын
පව් වර්ෂා
@sumudubhashini5573
@sumudubhashini5573 3 ай бұрын
හරිම ලස්සන කතාවක්❤
@chamithwaruna9497
@chamithwaruna9497 Жыл бұрын
ඒ කාලේ බලපු ලස්සනම කතාවක්.ආයෙ බලන්න හොය හොය හිටියේ ❤
@dilhanidilhani8837
@dilhanidilhani8837 Ай бұрын
ලස්සනයි ❤❤❤
@kavindigavesha9024
@kavindigavesha9024 Жыл бұрын
ගොඩක් ඉස්තුතියි😒🤍
@inokanilmini3279
@inokanilmini3279 Жыл бұрын
Awasanaya hari dukai ass walata kadulu awa tanss oyata
@wasantha4600
@wasantha4600 Жыл бұрын
Good bay utum u theruwansaranai
@hashininimesha9435
@hashininimesha9435 Жыл бұрын
Kathawa godakm lassanai ❤.podi kale beluwt passe thama aye beluwe .eda wagem adath godkm asa kthwk .rana,alu baduna,warna me kth nm kawadawth ep wenne ne😍❤.meke anthim kotasa nm blddi es wlt kadulu awa😢😢.ayeth oyl inn mewage kathawk oneee😍
@nethpriya7724
@nethpriya7724 Жыл бұрын
Thanks nangiya me kathawa sampurnayenma balanna dunnata... ane SULAGA drama eka hari ALU BADUNA drama eka hari dennako apita
@ashaedirisingha
@ashaedirisingha Жыл бұрын
Me channel ekema tiyanawa 🎉
@KaviKavi-lu8xe
@KaviKavi-lu8xe Жыл бұрын
e katha dekama dala thiyenne balanna
@Nethulikaweesha
@Nethulikaweesha Ай бұрын
​@@ashaedirisinghaවර්ණ කොටස් දෙකක් එලි දක්වන්න බැරිද අකාශ්වයි වර්ශාව යි එකතු වෙන විදියට🥺🥺🥺අනෙ කොටස් දෙකත් හදන්නකො
@Nethulikaweesha
@Nethulikaweesha Ай бұрын
අනේ අකාශ් යන්න එපා🥺🥺🥺අකාශ්ට යන්න දෙන්න එපා වර්ශා අනෙ 🥺🥺🥺
@ShashikaMadushani-px5my
@ShashikaMadushani-px5my Жыл бұрын
Warna Tele drama 👌❤️
@Ruwan-q7c
@Ruwan-q7c 5 ай бұрын
Mama rana alu baduna. Warna. 3 baluwa pattama lassani ❤❤❤❤😂😂😊😊😊
@nadiradilhani2906
@nadiradilhani2906 26 күн бұрын
So beautiful ❤❤❤❤
@Ashan_Sachintha
@Ashan_Sachintha 6 ай бұрын
aththatama hithata danunu supiri kathawak
@ahmedmohammed303
@ahmedmohammed303 5 ай бұрын
Warna kathawath anith katha wagema lassanai kotas 100 ma beluwa sthutji❤❤❤
@Nethulikaweesha
@Nethulikaweesha Ай бұрын
අනෙ අකාශ් අපහු හැරිලා එන විදියට කතාව 2එලි දක්වන්න😢😢😢
@Nethulikaweesha
@Nethulikaweesha Ай бұрын
අනෙ අශා අක්කෙ වර්ණ දෙක දෙන්න ඔය දෙන්නා එකතු වෙන ව්ඉදියට
@SKASKumar
@SKASKumar Жыл бұрын
සුපිරි මිනිස්සුන්ගේ අවසානය
@nilukniroshanwijerathna6162
@nilukniroshanwijerathna6162 Ай бұрын
වර්ණ 2 එනවා නම් කොච්චර හොඳද ❤😢😊
@nelumnethmini1586
@nelumnethmini1586 4 ай бұрын
@premasirirandeniya
@premasirirandeniya 11 ай бұрын
Ahsa oya dana සියලුම kata mama බලනවා warhsa paw,
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 Жыл бұрын
Thank you so much for giving us ❤️ warna tele drama ❤️
@SrimalPrebodha
@SrimalPrebodha Жыл бұрын
Asha edirisinghe supeb acte...
@AmaWijewardhana-z1i
@AmaWijewardhana-z1i 18 күн бұрын
best❤
@ashankg3820
@ashankg3820 Жыл бұрын
😢😢😢 Mahiya saha Bhanu marinara mama sathutu una warshata karadarayak nathuwa Akash ekka sathutin inna labei kiyala 😢😢😢 ammo dan nam palathuru elawalu warga kanna bayai mee kathaven passe 😊 . Anyways lovely story thanks Asha.
@WimangaDarshani-mj7ji
@WimangaDarshani-mj7ji Жыл бұрын
Ane warsha mama adanawa thamath otage katha baladdi eka jeewamanai oya inna kathà oni
@kdgimhank
@kdgimhank 3 ай бұрын
12:23 අනේ මෙක බලන්න බැ වර්ශා. 12:47 මෙම බලන් ඉද්දිනම් යන්න බැ අනික් පැත්තේ කොටි 100ක් තියනවා කියුවත් දෙයියනේ😢😢❤ කොහොම දාලා යන්නද්ද එ පරිසරය එ වර්ශා🫣☹️
@haylizan6424
@haylizan6424 Жыл бұрын
isthuthi 🖤
@lankasuranga4587
@lankasuranga4587 4 ай бұрын
Ane awasane godak dukai😥😥😥
@Progamingsl97
@Progamingsl97 4 ай бұрын
වර්ෂා ආකාශ් කසාද බැන්දනම් කොච්චර ලස්සනද 😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@jenniferchandrasena5013
@jenniferchandrasena5013 Жыл бұрын
So sad
@lasikalasika5277
@lasikalasika5277 Жыл бұрын
අනේ පව් වර්ෂා හරිම දුකයි😢😢😢
@beautyofnature.360
@beautyofnature.360 Жыл бұрын
ආකාෂ් ට ඩබල් හදන්න බැරි ද😢😢
@chamindudeshan6802
@chamindudeshan6802 Жыл бұрын
2023 ❤ බලන අය ❤ 🎉ලස්සන කතාවක් ❤
@KaviKavi-lu8xe
@KaviKavi-lu8xe Жыл бұрын
ane akke ran samanalayo drama eka bagetane damme .ithiri tikath dannko
@Galla-cz1go
@Galla-cz1go 2 ай бұрын
මෙ කතාව බලද්දී ඉස්සර පුදුම ආසාවකින් බැලුවෙ😢 එත් මට මෙ කතාව බලන්න බැරි උනා මොකද මම ටිවි බැලුවෙ අනුන්ගෙ.ගෙදරකින්😢 මෙ කතාවෙ නම හොයාගන්න බැරිව ඉදියෙ😢 අද අහම්බෙන් යුටුබ් එකෙ දැක්කෙ
@thilinidhanushkayapabandar8141
@thilinidhanushkayapabandar8141 7 ай бұрын
❣️❣️❣️❣️❣️❣️
@chanakamadushanka6320
@chanakamadushanka6320 Жыл бұрын
😢😢😢❤
@shamikarathnayaka8227
@shamikarathnayaka8227 16 күн бұрын
ටෙලි නාට්‍යක් බව ඇත්ත. නමුත් හිමිවීම සහ අහිමිවීම යන හේතුකයන් මැද දෝලනය වන ආදරයක අන්දරය අවසාන මිනිත්තුව තෙක්ම හිමිවීම අපේක්ශා කලද, අවසානයේ යළි යලිත් වාරයක් ස්මතු කලේ දරාගැනීම ය.
@renukanilmini8913
@renukanilmini8913 Жыл бұрын
😭😭😭😭😭😭
@chathuramahesh2889
@chathuramahesh2889 10 ай бұрын
Antima kotasa iwara una vidiya asadaranai. Warsha pau. Monawa unath sahas wai, warshai aekatu wenna tbbe.😥
@v.n.puspalathaperera8312
@v.n.puspalathaperera8312 Жыл бұрын
Warma අවසන් කරපු විදියට දුක i
@rashmiwickramasinghe2109
@rashmiwickramasinghe2109 Жыл бұрын
😭😭😭
@SriLanka-r8p
@SriLanka-r8p Жыл бұрын
😢
@LathaJayaseeli
@LathaJayaseeli Жыл бұрын
Godak.lassana.katawek.a.wegam.arttewath.katawe.estutiyi
@සුදුබෝලේහ්
@සුදුබෝලේහ් Жыл бұрын
රණා වගේම වර්නත් බැලුවා...ලස්සනයි .දුකයි...තවත් ලස්සන කතාවක් දාන්න ආසාවෙන් බලන්න පුලුවන් ..❤❤❤
@SandamaliJayawardane
@SandamaliJayawardane 9 ай бұрын
😢
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН
Flipping Robot vs Heavier And Heavier Objects
00:34
Mark Rober
Рет қаралды 59 МЛН
Synyptas 4 | Арамызда бір сатқын бар ! | 4 Bolim
17:24
Good teacher wows kids with practical examples #shorts
00:32
I migliori trucchetti di Fabiosa
Рет қаралды 13 МЛН
අපේ ට්‍රිප් එක | Ape Trip Eka ft @ratta
19:54
ඔබ හරි අවාසනාවන්තයි
1:00:48
කඩේ යන අය -  Types of shoppers
12:47
Meanwhile in SL
Рет қаралды 263 М.
My Daughter's Dumplings Are Filled With Coins #funny #cute #comedy
00:18
Funny daughter's daily life
Рет қаралды 35 МЛН