Waru Nagen වාරු නැගෙන් Shelton Muthunamage with Marawila SANTHUR in 2010

  Рет қаралды 3,309,829

Santhur

Santhur

Күн бұрын

Band - Santhur ( ITN Rantharu Runners up 2006)
Shelton Muthunamage වාරු නැගෙන්

Пікірлер: 1 300
@harindrabandara5469
@harindrabandara5469 8 ай бұрын
2024 මේ අවුරුද්දේ අහන අය like එකක් දාගෙන යන්න
@ayeshmantha2518
@ayeshmantha2518 4 ай бұрын
Me inne
@sampathneelawatta1985
@sampathneelawatta1985 2 ай бұрын
25/07/2024 ahana mama.😁
@isurudilan5729
@isurudilan5729 Ай бұрын
😮
@dimalpriyomal665
@dimalpriyomal665 11 күн бұрын
2024 september අහන ගමන්
@saliyawasantha7690
@saliyawasantha7690 8 ай бұрын
සතියට දවසක් දෙකක් අහනවාමයි... 2024 february තව කවුද අහන්නේ... මං වගේ.. 🥰
@su3299
@su3299 7 ай бұрын
දැනුත් අහනෝ❤️❤️❤️
@DhanujaSanahas
@DhanujaSanahas 7 ай бұрын
Matath ehemai broo....mara motivation ekak thiyena sinduwak.
@udayakumara3361
@udayakumara3361 6 ай бұрын
We we
@supunmadusanka1033
@supunmadusanka1033 6 ай бұрын
Mamath patta backing
@ChaminiWeerasuriya
@ChaminiWeerasuriya 6 ай бұрын
2024/3/29....මම අහනවෝ..
@chandanapushpakumara8031
@chandanapushpakumara8031 Жыл бұрын
දැන් ඉන්න තරුණ පරපුර දන්නෙවත් නෑ මේ ගීත .❤❤❤❤දැනෙන ගීත තමයි මේවා .නිවන් සුවය ලැබේවා කලාකරුවාණෙනි
@ShanuJayashan-o3m
@ShanuJayashan-o3m 9 ай бұрын
😢
@menakaekanayake4289
@menakaekanayake4289 8 ай бұрын
Kiyalaa wadak naha ahalawath nathuwa athi
@madushanka6173
@madushanka6173 5 ай бұрын
❤❤❤❤
@kavindu5475
@kavindu5475 Жыл бұрын
2023 අහන්නේ මං විතරද 😍
@nalakadananjaya-sl8rx
@nalakadananjaya-sl8rx 7 ай бұрын
2024ahana aya oinnawa
@asankajayathilaka2852
@asankajayathilaka2852 Жыл бұрын
මේ සින්දුවට මෙච්චර ලස්සනට පුරවල වෙන කිසි බෑන්ඩ් එකක් ගැහුවෙ නෑ. ලීඩ් කීබෝඩ් ඩ්‍රම් නියමයි.
@navirusaviyafund
@navirusaviyafund Жыл бұрын
paka thamaye
@FREEDOM-94-
@FREEDOM-94- Жыл бұрын
මාත් හොයනවා තාම සෙට් උනෙ නෑ
@sarathedirisingha6378
@sarathedirisingha6378 Жыл бұрын
අනිවාර්යයෙන්ම 💯
@RangaPerera-zn2ys
@RangaPerera-zn2ys Жыл бұрын
Apith ahanawa thamath
@wixkariyawasam4995
@wixkariyawasam4995 10 ай бұрын
සනිදප ගහනවා
@dileepsaranga5968
@dileepsaranga5968 Жыл бұрын
2023 01 01 අද..🌹🌹 මේ අවුරුද්දේ අහන අය like එකක් දාගෙන යන්න..🌺
@shashkzn6433
@shashkzn6433 Жыл бұрын
Hamadama ahano👌
@dimanthakosala4370
@dimanthakosala4370 Жыл бұрын
2023.02. 25
@hesandujayawardhana3195
@hesandujayawardhana3195 Жыл бұрын
2023/04/04
@JayaSriLankaNetwork
@JayaSriLankaNetwork Жыл бұрын
2023-04-30
@udayangarox
@udayangarox Жыл бұрын
2023/06/10
@prasangiauwardt346
@prasangiauwardt346 Жыл бұрын
වාරු නැගෙන් සිත වීරිය එන්නට අතුරේ යනෙනා ගමනේ හීන් සීරුවේ පහළ බසින් පුත ගොම්මං අඳුරයි මග එන්නේ // මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු නිරතුරු දෑසින් මතුවෙන්නේ මලේ කඳුළු වැල් සිතේ කඳුළු බිඳු නිරතුරු දෑසින් මතුවෙන්නේ සිතේ තියෙන දුක නෙතින් දරාගෙන කවදා සැනසුම් ලැබ ගන්නේ වාරු නැගෙන් සිත වීරිය එන්නට අතුරේ යනෙනා ගමනේ හීන් සීරුවේ පහළ බසින් පුත ගොම්මං අඳුරයි මග එන්නේ මව්පිය දෑතේ සවි බල සිඳීලා ජීවිතයේ මේ සැන්දෑ යාමේ මව්පිය දෑතේ සවි බල සිඳීලා ජීවිතයේ මේ සැන්දෑ යාමේ සුහුඹුල් දෑතට වරම් ලැබීයන් පෙරුමන් පුරනා සංසාරේ වාරු නැගෙන් සිත වීරිය එන්නට අතුරේ යනෙනා ගමනේ හීන් සීරුවේ පහළ බසින් පුත ගොම්මං අඳුරයි මග එන්නේ ගායනය - ෂෙල්ටන් මුතුනමගේ තනුව - නීල් වර්ණකුලසූරිය පද - සුනිල් යෝගේන්ද්‍ර
@mahindajayathilake7080
@mahindajayathilake7080 Жыл бұрын
Thanks for your lyrics..
@yonakajeewan1565
@yonakajeewan1565 Жыл бұрын
💚❤
@oshanprabath9231
@oshanprabath9231 Жыл бұрын
😉😉
@ajithnishantha3719
@ajithnishantha3719 Жыл бұрын
❤❤❤
@kashmirathirukshi8601
@kashmirathirukshi8601 7 ай бұрын
ඔයා නම් 👍
@uzmanaisher9445
@uzmanaisher9445 2 жыл бұрын
අඩෝ ඒ කාලේ මෙහෙම clear එකට බැක් කරා කියන්නේ.......අපරාදේ අදත් තියෙන්න ඕන බෑන්ඩ් එකක් මාරවිල සන්තූර්....❤️❤️❤️❤️❤️👍👍👍👍 සුපිරිම වැඩ්ඩෝ ටිකක්...දැන් තියන කසිකබල් බෑන්ඩ් වගේද බන්.
@dimanthakosala4370
@dimanthakosala4370 Жыл бұрын
Ekagai
@piyumallakshan865
@piyumallakshan865 Жыл бұрын
Ekagai bn me gahilla gahanne na loku band wath
@SanthurBandSL
@SanthurBandSL Жыл бұрын
ගොඩක් ස්තූතියි
@GuitarKolla102
@GuitarKolla102 Жыл бұрын
මාරවිල සන්තූර් ආයෙත් සෙට් කර ගන්න ඒක මරු ❤️❤️
@damithindika8796
@damithindika8796 Жыл бұрын
ඔව් බන් සුපිරි නෙද මාරම බැකින් එකක් දෙන්නෙ මෙ බැන්ඩ් එකත් එක්ක හැරෙන්නවත් දැන් ඉන්න අලුත් බැන්ඩ් ටිකටනම් ,සහරා ප්ලැෂ් ,බැජි එහෙම අහන් ඉන්න පුලුවන්ද බැජි ඩ්‍රමා එහෙම ගහද්දි 🙂
@අවියා-බ2ම
@අවියා-බ2ම 2 жыл бұрын
අදටත් ඉතිම් මෙව්වට ගහන්න සිංදුත් නැ බැකින් ඇත්තෙත් නැ ❤️❤️
@ruwanruwan2362
@ruwanruwan2362 2 жыл бұрын
Aniwaren
@warunaperera4889
@warunaperera4889 Жыл бұрын
aniwa 👍
@krishanthilanka6410
@krishanthilanka6410 Жыл бұрын
මාරම ලස්සනයි
@evozyvox.9520
@evozyvox.9520 Жыл бұрын
එකගයි බොසා 🤘
@nadeshanadesha
@nadeshanadesha Жыл бұрын
Anewa bro
@thaselathejan7519
@thaselathejan7519 7 ай бұрын
2024ත් අහන අය කො❤
@ipushpikaishara9532
@ipushpikaishara9532 2 жыл бұрын
මාරවිල සන්තූර්,,,ITN රන්තරු වලින් ආපු සුපිරි කොල්ලෝ සෙට් එකක්,,,මතක් වෙද්දී සතුටුයි ,,,,අයෙත් මේ බෑන්ඩ් එක එනවනම් සුපිරි
@yasithaliyanage6667
@yasithaliyanage6667 11 ай бұрын
kisima kalabalayak nethuwa becking karana lassana.pissu hedenawa
@sujithdias5536
@sujithdias5536 Ай бұрын
Maarawila santhur mamath kemathi saddayak.
@eramusicstudio3599
@eramusicstudio3599 9 ай бұрын
අවුරුදු 35කට දැකපු හොදම බැකින්. මාරවිල සන්තුර්❤❤ ඩ්‍රමා පට්ටයි❤❤❤
@tharusha561
@tharusha561 2 жыл бұрын
මෙන්න ඩ්‍රමා... සුපිරිනේ රොෂාන් පෙරේරා වගේ drums King 🥰🥰🥰🥰🥰🥰
@greatmusicians8310
@greatmusicians8310 2 жыл бұрын
මමත් දැක්කේ එ wage
@malindradesilva6862
@malindradesilva6862 11 ай бұрын
පක😂 රොශාන්ව කරේ තියාගෙන ගහයි
@wasanthadeshapriya2391
@wasanthadeshapriya2391 Жыл бұрын
90 දසකයේ අහපු ලස්ස සින්දු ..නිවන් සුව පතමි හදවතේ නොමියන කලාකරුවාන්නි ....
@kamalchandana7119
@kamalchandana7119 2 жыл бұрын
2022 අහන්නේ මං විතරද ❤️
@aseladanushka1433
@aseladanushka1433 2 жыл бұрын
Mamath ahanawa,,patta numbers akak tamai,sound supiri❤️
@NidukKalhara
@NidukKalhara 2 жыл бұрын
😌🙌
@sajithapriyadharshana7206
@sajithapriyadharshana7206 2 жыл бұрын
ඉන්නවා....
@walnera123
@walnera123 2 жыл бұрын
Hamadama ahanawa.. marawila santhur.. best upcoming band..
@ADO-අඩෝ-p4k
@ADO-අඩෝ-p4k 2 жыл бұрын
අපිත් 2022
@chamikaragunawardana7442
@chamikaragunawardana7442 Жыл бұрын
Music පරණ වෙන්නෙ නැති උනාම සින්දු පරණ වෙන්නෙ නෑ 2023 ❤️
@RangaPerera-zn2ys
@RangaPerera-zn2ys Жыл бұрын
Aniwaryen mewata Gahanna sindu na
@evozyvox.9520
@evozyvox.9520 Жыл бұрын
2023 ත් අහන්නෙ මම විතරද ❤
@anjalivijayange392
@anjalivijayange392 Жыл бұрын
නොදන්නා පුංචි කාලේ අපිව වඩාගෙන හුරතල් කරපු ආදරණීය ෂෙල්ටන් අන්කල් හැබැහින් දකින්න පින මදි උනා..ලබන ආත්ම යක හරි මුණ ගැහෙන්න ප්‍රාර්ථනා කරනවා....පින් අනුමෝදන් වෙත්වා අන්කල්ට🙏🙏
@asankadeshapriya7933
@asankadeshapriya7933 Жыл бұрын
@prasannasanjeewa8674
@prasannasanjeewa8674 10 ай бұрын
Budusaranai devipihitai
@Nilantha123-ib7oo
@Nilantha123-ib7oo 2 ай бұрын
@Nilantha123-ib7oo
@Nilantha123-ib7oo 2 ай бұрын
@sarathedirisingha6378
@sarathedirisingha6378 Ай бұрын
ආදරණීය ෂේල්ටන් මුතුනමගේ කලාකරුවානනි ඔබතුමාට උතුම් නිවන් සැප ලැබේවා 🙏🙏🙏🥲🥲🥲
@chamaradhanushka723
@chamaradhanushka723 11 ай бұрын
මේ සoගීත කණ්ඩායම ආයෙත් set වෙනවා නම් ...❤️👌
@sarathedirisingha6378
@sarathedirisingha6378 2 ай бұрын
❤❤❤❤🎉
@irugalbandaralageamilamadu4129
@irugalbandaralageamilamadu4129 3 жыл бұрын
ඇත්තටම ස්ටුඩියෝ Recording එකක් වගේ මේ Backing එක.මේ බෑන්ඩ් එක අදටත් තිබුණානම් දැන් තියන ගොඩාක් බෑන්ඩ් කැලේ.
@walnera123
@walnera123 3 жыл бұрын
Best band I really loving 😍 marawila santhur..
@subodha87
@subodha87 2 жыл бұрын
Meka thama tiyenawa,out show karan na
@supunmalintha6950
@supunmalintha6950 2 жыл бұрын
😅🏧🌎Ummmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmaaaaaaahව්ව්ව්ව්ව්ව්ව්ව්ව්වෙව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්වේඒඑව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්ව්
@kosalakumara8108
@kosalakumara8108 2 жыл бұрын
Pulls gmy
@mudithaliyanaarachchi3942
@mudithaliyanaarachchi3942 2 жыл бұрын
Aththamai supiri
@chamaradhanushka723
@chamaradhanushka723 Жыл бұрын
පට්ට සුපිරි backing ❤👌 කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ....❤🎸
@FREEDOM-94-
@FREEDOM-94- Жыл бұрын
ඔව් බන් මම් මේ සින්දුව බැලුවා අනිත් බෑන්ඩ් වල play කරන විදිය.එත් මේ විදියට සුපිරියට play කරන බෑන්ඩ් එකක් තාම සෙට් උනේ නෑ.මේ සින්දුවට.
@nuwanshirantha169
@nuwanshirantha169 Жыл бұрын
​@@FREEDOM-94-❤
@chamindaruwan5617
@chamindaruwan5617 4 ай бұрын
Absolutely true
@sanjusanju4209
@sanjusanju4209 3 жыл бұрын
අඩෝ මෙන්න බෑන්ඩ්.මේව ඕන බන් පවතින්න.දැන් තීන කසි කබල් බෑන්ඩ් වගේද.ස්ටූඩියෝ කොලිටි එකක් 😍❤❤❤
@ඩිංගාමල්ලි
@ඩිංගාමල්ලි 3 жыл бұрын
අනිවා.. බන් මේ band එක නැද්ද දැන්
@sanjusanju4209
@sanjusanju4209 3 жыл бұрын
@@ඩිංගාමල්ලි දැන් නෑ මචෝ.අපරාදෙ.හොඳ ගමනක් යන්න තිබ්බ බෑන්ඩ් එකක්
@salonabhi526
@salonabhi526 3 жыл бұрын
සිරා මචන්
@සංජා-භ6හ
@සංජා-භ6හ 3 жыл бұрын
Mokadda Kasi kabal
@kosalaweerakoon7774
@kosalaweerakoon7774 2 жыл бұрын
@@ඩිංගාමල්ලි මාරවිල සන්තූර්.දැන් නෑ මම හිතන්නෙ
@charithmaduranga957
@charithmaduranga957 3 жыл бұрын
මාරවිල සන්තූර් 💥❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥දැන් තිබුණනම්..😥😥😥😥
@yohan-amaradasa.
@yohan-amaradasa. 2 жыл бұрын
Yes bro
@prabhathjayasinhe3119
@prabhathjayasinhe3119 2 жыл бұрын
සැග්මා,පොල්ගහවෙල හොරයිෂන්,මාරවිල සන්තූර්,මාතර C, ITN රන්තරු වැඩ්ඩෝ....පිස්සුවෙන් බැලුවෙ ඒ කාලේ..කඩුවෙල ශුිමත්ලගෙ ඉඩං ඉඩං කොළඹ රටේ ඉඩං ගනං තාමත් කියවෙනවා නිකම්ම....
@SanthurBandSL
@SanthurBandSL 2 жыл бұрын
ඒ කාලේ ඔච්චර මතකයි කියන්නේ කොච්චර දෙයක්ද..ස්තූතියි ගොඩක්..
@roshandilruk2629
@roshandilruk2629 Жыл бұрын
Serandib nainamadama...
@PasanSameera
@PasanSameera 7 ай бұрын
ඇයි මචං නයිනමඩමේ සෙරන්ඩීප්, හික්කඩුවේ තුර්යා... 😊
@lahiruruwan6667
@lahiruruwan6667 3 жыл бұрын
හොඳ ආත්ම භාවයක ඉපදේවා, නිවන් සුව ! සොඳුරු කලාකරුවානනි!
@ajantharajapaksha9333
@ajantharajapaksha9333 2 жыл бұрын
ආයෙ ඉපදෙන්නයි නිවන් සුවයි දෙකක් බෑ එකක් කියපිය.
@joyful2402
@joyful2402 2 жыл бұрын
@@ajantharajapaksha9333 අඩෝ ඒක 🤣🤣🤣
@luckyvlogs5135
@luckyvlogs5135 2 жыл бұрын
බෑන්ඩ් එකනම් ආය කියලා වැඩක් නෑ. සිරාවටම සුපිරී. බැකින් නම් ඉතිං පිස්සුවක් 😍❤🔥
@basnayakabasnayake8048
@basnayakabasnayake8048 Жыл бұрын
Mewa tamai sindu adamen adatat adari.❤❤
@akashsansala
@akashsansala 7 ай бұрын
2024 අහන අය ❤️
@pemodhchathura2334
@pemodhchathura2334 3 ай бұрын
@SasenWanasinghe
@SasenWanasinghe Ай бұрын
❤❤
@gihankavinda5661
@gihankavinda5661 3 жыл бұрын
අද දින දැයෙන් සමු ගත් ශෙල්ටන් මුතුනමගේ කලා කරුවානනි ඔබට නිවන් සුව............
@gamageamila8886
@gamageamila8886 2 жыл бұрын
Cvvrxď earfulewr
@Nuwan2030
@Nuwan2030 3 жыл бұрын
ලස්සනට බැක් කරනවා. අද කාලේ තියෙන්න ඕන බෑන්ඩ් එකක්.
@karinasotova1766
@karinasotova1766 3 жыл бұрын
*Only 18* 👇👇👇 884263.loveisreal.ru
@susanthagalappaththi2913
@susanthagalappaththi2913 2 жыл бұрын
@@karinasotova1766 qqq
@sangeethsankalpa6371
@sangeethsankalpa6371 4 жыл бұрын
2020 අහන්නෙ මම විතරද? අර්නි පීරිස් සහ චමින්ද මහත්මාගෙ ඉන්ටවිව් එකක් බලලා මෙ සින්දුවෙබේස් පාර්ට් අර්නි ගහපු නිසා අහන්න ආස හිතුනා.
@nalinmanjula316
@nalinmanjula316 4 жыл бұрын
Hi
@dineshdperera7997
@dineshdperera7997 3 жыл бұрын
ඉන්නවා අද මං 😂
@haresheranga
@haresheranga 3 жыл бұрын
මාත්! ඒක මරු වැඩක්!
@madusamu5807
@madusamu5807 3 жыл бұрын
Shivantha franndo.. voice of musicos 👍
@walnera123
@walnera123 3 жыл бұрын
Link eka ewannako
@madurapriyankara7600
@madurapriyankara7600 Жыл бұрын
අනේ දෙයියනේ මේ සෙට් එක බෑන්ඩ් එක ආයෙත් එනවනම් සුපිරි .මේ වගේ බැකින් එකක් 90 දශකයේ ඉපදුන මං සන්ෆ්ලවර් බෑන්ඩ් එකෙන් ඇරෙන්න කවදාවත් රස විදල නෑ 😢
@harahanashi7397
@harahanashi7397 3 жыл бұрын
පට්ට ආසම සින්දුවක් ..අහලා ඇති අනන්තවත්❤😥
@ranathfernando7638
@ranathfernando7638 3 жыл бұрын
මාරවිල සන්තූර් 😍😍
@sarathedirisingha6378
@sarathedirisingha6378 10 ай бұрын
❤❤❤❤❤❤❤❤❤
@poornasubasinghe5768
@poornasubasinghe5768 2 жыл бұрын
සුපිරි බැකින් බොක්කෙන්ම බැක්න් කමිපියුටර් බැකින් නෙමෙයි 👍👍👍
@thusithahemani664
@thusithahemani664 Жыл бұрын
අහනවනම් මෙන්න සිංදු එදත්,, අදත්,,.. ඉදිරියටත් මේවට ගහන්න වදන් නැහැ ❤️❤️❤️❤️
@tharusha561
@tharusha561 2 жыл бұрын
Sunflower වගේ පට්ටනේ ❤❤❤❤
@nishansameera595
@nishansameera595 3 жыл бұрын
සෙට් එකම එල කිරි යකෝ.....අහන් ඉන්න පුලුවන් හදවතින්ම ජය
@dineshdperera7997
@dineshdperera7997 3 жыл бұрын
Band එක පට්ට. ලීඩ් ගහනව ඇගට වත් නොතේරී 😍😍💐💐
@cweerasuriya9094
@cweerasuriya9094 3 жыл бұрын
ඩ්‍රමා නියමයි
@anusongs6629
@anusongs6629 2 жыл бұрын
Macho Ubalaa ..Bauddha Darashanaya Pili gannawada ? Loka Janagahanaya Wadi nisaa....Siduwana Parisara Haaniyen ...Me Loke Surakshitha Karanta nam ....60% K Withara Janathaawa Maranna Wenawaa Kiyalaa ..Me Loketa Love Karana ... Batahira Parisara wedee Widwath Madullakin..Gaththu Theeranaya Thamai ...C0vid 19 + Kara Kara ... Minissu AArthika Athinuth Watta Wattaa Yanne ....Grahachaare Hati Thamai Jothisayata Anuwa...Api Piliannawaa...Me Wade A udawiya Digatama Karoth . Labana AAthme Upadinne Apaaye..... Ne Neda ? ... Loketa AAdare Karalaa Minissu Duk deelaa Marana Pawane Ne Patisan Denne ne ... A De Niwaradiwa Hasurawanta nam ... Ape Rata Awrudu 03kin Swayan poshitha Karanta One.... Siyalu Salasum ..Pilibada Hoda Awabodhayak Thiyenne... G Sudassi thero Kiyana Facebook Ake Inna Haamuduruwanta ..Ogllonta Puluwan nam ...Janaadhi Pathita ..Upades Labaa Denna A Haamuduruwanwa Sam banda Karalaa Denna .. Oyaalaa Praarthanaa Karana Bodhiyakin Niwan Dakinna Sansaare Yam Dawasaka .. Theruwan Saranai
@pubudumadusanka1255
@pubudumadusanka1255 3 жыл бұрын
සුවහසක් සිත් සුවපත් කල හඩක් ඔබට නිවන් සුව කලාකරැවානෙනි
@chamindawanniarchchi2210
@chamindawanniarchchi2210 2 жыл бұрын
තත
@uddhikaaluthgamage1758
@uddhikaaluthgamage1758 Жыл бұрын
@maduraprabath7794
@maduraprabath7794 Жыл бұрын
2022,10,26 මේ අදත් මම මේක අහනව.. කලින් විදියටම අදටත් හදවතටම දැනෙනව.. ඒක තමයි ඇත්ත....
@sampathmahiti223
@sampathmahiti223 Жыл бұрын
අනිවාර්යයෙන් ම...ඒ රහ
@susanthahewamudalige5538
@susanthahewamudalige5538 Жыл бұрын
2022.12.02.🤩🤩
@Veneeshaofficial
@Veneeshaofficial Жыл бұрын
අවුරුදු 11ක් ගිහින්🥺❤️😱 2023 අහන අය කෝ 💙😌🖤❤️
@baranadammika9304
@baranadammika9304 Жыл бұрын
😍😍😍
@charithcharith7895
@charithcharith7895 Жыл бұрын
inno
@nuwanchamaralk2450
@nuwanchamaralk2450 Жыл бұрын
දෙනවා රිදෙන්නම♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🔊🔊🔊🔊🔊🔊🎶🎶🎶🎶🎶🎶🎶🔊🔊♥️
@dineshwijesinghe3382
@dineshwijesinghe3382 Жыл бұрын
❤...yeah
@namalranathunga3556
@namalranathunga3556 Жыл бұрын
❤😘
@theislandofceylon5516
@theislandofceylon5516 2 жыл бұрын
BASS ,LEED PART EKA ගානට ගලපනවා කියන්නෙ සුපිරි තමා ආ අද හිටියනම් මෙ සෙට් එකම😪
@shinthakagayan3994
@shinthakagayan3994 Жыл бұрын
2023 අදටත් අහන්න පුලුවන් සිංදු ..
@anjalivijayange392
@anjalivijayange392 Жыл бұрын
අනේ හුඟක් දුකයි අන්කල්... මතක් කරනවා අපේ පුංචි කාලේ අපේ අම්මා...
@thilinarathnasiri1145
@thilinarathnasiri1145 Жыл бұрын
අවුරුදු 10 කට කලින් Superb backing Clear sounds සුපිරිම වැඩ්ඩෝ ටිකක් නිවන් සුව අත්වේවා ෂෙල්ටන් මුතුනමගේ කලා කරුවනනි
@gameworld3959
@gameworld3959 3 жыл бұрын
මොකද්ද band eka දැන් නැ ද මෙක පිස්සු හැදෙනවා ft ලස්සනයි
@wimarshanaudayantha6562
@wimarshanaudayantha6562 Жыл бұрын
ජීවමාන සින්දු ❤️❤️❤️❤️❤️
@SampathDelgahagoda
@SampathDelgahagoda 5 ай бұрын
කොච්චර ඇහැව්වත් ඇතිවෙන්නේ නැති ගීත තමයි මේවා ♥️🌼🌹♥️🌼🌹♥️🌹🌼♥️
@sadaya9168
@sadaya9168 Жыл бұрын
2023 ත් මං අහනවා හරිම ලස්සනයි
@swarnathilini9083
@swarnathilini9083 2 жыл бұрын
සුපිරිම සින්දු සහ හඩ නිවන් සුවය ලැබේවා ඔබට
@chaminda3027
@chaminda3027 2 жыл бұрын
මාරම ක්ලියර් බන් සවුන්ඩ්ස් ❤❤
@tharaka5598
@tharaka5598 Жыл бұрын
පට්ට නීට් බැකිං.අදත් තිබුනනම් සුපිරි බෑන්ඩ් එකක්.අපිත් 2009 2010 බෑන්ඩ් ගැහුවා පොඩි පොඩියට.ඒ කාලෙ එහෙන් මෙහෙන් සන්තූර් play කරපුවා එහෙම බලලා තියෙනවා.අද තියෙන අර බොරුවට කෑ ගහන ගෝත බෑන්ඩ් වගේද. පට්ට 🔥🖤
@dilippoco7740
@dilippoco7740 3 жыл бұрын
ස්වර්ග මොක්ෂ සුවය ඔබ තුමාට..!
@traveltectours6561
@traveltectours6561 2 жыл бұрын
සින්දු නම් සින්දු 2022 පෙබරවාරි 16 කව්ද අහන්නේ ? 🔥😌👌💖💖💐
@සුදුපුංචා-ට3ඩ
@සුදුපුංචා-ට3ඩ 4 жыл бұрын
හොද අනාගතයක් තියෙනවා ඔහොම ගහමු... සන්පලවර් මතක් උනා අසද්දී...
@SanthurBandSL
@SanthurBandSL 3 жыл бұрын
thanks
@samanchandrasiri2069
@samanchandrasiri2069 3 жыл бұрын
;suppa
@thusharasampath8349
@thusharasampath8349 2 жыл бұрын
සන්ෆ්ලවර්ස් සද්දෙ. එළකිරි.
@musicoriginal4134
@musicoriginal4134 2 жыл бұрын
Sulflower
@emesnature
@emesnature Жыл бұрын
​@@SanthurBandSL දැන් ඔයාලගේ බෑන්ඩ් එක නැද්ද?
@sachitheshan9909
@sachitheshan9909 3 жыл бұрын
සන්තූර් මාරවිල
@DineshOnline
@DineshOnline 3 жыл бұрын
පට්ටම බැකින් පාරක් 💗💗 මාරවිල සන්තුර් 😍😍
@sarathedirisingha6378
@sarathedirisingha6378 10 ай бұрын
❤❤❤❤❤❤❤❤
@wijayabandara9810
@wijayabandara9810 5 ай бұрын
2024 තාමත් අහනවා ❤
@krishanthajayasooriya5506
@krishanthajayasooriya5506 Жыл бұрын
ගොඩක් රසවත් සිංදු. මේ සිංදු අහන උන් ජීවිතේ නැතිකරගන්න තරම් බොලද වෙන්නෙ නෑ ❤❤❤❤
@romeshnamal5504
@romeshnamal5504 2 жыл бұрын
2022 අප්‍රියෙල් අන්තිම මේ බලන්නෙ කන්න බොන්න නැතුව අපිව මැරෙයි තව මාසකින් දෙකකින් ගෝටා යන්නැ තවම නම් ඉදිරි අනාගතයෙ පන රැක ගත්ත උන් දකීවා😪😪😪😪
@prasannapradeep3583
@prasannapradeep3583 2 жыл бұрын
Patta lassana song ekak සොඳුරු කලාකරුවානනි ඔබට නිවන් සුව 😥
@malinda460
@malinda460 29 күн бұрын
මේ සිංදුව ඇහෙනකොට නම් හිතට මාරම දුකක් දැනෙන්නේ...........ගමේ ගෙදර ආච්චී.....සීයා.... අප්පච්චී.........😢😢😢😢මාරම දුකක් දැනෙන්නේ.......එයාලා අද හිටිය නම් 😢😢😢2024/09/07 from canada
@Udumbara568
@Udumbara568 Жыл бұрын
සංගීත සංකලනය වගේම ඉහල ප්‍රවීනත්වයක් තිබෙන බව වාදනය අහද්දි හොදට දැනෙනවා
@vimukthidarshana4258
@vimukthidarshana4258 3 жыл бұрын
සන්තූර්....♥️♥️♥️♥️♥️♥️😋😋😋😋😋😋👌👌👌👌👌👌👌 ආදරෙයි ඒ රසයට.....නොමැකෙන ❤❤❤
@rasikaprasad8539
@rasikaprasad8539 3 жыл бұрын
මෙන්න සින්දු අහන්න අහන්න අහන්නමයි හිත බන් ❤️❤️❤️
@breathingminutes7074
@breathingminutes7074 3 жыл бұрын
Those days my Favorite song ,, , , ඔබට නිවන්සුව
@yohan-amaradasa.
@yohan-amaradasa. 2 жыл бұрын
Thos days kiwwe
@preethieapasingha452
@preethieapasingha452 Жыл бұрын
Drums....very clear & similar to Roshan aiyya 's (Roshan Perera)playing 👍
@madurangakarunanayake3239
@madurangakarunanayake3239 2 жыл бұрын
එකෙන්ම සුපිරි බැකින්එකක්.👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
@rukshanrathnayake6387
@rukshanrathnayake6387 3 жыл бұрын
නිවන් සුව ඔබතුමාට!!
@hasitharuwan7992
@hasitharuwan7992 Жыл бұрын
2023 අහන්නේ මන් ව්තරද. කොච්චර ඇහුවත් එපා වෙන්නාහ
@prasadnadeeshanka5408
@prasadnadeeshanka5408 Жыл бұрын
බැකින් එකනම් සුපිරි මාර පැහැදිලිව තියනවා ....
@AshikaDilshan
@AshikaDilshan 4 ай бұрын
හිතට දැනුනූ සිංදුවක් ❤️🎧
@asankaniroshan1942
@asankaniroshan1942 3 жыл бұрын
මං මේ සිංදුව youtube ඇහුවා. සුපිරිම බැකින් දෙන්නේ මෙයාලා තමයි
@ගල්පාත-ඵ1ස
@ගල්පාත-ඵ1ස 2 жыл бұрын
නෑ අර්ණි පිරිස් & සහරා.
@dameeralakmal5762
@dameeralakmal5762 22 күн бұрын
2024 සැප්තැම්බර් සුපිරි සින්දු මේවා ❤️😍😍😍😍
@kasundhananjaya9767
@kasundhananjaya9767 3 жыл бұрын
මාරවිල සන්තූර්......එල එල.....💯💯💯👍👍👍👍
@niroshanpatric8495
@niroshanpatric8495 3 жыл бұрын
ITN රන්තරු සොයාගැනිමක්
@tharindushiran4451
@tharindushiran4451 2 ай бұрын
ජීවිත කාලෙම අහන්න පුලුවන් සිංදු ....❤❤❤ නිවන් සුව ඔබට...!
@sudeshdisanayaka1951
@sudeshdisanayaka1951 3 жыл бұрын
සුබ ගමන් කලාකරැවනි😢
@prabathariya2199
@prabathariya2199 Жыл бұрын
Supiri
@RanjithKumara-v9m
@RanjithKumara-v9m 12 күн бұрын
2050ජීවත් වෙලා හිටියොත් අහනවා😍😍😍
@nishansameera595
@nishansameera595 3 жыл бұрын
අඩෝ backing පට්ට බන් එකෙන්ම ......මාරම balanse බන්
@හීන්බඩා
@හීන්බඩා 2 жыл бұрын
❤❤❤❤❤❤🤩🤩🤩😘😘😘😘😘🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐 නිවන් සුව ලැබේවා 😭🙏
@rumeshmadusha1703
@rumeshmadusha1703 Жыл бұрын
අඩෝ සම්මාන දිපල්ලා බැන්ඩ් එකට❤️
@rajuprasad4622
@rajuprasad4622 3 ай бұрын
Munuth hodai back karanawa..sunflower sanidapa flash back latai sammana denna oni oya band karapuwa anith band walata karanna bari wuna
@chathurasamaraweera2929
@chathurasamaraweera2929 3 жыл бұрын
නිවන්සුව ලැබේවා කලාකරුවානනි
@indikadesilv2712
@indikadesilv2712 3 жыл бұрын
මෙන්න සිංදු එළ එළ
@supunliyanage8429
@supunliyanage8429 8 ай бұрын
2024 වෙලත් තාමත් අහනවා. ඒ රහ. ආදරෙයි පැලෙන්න❤❤❤🔥👊😁
@sampathmahiti223
@sampathmahiti223 Жыл бұрын
හදවතේ ගායකයෙක්
@sarathdissanayake8370
@sarathdissanayake8370 16 күн бұрын
2024 september 20.තාමත් ආසය.ආදරෙයි ❤
@mudiyanserala5579
@mudiyanserala5579 2 жыл бұрын
ලංකාවෙ අංක එකේ බෑන්ඩ් එක කියල ලේබලෙ වදින්න කලින් ....අංක එක යැයි සිතාසිටින බෑන්ඩ් විසින් වල කපන ලදී....
@s.nilukshan7929
@s.nilukshan7929 5 ай бұрын
ඒ කාලෙ තිබ්බ Band වලින් playerslage දක්ෂතාවයයි Sound engineerge Technical දැනුමයි එකට Sync උන එකම Band එක . 😍❤️🎶 අදත් කට්ටිය එකටම හිටියනම් කියලා හිතුන වාර අනන්තයි ...😑💔
@lalith9415
@lalith9415 2 жыл бұрын
Sound Quality යි . දයානන්ද පෙරේරා ද.. අපේ හදවතේ තවමත් රැඳෙන ගිත..
@LasanthaPrabath-w5c
@LasanthaPrabath-w5c 6 ай бұрын
අදටත් නොමැරෙන සිංදු ❤❤❤❤
@sanathjayasekara4736
@sanathjayasekara4736 3 жыл бұрын
නිවන් සුව අත්වේවා සහෝදරයා ට.
@asukaedirimuni112
@asukaedirimuni112 Жыл бұрын
ලගදි ඇහුවේ 🔥 අපරාදෙ සෙට් එක නෑ නේ අද
@malindradesilva6862
@malindradesilva6862 Жыл бұрын
Wow...wath a backing 🙏❤😘
@chamindachaminda5748
@chamindachaminda5748 10 ай бұрын
සතුටුයි අඩමිබරයි හොද සින්දුවක් සංගිත කන්ඩායමත් හොදට වැඩෙකරනවා. ජය නියතයි
@amilamagammana8529
@amilamagammana8529 2 жыл бұрын
ආදරෙයි patta band
@akilashihan6316
@akilashihan6316 Жыл бұрын
අවුරුදු 11 මාරම ලස්සන සිංදුවක් අහනකොට දැනෙන හැඟීම පුදුමාකාරයි 💯🥲🥲🙏
@masahirmohomed2656
@masahirmohomed2656 3 жыл бұрын
මම අාසම කලාකරැවානනි ඔබට නිවන් ස්‍රව ලැබෙිවා.
@LasanthaPrabath-w5c
@LasanthaPrabath-w5c 4 ай бұрын
නොමැරෙන සිංදු ❤❤❤ නිවන් සුව ලැබේවා කලාකරුවානනි !!!!
@kaushalyamadushani7476
@kaushalyamadushani7476 3 жыл бұрын
නිවන්සුව ලැබේවා!!!
@SajithSilva-vn3ec
@SajithSilva-vn3ec 2 ай бұрын
අඩේ මාත් අද දවසට මේ පස්වෙනි පාර අහන්නෙ වැඩ කරන බස් එකෙත් අහනවා
Don't look down on anyone#devil  #lilith  #funny  #shorts
00:12
Devil Lilith
Рет қаралды 23 МЛН
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 22 МЛН
小路飞嫁祸姐姐搞破坏 #路飞#海贼王
00:45
路飞与唐舞桐
Рет қаралды 27 МЛН
Shelton Muthunamage nonstop with Marawila SANTHUR
9:06
Santhur
Рет қаралды 73 М.
Punsiri Soysa With Flashback | Best Artist Backing | පුන්සිරි සොයිසා හොදම ටික
20:43
Music kalderama (මියුසික් කල්දේරම)
Рет қаралды 1,4 МЛН
shelton muthunamage sanidapa live in giriulla
25:14
Mayura Dananjaya
Рет қаралды 288 М.
Asik - CONTROL
3:51
Asik Music
Рет қаралды 225 М.
ИРИНА КАЙРАТОВНА  - 30 НЕ АУТ [MV]
3:42
ИРИНА КАЙРАТОВНА
Рет қаралды 290 М.
akimmmich & bimo - QAITADAN BASTAMA| lyric video
2:38
akimmmich
Рет қаралды 259 М.
Bagalau
3:29
Әсет Есжан - Topic
Рет қаралды 108 М.
Eminem - Temporary (feat. Skylar Grey) [Official Music Video]
5:03
EminemVEVO
Рет қаралды 10 МЛН