තැලෙන්න තැලෙන්න රස එලවලු 🤗🤗🥰🥰🥰

  Рет қаралды 50,219

Waruni’s world

Waruni’s world

Күн бұрын

Пікірлер: 661
@Heavenonearth89
@Heavenonearth89 Жыл бұрын
ඔයා හරී...සතුටින් ජිවත් වෙන්න ලොකු ලොකු දේවල් ඕනි නෑ...ගෙදර ලස්සනට තියාගන්න වැඩ ටික පිලිවෙලට කරගත්තම ඒක මාර සතුටක්... ඔයාගේ වීඩියෝ වලින් ගොඩක් හිත හැදෙනවා...ජීවත් වෙන්න ආස හිතෙනවා...ගොඩක්ක් ස්තූති ඔයාට... එවගේම හැම සතුටක්ම ලැබෙන්න කියල මං ප්‍රාර්ථනා කරනවා.... තෙරුවන් සරණයී....
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
@sandhayakanthi8682
@sandhayakanthi8682 Жыл бұрын
ඔයා කොහොමත් හරිම වාසනාවන්ත දරුවෙක්. ඒ ඔයා සසරේ කරන ලද කුසලයන් තමයි. මේ සසරින් එතෙර වනතුරු ඔයා ඒ විදියටම උපදීවා. ඊලඟට ඔයාට කියන්න ඕන ඔයා ගෝවා කොල මැල්ලුම හදපු විදියට මමත් හැදුවා. හරිම රසයි. මාලුත් තෙල් චුට්ටක් දාලා ඔයා හදපු විදියට හැදුවා. ඒකත් හරිම රසයි. ඊලඟට කොහිලයි, හැඬැල්ලො මාලුයි ඔයා හදපු විදියට හදන්න ඕන. ඉතින් ඔයාට ගොඩාක් ස්තුතියි මේවගේ දේවල් අපිට කියලා දෙනවාට. හැමදාම සතුටින් ඉන්න ලැබේවා!!! තෙරුවන් සරනයි!!! දුවේ. ඔයාටත් පවුලේ සැමදෙනාටත් .
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ආදරෙයි නැන්දා 😘 තෙරුවන් සරනයි ඔයාට
@nilminipriyanga3414
@nilminipriyanga3414 10 ай бұрын
කන රිදෙන්නෙ නෑ ඔයා කියන දේවල් කොච්චර අහන් හිටියත් ගිරවියක් වගේ කට හඩත් මිහිරි කනට ඔයා වගේ පිරිසිදුවට රසට කෑම හදන පින්වන්ත ලස්සන කෙනෙක් ලබන්න ඔයගෙ මහත්තය ඒ පවුලෙ අය හරි වාසනාවන්තයි ❤️❤️❤️❤️❤️
@chamindaherat8615
@chamindaherat8615 Жыл бұрын
Adat kama ටික nam rasa patayi 😊😊💖💖🌹🌹👍👍👍 asa hituna . පරිස්සමෙන් satutin einna .බුදු saranayi .man ඕමාන්
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පරිස්සමෙන් ඉන්න හොදේ 😘😘😘
@Harshi.k.
@Harshi.k. Жыл бұрын
මම දන්න තරමින් තක්කාලි කන්න හොද නැත්තෙ කැමෙන් පසු අසාත්මික තාවයක් (Allergy reaction) ඇති වෙනවනම් විතරයි. ඔයා කියුවා වගෙ උයන බාජනයත් මෙකට බලපාන්න පුලුවන් . අද Menu එකත් හරිම ශෝක් 😊 ඔයා ගෙන් මම ගමෙ කැම රසට උයන විදිය ඉගෙන ගන්නවා නංගි.❤ ගොඩක් ස්තුති.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
@suvindhyasomarathna712
@suvindhyasomarathna712 Жыл бұрын
Sister ge kema nam harima rasa patai. E wagemai piliwela arapirimesma godak honda gunangayak. Sudu pata lapati kohila ala natana wathurata lunu tikak dala winadi dekak thunak thiyanna herala ikmaninma aragena kerat samboleta wage kapala rathulunu dehe amu miris lunu dala saladayak hetiyatath rasai. Sister kohila uyanakota mathak une. Budusaranai hemadama sathutin inna sister. ❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Ane oya kiyaddith mata asa hithuna nanga 😍😍😍😍 aniwaryenma hadannam thank you patiyoooo
@nadeekaharshani8112
@nadeekaharshani8112 Жыл бұрын
අහම්බෙන් එක ව්ලොග් එකක් දැක්කා. හරිම ලස්සන යි . ඔක්කොම ව්ලොග්ස් බැලුවා දැන් නම් 😊 තවත් ලස්සනට කරන්න ඩියර්
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😘😘🥰🥰🥰🥰
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
අද කෑම ටික නම් හොඳට ම ගැලපුනා රස පාටයි..කෑම වලට වඩා ඔයාගේ රස කතා ටික අහගෙන හිටියා ඒක හරිම රසවත්. හරි සතුටුයි ඔයා ලංකාවේ ජීවත් වෙන එක පිට රටක.නොගිහින් .ඒකට ස්තුතියි .ලංකාවේ ඔයාවගේ හොඳ අය ඉන්න එක ගැන.මාරම සතුටක්.ඉතින් ඔයාට සුබ දවසක්, ඔයාගෙ හ්ස්බන්ඩ් ගෙ තාත්තා ට සුබ උපන්දිනයක්,දීර්ඝායුෂ පතමි.බුදුසරණයි ❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ 🙏🙏🙏
@chalaniDhanushika-v3i
@chalaniDhanushika-v3i Жыл бұрын
Akkige kata hada harima lassanai mn asai...harima lassanai akkge weda ..adarei akkiyoo ...hemadama sathutin parissamta inna ts..❤❤❤
@Heavenonearth89
@Heavenonearth89 Жыл бұрын
As a woman im so happy to watch your video.....
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you nanga 😍😍😍😍
@freeeducation3587
@freeeducation3587 Жыл бұрын
කෑම ටික වගේම කට හඩක් හරිම මිහිරියි අහංඉන්න ආසයි ❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@Vonalslife
@Vonalslife Жыл бұрын
රසවත් ගුණවත් කැම වෙලක් 💗💗💗හරිම සුන්දරයී..........💜️💜️💜️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ 😘😘😘😘
@noname-nf9pp
@noname-nf9pp Жыл бұрын
Mamath ennada dawasaka rasa kama ekak kanna.adarei nangi.theruwan saranai .dilini akka
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Ane enna dilini akke ❤️❤️❤️❤️
@ifaanailyas6841
@ifaanailyas6841 Жыл бұрын
What u said about vegetables and not wasting food is very true. I can connect with u well. May allah bless u
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thanks a lot🌹🌹🌹🌹 sis
@nilangikadeseram8041
@nilangikadeseram8041 Жыл бұрын
Rasa menu ekak.oya ge wada kohomath piliwelaine.apith igenagannawa oyagen.sathutui.paressamin inna.budusaranai❤❤❤🎉🎉
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo
@luneartz5250
@luneartz5250 Жыл бұрын
Kohela mehama uyanawa kiyala dana gatthe oyagen. Harima rasa paataiiii.. Mn wau maalu oya uyapu widihata ewwa. Hariima rasata thibuna ,duwa. Thank you, baboo❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you❤ nanda😊
@asithasandumapatuna2794
@asithasandumapatuna2794 Жыл бұрын
මේ කෙලි පොඩ්ඩ චූට්ටන් උනාට, මරු කෑම හදන්නේ. අනේ මට ඔයාව බලන්න ගොඩාක් ආසයි. ❤ නන්ගි... අපි ඔයාගෙ පවුලේ අයගේ ෆොටො දාලා vlog එකක් කරමු.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
හා නේද එහෙම කරන්න බලමු නේද 😍😍😘😘😘
@rushaniwijesinghe5938
@rushaniwijesinghe5938 Жыл бұрын
හිතුවෙ නැති උනාට හොදට ගැලපෙන මෙනූ එකක්නෙ❤❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ඔව් නේද නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@manjuladissanayaka4840
@manjuladissanayaka4840 Жыл бұрын
අනේ රස මේනූ එක අක්කිය ඔයාගේ රස කතා කනට හරිම මිහිරියි පිංවන්ත අක්කියෝ බුදු සරනයි
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@sarathkumara6437
@sarathkumara6437 Жыл бұрын
Akka aththamai gadara hadana wathura nathi thanks hadan kankun harima rasai halmassoth akka that damma harima rasai akka matath Asama Kamak thamai kakkun mamath wawala thiyanna wathurath thiyanawa aka oyata wada maga saruwata hadila thiyanawa akka ath aka rasana
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Ane ow nanga mara rasai 😘😘😘
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
හරිම ආසාවෙන් බැලුවා වීඩියෝ එක බොහොම ස්තුතියි නංගී හරිම රස පාටයි කැම ටික තෙරුවන් සරනයි නංගී ❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
@gayaninisansala9579
@gayaninisansala9579 Жыл бұрын
voice eka ahunath athi akka..... harima hithata sanaseemak danenawa.. budu saranai oyta!
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
@chathuchathu1043
@chathuchathu1043 Жыл бұрын
Coment එකක් නම් නොදා ඉන්නම බෑ akkita..අදත් ආසාවෙන් බැලුවා අක්කේ video එක..කෑම ටිකත් රස patai....බුදු සරණයි පරිස්සමෙන් සතුටින් ඉන්න..❤❤❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo
@isurukawinda3126
@isurukawinda3126 Жыл бұрын
Harima lassanai akke vidiyo aka saduda venakan balan hitiyeeeè
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you nanga 😍😍😍😍
@shyamadissanayake527
@shyamadissanayake527 Жыл бұрын
හරිම ලස්සන විඩියෝ එකක්. හුගක් දේවල් ඉගෙන ගත්තා.කෑම ටික දැක්කම ආසා හිතෙනවා. ❤❤❤ KIt Kitchen.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@AnusLife-yl1yr
@AnusLife-yl1yr Жыл бұрын
Oyage vedio hama ekakma loku motivation ekak denawa akke.uyanna kammali hithunama man karanne oyage vedio ekak balana eka.balapu ekak hari aye balanawa.hamadama oyage aluth vedio ekak thiyanawanam kiyala hithenawa.parissamen inna akkeee budu saranai 😘😘😘
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you nanga 😍😍😍😍 theruwan saranai patiyoooo
@Stmt2k
@Stmt2k Жыл бұрын
, ඔයාගේ විඩියෝ එක හරි ම ලස්සනයි මහත්තයාටත් එයාගේ තාත්තාටයි සුභ ම සුභ උපන් දිනයක් වේවා
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you nangi
@pavithrachathurangani7552
@pavithrachathurangani7552 7 ай бұрын
Oya harima karunavantha kenek akke
@chamikakuruppu1489
@chamikakuruppu1489 Жыл бұрын
ඔයාගෙ විඩියොඑක බලන්න ලැබුනෙ අහමිබෙන්...ලස්සනයි ඉදිරිපත් කිරිම...ජයවෙිවා.........🎉🎉❤❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏 තෙරුවන් සරනයි ❤️❤️❤️❤️
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 Жыл бұрын
රසවත් කෑම වේලක් නංගි ❤..ලස්සනයි ගොඩක් ම ❤❤ තෙරුවන් සරණයි !
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ❤❤
@iroshaweerasinghe9332
@iroshaweerasinghe9332 Жыл бұрын
Ada video ekath lassanai akki.pya pol eweletada gaanne akki?e ganath kiyannako
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Ow nanga
@madukamaduka680
@madukamaduka680 Жыл бұрын
Oya Nam giya athme godak pin karala tiyanawa.nangi. oyata hamadama lebenna. Budusaranai.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Godak pin akke❤❤❤😊😊😊
@shiromalaranasinghe
@shiromalaranasinghe Жыл бұрын
වෙනදා වගේම අදත් ආසාවෙන් ඔයාගෙ රස කතා ahagena හිටියෙ නංගී .ආදරෙයි ගොඩක් ❤❤❤nangi.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
@manelchandrasekara5876
@manelchandrasekara5876 Жыл бұрын
උයන පිලිවෙල අනුව ඉගෙන ගන්න දේවල් තියෙනවා .ලස්සනයි
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
@asasantha1315
@asasantha1315 Жыл бұрын
රසට උයගත්තොත් මොන කෑම එකත් රසයි වරුනි නන්ගෝ මමනම් දැන් ඔයාගේ වීඩිඕ නොවරදවාම බලනවා ඒ හරිම ආසාවෙන් කෑම එකනම් හරිම රස පාටයි තෙරුවන් සරනයි ඔයාට පරිස්සමෙන් ඉන්න❤❤❤❤❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤
@HidarshanaAthauda
@HidarshanaAthauda Жыл бұрын
Inna adathe oyage video eka baluwa. Udema mathake Una Ada oya enawane kiyala eth balanna une Dane tamai. EDA oyalage katharagama giya gamanathe hodai budu saranai nangiyo
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you akke ❤️❤️❤️❤️ theruwan saranai akke
@minipotstory9521
@minipotstory9521 Жыл бұрын
Super 💕💕💕💯💚💚💚💐💐💐soo sweet voice ..🧚‍♀️🧚‍♀️🧚‍♀️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you so much🥰🥰🥰
@pradeepkumara2023
@pradeepkumara2023 Жыл бұрын
🍅 ගැනත් කියන්න හිතුනා. මම විවාහ වෙලා අවුරුදු හතරක් වෙන්න එනවා. මේ අවුරුදු හතරම 🍅 කෑවෙම නෑ. 🍅 දකිද්දි කටට කෙල උනනවා. තක්කාලි සලාදෙට මාර පෙරේතයි මම. ඒත් මම දැකපු දෙයක් නිසා 🍅 කන එක ටිකක් නැවැත්තුව. මොකද මම බැදපු අලුතම වගේ මහත්තයගේ නන්ගි කෙනෙක්ට ලැබෙන්න ඉදපු පැටියා මාස අටත් පහුවෙළා තියෙද්දි නැති උනා. බබා නැති වෙන්න කලින් දවසේ පාර්ටි එකකදි ඒ නන්ගිට කට්ටිය එපා කියන්න කියන්න ආසයි කියලා 🍅 සලාද කෑව. පහුවෙනිදා බඩ රිදෙනවා කියලා හොස්පිටල් ගිහාම බබා නැතිවෙලා. බබාට ලේ යන එක නැවතිලා කියලා කිව්වලු. එදා ඉදන් මම 🍅 කන්න බයයි. මමත් කලින් අක්කට කමෙන්ට් කරා 🍅 කන්න එපා කියලා. තරහකටවත් අපහසුතාවකට පත් කරන්නවත් නෙමේ අක්කා මම අහලා තියෙනව යූටියුබ් වීඩියෝ වල 🍅 ගර්බාශේ උශ්නාදික බව වැඩි කරනව කියලා. මමත් පැටියෙක් බලාපොරොත්තවෙන් ඉන්නේ. මගේ පලවෙනි බබා සති 34 මාව දාලා ගියා. දැන් දෙවෙනි බබා වෙනුවෙන් බලන් ඉන්නවා. මම ආසයි මන් වගේම හැම කාන්තාවක්ම කිරි සිහිනය හැබෑ කරගන්නවනම්. ඉතින් මම කියන දේවල්වලින් කව්රුත් හිත් රිද්දගන්නවත් මට බනින්නවත් එපා. ගොඩක් අත්දැකීමෙන් කියන්නේ ආදරේ හින්දා ❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
අනේ ගොඩක් ස්තුතියි 🥺🥺 නංගා ඔයා blood reports tikak thiyanawa gaththada vog doctor kiyala ?
@kavishalakshani897
@kavishalakshani897 Жыл бұрын
Oyata ikmanata daru sampathak labenna kiyala prarthana karanawa සහෝදරිය ❤
@IshaniDombagolla
@IshaniDombagolla Жыл бұрын
😊😊😊😊😊😊😊😊😊😊😊
@panchayt8606
@panchayt8606 9 ай бұрын
නන්ගී තව අර ගහල කිරි අල ma කරල් කන්නත් හොද nalu බබාලා හම්බවෙන්න ඉන්න කොට
@raviravikumar7712
@raviravikumar7712 Жыл бұрын
Hi akki onieg innawa na oya harima rasata thiyai na akki kama❤️ god bless you🙏🙏❤️❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you❤ nangi patiyo
@NiroshaniWeerakkode-ms6en
@NiroshaniWeerakkode-ms6en Жыл бұрын
බුදු සරණයි ..! මගෙ අක්කිට හැමදාම නිරෝගීව සතුටින් ඉන්න ලැබේවා ..!
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් පිං නංගා❤❤❤ තෙරුවන් සරනයි
@manjulasenanayake3693
@manjulasenanayake3693 Жыл бұрын
ඒක නම් ඇත්ත පුතේ. ෆ්‍රිජ් එක හිස්ම වුනාම පුදුම සතුටක් තියෙන්නේ.අන්තිමට නොගැලපෙන දේවලුත් ගලපලා උයාගන කනවා.ඒකත් පුදුම රසයි නේද. මමත් ඔය අත්දැකීම විදලා තියෙනවා.😅😅
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ඒකනේ නැන්දා 😘
@chandrikamakanthi3727
@chandrikamakanthi3727 Жыл бұрын
Kankun thel daddi sudu luunu pothu pitin thalala ganna nangi .rasayi suwadayi
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
අනිවාර්යයෙන්ම දන්නම් අක්කේ ගොඩක් ස්තුතියි කියලා දුන්නට 🙏🙏🙏😘😘😘😘
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
Thaththatath suba upandinayak wewa❤🎉 adath sarima lassanay video eka
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😘😘
@ishanijayasuriya4555
@ishanijayasuriya4555 Жыл бұрын
මොනවා හරි හොද දෙයක් මන් නම් ඉගෙන ගන්නවා ඔයාගෙන් මැණික ..ජේසු පිහිටයි !!❤❤❤🙏
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ආදරෙයි මැනික ජේසු පිහිටයි 🌹🌹
@DineshaRandeny-pu7eo
@DineshaRandeny-pu7eo 2 ай бұрын
හරිම රසවත් menu එකක් නේ...❤..කන්කුන් තෙල් දානවා වගේම බතල කොලත් තෙල් දාන්න පුළුවන් ඉතා රසවත් ...😊😊
@ParindaDilshan
@ParindaDilshan Жыл бұрын
බුදුසරණයි❤️ අක්කේ
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
තෙරුවන් සරනයි පැටියෝ 😘😘😘😘
@ThiliniNeelawasam
@ThiliniNeelawasam 9 ай бұрын
Akka kema hadanna diha balan inna asa hithenawa ❤
@thetrip7779
@thetrip7779 Жыл бұрын
Ada oya uyapu pan set eka ganna thanak kiyanawada pls
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Korea ekak nanga
@panchayt8606
@panchayt8606 9 ай бұрын
ලස්සනට තියෙනවා උයන භාජන ටික ❤❤❤
@sajinijayarathna5161
@sajinijayarathna5161 Жыл бұрын
Ane akkiyo oya dawasaka monawa kiwath ahagena enna godak asae ane akki kiyana dewal harima shok oyata adare api ai akki baninne ammo kema akanam rasa patae akki uyana awage rasa balanna ashae ethi monawa karannada awasanawakata akki enne durane akki budusaranae ❤❤❤❤❤❤❤❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you manika 😘😘😘😘 theruwan saranai patiyoooo
@chamilajayasooriya5870
@chamilajayasooriya5870 Жыл бұрын
කෑම නම් හරිම රස පාටයි අක්කා. මම හරිම ආදරෙයි❤️ ඔයාට බුදුසරණයි!
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@hirunikasewwandi6057
@hirunikasewwandi6057 Жыл бұрын
Ane sudu akkiyooo ada vlog ekath godakkkk lassanaii e wagema akkige ada menu ekath supiri kama tikath godakkk rasa pataii rasata kanna akki ayeth ikmaninma lassana vlog ekak aran enna akkita dalada samidu pihitaii adareiii parissamata inna ...❤❤🌸🌸🌸🙏🙏
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you nanga 😍😍😍😍 ikmanata ennamko patiyoooo adarei ❤️ 😘😘😘
@rushiimv8396
@rushiimv8396 Жыл бұрын
Bedapu uluhalda curry walata akka dane?
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Ow nanga
@rushiimv8396
@rushiimv8396 Жыл бұрын
@warunisworld4673 ha akke.thank you reply karata.budusaranai hitha niwana wadan wessak oya.🥰
@Heavenonearth89
@Heavenonearth89 Жыл бұрын
Shaaaa looks delicious..... Im also living in කුරුණෑගල One day ill come to see u sister.....😍😍😍😍😇😇😇😇👼👼👼
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Please nanga 😍😍😍😍
@mumu292
@mumu292 Жыл бұрын
Manu ek dawalta hadana hitiya Bari bassa 4 ak batala uyankota goraka kallak Dammam rasai kiyala kiyanwa habai mama Nam hadala na takkali godak hodailu mamat kanwa godak lassanai video ek adat Dan gatta nodanna dawal nange thank you taruwan saranai ❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you❤ mage akke❤❤❤😊😊😊
@randi_085
@randi_085 Жыл бұрын
Wow 🤩…. Budu saranai Nangi ❤️👌
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Theruwan saranai akke❤❤❤😊😊😊
@SurekaShiwanthi
@SurekaShiwanthi Жыл бұрын
මම ත් ඉතාලි ඉන්න කෙනෙක්.එයාලා ඉන්න කෙනෙක් .මම බබා හම්බ වෙන්න ඉන්දි මම මෙහෙ විදිහට තක්කාලි කොකා හිරියා.මට ඩොක්ටස්ලා හිනා උනා.එහෙ hama වේලටම තක්කාලි එකතු කරනවාමයි
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ඒකනේ අක්කේ❤
@IsharaNadishani-wh4bb
@IsharaNadishani-wh4bb Жыл бұрын
Apita a pina nehe nangi oya godak wasanawanthai budusaranai oyalata හැමදාම ගොඩාක් ආදරෙයි
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ගොඩක් ආදරෙයි ❤️❤️❤️
@madushani673
@madushani673 Жыл бұрын
අනේ හරිම ශෝක් අක්කේ...❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@InduniKumari-jm6uz
@InduniKumari-jm6uz Жыл бұрын
❤❤❤ලස්සන හීනයක් වගේ ඉතින් අදත් ආසාවෙන් බලන් හිටියෙ ..❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍
@ShaliniKs-s1c
@ShaliniKs-s1c Жыл бұрын
Wooooow ..... මරු...නියමයි...❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Adarei 😘😘
@ruwanpushpakumara1511
@ruwanpushpakumara1511 Жыл бұрын
Ada kama tika mama asama kama. Niyami akka .👍❤️❤️❤️❤️❤️❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you nanga 😍😍😍😍
@keshaniupeshika4803
@keshaniupeshika4803 Жыл бұрын
Menna awith ...😘😘😘😘hitha karadaren enna welawata hitha niwana katahadakuth ekka lassana vedio ekak aran awith ..kema rasa patae..parissamata enna ..theruwan saranae ..
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you nanga 😍😍😍😍 theruwan saranai
@amilaruwan3661
@amilaruwan3661 Жыл бұрын
Hemadaamath wage ada recipe ekath maru👌👌👌ane.sathutin inna .theruwan saranai 🙏❤❤❤❤
@LamiruLamiru-dm4mw
@LamiruLamiru-dm4mw Жыл бұрын
Akkage vage lassana kichen aheka edan oya vage kema uyanna asaven enne.api thama gedara hadana gaman.ekmanata hadan akka vage enna prarthana karanne.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Nangi ge pathuma ikmanata ituwewa nanga 😍😍😍😍 theruwan saranai patiyoooo
@udithadilan6494
@udithadilan6494 Жыл бұрын
ලස්සනයි අක්කි අද විඩියෝ එක බුදුසරණයි ඔයාට ❣️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@panchayt8606
@panchayt8606 Жыл бұрын
Sachith ge thaththata sigsiei prarthana karanawa.budusaranai❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you nanga 😍😍😍😍
@dilmimadushani3174
@dilmimadushani3174 Жыл бұрын
අක්කියෝ........ කොහොමද ඔයා කතා කරද්දි කන රිදෙන්නේ ආසයි අහන් ඉන්න. කතා නොකරම තමා දුක. අක්කිටත් රසට උයන්න පුළුවන්. රස පාට පෙනවා. ආදරෙයි අක්කියෝ. පරිස්සමෙන් ඉන්න. තෙරැවන් සරණයි. මගේ හාවී අක්කි. 🥰🥰🥰. සුබ උපන්දිනයක් අයියටයි. අයියගේ තාත්තිටයි. 🎁🎁
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි මැනික ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@NiroshaSamanmali-i8e
@NiroshaSamanmali-i8e 10 ай бұрын
Harima lassanai. Oyage vidio. Mata asai oyage punchi koratuvata.
@GeetaGeeta-li5ex
@GeetaGeeta-li5ex Жыл бұрын
අපේ අම්මා ලස්සනයි
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
අම්මෝ 🤫🤫🤫🤫
@krishanidissanayake6354
@krishanidissanayake6354 Жыл бұрын
අද menu එක නියමයි අක්කා. කොහිල මාලුව. ඔයාගේ කතා එක්ක ඔයා උයන එක බලන් ඉන්න එකත් භාවනාවක් 😊 අක්කා ඔයාගේ හැම බලාපොරොත්තුවක්ම සාර්ථක වේවා තෙරුවන් සරණයි අක්කා ගොඩක් ආදරෙයි ❤❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ තෙරුවන් සරනයි පැටියෝ
@kasunrathnayaka6522
@kasunrathnayaka6522 Жыл бұрын
Manik kata budu saranaii 🥰🥰🥰
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Adarei 😘😘😘
@herathstn
@herathstn Жыл бұрын
Akki... oya tikak mahath wela wadi dan.. math godaak mahathata hitiye mata doctor kiwwa thyroid check karanna kiyala... baladdi thyroczin wadi.. oyath balanna... man adareta kiyanne.. me dewal public kiyanna hodane ath mata oyata kiyanna widiyak wena nane.. babala parakku wennath thyroid prashna balapanawa.. ane mata samawenna mehema kiyaddi ath mata kiyannama one una.. matath ehema una nisa.. budu saranai akki... samawenna hitha ridunanam akki...🙏🙏🙏❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Man baluwa patiyoooo mata pcos thiyanawa ekai 🥺
@kumuduedirisinghe5975
@kumuduedirisinghe5975 Жыл бұрын
Ithim adath wenada wagema adaren baluwa.harima sathutui❤❤😊
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you nanga 😍😍😍😍
@nishanthafernando9743
@nishanthafernando9743 9 ай бұрын
Ane eliye sink eka tikak pennannako
@thejaranasinghe4774
@thejaranasinghe4774 Жыл бұрын
Wow duwa rasa kaama welak.❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you❤ nanda 😘😘
@GuwaniNayanathara-dz7qt
@GuwaniNayanathara-dz7qt Жыл бұрын
ඔයාගේ කටහඩ කතාව බවනාවක්
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@SachiniKaunadhi-hb1cm
@SachiniKaunadhi-hb1cm Жыл бұрын
Oyata godaak thanks mokada oya nisa mama uyana widiha wenas una godak lesi una mama daruwo dennekge amma kenek oyagen godak piliwela igena gaththa nisa Dan wenadata wada harima pahasui thanks dear budusaranai
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you darling ❤️❤️❤️
@kiki6037
@kiki6037 Жыл бұрын
Kitchen tip! Put a kitchen towel or a chux cloth under the cutting board to stop it from slipping. Lovely menu
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you❤ darling 😘😘😘😘
@ChamodiShashini
@ChamodiShashini Жыл бұрын
Akki kohola ala dewel hdnn puluvn marm rasai chekan vge hoynn ba kohild kiyl
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Sha niyamai neda aniwaryenma hadala balannamko nanga 😍😍😍😍
@ChamodiShashini
@ChamodiShashini Жыл бұрын
@@warunisworld4673 ou akki hdl blnnko math paththaren hoygtte ape pansale hamuduro godk asa ek wldnn
@ThaRuRu-id6xx
@ThaRuRu-id6xx Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ.. ❣️🤗
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@maheshikaweerasuriya3935
@maheshikaweerasuriya3935 Жыл бұрын
Ea.gana.kiyala.wadak.na.me.ratawala.api.kochchara.elawalu.kama.wisik.karanawada.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Aparade neda nanga
@sherinefernando2041
@sherinefernando2041 Жыл бұрын
❤mama harima asai oyage gewaththata nanga... bs
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you akke ❤️❤️❤️❤️ theruwan saranai
@priyangikadasanayaka6658
@priyangikadasanayaka6658 Жыл бұрын
Adath rasa kama tikak.mama hitiye loku oluwa kakkumakin.oyage kathawa ahan innakot ekath nathi una ❤❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Adarei nanga 😍😍😍😍
@priyanthiperera8943
@priyanthiperera8943 Жыл бұрын
Hmmmmmm harima rasa patai kema tika.sathutin enna.❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you nanga 😍😍😍😍
@ashadilhani6147
@ashadilhani6147 Жыл бұрын
Video eka lassanaiiiii akki. Budhu saranai akki.❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you nanga 😍😍😍😍
@PiyumiPiyumi-fp5gq
@PiyumiPiyumi-fp5gq Жыл бұрын
Adarei akki.budu saranai.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Adarei nanga❤❤
@sht818
@sht818 Жыл бұрын
Godak adarei nanghi manika oyata adare hitenne nathte kaatada itin❤❤❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Adarei akke ❤️❤️❤️❤️ theruwan saranai patiyoooo
@sasikasanjeewa9742
@sasikasanjeewa9742 Жыл бұрын
Kana ridunne na ane kanata mepani damma wage😍😍😍😍
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
😆😆😆😘😘😘😍😍😍😍
@abcfernando86
@abcfernando86 Жыл бұрын
තෙරුවන් සරණයි නංගි... සියළුම පැතුම් ඉක්මනින්ම සඵල වේවා!! ❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
තෙරුවන් සරනයි අක්කේ❤❤
@thilinipremila8019
@thilinipremila8019 Жыл бұрын
ආදරෙයි අක්කා...... අද තමයි ඔන්න දාපු ගමන් බලන්න පුලුවන් උනේ..... 😊😊 ඔයාව දැක්කත් හිත පිරෙනවා අක්කෙ... ඒක ඇත්ත අක්කෙ... මගෙත් මුලදිනම් සතියට ගේන එළවළු ඉතුරු උන දවස් තිබුනා... ඒත් දැන් නම් එහෙම නැහැ..... පුදුම සතුටක් තියෙන්නෙ එළවළු ටික ඉවර උනාම....😊😊😉😉 ආදරෙයි අක්කෙ.. බුදු සරණයි අක්කට..🙏🙏🙏
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි පැටියෝ
@yohanbaba3596
@yohanbaba3596 Жыл бұрын
ආසාවෙන් බලන තවත් චැනල් එකක් තමයි මේ❤❤❤❤ආදරෙයි❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ආදරෙයි නංගා❤❤❤
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Жыл бұрын
අක්කි ඔයා කතා කරන විදිහ හරිම ලස්සනයි ❤❤❤❤❤ ☺️🤗 ආදරේ හිතෙනවා ගොඩාආආආආආඅක්❤❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ආදරෙයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@geethigeethi-vd3cs
@geethigeethi-vd3cs Жыл бұрын
@@warunisworld4673 ❤️😘❤️🤗
@gayu9237
@gayu9237 Жыл бұрын
Ane dear oyage food recipes dana eka nam nawattanna epa.. Attama kiuwoth oya nisa dan mama godak kama jathi hari awasen hada gannawa…. Essra gedara wadath ekka mata kama hadana eka tikak kammali wela thibune. Ath oya nisa dan ehema na… Mata comment karala mea de kiyala oyata sthithi karannama hithuna.. Cooking channel ekakatath wadiyen oyala lassanata hama dema explained karanawa..1st time comment karata mama oyage mula edalama video balanna kenek.. Hama detama godak Thanks dear ❤🌷Budusaranaii oyala hamotama 🙏🏻🙏🏻🙏🏻
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Ane thank you nanga 😍😍😍😍 adarei ❤️ theruwan saranai parissamin inna
@thusithasampath6303
@thusithasampath6303 Жыл бұрын
Mat Asama kama welak.niyamayi.adareyi
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you nanga 😍😍😍😍
@piumiwathsala4518
@piumiwathsala4518 Жыл бұрын
Aneee akkii onna aye badu ewana kota mage patiyatath choco ekaka ewanda kiyanda hodee
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Ha nanga❤❤
@piumiwathsala4518
@piumiwathsala4518 Жыл бұрын
@@warunisworld4673 thanks akkiyooo 😍😍😍😍😍
@sawasananadeeshani6904
@sawasananadeeshani6904 Жыл бұрын
අදත් කෑම ටික පංකාදයි.. හරිම රස පාටයි ලස්සනයි පිලිවෙලයි. සචිත් ටත් තාත්තාටය්ත් සුභම සුභ උපන්දිනයක් වේවා ...දීර්ඝායුෂ ලැබේවා ...ඔයාට බුදුසරණයි ❤ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න .😊
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@FloatingClouds369
@FloatingClouds369 Жыл бұрын
ඔයා හරිම පිලිවෙලට වැඩ කරනවා අක්කේ…මාර ආසාවෙන් බලන්නේ වීඩියෝ ඔයාගේ❤❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤
@hasiiii_wije
@hasiiii_wije Жыл бұрын
Nange walan gana aniwarayenma kiyanna hode budusaranai.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Akke vedio ekak karala thiyanawa nanga
@chamichami7603
@chamichami7603 Жыл бұрын
Akke oyata budu sarani❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Theruwan saranai nanga❤❤
කෑම හදමු Ep 6  ❤️❤️❤️🙏🙏🙏
31:46
Waruni’s world
Рет қаралды 60 М.
රසට උයමු 🥕🫑🥗🥗🥗🥗🫑🫑🍜🍜
22:40
Waruni’s world
Рет қаралды 38 М.
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН
Andro, ELMAN, TONI, MONA - Зари (Official Audio)
2:53
RAAVA MUSIC
Рет қаралды 8 МЛН
මල් එක්ක තවත් දවසක්|Home Gardening
10:27
Yasurika Ishani
Рет қаралды 2,1 М.
සෝයා මීට් මෙහෙම උයමු ද 😘😘😘
24:23
Air Sigma Girl #sigma
0:32
Jin and Hattie
Рет қаралды 45 МЛН