No video

මගේ ගෙවත්ත..🌺🌸🌷🌹🌼💐🌻🥀 my Garden

  Рет қаралды 77,693

Waruni’s world

Waruni’s world

Күн бұрын

Music: Lovely Piano Song
Musician: Rafael Krux
Site: freepd.com/
License: creativecommon... Music: Marathon
Musician: Sapajou
Site: / marathon-free-copyrigh...

Пікірлер: 1 000
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
සමාවෙන්න හදිසියට පැටලුනා😅😅 ජාතික වෟක්ෂය නා ගස 🙏🙏🙏🙏
@DeepikaDeepika-yp7kf
@DeepikaDeepika-yp7kf Жыл бұрын
අනේ මටත් පැලයක් ඕනි...
@prasadineehasanthika9298
@prasadineehasanthika9298 Жыл бұрын
ඕම නම් බෑ අක්ක බබෝ හරිද🙈🙈🙈
@nihalwasantha9821
@nihalwasantha9821 Жыл бұрын
Pala onanam thiyenawa
@prasadineehasanthika9298
@prasadineehasanthika9298 Жыл бұрын
@@nihalwasantha9821 ane kiiyd palayak
@prasadineehasanthika9298
@prasadineehasanthika9298 Жыл бұрын
@@nihalwasantha9821 balal pahuruda
@danushikapramodani148
@danushikapramodani148 Жыл бұрын
ඔයාට තියෙන්නේ හරි ලස්සන හදවතක්..ඔයා වගේ සොබාදහම ට පරිසරය ට ගහට කොළට ආදරෙ කරන කරන කෙනෙක්ගේ කට හඩත් භාවනවක් වගේ ආදරෙයි අක්කි 😘😍❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරෙයි නංගා ගොඩක් 😘😘❤️❤️❤️❤️😍😍😍
@nilusvlogs
@nilusvlogs Жыл бұрын
නංගි ඔයාගේ කට හඩ අහන හැම දෙනාගේම හිත නිවෙනවා. මම අසනීපෙන් ඉන්නේ .වීඩියෝව ඉවර වෙනකම් මට තියෙන වේදනාව දැනුනේ වත් නෑ.හිතට මාර සැනසීමක්. හරිම ලස්සනයි මල් ටික. ආදරෙයි නංගි. බුදු සරණයි.💞💞💞💞💞
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤ තෙරුවන් සරනයි
@chathuwithanage4486
@chathuwithanage4486 9 күн бұрын
අක්කි ඔයා ඇත්තටම සුරංගනාවියක් වගේ..ඔයාගේ garden එක Heaven එකක් වගේ 🥺❤️
@dilinisewwandi8648
@dilinisewwandi8648 Жыл бұрын
ඇත්තටම අක්කි ඔයාගෙ ගෙවත්ත දැක්කම දිව්‍ය ලෝකෙ දැක්ක වගේ හැගීමක් දැනුණා..හරිම ලස්සනයි ..බළල් පහුර මල් වැල් ටිකනම් ශෝයි..🥰🥰
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@dilinisewwandi8648
@dilinisewwandi8648 Жыл бұрын
@@warunisworld4673 ❤️
@NiroshanWijesooriya-
@NiroshanWijesooriya- 7 ай бұрын
බුදුඅම්මො කහ මල් ටිකෙ ලස්සනට
@danushikanadeeshani4667
@danushikanadeeshani4667 Жыл бұрын
හරිම ලස්සනයි😍 ❤මාත් ගස් වැල් වලට ගොඩාක් ආදරෙයි❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි 🌼🌼🌼🌼
@krishanidissanayake6354
@krishanidissanayake6354 Жыл бұрын
අක්කිගේ ගෙවත්ත හරිම ලස්සන්නයි. ඒ ගහ කොලට තියෙන ආදරය දැක්කම මාර විදිහට සතුටු හිතුනා . තෙරුවන් සරණයි අක්කා. ❤️❤️❤️ අන්තිමට හිතුනේ ලස්සන හිතකට මුලු ලෝකෙම ලස්සන කරන්න පුලුවන් 😊
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@thejabandara9224
@thejabandara9224 Жыл бұрын
කතාව හරියටම හරි.ඒක දිවිය ලෝකයක්ම තමයි.ඔයාට ගොඩක් ස්තුති අපිට මෙ දේවල් පෙන්නලා අපේ හිත් නිවනවට ❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් පිං ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
@dilinimadusha2712
@dilinimadusha2712 Жыл бұрын
ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි අක්කි.ඒ වගේමයි ඔයාගේ කටහඬට හිත නිවෙනවා අක්කියෝ..❤️❤
@prameethaperera8491
@prameethaperera8491 Жыл бұрын
🌹🌹🌹🌹🌹🌹🌹
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
🌼🌼🌼🌼
@deepthisewwandi5233
@deepthisewwandi5233 Жыл бұрын
හරිම ලස්සනයී.... අක්කේ ඔයාගේ ගෙවත්ත.❤️❤️❤️🥰🥰🥰🥰
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි 😘😘😘
@lifewithgreenmiracles
@lifewithgreenmiracles Жыл бұрын
හරීම ලස්සන ගෙවත්තක්. හිත නිවන භාවනාවක් වනේ
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😘😘😘
@user-se5iq6cw9w
@user-se5iq6cw9w 7 ай бұрын
ඔයාගෙ ගෙවත්ත හරිම ලස්සනයි.පිලිවෙලට තියාගන්නවා කියලා හිතෙනවා.මගෙත් ලොකු ආසවක් තියෙනවා ලස්සන ගෙවත්තක් හදාගන්න.ස්තුතියි නන්ගි❤❤❤
@indunildivigalpitiya2264
@indunildivigalpitiya2264 Жыл бұрын
හරිම ලස්සනයි නංගෝ ඔයාගෙ ජීවිතේ බලාපොරොත්තු සියල්ල ඉක්මනින්ම ඉටුවේවා 😍😍😍
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ❤❤
@sanduninimesha2728
@sanduninimesha2728 Жыл бұрын
ලස්සනයි අක්කා ගෙවත්ත... 💕කහ පාට මල් ටික නම් පිස්සුවක්.. හරිම ලස්සනයි..අක්කත් ලස්සනයි හරිද😋
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ඒක නම් ඇත්ත නංගා පිස්සු වක් ඒ මල් ❤❤❤❤
@nimeshasanju7159
@nimeshasanju7159 Жыл бұрын
​@@warunisworld4673kohenda balal pahuru mal palyak gna tiyne.
@ranjanajayawardane5229
@ranjanajayawardane5229 Жыл бұрын
හරිම ලස්සනයි දුව ගෙදරට සිරිකත දුව ම තමා ආදර්ශ මත් බුදුසරණයි
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නැන්දා❤❤😊
@ranichandrani5812
@ranichandrani5812 Жыл бұрын
අද තමයි මෙ විඩියෝ එක බැලුවේ . ඔයා පරිසරයට, සොබාදහමට ගොඩක් ආදරය කරන දුවක්. ඔයාගෙ විඩියෝස් වලින් ඕනෑම කෙනෙකුට ජිවිතයට ගන්න ආදර්ශ තියෙනවා . බුදු සරණයි දුව .
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා❤❤😊
@Buddhimaisuranthi
@Buddhimaisuranthi Жыл бұрын
බළල් පහුරු මනමාලි නම් පුදුම ලස්සනක් අක්කේ...🌹🌺🌻🌷 අක්කගේ මේ ලස්සනම ලස්සන ගෙවත්ත පෙන්නුවාට ගොඩාක් ස්තූතියි..🌳🌳
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@TravelWithJuliya98
@TravelWithJuliya98 Жыл бұрын
Wow හරිම ලස්සනයි dear 🙃❤️ ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ජේසු පිහිටයි ඔයාට 🙏🙏❤️❤️❤️😘😘😘
@janakiwijesekara4670
@janakiwijesekara4670 Жыл бұрын
ගොඩක් ලස්සනයි ගාඩ්න් එක අක්කි 🌷🌷😃😃😍😍😍 මම නම් ගොඩක් ආසාවෙන් විඩියෝ එක බැලුවා 🌹🌹🌻🌻👍👍👍💗💗💗💗
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤
@dhanojadilhani7750
@dhanojadilhani7750 Жыл бұрын
හරිම ලස්සනයි, බුදුසරණයි
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
තෙරුවන් සරනයි 🙏🙏🙏
@kavindidissanayaka4719
@kavindidissanayaka4719 Жыл бұрын
මාර ලස්සනයි අක්කී..මාත් මල් හදන්න ගොඩක් ආස කෙනෙක් ..ඔයාගෙ මේ video එක මට motivation එකක් උනා තවත් ලස්සන දේවල් කරන්න 😊💖
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
අනේ ඔව් නංගා ❤❤❤❤ හදන්න 😊
@thetraveltulip
@thetraveltulip Жыл бұрын
අද වීඩියෝ එක නම් පුදුම තරම් ලස්සනයි අක්කේ.. හරිම ආසාවෙන් බැලුවේ අක්කේ වීඩියෝ එක.. අක්කා කියන වචනයක් ගානේ ගහකොලට අක්කාගේ තියෙන ඒ ආදරේ ගොඩක් දැනුනා.. ඒ මල් පිපිලා හිනැහෙනවා වගේ අක්කගේ ජීවිතේත් දවසින් දවස ලස්සන වෙන්න ඕන.. තෙරුවන් සරණයි අක්කේ 💜️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි
@dilukshiabeykoon234
@dilukshiabeykoon234 Ай бұрын
💚 lassanae godak
@champikadilrukshi9059
@champikadilrukshi9059 Жыл бұрын
හරිම ලස්සනයි ....හිත නිවෙනවා
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි 😘😘😘
@chalanagothami5299
@chalanagothami5299 Жыл бұрын
Lassanay kaha pata mal wala...😘😘😘😘
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️
@girlboss8807
@girlboss8807 Жыл бұрын
Waruni ,,Your garden reminds me of Heaven... Those yellow flowers are amazingly beautiful.... Truly you are the angel of this heaven...wishing you all a very happy new year 💗
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
So nice of you darling ❤️❤️❤️ 🙏🙏🙏
@romanierodrigo9234
@romanierodrigo9234 4 ай бұрын
Beautiful garden. Love the yellow flowers.
@jeewanthisanjeewani4072
@jeewanthisanjeewani4072 Жыл бұрын
හරිම ලස්සනයි අසහිතේනවා බලන්න සුබ පතනවා බුදු සරනයි ❤❤❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි තෙරුවන් සරනයි 🙏🙏😘😘😘
@disnadevika1762
@disnadevika1762 Жыл бұрын
ඔයාගෙ වත්ත ගොඩක් ලස්සනයි.මට හරිම ආසයි.ගස්කොලන් පිරුනු වත්තක ජීවත් වෙන්න ලැබෙන එකත් ලොකු පිනක්.පින්වන්තියේ ඔයාලගෙ ආරක්ෂාව ගැනත් හිතන්න.ගොඩක් වෙලාවට ඔය දෙන්නා තනියම ඉන්න නිසයි කිව්වෙ.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ ලොකු ආරක්ෂාවක් තියනවා අක්කේ අපිට 😘😘😘😘
@malanieindra123
@malanieindra123 Жыл бұрын
ඔය ගස් කොලන් වලට දරුවෙකු ට වගේ සැප සාත්තු කරාම ආදරයෙන් බලා ගත්තා ම උපදින උපදින හැම ආත්මයක ම ඒ කුසල් ලැබෙනවා අනිවාර්යයෙන්ම 🙏🙏🙏🙏
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘
@dvimalasarathero659
@dvimalasarathero659 Жыл бұрын
ලස්සනයි .බුදුසරණ dawe phetai
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නැන්දා 😘 තෙරුවන් සරනයි
@nishanthinishanthi1235
@nishanthinishanthi1235 Жыл бұрын
අනේ නංගා ඔයාගේ මල් සහ පලතුරු වත්ත හරිම ලස්සනයි.කහ මල් වැලනම් පිස්සුවක්.ඔයා වගේමයි මල් වැලත් .ඔයාගේ හදවතත් ඔය මල් වැල වගේ.පරිස්සමින් සතුටින් ඉන්න මාගේ නංගා.ඔයාට තෙරුන් සරණයි .❤️❤️❤️😘😘😘👌👌👌
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@aroshadithyan8573
@aroshadithyan8573 Жыл бұрын
අනේ හරිම ලස්සනයි නංගි ඒ වගේ පරිසරයක් ලස්සන මල්ගස්. හරිම ලස්සනයි. කහ පාට මල් වැල පුදුම ලස්සනක්. ඔයා වගේම මල් ගස් ත් හරිම ලස්සනයි nangi.. අව්රුද්දට කෑම හදන්නත් ඕනේ නේද නංගි. අපිට ඉක්මනින් ඒ රෙසපිත් අරන් එන්න හොදේ. හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න. තෙරුවන් සරණයි
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ඔව් අක්කේ කෑම හදන්න ඕනේ ගොඩක් .. අපි හදමු❤❤❤❤
@aroshadithyan8573
@aroshadithyan8573 Жыл бұрын
හා නංගියෝ අපි බලන් ඉන්නවා. ඒවත් ඉක්මනින් ගෙන්නකෝ
@erandiwimalarathna5852
@erandiwimalarathna5852 Жыл бұрын
හරි ම ලස්සනයි අක්කියෝ.... 🤗😘❤️ ඔයාගේ මල් වත්තෙ කොච්චර ලස්සන මල් තිබ්බත් ඒ හැම මලකටම වඩා ලස්සන ම මල ඔයා තමයි. ඔයගේ හදවතින් එන ඒ අවංක සුවද දහසකුත් පීඩා මැද්දේ ජීවත් වෙන අපේ හිත් සුවපත් කරන දිව්‍ය ඖෂධයක්. ගොඩාක් ආදරෙයි අක්කි.හැමදාමත් සතුටෙන් ඉන්න.බුදුසරණයි😘❤️❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ ❤
@vidishagunaratne9524
@vidishagunaratne9524 6 ай бұрын
Beautiful garden. Soothing voice . Greetings from Melbourne ❤
@himashakandamullawaduge
@himashakandamullawaduge Жыл бұрын
ඇත්තටම හරිම ලස්සනයි අක්කේ.ඔයා හරිම වාසනාවන්තයි වගේම ඔයාගේ ජිවිතෙන් අපිට ගන්න හුගාක් දේවල් තියෙනවා.පරිස්සමෙන් සතුටින් ඉන්න .බුදු සරනයි.😃😃🌹🌹🌹🌼🌼🌼🌼
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🌼🌼🌼🌼
@sanjuliyanage3284
@sanjuliyanage3284 Жыл бұрын
ඔයා ව මතක් කර කරා හිටියේ,එතකොට ම ඇවිල්ලා.තෙරුවන් සරනයි පින්වත් අක්කා සතුටින් පරිස්සමෙන් ඉන්න
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
තෙරුවන් සරනයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@chathurikaushalya2743
@chathurikaushalya2743 Жыл бұрын
මටනම් වැඩියෙන්ම ආස හිතුනෙ බළල් පහුරු මල් ටිකට. ඒ කහ පාට මල් ටිකට පිස්සු හැදුණා වගේ අක්කියෝ... අක්කිගෙ ගෙවත්ත තවට් ගොඩාරියක් ලස්සන වෙන්න ඕනේ.... තෙරුවන් සරණයි...! අක්කියෝ..
@renusiriwardhana7747
@renusiriwardhana7747 Жыл бұрын
Harima lasanai nangi mama hari asai oyage vedio balanna hithata puduma sanacimak oyata godak pincida wevi
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි පැටියෝ .. තෙරුවන් සරනයි 🙏
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ❤❤
@sumethracol3331
@sumethracol3331 Жыл бұрын
හරිම ලස්සනයි. මොහොතකට අපේ සිතත් නිවි ගියා.ඔබ අැත්තටම දිව්‍යාන් ගනාවක් තමයි මනු ලොවට කුසල් රැස්කරන්න පැමිනි කියලයි මට වීඩියෝ බලන හැම වෙලාවකටම හිතෙන්නේ. ඉතින් මෙිවගේ හරි අමුතු තරගකාරී අාත්මාර්ත කාමී මිනිසුන් වැඩිපුර ඉන්න කාලෙක ඔබ වනි නිවුන කෙනෙක්ගේ අාදර නීය කෙනෙක්ගේ කටහඩ අහගෙන ඉන්නත් අාසයි. ඔබගේත් මහත්තයගෙත් ඉදිරි යහපත් අාදරනීය සියලු පැතුමි ඉක්මනින් ඉටුවෙන්න කියලා නීරෝගී සුව දීර්ඝායු පතමි.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් පිං ඒ ආදරණීය comment එකට 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘
@travelinsrilanka6281
@travelinsrilanka6281 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ ඔයාගේ ගෙවත්ත 😍😍
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ❤️❤️❤️❤️😘😘😘
@kavishakavindi88
@kavishakavindi88 Жыл бұрын
ඔයාව හම්බුනෙ අද මට හිතට අමුතුම හැගීමක් දැනෙන්නෙ හරිම පිලිවෙලයි අක්කා. හරිම ලස්සනයි ආස හිතෙනවා ❤පුලුවන්නම් යශෝදරා මහරහතන් තෙරණීන් වහන්සේට වන්දනා කරන්න හදාගන්න ගෙදර . 🥰
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤
@samanaleejayasingha5357
@samanaleejayasingha5357 Жыл бұрын
ඉන්දියාවේ තියෙන මාලිගාවක් වගේ..මේක නම් අදහන්නත් බෑ පුදුම වාසනාවක් ඔයාගේ..ඇත්තෙන්ම හරිම ලස්සනයි 🏵️🌺🌹🏵️🌺🌹🏵️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤
@shiromamalkanthie3125
@shiromamalkanthie3125 Жыл бұрын
හරිම ලස්සනයි. ශාන්ත, හිතට සැනසිලිදායක පරිසරයක්. හැමෝටම ලස්සන ගෙවත්තක් හදා ගැනීමත් උනන්දුවක් ඇතිකරන වෙඩියෝ එකක්. දුවට තෙරුවන් සරනයි 👍🌹
@nirohakumudini8209
@nirohakumudini8209 Жыл бұрын
Sun...dari... oya wagema gewaththath hoya ganna bari gas wal wagema hoyaganna bari hadawathak ...oyaaaaa
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
තෙරුවන් සරනයි නැන්දා❤❤😊
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ❤❤
@malijayaraj7130
@malijayaraj7130 Жыл бұрын
හරිම ලස්සන හරිම සුන්දර පැත්තක වටිනාකම කියල නිමකරන්නට බෑ..මැණික හැමදේම තියනව හරිම අගෙයි මැණිකවත් දකින්න ආසයි කැමති නමි චුට්ටක් පෙන්නනවද කැමති නම් විතරයි....හරිම ලස්සනයි ගොඩක් ස්තුතියි මැණිකට❤❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි ආදරෙයි
@dewminiperera7616
@dewminiperera7616 Жыл бұрын
හරිම ලස්සනයි අක්කෙ❤ ගෙදරට එන කෙනෙක්ගෙ හිත නිවෙන්න මේ ලස්සන මල් ටිකම ඇති.🌺🥰
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ඒක නම් ඇත්ත නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@ashanirangika974
@ashanirangika974 Жыл бұрын
බලල්පහුරු වැටිච්ච මායිම හරි අපූරුයි අක්කි 🌻🌻🌻🌻🌻🌻 ඔයා නම් පිංකාරියක් 🙈❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@dayanimekala9445
@dayanimekala9445 Жыл бұрын
අනේ නංගී ඔයාගෙ වත්තෙ ලස්සනයි ,එකටම ගැලපෙන ඔයාගෙ කටහඬයි හරියටම අහගෙන ඉද්දි හිතට දැනෙන පුදුමාකාර සැනසිමක් පැටියො.❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට තෙරුවන් සරනයි 🙏🙏🙏😘😘😘
@sajeewanisandamalisandamal6775
@sajeewanisandamalisandamal6775 Жыл бұрын
හරිම ලස්සනයි නංගි..සිත නිවෙනවා...අපි කාර්යබහුල ජීවිත ගත කරන නිසා මෙහෙම බලල හරි හිත හදා ගන්නවා..ඔයාට ස්තුතියි...
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට අක්කේ❤❤ 🙏🙏🙏😘😘
@nimalimadushika9777
@nimalimadushika9777 Жыл бұрын
කොච්චර කාලයක් ගියාද ඒ කහපාට මල් වැල ඔය තරම් ලොකුවෙන්න.මටත් ආසයි ඒ මල් වැලක් හදාගන්න.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
අවුරුදු 5 වගේ 🥰
@danushikanadeeshani4667
@danushikanadeeshani4667 Жыл бұрын
@kumariganga5757
@kumariganga5757 Жыл бұрын
හරිම ලස්සනයි නංගා....කහ පාට මල් ටික...වෙනමම භාවනාවක් වගේ...වෙනම ලෝකෙකට ගියා වගෙයි දැනුනේ❤️❤️❤️😘බුදුසරණයි ඔයාලට..සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!❤️❤️
@medagamancpa524
@medagamancpa524 Жыл бұрын
Nangi ,oyage kaha mal tika puduma lassanai .ane oya aka kohenda gatte?pela medda
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Kurunegalin nanga
@medagamancpa524
@medagamancpa524 Жыл бұрын
@@warunisworld4673 ane pelayak genna ganne kohomada ?
@dilujayakodi6286
@dilujayakodi6286 Жыл бұрын
ගස් කියන්නෙම ඖෂධ. හුස්ම. උපදින හැම ආත්මෙකම නීරෝගී වෙන්න ඔයාට මේ පිනම අති. ❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් සරනයි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏 තෙරුවන් සරනයි
@Lakshani-wp4hc
@Lakshani-wp4hc Ай бұрын
Lassanai akki ❤
@thamaraperera448
@thamaraperera448 Жыл бұрын
හරිම ලස්සනයි .. කහ පාට මල්වැල නිසා ඇස් අහකට ගන්න බැරි වුනා දුව .❤️🌹🌹
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නැන්දා❤❤😊
@Heshfernando123
@Heshfernando123 Жыл бұрын
E Mal jaathiya mokakda dear??
@hewamanageroshani1146
@hewamanageroshani1146 Жыл бұрын
අනේ ඒ මල් වැල නම්......❤❤❤ පුදුම ලස්සනයි
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි 😘😘
@vajiraratnayake7559
@vajiraratnayake7559 Жыл бұрын
Harime lassenai math godak kameti palewelata man mulu video akema arime asawen baluwa ❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@chandimarajapaksha6651
@chandimarajapaksha6651 Жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවා. හිත නිවන භාවනාවක් වගේ නංගීයෝ ...හරිම ලස්සනයි ....ජය ශ්‍රී මහා බෝ සමිදු පිහිටයි ...පරිස්සමට සතුටින් ඉන්න ...ආදරෙයි ❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් පිං අක්කේ❤❤
@dilushamadushani1340
@dilushamadushani1340 Жыл бұрын
හරිම ලස්සනයි බුදු සරනයි❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
තෙරුවන් සරනයි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@chathunirosha3465
@chathunirosha3465 Жыл бұрын
දෙවියනේ ලස්සන 😮😮වරුනියෝ මට හිතුනෙම මේ පිටරටක කියලා 🤭🤭.ලස්සනයි මැනික.❤❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි මැනික ❤️❤️😘😘😘
@RuvishanRUVISHAN-cm1pp
@RuvishanRUVISHAN-cm1pp 10 ай бұрын
Beautiful garden aunty 👍👍🌻🌻🌻❤️❤️❤️
@warunisworld4673
@warunisworld4673 10 ай бұрын
Thanks a lot putha 😘😘
@sayanidayasiri7869
@sayanidayasiri7869 Жыл бұрын
කහ මල් වැල දිහා ඕනි තරම් වෙලා බලාගෙන ඉන්න පුළුවන් නංගී ,හරියට ඔයාගේ වීඩියෝ වගේමයි ,හිත නිවෙනවා,,,මේ දේවල් වලින් තව තවත් ඔයාගේ හිත සතුටු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.ඔයාගේ ගෙවත්ත මෙහෙම දැක්කත් සනීපයක් ගේනවා,ඒක ඇත්තටම දකින්න තිබුණනම් කියලා හිතුණා .ඇස්වහක් කටවහක් වෙන්න එපා කවදාවත් ඔයා හරිම පිළිවෙල,ගුණයහපත්,වාසනාවන්ත මැණිකක්,මේ කිව්වේ මුලු හිතෙන්ම ඔයා ගැන ආව හැගීමෙන්මයි නංගී.මගේ පොඩ්ඩෝ දෙන්නත් හරිම ආසාවෙන් බැලුවේ ,නැන්දාට බොහොම ස්තුතියි කියන්න කිව්වා මේ දේවල් පෙන්නුවාට,තෙරුවන් සරණයි නංගී! ඔයාට වගේම ඔයාගේ ආදරණීයන් හැමෝටම වාසනාවන්ත සුභ අලුත් අවුරුද්දක් වේවා ! හිතට සැනසීම ම ලැබේවා !
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
අනේ 🥺🥺🥺🥺 ගොඩක් ස්තුතියි අක්කේ❤ ඔයාට 😘😘😘 පැටව් දෙන්නව මතක් කලා කියන්න 😘😘 තෙරුවන් සරනයි 🙏🙏🙏🙏
@ajanthapushpakumata3049
@ajanthapushpakumata3049 Жыл бұрын
ඔයා ගස්ගැන කියනකොට මගෙ ඇස්වලටත් කදුලු ආවා මමත ආසයි ගස්වලට කහ කරද ගහකුත් යින්දන්න ලස්සනයි බුදුසරණයි ඔයාලට❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🙏
@chandrikanawarathne7168
@chandrikanawarathne7168 2 ай бұрын
Harima lassani duwa
@priyanthiedirisingha3324
@priyanthiedirisingha3324 9 ай бұрын
පුදුම ලස්සනක් නංගි ගාර්ඩ්න් එක..ඖෂධ ගොඩක් එක්ක මල් අසිරිමත් ❤ 🌼🌸💛💐🌻🍃🌸🌼🌸 💚 ඒ සැනසීම ඔයාට වාසනා ව ගේනවා.කහ මල් වැල නම් පුදුම ලස්සනයි ❤ 🌻💛💛 ආදරණීය වත්තක් ..ගෙවත්ත ක්..ආදරණීය සොබාදහම හි ආශිර්වාද ය විශ්වයේ කිරණ සමඟින් මුසු වෙලා ආශිර්වාද ය රැකවරණය ලැබෙනවා නංගි ..තෙරුවන් ආශිර්වාද වේවා ! උතුම් දළදා සමිඳුගේ පිහිටයි !
@warunisworld4673
@warunisworld4673 9 ай бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය අක්කේ 🙏🙏❤️❤️❤️😘😘😘 තෙරුවන් සරනයි
@shaninadeesha7455
@shaninadeesha7455 Жыл бұрын
Mageth thiye mal godak
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ශෝයී 😘😘😘
@MeelaMoremada
@MeelaMoremada Ай бұрын
හරිම ලස්සනයි ඔයාගේ ගෙදර නම්❤
@sajeewanirajapakshe1701
@sajeewanirajapakshe1701 Жыл бұрын
අනේ අක්කේ හරිම ලස්සනයි.... මල් වත්තකට ගියා වගේ... බුදු සරණයි පරිස්සමින් ඉන්න අක්කියෝ ♥️🤎💜💙💚💛🤍🖤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@NadeekaDeepani
@NadeekaDeepani 2 ай бұрын
❤❤❤
@prashania2825
@prashania2825 Жыл бұрын
Enjoyed every bit of the video! Stay blessed Suranganavi.....eagerly waiting for your video's....🙏
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you so much 🙂 පැටියෝ 😘😘😘😘😘
@isharakumari6885
@isharakumari6885 Жыл бұрын
හරිම හරිම ලස්සනයි අනේ. ආසාවෙන් බලාගෙන හිටියා. බුදු සරණයි ඔයාට. 😘😘😘❤️❤️❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට
@warnikanayomi7148
@warnikanayomi7148 Жыл бұрын
ඔයා වගේම හරිම ලස්සනයි නන්ගී....හැමදාම සතුටින් ඉන්න ලැබේවා....
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😘😘😘
@mihiraniranathunga8190
@mihiraniranathunga8190 Жыл бұрын
මාරම ලස්සනයි කහ මල් මනමාලි නම්.බලාගෙනම ඉන්න හිතෙනවා.අලුත් අවුරුද්ද අරුත් බර අවුරුද්දක් වේවා!!!! බුදු සරණයි.😍😍😍
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
එසේ වේවා❤❤❤❤ ගොඩක් ස්තුතියි 🙏🙏🙏
@mhdayarathna4706
@mhdayarathna4706 Жыл бұрын
හරිම ලස්සනයි අක්කේ.මාත් ආස මෙහෙම වත්තකට.හරිම සැනසීමයි දැක්කම.කහ මල් ටික ශෝයි ♥️♥️♥️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා❤❤❤
@sivakumarsujeetha8538
@sivakumarsujeetha8538 Жыл бұрын
Very beautiful God bless you ❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you! You too!
@sht818
@sht818 Жыл бұрын
Aadarei manika godak lassani
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you❤ manika
@priyavs8886
@priyavs8886 Жыл бұрын
Beautiful garden....❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thanks for visiting❤️❤️❤️
@samanthifonseka7622
@samanthifonseka7622 Жыл бұрын
❤ ඔයා වගේම මමත් ගස් වැල් වලට හරිම ආසයි. ගස් කොලන් අතර ඉන්නකොට හිත නිවෙනවා. වත්ත දැක්කම හිත පිරුනා. කහ කරද, බලල් පහුරු මමත් වවලා තියනවා. ඔයාට සුබ අලුත් අවුරුද්දක් වේවා. තෙරුවන් සරණයි.💝💝💕🌻🌼🌱🍃🌿🌾🍀
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 🙏🙏🌼😘😘😘
@ruwanruwan4635
@ruwanruwan4635 Жыл бұрын
ගොඩක් ලස්සනයි.කහ පාට මල් වැල දැක්කම ඇස් අදහගන්නත් බැරි උනා ❤️✨💖
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍
@TheJourney-gamana
@TheJourney-gamana Жыл бұрын
Beautiful.. reminds me of my mother’s garden in Sri Lanka
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you❤ 🙏🙏🌼🌼🌼🌼
@nimalkamadushani8072
@nimalkamadushani8072 Жыл бұрын
අක්කේ ඔයා ගේ කටහඬ හරි ම නිවිච්ච වොයිස් එකක්
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@sasikarangani9422
@sasikarangani9422 Жыл бұрын
අනේ මේ කටහඩ ඇහුනත් ඇති සැනසෙන්න..ඒ තරම් භාවනාවක් වගේ.. ඒ වගේමයි ගේ දොර බැලුවත්...පංසලක් වගේ නිදහස්...නිවිච්ච තැනක්.ආසාවෙන් බැලුවා..ඉක්මනින් තව වීඩියෝ එකක් අරගෙන එන්න.පරිස්සමින් ඉන්න.තෙරුවන් සරණයි.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ තෙරුවන් සරනයි
@thusharasampath5059
@thusharasampath5059 Жыл бұрын
අක්කේ හරිම ලස්සනයි ඔයාගෙ වත්ත පලතුරු දැක්කාම ආස හිතෙනවා කහපාට මල් දැක්කාම ගොඩක් ආස හිතුනා 🥰🥰❤
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා❤❤❤ ❤❤😊
@tharangapathirana
@tharangapathirana Жыл бұрын
Lassanai garden eka. Asa හිතෙනවා dakkama. Hitha niwenawa apeth garden eka dakiddi. Theruwan saranai ❤❤. Next video eka එනකල් මග බලන් innawa. 🥰🥰
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට ❤❤
@user-oz2nc1jc1r
@user-oz2nc1jc1r 2 ай бұрын
Harima lassanai ❤❤
@user-fi7oh9go6p
@user-fi7oh9go6p Жыл бұрын
I really love ur trees ya . Very nice specially yellow flowers
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you ❤️❤️❤️
@asankasanjeewa1873
@asankasanjeewa1873 Жыл бұрын
Ane harima lassanai පේරාදෙණිය mal wattata giya wage බුදු සරණයි oyata
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය නංගා 😘😘😘❤️❤️❤️🙏🙏🙏
@NadeekaDeepani
@NadeekaDeepani 2 ай бұрын
Waruniyo adarei manike
@NELUM_FASHION
@NELUM_FASHION Жыл бұрын
හරිම ලස්සනයි ඔයාගේ ගෙවත්ත.🍎🍎
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍
@rasikaimali8381
@rasikaimali8381 Жыл бұрын
Kaha mal wala mokadda? Name of plant?...
@ediriweeradammika4960
@ediriweeradammika4960 Жыл бұрын
Godak. Lassanai oyage..Garden. aka
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
godak thank you❤
@indikachandramalidias9949
@indikachandramalidias9949 Жыл бұрын
සුන්දරයි ආදරණීය යි සැමදා ලැබේවා ❤❤❤❤❤🌻🌻🌻
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍
@binodhasaranga7242
@binodhasaranga7242 Жыл бұрын
හරීම ලස්සනයි ..
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍
@razanazah4720
@razanazah4720 Жыл бұрын
I like ur garden
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thank you 😘
@pavaniishadi9193
@pavaniishadi9193 Жыл бұрын
හරිම ලස්සනයි අක්කා....තෙරුවන් සරණයි !
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි නංගා❤❤❤ තෙරුවන් සරනයි
@sandhayakanthi8682
@sandhayakanthi8682 Жыл бұрын
හරිම ලස්සනයි ඔයාගේ බලල් පහුර මල් වැල. මල් විකුණන තැන්වල තිබුනොත් මමත් අරගන්න ඕන ඒ ජාතියේ පැලයක්. ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි . 🌹🌺🌸🪷❤️❤️❤️
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි 😘😘😘
@ThanujaSadamali-zj9kb
@ThanujaSadamali-zj9kb Ай бұрын
අනේ ඔයා අක්කි හරිම හොද පරිසරයට ආදරේ කරන කෙනෙක්. ඔය වීඩියෝ එක බලලා කුවෙට් වල මේ කොන්ක්‍රීට් බිත්ති වලට හිරවෙලා ඉන්න මං ගැන දුකක් හිතුනා. මොකද මමත් ඔයා වගේමයි මට මට් ගෙයක් තමයි තිබුනේ. ඒත් මායි මගේ මහත්තයයි රෑට පවා මල් හැදුවා. ඔයා මගේ ඒලස්සන ට ආස හිතෙන වීඩියෝ එකක් අද එවලා තිබුනා. ඔයානම් පෙර සංසාරයේ බුන්ගේ කාලයේ ඉපදූන කෙනෙක්😊👍🙃💐❤️ආදරෙයි ඔයාට අපි හැමදාමත්
@jayasekara755
@jayasekara755 Жыл бұрын
කහ පාට මල් වැල් ටික හරිම ලස්සනයි
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️❤️
@dhahami
@dhahami Жыл бұрын
Beautiful garden
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
So nice of you❤️❤️
@sumedhijayawardhana1085
@sumedhijayawardhana1085 Жыл бұрын
බලන්න ආසාවෙන් උන්නු vedio එකක්.හරිම ලස්සනයි අපිට වගේම ගහකොලටත් ආදරය දැනෙනවා කියලයි මන් නම් හිතන්නේ.අපේ ස්පර්ශය, හඩ එයාලට දැනෙනවා ඇහෙනවා .ගහක් යට ඉන්නකොට දැනෙන සනීපය තරම් දෙයක් නම් තවත් නෑ ,පැලයක් හිටවලා ඒක දවසගානේ වැඩෙන හැටි මල් පිපෙන හැටි පලදාව දෙන හැටි බලන එක තරම් සතුටක් වෙන කොහද?ඔයාගේ vedios බලන්න දැන් ඇබ්බැහි 🙂වෙලා..ඉක්මනින් අයෙම vedio එකක් ගේන්න.මම වගේම හිතන අය තවත් ඉන්නවා කියලා සතුටක් ඇතිවෙනවා ඔයාගේ vedios බලලා.තෙරුවන්සරණයි
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 🙏🙏🙏❤️❤️❤️❤️ තෙරුවන් සරනයි
@piumidilshani9059
@piumidilshani9059 Жыл бұрын
මගේ ගෙදරත් තියෙනවා මල් සහ පලතුරු වලට අමතරව මගුල් කරද ගස් 3ක් සහ කුඹුක් ගස් 2ක් කොල හැලෙන කාලේට නම් අතුගාලා ඉවරයක් නැ.ඒත් ඒ හෙවනට සීතලට මාරම ආදරේ හිතෙනවා.
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
ගොඩක් ස්තුතියි ආදරණීය ඔයාට 😍 තෙරුවන් සරනයි
@d.uthpalani3416
@d.uthpalani3416 Жыл бұрын
Beautiful garden akki. ❤😍
@warunisworld4673
@warunisworld4673 Жыл бұрын
Thanks a lot නංගා❤❤❤
ඇන්තූරියම් ලෝකයක් 🥰🥰 solo date
23:16
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 13 МЛН
Ouch.. 🤕
00:30
Celine & Michiel
Рет қаралды 48 МЛН
මගේ ගෙදර  upstair  එක ❤️❤️❤️
14:22
Waruni’s world
Рет қаралды 69 М.
තනියම ගෙවුණු දවසක් ❤️❤️❤️
29:28
තනියම ගිය ලස්සන ගමන 🥰🥰🥰
15:47
Waruni’s world
Рет қаралды 57 М.
SCHOOLBOY. Последняя часть🤓
00:15
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 13 МЛН