මම ටික දවසකට නිහඩ වෙනවා | KIRULAPANA DHAMMAVIJAYA HIMI |

  Рет қаралды 31,157

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Wassana Darma deshana වස්සාන ධර්ම දේශනා

Күн бұрын

Пікірлер: 123
@lathaudagedara2749
@lathaudagedara2749 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේ බලාපොරෙත්තු වන තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිනෙත්වා...සාදු සාදු සාදු.....
@samanbandara5227
@samanbandara5227 2 жыл бұрын
ඔබ වහන්සේ දිගින් දිගටම දේශනා කරයි නම් එයයි මුලුමහත් බොදුනුවන් ගේ අභිලාෂය ...නිදුක් වේවා නිරෝගී වේවා දීර්ඝ ආයුශ ලැබේවා ......උතුම් චතුරාර්‍ය් සත්‍ය ධර්මයෝ අවබෝධ වේවා
@damsaranimeheninwahansa9241
@damsaranimeheninwahansa9241 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු උතුම් උත්තරීතර මහා සංඝ රත්නයට මගේ හද පත්ලෙන්ම උත්තමාන්ග නමස්කාරයපුජනීය වෙවා නමස්කාරය වේවා නමස්කාර කරමි සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි
@umedaa9294
@umedaa9294 2 жыл бұрын
ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! නිර්මල බුදු දහම අපට පහදා දෙන ඔබ වහන්සේට උතුම් නිර්වාණබෝධය සාක්ෂාත් වේවා ! පතන්නා වූ බෝධියකින් නිවනින් නිවී සැනසේවා සාදු සාදු සාදු 🙏🙏🙏තෙරුවන් සරණයි !💮💮💮
@gihanmadushanka7596
@gihanmadushanka7596 2 жыл бұрын
Niwan awaboda wenna me pin Dana prmi wewa Sadu Sadu Sadu oba wahanseta theruwan saranai
@nayananandani1715
@nayananandani1715 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏
@prabhagunathilake9865
@prabhagunathilake9865 2 жыл бұрын
සීලයෙන් ගුණයෙන් ප්‍රඤ්ඤාවෙන් මහත් වු ගුණ කදක් ඇති ආර්ය මහා සංඝරත්නයට මාගේ නමස්කාරය වේවා !!!🙏🏻🌷🌷🙏🏻🌷 තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස. 🌷
@wasanthayapa2946
@wasanthayapa2946 2 жыл бұрын
සාදු සාදු සාදු මේ පින් බලයෙන් ඔබ වහන්සේට නිවන් මග පුර්ණය වේවා
@jeewanahewa4367
@jeewanahewa4367 2 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වමින් වහන්සේට...සාදු සාදු සාදු.....
@gaminigamini6293
@gaminigamini6293 2 жыл бұрын
නමස්කාර වේවා පින්වත් ස්වමින් වහන්සේට නිදුක් නිරෝගී දිර්ගායු සම්පත් ලැබේවා සාදු සාදු සාදු .🙏🙏🙏🙏
@janeeliser5472
@janeeliser5472 2 жыл бұрын
සාදු ! සාදු !! සාදු !!! ඉතාමත් වටිනා ධර්ම දේශනයක්. ඔබවහන්සේ ට බොහෝ කුසල් අත්වේවා !!
@nandaniambepitiya7830
@nandaniambepitiya7830 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්ම දේශනා ඉතා සාරවත්, ඉතා පැහැදිලිව අපට කියා දෙන බුද්ධ පුත්‍රයෙක් .ඔබ වහන්සේගේ ශාසනීක සේවය කිරීමට තව තවත් ශක්තිය ,ධෛර්යය ලැබේවා!සම්මා සම්බුදු සරණයි.
@shandrashandra1977
@shandrashandra1977 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස නිදුක් නිරොගි සුවයෙන් දිර්ගායුස ලැබේවා
@shyamamawelage9342
@shyamamawelage9342 2 жыл бұрын
තෙරුවන්.සරනයි..හාමුදුරුවනේ..නිතර බන අහලා..පුලුවන් තරම් හිත හදාගන්නව..දැනට..කරන්න පුලුවන් දේ...🙏🙏🙏🙏🙏🙏
@sudermamatli1566
@sudermamatli1566 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏🙏🙏🙏
@vishakawanigasekera2386
@vishakawanigasekera2386 2 жыл бұрын
🙏🙏🙏
@seethakodithuwakku3888
@seethakodithuwakku3888 2 жыл бұрын
තෙරුවන් සරනයි පින්වත් සුවාමින් වහන්සේට !!!
@lakamalagedayani6626
@lakamalagedayani6626 2 жыл бұрын
බුදු සරණයි අපේ පින්වත් සුවාමින් වහන්සේට නිදුක් නිරෝගීව ජනතාවට උතුම් දර්මය අවබෝධ කරන්න ලැබේවා සම්මාසම්බුදු සරණයි
@nandanigammanpila3085
@nandanigammanpila3085 2 жыл бұрын
තෙරැවන් සරණයි අපේ හාමුදුරැවනේ ..ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා.පතන්නා වූ උතුම් බෝධියකින් නිර්වාන සම්පත් ලැබේවා .ලැබේවා ..සාදු ...සාදු ...සාදු ..
@wathsalasenadeera1869
@wathsalasenadeera1869 2 жыл бұрын
🙏🙏🙏 sadu sadu sadu පින්වත් ඔබ වහන්සේ la ta deergausa ලැබේවා නිදුක් නිරෝගී වේවා චිරාත් කාලයක් yehen wajabewa සම්බුද්ධ sasuna babalawannata සීයක් ආයුෂ ලැබේවා ලොව පුරා ධර්මය බෙදා දීමට වාසනාව yodha bala කායික මානසික සුව path භාවය ලැබේවා ලොව පුරා වෙසෙන sathpurasayanta me මිහිරි amurthaya asewa නිවන් දකින්නට me pin kusal හේතු වාසනා වේවා ධර්මය pracharaya කිරීමට කටයුතු කළ පින්වත් ඔබ හැමෝගෙම පැතුම් ඉටු වේවා teruwan saranay sadu sadu sadu 🙏🙏🙏
@sujeewasirimanna6148
@sujeewasirimanna6148 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි පින්වත් ස්වාමින් වහන්ස...
@bbdnsnsnzns5527
@bbdnsnsnzns5527 2 жыл бұрын
Sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu sadu
@linekuwait1348
@linekuwait1348 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට දිර්ගායු සමිපත් ලැබෙිවා මෙවැනි ධර්මදේසනා තව තවත් අපට ඇසේවා සාදු සාදු සාදු තේරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@senarathmindralatha2610
@senarathmindralatha2610 2 жыл бұрын
සාදු සාදු සාදු බුදු සරණයි 🙏🙏❤️ අපේ හාමුදුරුවනේ ගොඩක් පින් උතුම් චතුරර්‍ය්‍ය් සත්‍යය අවබෝධ වේවා දීර්ඝ ආයුෂ වේවා ඔබ වහන්සේට
@pkpremalatha9289
@pkpremalatha9289 2 жыл бұрын
පිං වත් ස්වාමීන් වහන්ස මෙවැනි අර්ථවත් ධර්ම දේශනා ඇසීමට මාර්ගය පහදා දෙන ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි.සුවපත් වේවා!!!
@champiy5006
@champiy5006 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරැවන් සරණයි !!! 🌸🌸🌸🙏🏽🙏🏽🙏🏽🇺🇸
@vinitharathubadu-ml3up
@vinitharathubadu-ml3up 6 ай бұрын
සාදු .සාදු .සාදු .උතුම් සංඝ රත්නයට මාගේ නමස්කාරයවේවා සාදු .සාදු සාදු ....සම්මා සම්බුදු සරණයි ..පින්වත් ස්වාමිින්වහන්සේට දීර්ඝායුෂ ලැබෙිවා ....සාදු සාදු සාදු සම්මා සම්බුදු සරණයි
@garyami4067
@garyami4067 2 жыл бұрын
ස්වාමීනි ඔබවහන්සේට සම්මා සම්බුදු අමා මෑණියන් ගේ පිහිට ලැබේවා ...කවදාවත්ම නිහඬවෙන්න හිතන්නවත් එපා.අපිට හැමදාම ඔබේ සුපින්වත් දේශනා අසන්නට සැලසුව මැනවි සමිඳුනි
@dulshaniayusha7906
@dulshaniayusha7906 2 жыл бұрын
තෙරුවන් සරණයි ඔබවහන්සේට !🙏
@SMNANAYAKKARA
@SMNANAYAKKARA 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ' මේ මොහොතකට නිහඩ විමට කාලයයි ඔබ වහන්සේට දිර්ගායු වේවා !!!!
@kumariliyanage9253
@kumariliyanage9253 2 жыл бұрын
සාදු සාදු සාදු තෙරැවන් සරණයි පින්වත් සුවාමින් වහන්ස ඔබ වහන්සේට මගේ නමස්කාර වේවා 🙏 උතුම් නිවනින් නිවෙන්නට මෙි කුසල් පාරමිතාවක්ම වේවා 🙏🙏🙏
@sanjeewakumara528
@sanjeewakumara528 2 жыл бұрын
ඔබ වහන්සේ මේ සියලු ගුණ ඇති උතුම් බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක්. ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🏻🙏🏻🙏🏻
@samanbandara5227
@samanbandara5227 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ කළ්‍යාණ මිත්‍රයන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ උත්තමාංග වැදුම වන්දනාව නමෝ නමස්කාරය ශීර්ෂ ප්‍රණාමය හිමි වේවා චිරo ජයතු නා හිමියනි
@shyamilaramachandran3279
@shyamilaramachandran3279 2 жыл бұрын
සාදු ...සාදු ...සාදු ....🌷🌷🌷 තෙරුවන් සරණයි 🌷🌷🌷 සියළු දෙවි රැකවරණයි ..ස්වමින්වහන්ස
@vasanthivasanthi5041
@vasanthivasanthi5041 2 жыл бұрын
තේරැවන් සරණයි අපේ හාමුදුරුවනේ
@damai4603
@damai4603 2 жыл бұрын
තෙරැවන් සරනයි සසර දනව්වෙ අසරණ වුන අපි වෙනුවෙන් දෙසනාකරන්න 🙏🙏🙏පින් වත් ස්වාම්න් වහන්ස මගෙනමස්කාරය
@hemalathakodithuwakku3866
@hemalathakodithuwakku3866 2 жыл бұрын
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට නිදුක් නිරොගි දිර්ගායු වෙත්වා මාගෙ නම්ස්කාරය වෙවා 🙏🙏🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු
@priyathsari1695
@priyathsari1695 2 жыл бұрын
Sadu sadu sadu teruwan saranai oba whanseta ape hamuduruwabe
@subashinikarunarathna452
@subashinikarunarathna452 2 жыл бұрын
පිං වන්ත සුවමින්වහන්සේට මාගේ නමස්කාරය 🙏
@D.hamma5670
@D.hamma5670 2 жыл бұрын
සියලුම දේ අනිත්‍යයි කියලා හිත හදාගෙන අතහැරීම කලා කියන්නේ ඒක තමයි..🙏🙏🙏 කිසිවක්ම බලාපොරොත්තු නොවීමයි..එහෙම කරන්න පුලුවන් අය අඩුයි. ස්වාමින් වහන්සේ ට තෙරුවන් සරණයි !!! 🙏
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
සුපටිපණ්ණෝ භගවතෝ කියන ගාථාවේ තේරුම පැහැදිලි කිරීම ගැන ඔබවහන්සේට බොහොම පිං තෙරුවන් සරණයි🙏🙏🙏
@පාලිභාෂාවඋගනිමු
@පාලිභාෂාවඋගනිමු 2 жыл бұрын
යම් වූ මාර්ගය කට පත්වන තුරා ම ඔබවහන්සෙගේ ධර්ම දෙශනා ශ්‍රවනය කරමි. අපහට අනුකම්පා කොට මේ කටයුතු මේආකාරයට ම කරගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා !!නිවන් අවභොද කරනතුරු නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා ...
@sumaneds7306
@sumaneds7306 2 жыл бұрын
Oba wahansege desanawala watinakam nam kiyala nima karanna bari tharam godak watinawa pahadili kirima nam godakma watinawa samma sambu saranai ape pinwath swamin wahanseta dirgayu wewa sadu sadu sadu
@nayomikarunarathna8396
@nayomikarunarathna8396 2 жыл бұрын
සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරයම වේවා 🙏🙏🙏
@madhukagamage6052
@madhukagamage6052 2 жыл бұрын
ඒ උතුම් වූ අෂ්ඨාර්‍යපුග්ගල මහා සංඝ රත්නයට මාගේ නමස්කාය වේවා සාදු සාදු සාදු පින්වත් ස්වාමිනි ආශ්චර්‍ය්යි ඔබ වහන්සේ උතුම් නිවනින් නිවේවා .
@jayamala7987
@jayamala7987 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට dergausha ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kumudukumari7497
@kumudukumari7497 2 жыл бұрын
Sadu sadu obawahanseta waha waha e niwan suwa labewa. Obawahanse suwapath wewa. Dirgayusha labathwa.!!!
@NikhilsthegamingBoi
@NikhilsthegamingBoi 2 жыл бұрын
ඔබවහන්සෙට නමස්කාර වේවා
@nandahewage7705
@nandahewage7705 2 жыл бұрын
එහෙමයි,මගේ ස්වමීන්වහන්ස ,ඔබ වහන්සේ මහා පින්කෙතක්මයි...සාදු...සාදු...නමාමී...
@dkvijithdibulvitiya9080
@dkvijithdibulvitiya9080 2 жыл бұрын
මාගේ නමස්කාරයම වෙිවා සාදු සාදු සාදු..
@Dr.SeneChats
@Dr.SeneChats 2 жыл бұрын
You are such an extraordinary monk. I think you came down from heaven to open our eyes to the TRUTH and how to battle suffering! 🙏🙏🙏🙏🙏🙏🙏
@JanuSusi
@JanuSusi 2 жыл бұрын
Tharuwan saranai ape hmuduruwani
@primalataalawttegama7020
@primalataalawttegama7020 2 жыл бұрын
Pin vat,suvamin vahaseta mage namas karaya veva sadu sadu sadu
@krishanthigamage1027
@krishanthigamage1027 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ
@chithrasrilanka9664
@chithrasrilanka9664 2 жыл бұрын
තෙරුවන්සරණයි🙏🙏🙏💐 ,ගෞරවණීය ,පින්වත් ස්වාමීන් වහන්සේට ,නීරෝගිවේවා ,දීර්ඝායූවේවා ,❗සැමට සම්මාසම්බුදුසරණයි❗ ,, 🙏🙏🙏🌹❗,,,,
@chandrikaarachchige7825
@chandrikaarachchige7825 2 жыл бұрын
සාදූ සාදූ සාදූ අපේ හාමුදුරුවනේ ...තෙරුවන් සරණයි ..🙏🙏🙏🙏
@sujeewaniniloshima9976
@sujeewaniniloshima9976 2 жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරුවනේ ,🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandradesilva7899
@sandradesilva7899 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻 Garu Suwaminwahanseta Mage Namaskaraya Wewa Niduk Nirogi cherajeewanaya Darmaya danaya pinkama sidu kala obete obe Maniyante Mea pin anumodan wethwa Samma Sambudu Saranai obe samate 🙏🏻🙏🏻🙏🏻
@pathmakumari636
@pathmakumari636 2 жыл бұрын
Ape suwamin wahanseta nirogi sampaththiya lebema pinisa mae uthum darmayama hethuwasana wewa dirgau wewa🙏🙏🙏🙏
@lelajayanthi5766
@lelajayanthi5766 2 жыл бұрын
theruwan saranai appe hamuduruwane
@UKLDN1989
@UKLDN1989 2 жыл бұрын
ඒක හොඳයි..ටිකක් නිශ්ශබ්ද වෙන්න..යනවා වේගේ වැඩියි..
@jagathambegoda9046
@jagathambegoda9046 2 жыл бұрын
තේරැවන් සරණයි අපේ හාමුදුරැවනේ
@ashukakusmalata4090
@ashukakusmalata4090 2 жыл бұрын
Taruwn saranai pinwanta spa hmuduruwana🙏🙏🙏🙏
@amarosigesujeewadilhani5460
@amarosigesujeewadilhani5460 2 жыл бұрын
budusarani 🙏 🙏 🙏 🙏 🙏 🙏
@Praveenavishka924
@Praveenavishka924 2 жыл бұрын
තෙරුවන් සරන යි.
@manorin5133
@manorin5133 2 жыл бұрын
නිවනම නාතයි නිවනම වෙත්වා 🙏🙏🙏
@piyaseelidonna7265
@piyaseelidonna7265 2 жыл бұрын
sadu sadu sadu
@manike6943
@manike6943 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@kumariwajira6771
@kumariwajira6771 2 жыл бұрын
Teruwan saranai pinwath suwamin wahansa🙏🌹🌹🙏🌹🌹🙏🌹🌹
@nilukasamanmalnilukasamanm8406
@nilukasamanmalnilukasamanm8406 2 жыл бұрын
Diragayusa labiwa api hmuduruwani
@محمدمحمد-ج3ط5ز
@محمدمحمد-ج3ط5ز 2 жыл бұрын
නමස්කාර වේවා ඔබ වහන්සේට.දීර්ඝ ආයුෂ වේවා.!!🙏🙏🙏🌻🌻🌻
@sandunamarawansa1097
@sandunamarawansa1097 2 жыл бұрын
Ammo ammo...
@wajiramolkanthib.d.1154
@wajiramolkanthib.d.1154 2 жыл бұрын
Sadu sadu sadu
@kanathilatha5072
@kanathilatha5072 2 жыл бұрын
Theruwan saranai deergayu wewaa
@ranie1342
@ranie1342 2 жыл бұрын
බුදුසරණයි අපේ හාමුදුරුවනේ
@chandraranasinghe3362
@chandraranasinghe3362 2 жыл бұрын
Sadu sadu sadu 🌹🌹🌹
@shyamaliesalgado8178
@shyamaliesalgado8178 2 жыл бұрын
🙏🏼🙏🏼🙏🏼
@dermasaudi9393
@dermasaudi9393 2 жыл бұрын
Mahaa sagarathnaya gana pahada vadala oba vahanseta maga namaskaraya wevaaaa 🙏🏼 🌻 sadu 🙏🏼 loka vasi siyaluma dsnata sagarathnaya avaboda wevaaa sadu sadu sadu
@rbowala8443
@rbowala8443 2 жыл бұрын
Sadoo sadoo sadoo theruwan Saranai
@rkrb8854
@rkrb8854 2 жыл бұрын
තෙරුවන් සරණයි
@nilminimuthunayake2613
@nilminimuthunayake2613 2 жыл бұрын
🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sandhyajayasekara6041
@sandhyajayasekara6041 2 жыл бұрын
Saadu saadu saadu 🙏🙏🙏🙏oba vahanseta uthum nirvanaya අවබෝධ veva ..
@manishagunawardhana1974
@manishagunawardhana1974 2 жыл бұрын
Pinwath..suwaamin..wahamsege..lassana..harawath..dharma..desanawa..harima..sathuten..esuwa..mewan..dharmaya..esimata..api..pin..kara..etha...pinwath..suwamin..wahanse.niduk.nirogi..suwapath..wethwa.digasiri..lebewa..theruwan..saranai
@rkrb8854
@rkrb8854 2 жыл бұрын
නිබ්බුතා නූන සො මාතා නිබ්බුතා නූන සො පිතා නිබ්බුතා නූන සා නාරි යස්සායං ඊදිසොපතී ඔබ වහන්සෙ මෙම අත් භවයෙදීම නිර්වාණය අවභොධ.කර ගනිත්වා ආර් කෙ රයිගම් බණ්ඩාරගෙ
@sumithrapushpakumari3327
@sumithrapushpakumari3327 2 жыл бұрын
Namaskara wewa pinwath sawaminwahanseta,,dirgau wewa,,sadu, sadu, sadu,🙏🙏🙏
@סנדיסנדי-כ7צ
@סנדיסנדי-כ7צ 2 жыл бұрын
Apage kalyana mithra gaurawaniya swamin wahanseta nirwanayama awaboda weea ...apawada me sansara dukin mudawa ganithwa....me pin belen niwanatama yomu wewa....
@lathaambegoda5747
@lathaambegoda5747 2 жыл бұрын
Namaskara wewa bs
@kumudunichandralekharammut5784
@kumudunichandralekharammut5784 2 жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏
@jayanthihemalatha8865
@jayanthihemalatha8865 2 жыл бұрын
Niwanama nathai niwanama wewa.
@tilakaratnayake4015
@tilakaratnayake4015 2 жыл бұрын
🙏🙏🙏 තෙරුවන්සරනයි
@IndikaPriyadarshani-q6f
@IndikaPriyadarshani-q6f Ай бұрын
Loku swamin wahanseta deergayusa labewa
@priyanthiperera9712
@priyanthiperera9712 2 жыл бұрын
🙏🙏🙏
@thusharisagarasekara6776
@thusharisagarasekara6776 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@anulabandara8067
@anulabandara8067 2 жыл бұрын
🙏🙏🙏🌻🌻🌻🙏🙏🙏💞🙏🙏🙏
@indeerasilva5814
@indeerasilva5814 2 жыл бұрын
වත්මන් භික්ෂු ක්‍රියාකාරිත්වය නිසා බුදු සසුනේ කළකිරි ඇති බෞද්ධයනටද භික්ෂුන් ට කවදාත් ගර්හා කරන අන්‍ය ආගමිකයිනටද භික්ෂුව කිනම් ආකාරයේ කෙනෙක්ද යන බුද්ධ භාෂිනාවෙන්ම ආලෝකයක් ලබාදිම ඔබගේ දේශනාවල සුවිශේෂි ගුණයයි. ඔබ වහන්සේට උතුම් වු නිවනම සාක්ෂාත් වේවා!
@hitihamywimala9691
@hitihamywimala9691 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@chandulanawam1194
@chandulanawam1194 2 жыл бұрын
Dura Gos Dan Dima Hodai Aahuniyya wenne !!Aaganthuka Dan Dima Hodai Pahuniyya wennee !! Pin Udesa Dima hodai Dakkiniyya wennee !Anjali kareni Gunayate Garu kala Uthu wennee !! Anuththaro Pin ketha U ""Lowe Uthum Meha Rahath uthuman Nema Dinne!!saadu saadu saadu lou thura thatagatha. Samma sambudu Rajanen wehansege Srawaka Uthum budda puththera U ""Ashte Aarriye pugala Meha sanga Rathnayate Mage Namas kareye wewa !!pin weth sath purusha weth kallyane Miththera U Gaureweniye suwamin wehahsete theruwen sarenai Oba wehansete Niduk Norogi suwe lebewa Dirgausha lebewa!!
@lokaya4890
@lokaya4890 2 жыл бұрын
නිඝන්ට බණ .....නිඝන්ටයෝ තමයි කෙලෙස් තවන්නේ
@liyanagedon9748
@liyanagedon9748 2 жыл бұрын
Huagk watianaw aph හාමුදුරුවනේ habia හාමුදුරුවනේ ada kalh oaya vidiay හාමුදුරුවෝ nh mah lagadi 2021 8/ 15/ koalaba mama ahwha poadi weada waghakata mama iasthana akat yana gaman magh iasrhana හාමුදුරුවෝ namak gamana karha iatiana mama poaddk himian giayh moakada mata iadrha gaman karana හාමුදුරුවෝ niasha tiaka duarak gihiall poadia daru patuantiaygana ara හාමුදුරුවෝ ahanaeha mah hariayha baduwak nadda kiayall aiyooo ko budu dhama aiyooo aiyooo aiyooo mata huagk kala kiruanh ane හාමුදුරුවනේ 😥😥😥
@sisirasenarath2695
@sisirasenarath2695 2 жыл бұрын
Mun seerama ape gobba harak tika gonaata andawagena inne..
@supunwijekoon3780
@supunwijekoon3780 2 жыл бұрын
Hina bana/guli bana/soosthi bana ne uba kiyanne... Anika loku seen bana th kiyanawa neda uba....
@muthukumaragamage4728
@muthukumaragamage4728 2 жыл бұрын
අනේ....හු......
@anushagayani2292
@anushagayani2292 2 жыл бұрын
චචචචච
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 6 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 7 МЛН
Noodles Eating Challenge, So Magical! So Much Fun#Funnyfamily #Partygames #Funny
00:33
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
තණ්හා පච්චයා උපාදානං | Ven.Kirulapana Dhammawijaya Thero
34:29
Kirulapana Dhammawijaya (Former Name)
Рет қаралды 38 М.
Deadpool family by Tsuriki Show
00:12
Tsuriki Show
Рет қаралды 6 МЛН