No video

Wassanaye, Dilki Nawoda, වස්සානයේ

  Рет қаралды 8,455

Nadee Nisansala

Nadee Nisansala

Күн бұрын

වස්සානයේ, දිල්කි නවෝදා, නිර්මාණය - නදී නිසංසලා,
Wassanaye - Dilki Nawoda,
Music - Kasun Polgampala
Lyrics - Sanjaya Lakmal Liyanage,
Created by Nadee Nisansala
-------------------------------------------------------------------------------
වස්සානයේ මල් වාරයේ පීදීලා හැඟුම්
නින්නාද වේ දෙතොලේ සිනා නෑවිලා ආදරෙන්
සංසාර චාරිකා ඇස් ගාව වෑහෙනා
ගෙත්තම් කළා හීන මා සිත පුරා.......
නෙත් දෑල කී කතා සිත් මානෙ දැවටිලා
මා ගාව මැවූ හීන සෝ තැවුල් පා කළා
වස්සානයේ ගේන පින්සාර චේතනා
සිත්තම් කළා හීන ශෘංගාරෙ ගෑවිලා....
සන්තාප නෑවිලා තිවු හෘදෙ සේදිලා
ඇස් මානයේ පේන පෙම් හීන අතුරලා
ගිම්හානයේ ඉන්න රන් හුයෙන් දැවටිලා
දේදුන්නෙ සත් පාට හිත් මානෙ ගෑවිලා.....

Пікірлер: 19
@h.mkandypeople1496
@h.mkandypeople1496 5 жыл бұрын
BEAUTIFUL💚💜💙💛💚💜💙💛
@upali7
@upali7 5 жыл бұрын
nice song Nadee........beautiful
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you Upali
@samanfernando1547
@samanfernando1547 5 жыл бұрын
lassanai godak
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@bhagyadewnuwara2911
@bhagyadewnuwara2911 5 жыл бұрын
godak lassanai
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@priyanganidarshi1495
@priyanganidarshi1495 5 жыл бұрын
lovely song and video
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@ranjanabesekara1050
@ranjanabesekara1050 5 жыл бұрын
very nice
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@dilkinawodaofficial6549
@dilkinawodaofficial6549 5 жыл бұрын
Thank youuu..❤❤🤩👌
@NadeeNisansala
@NadeeNisansala 4 жыл бұрын
thank you
@renukagg2364
@renukagg2364 5 жыл бұрын
Lassanai Godak.nadee.
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@susilweerasinhe7185
@susilweerasinhe7185 5 жыл бұрын
such a beautiful song !
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
@nayominishanthi1645
@nayominishanthi1645 5 жыл бұрын
godak lassanai
@NadeeNisansala
@NadeeNisansala 5 жыл бұрын
thank you
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН
Kids' Guide to Fire Safety: Essential Lessons #shorts
00:34
Fabiosa Animated
Рет қаралды 17 МЛН
Prank vs Prank #shorts
00:28
Mr DegrEE
Рет қаралды 10 МЛН
Arash feat. Helena - Broken Angel (Official Video)
3:25
Arash
Рет қаралды 74 МЛН
Obata Adarei Man, Dilki Uresha, ඔබට ආදරෙයි මං
2:52
Mal Heegena, H. R. Jothipala, මල් හීගෙන
3:13
Nadee Nisansala
Рет қаралды 101 М.
Mohsen Yeganeh - Behet Ghol Midam ( I promise you )
4:45
Mohsen Yeganeh
Рет қаралды 226 МЛН
How I Did The SELF BENDING Spoon 😱🥄 #shorts
00:19
Wian
Рет қаралды 37 МЛН