Wassanaye Sanda (වස්සානයේ සඳ) | Sinhala Full Movie | A Film by Udayakantha Warnasuriya

  Рет қаралды 776,393

Udayakantha Warnasuriya

Udayakantha Warnasuriya

Күн бұрын

පාරිශුද්ධ හා පූජනීය වූ සැබෑ ප්‍රේමය පිලිබඳ නැවුම් සිනමා ආශ්වාදය "වස්සානයේ සඳ " චිත්‍රපටය ..
Sandesh is a fun loving young boy who belongs to an upper middle class family. He is in love with a beautiful girl called Mihiri. When Sandesh proposes to Mihiri, she tells him about her responsibility of looking after her brother who suffers with down syndrome. Due to this reason they parted their ways but their destiny won't allow it.
Wassanaye Sanda is a 2018 Sri Lankan Sinhala romantic drama film directed by Udayakantha Warnasuriya.
▶Directed by Udayakantha Warnasuriya
▶Written by Udayakantha Warnasuriya
▶Film Editing by Pravin Jayaratne
▶Assistant Director : Donald Jayantha
▶Music : Rohana Weerasinghe
▶Cast ------------------
Oshadi Himasha/Piumi Hansamali/Anuj Ranasinghe/Angelo Sanjeev Barnes
Udayakantha Warnasuriya Movies - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
#WassanayeSanda #udayakanthawarnasuriya #sinhalafilm

Пікірлер: 707
@shyamali_wick72
@shyamali_wick72 4 ай бұрын
පියුමි හරිම ලස්සනයි natural beauty. රගපානවත් ලස්සනයි මම මේ දැක්කාමයි ❤
@thilinichandrasena5686
@thilinichandrasena5686 7 ай бұрын
පියුම්ගේ , අනෝජ්ගේ රගපෑම් ලස්සනයි .. Film 1ත් ලස්සනයි ...ගයන්තට රගපාන නලුවාගේ රගපෑම්ත් ලස්සනයි . උදයකාන්ත sirge films හැමදාමත් ලස්සනයි ...
@TheInfinity-a
@TheInfinity-a 7 ай бұрын
හරීම ආදරණීය කතාවක්.. ඇස් වලට කදුලු ආවේ එක වතාවක් නෙවේ... සමහර සංසාරගත හමුවීම් කිසිම හේතුවක් නිසා නවත්වන්න බැහැ. ඇත්තටම මිනිස්සුට මේ වගේ ආදරණීය වෙන්න පුලුවන්නම් මේ ලෝකෙ කොයි තරම් ලස්සන වෙයිද? ♥❤
@dinesharandeny8136
@dinesharandeny8136 6 ай бұрын
ගයන්ත චරිතය හොඳින්ම කරන නළුව කඩවසම් ...❤..ලස්සන film එකක්
@thusharijayawardena9418
@thusharijayawardena9418 5 ай бұрын
ඔව් ඇත්තටම ගයන්තගෙ රගපෑම් super ....❤❤❤
@sewwandiamarakoon
@sewwandiamarakoon 2 ай бұрын
ෆිල්ම් හෝල් එකේ තනියෙන් බලපු කතාවක්.ඒක නිසා නිදහසේ රස විඳින්න පුළුවන් උණා.💖අන්තිමට හොඳටම අඬලා ආවේ.පියුමිගේ රංගනය මාරයි.හරිම natural😊
@madhumalwenna7068
@madhumalwenna7068 4 ай бұрын
මිනිස්සු මොනදේ කිවුවත් පියුමි ලස්සන දැන්.....මේ කතාව එයා හොදට රඟ පාලා.....මම අාසම චරිතයක්....පෞද්ගලිකත්වය කොහොම වුනත් අපට වැඩක් නෑ...piyumi is a brand....
@harshaniherath5586
@harshaniherath5586 7 ай бұрын
පියුමි ඉන්න කතාවක් පලවෙනි පාර බලන්නෙ
@DhammikaKumari-wc8ve
@DhammikaKumari-wc8ve 5 ай бұрын
Math ahemai
@LakmaliMaduwanthi-x2k
@LakmaliMaduwanthi-x2k 5 ай бұрын
Math
@MilanMilanchutiputha
@MilanMilanchutiputha 4 ай бұрын
ප්
@sithumimethuki
@sithumimethuki 4 ай бұрын
ane oww
@SadunSadun-o8d
@SadunSadun-o8d 7 ай бұрын
කාලෙකට ඉස්සර මම ටීවී එකේ බලපු ෆිල්ම් එකක් මේක..ආයිත් බලන්න ගොඩක් ආසාවෙන් ඉදියෙ....ගයන්ත මිහිරිට සතුටින් ඉන්න කියලා යන්කොට මම එදත් ඇඩුවා...අදත් ඇඩුවා....හරිම සංවේදී ....ලස්සන ෆිල්ම් එකක්..ගයන්ත ඒ ෆිල්ම් එකෙන් පස්සෙ දැක්කෙම නෑ...❤
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 6 ай бұрын
හරිම අර්ථවත් නිර්මාණයක් . දායක වූ සියලුම දෙනාට මෙ විශ්ව ශක්තිය ආශිර්වාද ලැබේවා!!!💝🙏💝🙏💝🙏
@DamithEdirisingha
@DamithEdirisingha Ай бұрын
@pathmawickramasingha6830
@pathmawickramasingha6830 6 ай бұрын
අනේ පියුමි කොච්චර ලස්සන ද අනේ පල වෙනි පාරට මම පියුමි ඉන්න කතාවක් බැලුවෙ හරිම ලස්සනයි
@ChandaniEdirisinghe-k4v
@ChandaniEdirisinghe-k4v 6 ай бұрын
ගයන්ත වගෙ හිත හොද අවංක කෙනෙක් මතු ආත්මයෙ හරි ලැබෙන්න කියලා පුර්ථානා කරන්න ඕනෙ.
@GithuSanda
@GithuSanda 2 ай бұрын
ගැහැණියගෙ පුංචි අඩුවක් දැක්කමදාල යන,එක වචනෙ බැරි උනාම යක්කු වගේ ඇගට කඩන් පනින ,ගැහැණියකගෙ යාලුමිත්‍රකම්,නෑදෑකම් හෑල්ලුවටම පාගලා දාලා ගෑනිට වචන කියන පිරිමි අතරෙ ගයන්ත වගේ උතුම් පිරිමි ඉන්නවද මේ ලෝකේ..🙏..ගයන්ත වගේ පිරිමියෙක් ලබන්න ගැහැණියක් මේ සංසාරේ කොච්චර පිං කරන්න ඕනිද කියලා මම දන්නේ නෑ.නැත්තම් මම ඒ හැම පිනම කරනවා ඕනිම දෙයක් කැප කරලා..❤..මාරම ලස්සන ආදර්ශවත් ෆිල්ම් එකක්..❤
@inokadissanayake7710
@inokadissanayake7710 15 күн бұрын
Harima lassana kathawak liyala oya. Oya wage hith kaatawath na.
@inokadissanayake7710
@inokadissanayake7710 15 күн бұрын
Duwe asai oya wage kiyana oya aduna ganna.
@LihiniSolangaarachchi.-wh2pj
@LihiniSolangaarachchi.-wh2pj 7 ай бұрын
සුන්දර ආදරණීය චරිත එක්ක කරපු ආදර්ශමත් film එකක්.❤ ආදරණීය අවසානයක්.❤
@SamanmaliDilrukshi-ml2yo
@SamanmaliDilrukshi-ml2yo Ай бұрын
ඇත්තටමට පලවෙනි වතාවට ටීවී එකෙන් බැලුවේ. බලනකොට ඇඬුනා.මාරම ලස්සන පරිත්‍යාගයක්. ඒකටම තමා ගොඩක් දුක හිතුනේ.ඒ චරිතේ වගේ පිරිමි ඉන්නවනම් කොච්චර හොඳයිද ❤මාරම ලස්සන සුපිරි කතාවක් හැමෝගෙම ඇක්ටින් මාර ලස්සනයි ❤️❤️
@roshanigunasekera1128
@roshanigunasekera1128 27 күн бұрын
Yes hemogema acting perfect 👍👍👍👍
@MrKrishantha
@MrKrishantha 4 ай бұрын
ඇත්ත පියුමි දැක්කෙ අද හරිම තාත්වික රන්ගනයක්.කිසිම නිලියක්ගෙන් කිසිදා දැකලා නැති.සුභ පැතුම්!හැමොම ලස්සනට කලා හොද නිර්මානයක්!
@roshanigunasekera1128
@roshanigunasekera1128 27 күн бұрын
Yes very true. Her acting is very natural 🌹🌹🌹🌹🌹👍👍👍👍
@nilanthi22nila93
@nilanthi22nila93 7 ай бұрын
ඒ කාලේ පියුමි හරි ලස්සනයි ... හරිම නැචුරල් 😍😍😍😍
@madushadharmadasa9120
@madushadharmadasa9120 7 ай бұрын
දැන් මල මිනියක් වෙලා
@RihannaRuwini-yg4vb
@RihannaRuwini-yg4vb 7 ай бұрын
Kochchra lassanada eya issra
@Vihan442
@Vihan442 6 ай бұрын
දැන් හොල්මනක් වගේ. ඉස්සර නම් ලස්සනයි
@ShamilaSakkaff2023
@ShamilaSakkaff2023 6 ай бұрын
@@madushadharmadasa9120😂😂😂
@thusharijayawardena9418
@thusharijayawardena9418 5 ай бұрын
ඔව් ඇත්තටම ...
@ShehanPathiraja
@ShehanPathiraja 7 ай бұрын
ගයන්ත වගේ ආදරේ ලස්සනට දකින්න පුළුවන් උනානම් පිරිමින්ට මේ ලෝකෙ කොච්චර ලස්සනයිද
@IreshaMaduwanthi-wm3vr
@IreshaMaduwanthi-wm3vr 7 ай бұрын
Gayantha ta act karana actor kauda, eya gena mukuth විස්තර nene, eya lankawe kenek neweida
@ImaRose-xe2gn
@ImaRose-xe2gn 6 ай бұрын
Mata th hithune echcharai
@ranukamangala
@ranukamangala 6 ай бұрын
❤po
@udararoshan2875
@udararoshan2875 6 ай бұрын
කියලා වැඩක් නෑ නේද
@Yiiujhgjhyjygkyruutgjtghy
@Yiiujhgjhyjygkyruutgjtghy 6 ай бұрын
Eka geenuntath podui
@dagakariff7293
@dagakariff7293 Ай бұрын
best acting piumi akka 😍💝
@stfalpha4329
@stfalpha4329 7 ай бұрын
ලස්සන කතාවක් අවසානයේ මං වගේ හැමෝම අඬන්න අඇති හැමෝම..ගයන්තගේ කටහඬ නියමයි ❤️
@sajeewanibasnayake6093
@sajeewanibasnayake6093 28 күн бұрын
මේවගේ ලස්සන හිත්තියෙන ආදරණීය මිනිස්සු හිටියනම් මේ ලෝකෙ කොච්චර ලස්සනවෙයිද? 😌
@LuxmanWijesinghe-rz2oe
@LuxmanWijesinghe-rz2oe 6 ай бұрын
හරිම ලස්සන හදවත් වලට දැනෙන කතාවක් ස්තුතියි ඔබලාට
@hirunihiru4847
@hirunihiru4847 Ай бұрын
ගයන්ත වගේ ආදරේ ලස්සනට දකින අය දැන් කාලෙ අඩුයි..❤ කෙල්ලෙක්ට බඩුවක් කියන්න තමා ගොඩක් කොල්ලො බලන් ඉන්නෙ💔 .. සමහර කොල්ලො විතරයි🙂
@VinodPooji
@VinodPooji 6 ай бұрын
පියුමි හරිම excellent .හරිම චාම් ලස්සනක් ඒ කාලේ❤️ගයන්ත වගේහරිම ආදරණීය චරිතයක් සැබෑ ලොවෙත් ඇත්නම් මේ ලෝකෙ ගොඩක් සුන්දර වෙයි❤️
@maneledirisinghe6315
@maneledirisinghe6315 6 ай бұрын
පියුමිගෙ මේ පෙනුම මාරම ලස්සනයි ...අනේ දැං හරිම artificial .. ආයිත් මෙහෙම වෙනවනං නියමයි..
@Shehani-Drz
@Shehani-Drz 6 ай бұрын
දෙවනි වතාවට බලන්නේ ඒ තරම් ලස්සනයි 😌♥️
@vasanthikathriarachchi1339
@vasanthikathriarachchi1339 7 ай бұрын
පියුමි මේ filmඑකෙ ලස්සනයි කොච්චර ලස්සන ට ඉදල ද දැන් ඇය ඇවිදින මළමිනියක් වගේ 😢
@lakshanimadusha
@lakshanimadusha 6 ай бұрын
Aththamai meke mara lassanai
@lalaniidumathi3464
@lalaniidumathi3464 6 ай бұрын
ඇත්තමඊ කොච්චර ලස්සනද පියුමි ඒ දවස් වල
@GayaniMendis-d2g
@GayaniMendis-d2g 3 ай бұрын
පියුමි කොච්චර ලස්සනද චාමිද,,,❤🎉ඉස්සර,,,
@Skzworld646
@Skzworld646 6 ай бұрын
🤔🤔.. ෆිල්ම් එකට වැඩිය මගේ හිත ගියේ ටේලර් එකට. ..රංගන ප්‍රේමරත්න නැවත දකින්නට ලැබීම සතුටුයි...ගිනි අවි සහ ගිනි කෙළි කාටද අමතක කරන්න පුළුවන්😮😮😮😮😮
@amithkumara4581
@amithkumara4581 6 ай бұрын
A moko telar ekata hitha giye?
@wimalagunawardhana7338
@wimalagunawardhana7338 6 ай бұрын
සුන්ද්‍රර අවසානයක් ලස්සන චරීත තුනක් සම්මාන නොලැබුනාට ව්ශිෂ්ට රංගනයක් ගයන්ත සැන්තිෂ හරිම හැඟුම් බර කටහඬ්වල් නිසා කතාවේ වටිනාකම වැඩිඋනා හදවතටම දැනෙන ගීත මෑත කාලයේ අහපු දැකබලා සතුටුවු ලස්සන නාට්‍යයක් මේ සියලුම වැදගත්කම ලැබෙන්නේ උදයකාන්ත වර්නකුලසූරිය මහතුනි ඔබටයි 2:03:31 2:03:31 2:03:31 ❤😅😊
@kanchanaranasinghe5606
@kanchanaranasinghe5606 6 ай бұрын
Very emotional
@airanganijayalath1799
@airanganijayalath1799 5 ай бұрын
Mama..Italia..iye..ra..idala..balanne..ahamben..dakke
@airanganijayalath1799
@airanganijayalath1799 5 ай бұрын
Lassanai..udayakanta..sir..aye..film..ekak..karadfi..mawat..ganna..oya..sudu..chrithayak..hodai..oyage..film..walata..aderei..thanks
@airanganijayalath1799
@airanganijayalath1799 5 ай бұрын
Mama..Italia..scila❤❤❤
@airanganijayalath1799
@airanganijayalath1799 5 ай бұрын
❤❤❤
@kumariperera3037
@kumariperera3037 6 ай бұрын
පියුමි ඉන්න කතාවක් පලවෙනි වතාවට අදයි බලන්නේ. දැන් ඉන්න පියුමි ලස්සන උනත් මේ ෆිල්ම් එකේ ඉන්න විදිහට මං ගොඩක් කැමතියි 👍❤️👍❤️👍❤️👍❤️ඒ චරිතෙට මං ගොඩක් ආදරෙයි ❤️❤️❤️❤️❤️
@asankashani5589
@asankashani5589 6 ай бұрын
මේ කතාවට වචනයක් නොලියාම බැහැ.ඉතාමත් ලස්සන කතාවක් .පියුමි ලස්සනට රගාපානවා.කියන්න වචන මට දන්නෙ නැහැ.she is talented .ඒ වගෙම මම හරිම ආස චරිතයක් පියුම් කියන්නේ.ඔයාගෙ ජීවිතය තවත් සාර්ථක වෙන්න කියලා මන් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා රත්තරන් .හරි ආදරෙය මම ඔයාට .විශේෂයෙන්ම ඔයා හොද අම්මා කෙනෙක්.ඒකයි මම ඔයාට ගොඩාක් ගරු කරන්නෙ .බුදු සරනයි මැනික ඔයාටත් පුතාටත් මහත්තයාටත්.සතුටින් ඉන්න හැමදාම .
@GayanSanjaya-y8i
@GayanSanjaya-y8i 5 ай бұрын
පියුමිට වැඩිය ඔවා ලස්සනයි මැණික...❤
@thushansraneeth4606
@thushansraneeth4606 2 ай бұрын
❤❤
@twentyabc2751
@twentyabc2751 7 ай бұрын
පියුමි ශිල්ප සෙට්ටි වගෙ ඇත්තටම ලස්සනයි නිකං දැන් වාත වෙනව
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 6 ай бұрын
Akha hari අපරාධයක් aya විහිළුවක් weyla appa 😰😰🇱🇰🇦🇪
@sriyanisanjiwani7442
@sriyanisanjiwani7442 7 ай бұрын
දැන් ඉන්න අාදරවන්තයො වගේද අැන කොටාගෙන මරාගෙන මේ වගේ අය ඉන්නවානම් ලෝකේ කොච්චර සුන්දරද ඒවගේම පියුමිගෙ මේ තියන ලස්සන ලස්සන දැන් නෑ විහින් අවලස්සන වෙලා
@Chandiyi_bandyi
@Chandiyi_bandyi 6 ай бұрын
පියුමිඉස්සර හරිම ලස්සනයි
@tharindunijanz800
@tharindunijanz800 7 ай бұрын
හරිම ලස්සන නිර්මාණයක්.අවසානයේ සංවේදී බව එක්කම ආදරයත් ඉතා සුන්දර ලෙස ගැබ් වෙලා තිබ්බා ❤️
@ruwankumara3136
@ruwankumara3136 4 ай бұрын
Lassana kathawak❤❤
@dushanishashikala3325
@dushanishashikala3325 6 ай бұрын
ඇස් වලට කඳුළු ආව ලස්සනම ෆිල්ම් එකක්❤🥺
@Adeesumithra6o
@Adeesumithra6o 5 ай бұрын
පියුමිට වොයිස් කරලා තියෙන්නේ ,,ඒත් එයගේ ඔරිජිනල් වොයිස් එක තිබ්බ නම් මරු
@anuuanuththara2871
@anuuanuththara2871 7 ай бұрын
පියුමි කියන්නෙ බ්‍රෑන්ඩ් එකක්. කලින් විදියට හිටියනම් එයත් සාමාන්‍ය කෙනෙක් විදියට ඉදියී. එයා දැන් ලස්සනයි කවුරු මොනවා කිව්වත්
@YasinthaBadrani
@YasinthaBadrani Ай бұрын
හරිම ලස්සන ෆිල්ම් එකක්. තවත් ලස්සනයි 4 දෙනාම එකතුවෙනවා පෙන්නුවානම්
@lenkal899
@lenkal899 6 ай бұрын
ගයන්ත වගේ වෙන්න හැම කෙනෙක්ම උත්සාහ කරන්න.. මේ ලෝකෙ ලස්සන කරන්න..සොතට ගන්න... බුද්දිමත් මොකද නිසුන් වන්න...❤❤❤❤❤
@airanganijayalath1799
@airanganijayalath1799 5 ай бұрын
Harima..lassanai..mamat..ahamben..iye..ra..baluwe
@airanganijayalath1799
@airanganijayalath1799 5 ай бұрын
Mamat..me..wage..dukin..Inna..kenek..wenna..ati
@DilMunasinghe
@DilMunasinghe Ай бұрын
හරියට මං ආදරේ කල කෙනා කාලයක් ගිහින් මාව බදින්නනමි මගෙ දරුවා අත අරින්න කිව්වා වගේ තමා..දරුවව තෝර ගත්තම එයා මාව දාලා ගියා අම්මලගෙ කීමට.ගයන්ත වගේ කෙනෙක් මගේ ජීවිතේටත් දවසක එන්න ඕනි නැති උන සතුටත් අරගෙන🥹❤️‍🩹
@Nilanthi-u5l
@Nilanthi-u5l 3 күн бұрын
Oyage prarthanawa alesenma etu wewa....❤
@DilMunasinghe
@DilMunasinghe 3 күн бұрын
@Nilanthi-u5l පිං ඔයාගෙ ප්‍රාර්ථනාවට🤎
@fathimasihana614
@fathimasihana614 6 ай бұрын
එදා වගේ චාම්වට හිටියනම් පියුමි අදටත් වැදගත් කෙනෙක් වේවි.
@අපේක්ෂා
@අපේක්ෂා 7 ай бұрын
අම්මෝ ඇති යාන්තම් මට ඊයේ හිතුනා අනේ මේ film එක ආයේ බලන්න ඇත්නම් කියලා.අද දාලා.පුදුමයි සතුටුයි❤.ස්තුතියි ඔබතුමාට
@danushkalakmal4054
@danushkalakmal4054 7 ай бұрын
😂
@sameerasamarakoon-fg3lx
@sameerasamarakoon-fg3lx 7 ай бұрын
අද හිතන්නකො හෙට මම ඔයාව බදියි කියලා
@NimeshaSalani
@NimeshaSalani 6 ай бұрын
ගයන්ත වගේ ආදරේ ලස්සනට දකින්න පුලූවන් උනානම් පිරිමින්ට මේ ලෝකෙ කොච්චර ලස්සනයිද
@DevikaDevika-b3p
@DevikaDevika-b3p 3 ай бұрын
Gayantha kiyana චරිතය devi kenek ta සමාන karanna puluwan lassana චරිතයක් .ane mama godak eduwa...duka danuna godak .ehema ආදරයක් wiswasayak...kiyanna bari tharam.lassana film ekak.....ඉගෙන ganna godak dewal thibba..budu saranai ...❤❤❤❤❤❤❤❤🙏🙏🙏
@Haheshika
@Haheshika 5 ай бұрын
Gayantha ට රගපාන නලුවා හරි handsome ❤
@Renuka-v1s
@Renuka-v1s 7 күн бұрын
ඇත්තටම මාරම ලස්සන ෆිල්ම එකක් හැමෝම තාත්විකව රගපානවා එක හුස්මට පොඩ්ඩක්වත් ස්කෙප් කරන්නේ නැතිව බැලුවා
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr 7 ай бұрын
පියුමි මේ පාටට හිටියනම් කොච්චර ලස්සනද. හරිම සොභාවික ලස්සනක් තිබිල තියෙන්නේ
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 7 ай бұрын
😢😢😢අනේද කියන්නෙ
@MaduSanka-en9ug
@MaduSanka-en9ug 7 ай бұрын
Ane ou eya issra lssanata idala ,dn keti
@prabodharatnaweera6714
@prabodharatnaweera6714 6 ай бұрын
Piumi skin
@Trixy123-os5yw
@Trixy123-os5yw 6 ай бұрын
බොරු කියන්න එපා බං කුහකයෝ 😂 පියුමි දැන් සෑහෙන්න ලස්සනයි . ඉස්සර ලංකාවේ ගැමි ලස්සනක් තිබිලා , දැන් ඉන්දියාවේ නිළියන්ට වඩා ලස්සනයි 👍 උබලා ලස්සන දේට ලස්සනයි කියන්න බැරි කුහක හැත්තක්
@MarisaFernando-xb3sr
@MarisaFernando-xb3sr 6 ай бұрын
@@Trixy123-os5yw උබල වගේ ගං බයියලා හිතන්නෙ ලස්සන කියන්නෙ රසදිය උලලා තැම්බෙන එක කියලා නෙ. ඒකනෙ බං ලංකාවෙ ගොං කෙල්ලො සුදු වෙනවා කිව්වොත්. ගූ හරි කන්නෙ . ලෝකෙ දිහා පොඩ්ඩක් බලහන්.
@chathurikarajapaksha8144
@chathurikarajapaksha8144 6 ай бұрын
මාරම ලස්සන ෆිල්ම් එකක් ..ආයෙත් බලන්න ආසයි..හැමෝම සුපිරියි
@harshanazone5385
@harshanazone5385 6 ай бұрын
Great ...Excellent 👍පියුමි .. ලස්සන Act එකක්... ගයන්ත supper....
@IsharikaSadaruwani
@IsharikaSadaruwani 7 ай бұрын
හරිම ලස්සනයි එයා පරිත්‍යාගයක් කලා හරි සතුටින් 😢😢😢❤
@RanjaniPremathilaka-hu1mg
@RanjaniPremathilaka-hu1mg Ай бұрын
ලස්සනම ලස්සන කතාවක්
@chiranthamanju8332
@chiranthamanju8332 6 ай бұрын
හරිම ලස්සනයි මුළු film එකම ලස්සනයි.. පුදුමාකාර පරිත්‍යාග ක්❤❤❤❤
@chanyadilum6398
@chanyadilum6398 6 ай бұрын
හරිම ලස්සන චිත්‍රපටයක්.හමුවීම්,අහඹු සිදුවීම් දෛවෝපගත ලෙසින් අපේ ජීවිත කතාව මොන මොන තැන්වලට අරන් යනවද? ආදරයට,පරිත්‍යාගයට දෛවය විසින් ලියන ඒ කතාවට කෙතරම් ලස්සන අරුතක්,අවසන් පරිච්ඡේදදයක් ලියන්නට හැකිද ❤
@JAM-qr9jo
@JAM-qr9jo 6 ай бұрын
ආරක්කු සිගරට් බිවුවට..... හිත ඇතුල හොද මනුෂ්‍යයෙක් හොද කතාවක්......
@erandapriyadarshana9827
@erandapriyadarshana9827 Ай бұрын
හරීම ආදරණීය කතාවක්
@SrimaliMandawala
@SrimaliMandawala 2 ай бұрын
අවසන් ටිකේම ඇඩුනා... මාරම ලස්සනයි..❤
@ishanisagarika7093
@ishanisagarika7093 Ай бұрын
Ouw matat aduna 😢
@لوبا-س5ي
@لوبا-س5ي 7 ай бұрын
Sinha bahu Mokakda kiyaa hitenava Me film eka baladdi. Hoda tira pitapatak. Aparade okkotama balanna tibunanam🎉🎉❤❤
@AmdAmarasinghe
@AmdAmarasinghe 2 ай бұрын
ගයන්තගේ චරිතේ හරීම ලස්සනයි ඇත්තටම පිරීමී ඔහොම හිතුවනම් කොච්චර ලස්සනයිද
@لوبا-س5ي
@لوبا-س5ي 7 ай бұрын
Sinhbahu katun fim Ekak vage. Me film. Ekat pramot karanna. 💞💞👌👌 Lassana Artavat Samajayata hoda panividaysk Pemvathun vela idala Yaluvo vage. Samagiyen innavs👍👍
@චූටීහිතුවක්කාරී-ළ7ථ
@චූටීහිතුවක්කාරී-ළ7ථ 2 ай бұрын
2024 බලන සෙට් එක මෙ පැත්තට ❤😊
@KumariRanasinghe-yh6mb
@KumariRanasinghe-yh6mb 6 ай бұрын
ඇත්තටම ලස්සන කතාවක්.ගයන්තගෙ චරිතෙ හරි ලස්සනයි❤
@WimalawiraDisanayaka
@WimalawiraDisanayaka 7 ай бұрын
අද තමයි මෙහෙම පියුමිගේ ෆිල්ම් එකක් තියනවා කියලා දන්නේ ෆිල්ම් එක ලස්සනයි 🎉👍
@chandanimalkanthi416
@chandanimalkanthi416 7 ай бұрын
ඇත්තෙන්ම මමත්
@HiruRathnayaka1
@HiruRathnayaka1 7 ай бұрын
පියුමි හරි ලස්සනයි ගොඩක් වැදගත් අහින්සක චරිතයක් ලස්සනට රගපානවා❤
@lazylizard6682
@lazylizard6682 6 ай бұрын
🤣🤣🤣
@CharikaWeerasooriya-g5o
@CharikaWeerasooriya-g5o 6 ай бұрын
හරිම ලස්සනයි ෆිල්ම් එක නිදිමරාන බැලුවා ආදරනීය හදවත්❤❤❤❤
@brunorajapaksha5891
@brunorajapaksha5891 6 ай бұрын
ඇත්තටම හරිම ලස්සන ෆිල්ම් එකක්...පියුමී හරිම ලස්සන රංඟනයක්❤
@YashaniChethana
@YashaniChethana 3 ай бұрын
ලස්සනයි කතව...අන්තිමට න්ම් පුදුම දුකක් 😢😢😢
@NilouferAmeer
@NilouferAmeer 4 ай бұрын
Watched a Sinhala film after quite a while. So nice to see such a beautiful story.
@Madumadu-q1j
@Madumadu-q1j 6 ай бұрын
ලස්සනයි මමත් පලවෙනි වරට බලන්නෙ මෙ පියුමි ඉන්න ප්ලිම් එකක්
@amithranatunga6578
@amithranatunga6578 6 ай бұрын
චන්න පරේරා සහ පූජා වගේ කියා හිතුනේ මට විතරද මන්ද..
@sasankapriyadarshana9179
@sasankapriyadarshana9179 3 ай бұрын
ලස්සන ආදර කතාවක්...දැන් කලේ නම් එ වගේ ආදරයක් ගැන හිතන්නවත් බැ...😮
@udararoshan2875
@udararoshan2875 6 ай бұрын
පියුමි හංසමාලිගේ රංගනය විශිෂ්ටයී.❤
@Janakahewawitharana
@Janakahewawitharana 6 ай бұрын
ආදරේ කොයිතරම් සුන්දරද ප්‍රේමනීයද කියල දැනගන්න පුලුවන් මේ වගේ ෆිල්ම් වලින් විතරයි.❤සුපිරිම ච්‍රිත්‍රපටයක්❤
@Curly-doll
@Curly-doll 7 ай бұрын
හරිම ලස්සනයි.පියුමි හරිම ලස්සනට act කරනවා.. 🤍🥰
@hashinitharuka8230
@hashinitharuka8230 5 ай бұрын
ජාතික රෑපවාහිනියෙ මේ film එක ගිහින් අම්මගෙ කරදරේට බැලුවෙ. ඇත්තටම ලස්සනයි ❤
@Sisiranishantha
@Sisiranishantha 3 ай бұрын
ගයන්ත වගෙ පිරිමි අඩුයි මේ ලොකෙ එහෙම ඉන්නවනම් අද කෙල්ලො දුක් විදින්නෙත් නැ....... මේ මම වගේ😔🥺
@ivakavidulifransz6671
@ivakavidulifransz6671 3 ай бұрын
😢❤
@roshanigunasekera1128
@roshanigunasekera1128 27 күн бұрын
This movie will always be in our hearts ❤️❤️❤️❤️
@SidathHal
@SidathHal Ай бұрын
ඇත්ත හරි ලස්සන කතාවක් අපි සියලුම දෙනාගේම සිතුම් පැතුම් එක වගේ වටහා ගැනීමයි වැදගත්
@sewwandiwijesooriya4728
@sewwandiwijesooriya4728 6 ай бұрын
හරිම ආදරණීය කතාවක්❤️‍🩹
@kumarijayarathna3552
@kumarijayarathna3552 6 ай бұрын
පියුම් ගේ ලස්සන හොඳ රංගන නයක් ලස්සන film එකක් ❤❤❤❤❤
@ahwshaperera3316
@ahwshaperera3316 3 ай бұрын
කියන්න වචන නෑ සුපිරි සුපිරි හැමෝම සුපිරි 👌💪❤
@sanduusekanayake6335
@sanduusekanayake6335 3 ай бұрын
හරිම ලස්සන කතාවක්❤
@لوبا-س5ي
@لوبا-س5ي 7 ай бұрын
Udayskanta sir Thanks❤️❤️❤️👍👍 Lassana film ekak. Kalekin balanna selessuvata💞
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 7 ай бұрын
හරිම ලස්සනයි thanks for everybody ❤❤
@VilukaViluka
@VilukaViluka 6 ай бұрын
ඔබේ ප්‍රේමය මට පිදූ තිලිනකර යාහැකි නමුදු මෙසේ...මගේ ප්‍රෙමය වෙනත් කෙනෙකුට ඔබට දිය හැකිදෝ කෙසේ ....
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 6 ай бұрын
හරිම සුන්දර යි සමාජය ට වටිනා පණිවිඩය ක් ලබා දුන්නා නළු නිළි පිරිස සාධාරණය ඉටු කලා සියලු දෙනාට සුබ දවසක් වේවා 🎉🎉❤
@Thuwan-l3h
@Thuwan-l3h Ай бұрын
Mara lassana film ekak❤
@ThilinaSL
@ThilinaSL 6 ай бұрын
කලින් ලස්සන films කරේ E.A.P එකෙයි‍, ඔබතුමායි 😍 දැන් හොල් වල යන film එච්චර ජනප්‍රිය වෙන්නෙත් නැ. ආදායමක් ලබන්නෙත් නැ 😅 අපෙ ලමා කාලේට ලස්සන මතක එකතු කරාට පින් 🙏❤️💪
@Sachini-d3j
@Sachini-d3j 5 ай бұрын
Gayantha wage hoda hadwath thina adare parithyaga krnna hama pirimiyektma baha... Harima lassani film eka.🥰🥰❤️❤️. Balpu dewani parq.. Piyumi hariam lassani cham.. E sundarathwa danuth thibbnm ❤️
@ashaniumayangana8299
@ashaniumayangana8299 7 ай бұрын
ආදරේ කියන්නේ මාර දෙයක් එක අතකින් ඒක පරිත්‍යාගයක් ❤❤
@dineshbandara5727
@dineshbandara5727 5 күн бұрын
පට්ට ෆිල්ම් එකක් මම ආයෙමත් බැලුවේ 2025
@dilankakalani9009
@dilankakalani9009 6 ай бұрын
ආදරය කියන්නේ හිතේ තියෙන දෙයක් හිම් නොවුණත් ,සසර ගනුදෙනු....
@لوبا-س5ي
@لوبا-س5ي 7 ай бұрын
I phone tibilat tiyenava. Colombo, lassanata hadapu kaale. Godak alut lassanayi. ❤❤🎉🎉🎉🎉❤❤
@itsb2619
@itsb2619 7 ай бұрын
පියුම් ගෙ ඉස්සර ලස්සන ය් දැන් කැතය්❤
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 6 ай бұрын
තියන deywla wanasa geyna 😔😔🇱🇰🇦🇪
@r.dbandara6897
@r.dbandara6897 7 ай бұрын
හුගාක් කාලේකට පස්සේ බැලුව ලස්සන වැදගත් අර්ථයක් ඇති කාතාවක් ....
@sandalisenaratne7014
@sandalisenaratne7014 6 ай бұрын
හරි ලස්සන ෆිල්ම් එකක් ... ජීවිතේ ඇත්ත පෙන්නන. ❤ ගයන්ත වගේ තේරුම් ගත්ත කොල්ලෙක් ලබන්න පින් කරන්න ඕනෙ ❤
@victoriad9382
@victoriad9382 6 ай бұрын
අද බැලුවෙ හරීම ලස්සන යි පියුම් ❤😢
@ayeshamissayesha7909
@ayeshamissayesha7909 6 ай бұрын
Gayantha හරිම ලස්සනයි 😍😍🇱🇰🇦🇪
@لوبا-س5ي
@لوبا-س5ي 7 ай бұрын
Gayanta kiyanne kawda. Mokakda nama. Patt lassnayi. Me charite hari lassana. Buddimat. Adaraniya. Ivasimak tiyena pemvatek💞👍 Kawda me kolla👍🙄
@chamindrisenevirathna8124
@chamindrisenevirathna8124 6 ай бұрын
Billy ge song eke innwa me boy. Oba kamathi nam mata kynna. A boy atthatama gdk lassana kenek.❤❤mn dakala thiyenwa.
@umeshanishadini6904
@umeshanishadini6904 16 күн бұрын
Piyumi lassanata act krnw...mahema hema adara kthwkma iwara wenawanm koccra shookda..ehema terum gnn minissu hri adui..thawa deyak me kthawe songs කිහිපයක් thynwa maarama lassanai..❤
@Kandapallakoralesudubanda
@Kandapallakoralesudubanda 7 ай бұрын
Piyumi sudu unath nathath eda idanma lassanaiii❤❤❤❤❤❤❤ piyumi lassanata ragapanawaa.
belaku movie kannada dubbed
2:35:21
KA 15 GAMING
Рет қаралды 6 М.
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
It works #beatbox #tiktok
00:34
BeatboxJCOP
Рет қаралды 41 МЛН
Tharuka - තාරුකා පලමු එකතුව
3:10:06
Nawa Cinema Films
Рет қаралды 910 М.
Adaraneeya Kathawak Full Movie With English Subtitles
2:23:41
Colombage Films
Рет қаралды 1 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН