Viduli Kotai (විදුලි කොටයි) | Reprise Version | Mal Pipena Kale Teledrama Song | eTunes

  Рет қаралды 941,230

eTunes

eTunes

Күн бұрын

Пікірлер: 387
@kaveeshagithanjali4264
@kaveeshagithanjali4264 Жыл бұрын
දෙරණෙ ගිය ලස්සනම කතාව 🥺❤️
@sehanisewwandi2
@sehanisewwandi2 5 ай бұрын
Ow❤
@Roween_anuksha
@Roween_anuksha Жыл бұрын
අනේ මුතූ❤️බන්ටි , නෙතූ❤️අමිල ගෙ කතාවක් ආයෙ ඉක්මනටම ඕනෙ🥺❤️
@sunethsuneth9685
@sunethsuneth9685 Жыл бұрын
❤️❤️
@shehara117
@shehara117 Жыл бұрын
❤️❤️❤️
@srimathiganeoda5666
@srimathiganeoda5666 Жыл бұрын
❤❤❤❤❤
@sehanisewwandi2
@sehanisewwandi2 5 ай бұрын
Yes
@sineliranithma5737
@sineliranithma5737 Жыл бұрын
ආයේ අනූයි කනුයි කසුන් අයියයි ඉන්න කතාවක් ඉක්මනට ඕනි දෙරණ❤️❤️❤️
@gangachandani3186
@gangachandani3186 Жыл бұрын
Ow aniwren onee
@lakshisamudini6795
@lakshisamudini6795 Жыл бұрын
Ow ane oni
@r.m.csamanmali6306
@r.m.csamanmali6306 Жыл бұрын
Ow aniwaren
@geththanipathiraja2883
@geththanipathiraja2883 Жыл бұрын
මල්පිපෙන කාලේ 2 ක නි මයි ඉක්මනට
@edfffr3218
@edfffr3218 Жыл бұрын
Aniwarayen one
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
1.15 ඉදලා බන්‍ටිගෙයි මුතු ගෙයි ටික ලස්සනයි ❤️😍 කොහොම කරත් ලස්සන ම කපල් එක නිර්වාන් ❤️ මුතූ තමයි ❤️😍
@lakshisamudini6795
@lakshisamudini6795 Жыл бұрын
අනෙ ඉක්මනට තව අනු කණු කසුන් අයියා ඉන්න තව එකක් ඕනි ඉක්මනට
@nethmiroshelshorts5331
@nethmiroshelshorts5331 Жыл бұрын
ආයෙමත් මේ කතාවේ 2 ඕනි.මේ කතාව ගොඩක්ම ලස්සනයි.සිංදුවත් ලස්සනයි.😍
@muthu6511
@muthu6511 Жыл бұрын
Kawru idiyath me song ekath lassna nirwan❤️pinimuthu nisa vitharamai always nirwan❤️pinimuthu 😍
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 Жыл бұрын
නිර්මුතු❤️ විතරයි ලස්සන...
@Sanda406
@Sanda406 Жыл бұрын
දිල්මි අක්කි,ඉසිදි අක්කි,වෙනුසර අයියා,පූර්ණ අයියා නියමයි සුපිරි 🥰❤️ Dream star set eka ❤️❤️ සින්දුව නියමයි 💞💞
@sharmalivithanage1544
@sharmalivithanage1544 Жыл бұрын
@SLKPOPMASHUP
@SLKPOPMASHUP Жыл бұрын
ආසාවෙන් බලපු කතාවක් තමයි ඉවර වුනෙ 👀🥺 අනුයි කනුයි නිසා තමයි ගොඩක් ආසවෙන් බැලුවෙ❤😊
@vdworld9969
@vdworld9969 Жыл бұрын
ආස ම කපල් එක..matching ම කපල් එක..බන්ටි මුතු..හරිම ලස්සනයි ඒ දෙන්නගේ කතාවක් ඕනි ඉක්මනට...💖💖💖💖😍😍😘
@sineliranithma5737
@sineliranithma5737 Жыл бұрын
ඔව් ඔව් ඉක්මනට ඕනි මූතූට ගැලපෙන්නේ නිර්වාන් තමයි❤️
@nethmidulanjali1414
@nethmidulanjali1414 Жыл бұрын
අනේ ඉක්මනට ආයෙත් මල් පිපෙන කාලේ දෙක ඕනී.හරිම ලස්සන කතාවක්.මගෙ ආසම කතාව.🥺❤
@ishanisadamali9078
@ishanisadamali9078 Жыл бұрын
E kathawa wadaka na iwara una ekanam hodai 🤮🤮🤮🤮
@rusirulakshan1740
@rusirulakshan1740 Жыл бұрын
ආයෙ මේ වගේම කතාවක් ඕනි
@thihanshadewmi
@thihanshadewmi Жыл бұрын
Ane mal pipena kale season 2 one ♥️♥️
@user-lf2vu5hl6o
@user-lf2vu5hl6o Жыл бұрын
මම
@user-io5tz6yy3l
@user-io5tz6yy3l 8 ай бұрын
Ow ane
@raviroks
@raviroks 8 ай бұрын
guhuurjhlfgttyjjdu8fhjftrlryyyyttthy
@user-qn9ni2tb9v
@user-qn9ni2tb9v 7 ай бұрын
හායි
@user-qn9ni2tb9v
@user-qn9ni2tb9v 7 ай бұрын
ඔගොල්ලො කොහෙද❤
@amaran.rathnayake9359
@amaran.rathnayake9359 Жыл бұрын
මං ආසම Telidrama වලින් එකක් තමයි මල් පිපෙන කාලේ😚 මෙච්චර ඉක්මනට ම ඉවර කරපු එකට නම් ගොඩා...ක් දුකයි 😭 මල් පිපෙන කාලේ පටන් ගනිද්දිත්😍 "විදුලි කොටයි" Song එක මල් පිපෙන කාලේ Telidrama එක ඉවර වෙද්දිත් 😭"විදුලි කොටයි" Song එක අලුත් විදියකට මේ කට්ටියත් එක්ක ම ආපහු මල් පිපෙන කාලේ Season 2 ඕනිමයි... දෙරණ Plz 😭
@Gameworld-ef4tu
@Gameworld-ef4tu Жыл бұрын
Chathumi
@riyalpathuma5454
@riyalpathuma5454 Жыл бұрын
ආයේ අනුයි කලුයි කපුන් අයියයි ⁣ඉන්න කතාවක් ⁣ඉක්මනට ඹිනි දෙරණ❤️❤️❤️
@suwanihansika8379
@suwanihansika8379 Жыл бұрын
Kanushki kasun tharakai inna mul widuli kotai song eka thamai lassanama
@Wasantha12
@Wasantha12 Жыл бұрын
අනේ හතර දෙනාම ඉන්න එකක් ආයේ ඕනේ....ඉවර උනාම දුකයි 🥺හැබැයි රබර් පටිය වගේ අදින් නැතුව ලස්සනට ඉවර කරපු එකට සතුටුයි ❤️❤️
@sandeepalaksani6959
@sandeepalaksani6959 Жыл бұрын
ෂනඛ
@primuthuhashan1722
@primuthuhashan1722 Жыл бұрын
Ho hfitn
@amilanuwan5300
@amilanuwan5300 Жыл бұрын
ආදරණීය ලොවකට අප ගෙනගිය නෙතු💙 බන්ටි🏃 මුතු❤ අමිල👨‍🦰 ඔයාලට බොහොම ස්තුති💔💔💔💔 අයෙත් මේ වගේ හැගීමක් දැනෙන කතාවක් නම් හැදෙන එකක් නෑ....😔😔😔🥺🥺🥺
@udariindrachapa8575
@udariindrachapa8575 Жыл бұрын
Romantic Couple dance eka mn dakke pini muthu nirwan🥺❤ nil nethu amila dennath maru 🥺❤
@lakshicreations
@lakshicreations Жыл бұрын
ඒක මාර ලස්සනයි 🥰❤️❤️ ආසම කතාව ඉවර උනානෙ 💔🥺
@naginofficialpathirana1111
@naginofficialpathirana1111 Жыл бұрын
❤️නිර්මුතු❤️ ❤️ විදුලි කොටයි song එක ගැලපෙන්නේ පිණිමුතු❤️නිර්වාන් ට විතරයි.කනු කසුන් ඉන්න තව කතාවක් ඕන ඕන ඕන මයි... නිර්මුතු❤️ forever...
@malkashamini8993
@malkashamini8993 Жыл бұрын
Ow ane e kattiyama inna thawa kathawak oni 💖
@vdworld9969
@vdworld9969 Жыл бұрын
ඔව් අනේ..💖
@nimashakavindi6420
@nimashakavindi6420 Жыл бұрын
Anee ow anee me kttya inna twabkathawk one apit ikmnt
@chamudigihansadesilva
@chamudigihansadesilva Жыл бұрын
Mekema deka oni
@rathnayakedra3872
@rathnayakedra3872 Жыл бұрын
ඔව්
@maheshikamadhuwanthi373
@maheshikamadhuwanthi373 Жыл бұрын
අනේ කතාව ඉවර උනානෙ හිතාගන්නත් බෑ .😭 ගොඩාක් ලස්සනයි පිනිමුතු අක්කියි❤️❤️ නිල්නෙතු අක්කියි ❤️❤️.. ඒ දෙන්නට ලැබුනු අයියල දෙන්නත් ලස්සනයි ඒ වගේම ගැලපෙනවා ❤️🌼 .. ලස්සනයි ගොඩාක් ආයෙ එයාල හතර දෙනා ඉන්න කතාවක් දෙන්නකො 😒
@prasadineehasanthika9298
@prasadineehasanthika9298 Жыл бұрын
මොකක් කතාව ඉවරද...🥺
@geek_sLc
@geek_sLc Жыл бұрын
සුපිරියක් තමා අක්කලා දෙන්නයි අයියලා දෙන්නයි ✌️👑
@lakshan9661
@lakshan9661 Жыл бұрын
අනේ ආයෙත් අනූ අක්කි කනූ අක්කි කසුන් අයියා ඉන්න කතාවක් ඉක්මනට ඕනෙ අනේ මට දුකයි මල් පිපෙන කාලේ ඉවර උනාටද්😞😖😖😖😖😖😖😖👍😞😞😞😩 😥ආයෙත් ඉක්මනටම ඕනේ......
@amithakumara-4776
@amithakumara-4776 Жыл бұрын
Mal pipena kale seasen two onee derana🙁🙁🙁🙁
@nijanicamathka5159
@nijanicamathka5159 Жыл бұрын
සිංදුව,නැටුම , අක්කිලා අයියලා ,කතාව ඔක්කොම මාරම ලස්සනයි 💝🥰🤗❤️😍🤗🤗❤️ ❤️❤️❤️😍😍😍😍 මං ආසාවෙන් බලපු කතාවක් 😍🤗🤗 මෙච්චර ඉක්මනට ඉවර වෙයි කියලා හිතුවෙ නෑ 🥺😍🥰🥰❤️❤️ ලස්සන අවසානයක් 😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ ගැලපෙන කපල් දෙකක් ❤️❤️❤️❤️❤️❤️❤️😍🥰 ඔයාලා හතර දෙනාම ඉන්න ලස්සන කතාවක් ඉක්මනට ඕන ❤️
@arunaaruna305
@arunaaruna305 Жыл бұрын
දෙරනෙ ගිය ලස්සනම කතාව🏵️🏵️🏵️🏵️
@hashanimadushika354
@hashanimadushika354 Жыл бұрын
මෙකෙ 2 අනිවාරෙන් ඔනි දෙරණ පට්ට ලස්සන නිර්මාණයක්❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@bsbsshsh4550
@bsbsshsh4550 Жыл бұрын
ඒකටත් එහෙනම් ජය මංගලම් 😘💯
@athawudhaamarakon9934
@athawudhaamarakon9934 Жыл бұрын
මෙයාලා ඉන්න ටෙලිඩරාමා එකක් ඉක්මනින් දාන්න .god bless .all the best .
@ahinsamadumali3103
@ahinsamadumali3103 Жыл бұрын
Ane e kthawa godak lassanai.iwara unta dukai 🥺.ikmaninma ewage kathawak oni.anishki and kanushki kasun inna ekak oniooooo.
@sineliranithma5737
@sineliranithma5737 Жыл бұрын
මල්මායම් මවනා අසෙනිය මල් දේහිනී චාටු කතා පාරෙන් හදගත් සුහදානනී නේත්‍රා ලඟ මල්වර හීන මලක් ඉපදුනී ළඟ ඉන්නම හිතෙනා පෙම්බර මිහිරාණෙනී පෙම්මල් දැලේ මල් විලේ මං පැටලුනා මල් හී සැරේ පපුතුරේ මං ගුලිවුනා... විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි... බබරු විසයි කිව්වට පුදුම රසයී.. නුරාගි බඹරුන්ට මල් පිපෙන කාලේ විඳින්න රොන් නැතුව බෑ.. සරාගි නිම්නයම මල් රේණු ගානේ ඉඹින්න රොන් ඉවර නෑ.. අරුමෝසම් මල් හීනේ මල් පිපෙනා ඇස් මානේ... විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි... බබරු විසයි කිව්වට පුදුම රසයී.. පිටාර යන රොනට තුඩ තියන මිහිරේ නිවන්න රෑ තිස්සේ මා... සෘංගාර ස්වප්නයට මධු බඳුන දෑසේ පොවන්න රොන් වැස්සේ මා... යෞවනයේ පෙම් දෑලේ මල් පිපෙනා හරි කාලේ... විදුලි කොටයි ඇස් දෙක මගෙම තමයි... බබරු විසයි කිව්වට පුදුම රසයී.. මල් පිපෙන කාලේ ❤️❤️🌹🌹
@fernandonishantha1154
@fernandonishantha1154 Жыл бұрын
@Dewmin123..
@Dewmin123.. 11 ай бұрын
👍💛💙💜💗💖
@Dewmin123..
@Dewmin123.. 11 ай бұрын
😃💛💙💙💜💖💕
@janithachomdaya1708
@janithachomdaya1708 Жыл бұрын
🎤❤️Song 💖 eka 💖niyamei ❤🎤
@ishanimirasha560
@ishanimirasha560 Жыл бұрын
Waaaauuuu marama ලස්සනයි ❤️❤️❤️ my favorite drama ❤️😘😘😖
@supudirobad602
@supudirobad602 Жыл бұрын
Sinduwata mn mara pissu watuna Lassanai mee kathawa thamai mn asama kathawa adarei mal pipena kale set eke ayyala akkala set ekata hamadamath😊😍😍😘😘😘❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤dukai mee kathwa iwara una nisa .songs tika marama lassanai kathawe
@edfffr3218
@edfffr3218 Жыл бұрын
Me sinduwata hariyatama galapenne banti muthui witharaysi godak dukaaai thamath😔😔
@champikachampika8340
@champikachampika8340 Жыл бұрын
Mal pipena kale season two ikmanata oni🥺🥺🥺😭😭😭🥰🥰🥰🥰💕💕💕💕❤❤❤❤☺️☺️☺️☺️
@renukashirani1653
@renukashirani1653 Жыл бұрын
සින්දුව වගේම එයාලගෙ නැටුමත් ගොඩාක් ලස්සනයි . කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ . හරිම ලස්සනට අවසන් කරා.
@sanduniwijegunasekara6914
@sanduniwijegunasekara6914 Жыл бұрын
ලස්සන යි .මම හැමදාම අහනවා අාපහු ඔින මෙයාලා ඉන්න ඒකක්
@samanwh8667
@samanwh8667 Жыл бұрын
මල් පෙපෙන කාලේ සීසන් 2 කත් ඕනේ හොදේ ආදරෙයි 😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@chathurangamalshan5438
@chathurangamalshan5438 Жыл бұрын
ලස්සනයි ආදරණීය කතාවක් . 👍👍👍👍👍👍
@kalaniransika7959
@kalaniransika7959 Жыл бұрын
පට්ට ලස්සනයි 🥺💗💗💗💗💗💗💗💗💗💗💗💗💗
@asdasd-xp2yp
@asdasd-xp2yp Жыл бұрын
අනේ ආපහු මල් පිපෙන කාලේ දෙන්න . ඒක හරිම ලස්සන කතාවක් හරිම දුකයි ඉවර උන එකට 💝💝💝💝💟💟💟💟💟💟😔😔
@chandanirenuka6120
@chandanirenuka6120 Жыл бұрын
මං ආසම කතාව ඉවර උනාම දුකයි ♥️😍
@thushanikalubowila2926
@thushanikalubowila2926 Жыл бұрын
මල් පිපුනා එහෙනම් ....💐💐💐
@pathumdilshan1726
@pathumdilshan1726 Жыл бұрын
Aththatama lassanayi mama mekata godak kamathi me wage thawa ewa hanna❤️❤️❤️💖💖💖
@serojaya
@serojaya Жыл бұрын
Mal Pipena Kalee😭❤
@gihadesilva6488
@gihadesilva6488 Жыл бұрын
මේ සින්දුව සිය පාරක් විතර ඇහුවා කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ
@supunisubhasha323
@supunisubhasha323 Жыл бұрын
කතාව ඉක්මනින්ම ඉවර වුන එකට දුකයි
@nadikawickramasooriya3191
@nadikawickramasooriya3191 Жыл бұрын
කොල්ලෝ දෙන්නට නෙතුයි, මුතුයි මාරු උනු තැන🙈🤗
@champikakumary4194
@champikakumary4194 Жыл бұрын
කසුන් අයියට ආදරෙයි ගොඩක් ❤️❤️❤️❤️❤️❤️
@sadu331
@sadu331 Жыл бұрын
Man asama katha deken ekk iwara unane kamk nh ithin godak lassanata iwara una ❤️❤️❤️❤️❤️❤️❤️😊😊😊😊😊😊❤mewage niramana karanna deranata shakthiya labewa🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sujeewasampath6454
@sujeewasampath6454 Жыл бұрын
අනේ ලස්සනයි ❤️😍
@newmusicupdate9888
@newmusicupdate9888 Жыл бұрын
අනූ ❤️ කනූ 😍
@thamaradhananjani8202
@thamaradhananjani8202 Жыл бұрын
banti muthu amila nethu inna kathawak one😉❤
@ajithpriyantha-dp6zk
@ajithpriyantha-dp6zk Жыл бұрын
ලස්සන්❤️❤️😍
@janakatharindu4274
@janakatharindu4274 Жыл бұрын
Mona wunath lassanata end ekak dunna drama eka harima lassanai
@janakapuspakumara9962
@janakapuspakumara9962 Жыл бұрын
Ane anu akki kanu akki kasun aiyai inna ekak oni ikmanatama mage kamathima katava mata godak dukai ivara unata
@isuriudayangani8636
@isuriudayangani8636 Жыл бұрын
ලස්සනයි ❤️❤️❤️
@soamsa9925
@soamsa9925 Жыл бұрын
බන්ටියි මුතු අමිල නෙතු අායම ලස්සන කතාවක් දෙන්න ලස්සනයි❤❤❤❤❤🌺💕💕💕💕💓💚🌹
@sachinthaamarasekara9402
@sachinthaamarasekara9402 Жыл бұрын
Beautiful dance and Song 💕💕💕
@ravindukanishka8910
@ravindukanishka8910 Жыл бұрын
ලස්සන කතාවක් තමයි මල් පිපෙන කාලේ සුපිරි ⁣එ සේට්එක ඉන්න එකක් ආය ඔනි ❤️❤️❤️🥰🥰
@Sugandhika
@Sugandhika Жыл бұрын
Ane hithuwea na ochchara ikmanata iwara wei kiyala 4 denama lassanai ane ai ochchara ikmanata iwara une shoi kathawa harima adaraniyai Ayea kathawak one me kattiyama inna
@sadaruwasadaruwn-wc6ci
@sadaruwasadaruwn-wc6ci Жыл бұрын
අක්කේ ඔයාලා දෙන්නගෙම කටහඩ හරිම පෙෂොමස්
@k.g.n.ranasinha4308
@k.g.n.ranasinha4308 Жыл бұрын
Anui kanui kasun aiyai innna kathawak apahu one❤❤❤
@hansiniro1043
@hansiniro1043 Жыл бұрын
Harima asawen baluwa kathawak iwara una Ayemath බන්ට් pinimuthui inna kathawa ona ❤️❤️❤️
@senuliadesha4033
@senuliadesha4033 Жыл бұрын
mare maru aaaa
@sasuntharaka5909
@sasuntharaka5909 Жыл бұрын
ලස්සන කතාවක අවසානය හරිම ලස්සනයි...,එක epidolde එකක් වත් මගහැරියේ නෑ ඒ තරම්ම ආසාවෙන් බැලුවා ..,ඉවරවුනු එකට දුකයි...,අපිට මේ සෙට් එකෙන් අලුත් මේ වගේ ලස්සන කතාවක් ඕන දෙරණින්...,කසුන් අයියා මරයි..,
@sadaruwasadaruwn-wc6ci
@sadaruwasadaruwn-wc6ci Жыл бұрын
අනුයි කනුයි දෙන්න ලස්සනයි
@rathnayakedra3872
@rathnayakedra3872 Жыл бұрын
අනෙ මට ලස්සනයි අප්පා 😘😘😘😘 හරි කව්ද කැමති 2 පටන් ගන්නවාට 😄😄😄😄
@sudeshwasantha8751
@sudeshwasantha8751 Жыл бұрын
මුතු,නිල්නෙතු,නිර්වාන්,නිර්වාන්ගෙ යලුවො ,නයොමි,සාගර මේ වගේ තව එකක් ඔනී දෙරණ
@nadeeshamalshani5599
@nadeeshamalshani5599 Жыл бұрын
2 kotasa ikmntm oni❤❤❤❤
@madushanisansala3173
@madushanisansala3173 Жыл бұрын
WOOOOOOOW ANU N KANU
@hasthi985
@hasthi985 Жыл бұрын
Wow such a beautiful song with AnK dance 👍
@romainelabrooy8746
@romainelabrooy8746 Жыл бұрын
I love this song
@myclassroommadu5204
@myclassroommadu5204 Жыл бұрын
Ane thawa tiaka dawasak kathawa thiyanna thibba
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Nice song. Very interested song. Very lovely song. Anu & Kanu very interested danced act. ❤️🌹
@Manujakavindhi
@Manujakavindhi Жыл бұрын
Aye anui kanui kasun aiyai inna kathavak ikmaninma oni❤❤
@user-tv2rl9dt2t
@user-tv2rl9dt2t 23 күн бұрын
අනේ මල් පිපෙන කාලෙ season 2 අනිවාර්යයෙන් ඔනෙ. අනෙ හරිම ලස්සනයි කතාවක්. ❤❤❤ දෙරනෙ ගියපු කතා වලින් ලස්සනම කතාවක්. ❤❤ ආදරෙයි අනුශ්කි❤❤❤,කනුශ්කි❤❤
@sasruthavinsada301
@sasruthavinsada301 Жыл бұрын
Very Cute🤩🤩
@nimeshdilshan118
@nimeshdilshan118 Жыл бұрын
Lassanai ආදරණීය කතාවක් ❤❤❤
@dhanuwa.yf2hw
@dhanuwa.yf2hw Жыл бұрын
අමිල අයියා ඉන්න කතාවකුත් ඔනෙ ❤️🌸
@nethu7203
@nethu7203 Жыл бұрын
TRENDING 🔥
@dishanthisenadhipathy8479
@dishanthisenadhipathy8479 Жыл бұрын
Cute pretty song💕💝😍💖wow
@user-od4bc4us9e
@user-od4bc4us9e 2 ай бұрын
පිනිමුතු තමා ලස්සනම 🌹🌹
@wdjasintha-gz2cg
@wdjasintha-gz2cg Жыл бұрын
Lassanai
@pathummusicpm268
@pathummusicpm268 Жыл бұрын
ගැම්මක් තමයි ඉතින් පිනිමුතු බන්ටි අමිලා නෙතු
@pathumperera1318
@pathumperera1318 Жыл бұрын
Derana wadakarayo super ❤️
@sugiedirisinghe958
@sugiedirisinghe958 Жыл бұрын
Derane giya lassanama kathawa
@mayadilukshiweerawardhana9136
@mayadilukshiweerawardhana9136 Жыл бұрын
Very nice movie & songs also very nice . Not like other movies which is killing & hitting hope the director will give us another movie with the same group ..
@jeewanbandara2001
@jeewanbandara2001 Жыл бұрын
ක්ෆ්හ්හ්ව්හ්ෆ්ග්ජ්ග්ෆ්ඩ්ං,හ්ඝ්හ්😸😸😸
@kudamanike3512
@kudamanike3512 Жыл бұрын
Ane ayeth kasun aiyai , anu akki , kanu akki ina kathawak oniyooo ikmanatama Mage asama kathawth iwri ne 🥺🥺😭😭😭❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹💐🌹💐🌹🌹💐🌹😘🌹😘🌹😘❤😘❤😘❤😘😘❤❤😘❤😘❤💐💐🌹🌹💐💐🌹🌹💐💐🌹🌹🤩🤩🌹🤩🤩🌹🤩🌹🤩🌹🤩🌹🤩🌹🤩🌹🤩❤❤❤🤩🤩🤩🤩❤🤩❤🤩❤🤩❤🤩❤🤩❤🤩❤🤩🤩❤🥺🥺🤩🥺🤩🥺🤩🥺🤩🥺🥺🤩🥺🤩🤩🥺🤩🤩😘😘😘🤩🤩🤩🤩💐💐🌹🌹💐🌹💐🌹😘🥺❤❤❤😘🌹😘🌹😘💐🌹🌹💐🌹💐💐🌹🌹🌹💐💐🌹💐🌹💐🌹😘❤😘❤😘❤😘❤💐❤❤🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩🤩💐💐💐
@kalpanihomeska2322
@kalpanihomeska2322 Жыл бұрын
purna ayya ,isidi akka, venusara ayya , dilmi akka ...............supirima supiri ....dream star💗💗💗💗💗💗💗💗💗💗💗
@annsakunthala2637
@annsakunthala2637 Жыл бұрын
Lassanata ivara kala drama eka good luck ♥️♥️♥️
@kumuduvithanage884
@kumuduvithanage884 Жыл бұрын
ආයෙ මේකෙ ඔක්කොම ඉන්න කතාවක් ඕනිමයී ❤️❤️❤️
@nipuninimeshika-in9hu
@nipuninimeshika-in9hu Жыл бұрын
Woww 😍😍😍😚😚😚😀😀😀
@the_anjalee
@the_anjalee Жыл бұрын
Much love guys ♥️
@arunodilakmini3395
@arunodilakmini3395 Жыл бұрын
Ane e tunes mal pipena kale season 2 oneee me kattiyama ekka deranata kiyannaaaaaaa😍😍
@hotboonaja196
@hotboonaja196 Жыл бұрын
සුපිරියක් තමා
@hasthi985
@hasthi985 Жыл бұрын
දෙවෙනි පාර අහන්නෙ මරු ❤️👌
@nilanthigunathilaka171
@nilanthigunathilaka171 Жыл бұрын
ආසම කතාව 😘 තව ටිකක් තිබ්බා නම් අනේ....😫😫
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН
Electric Flying Bird with Hanging Wire Automatic for Ceiling Parrot
00:15
Magic or …? 😱 reveal video on profile 🫢
00:14
Andrey Grechka
Рет қаралды 61 МЛН
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 16 МЛН
ඔයත් මං වගේමයි | Mal Pipena Kaale
5:14
TV Derana
Рет қаралды 558 М.
Opada (ඔපදා) - KANCHANA ANURADHI Official Music Video
3:20
I Took a LUNCHBAR OFF A Poster 🤯 #shorts
00:17
Wian
Рет қаралды 15 МЛН