Jeevithayata Idadenna (ජීවිතයට ඉඩදෙන්න) | Artist Challenge | Anushka vs Dulaj (Wasthi) | Sirasa TV

  Рет қаралды 367,864

Sirasa TV

Sirasa TV

2 жыл бұрын

ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍යය සහ වැඩසටහන් නැරඹීමට #SirasaTV KZbin නාලිකාව දැන්ම Subscribe කරන්න
👉 / @sirasaofficial
𝗙𝗢𝗟𝗟𝗢𝗪 𝗨𝗦 𝗢𝗡
*𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 - / sirasatvlk
*𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 - / sirasatv.lk
*𝗧𝗶𝗸𝗧𝗼𝗸 - / sirasatv
*𝗧𝘄𝗶𝘁𝘁𝗲𝗿 - / sirasatvlk
*𝗪𝗲𝗯 - www.sirasatv.lk
#SirasaTV #ThePeoplesChannel #lka

Пікірлер: 477
@sithudilhara3247
@sithudilhara3247 Жыл бұрын
නිවේදකයා කියපු කතාව හරි.දුකින් ඉන්න හැම වෙලාවකම වස්තිලාගේ විඩියෝ එකක් බැලපුවම හිතට සතුටක් ලැබෙනවා..මම මේක බලන තුන් වෙනි පාර..🙂❤
@chanakadissanayake6301
@chanakadissanayake6301 2 жыл бұрын
මේ වැඩසටහන බැලුවේ වස්ති හින්දා පළවෙනි වතාවට ❤️❤️
@shashen3811
@shashen3811 2 жыл бұрын
Ow math
@thashininavodya2771
@thashininavodya2771 2 жыл бұрын
Mamath
@damithkrishan5446
@damithkrishan5446 2 жыл бұрын
Siraawata✌️
@chanakadissanayake6301
@chanakadissanayake6301 2 жыл бұрын
@@shashen3811 🖤🖤
@chanakadissanayake6301
@chanakadissanayake6301 2 жыл бұрын
@Sri Lankan Travel Boys 🔥🔥🖤🖤
@hashanperera1395
@hashanperera1395 2 жыл бұрын
මුන් දෙන්නා යන යන තැන ආතල් බලන්නත් ආස හිතෙනවා කිසිම boring එකක් නෑ ♥️
@Danie5828
@Danie5828 2 жыл бұрын
කෙලින් කතා කරන හරිම අව්‍යාජ මනුස්සයෙක් අනුශ්ක කියන්නෙ.බිංදුවෙ ඉදන් ගේමක් ගහලා ගොඩ ගිය එකෙක්❤️
@shenalwastaken1596
@shenalwastaken1596 Ай бұрын
ඔව් අනුෂ්ක , නියම අව්‍යාජ නිදහස් ෙකෙනක් ,,
@tharindulakshan4490
@tharindulakshan4490 2 жыл бұрын
වස්ති ඉන්න ප්‍රෝග්‍රෑම් හොය හොය බලන්නෙ මාර නිදහසක්🖤
@anomaabeysinghe8272
@anomaabeysinghe8272 5 ай бұрын
Attma anee mmth
@mrmiyuwa
@mrmiyuwa Жыл бұрын
ජීවිතේ පලවෙනි වතාවට මේ program එක බැලුවමයි මේ 😅
@kvwz96
@kvwz96 Жыл бұрын
අනුශ්කයා කට වචාලයා..තඩියා වචනයක් එලියට දාන්නේ සිය පාරක් හිතලා😹 මරු ඩබලක්
@tharukshibandara920
@tharukshibandara920 2 жыл бұрын
මුලින්ම මේ programme එක බැලුවෙ අද....වස්ති නිසා ❤️😍🔥💯
@shewonfdoz407
@shewonfdoz407 2 жыл бұрын
වස්ති තමා KZbin King අඩුම විඩියෝ ප්‍රමානයකින් රටම දන්න කියන චරිත දෙකක්,වස්තී නිසා තමා මේ ප්‍රෝරෝගෑම් එක බැලුවෙත් සිරස 🇱🇰 ❤️ අම්බෝ හිනා වෙලා පණ ගියා යකූ 😂 💔
@laknikapadmaperuma4126
@laknikapadmaperuma4126 2 жыл бұрын
ආදරණීය චරිත දෙකක් .අනුශ්ක අයියා❤️💐දුලාජ් අයියා💐❤️වස්තී💐❤️
@nimeshaanthony913
@nimeshaanthony913 2 жыл бұрын
මේ වැඩසටහන නිවේදනය කරන. දෙන්නා නිසා තවත් ලස්සනයි
@chathurabandara2577
@chathurabandara2577 Жыл бұрын
පිටතින් නොපෙනෙන බුද්ධිමත්ව කටයුතු කරන දෙන්නෙක් අනුශ්ක දුලාජ් දෙන්නම ... ජයවේවා
@ishusewwandi6625
@ishusewwandi6625 Жыл бұрын
අනුෂ්ක,දුලාජ් ඉන්න තැන සිනා සාගරයක් තමා ඉතින්...
@sithuharshani934
@sithuharshani934 2 жыл бұрын
වස්ති ලා ඉන්න programme මාර ආසාවෙන් බලන්නෙ..එකක් වත් ඒ දෙන්නා එන programme miss කරන්නෙ නෑ 😍😍❤️ හරිම අව්‍යාජ නිහතමානී ආදරණීය දෙන්නෙක් ❤️
@musicf541
@musicf541 Жыл бұрын
මේක නම් සුපිරිම ප්‍රෝග්‍රැම් එකක් උනා... පලවෙනි වතාවට you tube එකෙන් පැය ගානක එකක් කිසිම කම්මැලිකමක් නැතුව එකදිගටම බැලුවෙ... thanks... wasthi & sirasa tv
@SIN69252
@SIN69252 7 ай бұрын
ජීවිතය දිනන්න මෙ දෙන්නා දිහා බැලුවත් ඇති...කොහෙද හිටියේ අද ඉන්නෙ කොතනද...දක්ශතාවය,කැපවීම,උත්සහය, වාසනාව හැමදේම ආදරෙයි ❤️🙏
@damitheshan521
@damitheshan521 Жыл бұрын
මේ program එක බලපු 1st Time වස්ති හින්දා 😁😁😁😁 මැරිලත් පැයක් ආදරෙයි අනුශ්ක & දුලාජ් 😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘😘
@piyumipoornima7971
@piyumipoornima7971 2 жыл бұрын
මේක පලවෙනි වාතාවරණය වස්ති නිසා බැලුවේ ඇ 🙈🙈🙈 අනුෂ්ක අයියේ ආදරෙයි බෝම්ක 🙈🙈🙈❤❤❤❤
@Shanu677
@Shanu677 Жыл бұрын
අනුශ්ක අයියා නිසා බැලුවේ ❤️🥰 අනේ එයනම් ඇත්තටම ඇත්තටම හරිම රියල් 🥺❤️🥰
@chamilanilanthiperera1149
@chamilanilanthiperera1149 Жыл бұрын
හරිම සරල සැහැල්ලුවෙන් ජීවිතය ගෙවන දෙන්නෙක් වගේම සාමාන්‍ය ස්වභාවය ම ඉන්න දෙන්නෙක් ඒක තමයි වටින්නේ ❤️🙏
@kavi_0sathsarani
@kavi_0sathsarani 2 жыл бұрын
අනුශ්ක අයිය මගේ ක්‍රශ් එකක් 😥😥❤️❤️එයාව බලන්න ආවේ
@lock7516
@lock7516 Жыл бұрын
Wasthi නිසා ඕන program එකක් නිකන් බැලෙනවා 😂❤️
@vimushani7631
@vimushani7631 2 жыл бұрын
'වස්ති" හැමදාම ආදරේ කරන වරිත දෙකක්😍 Artist කෙනෙක් Celebrity කෙනෙක් විදියට වැඩිපුරම ආදරේ කරන චරිතයක් අනුශ්ක අයිය❤️ කියන්න වචන නෑ. මාරම කැමති. හිතට එකගව කිසිම ලොකුකමක් නැතුව කතා කරන දෙන්නෙක්. කවදහරි ඔයාල දෙන්න එක්ක selfie එකක් ගන්න එක හීනයක් අවංකවම🥺 ඔයාලගෙ හැම දෙයක්ම සාර්ථක වෙන්න කියල හදවතින්ම සුබපතනව❤️ Wish you all the best and may the Triple Gem Bless you both❤️😍Good luck😍
@shanuvaAvi
@shanuvaAvi Жыл бұрын
උබලා දෙන්නගේ යාලු කම තරං ලස්සන friendship එකක් මං කොහෙවත් දැකලා නෑ.... අවාසනාවකට වගේ මට කවදාවත් මේ වගේ අවංක යාලුවෙක් ඉඳලා නෑ....💜️🖤💙
@hobbycart2208
@hobbycart2208 Жыл бұрын
ගොඩක් කාලෙකින් හිනා වුණා.....Thank you wasthi and jiwithayata ida denna...
@nilesh9817
@nilesh9817 Жыл бұрын
මොන දේ උනත් යාලු කමට උබලගේ ආදරෙයි .... අපි අපි විදියටම ජීවත් වෙන්න ඕනේ ...එතනදි මමත් එකගයි... කසාදේ ගෑන දරන මතේ එක්ක 100% එකගයි ..... උබල දෙන්නට ගරු කරන එකම හේතුව 0 ඉදන් ඇවිත් අදටත් උබලා උබලම විදියට ජීවත් වන එකටයි ...ජය වේවා වස්ති 🖤🖤
@ruhadesilva
@ruhadesilva 2 жыл бұрын
Next Dinesh Gamage plzzz♥️
@abhithraperera2027
@abhithraperera2027 2 жыл бұрын
Anushka Udana Liyanage ❤️ කියන්නේ Brand එකක් 😘
@dilshangamage5171
@dilshangamage5171 Жыл бұрын
Love the vibe that these two brings. When these two are here, so much is happening. So much is going on.. So eventful. Not a boring moment. ❤ wasthi rules.
@tharujay3204
@tharujay3204 2 жыл бұрын
Dulaj aiya wa atm akedi ahamben hamba una kisima loku kamak nathuwa man ekka katha kara ♥️respect wasthi ✊
@pastx9
@pastx9 2 жыл бұрын
බොසා ඉන්න හින්දම හොයාගෙන ඇවිත් බැලුවා 🖤😎
@rvliveshow5464
@rvliveshow5464 2 жыл бұрын
පලමු වතාවට මේ වැඩසටහන බැලුවේ වස්තිලා නිසා..
@madudissa7170
@madudissa7170 Жыл бұрын
Anushka and dulaj has super human quality don’t miss those qualities
@Kadibi1234
@Kadibi1234 2 жыл бұрын
Sirasa Tv ekata api godaak respect karanawa. Please ඉදිරි ජිවිතයට ඉඩ දෙන්න වැඩසටහනකදී උමාරියා සින්හවන්ශ අක්කීව ගේන්න. අපි ආසයි මේ වැඩසටහනට..♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐
@araliya3606
@araliya3606 2 жыл бұрын
Thanks for bringing them♥️ such a nice episode😁 කියවන්න ගත්තම පටන්ගත්ත තැන අමතකයි😂♥️ loved it!♥️
@umaniperera3028
@umaniperera3028 Жыл бұрын
👍🤭
@sandunisandu2160
@sandunisandu2160 2 жыл бұрын
මන් ආසම චරිත දෙකක්...🌹🖤🖤🌹
@nvboycreations5498
@nvboycreations5498 Жыл бұрын
Anushka ඉන්න නිසාම කවදාවත් බලන්න හිතිල නැති වැඩසටහනක් තව තිබුනනම් කියල හිතුන ❤️
@sandunineranjana1383
@sandunineranjana1383 2 жыл бұрын
Program එක ඉවර වෙනකල් හිනාඋනා
@nishanbandara9820
@nishanbandara9820 Жыл бұрын
මේ වැඩ සටහන පලවෙනි වතාවට බැලුවා වස්ති උබලනම් පිස්සුවක්ම තමයි 😍👍
@chandimaseneviratne7632
@chandimaseneviratne7632 2 жыл бұрын
Best artists ,you tubers and good friends ❤️
@asikalakmali7790
@asikalakmali7790 2 жыл бұрын
මරු ඩබල දැක්තත් ආසයි ❤️❤️❤️❤️❤️❤️
@TechWithISSA
@TechWithISSA 2 жыл бұрын
පොඩ්ඩක්වත් skip කරෙ නැ ඔක්කොම බැලුවා ❤️🫂
@mishtihansi9341
@mishtihansi9341 2 жыл бұрын
Anushkge lassana💝
@techaproductions6299
@techaproductions6299 2 жыл бұрын
අපි KZbin එකේ කැමති ම 2 නෙක්.... හැබැයි මේක shoot කරල ටික කාලෙකට කලින්ද කොහෙදෝ... මොකද Anushka කිව්වේ videos 67 තියෙන්නෙ කියල
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 Жыл бұрын
ජීවිතයට ඉඩදෙන්න වැඩසටහන ආසාවෙන් හැමදාම බලනවා .ජය වේවා !
@shevinisheni729
@shevinisheni729 2 жыл бұрын
1st time program eka bluve because of wasthi ❤️❤️
@sameerasampath2807
@sameerasampath2807 2 жыл бұрын
Hi
@isurinimesha7801
@isurinimesha7801 2 жыл бұрын
Me program eka first time baluwe wasthi nisa ,wasthila inna programs mara ආසාවෙන් balanne ,anushka aiyata marama asai godak ආදරෙයි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@vichigamage2398
@vichigamage2398 2 жыл бұрын
...."MANDARAM KATHAWE" song eke harima lassanai... Good luck WASTHI.....
@sldirectorboy3483
@sldirectorboy3483 Жыл бұрын
වස්ති production කොහොමත් next level...! අපි දැන් බලාගන ඉන්නේ වස්ති film එකක් එනකම්..! 🤩
@shanakaisuru1391
@shanakaisuru1391 2 жыл бұрын
KZbin legends 💯♥️💘
@atigala9824
@atigala9824 2 жыл бұрын
Legends❤️❤️❤️🥰😍
@Supunlahiru697
@Supunlahiru697 11 ай бұрын
Ubala denna patta ban. Anushka ge godak welawata man dakala thiyanawa "වපසරිය" kiyala wachanayak. Kohenda ban eka allagaththe. Thawa deyak ධර්මය awaboda wela nam. Awaboda karaganna uba use karapu lesi widi monada kiyapanko. Ubala denna patta unique bn. Ubalawa wattanna ba me aathmedi katawath. ශුභ පතනවා තරුණයන් දෙදෙනාටම.. ජය වේවා.. ❤❤❤
@chathurakaushalya688
@chathurakaushalya688 2 жыл бұрын
වස්ති හින්දා බැලුවේ 🙂❤️
@mihiriuthpala843
@mihiriuthpala843 Жыл бұрын
මන් ආසම චරිත දෙකක් ❤️
@akashwelgama4152
@akashwelgama4152 2 жыл бұрын
පළවෙනි වතාවට බැලුවෙ.....වස්තිලා නිසා..😍❤
@dilmiwathsala9878
@dilmiwathsala9878 Жыл бұрын
දෙන්නා ගෙදර වගේ.... ඒ හින්දා මරු ❤️🥰
@songschannel6330
@songschannel6330 2 жыл бұрын
Anushka aiya and dulaj aiya nusa thama baluwe 1st time❤
@user-ij1en9cn2h
@user-ij1en9cn2h 2 жыл бұрын
වස්ති නිසා බැලුවේ නියමයි ආදරෙයි
@BGroup-qp2lx
@BGroup-qp2lx 2 жыл бұрын
වැඩ සටහන තුන් පාරකට වාඩා බැලුවා සුපිරි 👍
@shashikawanigasooriya9815
@shashikawanigasooriya9815 Жыл бұрын
වසති ආදරෙයි ❤❤❤හැමදාම සතුටෙන් ඉන්න
@mihiriuthpala843
@mihiriuthpala843 Жыл бұрын
මේ වැඩසටහන බැලුවේ වස්තී හින්දමයී 😘🤩😍❤️
@pradeepruwankumara8872
@pradeepruwankumara8872 Жыл бұрын
හිනාව නවත්ත ගන්නත් බැරි උනා...😂😂😂
@Thisis_mfr
@Thisis_mfr 2 жыл бұрын
වස්ති 💕
@chamaramadhushanka571
@chamaramadhushanka571 Жыл бұрын
First time watching this program, because of "Wasthi"
@jiniproduction7422
@jiniproduction7422 2 жыл бұрын
Wasthila hitapu nisa pala weni wathawata balapu aya koo 🤭♥️🤘
@voicefactorysl6262
@voicefactorysl6262 Жыл бұрын
උබල දෙන්න වගේ සැහැල්ලුවෙන් හිතන්න පුලුවන් නම්....ජීවිතේ හරි සරලයි,සුන්දරයි
@notiwaru
@notiwaru 2 жыл бұрын
Anushka bosa inna hindama baluwa 😌♥️
@sachinipiyumali9694
@sachinipiyumali9694 2 жыл бұрын
වස්ති♥️♥️
@muthun9242
@muthun9242 2 жыл бұрын
වස්ති නිසා ආසවෙන් බැලුවා❤️
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 Жыл бұрын
අනුෂ්කයා නොබැඳ ඉන්නෙ ඔය ඔක්කොටම වඩා දෙයක් ඌට තේරෙන නිසා. ඌත් දන්නවා ඌ දන්න ඔක්කොම ටික මුන්ට කිව්වට වැඩක් නෑ කියලා.
@chandupalakshan558
@chandupalakshan558 2 жыл бұрын
දානකම් බලන් හිටියේ❤️
@HappyLife-uv7cq
@HappyLife-uv7cq 2 жыл бұрын
වස්ති❤️❤️
@rashiperera9871
@rashiperera9871 2 жыл бұрын
වස්ති ❤❤
@TechWithISSA
@TechWithISSA 2 жыл бұрын
වස්ති❤️🙌
@herath3015
@herath3015 2 жыл бұрын
අනුෂ්ක tv presenting කරංනකෝ
@thathsaraniwijesinghe2635
@thathsaraniwijesinghe2635 2 жыл бұрын
wasthi video ekakwath atha arinne nam na.. Deiyoooo....❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥 puduma abbahiweemak.... 🥰🥰🥰🥰❤️❤️❤️
@channakasandaruwan676
@channakasandaruwan676 2 жыл бұрын
අනුශ්ක ඉන්නව කියන්නෙම ආතල් ගොඩක්
@ashendunuthilaka878
@ashendunuthilaka878 2 жыл бұрын
❤️❤️විවෘත චරිත දෙකක්❤️❤️
@niroshd5312
@niroshd5312 2 жыл бұрын
Patta wasthi oyaalanam..සුපිරි
@kevindilhan4835
@kevindilhan4835 2 жыл бұрын
Ane ilagata sachin and shalani Gennako me programme ekata please sirasa tv 🙏🙏🙏🙏🙏😭😭😭😭please
@dumindaramanayaka3223
@dumindaramanayaka3223 7 ай бұрын
මාරම ආදරෙ ඩබලක් තමයි 💖💖💖💖💐💐💐💐💐💗💗
@sewsew6048
@sewsew6048 2 жыл бұрын
Wasthi inno kiynne ethna athalma thmi 😆😂 adarei ❤️
@shenaljonathan1193
@shenaljonathan1193 2 жыл бұрын
Niwedanaya karana dennath supiri 🥰
@sasankawijegunawardana3063
@sasankawijegunawardana3063 2 жыл бұрын
❤️Superb
@supuniprashanshika2078
@supuniprashanshika2078 2 жыл бұрын
Ambooo wasthilanm patta appa ❤️‍🔥😘❤️
@lakshaniudara6434
@lakshaniudara6434 2 жыл бұрын
Fav❤
@shmeme2672
@shmeme2672 2 жыл бұрын
wasthi nisa baluwa😘 1st time
@sandunipavithra
@sandunipavithra Жыл бұрын
කවදාවත් ටීවි එක දාන වෙලාවට මෙ program එක ගියත් channel මරු කරනවා.. ඒත් මේ දෙන්න දැක්කම මොකක්ද මේ වැඩසටහනේ නම ඒකවත් අමතක වෙන තරම් 🥲😁😁. වෙලාව යනවා දැනෙන්නෙත් නැ. අපේ වචනෙන් කියනව නම් හිනා කාල මැරෙන්න තියෙන්නෙ . ❤️❤️😄😁😁😁🤣 ඇත්තම කියනව නම් අද program එකත් ලස්සනට උනා.. 👌👌👌🙏
@lakshan3207
@lakshan3207 Жыл бұрын
හොදම යාලුවව විශ්වාස කරල ගොඩ ගිය අය ❤
@Asandeeeepz
@Asandeeeepz 2 жыл бұрын
Ekanm pissuvak bn ❤️👽
@sanjayasandun2029
@sanjayasandun2029 Жыл бұрын
මුන් දෙන්නා යන තැනක අතල්ම තමා, මරු අසවෙන් බැලුවෙ
@roshanherath93
@roshanherath93 2 жыл бұрын
Wasthi ❤️
@sanjeevakumara4513
@sanjeevakumara4513 2 жыл бұрын
Vashti. ...good luck 💪💪💪💪💖💖🔥🔥
@ohaskasenanayake8660
@ohaskasenanayake8660 Жыл бұрын
මමනම් මේ program එක බලනවා ... අද specially බැලුවේ. මේ ඩබල මේකේ මොන පිස්සුවක් නටයිද බලන්න 😝❤️
@samadhiedirisinghe2005
@samadhiedirisinghe2005 2 жыл бұрын
Yep...වස්ති කියන්නේ entertainersලා❤️😎✌️
@maduraranaweera1
@maduraranaweera1 Жыл бұрын
මම දැකපු ලස්සන වැඩසටහනක්❤❤
@sjte-moneyofficial
@sjte-moneyofficial Жыл бұрын
ආසම චරිතයක් අනුශ්ක අයියා ❤️
@jagaththushara4400
@jagaththushara4400 2 жыл бұрын
ආසම දෙන්නෙක්
@dilinimaleesha3528
@dilinimaleesha3528 2 жыл бұрын
Vasthila apu nisai program eka baluve....
@madushadarshani9844
@madushadarshani9844 2 жыл бұрын
fav❤️
Nutella bro sis family Challenge 😋
00:31
Mr. Clabik
Рет қаралды 12 МЛН
THEY made a RAINBOW M&M 🤩😳 LeoNata family #shorts
00:49
LeoNata Family
Рет қаралды 34 МЛН
Жайдарман | Туған күн 2024 | Алматы
2:22:55
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 1,7 МЛН
අනුශ්කගේ කෝටි ගානක ගෙදර 🔥
34:20
Ashen Senarathna
Рет қаралды 1,2 МЛН
Dayya Show | Wasthi Productions | Anushka Udana
30:41
KAMAJ
Рет қаралды 646 М.
"එතන තමා ඇත්ත ආදරේ" 💖
22:37
Ashen Senarathna
Рет қаралды 302 М.
当小孩上学后,路飞太开心了#海贼王#路飞
0:25
路飞与唐舞桐
Рет қаралды 16 МЛН
Какая погода у тебя за окном? У нас вчера был ураган!
0:40
СРОЧНО ДОМОЙ! Эта НЕ КОНФЕТА!
0:21
Клаунхаус Kids
Рет қаралды 2,1 МЛН