නාරාහේන්පිට සුපිරිම කෑම කඩ Set එක​😍Royal Arcade Food Court😍Feb-3💥 Food Festival💥එක නොමිලේ -WasthiTV

  Рет қаралды 390,408

Wasthi TV

Wasthi TV

Күн бұрын

Royal Arcade Food Court - Narahenpita 🍽️ ඒක බාර් 🍽️ Wasthi Restaurant 🚮 Royal Group 👑
________________________________________________
Brunch Lane
/ spicecarriage
Bubble Mania
www.facebook.c...
Burger Concept
www.facebook.c...
Cafe Korean
www.facebook.c...
____________________________________________
𝐖𝐚𝐬𝐭𝐡𝐢 𝐄𝐤𝐚 𝐁𝐚𝐫 𝐅𝐨𝐨𝐝 𝐟𝐞𝐬𝐭𝐢𝐯𝐚𝐥 එකට එන්න පෙබරවාරි 3 හවස 3 ඉදන් හැමෝටම නොමිලේ. Wasthi exclusive performance බලන්නත් පුළුවන් එදාට exclusive area එකේ.
Get access to exclusive area (LKR2000) ticketone.lk/p...
Foods stalls දාන්න කැමති අය කතාකරන්න
0713112245 Jana
0710580578 Rangika
The very first food festival of Wasthi Eka Bar is happening on the 3rd Feb 2023 for free.
You can meet the you-tubers, your favorite food providers, and food reviewers.
There will be exclusive performances in Wasthi exclusive area for Wasthi diehard fans.
#janacrew #wasthiekabarfoodfestival #wasthi #dinesh #kanchana #lahiruperera #kaizer
________________________________________________________________
PC Partner - Chama Computers
Chama Computers / Chama BlazeeX Store
chamacomputers...
NCG EXPRESS - busseat.lk/bus....
Wasthi Bus booking Number - 0777 90 76 73
Wasthi Bus- www.instagram.....
Official Travel Partner
NCG EXpress
Official Hotel Partner-
Web - www.marriott.c....
Facebook - / sheratonkosgoda
Instagram - / sheratonkos. .
Festival Brochure - publuu.com/fli....
Hotline - +94 91 7 600 100
Email - sh.cmbst.reservation@sheraton.com
Official Mobile Partner - Genxt
www.genxtstore...
Auto Miraj- Official Car Care Partner
www.automiraj.lk/
/ automiraj

Пікірлер: 409
@koreannetwork
@koreannetwork Жыл бұрын
පට්ට සතුටුයි කොරියාවේ ඇවිත් ඉගෙනගත්ත දෙයින් වැඩක් ගන්න එක.. අපෙම සහෝදරයෙක් තමයි... ජයමවේවා අයියා...❤🔥❤🇰🇷🇱🇰🔥❤
@ruwan_namal
@ruwan_namal Жыл бұрын
❤❤
@MareProductions
@MareProductions Жыл бұрын
මාවනැල්ලේ අපේ කොල්ලෙක්
@arunasanjeewa5736
@arunasanjeewa5736 Жыл бұрын
අනිවාර්යෙන් ❤
@dhanushdarshana9814
@dhanushdarshana9814 Жыл бұрын
කවුරු කොහොම කිව්වත් වස්තිලා ගැහුවා පට්ටම ගේමක්...ඒකනම් පිස්සුවක් බං.❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@virajjayawickrama4954
@virajjayawickrama4954 Жыл бұрын
තමන්ගේ restaurant එක විතරක් නෙමෙයි ,අනෙක් outlet ටිකත් ගොඩ දාන එක ලොකු දෙයක් ,respect machan
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
කොරියන් කෑම ටිකක් කොරියාවෙ රසටම කන්න පුළුවන් ලංකාවෙ තියෙන සුපිරිම තැනක් තමයි Cafe Korea කියන්නෙ. එයාලගෙ කලින් රෙස්ටුරන්ට් දෙකෙක් තිබ්බ ඒ දෙකෙන්ම මම කොරියන් කෑම කාල තියෙනව. කොරියාවෙ කෑම ගැන දැනගෙන ඉගෙනගෙන ඒව කොරියාවෙදිම ප්‍රායෝගිකවම අත්දැකීම් ලබාගෙන පදම හරියටම දැනගෙන රස තිතටම දෙන කොරියන් ෆුඩ් ලවර්ස්ලට Highly Recommended කරන්න පුළුවන් තැන තමා Cafe Korea. 😍
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
Korean BBQ nam naha neda ? Uru mus hodata denne naha ne....
@nuwanprasanna189
@nuwanprasanna189 Жыл бұрын
@@barneycasting8331 ඔතන ඔය අනුෂ්කලට දෙන්නෙ කොරියන් බාබක්‍යුි තමයි. ඌරු මස් හොදට දෙන්නෙ නැහැ කියන එකෙන් අදහස් කරන්නෙ මස් අවුල්ද එහෙම නැත්නම් ප්‍රමාණෙ මදිද කියන්න මට තේරෙන්නෙ නැහැ. සාමාන්‍යායෙන් අපි ඩෙවල් එකක් ,ස්ටුවක්,ප්ලැටර් එකක් වගේ ගත්තත් ඒවට මීට් දෙන නියමිත ප්‍රමාණයක් රෙස්ටුරන්ට් සහ හොටෙල් වල තියෙනව. ඒ ලැබෙන ටික මදිනම් පෝෂන් දෙක තුනක් හරි කන්න වෙනව බොක්කෙ ප්‍රමාණෙට. 😂
@barneycasting8331
@barneycasting8331 Жыл бұрын
@@nuwanprasanna189 belly pork slices ප්‍රමාණය මම korea වල දැකල තියෙන ප්‍රමාණයට වඩා නම් අඩුයි. මම කිව්වේ quantity එක. හැබැයි ඉතින් එහෙ මම යන්නේ නම් buffet style bbq වලට
@janithraigamaarachchi6110
@janithraigamaarachchi6110 Жыл бұрын
අනුෂ්ක උබ මාර චරිතයක් ඕයි..... පෙර පිං කාරයෙක් තමුසේ...... මේ ලංකාවම අල්ලන්න පුළුවන් ඔය අදහස් වලට 🙏❤️
@athdekeem
@athdekeem Жыл бұрын
වාසනාව නෙමෙයි බං උගෙ ටැලන්ට් එක ඒක. මොලෙන් ගේම ගහන එකෙක් සරලයි ..වැඩ්ඩෙක් 🖤
@janithraigamaarachchi6110
@janithraigamaarachchi6110 Жыл бұрын
@@athdekeem වාසනාව තියෙන්න ඕන අනිවාර්යෙන්..... දෙකම 🤟👌
@revo_island
@revo_island Жыл бұрын
Ow eka aththa.. Hoda vidihakata❤️🔥
@kghjjay4360
@kghjjay4360 Жыл бұрын
වාසනාව විශ්වාස කරන්නේ දෙයක් කර ගන්න බැරි උන්
@janithraigamaarachchi6110
@janithraigamaarachchi6110 Жыл бұрын
@@kghjjay4360 හා😂 ඔයා දිසා පති ද දැන් ඉතින්
@EnglishWithSHAN
@EnglishWithSHAN Жыл бұрын
වස්ති කියන්නේ බ්‍රෑන්ඩ් එකක් 😍 වස්ති දියුණුවට ඇත්තටම හදවතින්ම සතුටුයි ❤✌
@nisharagayathri2464
@nisharagayathri2464 Жыл бұрын
අපට එන්න දුර වැඩියි...මං සුබ පතනවා මං හැමදාම වගේ..... ඔයාලා ඉන්න ඔක්කොම වැඩ සටහන් එකක්වත් miss නොකර ඔක්කොම මං බලා තියනවා.... සෝබනේට වැඩසටහන් වලට ඇවිල්ලා ඔයාලා කතා කරන්නේ නැහැ...ඔයලගේ අවන්ක අදහස මිනිස්සුන්ට තේරෙන විදියට කියනවා.. හැමදාම වගේ ඔයාලගේ දියුනුවට කිසිම කිලුටක් නැතුව මං wish කරනවා...කවදාත් ඔයලාගේ set එකේ මිනිස්සු අමතක කරන්නේ නැතුව වස්ති මේ විදියටම ඉස්සරහට යන්න ඔනේ..... $ඔයලා වැඩෙනකම් බලන් ඉන්න මිනිස්සු දැන් ඔයාලගේම තැනට ඇවිල්ලා කලා යනවා ඇති.. $
@lahiruferdinandis8198
@lahiruferdinandis8198 Жыл бұрын
තමන් විතරක් තනියම ගොඩයන්නෙ නැතුව තමන්ව විශ්වාස කරලා අවුට්ලට් දාපු ඒ හැමෝවම ප්‍රමෝට් කරලා එයාලටත් ඇඩ්වටීස්මන්ට් එකක් කරලා එයාලගෙ බිස්නස් වැඩිකරගන්න ඉඩ හදලා දෙන්න වස්තිලා කරපු මේ වැඩේ හදවතින්ම අගය කරනවා ❤️
@tiyarahope570
@tiyarahope570 Жыл бұрын
කියවිල්ල නැතුව වැඩ වලින්ම "සම්ප්‍රදාය අතික්‍රමණය" කලේ වස්ති තමා ඉතින්. 🔥
@binarathathsara9835
@binarathathsara9835 Жыл бұрын
අනුෂ්කයා video වල script එකට දෙන ආතල් එකට වඩා. උගෙ ඇඟන්ම එන natural jocks පට්ට අතල් 😅👌
@sajithdilshan6761
@sajithdilshan6761 Жыл бұрын
තව තවත් වස්තිලගේ ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් වෙන්න ඕනී...❤ ජයවේවා...🙏🏻
@gaminigunawardana2039
@gaminigunawardana2039 Жыл бұрын
වෙනදා වගේ වැඩේ සුපිරියක් කියන සෙට් එක කෝ...🤩👍
@rukmalrathnasiri2486
@rukmalrathnasiri2486 Жыл бұрын
නියමයි සුපිරියක් තමා ඇත්තටම ලංකාවෙ තමන්ගේ හිනේ තමන්ගේ මහන්සියෙන් ගියපු සුපිරියක් තමා අනුශ්ක අයියා දුලාජ් අයියායි සම්ප්‍රදාය අතික්ක්‍රමනය කරපු කින්ලා තමා එන්ට ටේන කරනයේ නුතන වෙනස වස්ති❤️ හැමදා ජය අනුශ්ක අයියේ ඔයායි දුලාජ් අයියායි හැමදාම ❤️ හැමදා ජයවේවා ඉස්සරහට වස්ති ෆිල්ම එක අනිවා ඔනේ අනුශ්ක අයේ
@sakusjournal2658
@sakusjournal2658 Жыл бұрын
Try to introduce a loyalty scheme for the food court. So proud to see such a good food court in Sri Lanka ❤️
@CN20035
@CN20035 Жыл бұрын
අනුශ්කගේ හිනාව තමයි ආතල්ම,🤘 ලංකාවේ කරපු සුපිරිම වැඩක්
@hasiWills1021
@hasiWills1021 Жыл бұрын
සුපිරිම වැඩක් වස්ති නිසාම ආවා බලන්න නියමයි ,මේ සෙනග හැමදාම ගෙන්න වැඩටික සහයෝගයෙන් කරගන්න. Good job good luck
@svd4301
@svd4301 Жыл бұрын
16:58 චොක්ලට් යුද්ධ ටැංකියක් වගේ😂😂 ammooh❤️😂
@chamilageetapriya6891
@chamilageetapriya6891 Жыл бұрын
සුපිරි වැඩක් වස්ති කියන්නේ..නියමයි...ගොඩ යනකොට තනියම නෙමෙයි හැමෝම එක්ක ගොඩ දාන්න හදන කෙනෙක් තමයි අනුෂ්ක කියන්නේ..බුදු සරණයි
@anupajayawardhana1055
@anupajayawardhana1055 Жыл бұрын
Chemistry mcq එක ගහලා ඇවිල්ලා මෙක බලන මම 🙂👍
@Dhanuka82
@Dhanuka82 Жыл бұрын
Magay eka
@amalkaishani1395
@amalkaishani1395 Жыл бұрын
මරැ පේපරේ නේද 😌
@thirananujitha5711
@thirananujitha5711 Жыл бұрын
too me ✌
@shamikasrimal
@shamikasrimal Жыл бұрын
😁
@nkmemehub
@nkmemehub Жыл бұрын
Sft
@sandunifernando9998
@sandunifernando9998 Жыл бұрын
තවත් ගින්දර වැඩක් වස්තිගෙන් ❤️❤️❤️ love you aiya all the best
@nilukanilanthi5281
@nilukanilanthi5281 Жыл бұрын
වස්ති ඔයාලා මරැ . හොඳට වැඩ ටික කරගන්න ..... Congratulations Wasthi ❤😘
@maduwithlife7661
@maduwithlife7661 Жыл бұрын
තමන්ගේ රෙස්ටුරන්ට් එකට පාඩු වෙයි කියල නොහිතා කෑම කඩ වලටම ඉඩ දුන්න ඔයා මාරයි මල්ලී.. වෙන කෙනෙක්නම් අනිවාර්යයෙන් හිතන්නෙ අපෝ තව උන් කෑම කඩ දැම්මොත් අපේ තැන අපිටම බිස්නස් නැති වෙයි කියලනේ.( මන් උනත් එහෙම හිතයි ) .. එහෙම නැතුව හිතපු ඔයාලනම් මාරයී... ❤️❤️❤️❤️
@kalhara264
@kalhara264 Жыл бұрын
අර ගොල්ලන්ගේ kama gaththath nathath මේ kadwlin eylta mset aniwren ganak ynwa athi
@maduwithlife7661
@maduwithlife7661 Жыл бұрын
@@kalhara264 ඔව් ඒකනම් ඇත්ත....😊
@nitanalani4476
@nitanalani4476 Жыл бұрын
දවසින් දවස අලුත් වෙලා දියුනු වෙන්න......ඔය දෙන්නත් හැමදාල එකටම ඉන්න 😘
@udarainduranga5779
@udarainduranga5779 Жыл бұрын
Congratulations දෙන්නටම Best wishes for wasthi .........🤗🤗❤️❤️
@madushipriyadarshani4818
@madushipriyadarshani4818 Жыл бұрын
බගර් කන්නම එනවා 3,, අපි බගර් කන්නෙ නැතිම තරම්,, හෙතුව ඒවා ගනන් නිසා,, අපිට ගොඩක් සල්ලි නෑ,, බබලට අරගෙන දෙන්න අනිවාර්යෙන්ම එනවා..මෙතන අපි වගේ අයට ගොඩක් වටිනවා.ස්තුතියි
@CYLONTV
@CYLONTV Жыл бұрын
එදාට කෑම නොමිලෙද
@chathuwalink328
@chathuwalink328 Жыл бұрын
මං නම් කන්න ආවේ නැ.එත් ඕක බලන්නම ආවා.පට්ට
@carcollection9157
@carcollection9157 Жыл бұрын
මේකනම් පිස්සුවක් බන් අයියේ😍❤️
@vihangagimhana3572
@vihangagimhana3572 Жыл бұрын
මැරෙන්න කලින් සෙල්ෆියක් ගහන්න ඕනෙ අනුශ්ක අයියයි දුලාජ් අය්යයි එක්ක ♥️🥂
@Hdhdhdshss
@Hdhdhdshss Жыл бұрын
ආ ඩ්‍රොප් එක පුදන්න🙂🤘❤️....අනිත් මිනිස්සුන්ටත් දෙන සප් එක වටිනවා බ්‍රෝ.......
@RaniRani-rm6gr
@RaniRani-rm6gr Жыл бұрын
Congratulations 🎉👏👏❤and thank you very much ❤
@khlearnyoutube
@khlearnyoutube Жыл бұрын
නියමයි අනුශ්ක ඇතුලු වස්ති එකේ තඩි අයියටයි ඔයාලගේ දියුනුවට සුභපැතුම්❤😎👍 අනනගතය සුභ වේවා 👑
@dinethdineth9342
@dinethdineth9342 Жыл бұрын
එකෙන්ම පොලොවෙ පය ගහන සුපිරි කොල්ලො දෙන්නෙක් ජය වේවා
@CAZPERHACK
@CAZPERHACK Жыл бұрын
ගැම්මක් ...ආදරෙයි ....❤️💥
@perdeepkumara9137
@perdeepkumara9137 Жыл бұрын
වස්ති දියුණුවට ඇත්තටම හදවතින්ම සතුටුයි ❤✌
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
සුපිරියක් තමයි වස්ති....❤😍😍😍😍😍😍😍😍😍
@hiruniamanda7425
@hiruniamanda7425 Жыл бұрын
ඒ ලෙවල් ඉවර වෙනකන් ඉන්න බැරි උනාද අනුස්කයියේ😭😭😭😭😭තුන එන්න බෑ දවස් හතරකින් පේපරේ හින්දා 😭😭අයියො
@dasithmaanusari4943
@dasithmaanusari4943 Жыл бұрын
ow aneee😢
@thushann
@thushann Жыл бұрын
ඇත්ත 😢💔
@adeeshaimanthi1682
@adeeshaimanthi1682 Жыл бұрын
ඔව් ගොඩක් දුකයි 😔❤️
@daysofkrishan9195
@daysofkrishan9195 Жыл бұрын
ඒක මරු සුපිරි වැඩක් ❤
@cheniya4735
@cheniya4735 Жыл бұрын
Supiriyak thama wasthi issarahata gammak allanna one aniwa
@සිහිනසේයා
@සිහිනසේයා Жыл бұрын
අනේ කොහොමහරි එන්න ආසයි අප්පා..අනිවාරෙන් එනවා අයියේ
@revo_island
@revo_island Жыл бұрын
මේක නම් පිස්සුවක් බන්🤘🔥🔥❤️❤️
@isharamadumali3559
@isharamadumali3559 Жыл бұрын
Niyamai wasthi ...සුපිරි wadak 👌👌👌👌👌
@curiosity7228
@curiosity7228 Жыл бұрын
වස්ති අනුස්ක ජීවමානයි… වස්ති අනුස්ක දෙවිදුව මම වන්දනා කරමි.. මාගේ වන්දනාව වේවා.. මට වස්ති අනුස්ක දෙවිදුගේ පිහිටාරක්සාව ලැබේවා…🙏🙏🙏🙏
@__-oo9rg
@__-oo9rg Жыл бұрын
චොකලට් යුද්ධ ටැංකියනම් මරු ආ🌚😌💗
@ruchirabandara
@ruchirabandara Жыл бұрын
Good luck Team.every District should open Royal arcade wasti restaurant.
@akensanuk5076
@akensanuk5076 Жыл бұрын
සම්ප්‍රදාය අතික්‍රමණය kale ubala withari AIYA😘🤩
@extremebp8891
@extremebp8891 Жыл бұрын
වස්තිලාගෙ උළඟ වස්තුව තමා ඒක බාර් රෙස්ටුරන්ට් 😂😂
@maliyaentertainment347
@maliyaentertainment347 Жыл бұрын
Niyama concept ekak wathi production jaya wewaa
@ramithach6105
@ramithach6105 Жыл бұрын
තමන්ගේ ටැලන්ට් එක ලන්කාවේ සුපිරියට මාකට් කරන පොරක්❤❤
@Hashankp
@Hashankp Жыл бұрын
Royal Arcade - වස්ති රෙස්ටූරන්ට් 😍♥️
@cutieworld2512
@cutieworld2512 Жыл бұрын
වැඩේ සුපිරි..හැබැයි ගාන වැඩී බන්....ඒ ගානට වඩා අඩුවට ඇන්ඩ් ඊටවඩා රහට කන්න පුලුවන් කඩ තියෙන්වා.....ගාන අෆු කලා නම් වාසියක්...😍😍😍😍
@moleeshanavod9871
@moleeshanavod9871 Жыл бұрын
අනුශ්ක අයිය කියන්නෙ මම ආසම චරිතයක් යූ ටියුබ් එකේ..☺️
@vishmadanuruddha3362
@vishmadanuruddha3362 Жыл бұрын
Wasthi Nam Pissuwak Bn😘😍♥️
@siththirizwana8646
@siththirizwana8646 Жыл бұрын
apith enawa pani puri,one shot wagema aluth drink jathi try karanna kamathi aya Chez Mo ape stole ekatath enna ❤️ ehnm edata set wemu 🥳
@jdmlover5107
@jdmlover5107 Жыл бұрын
Lankawe minissu ganath hithala supiri wadak karata thank you wasthi ❤️
@driplegaming4592
@driplegaming4592 Жыл бұрын
Gammak thamai ♥️😘
@dinuxkitchen
@dinuxkitchen Жыл бұрын
Math eno onna❤❤
@pubudurulz3631
@pubudurulz3631 Жыл бұрын
එදත් වස්ති,අදත් වස්ති හෙටත් වස්ති..🤟😍😍
@WorldWideVideos2017
@WorldWideVideos2017 Жыл бұрын
ඊයෙත් ගියා සුපිරි ගනත් අඩුයි ... ජයවේවා 🥰🥰🥰
@pasinduvimod8006
@pasinduvimod8006 Жыл бұрын
මරු මරු...❤🤟
@sugandikajeewanthi2553
@sugandikajeewanthi2553 Жыл бұрын
❤️ වස්ති ❤️
@odhilprathapsinghe
@odhilprathapsinghe Жыл бұрын
Good Work Wasthi ❤💫
@richheartSL
@richheartSL Жыл бұрын
Good luck wasthuwe. 🎉
@muthun9242
@muthun9242 Жыл бұрын
වස්ති නම් ඉතින්❤
@Mylife-en4pf
@Mylife-en4pf Жыл бұрын
වස්තිනම් ගැම්මක් තමා
@sachiramaneth8277
@sachiramaneth8277 Жыл бұрын
Akanam patta Aiyyee api aniwa enawa ikmanatama
@punisher5982
@punisher5982 Жыл бұрын
නියමයි අයියේ 👍👍👍
@nethulmethsilu7580
@nethulmethsilu7580 Жыл бұрын
Mn nam awa ,patta ❤
@sudutoon6144
@sudutoon6144 Жыл бұрын
ගැම්මක් තමයි 💙
@nadeeshanadeesha5270
@nadeeshanadeesha5270 Жыл бұрын
මල්ලියෝ අපි තාම ඩුබායිවල ඉන්නෙ හැබැයි තාම මාස 5කින් ලංකාවට එනවා vacation එතකොට අනිවාර්යෙන්ම ඔයාලගේ රෙස්ටුරන්ට් එකට ඇවිල්ලා හැම ජාතියෙන්ම කෑම කාලා තමයි යන්නේ👍👍👍👍👍
@shiranthafernando8686
@shiranthafernando8686 Жыл бұрын
හා
@Uma-h6y
@Uma-h6y 4 ай бұрын
Oyalage rice eka piliganwaddin nawagilunath baan chuun kiyala වයින් ekak denna ethakota kattiya godak wadi wei. costumesla wedi wena trick ekak ❤
@WorldsDiary-01
@WorldsDiary-01 Жыл бұрын
Hmoma goda dagena yna gamnta ekenma RESPECT WASTHI ❤
@mayuranishan8873
@mayuranishan8873 Жыл бұрын
ඔය පාර. අපි යන්නේ kfc නෙමි වස්ති ❤
@user-TEKA
@user-TEKA Жыл бұрын
මෙහෙම කියනවට තරහා වෙන්න එපා උබලගෙ වැඩෙ සුපිරි♥️හැබැයි ඔකෙන් කන්න නම් ඇට දෙක උකස් කරන්න වෙනවා කොටිපතියන්ට පමනක් කන්න පුලුවන් ශොක් තැන..🤌කොත්තුව 2500යි මරු බන්
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
Anushkaya ❤️ Thoge kata 😂🔥👌
@DeshanV
@DeshanV Жыл бұрын
❤❤❤supiri❤❤❤ Aniwa kattiya try karanne.....
@samsan9759
@samsan9759 Жыл бұрын
Godak watinawa me wade 🙏
@chatuproduction94
@chatuproduction94 Жыл бұрын
වස්ති සෙට්එක ජය වේවා සියලු කටයුතු සාර්ථක වේවා!
@osandidisara8366
@osandidisara8366 Жыл бұрын
අපේ ගෙවල් ලග තියෙන්නේ😘🤗
@tharu09
@tharu09 Жыл бұрын
Wasthi 🤩💖
@sashinidilanjaleehettiarac8293
@sashinidilanjaleehettiarac8293 Жыл бұрын
wasthi kiyanne brand ekak.anushka ayya maru ane ❤
@shehanzoysa4491
@shehanzoysa4491 Жыл бұрын
වස්ති හදවතින්ම ආදරෙයි ❤
@amilaranasingha155
@amilaranasingha155 Жыл бұрын
Ambayalluwo දෙන්නා ❤❤❤😍
@phoebed13
@phoebed13 Жыл бұрын
7:38 මෙයාලා ගැන දන්නැති කෙනෙක් මෙතනට ආවොත් මේ දෙන්න තමයි මේකෙ අයිතිකාරයො කියල පිළිගන්න එකක් නම් නෑ. 😌 TAKE A BAW 🙇🏻‍♀️
@munknown5075
@munknown5075 Жыл бұрын
අනුශ්කගේ අනාගතේ තවත් සුපිරී අහ් ❤️
@asianbabiwithmom5621
@asianbabiwithmom5621 Жыл бұрын
Meke buger nam niyami.hodata hadala denawa.♥️♥️♥️♥️.
@samankumara8788
@samankumara8788 Жыл бұрын
Super anuwa good luck
@ditabro7545
@ditabro7545 Жыл бұрын
Big shot 👍 well done boyz
@dilininithya1191
@dilininithya1191 Жыл бұрын
වස්ති ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@rbuddikaperera7241
@rbuddikaperera7241 Жыл бұрын
Patta wadak broo
@user-gl7zf8ii7s
@user-gl7zf8ii7s Жыл бұрын
A/L walin passe demmoth oylge paribogikyo wedi wei... Aipth wens oni ne exam eken passe e nisa ithin ekth salak blnn Anushk aiye
@කාක්කා3436
@කාක්කා3436 Жыл бұрын
මචන්ලා පොඩ්ඩක් බලනකො තඩියා කොටු දෙකෙන් කෑම ගන්න උස්සාහ කරනවා ගන්න බැ 😁😁 තඩියා ලැජ්ජාවට හිමිට අහක බානවා 😁😁😁
@sankasudarshana8406
@sankasudarshana8406 Жыл бұрын
good luck wasthi.❤🖤❤🖤
@sithummaharage7704
@sithummaharage7704 Жыл бұрын
Anushka Aiya 💪❤️
@lovemusic426
@lovemusic426 Жыл бұрын
Good luck wasthi.. adarei..❤❤❤
@revo_island
@revo_island Жыл бұрын
❤️❤️
@lahiruridmal3173
@lahiruridmal3173 Жыл бұрын
Supiriiii wadak 😮🔥👌
@dishan1782
@dishan1782 Жыл бұрын
♥️♥️ aiye ආදරෙයි
@sandaruchandikasubasinghe4752
@sandaruchandikasubasinghe4752 Жыл бұрын
අයියේ අනේ අලුත් වීඩියෝ එකකුත් ඕනේ 🥺 හුගකාලෙකින් ආතල් එකක් නෑ ❤️💔
@user-gr9vt9qm4y
@user-gr9vt9qm4y Жыл бұрын
Maru ane😍😍😍
@nimashafernando2203
@nimashafernando2203 Жыл бұрын
Good Luck 😍Love you wasthi ❤️🙌🏻
@stuntslakashbro
@stuntslakashbro Жыл бұрын
අන්තිම ටික මරු😅💔
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44
Bend The Impossible Bar Win $1,000
00:57
Stokes Twins
Рет қаралды 47 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 105 МЛН
තලප්පකට්ටි දවල් කෑම
9:29
Ashen Senarathna
Рет қаралды 720 М.
පාප මිත්‍රයෝ | PAPA MITHRAYO 😂
15:40
Chama Computers - නුවරට ආවා...!!! WasthiTV
5:58
Kudu Business  - Wasthi Productions "
7:15
Wasthi Productions "වස්ති"
Рет қаралды 2,4 МЛН
Шок. Никокадо Авокадо похудел на 110 кг
00:44