වස්ති කොල්ලෝ ගෑණු වුන හැටි WasthiTV - Behind The Scene Interview Episode - Wasthi Productions

  Рет қаралды 1,044,872

Wasthi TV

Wasthi TV

Күн бұрын

Пікірлер: 986
@nimeshperera8804
@nimeshperera8804 4 жыл бұрын
විනාඩි 16ක විඩියෝ එකකට මෙච්චර කැපවීමෙන් අපිව හිනා ගස්සන කරන මේ video සහ සින්දු නම් සුපිරි.....♥️වස්ති වලට ආදරෙ අය like එකක්.
@sangeethsankalpa6371
@sangeethsankalpa6371 4 жыл бұрын
වස්තිලාගෙ සෑම වීඩියෝ එකක්ම සූට් කරන හැටි බලන්න ආස අය koooooo
@-beautifuldream8861
@-beautifuldream8861 4 жыл бұрын
Sangeeth මාවත් subscribe කරලා උදව් කරන්න
@sumindapeshala7624
@sumindapeshala7624 4 жыл бұрын
innoo
@nirmaniekavindaya3795
@nirmaniekavindaya3795 4 жыл бұрын
Aknm pathta ana
@lampaff7332
@lampaff7332 4 жыл бұрын
H
@smileworldsl1137
@smileworldsl1137 4 жыл бұрын
Sangeeth sankalpa machan subscribe parak dan yanawaaaa apith salakanawaa
@ChanuxBro
@ChanuxBro 4 жыл бұрын
3:48 😒 තෝ යකෝ 👻
@isurukumara145
@isurukumara145 4 жыл бұрын
මේ තියෙන්නේ මේක තමයි හොයන් ආවේ
@chamalkarunarathna6286
@chamalkarunarathna6286 4 жыл бұрын
😂😂😂
@nadikachamila6266
@nadikachamila6266 4 жыл бұрын
Chanux ❤️❤️❤️
@සුමුදුප්රියංකර-ජ8ය
@සුමුදුප්රියංකර-ජ8ය 4 жыл бұрын
චනුක්ස් බ්‍රෝ💟
@ravinduashan999
@ravinduashan999 4 жыл бұрын
😂
@manohariwickramasinghe
@manohariwickramasinghe 4 жыл бұрын
හිතනවට වඩා මහන්සි වෙනවා කියලා පේනවා..කවුරු මොනවා කීවත් මට නං තාමත් වස්ති තමා #1👏
@MadeendiRastha
@MadeendiRastha 4 жыл бұрын
ටික වෙලාවක් අපිව සතුටු කරන්න උඹලා කරන කැපකිරීමට බොහොම පිං, ආදරෙයි හැමදාමත්..... 🙏🌷❤🌷🙏 ජය වේවා
@gamaavlogs7372
@gamaavlogs7372 4 жыл бұрын
යකෝ අපේ අක්කගෙ සැලූන් එකනේ ❤🙏 ජයවේවා 🙏😍
@priyankaraherath1624
@priyankaraherath1624 4 жыл бұрын
නිර්මාණයකට වටිනාකමක් දෙන්න කොතරම් කැපකිරීමක් කරන්න ඕනේද කියලා තේරුම් ගන්න හොදම අවස්ථාවක්.ජය වේවා වස්ති.හැමදාමත් හොද නිර්මාණ කරන්න අපිව හිනස්සන්න හැකියාව ලැබේවා.
@ruuthasmi6517
@ruuthasmi6517 4 жыл бұрын
බලන එක..ඒකට හිනා වෙන එක ලේසි උනට..උන් you tube එක මාර හම්බකිරිල්ලක් කරන්නේ කිවට.. video එකක් හදන්න විදින දුක මේ video එකන් හොදටම තෙරුනා... good luck "වස්ති"
@traveltoparadise4777
@traveltoparadise4777 4 жыл бұрын
නියමයි වස්ති. අපිව හිනස්සන්න බොල කන කට්ට.... ජයවේව හැමදාමත්....
@tharindupilippuhewa7675
@tharindupilippuhewa7675 4 жыл бұрын
✌😁👍
@SLmathslk
@SLmathslk 4 жыл бұрын
Travel To Paradise subscribe karala help ekak denna
@-beautifuldream8861
@-beautifuldream8861 4 жыл бұрын
@@SLmathslk මාවත් Subscribe කරන්න මම ඔබව subscribe කරා
@brols7718
@brols7718 4 жыл бұрын
Apiva hinassanna neme yako unta Salli hamaba karanna
@h.s8600
@h.s8600 4 жыл бұрын
@@brols7718 ආන්නේකයි ඉස්සරනම් හිනැස්සුවා කියලා හිතන්න පුලුවන් පොඩ්ඩක් හරි😂🔫
@Supunsudarsha
@Supunsudarsha 4 жыл бұрын
2:00 අනුස්කයගෙ කටෙන් කෙල බින්දුවක් පනිනව කැමරාකරන එකාගෙ පැත්තට 😹🙌 දැක්ක උන් කෝ
@SLmathslk
@SLmathslk 4 жыл бұрын
Supun S subscribe karala help ekak denna
@teklashan7359
@teklashan7359 4 жыл бұрын
Supun S dakka😂😬
@chanuwa6468
@chanuwa6468 4 жыл бұрын
උබ දැන් පබ්ජී ගහන්නේ නැද්ද
@shaashaa9799
@shaashaa9799 4 жыл бұрын
මන් දැක්කෝ
@priyanthikumari7852
@priyanthikumari7852 4 жыл бұрын
kiuwa hindama riwan karalama beluwa...😂😂
@dilsach2997
@dilsach2997 4 жыл бұрын
ඇස් වහක් නෑ අනුශ්ක අය්‍ යා නම් ඔහොම ඉද්දි කෙල්ලෙකුටත් වඩා ලස්සනයි 😂💜
@thakshilanilmani5635
@thakshilanilmani5635 4 жыл бұрын
Owmai Aneee,lassaaannaai thama
@dilmiushars3160
@dilmiushars3160 4 жыл бұрын
Sitawatama 😁😁😁
@dilhaniperera7085
@dilhaniperera7085 4 жыл бұрын
අනුශ්ක තමයි එතන ඉන්න ලස්සනම කෙල්ල 😆😂
@slseshan9300
@slseshan9300 4 жыл бұрын
🤣🤣🤣පව් දෙයියනේ
@lakishankevinhansamboy68
@lakishankevinhansamboy68 3 жыл бұрын
Dilhani akiea oyata goooooodak adreeeeeeee
@lakishankevinhansamboy68
@lakishankevinhansamboy68 3 жыл бұрын
😀😉😍😘😗😙😚☺🙂🤗🤩😘
@maheshsanjeewa8549
@maheshsanjeewa8549 3 жыл бұрын
😀
@amashathathsarani5118
@amashathathsarani5118 3 жыл бұрын
Ow anee😜❤️
@shashikamadushan8975
@shashikamadushan8975 4 жыл бұрын
අම්මෝ අපි ආතල් එකේ බැලුවට..කැරි ගේමක් දෙනවා නේද හදන්න..ජයෙන් ජයම වේවා වස්ති♥️🤙🏻
@SLmathslk
@SLmathslk 4 жыл бұрын
Shashi Nethu subscribe karala help ekak denna
@ravindapushpakumara1717
@ravindapushpakumara1717 4 жыл бұрын
වස්තිලා වගේ වියදම් කරගෙන විඩියෝ කරන කවුරුත් නැ කියලා කියන අය කෝ බලන්න 👈👈👈👈❤️❤️💓 අදරේයි වස්ති team
@namalsupun9506
@namalsupun9506 3 жыл бұрын
අනිවාර්යයෙන් ...මේන්න වැඩ්ඩො...
@hansana915
@hansana915 4 жыл бұрын
යූටියුබර්ස්ලා එපිසෝඩ් එකක් හදන්න මෙච්චර කට්ටක් කනවා කියලා දැන ගත්තෙ අද තමා "වස්ති". ස්තුතියි අනුශ්ක අයියා ඇතුලු වස්ති පවුලටම අපිව මෙච්චර හිනස්සන්න සහ පට්ට ආතල් එකක් දෙන්න මහන්සි වෙනවට🖤 ආදරෙයි පණ වගෙ හැමදාමත් ඔක්කෝටම😍❤️🖤 ස්තුතියි වස්ති!!!!!!!!
@lakshithamadushan7348
@lakshithamadushan7348 4 жыл бұрын
වපුරන තරමර අසවැන්න කියන එක නියමෙට පෙන්නුවා බං...මාර කට්ටක් කන්නේ. කට්ට උනත් ආතල් එකේ කනකොට පට්ට.. Episode එකට වැඩිය මේක මරු බං😹😹😹
@bumblebee452
@bumblebee452 4 жыл бұрын
ඔරිජිනල් වීඩියෝ එකට හිනා ගියේ නෑ. මේකට හිනා ගියා. 😝
@datahoratv75
@datahoratv75 4 жыл бұрын
bumble bee මන් ඔයාවත් Sabcreibe කරන්නම් මාවත් Sabcreibe කරන්න .❤️
@amaludayantha2911
@amaludayantha2911 4 жыл бұрын
ඒ කැපකිරීම ආදරෙයි වස්ති❤️❤️❤️❤️🇱🇰
@chanukamayuranga3982
@chanukamayuranga3982 4 жыл бұрын
අඩේ සම්ප්‍රදාය අතික්‍රමණය කරන්න උබලා කරන කැපවීම කියලා වැඩක් නෑ බං වස්ති....☝😘මාර කට්ටක් නෙ කන්නෙ උබලා සෙට් එකම...පට්ටම පට්ට bro....කොල්ලො සෙට් එකටම ජයෙන් ජය....✌👌😋saloon look's නම් සුපිරියි ආ....☝😂
@SriLankanMuggleBorns
@SriLankanMuggleBorns 4 жыл бұрын
පේනවා නේද කෙල්ලෙක් වගේ වෙන්න කොච්චර අමාරුද කියලා? ඉතින් මෙ වගේ කට්ටක් හැමදාම කන වුනුත් ඉන්නව නේ
@kcgaminglk
@kcgaminglk 4 жыл бұрын
වෙලාවකට කැල්ලව අතහැරලා අනුෂ්කයාට ටෝක් කරන්න හිතෙනවා බං 😂😂
@slseshan9300
@slseshan9300 4 жыл бұрын
🤣🤣🤣🤣
@joelabhayaratne1562
@joelabhayaratne1562 4 жыл бұрын
👏😂😂😂යකෝ මු රැවුල තිබ්බද වත් පේනනෙ නැති වෙන්න කැපුව වීඩියෝ එක එඩිට් කරල ඉවර වෙන්නත් කලින් වැවිල කියාංකො
@pasindunipun535
@pasindunipun535 4 жыл бұрын
@Tishan Malith මොකද්ද බං ඒ සීන් එක..ඉක්මනට රැවුල වැවෙන oil එකක් ?
@prabhashstv9194
@prabhashstv9194 4 жыл бұрын
නියමයි අනුෂ්ක අයියේ ඔයා අපිව හිනස්සලා මරනවා මට ඔයාව හම්බ වෙලා වචනයක් කතා කරන්න තිබුනොත් ඇති
@malithrangana9592
@malithrangana9592 4 жыл бұрын
නියමයි අනුශ්ක අය්යේ.... උඹල කන කට්ට දැක්කම පුදුමයි... පුලුවං නං මේ වගේ making video එකකුත් දාන්න... ඒක මරු... අලුත් අයට දෙයක් ඉගෙන ගන්න පුලුවන්
@vihangasankalpa9324
@vihangasankalpa9324 4 жыл бұрын
යකෝ video එකට වඩා මේක ආතල් නේ 😂😂😂😂😂😂😂😂😂
@SLmathslk
@SLmathslk 4 жыл бұрын
Vihanga Sankalpa subscribe karala help ekak denna
@maheshpriyadarshana9004
@maheshpriyadarshana9004 4 жыл бұрын
Vihanga Sankalpa සිරාවටම ඕයී
@chalaniupeksha2087
@chalaniupeksha2087 4 жыл бұрын
Eka tma😅😅😅
@slseshan9300
@slseshan9300 4 жыл бұрын
🤣🤣🤣🤣
@sampathsureenga3152
@sampathsureenga3152 4 жыл бұрын
මොනවා උනත් ඒ වීඩියෝ එකෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්ත මම..ඩබින් කරන හටි...ගොඩක් වැදගත්...ජයවේවා .................
@ධනුෂ්කශ්රීලාල්
@ධනුෂ්කශ්රීලාල් 4 жыл бұрын
අනුෂ්ක උබ පට්ට දක්ෂයෙක් මචන් editing පට්ට ජයවේවා හුදෙක් රසවින්දනය සදහා පමණි.. 😁
@SLmathslk
@SLmathslk 4 жыл бұрын
ධනුෂ්ක ශ්‍රී ලාල් subscribe karala help ekak denna
@ධනුෂ්කශ්රීලාල්
@ධනුෂ්කශ්රීලාල් 4 жыл бұрын
@@SLmathslk ok machan
@ධනුෂ්කශ්රීලාල්
@ධනුෂ්කශ්රීලාල් 4 жыл бұрын
@@SLmathslkදවසට සක්ස්ක්‍රයිබ් එක දෙක හරි හොයාගෙන ගේම ගහන් good luck..
@slseshan9300
@slseshan9300 4 жыл бұрын
🤣🤣🤣
@isurukumara145
@isurukumara145 4 жыл бұрын
Chanux bro ගේ කමෙන්ට් එක බලන්න ආපු කට්ටිය කෝ බලන්න
@denethperera7034
@denethperera7034 3 жыл бұрын
Sira
@chathujayangi8900
@chathujayangi8900 4 жыл бұрын
මෙච්චර මහන්සියෙන් මේ videos කරනව කියල නම් හිතුවෙම නෑ. ජය වේවා වස්ති
@goodkuwaut6960
@goodkuwaut6960 4 жыл бұрын
වස්තිලාගේ කැපවීම ඉතාමත් අගෙයි තවත් ඉදිරියට යන්න සුබපැතුම් බුදුසරණයි
@sanjeewamaduwantha510
@sanjeewamaduwantha510 4 жыл бұрын
ස්තූති වස්ති අයියේ...අපිට හිනා වෙවී බලන්න vedio එකක් කරන්න ඔයාලා ගොඩාක් මහන්සි වෙනවා,කැප වෙනවා❤️
@sharakanethu5804
@sharakanethu5804 4 жыл бұрын
වීඩියෝ එකට වඩා ආසාවෙන් මේක බැලුවා බම් වස්ති...ආදරෙයි උබලට හැමදාම ❣️✔️🤘
@ruwinkalhara2357
@ruwinkalhara2357 4 жыл бұрын
මෙච්චර ගේමක් දෙන්න ඕනෙ කියලා අද දන්නේ
@royalkeyqatar4899
@royalkeyqatar4899 4 жыл бұрын
*උබලාගෙ කැපකිරීම් නිසා තමා බං කවුරුත් උබලට ආදරය කරන්නේ උබලා අපි වෙනුවෙන් මයිල් ගස් පාවා දන් දුන්නා ඒ අපිව පොඩ්ඩක් හරි හිනා වෙලා සතුටින් තියන්න ජය වේවා තවත් ඉදිරියට යාමට සුබ පතනවා ඉක්මනින් මයිල් ටික ඇදේවා කියලා ප්‍රාර්ථනා කරනවා 😂*
@aheshmobile9528
@aheshmobile9528 4 жыл бұрын
Oyawath subscribe kara mawath subscribe karal udata enna udauwak denna
@ReviewWhoCares
@ReviewWhoCares 4 жыл бұрын
ඔන්න අදනම් පලවෙනි කමෙන්ට් එක ❤️ කෝ බලමු වස්තිලට ආදරේ සෙට් එක 👇👇👇 උබලා විඩියෝ එකකට කන කට්ට හිතාගන්න බෑ බන්. සල්ලි හම්බෙනවා තමා. ඒත් යකෝ ඔහොමත් කට්ටක් 😐 ඕකට තමා කියන්නේ බැහලම වැඩක් හරියටම කරනවා කියලා 🔥 (( සිනමා ලෝකයේ අලුත් අලුත් දේවල් දැනගන්න එකතු වෙන්න අපිත් එක්ක 🔥❤️✌️))
@SLmathslk
@SLmathslk 4 жыл бұрын
Review Who Cares subscribe karala help ekak denna
@slmaxbro806
@slmaxbro806 4 жыл бұрын
713 සබ් පුලුවන්නම් මාගෙ channel එකත් බලල සබ් එකක් දෙන්න plz
@madurangajayalath896
@madurangajayalath896 4 жыл бұрын
යකෝ ඒක පට්ට සැලුන් එක ... පලපල්ලකො අරුන් දෙන්නට කරපු වැඩේ.... 😍😍
@Gihankarunanayaka89
@Gihankarunanayaka89 4 жыл бұрын
Thank you wasthi set ekatama . අපට ආතල් දෙන්න උබලා කන කට්ට සෙල්ලම් නෑ කියලා මේක බලපුවහමයි තේරුනේ, සුපිරි...all the best
@chamarakumara.9732
@chamarakumara.9732 4 жыл бұрын
සැලූන් එකේ සෙට් එක ඇතුලු සියලුම ශිල්පීන් සුපිරි වැඩකාරයෝ වගේ.....ගොඩාක් වියදමක් වගේම මහන්සිවෙලා තියෙනවා වැඩේ කරන්න..ජය වේවා..
@SLmathslk
@SLmathslk 4 жыл бұрын
chamarakumara siriwardana subscribe karala help ekak denna
@_.momma._00x
@_.momma._00x 4 жыл бұрын
අම්බෝ තඩියගේ ගෙඩි දෙක බුදම්බෝ පියුමි හංසමාලි පරාදයි😇😂
@SLmathslk
@SLmathslk 4 жыл бұрын
Madhu rox subscribe karala help ekak denna
@slseshan9300
@slseshan9300 4 жыл бұрын
🤣🤣🤣🤣
@tharushikavindya3470
@tharushikavindya3470 Жыл бұрын
මේ වීඩියෝ එක මීට අවුරුදු 3 කලින් දාපු වීඩියෝ එකක් අද 2023.2.5 මේ වෙන කොට වස්ති ලංකාව හොල්ලන බ්‍රෑන්ඩ් එකක් වෙලා ඉවරයි එයාලගෙ මහන්සියේ කැපවීමේ ප්‍රතිඵල අද වෙන කොට ලැබිලා තියෙන්නේ.වස්ති කියන්නෙ මහන්සියේ ප්‍රතිරූපය. බුදු සරනයි වස්ති ඔයාලට. දියුණුවෙන් දියුනුවටම පත් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.❤️
@SAHANX
@SAHANX 4 жыл бұрын
කවුද වඩාත් සාරාගි? සරා (female අනුෂ්ක ) 👍 පියුමි හන්සමාලි 💬 Who is Most Sexy ? Sara 👍 Piumi Hansamali 💬 😘😍
@imashaindumina1020
@imashaindumina1020 4 жыл бұрын
Sara
@SLmathslk
@SLmathslk 4 жыл бұрын
SAHAN X subscribe karala help ekak denna
@skcoverzone9778
@skcoverzone9778 4 жыл бұрын
සුපිරියක් මාර උනන්දුවකින් වීඩියො create කරන්නෙ එලම බුදුසරනයි
@charunimadhurasingha3780
@charunimadhurasingha3780 3 жыл бұрын
අනුශ්ක අයියා නම් මරුවට කෙල්ලෙක් වගෙ රගපානවා 😁😂🥀🥀💗❣️❣️
@ecogreen756
@ecogreen756 3 жыл бұрын
වාව් අර ලස්සන කටහඩේ අයිතිකාරයත් ඔන්න හම්බුනා ❤❤❤❤ ලස්සනයි අයියේ ඔයාගේ voice එක 😍
@Masthiproductions
@Masthiproductions 4 жыл бұрын
සුපිරිම වැඩක් .නරබන්නාට විනාඩි හතරක් පහක් උනත් උබලා ඒ විනාඩි ගාන හදන්න කොච්චරදුක් විදිනවද. දිගටම කරන්න බ්‍රෝ වරදින්නේ නැහැ👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
@vandortofficial6219
@vandortofficial6219 4 жыл бұрын
This is the real way of recording ❤️ proud of you guys @wasthi FX of tea cup and the rest
@dinothwijewardananotibatta3560
@dinothwijewardananotibatta3560 4 жыл бұрын
Mawath subcribers karanna bell ican eka clik karanna
@amilabrolk
@amilabrolk 4 жыл бұрын
හැම විඩියෝ එකම මේ වගෙ හැදුන හැටි කරන්න.. එඩිට් එකෙ ඉදලා.. ශූටින්ග් අතර තුර ලයිට්නින්ග් කොහොමද කරන්නෙ කියලා... අපි අනිවාරෙන්ම බලනවා...
@sisira456
@sisira456 4 жыл бұрын
හිනා වෙනවා තරම් ලේසි නෑ මේ දේ අපි ඉස්සරහට ගෙන්න කට්ටිය ගන්න මහන්සියට... වීඩියෝවත් හරිම ලස්ස්නයි... ජය වෙවා ...
@SLmathslk
@SLmathslk 4 жыл бұрын
Sisira Chaminda subscribe karala help ekak denna
@sanjubandara305
@sanjubandara305 4 жыл бұрын
යකෝ වීඩියෝ එකට වඩා මේක පට්ට හිනාවෙලා පන යනවා ...පට්ට කියන්න වචන නෑ බ්‍රෝ....👍👍👍👍👍😄😄😄😄😄😄🌺🌺🌺🌺🌺🌺🌺
@oshanisewwandi8943
@oshanisewwandi8943 4 жыл бұрын
පට්ටයි අනුශ්ක අයියේ....ඔයාලා. All the best for your future
@niroshviduranga2973
@niroshviduranga2973 4 жыл бұрын
මයිල් බාලා කරපු වීඩියෝ එකත් බලලා..මයිල් බාපු වීඩියෝ එකත් බලන්න සිද්ද කරා නේද බන් වසතී.අපි පවූවූ
@dishanbro614
@dishanbro614 4 жыл бұрын
I LOVE (WASTHI💩)🤭 HOW MANY PEOPLE LOVE WASTHI ? 👇👇👇
@dinushasadamal6981
@dinushasadamal6981 4 жыл бұрын
ආය බල්න්න හිතුන උන් like කරන්න 😅😂😂👌👍
@shenuwionelsha284
@shenuwionelsha284 4 жыл бұрын
අනුශ්ක අයියා බ්‍රා එක අදින විදිය 😂😂 අම්මෝ ශර්ට් එකක් අදිනවා වගේ ඇන්දේ ඒක😂😂😂
@sasindulaksiri4583
@sasindulaksiri4583 3 жыл бұрын
අනුෂ්කට ඔයා කියල දෙන්න තිබ්බෙ...😁😁😁
@shenuwionelsha284
@shenuwionelsha284 3 жыл бұрын
@@sasindulaksiri4583 ඇහුවෙ නැනෙ ඉතිම් කොහෙද පන්ඩිතයිනි😒😒😒
@sasindulaksiri4583
@sasindulaksiri4583 3 жыл бұрын
@@shenuwionelsha284 😁😁😁😁😂😂😂
@charuthapelpola6002
@charuthapelpola6002 3 жыл бұрын
අපිව හිනස්සන්න Wasthi ලා ලොකු මහන්සියක් දරනවා😂
@හිමාලීහිමාලී-ජ1ඛ
@හිමාලීහිමාලී-ජ1ඛ 4 жыл бұрын
හරිම ලස්සනයි ගොඩාක් හිනා උනා ,ආදරෙයි වස්ති සෙට් එකටම ජයවේවා
@lalanimallawaarachchi55
@lalanimallawaarachchi55 Жыл бұрын
පිරිමි මෙච්චර ලස්සන කරනවනම් ගැහැණු ගැන 😢😂
@achinthashiwon3768
@achinthashiwon3768 4 жыл бұрын
අපිව හිනස්සන්න ඔයාල ගන්න අත්දැකීම් නියමයි බ්‍රෝ අදරෙයි වස්තී ඔයාලට අපි හැමෝම 💞💞💞💞👍
@-beautifuldream8861
@-beautifuldream8861 4 жыл бұрын
ලංකාවේ අංක එකේ youtuber වස්ති කියන අය මේ පැත්තට එන්න..
@namalsupun9506
@namalsupun9506 3 жыл бұрын
අනිවාර්යයෙන්
@channasampath9996
@channasampath9996 3 жыл бұрын
naaaaaa brooo unta wadaaa vinilaaaa hodaaaaayyyyyyyyyyyyyyyyy
@adhithelyricist
@adhithelyricist 3 жыл бұрын
@@channasampath9996 😂😂😂
@madurangadeshandeshan5514
@madurangadeshandeshan5514 4 жыл бұрын
වස්තියෝ නියමයි මවං .එලකිරි එකට වැඩෙ නැගලම යනවා.හැමදාමත් වස්ති තමයි .
@sureshpremathilaka4366
@sureshpremathilaka4366 4 жыл бұрын
ආදරේයි වස්ති ❤️✈️
@dilanmadushankamadushanka7875
@dilanmadushankamadushanka7875 4 жыл бұрын
Kauru කොහොම කිඋවත් වස්ති සුපිරි ..✌️✌️✌️✌️👌👌👌👌👌👌🤟🤟🤟🤟🤘🤘🤘🤘🤘
@nalinchathu4563
@nalinchathu4563 4 жыл бұрын
අපි උඩදාගෙන බැලුවට පට්ට චාටරයක් කනවනෙ යකෝ
@darshana573
@darshana573 4 жыл бұрын
ජයවේවා අයියලා සෙට් එකටම ...video එකක් බලන එක තරම් video එක හදන තරම් ලේසි නෑ..... ..
@malshasilva5518
@malshasilva5518 Жыл бұрын
I’m so shocked to see how much work went into it. ❤❤❤❤ I appreciate your videos alot more now . Very well done guys 🎉
@indunikasamanthi414
@indunikasamanthi414 4 жыл бұрын
පුදුම මහන්සියක්නේ.. පට්ටයි බන්. ජයවේවා !, love you wasthi
@rmrathnayaka1236
@rmrathnayaka1236 4 жыл бұрын
අපි රස කර කර බැලුවට ඒ පිටිපස්සෙ උබල පට්ට කට්ටක්නෙ කන්නෙ බන්... 💗💪
@lakshanmanusha1138
@lakshanmanusha1138 4 жыл бұрын
බුදාම්මෝ වස්ති....ඕක බැලුවට කවුද් යකෝ දන්නේ ඔච්චර ගෙමක් දීල කියලා....සුපිරි....තව ඒවා ඕනේ
@wickum86
@wickum86 4 жыл бұрын
වැඩේ ඉවර වෙනකොට ආපහු රැවුලත් වැවිලා කියාන්කො... 😂😂😂
@nishanthafernando1948
@nishanthafernando1948 4 жыл бұрын
හැමදාම වස්ති nice ......සුපිරි ජයෙන් ජයම වෙවා.😎😎😎😎
@shenuwionelsha284
@shenuwionelsha284 4 жыл бұрын
ඇගෙ මයිලත් ආරක්ශා කරගන්න බැරි උනානේ 😂😂😂🖤🖤🖤🖤
@srilankamade997
@srilankamade997 4 жыл бұрын
කාගෙ චැනල් එකක වුනත් අන්ලයික් දාන කුහක මිනිස්සු ටිකක් ඉන්නවමයි.වස්ති සෙට් එක ෆට්ට ❤️❤️❤️
@slseshan9300
@slseshan9300 4 жыл бұрын
වස්ති girls ලට. අදරෙ කවුද🤭🤭🤣🤣🤣
@dahanayakaprabath4049
@dahanayakaprabath4049 4 жыл бұрын
Ekane Api Une Set Ektama Hadawathimma Adare Kranne. Supiri Wasthi Ublatata Api Patta Adareii Brothers
@රසාංගිබණ්ඩාර
@රසාංගිබණ්ඩාර 4 жыл бұрын
යකෝ හිනාවෙලා පණ ගියා..එල එල ආ..😂😂😂😂😂🤣🤣🤣🤣
@Naveen-ns4bp
@Naveen-ns4bp 4 ай бұрын
Video එකට උපරිම සාධාරණයක් ඉටු කරපු දෙන්නෙක් ❤[1]#.wasthi ❤❤❤❤
@nadeeshaniweerakoon1340
@nadeeshaniweerakoon1340 4 жыл бұрын
salon looks are my salon . they are very great works thank you akki and ayya❤❤❤❤❤❤
@shashiherath7724
@shashiherath7724 4 жыл бұрын
Ammo api asawen beluwata eyala kana kattak. Adarei Wasthi. . Anushka aiya niyamai kello Paradai 💪💪💪💪💪❤❤❤❤❤
@sungara6239
@sungara6239 4 жыл бұрын
ඕක නම් එනකන් හිටියේ 😍😍😍
@SLmathslk
@SLmathslk 4 жыл бұрын
SUNGARA subscribe karala help ekak denna
@ASII_LK
@ASII_LK 4 жыл бұрын
චනුx bro ට දීපු challenge එක පට්ට...😂😂😂😂
@悪魔-b9k
@悪魔-b9k 4 жыл бұрын
චමත්කගෙ පපුව 😂😂❤️🤘 #❤️❤️
@nimesharupasinghe9202
@nimesharupasinghe9202 4 жыл бұрын
Mea video eaka demma eaka hodai aiyea . Eaken penwa oyala kothrm kepa wimk krnwda kiyla . Oyala nisa manussayek tika welavkta hri sthutu wenva . Ea wenuwen oylta gdk pin aiyea. Mea wgea twa video krnta labewa kiyla hdwthinma parthna krnwa . Wsthi eakea aiyla hemotma budu sranai ! . 👍👍👍👍👍👍❤❤❤❤❤
@gihanthenuwara8505
@gihanthenuwara8505 4 жыл бұрын
ට්‍රිමර් එකයි රේසර් දෙකකුයි අරන් දෙන්න දෙපැත්තෙ ඉදන් මයිල් බාගන්නෙ නැතුව උඹලා දෙන්නා මේකෙනුත් වීඩියෝ එකක් කරලා හෙවුවා එහෙනම්....අන්න මාකටින්...ඉගෙනගනිල්ලා.නියමයි වස්ති
@Wild_Wonder_World
@Wild_Wonder_World 4 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මේ වගේ video එකක් දාපු එක.. අපි කට ඇරන් බැලුවට video එක හදන්න කන කට්ට දැක්කේ අද.. 😍😍
@sibomaster6756
@sibomaster6756 4 жыл бұрын
ඉරාජ්‍ට කියපු එකට ලයික් කලේ 😂😂😂
@Dulani-vlogs96
@Dulani-vlogs96 4 жыл бұрын
අනුශ්ක අයියගෙ කැපකිරීම ගැන කියලා වැඩක් නෑ.. ඇස් දෙකෙන් පේනවා ඒ මහන්සිය කොච්චරක්ද කියලා..
@dinothwijewardananotibatta3560
@dinothwijewardananotibatta3560 4 жыл бұрын
Mawath subcribers karanna bell ican eka clik karanna
@beon8337
@beon8337 4 жыл бұрын
ඔකකම ටික දාන්න තිබ්බේ පැය පහක් තිබ්බත් බෝරින් නැතුව බලන්න පුලුවන් ❤️
@ashensanjula800
@ashensanjula800 4 жыл бұрын
Love වස්තී.. ohoma akk dapu aka hodae mokd api dan hitiye nnh oya tharm katak kann one kiyla ❤️❤️❤️❤️❤️ anush oya thama vadda hari
@RKNenula8037
@RKNenula8037 3 жыл бұрын
11:04 තඩියට බාබා හම්බෙලා වගේ 😅😅
@anushkafonseka647
@anushkafonseka647 11 ай бұрын
2:00 දී අනුශ්ක ගේ කටෙන් විසිවෙන කෙල බින්දුවත් පට්ට
@ashanpathiraja2879
@ashanpathiraja2879 4 жыл бұрын
යකෝ වීඩිඔ එකට වඩා කොලිටිනෙ මේක.🤣🤣🤣🤣🤣
@dinothwijewardananotibatta3560
@dinothwijewardananotibatta3560 4 жыл бұрын
Mawath subcribers karanna bell ican eka clik karanna
@3ides-y5t
@3ides-y5t 3 жыл бұрын
මේක බලලා ඉවර වෙද්දි ආයෙත් වීඩියෝ බලන්න හිතුනා කෝ ඉන්නවද එහෙම කට්ටිය
@Thedarklord05
@Thedarklord05 4 жыл бұрын
2:20 Oh my god... My crush..😹😹
@tthusararock7135
@tthusararock7135 4 жыл бұрын
Video eka karanna ubala patta vidiyata kepawela thiyenawa. ela ela hemadamath ubalage fun one. Ubalata mage 1st comment eka. Adarei bokkala ❤ ❤ ❤ ❤
@chanikapalliyaguru8640
@chanikapalliyaguru8640 4 жыл бұрын
මන් චැලෙන්ජ් කරනවා අශේන් ට.....🤘🤘
@Electrical-l8i
@Electrical-l8i 4 жыл бұрын
උබ චැලේජ් කරාට ඌට මයිල් නෑනෙ බං😭😭
@sharakanethu5804
@sharakanethu5804 4 жыл бұрын
හරි යන් නෑ...අහින්සක බලාපොරොත්තුවක්..උගේ මයිලක් තියා රැවුලක්වත් නෑනේ 😂
@C424c424
@C424c424 4 жыл бұрын
නියමයි dunna challenge එක නම් superb ...👍👍👍👍
@praveenabishek2017
@praveenabishek2017 4 жыл бұрын
අම්මෝහ් හු‍ත්තො අනුශ්කයා 😂😂
@SLmathslk
@SLmathslk 4 жыл бұрын
Praveen Abishek subscribe karala help ekak denna
@dratariyan4489
@dratariyan4489 4 жыл бұрын
වස්ති පට්ටයි, හැමදාමත් වස්තියක් සමාජෙට දීල, සමාජෙම වස්තියෙන් ගලවනව🤝❤️
@SLmathslk
@SLmathslk 4 жыл бұрын
DR Atariyan subscribe karala help ekak denna
@rohithmahesh9162
@rohithmahesh9162 4 жыл бұрын
වැඩ්ඩො එකෙම්ම..❤❤❤
@nethminikarunasekara4523
@nethminikarunasekara4523 4 жыл бұрын
Excellent ...congratulations WASTHI PRODUCTION....very very beautiful...god bless u
GYM - Wasthi Productions
12:58
Wasthi Productions "වස්ති"
Рет қаралды 4,7 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
This dad wins Halloween! 🎃💀
01:00
Justin Flom
Рет қаралды 15 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 47 МЛН
ලංකාවෙ YouTube වෙනස් කරපු චරිත..!
24:31
Ep : 5 I Jain Philosophy: An Introduction I Dr Vikas Divyakirti
3:29:27
Vikas Divyakirti
Рет қаралды 10 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34