No video

මේ දේවල් හරියට කරොත් ගෙදර සල්ලි උතුරාවී !! | Wasthu tips Sinhala Ep 02

  Рет қаралды 3,217,351

A H A S A

A H A S A

Күн бұрын

මේ සටහන ඔයා දැන් කියවන ගමන් නම් ඉන්නේ ඒ කියන්නේ ඔයාට මගෙන් ලොකූ උදවුවක් ඕනී ඔයාගේ ජීවිතේ සාර්තක කරගන්න... ඉතින් බයවෙන්න එපා. මම ඉන්නවා ඔයත් එක්ක හැමදාම දුකේදී වගේම සැපේදීත්... ඒ වෙනුවෙන් ඔයාට කරන්න තියෙන්නේ පුංචි දෙයයි... ඒ තමයි මේ දැන්ම මාව Subscribe කරලා ඉස්සරහටත් ඔයාගේ දියුණුවට අරගෙන වීඩියෝ බලලා ජීවිතේ වෙනස් කරගන්න... ඔයාට බුදු සරණයි..
wasthu sinhala, nidana kamaraya wasthu, niwasaka diga palala, uluwahu panima, gini kathara wasthu, wasthu vidyawa sinhala app, ape gedara wasthu,
brahma padaya, wasthu vidyawa main door, wasthu vidyawa kitchen, niwasaka pada bedima, sinhala wasthu vidyawa , wasthu dosha sinhala, wasthu rahas sinhala,
wasthu vidyawa in sinhala wahala ,

Пікірлер: 634
@ahasa8459
@ahasa8459 3 жыл бұрын
ඔයාලගේ ගෙදර කුණුකූඩයක් තියෙනවා නම් මේ වීඩියෝ එක බලන්න !! kzbin.info/www/bejne/kJmzapp3ecypq9k 👈👈 මෙතනින් බලන්න
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Ahamben hamu una watina channel ekak..bohoma sthuti oyta..🙏❤
@hasitharajakaruna7782
@hasitharajakaruna7782 3 жыл бұрын
Ahead
@antonperera4118
@antonperera4118 3 жыл бұрын
U
@mangalokarathnakanthi9992
@mangalokarathnakanthi9992 3 жыл бұрын
@@menakamadushani4211 hi mom just hi mo
@maladamayanthi7352
@maladamayanthi7352 3 жыл бұрын
Isthuthi isthuthi mam
@arunaprasad2513
@arunaprasad2513 7 ай бұрын
අපේ ගෙදර තියෙන්නේ සොහොන් කනත්තක් ලග කිසිම අඩුපාඩුවක් නැ . කිසිම දෙයක් ඔනවාට වඩා හිතන්න එපා .
@bentreginold4385
@bentreginold4385 4 ай бұрын
😢
@user-br4mi5ht6p
@user-br4mi5ht6p 5 ай бұрын
මහ පාරෙ ලයිට් කනුව අයින් කරන්ට CBE එකට කිව්වා. ඇයි කියල වි.ඉන්ජිනේරු ඇහුවා මම කිව්වා අපෙ ගෙදරට අසුබයි කියලයි . පොර ගත්කටට කියාපි , ලයිට් නැති පලාතක පදිංච් වෙන්ට එතකොට ලයිට් කනු නැති නිසා සුබ වෙයි කිව්වා 😮😮😮😮😮
@user-zu4xi8vp2v
@user-zu4xi8vp2v 4 ай бұрын
උබලා වගෙ පට්ට් යොනියො නිසා මෙ ගෙවල්වල ඉන්න වෙස්සියන්ගෙන් බෙරෙන්න බෙහෙ
@tilakcala7385
@tilakcala7385 Жыл бұрын
මිනිසුන් තුල ඍන ආකල්ප තිතෙන තුරාවට මනස්ගාත මනෝ විකාර... සෑම පුද්ගලයකු තුල ධන ආකල්ප ඇත්තෙ නම් සිත් පිරිසිදු නම් ස්වභා දහමට ආදරය කරයි නම් කිසිදාක පසු තැවීමක් නොමැත ජීවිතය පුරාවටම සතුට හිමිය එවිට සුන්දරත්වයෙන් පිරුනු සිතුවිලි ඔබ සතුවේ....
@user-ys2zr1ef5b
@user-ys2zr1ef5b 7 ай бұрын
Campus ළමයින්ට රැකියා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නකෝ හැමෝම 😢😢
@vipulakularathne3664
@vipulakularathne3664 4 ай бұрын
කැම්පස් ගියාට රස්සාවල් දෙන කවුරුවත් බැඳිලා නෑ තනියම රස්සාවල් හොයාගන්න ඕන
@democraticnationalfront7245
@democraticnationalfront7245 3 жыл бұрын
හොඳ සේවාවක්,වැදගත් දැනුවත් කිරීමක්,අගයකරන්නෙමු .ස්තුති .දේශමාන්‍ය ,ධර්මාචාර්ය ,නම්පති අජිත් ඒ.කලුආරච්චි .
@Lankan_world
@Lankan_world 5 ай бұрын
අනුන් කියන දේවල් අහන එකාට තමයි කරදර,හූනියම් අරවා මේවා ඔක්කොම වෙන්නේ..හිත ශක්තිමත් කරගෙන තමන්ට ඕන විදිහට තමන්ගේ ගමන යන්න..කාටවත් තමන්ගේ හෘද ශාක්ශියට කරදර කරන්න බෑ.තමන් ස්වඋත්සහයෙන් නැගිටින්න...මේ කතා එතරම්ම ප්‍රායෝගික නෑ..❤
@brother_gaming_1
@brother_gaming_1 22 күн бұрын
ගේ ඉස්සරහ ප්‍රදාන දොර කෙලින් තැබිලි ගස් තියෙන්න හොද නෑ කියලා, අම්මා අප්පච්චිට කියලා, තැබිලි ගස් දෙකම කැපුවා.අනේ පායන කාලෙට තැබිලි ගෙඩියක් හරි බීපු ගස් දෙක.දැන් තැබිලි ගස් දෙකත් නෑ..සෙතක් උනෙත් නෑ😁
@DanusakaSandaruwan
@DanusakaSandaruwan 9 ай бұрын
කාල කන්නි පාලකයො ටික එලෙව්වනම් .. හැමදාටම ලක්ෂ්මී දෙවඟන ගෙදරට වෙලා ඉන්නවා!
@renukagunasinha7564
@renukagunasinha7564 7 ай бұрын
Amooo aknam attak
@kalyaniabewickrama412
@kalyaniabewickrama412 3 жыл бұрын
ගොඩක් ඉස්තුතියි මේවගේ ව්ඩියෝ දැම්මාට බුදුසරණයි
@hansasenarathne282
@hansasenarathne282 2 жыл бұрын
ලක්ෂ්මි දේවිය ලයිට්කනුවෙ හැපෙයි ද .. ඇත්ත..ගෙදර ගෑනු මනුස්සය කුණු එකතු කරනව නම් ඒක ස්වාමියාට බලපානවා ..මේ සියල්ල විද්‍යාත්මකයි..සාපේක්ෂයි...පාරට වඩා පහළින් ගේ තිබ්බොත් පාර හෝදගෙන වතුර ටික ගේ දොරකඩට එනවා ..ගේ ඉස්සරහ සපත්තු ගොඩ කළොත් ඒක හරි අශෝබනයි... ගෙදරක් දියුණු වෙන්න නම් ගෙදර මිනිස්සු ධනාත්මකව හිතන්න ඕන තමයි... ඒක හරි ... ගෙවල් පිරිසිදු කරල තිබ්බම නිරෝගී වෙනවා..ආලෝකය වාතාශ්‍රය හොඳට ලැබෙනව නම් ගෙවල් ප්‍රසන්නයි... සරලයි..මේ කියන දේවල්වල බලපෑමක් ඇති මානසිකව ..අපි නැකැත් බලන්නෙ හිත හරියන්න..හොඳම වෙලාව හොයාගන්න...අපිට යමක් කරන්න හිතෙන වෙලාව තමයි හොඳම වෙලාව ..☺️
@chammikakumuduni196
@chammikakumuduni196 Жыл бұрын
Sahathika aththa..
@justinperera-fk2sm
@justinperera-fk2sm Жыл бұрын
🙌🙌🙌🙌
@asankawarnakumara7859
@asankawarnakumara7859 11 ай бұрын
පයිය තමයි
@RaPiyadasa-ge5ff
@RaPiyadasa-ge5ff 5 күн бұрын
මේවා ඔක්කොම කලා, හෙට ඉදල බුදුසරණයි
@premasenalunugama1390
@premasenalunugama1390 2 жыл бұрын
ඇත්තටම .මේ.උපදෙස් ඉතා.වටිනවා . මෙවැනි සුළු හෝ වැරදි අප කා අතරත්.ඇතිවන නිසා
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
මගේ ඇස් දෙක ඔයාගේ වැඩ සටහන් නරඹා ඉතා වැදගත් තොරතුරු රැසක් අනාවරණය කර ගන්නවා. 💞💞💞💞💞 ඒ වගේම ගොං ආතල් ගන්න මගේ හිත මෙච්චරම ආස මොකද කියලා මට හිතාගන්න බෑ. 😂😅😆
@kumudugamage7359
@kumudugamage7359 2 жыл бұрын
6
@NilminiPriyadarshika
@NilminiPriyadarshika Жыл бұрын
පිටරට ගෙවල් වල සපත්තු රාක්කය තියෙන්ගේ ගෙට ගොඩවෙන තැනමයි සපත්තු දාගෙන ගෙට එන්නේ නැහැ ඒ පිට අපිරිඳු විශබිජ ගෙට එන නිසා එතරම් පිරිසිදුයි ඔය මොන දේවිය වත් නෑ ගෙඳර පිරිසිඳුවට පිළිවෙලට තියාගත්තනම් වාස්තු විඳ්ය්‍යාව නෙමෙයි පිරිසිඳු කම තමයි විඳ්‍යාත්මකව කොහොමත් හොඳ..තමන්ට කැමති දෙයක් පිළිවෙලට පිරිසිඳුවට තියාගත්තනම් මොන දෝශයක් වත් නෑ..ඔක්කොම මනසින් හඳාගත්ත බොරු මනස්ගාත..කාටවත් ඕනේ විඳිහට නෙමෙයි තමන් කැමති ආකාරයට ගේ තබාගන්න ඒක මනස නිරවුල් කරගන්න කලයුතු එකම දේ..තමන් සල්ලි දීලා ගත්ත නම් බඩු තියාගන්න විඳිහ ගැන උපඳෙස් මොකටද ..දුප්පත් වෙන්නේ බඩු නිසා නෙමෙයි වැඩ නොකර කාලය කා දමන අය නිසයි.
@Anonymous-kf7iq
@Anonymous-kf7iq Жыл бұрын
ඒක නම් ඇත්ත. ඒ වගේම අපි උපයන සල්ලි හරියට කලමණාකරණය කරගත්තම මේ ප්‍රශ්න නෑ. හොදට කල්පනා කරලා උපයන සල්ලි තමන්ගේ වැඩවලට යෙදෙව්වම හරි.
@padmaedirisinghe6648
@padmaedirisinghe6648 Жыл бұрын
Niyamai දුවේ ඔයාගෙ උත්තරේ
@Lokumalli8512
@Lokumalli8512 2 жыл бұрын
මේ කියපු විදිහට අපේ ගෙදර හැමදේම වෙනස් කලා ඊට පස්සෙ අම්මෝ සල්ලි එන්න පටන්ගත්ත කියන්⁣නෙ කෝටි විස්සෙ ටිකට් දෙකක් එකම මාසේ ඇදුන දැන්නම් උතුරන්න සල්ලි ටික දවසක් යද්දි තමයි තේරුම් ගියේ උතුරන සල්ලි තියන එකත් මහ කරදරයක් කියල ඊට පස්සෙ අපහු පරණ තිබ්බ විදිහටම ගේ වටපිටාව සකස් කලා දැන් ආපහු සල්ලි නෑ හැබැයි සතුටින් ජීවත්නෙවන😂😂😂😂 ඔයාලත් මේ විදිහට කරල බලන්න සතියෙන් දෙකෙන් සල්ලි උතුරනව ඉතිරිල්ලක් සට සට ගාල🤣🤣🤣
@vero001eid3
@vero001eid3 Жыл бұрын
Ammoh eka :D
@AgnesPremalatha
@AgnesPremalatha 8 ай бұрын
@HAPPY-NETHI-TV
@HAPPY-NETHI-TV 8 ай бұрын
😅
@Champamanohari-ro3gd
@Champamanohari-ro3gd 7 ай бұрын
😅😅
@sulochana86
@sulochana86 7 ай бұрын
😁😁
@yashaswiyuthara601
@yashaswiyuthara601 3 жыл бұрын
යකූ ලයිට් කනුව ... ගලවන්න බෑනේ
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
🤣😂😅😆😄
@ovinduandsavindu895
@ovinduandsavindu895 19 күн бұрын
Attamai.matath meka mathak une
@dissanayakemudiyanselagepa1363
@dissanayakemudiyanselagepa1363 3 жыл бұрын
නියමයි ...වැදගත් වීඩියෝ එකක් පුතේ .බුදුසරනයි .🌟🎈
@bandarawgst9472
@bandarawgst9472 3 жыл бұрын
මම දකින දේ ඔබත් දැක්කාද,මුලින්ම පෙන්වන ගෙදර ඇතුල පඩිපෙලේ බිම බුදුපිලිමයක් තියෙනවාද
@kaushalyageetanjalie9544
@kaushalyageetanjalie9544 5 ай бұрын
😊😊😊😊 for mo no I'm hungry ft mo😊😊 ​@@bandarawgst9472
@wasanthapushpakumara2957
@wasanthapushpakumara2957 2 ай бұрын
@@bandarawgst9472 . .
@MSMA1982
@MSMA1982 Жыл бұрын
තෙරුවන් සරණයි අප නොදන්නා දේවල් කියලා දුන්නා ස්තූතියි ඔබතුමියට.
@Janani21065
@Janani21065 3 жыл бұрын
මේ වගේ විඩීයෝ වගේම තැන්ස් .... තව තවත් හොඳ විඩීයෝ අනිවාර්යයෙන්ම බලනවා........👌👌👌
@ahasa8459
@ahasa8459 3 жыл бұрын
ඔබටත් ගොඩාක් ස්තූතී අපිව අගය කලාට.හැමදාම වටින වීඩියෝ එකක් දාන්න උත්සහ කරනවා...
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
ඔවා. බොරු...
@Zimba10177
@Zimba10177 7 ай бұрын
පට්ට බයිල
@amalperera3074
@amalperera3074 3 жыл бұрын
ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි
@user-ko5yj8if3r
@user-ko5yj8if3r 19 күн бұрын
හොඳයි දැනුවත් කිරීමට ස්තූතියි ඔබට ❤❤❤
@sipbandara8032
@sipbandara8032 2 жыл бұрын
ස්තූතියි..ඔබ හරි....මා මේ දේවල් කලින් අසා තිබෙනවා.
@colambage3612
@colambage3612 3 жыл бұрын
Attatama godak hoda vedio akak... all the best Sky....
@rajprasad2840
@rajprasad2840 Жыл бұрын
ගොඩාක් ස්තූති බුදු සරණයි දීර්ඝායුෂ ලැබේවා මේ වගේ නොදන්නා කරුණු කියලා දෙනවට ගොඩාක් පින්
@menakanilani5849
@menakanilani5849 3 жыл бұрын
හරිම පැහැදිලි කටහඬක් 👍👍
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
@@neranjaninayana5829 ඔව් මහත්මයා. ඒ සෙරෙප්පු දෙකක් ඔබේ සුමුදු දෙපා ආවරණය කර ගැනීමට පාවිච්චි කරන්න. තවත් දෙකක් ඔබේ සුමුදු අත් වල පලඳින්න. අනෙක් දෙක වැල් පටකින් ගැට ගසා ඔබේ ගෙලේ පලඳින්න. තවත් ඉතිරිව ඇත්නම් ඔටුන්නක් සේ සකසා ඔබේ හිසේ පැලඳිය හැක. එතකොට අං තට්ටුව පේන්නෙත් නෑ.. ෂෝක් නේද?
@priyankakrishani4569
@priyankakrishani4569 2 жыл бұрын
Harima vadagath thorathuru, godak sthutui... Parissamin inna bs
@SD-uh9zo
@SD-uh9zo 8 ай бұрын
පොඩි කොළ තියෙන ගස් හදපු වහාම අතුගාලා ඉවරයක් නෑ ඒ වගේම කිරි සහිත ගස් වල ගෙඩි හැදෙනවා ඒවා ගෙදර ඉන්න අයට කන්න පුළුවන් ඒ නිසා තමයි ඒවා වටින්නේ අනේ අනේ මේවා පච
@haroldperera697
@haroldperera697 Ай бұрын
නිවාස ..වත්ත ..දිනපතා පිරිසින්ඩුව පිලිවෙලට.. තබගන්න...එපමණක් ප්‍රමානවත්..
@rohenypuspalata2160
@rohenypuspalata2160 3 жыл бұрын
ස්තුතියි ඔබට ආදරෙයි අහස තරම්...තෙරුවන් සරණයි 🙏🏻🙏🏻🙏🏻
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 3 жыл бұрын
ඉතා වටිනා උපදෙස් ටිකක්...අත්හදා බලන්නම්..ස්තුතියි..
@SuvimaliSuvimali-ic3oh
@SuvimaliSuvimali-ic3oh 2 күн бұрын
ගෙදර වත්තෙ බිමිමලක් පිපෙන එකේ සුභ ලක්ෂණ දන්නවනම් කිියන්නකො
@chandanachandana8004
@chandanachandana8004 3 жыл бұрын
සපත්තු රැක් එකක් තියන්න ඕනෑ කුමන දිශාවට ද කිව්වෙ නෑනෙ ,.
@thusharirathnayaka6985
@thusharirathnayaka6985 2 жыл бұрын
Tikiriliya gedara ho wayparika sthanaye thibima subada asubada
@MaheshKumara-gx2vo
@MaheshKumara-gx2vo 5 ай бұрын
යාලුවනෙ මම හලා තියේනල විදියටනමි ගෙදර වත්ත පිටිය පිරිසිදු තයෙනවනම් ඔබගෙ නිවසට ශයා කන්තාවට වඩිනවා යලුවනේ ඔයකතා වලට රැවටෙන්නල එපා😂
@devfernando8913
@devfernando8913 2 жыл бұрын
හරිම වැදගත් වි්ඩියෝවක් .,..ස්තුතියි 🙏🙏🙏
@chandradravije2720
@chandradravije2720 2 жыл бұрын
😁😁😁
@komrykoary2268
@komrykoary2268 3 жыл бұрын
ඇත්තටම හොඳයි ස්තුතියි ඔයාට
@anandatissa7077
@anandatissa7077 20 күн бұрын
නිවසට වඩා ගේට්ටුව ඉහලින් තිබ්බොත් ගෙදරට වැහිකාලෙට වතුර ගලනවානේ..
@diniwijerathna7990
@diniwijerathna7990 Жыл бұрын
ඇත්තටම me කරුණු asathyai kiyannath baha..ape gedara me samahara අසුබ de තියනවා ..යහපත් අයහපත් labeemda තියනවා ..
@aseas2429
@aseas2429 9 ай бұрын
ගෙදර පීරිසිදුව තියාගෙන යහපත්ව ජීවත් උනානම් ඔය මුකුත් නෑ උත්සාහ වන්ත උනානම් සල්ලි එයි
@anuradhamuthukumari7044
@anuradhamuthukumari7044 3 жыл бұрын
Thanx akke poddak kiyanawada oya khomada mewa dana ganne kiyala.
@p.kseethamallika9191
@p.kseethamallika9191 3 жыл бұрын
මෙ සේරම බලන කොට ගෙවල් හදක්න හමිබ වෙන්නෙ නැ සල්ලි උපයන්න කරන දේවල්
@normcrisnormcris5694
@normcrisnormcris5694 2 жыл бұрын
ගොඩක් ස්තුතියි 👍👍👍👍
@Kiviman100
@Kiviman100 7 ай бұрын
මේ මොනාවත් කලත් වැඩක් නැහැ අපිට ලැබීම්,සැප සම්පත් ලැබේන්නෙ තමන් විසින්ම පෙර භව වල කල හොද නරක මිසක් මේවා නොවේ.
@malikapoi7585
@malikapoi7585 3 жыл бұрын
Hodama hoda vidiova. ..Nodath dae danagqththaa budusaranaei
@user-zu4xi8vp2v
@user-zu4xi8vp2v 4 ай бұрын
මෙච්චර දවසක් ඉදිරි දොර වහලා තිබුනෙ ලක්ශමි අවිල්ලා හෙරිලා යන්න අති අද ඉදන් අරලා තියන්නම් ඔයත් පරිස්සමෙන් ගිහින් එන්න
@achalamadawaththa2486
@achalamadawaththa2486 3 жыл бұрын
කිසිම දෝශයක් නැහැ ..ඒත් ඇති හොදකුත් නැහැ
@shanwithwathsala.2487
@shanwithwathsala.2487 2 жыл бұрын
Wasthu gana atha danaganna me chanel ela balanna
@USA79999
@USA79999 2 жыл бұрын
😀 how come no one cares in other countries And they have so much of money
@senanipriyanwada5368
@senanipriyanwada5368 2 жыл бұрын
Mata kiyanna thiyenneth ee tikama තමයි me එකක් wath ape gedara naha ඒත් hondakuth naha හැමදාම eka wage තමයි bohoma amaruwen hoyagena ජීවත් වෙන්නේ
@subaherath8545
@subaherath8545 2 жыл бұрын
@@shanwithwathsala.2487 la Ofm by y
@hansasenarathne282
@hansasenarathne282 2 жыл бұрын
ඔයාගෙ චින්තනය වෙනස් කරන්න..එතකොට හරියනව හැමදේම ..
@shyamakariyawasam7370
@shyamakariyawasam7370 3 жыл бұрын
හොඳ වැඩ සටහනක් ...ස්තුතියි තෙරුවන්සරනයි ...!
@tw7064
@tw7064 3 жыл бұрын
oya dewala thiyela gedara iwath karanam dosa na
@nuwanprabat3110
@nuwanprabat3110 3 жыл бұрын
චැනල් 1බලන්න. මචංල. බුදුසරණයි...
@seethagurusinghe1376
@seethagurusinghe1376 3 жыл бұрын
Very useful program . Thanks.
@madu3010
@madu3010 3 жыл бұрын
මගේ ගෙදර ඔය එක දෙයක් වත් නෑ. ඒ අතින් මම වාසනාවන්තයි.👍
@chathuchathu1834
@chathuchathu1834 3 жыл бұрын
Gedarak nedda😁😁😁😁😂😂😂😂
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
@@chathuchathu1834 හපොයි දෙයියනේ ඒක... 😘
@swarnathilakarathne663
@swarnathilakarathne663 8 ай бұрын
ලයිට් කණුව ගලවල අයින් කරන්න තමා වෙන්නේ😂😂
@sameerasameera2890
@sameerasameera2890 3 жыл бұрын
බොහෝම ස්තුතියි හොද අදාස් බොහෝම ස්තුතියි ඔබට උතුම් තෙරුවන සරනයි🙏
@wasanthawickramasinghe4125
@wasanthawickramasinghe4125 2 жыл бұрын
ටෙලිපෝන් කණුවක් තිබෙනවා ගේටිටුව කෙලවරේ.
@Subasinghemanjula35
@Subasinghemanjula35 4 ай бұрын
ගෙදර මොනවා වෙනස් කරත් වැඩක් නෑ.. මිනිස්සු හිතන විදිය වෙනස් කරන්නේ නැත්තම්..
@jeevanasuriyapatabedi3918
@jeevanasuriyapatabedi3918 2 жыл бұрын
ගෙයක් පිරිසිදුව තියාගන්න එක වටිනවා. එහෙම නැතුව මේ වගේ මිත්‍යාමත දරන්නට එපා. ලක්ෂ්මී එනකොට එයාට කරන්ට වදී කියල වෙන්ඩ ඇති ගෙදර ඉස්සරහ ලයිට් කණුවක් තියන්න එපා කියලා කියන්නේ.
@kasunsenadheera3911
@kasunsenadheera3911 2 жыл бұрын
සිරා කතාව brother, 🤗 මෙවා මොල kana වැඩ 😂
@vipulaweerasinghe8143
@vipulaweerasinghe8143 Жыл бұрын
Very true.
@SeemanRandunu-nd7wf
@SeemanRandunu-nd7wf Жыл бұрын
අපේ ගේ ඉදිරිපිට පාරෙ ලයිට් කනුව තියෙනවා.අශුභද.
@chamilapriyangani1198
@chamilapriyangani1198 Жыл бұрын
Oya maha modai
@yamunalalani4983
@yamunalalani4983 9 ай бұрын
එයා විතරක් නෙවෙයි .ලන්කාවේ බහුතරයක් මෝඩයෝ නේන්නම්...මේවාට කමෙන්ට් කරන අපිත් ඇතුලුව..
@chamilpriyankara7202
@chamilpriyankara7202 3 жыл бұрын
ඔය කිසිම වරදක් නෑ ඒත් සල්ලිත් නෑ...🤣
@nishinilmini6487
@nishinilmini6487 3 жыл бұрын
Yes
@surenisureni1657
@surenisureni1657 3 жыл бұрын
😂😂😂😂
@nadeekakumari3404
@nadeekakumari3404 3 жыл бұрын
ගේ ඉදිරි පිට බුදු පහනක් තියනවා
@ahasa8459
@ahasa8459 3 жыл бұрын
Ahaa ekata kamak na. Me kiyanne devi rupa.shaka walata puda puja thiyena thanak thiyenna hoda na kiyalai
@bandarawgst9472
@bandarawgst9472 3 жыл бұрын
අහස මුලින්ම ඔයාලා පෙන්වන ගේ ඇතුලේ පෙන්වන පඩිපෙලේ බිම බුදුපිලිමයක් තියෙනවද
@balebro945
@balebro945 2 жыл бұрын
විකාර කත කරන්න එපා.ජපානයේ හැම ගේදරකම දෝර ඇරපු ගමන්ම තියේන්නේ සපත්තු රාක්කයක්
@chandaniginige3203
@chandaniginige3203 2 жыл бұрын
Ekane ehema unai kiyla un duppath na ne
@chandrasiwrathna2855
@chandrasiwrathna2855 Жыл бұрын
සල්ලි කෙසේ වෙතත් ගෙදර පිරිසිදුවට ලස්සනට තියාගන්න හොඳ උපදෙස් ටිකක් ලැබුනා. අගය කරමි. දුර්වල තැන් දියුණු කරගන්න අදිටන් කර ගතිමි. ස්තූතියි.
@rukmanbandaraweebadde7674
@rukmanbandaraweebadde7674 2 жыл бұрын
ස්තුතියි...! දීපු ණය ඉක්මනින් ආපහු ලබාගන්න කෙමක් වගේ නැද්ද miss...?
@karunadasahearth1301
@karunadasahearth1301 Жыл бұрын
ලක්ෂ්මි ගැන කීව දෙය්න්ම ඔබේ දැනීම ගැන හිතාගන්න පුළුවන්.
@isankasandeepani3225
@isankasandeepani3225 3 жыл бұрын
Harim watin vidiyowak... Theruwan saranai
@chaturanganishantha467
@chaturanganishantha467 3 жыл бұрын
ඇත්තටම ඔයාල හරි
@priyanthimanike8905
@priyanthimanike8905 3 жыл бұрын
Thank you soo much 🙏💐💐
@snehajaysinghe525
@snehajaysinghe525 2 жыл бұрын
Until you trust yourself... These all are true for you.... 😉
@nishanthisamarakoon1611
@nishanthisamarakoon1611 3 жыл бұрын
ස්තුතියි ඔබට,
@user-ku4nr4hf2d
@user-ku4nr4hf2d 3 жыл бұрын
සිහල නමක් දැම්මා එක නම්, ගොඩාක් හොදයි,,,!!💕
@milan6468
@milan6468 3 жыл бұрын
Ahasa kiyanne inglish wachanayakda?
@suratube1196
@suratube1196 3 жыл бұрын
kiyawaganna beri wela wage nama..
@sahan4289
@sahan4289 2 жыл бұрын
Very...good..akke
@h.l.malani.6278
@h.l.malani.6278 3 жыл бұрын
ගොඩක් ඉස්තුතියි ඔබතුමියට තෙරැවන්සරණයි .අදතමයි මටමෙි විඩියෝ එක හමු උනේ.ගොඩක් ඉස්තුතියි බුදු සරණයි ♥️♥️♥️👍
@ahasa8459
@ahasa8459 3 жыл бұрын
obatath theruwan saranai
@ridmathilini5009
@ridmathilini5009 2 жыл бұрын
@@ahasa8459 ගෙදර ඉස්සරහ කොමාරිකා ගහක් සහා වෙටකෙය්යා ගහක් තියෙන එක හොද නැද්ද ?
@sbas4421
@sbas4421 3 жыл бұрын
thanks....සුබවාදී දවසක්
@samsongamalathge1788
@samsongamalathge1788 4 ай бұрын
ගොඩක් ස්තුතිය
@praveennimsara7921
@praveennimsara7921 3 жыл бұрын
Thanku oyata බුදු සරණයි
@worldtravel9718
@worldtravel9718 3 жыл бұрын
නියම වීඩියෝ එකක්👌💓💓💓👌👌
@kapip2167
@kapip2167 Жыл бұрын
Very good. Thanks.
@Krishanjaguar
@Krishanjaguar 2 жыл бұрын
පිස්සු මගුලක් yko මෙක me වගේ හිතන මිනිස්සු ඉන්නකම් කොහොමද වැඩක් කරගන්නේ 🤪🤪🤪🤪🤪🤪🤪
@motherandson3230
@motherandson3230 3 жыл бұрын
Bs.godak hoda vidiyowak
@surangajayalal3438
@surangajayalal3438 2 жыл бұрын
ප්‍රධාන මාර්ගයෙන් නිවස හැරෙන පාර අසල බුදු මැදුරක් තිබිම සුදුසුද...?
@supergamer6091
@supergamer6091 2 жыл бұрын
Hoda adahasak. 👍
@NelKumari-hl3gr
@NelKumari-hl3gr 2 ай бұрын
Thanks vidiyo eka demmata e aurin karala bannam
@crazy-dl7jz
@crazy-dl7jz 3 жыл бұрын
ස්තුති
@dinupriyadarshani9259
@dinupriyadarshani9259 3 жыл бұрын
Godak wadagath upades tikak labina...
@ahasa8459
@ahasa8459 3 жыл бұрын
බොහොම පින්... මම ඉගෙන ගන්න වාස්තූ ශාස්ත්‍රය මම ඔයාලට තේරෙන විදිහට හැමදාම කියලා දෙන්නම්
@mksukmaldeniya4124
@mksukmaldeniya4124 3 жыл бұрын
වහල තියෙන ගලි වල කමක් නැතිද
@renukahewakandambige8767
@renukahewakandambige8767 3 жыл бұрын
Wada gatt vidi0 akak ඔබට බුදු සරණයි
@nitijayana379
@nitijayana379 3 жыл бұрын
ස්තුතී ❤
@nish0316
@nish0316 Жыл бұрын
පිස්සු තම මේව අනේ.. නුබල තම ගල් යුගයේ ජිවත් වෙන මිනිස්සු.... ලංකාවට කෙලවෙලා තියෙන්න උබලගේ ඔය අද බොලද ඇද හැලි සහ විස්වාස ... කරුණාකර මේවගේ vedio පොස්ට් කිරීමෙන් වලකින්න,
@deepikadamayanthi8659
@deepikadamayanthi8659 4 ай бұрын
මේ.රට.කාපූ.කාලකන්නි.සදහටම.තොලොන්චී.කරන.විදිහ.කියා.දෙන්න.වැදගත්.එතකොට.රට.පොහොසත්.වෙලා.සල්ලි.ගලාගෙන.අපිටත්.ඉබේම.කිරි.උතූරයි...මූන්හැත්ත.ඉන්නකම්..ගෙදර.මොනවා වෙනස්.කරත්.ජීවිතයට.සල්ලි.උතූරන්නෙනෑ.....නෑ...මයි😂😂😂😂😂😂
@punchirathnayake8993
@punchirathnayake8993 3 жыл бұрын
වැදගත්තොරතුරැ ගෙනාවාට ගොඩක්තුති.කතාවද පැහැදිය.
@malaobeysekara2937
@malaobeysekara2937 3 жыл бұрын
Thanks may God bless
@noyelroshanprasantha9877
@noyelroshanprasantha9877 2 жыл бұрын
Thanks 👍👍👍👍☺️
@hasanthawickramasinghe3476
@hasanthawickramasinghe3476 3 жыл бұрын
කානුවක් තියනවනම් ගේ ඉස්සරහ
@pansilupansilu1303
@pansilupansilu1303 3 жыл бұрын
ස්තුතියි ❤️❤️
@milaacademy
@milaacademy 3 жыл бұрын
ස්තූතියි
@sculiyanage
@sculiyanage 7 ай бұрын
මේ බහුභූත සේරම තියෙන්නෙ අපේ ලංකාවේ ඉන්දියාවේ විතරයි ග්‍රහලෝක ටිකත් බලාගෙන ඉන්නෙ මේ අපේ ලංකාවේ ඉන්න මිනිස්සු දිහාම නෙ
@botxfila3604
@botxfila3604 3 жыл бұрын
කසාද බැදලා ගෑනියෙක් ඉන්නවනම් ඒකිව එලවලා ඉන්න ඕනෙ ඔක්කොටම කලින් 😂👌
@RansHalwa
@RansHalwa 2 жыл бұрын
හුටා ඒක... 😆 අල්ලපු ගෙදරින් තමයි කන්න වෙන්නේ
@vishvatv7176
@vishvatv7176 2 жыл бұрын
ස්තුතියි ඔයාට
@nkbzvthanage
@nkbzvthanage 3 жыл бұрын
මුලින්ම කියපු දේ පැහැදිලි නෑ ... බස්නාහිර දිශාවේ වැසිකිළි වල අසුබ ද... පිලිතුරක් දෙන්න...🙏
@shanakapradeep882
@shanakapradeep882 3 жыл бұрын
Ithin light kanu dana eka wenas krnna bane apita
@isharaperera5841
@isharaperera5841 Жыл бұрын
ස්තුතියි
@prasannaprasanna540
@prasannaprasanna540 2 жыл бұрын
ස්තූතියි.
@methsaramanjusri
@methsaramanjusri 3 жыл бұрын
ගොඩක් ස්තූතියි
Smart Sigma Kid #funny #sigma #comedy
00:40
CRAZY GREAPA
Рет қаралды 38 МЛН
රුසියානු වාස්තු රහස් ඔබෙ දියුණුවට ..
9:13
Psychic School මායා පාසල
Рет қаралды 172 М.
නිවසේ බුදුන් වදින හරිම විදිය | How To Pray Lord Buddha At Home
14:32