No video

නියම කිතුල් හකුරැ වලින් රසම රස වටලප්පම් | Watalappan Recipe | වටලප්පම් රෙසිපිය | Bhagi’s Kitchen

  Рет қаралды 48,221

Bhagi's Kitchen

Bhagi's Kitchen

Күн бұрын

#watalappam

Пікірлер: 144
@RinishaPinto
@RinishaPinto Жыл бұрын
ඒ නම් නියම කිතුල් හකුරු. මිලට ගන්න පුලුවන් තැන සදහන් කරන්න පුලුවන් නම් හරි වටිනවා. වටලප්පම නම හරිම රස පාටයි. මම කවදාවත් සාදික්කා දාලා නෑ එනසාල් හැර. ආයේ හදනකොට දාලා බලන්න ඕනා.
@dilanialuvihare7321
@dilanialuvihare7321 Жыл бұрын
Oya rasawathwa watalappan eka haduwa.apith balala rasawinda.❤️❤️❤️❤️😋👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@nilushiwalpola783
@nilushiwalpola783 Жыл бұрын
අනේ නියමයි භාගි ❤ වෙනදා වගේම ලස්සන රසවත් වීඩියෝ එකක් ගෙනාවට ගොඩක් ස්තූතිය 🍮️.බුදු සරණයි 🙏
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! පැට්ටෝ ඔයාටත් මගෙ විඩියෝ බලනවාට ❤️🙏
@kumaripathirana7192
@kumaripathirana7192 Жыл бұрын
Harima rasa patai nangi mageth asama kamak sthuti
@dinuwarnasooriya1251
@dinuwarnasooriya1251 Жыл бұрын
ඒක නම් මාර ම රස පාටයි අක්කෙ...😋😋😋😋😋 ඔයා හදන වටලප්පන් කෑල්ලක් කන්න ආසයි අනේ
@shamali6018
@shamali6018 Жыл бұрын
oya kama hadana bajana harima lassani nangi.budu sarani.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කෙ ❤️
@malshanihirushika5627
@malshanihirushika5627 Жыл бұрын
Hii today I tried this watalappam recipe..it came really delicious...thank you such share this..
@yamunamanel5431
@yamunamanel5431 Жыл бұрын
වටලප්පන් එක රස පාටයි😋. අනිවාර්යයෙන්ම හදනවා. භාගී නගාගේ භාජන හරිම ලස්සනයි කෑම හදන්න ආසා හිතෙනවා.😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! අක්කේ ❤️
@nethu1492
@nethu1492 Жыл бұрын
Mamath balagena hitiye me resapi aeka daanakal..thankuu..suduuu...harima lassanai watalappan aeka .ae wagema rasath aethi neda..mamath try karala kiyannam manike..aayeth ikmaninma aenna .maga balagena innawa..aadarei hemadamath..♥️♥️♥️♥️♥️♥️♥️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ගොඩාක් රසයි හදලා බලන්නකෝ බොහොම ස්තූතියි! ❤️🙏
@priyanthiniluka5837
@priyanthiniluka5837 Жыл бұрын
Wooooow 😋😋 රස පාටයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much ❤️🙏
@kusharikawannigama4648
@kusharikawannigama4648 Жыл бұрын
නියමයි පුතේ ඔයාගෙ කෑම හදන විදිය බලන්න ආසයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ආන්‍ටී ❤️🙏
@kanchanabiyagama676
@kanchanabiyagama676 Жыл бұрын
දැක්කම කන්න හිතෙනවා අක්කා🤤🤤🤤🤤🤤🤤
@sithumibanduwadewayalage6431
@sithumibanduwadewayalage6431 Жыл бұрын
Ammoo dakkama kanna hithenawa rasama rasa paatai niyama paatatama thiyenawa rasath e wageema athi 👌👌😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@Bhagyasachinthani
@Bhagyasachinthani 2 ай бұрын
❤❤❤
@melanisadiyan-rn5hb
@melanisadiyan-rn5hb Жыл бұрын
මමත් හැදුවා හොදටම ආවා ❤️
@sudarma8148
@sudarma8148 Жыл бұрын
නියමයි,කියන්න වදන් නෑ ,සුපිරියි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏
@chethikaperera1122
@chethikaperera1122 Жыл бұрын
ආව් ඒකේ රස පාට.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩලෝ ❤️🙏
@nimalisuranga813
@nimalisuranga813 Жыл бұрын
සුපිරි නගා.දැක්කම කන්න හිතුණා .😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
කමු නේ කැල්ලක් ❤️😁🙏
@Erangi.H.P294
@Erangi.H.P294 Жыл бұрын
නියමයි 👌 ගොඩාක් රස පාටයි ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ❤️🙏
@nadeeshajeewani1439
@nadeeshajeewani1439 Жыл бұрын
Ape gedara asama kema 👍👍👍👍👍💐💐
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මගෙත් ආසම කෑමක් ❤️
@danujaamali6776
@danujaamali6776 Жыл бұрын
කිතුල් හකුරු දාලා මී වදයක් වගේ වෙන්නේ කොහොමද කියලා කල්පනා කරන මම....😜😜😜😜විහිලුවක් හොදේ ලස්සනයි වීඩියෝ එක...
@ruwanthidolawatta3368
@ruwanthidolawatta3368 Жыл бұрын
Ane ane thaniyama kanawa neh sweety😍😍😍harima rasata hadala❤️❤️❤️matath onee🥰❤️😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ දෙන්නම් සුදු ඔයාට ඔනා තරම් ආදරෙයි ❤️🙏
@createlifestyle8912
@createlifestyle8912 Жыл бұрын
අම්මෝ රස වෑහෙන වටලප්පම්.. කෑවේ නෑ ගොඩක් කාලෙකින්... 😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
එහෙනම් මේ විදිහට හදමු නේ ❤️
@createlifestyle8912
@createlifestyle8912 Жыл бұрын
@@bhagiskitchen1375 අනේ මට හිද හකුරු නෑනෙ 😢. ලංකාවෙන් එන කාටහරි කියන්න ඕනේ ගෙන්න කියලා
@kanchanalakmini379
@kanchanalakmini379 Жыл бұрын
Waww my favorite ...❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you so much darling ❤️🙏
@malshadilshani285
@malshadilshani285 Жыл бұрын
Yammmy...
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you ❤️
@Shenuki-
@Shenuki- Жыл бұрын
නියමයි 🥰
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! ඩලා ❤️🙏
@jeewanthimadumali8640
@jeewanthimadumali8640 Жыл бұрын
හරිම රස පාටයි.ලස්සනට තියෙනවා ....අක්කී ඔයා ගාන ක්‍රීම් එක මොකක්ද ...ලස්සන වෙලා ඔයා .ආදරයි .❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️
@AmashaDissanayake
@AmashaDissanayake Жыл бұрын
Godak hodai Aunty,thake you 😊
@s.m.sawall9663
@s.m.sawall9663 Жыл бұрын
Mmm...Delicious 😋👌
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you 🙏❤️
@s.m.sawall9663
@s.m.sawall9663 Жыл бұрын
@@bhagiskitchen1375 mage duwa ta 9yrs putha ta 13 yrs .. cooking vlog Wala ta eyala asai ..oyage ewa thama balanne 😇
@apkpc1466
@apkpc1466 Жыл бұрын
නියමයි අක්කි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏
@eroshamaloney7490
@eroshamaloney7490 Жыл бұрын
Great 👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Thank you ❤️🙏
@zosharts5957
@zosharts5957 Жыл бұрын
අනේ ඒ පොට් එක හරිම ලස්සනයි ඒක කොහෙන්ද අක්කේ ගත්තේ
@anshanimirasha2895
@anshanimirasha2895 Жыл бұрын
Oyage katahada harima lassanaiii akki ✨❤️😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏
@amaperera3777
@amaperera3777 Жыл бұрын
Akki, mage amma ada thama akkige video eka baluwe, amma mulinma voice eka thama ahune, aya wadk kara kara hitye, mn ethna idn video eka baluw, amma ahnw me ara music video wala inn, shashi anjlenna d kiyala 😍 akkige voice eka harima lasani , pahidili kiuwa ❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී පැට්ටෝ අම්මීව ආදරෙන් මතක් කලා කියන්න ❤️🙏
@mojonewslk
@mojonewslk 4 ай бұрын
thank you
@sewwandhigunasekara1033
@sewwandhigunasekara1033 Жыл бұрын
අක්කි මිල්ක් මේඩ් ලොකු එකකට හකුරු බිත්තර කොච්චර දාන්න පුළුවන්ද.? ඔයාගේ වටලප්පම් එක දැක්කහම හදන්නම හිතුනා.. ඒක නම් නියමයි.... අක්කි කියලා දෙන ඒවා හොදට තේරුනා.. ආදරෙයි ගොඩාක්.. ❤❤❤❤❤😍😍😍😍😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
හකුරැ පුඩිං රෙසිපිය මං කියලා දෙන්නම්කෝ ඉක්මනින්ම ❤️🙏 බොහොම ස්තූතියි! නංගී ආදරෙයි ❤️
@sewwandhigunasekara1033
@sewwandhigunasekara1033 Жыл бұрын
ස්තුතියි අක්කියෝ...😍😍😍 🤗🤗🤗
@ramyahettiarchchi6446
@ramyahettiarchchi6446 4 ай бұрын
Me egg dana eka kohenda gaththe dear
@gayanigunawardhana3197
@gayanigunawardhana3197 Жыл бұрын
Akki mama hamadama hdana watalappan wla oyge eke wae siduru en nane. Mama uparima 2mins wat beat karan nahe. Ai a
@thiliniperera9865
@thiliniperera9865 Жыл бұрын
නංගී පුලුවන්නම් ඔයා සියඹලා paste එක හදන විදිය දාන්න ...👍👍👍අද recipe එකත් try කරලා බලන්නම්කෝ.....😘😘😘❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මගේ පරණ විඩියෝ වල තියෙනවා අක්කේ ❤️
@thiliniperera9865
@thiliniperera9865 Жыл бұрын
@@bhagiskitchen1375 ane thank you nangi ....🙏🙏🙏❤️❤️❤️
@thiliniperera9865
@thiliniperera9865 Жыл бұрын
@@bhagiskitchen1375 ane nangi man vedios baluwa eth hoyaganna beriuna.....😥😥😥😥 oyata puluwannam link eka danawada....🙏🙏❤️❤️
@gayanirathnasuriya1960
@gayanirathnasuriya1960 Жыл бұрын
Rasama rasa patai thank you 😊 ❤ oyage recipe ekata nangi oya kithul hakuru hoya gathe kohinda nangoo
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! සිංහරාජේ පැත්තෙන් හකුරැ හම්බුනේ
@asha.ranatunga2581
@asha.ranatunga2581 Жыл бұрын
@@bhagiskitchen1375 is that Raala kithul hakuru? 🙂 I bought some Raala kithul products and they were really good.
@theekshanadinendramaitipe4943
@theekshanadinendramaitipe4943 Жыл бұрын
කොලු පැටියව කොහොම හරි එහෙට මෙහෙට කරන් අනිවාර්යයෙන් හදන්නම ඕනි.. 🤤 හුගාක් ස්තූතියි භාගි අක්කේ! ❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! පැට්ටෝ ❤️🙏
@lakmininilusha3308
@lakmininilusha3308 Жыл бұрын
Ane shoi akkiyoo rasama rasa patai sathutin parissamin innaa ❤️ budu saranaiii
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! ඩාලිං ❤️🙏
@hanshinipiyumi7690
@hanshinipiyumi7690 Жыл бұрын
Ammo akki dkkmath asa hithenwa ... lssntam serve krla .. aniwarenm meka try krnwa .. mn wndta sdikka dnn ne.. aniwrenm me wdhtm hdlm blnw
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනිවාර්යයෙන් ම සාදික්කා දාන්න එතකොට තමා රසට හොදට ම දැනෙන්නෙ ❤️
@piumisenadeera5526
@piumisenadeera5526 Жыл бұрын
👍👍👍
@rashi9417
@rashi9417 Жыл бұрын
කොහෙන්ද භාගී හකුරු ගත්තේ
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
සිංහරාජ පැත්තෙන්
@niwabalasooriya5753
@niwabalasooriya5753 10 ай бұрын
Lipee berida
@ereshashyamali91
@ereshashyamali91 Жыл бұрын
akke watalappama hadapu dish aka kohenda gaththe . aka godak lassanI
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
kzbin.info/www/bejne/m16oYYWwlLGCa6s මේ විඩියෝ එකේ තියෙනෝ ඩාලිං බොහොම ස්තූතියි! ❤️
@ereshashyamali91
@ereshashyamali91 Жыл бұрын
​@@bhagiskitchen1375
@cheramidealwis1063
@cheramidealwis1063 Жыл бұрын
😋😋😋😋😋😋
@nilminipeiris3953
@nilminipeiris3953 Жыл бұрын
Thank you very much bagi 👍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@nilukajayalath7727
@nilukajayalath7727 Жыл бұрын
❤️❤️❤️😋😋
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@purnimaprashadani4389
@purnimaprashadani4389 Жыл бұрын
වැල් වටාරම් නෑ පැහැදීලී සරලයී නියමයී භගී අකේ 🌻🌻
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! නංගී ❤️🙏
@indudilhanideeyagahage545
@indudilhanideeyagahage545 Жыл бұрын
❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@manjulasamanmalee5343
@manjulasamanmalee5343 Жыл бұрын
😍
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@deshaninavodya9512
@deshaninavodya9512 Жыл бұрын
අනේ අක්කේ අර කහ පාට භාජනය ගත්තෙ කොහෙන්ද. ඒක හරි ලස්සනයි.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! පැටියෝ මෙන්න මේ විඩියෝ එකේ තියෙනවා ඩාලිං kzbin.info/www/bejne/m16oYYWwlLGCa6s
@deshaninavodya9512
@deshaninavodya9512 Жыл бұрын
@@bhagiskitchen1375 අනේ thank you reply ekata.❤
@sanjayarathnayake5168
@sanjayarathnayake5168 Жыл бұрын
😋😋😋❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️❤️
@ruhanifonseka2054
@ruhanifonseka2054 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@tsadamali4875
@tsadamali4875 Жыл бұрын
❤❤❤❤❤❤❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️❤️
@dileka4437
@dileka4437 Жыл бұрын
Math hadanne akka hadapu widihata thamaii.
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@kalpani7054
@kalpani7054 Жыл бұрын
අක්කෙ ඔයා ගත්තෙ නූරි එකේ කිතුල් හකුරුද???
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
නැ ඩියර්
@wesamunipuka5184
@wesamunipuka5184 10 ай бұрын
පොල්කිරි නැත්නම් ඒක වටලප්පන් නෙමෙයි නේද සහෝදරි.
@kanchanagayathri8893
@kanchanagayathri8893 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️👍🙏
@malkanthimalkanthi122
@malkanthimalkanthi122 Жыл бұрын
Akke pure kithul hakuru ganne kohenda
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
මං ගත්තේ සිංහරාජේ පැත්තෙන් නංගී
@nipunikaushalya2820
@nipunikaushalya2820 Жыл бұрын
Me recipe eken hadana pramanayen kee denekuta kanna athida dr
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ලීටර් එකක ප්‍රමණයක් තියෙන්නෙ
@indikawidanage7307
@indikawidanage7307 Жыл бұрын
Akki kithul hakuru gaththe kohenda
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
සිංහරාජේ පැත්තෙන්
@ruhansa7174
@ruhansa7174 Жыл бұрын
Akki meka microwave eke danna barida?
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
Microwave දලා හදන එකක් මං කලින් දලා තියෙනෝ
@ruhansa7174
@ruhansa7174 Жыл бұрын
@@bhagiskitchen1375 Thanks akki
@sunethradesilva1828
@sunethradesilva1828 Жыл бұрын
දුවේ කරාබුනැටි ,සාදික්කා වගේ කුඩු වර්ග කොහෙන්ද ගත්තෙ .
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ආන්ටී එවා කිල්ස් වල තියෙනවා ටින් කරලාම
@hesandunethmira5024
@hesandunethmira5024 Жыл бұрын
සාදික්කා දාන එකේ ලොකුම අරමුණ කොලෙස්ට්ටෝල් නැති කිරීමයි
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
ඔව් එකත් එක හෙතුවක් අනිත් එක රැචිය වැඩි කරනවා පැණිරස ගොඩාක් තියෙන නිසා පැණිරසත් පාලනය වෙනවා සාදික්කාවල රසයෙන් ❤️
@dilini3256
@dilini3256 Жыл бұрын
Hakuru gathe kohenda akke gathe
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
සිංහරාජේන්
@dilini3256
@dilini3256 Жыл бұрын
@@bhagiskitchen1375 apoiiii madai ganna hithuwa
@mis.darshi1236
@mis.darshi1236 Жыл бұрын
අම්මෝ ඒකනම් මාරයි සුද්දී 😘😘😘ආදරෙයි නියමයි තෑන්ක්ස් මැනික මම කොච්චර හැදුවත් හිල් හිල් ගතිය ආවෙ නෑ ඔයා ඒක කියල දුන්න තෑන්ක්ස් ආදරෙයි ගොඩාක් ඔයාලට පරිස්සමෙන් සතුටින් ආදරෙන් ඉන්න 😘😘😘😘😘❤️❤️❤️ බුදුසරණයි
@samanthahardware7152
@samanthahardware7152 Жыл бұрын
👍❤
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ බොහොම ස්තූතියි! මේ විදිහට හදලා බලන්නකෝ ඩාලා වෙලාවක ❤️
@sanukisamarathunga7298
@sanukisamarathunga7298 Жыл бұрын
අනේ වටලප්පම්..හදලා බලලා කියන්නම්කෝ
@user-rx2nw6yu4b
@user-rx2nw6yu4b Жыл бұрын
වටලප්පම් කන්නේම නැති කෑමක්.හැබැයි අක්කා හදලා තියෙන වටලප්පම් එක දැක්කම කන්නම හිතුනා.මුස්ලිම් අය හදන එකක් වගේ ලස්සනට තියෙනවා
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
අනේ ඇයි ඒ හරිම රස කෑමක් නේ කේල්ලේ ❤️
@user-rx2nw6yu4b
@user-rx2nw6yu4b Жыл бұрын
@@bhagiskitchen1375 හදලා කන්න ඔනි අක්කේ. මං කියන්නම්කෝ ඔයාට
@m.umeshasudeshinidesilva6931
@m.umeshasudeshinidesilva6931 Жыл бұрын
Aaasama kemak
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@sunethrakalansooriya8351
@sunethrakalansooriya8351 Жыл бұрын
ඔයා maru ne. thank u
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
❤️❤️
@sujeewaguruge4256
@sujeewaguruge4256 Жыл бұрын
හොඳම හකුරු ගත්ත තැන කියන වද නන්ගි please
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
සිංහරාජේ ගිය වෙලාවක ගත්තේ
@nilushikamadushani8751
@nilushikamadushani8751 Жыл бұрын
Rasa patae akke
@bhagiskitchen1375
@bhagiskitchen1375 Жыл бұрын
බොහොම ස්තූතියි! නංගී ❤️🙏
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 29 МЛН
КТО ЛЮБИТ ГРИБЫ?? #shorts
00:24
Паша Осадчий
Рет қаралды 3,3 МЛН
Watalappan recipe with English subtitles රසම රස වටලප්පන් හදමු අත්තම්ම ඒක්ක
9:14
КАКУЮ ДВЕРЬ ВЫБРАТЬ? 😂 #Shorts
00:45
НУБАСТЕР
Рет қаралды 3,4 МЛН