✔ වටලප්පන් හදන ඔරිජිනල් රෙසිපිය - ටිප්ස් 10ක් Sri lankan Watalappan with tricks (Eng Sub) Apé Amma

  Рет қаралды 2,267,755

Apé Amma

Apé Amma

5 жыл бұрын

how to make Sri lankan watalappan, Sri lankan watalappam, muslim watalaappan
பாரம்பரிய இலங்கை கருப்பட்டி வட்டிலப்பம்
இலங்கை வட்டிலப்பம்
வட்டலப்பம்
watalappan not in tamil
Ape amma watalappan
Like "Apé Amma" fan page. / apeammafans

Пікірлер: 158
3 жыл бұрын
2023 වන විට අපේ අම්මා චැනල් එකට සබස්ක්‍රයිබර්ස්ලා ලක්ෂ 29ක් සිටිනවා වීඩියෝස් 1850+ අධිකව අප්ලෝඩ් කර තිබෙනවා. සබ්ස්ක්‍රයිබර්ස්ලා සල්ලි වලට අරන් දෙන ආයතන වලින් ආපු අය නෙමෙයි මේ ස්වාබාවිකම ආපු අය. බහු ජාතික සමාගම් වල භාණ්ඩ විකුණන කුකින් චැනල් උඩට ගැනීම සඳහා කමෙන්ට් ඉතාම විශාල වෂයෙන් ඇත ඒ්කට හේතුව ඔවුන්ට ලයික් කමෙන්ට් වැටෙන්නේ එම සාමාගම් වලින් මුදල් ගෙවා ලයික් කමෙන්ට් සහ සබ්ස්ක්‍රයිබර්ස්ලා අරන් දෙන නිසාය. එ වෙනුවෙන් අපේ අම්මා චැනලයට වැටෙන ලයික් කමෙන්ට් සියල්ලම යූටියුබය විසින් අයින් කර ඇත විස්තරාත්මක වීඩියෝවේ ලින්ක් එක මෙතනින් බලන්න. kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c ඔබේ අදහස්, කෑම වල ෆොටෝස් අපේ අම්මා වට්ස්ඇප් එකට එවන්න. මැසෙජ් පමණයි. 0755371187 එ වගේම අලුතෙල් ව්ලොග් කරන චැනල් දවසේ කරන වැඩ කියා ඒ බඩු පෙන්වා ව්ලොග් කරයි.එවැනි වීඩියෝද ඔවුන් මුදල් ගෙවා මිනිසුන්ගේ ෆෝන් වලට යවයි. එපමණක්ද නොව එක්තරා කුකින් චැනලයක් අපේ අම්මාගෙන් පලිගැනීමට අපේ අම්මාගේ රෙසිපීස් ඇයට සම්බන්ද ඩුබායි, ඉතාලිය, සිංගප්පුරුව, මැලේශියාව ඔස්ටේ්‍රලියාව නවසීලන්තනය, කැණඩාව, ඇමරිකාව වැනි රට වල ඇයට සම්භන්ද තරුණ තරුණියන් ලවා කුකින් චැනල් කරවා වෙනත් නම් වලින් අපේ අම්මාගේ රෙසිපීස් කරවයි. අපේ රටේ වෙළඳ දැන්වීම් කරන ආයතන, ටිවි චැනල් මෙම කුකින් චැනල් සමඟ එකාබද්ද වී අපේ අම්මාට පහර දෙන මේ කටයුත්තේ නියැලි සිටි. පුදුම සහගත දෙයනම් අන්තරජාලයේ කොහෙවත් නැති රෙසිපියක් යූටියුබය කලොත් ඒ රෙසපිය් යවන්නේ නැත. එ වගේම අපේ අම්මාගේ රෙසිපීස් කාන්තා පත්තර වල ෆේස්බුක පේජ් වල වෙනත් නම් වලින් ටයිප් කර දමයි. ඒසේ කරමින් ඔවුන්ගේ යූටියුබ්ය සම්බන්ද මා පෙර සඳහන් කර රටවල් වල සිටින තරුණ තරුණියන්ට කියා එම රෙසිපීස් කරවයි. කරවා සෙනඟට යවයි. මේ සඳහා යූටියුබය පමණක් නොව ශ්‍රී ලාංකාවේ බහුජාතික සමාගම් සහ දුරකත සමාගම් පූර්ණ සහයොගදම් යොදයි. අපේ අම්මා චැනලයේ වෙඳළ බන්ඩ පෙන්වා වෙඳළ දන්වීම් කරන්නේ නැත කතීම රසකාරක යොදා කෑම උයන්නේ නැත. ඒ නිසා කෘතීම රසකාරක විකුණන ආයතන වලට අපේ අම්මා හිසරදයක් වී ඇත. ලක්ෂ28ක් සබ්ස්ක්‍රයිබර්ස්ලා සිටන චැනලයේ හැමදාම දමන වීඩියෝ මිනිසුන්ට යවන්නේ නෑත. සමහර වීඩියෝ සෙනඟ බැලුවත් බැලුවේ නැති එකක් ලෙස පෙන්වයි. මෙසේ කරමින් අපේ අම්මා නමින් විවිධ වෙළද ආයතන පවත්වාගෙන යයි. මේ පිළිබද අපේ අම්මා චැනලයේ බොහෝ වීඩියෝ තියෙනවා. ක්ලික් කරලා බලන්න. ✔ අපේ අම්මාට පහර පිට පහර. කව්ද මෙහෙම කලේ? kzbin.info/www/bejne/enjPi2t4fN2Ya8U අපේ අම්මාට දැමු අපහාසාත්මක මඩ වීඩියෝවට පිළිතුරු වීඩියෝව kzbin.info/www/bejne/eJqynH2Ir8t_atU කාන්තාවන්ගෙන් කාන්තාවකට හිංසනය kzbin.info/www/bejne/ipibpaR4oZ6so80 යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව විස්තරය kzbin.info/www/bejne/ipO7pq1qjciAr6c&index=3
@mihirangabro6191
@mihirangabro6191 2 ай бұрын
danna labba thama.
5 жыл бұрын
✔ පුහුල් දෝසි හදන රහස් 12යි පියවර 11යි Puhul Dosi making method by Apé Amma >> kzbin.info/www/bejne/Z6rFlmtvjcZ8ZpI අපේ අම්මා ෆේස්බුක් ෆෑන් පේජ් එකට ෆොටෝස් ශෙයා කරන්න. >> facebook.com/ApeAmmaFans/
@deepikapriyadarshaniwijera7823
@deepikapriyadarshaniwijera7823 5 жыл бұрын
හරිම ආසයි අහන් ඉන්න.අම්මාගෙන් තමා මම ගොඩාක් කෑම හදන්න පුරුදු වුනේ.ගොඩාක් පින් අපේ අම්මාට.
@tharusha8816
@tharusha8816 3 жыл бұрын
හරිම ලේසියට මාත් හැදුව වටලප්පම්. අපේ අම්මට ගොඩක් ස්තුතියි😄😄😄
5 жыл бұрын
අවුරුදු කෑම මේසයට රස කැවිලි පෙලක් Awurudu sweets playlist >> kzbin.info/www/bejne/pojKeKqBmr10qqc
@sunitharay8146
@sunitharay8146 5 жыл бұрын
අපෙ අම්මනම් හරිම සෝයි.හන්ගන රහස් නෑනෙ අම්මගේ.ඔයා කියන විදියටම කෑම හැදුව.වටලප්පන්. කරමල් පුඩිම්.පොල් ටොපි අදමන් හැදුව.ගොඩාක් පින් ඔයාට රස කෑම හදන්න කියාදුන්නට දීගායු වේවා අපෙ අම්මා....
@ayeshamunasingha5522
@ayeshamunasingha5522 5 жыл бұрын
මං ආසම channel එක තමයි අපේ අම්මා😍😍😍😘😘😘මං ආදරෙයි අම්මා ..ආසාවෙන් අහනවා..හදනවා...ගොඩාක් පිං🌹🌹🌹🌹🌹
@tharivlogs1755
@tharivlogs1755 4 ай бұрын
අපේ අම්මට ගොඩාක් ස්තූතියි 🙏🙏🙏❤️🥰 මේ රහස් හරිම විදියට කියලා දෙනවාට ☺️👍 මොකද සාමාන්‍යයෙන් Chef කෙනෙක් මේවගේ රහස් කියන්නෙ නෑනෙ 🤭❤️👍 ඒ නිසා අපෙ අම්මාගෙ වීඩියෝ ගොඩාක් වටිනවා
@piyumianuradha4524
@piyumianuradha4524 Жыл бұрын
Mamath heduwa oya hadana vidiha balan harima rasai.issellama heduwe man thanks amma
@wasanawasana6082
@wasanawasana6082 5 жыл бұрын
බොහොම හොඳයි අපේ අම්මා ජපානයේ ඉඳන් තමයි මම බලන්නේ පිරිසිදුව ලස්සනට ගොඩාක් කෑම වර්ග හදන්න දන්න ඔබ තුමිය ගුරු වුර්තිය අතහැරියත් අද ලෝකෙටම ගෘහවිද්‍යා ගුරුවරියක්. ගොඩාක් ඉස්තුතියි💐👘👍
@deepapriyangani9326
@deepapriyangani9326 Жыл бұрын
I really enjoyed making this recipe. Thank you.
@jagathchandana7328
@jagathchandana7328 4 жыл бұрын
මේ දවස් වල kuwait අපිත් ලොක් ඩවුන් නිසා අපේ අම්මාට ස්තුතියි මමත් wife දරුවන් ඔක්කොම එකට එකතුව හැදුවා ...හරිම රසයි...
@noyalnoyal8458
@noyalnoyal8458 3 жыл бұрын
Bhcjrbf
@ffboy6094
@ffboy6094 2 жыл бұрын
මරැ
@Wpdaw
@Wpdaw Жыл бұрын
Harima rasai.... thanks ape amma
@ranganasuresh3716
@ranganasuresh3716 5 жыл бұрын
Ape amma kiyana vidiyata uyana nisa gedara hemoma wenada kapu nethi elawalu jathith kanawa.thankzzzzzz ammaa
@dilankaharshani-kb2jp
@dilankaharshani-kb2jp Жыл бұрын
ඔයා නිසා ගොඩාක් රසට කෑම හදන්න දැන් පුළුවන් ඔයාට ගොඩාක් පින්
@lynneballard7562
@lynneballard7562 Жыл бұрын
Brilliant....my favourite dessert
@shiraniherath5363
@shiraniherath5363 Жыл бұрын
හරිම රසයි ..මම හැදුවා ..ඔයාට ස්තුතියි ..🙏
3 жыл бұрын
යුටියුබ් එක කමෙන්ට් ඩිලීට් (ඉවත්) කිරීම පිලිබදව දීපු උත්තරය ​www.apeamma.com/2021/02/held-for-review-comments-and-youtube.html වීඩියෝ වල වීවිස් අඩු කළ හැටි. www.apeamma.com/2021/01/blog-post.html යුටියුබයේ පහුගිය මාසයේ වැඩිපුරු මුදල් සෙවු කුකින් චැනලය අපේ අම්මාද? www.apeamma.com/2021/04/blog-post.html යුටියුබ් ආයතනයේ හොර විඅයිපි කෙනෙක් ගැන දැනගන්න ​www.apeamma.com/2021/01/who-insulted-ape-amma-in-youtube.html අපේ අම්මා චැනලයට යුටියුබ් එක හරහා සිදුවුනු නොපණත්කම් www.apeamma.com/2020/04/problems-faced-by-ape-amma-channel.html සබ්ස්ක්‍රයිබර්ස්ලා එන ක්‍රමය බලන්න. ​www.apeamma.com/2020/12/pol-cake-coconut-cake-by-ape-amma.html
@prasannabogahage7342
@prasannabogahage7342 2 жыл бұрын
Oyage resipi niyamai 👍👍👍
@darshaniharischandra5680
@darshaniharischandra5680 5 жыл бұрын
අම්මා ඔයාට ගොඩක් පිං. ඔයා නිසා අද අපේ ගෙදර රසට උයනවා. Watalappan rasata සුවඳට හදන්න පුළුවන් . First time cake එකක් හැදුවා ඔයාගෙ recipe එකට . Supper . රසට ආවා . බොහොම ස්තූතියි .
@RAVI__Products
@RAVI__Products 2 жыл бұрын
හරිම ලස්සනයි අපේ අම්මා 🙏🙏
@kaushikaushi9727
@kaushikaushi9727 5 жыл бұрын
Math godak dewal igena gaththa ape ammata pin sidu wewa..
@nipuniapsara1708
@nipuniapsara1708 5 жыл бұрын
Thnks ape amma
@amanda_dela
@amanda_dela 5 жыл бұрын
Thank u. I will look forward to make this recipie :)
@kumudinirathnayake2023
@kumudinirathnayake2023 4 жыл бұрын
නොදන්න දේවල් ගොඩක් ඉගෙනගත්තා..අපේ අම්මාගෙන් විෂේශයෙන් කාන්තාවන්ට කියන්න බැරි තරමට මෙහෙවරක් වෙන්නෙ..ඉදිරියට අලුත විවාහ වෙලා යන දූවරුන්ට ලස්සන පවුල් ජීවිතයක් ගතකරන්න ගොඩක් මහෝපකාරී වෙනවා.ඔබතුමියට හුඟක් පින් .
@dileepaashan7066
@dileepaashan7066 Жыл бұрын
Godak sthuthi.
@thiliniprathiba3427
@thiliniprathiba3427 5 жыл бұрын
Hoda wadasatahanak.godak kama hadanna egena ganna puluwan.obata sthuthi
@seethampereraperera892
@seethampereraperera892 4 ай бұрын
Obata godak thanks
@umalitennakon5911
@umalitennakon5911 3 жыл бұрын
made this several times. Thank you ape amma.
@k.m.k.kothalawala1698
@k.m.k.kothalawala1698 3 жыл бұрын
Maath haduwa hariyatama aawa...බොහොම ස්තුතියි අපෙ අම්මට..
@anammanamtv54
@anammanamtv54 3 жыл бұрын
Niyamai Ape amma
@chandanadeshapriya9438
@chandanadeshapriya9438 3 жыл бұрын
Your recipes are excellent
@japangirlkeshu8936
@japangirlkeshu8936 4 жыл бұрын
Thanks ape amma oyage godak ewa balala man kama Taniyama hadanna purudu una man japan inne eth hama kamathi kamakma hadala kanawa oyage videos nisa
@nimeshshaminda6391
@nimeshshaminda6391 5 жыл бұрын
Thank you ape amme. Oyage sudulunu murukku recipe eka niyamai 😄😄😄😄😄
@user-nn3ej1mw4m
@user-nn3ej1mw4m 6 ай бұрын
Marahai supiri❤😊
@champikaj.b8297
@champikaj.b8297 4 жыл бұрын
Nice i love it
@anomaherath5677
@anomaherath5677 3 жыл бұрын
Superb. Tasty 👍
@renuathukorala7110
@renuathukorala7110 11 ай бұрын
Mamath heduva harima rasayi
@freefirevaddasrilanka6855
@freefirevaddasrilanka6855 3 жыл бұрын
ස්තූතියි
@lalanichampika983
@lalanichampika983 4 жыл бұрын
Thankz ape amme
@nalindapradeep4472
@nalindapradeep4472 3 жыл бұрын
Harima rasae😋😋😋😋😋
@nelumperera8950
@nelumperera8950 9 ай бұрын
Thank you so much.
@gihandinusha2597
@gihandinusha2597 5 жыл бұрын
Ammagen thama hamadama egana gaththe kama hadanna man. Thank you
@nerupasembakuttidesilva9850
@nerupasembakuttidesilva9850 Жыл бұрын
Super and Testy❤️
@alsgeethanjalee3290
@alsgeethanjalee3290 4 жыл бұрын
නියමයි 👍
@anjanahirushanpereraperera7662
@anjanahirushanpereraperera7662 3 жыл бұрын
නියමයි 👍👍👍👍.අපත් හැදෑවා
@jayanthijaya1136
@jayanthijaya1136 Жыл бұрын
හරිම ලස්සනයි
@bulathwelagenimalinadeesha8341
@bulathwelagenimalinadeesha8341 3 жыл бұрын
Attatama niyamai
@uthpalam7052
@uthpalam7052 4 жыл бұрын
Making it right now..cant wait to taste it.thank you...🙏
@nilukadamayanthi9573
@nilukadamayanthi9573 3 жыл бұрын
Api haduva harima rasai
@nadeekajeewanthi4105
@nadeekajeewanthi4105 4 жыл бұрын
Harima rasai
@sirithiperera1277
@sirithiperera1277 5 жыл бұрын
Kamak gedaradima hada ganna vedio eka balanna ma one ethakota thama hodatama e kama rasa ta hada ganna puluwn wenne. Miss ge tips walin godk de igena gaththa bohoma sthuthi
@nuwansanjeewa9785
@nuwansanjeewa9785 2 жыл бұрын
සුපිරි
@NiroshaDamayanthi-xu2of
@NiroshaDamayanthi-xu2of Жыл бұрын
Super niyami
@subashprasanna3193
@subashprasanna3193 2 жыл бұрын
නියමයි
@dinushaakalanka2898
@dinushaakalanka2898 4 жыл бұрын
super.....
@DayaniRanathunga-mf8nu
@DayaniRanathunga-mf8nu 7 ай бұрын
Thanks. Hondai
@hirunimalsha5829
@hirunimalsha5829 4 жыл бұрын
ape amma kama hadanava balan innat harima asai.mama godak resipi trry kala.harima lesiyen kama hadaganna puluvan .ammata thanks
@vihaganathathsarani8156
@vihaganathathsarani8156 5 жыл бұрын
අපේ අම්මා ගොඩාක් වටිනවා.....
@user-uh8bm6yd2z
@user-uh8bm6yd2z 2 жыл бұрын
🗻🗻
@shyamavithanage1728
@shyamavithanage1728 3 жыл бұрын
Ape අම්මාට තෙරුවන් සරණයි ජයවේවා
@ishankadilrukshi1735
@ishankadilrukshi1735 4 жыл бұрын
Thanks ape amma oyata
@chamidalk721
@chamidalk721 5 жыл бұрын
Wawww harema rasa ate 👍👍👍👍👍👍👍👍
@maheshikailukkumbura2723
@maheshikailukkumbura2723 4 жыл бұрын
Harima. Rasay
@ChalatsenadeeeraSenadira-gw9yi
@ChalatsenadeeeraSenadira-gw9yi 7 ай бұрын
♥️ape amma hoaiiiiii❤️
@donakusuma2536
@donakusuma2536 4 жыл бұрын
Thank ape amma
@nadunkaveesha9754
@nadunkaveesha9754 3 жыл бұрын
Ela nangila
@shanibuddi4685
@shanibuddi4685 5 жыл бұрын
Ape ammagen tamai mat uyanna igena gatte
@jamsithjahan3832
@jamsithjahan3832 5 жыл бұрын
awesome dish!
@atsenavirathna4320
@atsenavirathna4320 5 жыл бұрын
Thank you amma rasa gato ekak kiyala denawada.
@mariasvlog5950
@mariasvlog5950 4 жыл бұрын
Thanks ape amma
@maheshikailukkumbura2723
@maheshikailukkumbura2723 4 жыл бұрын
Supiri
@dilukarunarathna5147
@dilukarunarathna5147 4 жыл бұрын
Me watalappan eka steam karanne nethuwa oven eke bake karanawanam kphomada karaganna ona
@Saman-wk5cl
@Saman-wk5cl 4 жыл бұрын
Harima rasai thank you ape ammata 😉😉
@roshinianura1651
@roshinianura1651 5 жыл бұрын
Thanks ape amma mamath oyagen godak kema hadanna igena gaththa
@thilakarathnathilakarathna1307
@thilakarathnathilakarathna1307 3 жыл бұрын
Watalapan cup wala hadane miss man ath cup uda hil hitinee ganakam wenwa dawasakata pase uda hil mathu wenene plz
@gehankanishka9256
@gehankanishka9256 3 жыл бұрын
thnk you
@miracalnature8666
@miracalnature8666 4 ай бұрын
Thank
@luckyharishchandra7716
@luckyharishchandra7716 5 жыл бұрын
Thank you ape amma. 👍
@maneldamayanthi1483
@maneldamayanthi1483 Жыл бұрын
Super
@sewwandidisanayaka5088
@sewwandidisanayaka5088 21 күн бұрын
❤❤
@nadeeshaambalangodage7076
@nadeeshaambalangodage7076 5 жыл бұрын
ගොඩක් පිං අපේ අම්මා ඔබට
@harshakumara8205
@harshakumara8205 Жыл бұрын
Nice
@magamagamagamage2234
@magamagamagamage2234 4 жыл бұрын
අපේ අම්මාගේ වටලප්පන් එකේ ටිප්ස් හොරකම් කරලා, වැරදි වීඩියෝ එකක් දාලා. යුටියුබ් එකේ සිංහල අය මේ චැනල් එක කරේ තියාගෙන ඇවිදිනවා.
@isharaganga4618
@isharaganga4618 Жыл бұрын
thanks
@kalawamehamadema3209
@kalawamehamadema3209 5 жыл бұрын
👍👍👍
@maliadikari6517
@maliadikari6517 4 жыл бұрын
Thank you ape amma
@sandyakumari3388
@sandyakumari3388 4 жыл бұрын
Ape ammoo
@rohithaprabath4275
@rohithaprabath4275 3 жыл бұрын
👍
@manikkaraliyadda295
@manikkaraliyadda295 4 жыл бұрын
Verry nice.thanks.
@RAVI__Products
@RAVI__Products 2 жыл бұрын
හරිම ලස්සනයි අපේ අම්මා 🙏🙏🙏
@malindu8637
@malindu8637 2 жыл бұрын
හරිම රසයි මමත් හැදුවා
@anammanamtv54
@anammanamtv54 3 жыл бұрын
Chocolate cake hadana widiya dannako ape amma
@manjukuma4152
@manjukuma4152 Жыл бұрын
Ape Amma tonal eke hama dema hariyatama kiyala denawa
@ishankaudayangani4511
@ishankaudayangani4511 5 жыл бұрын
වටලප්පම් හරියටම හදන විදිහ කියලා දුන්නට ඔබ තුමියට පිං.
@dinushiaththanayaka3744
@dinushiaththanayaka3744 3 жыл бұрын
Hodai
@8-c-44-shanilkafernando4
@8-c-44-shanilkafernando4 3 жыл бұрын
hodak hodi
@prasadpriyadarshana4475
@prasadpriyadarshana4475 3 жыл бұрын
Ape amma sadikka dannama onida
@b.gswetha3900
@b.gswetha3900 4 жыл бұрын
Mamath haduwa hodata awaa
@sithumlakmal227
@sithumlakmal227 5 жыл бұрын
Ape amme badagini🥰🥰🥰🥰
@rasikaperera6962
@rasikaperera6962 4 жыл бұрын
Gogak hodai
@gayanidinusha5420
@gayanidinusha5420 Жыл бұрын
🥰🥰🥰🥰
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 17 МЛН
KINDNESS ALWAYS COME BACK
00:59
dednahype
Рет қаралды 129 МЛН
That's how money comes into our family
00:14
Mamasoboliha
Рет қаралды 9 МЛН
Watalappan - Episode 83
7:45
Anoma's Kitchen
Рет қаралды 572 М.
Smart Sigma Kid #funny #sigma #comedy
00:25
CRAZY GREAPA
Рет қаралды 17 МЛН