water based ආලේප කිරීමේදී මෝල්ඩින් පටිය හයිලයිට් කරන්නේ කොහොමද

  Рет қаралды 44,278

A. N. painting

A. N. painting

Күн бұрын

Like and subscribe

Пікірлер: 146
@kotuduragae5848
@kotuduragae5848 3 жыл бұрын
ඔයාගේ වැඩකයුතු සිතන පතන අයුරින්ම ඉෂ්ට වේවා අයියේ ස්තූතියි 🙏
@epitawaththaegpsk4571
@epitawaththaegpsk4571 2 жыл бұрын
ඉතාමත්ම වටිනවා .ඔයාට බෙහෙවින්ම ස්තූතියි ...බුදු සරණයි
@user-wr4ob7nn5x
@user-wr4ob7nn5x 10 ай бұрын
නියම පැහැදිලි කිරීම .සුපිරි .බුදු සරනයි
@pawansu9760
@pawansu9760 3 ай бұрын
Very good ❤️❤️❤️❤️❤️
@bandarasenevirathne5220
@bandarasenevirathne5220 2 жыл бұрын
වැඩේ අවන්කව කියා දෙනව . ඔබට කවදාවත් වරදින්නේ නෑ. බුදුසරණයි
@sameerasampath9795
@sameerasampath9795 5 ай бұрын
සුපිරිම
@indunilthushara3466
@indunilthushara3466 Жыл бұрын
වැඩේ ලස්සනයි , පැහැදිලියි
@susanthaherath1250
@susanthaherath1250 3 ай бұрын
thanks niyamai
@shiromawijekoon1057
@shiromawijekoon1057 2 жыл бұрын
Harima lassanai harima neat. 👍
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
Thanks for woching my vedio
@ruwanpalitha9547
@ruwanpalitha9547 2 жыл бұрын
හොද පැහැදිලි කිරීමක්. ස්තුතියි
@yasodyushmika
@yasodyushmika 2 жыл бұрын
වැඩ්ඩෙක් 🔥
@PriyasanthaSha
@PriyasanthaSha Жыл бұрын
Wede niyamai
@mohammedmahboob224
@mohammedmahboob224 2 жыл бұрын
Good finished .
@sameeradisanayake1316
@sameeradisanayake1316 3 жыл бұрын
Good..
@dayanrodrigo8474
@dayanrodrigo8474 3 жыл бұрын
සුපිරි 👍
@nirmalbopearachchi9862
@nirmalbopearachchi9862 2 жыл бұрын
නොයමයි අයියේ ..ජයවේවා
@manjulalakmal8899
@manjulalakmal8899 3 жыл бұрын
නියමයි...🙏🙏🙏
@nathsuranga1920
@nathsuranga1920 Жыл бұрын
සුපිරි❤❤❤
@gayan1098
@gayan1098 3 жыл бұрын
Good job 👍
@danushkapriyantha7898
@danushkapriyantha7898 Жыл бұрын
Good job aiya👍👍👍👍👍👍👌👌👌👌👌
@shalkanawodana5519
@shalkanawodana5519 3 жыл бұрын
හොඳ වැඩක්.........
@samarabandara7905
@samarabandara7905 3 жыл бұрын
නියමයි අයියේ
@indranihettiarachchi2042
@indranihettiarachchi2042 2 жыл бұрын
නියමයිනේ ස්තුති
@isurumiuranga3736
@isurumiuranga3736 2 жыл бұрын
Wow nice 👍👍👍 thanks
@samantharanathunga469
@samantharanathunga469 2 жыл бұрын
Eththatama oyage weda harima finishing ..nodanna ayata hondata kiyala denawa...idiri weda katayuthu sarthaka wenna suba pethum
@kumarathunga4778
@kumarathunga4778 2 жыл бұрын
Godak vatina video aekak obagae wada wadi wadiyen diyunu waewa
@wasanthagunarathne9387
@wasanthagunarathne9387 3 жыл бұрын
නියමයි .ස්තුතියි .
@anandadarmakirthi8625
@anandadarmakirthi8625 2 жыл бұрын
Super bro
@deepakulatunga9196
@deepakulatunga9196 Жыл бұрын
ස්තූතියි
@nimsarayurantha2124
@nimsarayurantha2124 2 жыл бұрын
Watinawa ❤️
@pradeeppushpakumara4774
@pradeeppushpakumara4774 3 жыл бұрын
Super
@ridmalfernando7414
@ridmalfernando7414 3 жыл бұрын
very nice
@hashanch
@hashanch Ай бұрын
Oya koheda kiribathgoda wadak thiyanawa bariweida karaganna door windows thiyanawa
@KasunDammika-in5zi
@KasunDammika-in5zi Жыл бұрын
👍
@a.n.painting1925
@a.n.painting1925 3 жыл бұрын
පින්තාරු ශිල්පය ගැන උනන්දුවන අය අතර ශෙයා කරන්න
@sugathsameera4361
@sugathsameera4361 2 жыл бұрын
Water base කරන දොරක කලු ඉරි අඳින්න ලැකර් භාවිතා කරාට කමක් නැද්ද??
@sanbandara6665
@sanbandara6665 2 ай бұрын
Walnut may be better
@dilanweerasekara9678
@dilanweerasekara9678 2 жыл бұрын
👍👍
@DanielDaniel-wo2it
@DanielDaniel-wo2it 2 ай бұрын
❤❤❤❤❤❤❤
@ayeshabandara5971
@ayeshabandara5971 3 жыл бұрын
Ela..
@dineshnilanka7668
@dineshnilanka7668 2 жыл бұрын
සුපිරි වැඩේ.ඔය දොරට ගාල තියෙන water base color දෙක මොකක්ද.
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
Burma teak සහ wall nut
@virajdasanyaka7441
@virajdasanyaka7441 Жыл бұрын
1 1 anupathaya
@achinthasandun5224
@achinthasandun5224 3 жыл бұрын
Tq ❤
@MyKteam
@MyKteam 3 жыл бұрын
wede maara lasssnai!
@taxilanurserycollege4849
@taxilanurserycollege4849 3 жыл бұрын
pahadili idiripath kireemak thanks...
@nadeekarukmalee9092
@nadeekarukmalee9092 2 жыл бұрын
දොර වෝටර් බේස් කරන්න ගත්ත පේන්ට් වර්ගයේ නමයි පාටයි සඳහන් කරන්නකෝ .
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
Dai eka burma teak paint eka enamal black moldin eka wallnut
@nadeekarukmalee9092
@nadeekarukmalee9092 2 жыл бұрын
Thank you. Bruma teak eke enamal black kiyala ekak tiyanawada? Colour wala brand eke name mokakda?
@sudamrenu7055
@sudamrenu7055 3 ай бұрын
ඔයාගේ ටෙලිෆෝන් නම්බර් එක දෙන්න පුලුවන්ද
@jagathdasanayake7620
@jagathdasanayake7620 3 жыл бұрын
ඔයාගේ වීඩියෝ බැලුවා. ගොඩාක් ස්තූතියි, හොඳ දැනුමක් දුන්නට. මගේ ගෙයි උලුවහු කොස් වලින්, දොර ජනෙල් නැදුන් මාර වලින් දාල තියෙන්නේ. වෝටර් බේස් කරන්න පාට තෝරන විදිය ගැන උපදෙසක් දෙන්න පුලුවන්ද ..?? ලෑලිවල ලස්සන වයිරමක් තියනව. ඒක ඉස්මතු වෙන විදියට වෝටර් බේස් කරන්නේ කොහොමද ..?
@a.n.painting1925
@a.n.painting1925 3 жыл бұрын
පුළුවන් ඔයා මගේ දුරකථන අංකයට call එකක් දෙන්න විස්තර කියන්නම් නම්බර් එක 0776060528
@rrrrrr-re4ts
@rrrrrr-re4ts 2 жыл бұрын
අයියේ පිනිසින් වහලවල පරාල paint කරන විදිහ coment ekakin hari kiyala dhiyan.
@user-ow9kt6hw7j
@user-ow9kt6hw7j 5 ай бұрын
සෑන්ඩින් සීලර් එක උඩින් ඩයි එක කලාම ලීයට ඩයි එක ඇල්ලීම වෙනවද
@erandamanawasam5937
@erandamanawasam5937 Ай бұрын
වෝටර් බේස් කරද්දි 3 in 1 වොටර් බෙිස් එක හොදයිද
@user-dt7cd8nb7c
@user-dt7cd8nb7c Жыл бұрын
Tep ked akata dai dala neda thada vadikaragathe meldin aka
@a.n.painting1925
@a.n.painting1925 Жыл бұрын
එහමත් පුළුවන්
@dasanayakabandara6345
@dasanayakabandara6345 Ай бұрын
සිලර් කරන්නේ නැද්ද
@hemapriyajayathilaka4580
@hemapriyajayathilaka4580 3 жыл бұрын
Ayye me highlight wenna gapu color1 name1 mokakda...anith color1 th mokakda? Marama lassanai e colors deka. Poddak color name deka kiyannko
@a.n.painting1925
@a.n.painting1925 3 жыл бұрын
හයිලයිට් වෙන්න ගෑවේ wallnut කියන කලර් එක අනිත් පාට burma teak කලර් එක
@hemapriyajayathilaka4580
@hemapriyajayathilaka4580 3 жыл бұрын
@@a.n.painting1925 thank you ayya...all the best...👍
@asangasrinath5874
@asangasrinath5874 3 жыл бұрын
Aiye, buruma tekkka stain ekata walnut keeyak wage daanna onada. Hoda paatak ennath ona.
@a.n.painting1925
@a.n.painting1925 3 жыл бұрын
එකට එකක් සමසමව දාන්න එතකොට හොඳ පාටක් එනවා
@sajiya3118
@sajiya3118 2 жыл бұрын
1 වෙනි ටොප් කෝඩ් එක ගාලා,600 වැලි කඩදාසියෙන් කපලා,ආයි 2වනි වටේ ටොප් කෝඩ් එකමද ගාන්නෙ
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
ඔව්
@lankanlife8489
@lankanlife8489 2 жыл бұрын
අයියෙ සීලර් කරහම වෝටර්බේස් කරන්න බැරිද? ජනෙල් දොරවල් හයි කරාට පස්සෙ වෝටර්බේස් කරන්න බැරිද?
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
පුළුවන් seeler එක කපලා අයින් කරන්න ඕනේ
@nishanthapradeep1581
@nishanthapradeep1581 2 жыл бұрын
මහෝගනී ,කොස් ජනෙල් දොරවල් වලට Burma Teak with walnut ගන්න පුළුවන්ද? Mach වෙනවද
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
ඔව් ගන්න පුළුවන්
@saliyasaliya1470
@saliyasaliya1470 5 ай бұрын
කොහොමද චොක්ලට් පාට වගේ ගන්නෙ... මොනවද තින්ත එකේ නම.. ලීය මහෝගනී
@a.n.painting1925
@a.n.painting1925 5 ай бұрын
Wallnut ඩයි එකෙන් ගත්තේ
@indikaweerarathna8285
@indikaweerarathna8285 2 жыл бұрын
Aiya, warnish karapu Dorawal Janel walata Waterbase karanna puluwanda? Pls Ehema karanawanam karanne kohomada kiyala kiyannako.
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
varnish කියන ආලේපනය උඩින් water based ආලේප කරන්න බෑ ඒකට හේතුව වෝටර් බේස් කියන්නේ ජලීය මාධ්‍යයක් වන බැවින් ඒක varnish උඩ අල්ලන්නේ නෑ ඒක නිසා වානිෂ් දාලා තියෙනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ලීය මතුපිට දක්වා සූරා ඉවත් කරන්න ඕන ඊට පසුව වැලිකඩදාසි යොදා ලිය මතුපිට සකසාගෙන water based ආලේප කළ යුතුයි
@alicool6011
@alicool6011 6 ай бұрын
එක පාටේන්ද ඩාර්ක් කරේ
@indranihettiarachchi2042
@indranihettiarachchi2042 2 жыл бұрын
කොස් දොරකට බර්මා ටික් එකයි වෝල්නටි එකයි හොඳ ද
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
හොදයි
@prasaddanushka5568
@prasaddanushka5568 Жыл бұрын
Kos saha mahogani thada duburu karaganne kohomada
@a.n.painting1925
@a.n.painting1925 Жыл бұрын
Dark wallnut stain eka ganna
@sisirachandana5707
@sisirachandana5707 2 жыл бұрын
ඔයා ඔය ගාන දොරට මොකක් ද කලර් එක පවිචිචි කරේ කියලා කියන්න කො
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
Burma teak දොරට මොල්ඩින් පටියට wallnut
@shanweera4693
@shanweera4693 2 жыл бұрын
ඩයි cord එක සාදා ගන්න අකාරය වතුර සමග මිශ්‍ර කර ගන්න ප්‍රමාණය කොහොමද ? ටොප් cord එකත් කොහොමද ?
@shanweera4693
@shanweera4693 2 жыл бұрын
ඒ ගැන විස්තර කරල දෙන්න පුලුවන්ද
@sagaralankathilaka3357
@sagaralankathilaka3357 3 жыл бұрын
පැච් දාද්දි ලීය තේක්ක නම් තේක්ක පොටිමද දාන්න ඕන ,එහෙම දැම්මෙ නැත්තං top coad කරත් සමහර පැච් පේනවනේද
@a.n.painting1925
@a.n.painting1925 3 жыл бұрын
තේක්ක පාටට ඕනෙනම් තේක්ක පොට්‍ දාන්න ඕනේ පාට තද එකක් දැම්මොත් පේනවා ඒක හරියටම දැන ගන්න වෙනම ලී කෑල්ලක් අරන් පලුදු වලට පොට්‍ දාලා සාම්පල් එකක් කරලා බලන්න ඊට පස්සේ ඒක මැච් වෙනවා නම් ඔයාට අවශ්‍ය කරන ලීය මත ආලේප කරන්න හැම වෙලාවෙම ලීයේ තද වර්ණ අනුව පොට් භාවිතා කරන්න නැත්නම් patch එක පේනවා
@janithchamuditha6837
@janithchamuditha6837 3 жыл бұрын
Niymai water base colers mix karana vidiha gana video akk danna
@a.n.painting1925
@a.n.painting1925 3 жыл бұрын
ලඟදීම ඒ ගැන වීඩියෝ එකක් දානවා
@onceuponatimeatoz6850
@onceuponatimeatoz6850 Жыл бұрын
😍😍😍😍😍
@chamarapathum986
@chamarapathum986 2 жыл бұрын
ඩාක් මහොගනි ඔල් නට් එක්ක මෙ වගේ දොරකට ගැලපෙනවාද.( මොල්ඩින් එක ඔල් නට්)
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
Daak මහෝගනී එක්ක මැච් වෙන්නේ නෑ
@chamarapathum986
@chamarapathum986 2 жыл бұрын
එ මොකද
@malshanchathuranga5354
@malshanchathuranga5354 Жыл бұрын
මේ පාට මොකක්ද තේක්කද,මහෝගනීද.....?
@a.n.painting1925
@a.n.painting1925 Жыл бұрын
Burma teak
@sajiya3118
@sajiya3118 2 жыл бұрын
මෝල්ටින් පටියෙ ආලේප කරපු..තීන්‍ත වර්ගය මොකක්ද
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
Wall nut
@kamalruwan4318
@kamalruwan4318 3 жыл бұрын
Top cod eka spre karan eka සාර්ථක da
@a.n.painting1925
@a.n.painting1925 3 жыл бұрын
අතින් ගානවා වගේ හොඳ නිමාවක් එන්නෙ නෑ
@kamalruwan4318
@kamalruwan4318 3 жыл бұрын
@@a.n.painting1925 video dant tawa watinawa godak ...ටයිටෙනියම් karan vidiya පැහැදිලි video ekak dant
@nishanthak8511
@nishanthak8511 Жыл бұрын
මෝල්ඩින් පටියට ජේ කෙම් වුඩ් ස්ටීන් එක පාවිච්චි කරන්න පුලුවන් ද
@a.n.painting1925
@a.n.painting1925 Жыл бұрын
පුළුවන්
@ushanchamod1580
@ushanchamod1580 2 жыл бұрын
Meka tekada patda
@shalkanawodana5519
@shalkanawodana5519 3 жыл бұрын
ස්ටේයින්...හා ටොප් කොට් හා අවශ්‍ය වැලි කොල ගැන පැහැදිලි කිරිමක් කරන්න.....අයියා......
@a.n.painting1925
@a.n.painting1925 3 жыл бұрын
stain කියන්නේ තමන්ට අවශ්‍ය කරන වර්ණය ඒක තමන්ට කැමති බ්‍රෑන්ඩ් එකකින් ගන්න පුළුවන් වැනි කොළ අවශ්‍ය වෙන්නේ ලීය මැද ගැනීමටයි මතුපිට පෘෂ්ඨය ගොඩක් රළු නම් මුලින්ම 80 වැලි කොල භාවිතා කරන්න ඉන්පසුව 120 වැලි කොල භාවිතා කර මැදගන්න ඉන්පසුව ලියේ කඩතොලු තැන් ඇත්නම් wood pouty භාවිතා කර කඩතොලු තැන් වසාගන්න ඉන් අනතුරුව වියලෙන්නට හැර 180 වැලි කොල යොදා මැදගන්න අනතුරුව තමන්ට අවශ්‍ය වර්ණය ආලේප කර ගන්න ඉන් අනතුරුව වේලෙන්නට තබා 400 වැලි කොල වලින් යන්තම් මැදගන්න මෙසේ මැද ගැනීමේදී ලීයේ වර්ණය සීරෙන නොදී යන්තම් මැදගන්න අනතුරුව තමන්ට අවශ්‍ය mat නිමාවක් නම් mat top coat එකකුත් gloss නිමාවක් නම් gloss top කෝට් එකකුත් ආලේප කර ගත හැකි top coat ආලේප කිරීමේදී ආලේපන වාර දෙකක් ආලේප කර ගත යුතුයි පළවෙනි ආලේපනය කර පැය හතරකට පමණ පසුව 400 වැලි කොලයකින් නැවත සුමුදුව මැද ගත යුතුයි ඉන්පසුව අවසන් ආලේපනය කරගත යුතුයි
@sagaralankathilaka3357
@sagaralankathilaka3357 3 жыл бұрын
@@a.n.painting1925 පැය 4 න්ම ගාන්න ඕනද දින 2 විතර ගියොත් මොකද color වෙනස් වෙනවාද
@a.n.painting1925
@a.n.painting1925 3 жыл бұрын
@@sagaralankathilaka3357 එහෙම ප්‍රශ්නයක් නෑ
@lekhaathukorala225
@lekhaathukorala225 2 жыл бұрын
කොහෙද ඔයා? මිල ගණන් කොහොමද
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
මම කොළබ දැන් යන ගාන වර්ග අඩියක් එක පැත්තක් 200/
@thusharasampath9961
@thusharasampath9961 3 жыл бұрын
Aiye uluwassata mat karanne kohomada kalu monada ganna ona dewal aiye pahediliwama awannako
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
මම කලින් වීඩියෝ වලට රිප්ලයි දාලා තියෙනවා ඒවා කියවන්න
@dananjanadasanayaka5056
@dananjanadasanayaka5056 2 жыл бұрын
මැදට කිතුල් පටි දාපු දෙරක් Waterbased කරද්දි කිතුල් පටි ටික Highlight කරගන්න ගාන්න ඕන මොනාද ?
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
කිතුල් පටි හොදට මෝරලා නන් කළුපාට ට තියනවානම් මොනවා ගෑවත් highlight වෙනවා
@chamanaberathna69
@chamanaberathna69 3 жыл бұрын
ඩයි එක spray කරන්ට පුලුවන්ද.
@a.n.painting1925
@a.n.painting1925 3 жыл бұрын
පුළුවන් හැබැයි වඩා සුදුසු කටින් ගාන එක තමයි මොකද spray කරන කොට හුලං පාර වැඩි වුනොත් ඩයි එක බේරෙන්න බලනවා එතකොට වේලුනාම පාර හිටිනවා එම නිසා පුළුවන් තරං අතින්ම ගන්න බලන්න
@chamanaberathna69
@chamanaberathna69 3 жыл бұрын
thanx
@sajiya3118
@sajiya3118 2 жыл бұрын
අපිට ඔය මෝල්ටින් පටි කොහෙන්වත් ගන්න එහෙම නැද්ද .........නැත්තම් අපි හදාගන්න ඕනිද ...
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
ලී මෝල් වල තියනවා නැත්නම් වඩු බාස්ට කියන්න එයා හදලා දෙනවා
@sajiya3118
@sajiya3118 2 жыл бұрын
@@a.n.painting1925 හ්ම්ම්ම්
@weldinghero.1921
@weldinghero.1921 2 жыл бұрын
Wadak thiyenawa.karala denna puluwanda
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
0776060528 Ajith
@mayuriapsara3643
@mayuriapsara3643 3 жыл бұрын
Sub kra..waterbase krnn kalin water colour seelar eka gawata kamakndda
@a.n.painting1925
@a.n.painting1925 3 жыл бұрын
waterbase කරන්න කලින් කිසිම කළ එකක් ගන්න එපා අනිවාර්යයෙන්ම ලීය හොඳට මැද ගත්තාට පසුව kalar එකක් පාවිච්චි කරන්න ගාන්න කලින් වෙනම ලී කෑල්ලක පාට ගාලා බලන්න ඔයා දාන්න හිතන් ඉන්න පාටට මැච් වෙනවද කියලා නැත්තං ආයෙ හූරන්න වෙනවා
@thusharasampath9961
@thusharasampath9961 3 жыл бұрын
Aiye oyage no aka awannako
@sujeewaduminda3825
@sujeewaduminda3825 2 жыл бұрын
Mat pinishing ekk ganne khomda
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
Mat top coat eka ganna
@chamithrasnayake7481
@chamithrasnayake7481 2 жыл бұрын
ටොප් කෝටි ඵකට වතුර කවලමි කරන ප්‍රමානය කොහොමද
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
40% witara danna
@sanjewapethum7727
@sanjewapethum7727 2 жыл бұрын
Oya gala tiyena pata ..mokakda ...
@sanjewapethum7727
@sanjewapethum7727 2 жыл бұрын
Hada gattha videga .poddak dannako ..oye gala tuyena paata
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
මොල්ඩින් පටිය wall nut ලෑලි burmar teak
@champikadamayanthi7348
@champikadamayanthi7348 3 жыл бұрын
Ane mageth wadatikak thinawa
@a.n.painting1925
@a.n.painting1925 3 жыл бұрын
0776060528 අජිත් මේ නම්බර් එකට කෝල් එකක් දෙන්න
@dilhandarshana1276
@dilhandarshana1276 7 ай бұрын
Oyage no eka denna puluwanda
@sagaralankathilaka3357
@sagaralankathilaka3357 2 жыл бұрын
මේ ඩබල් ඩෝ එකේ වැඩ අවසන් poto එකක් දාන්න කෝ plz
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
Utube එකට ෆොටෝ දාන්න බෑ
@alicool6011
@alicool6011 6 ай бұрын
අයිලයිටි කරේ water base වලද
@a.n.painting1925
@a.n.painting1925 6 ай бұрын
ඔව්
@gimaniaseni6161
@gimaniaseni6161 3 жыл бұрын
Oyage number ek danna
@a.n.painting1925
@a.n.painting1925 3 жыл бұрын
0776060528 Ajith
@ravindusanchez9301
@ravindusanchez9301 2 жыл бұрын
oyage number eka dennko aiye
@a.n.painting1925
@a.n.painting1925 2 жыл бұрын
0776060528. Ajith
@RasikaChaminda-xy1up
@RasikaChaminda-xy1up 8 ай бұрын
සුපිරි
@prassannapradeep9247
@prassannapradeep9247 Жыл бұрын
👍
@priyanwasantha2597
@priyanwasantha2597 2 жыл бұрын
Super
The Joker kisses Harley Quinn underwater!#Harley Quinn #joker
00:49
Harley Quinn with the Joker
Рет қаралды 43 МЛН
Just Give me my Money!
00:18
GL Show Russian
Рет қаралды 1,1 МЛН
PEDRO PEDRO INSIDEOUT
00:10
MOOMOO STUDIO [무무 스튜디오]
Рет қаралды 26 МЛН
Water Based Wood Coatings Sinhala
18:28
ReStart with Lasantha
Рет қаралды 31 М.
How To Paint A Room | DIY For Beginners
25:07
Home RenoVision DIY
Рет қаралды 6 МЛН