බඳුන් වල කංකුන් වවන පහසු ක්‍රමයක් Water Spinach from Seeds- "Pass It On"

  Рет қаралды 13,389

Maple Sky

Maple Sky

Күн бұрын

Пікірлер: 68
@hemalathawikramarachchi8362
@hemalathawikramarachchi8362 2 жыл бұрын
බොහොමත් ස්තුතියි ඔබතුමිට ඉතාමත් ලස්සනට මෙ Video එක ඉදිරිපත් කලාට තෙරුවන්සරනයි පරිස්සමට ඉන්න .
@MapleSky
@MapleSky 2 жыл бұрын
ගොඩක් සතුටුයි. බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 තෙරුවන් සරණයි!
@omanmuscat8273
@omanmuscat8273 2 жыл бұрын
තෙරුවන් සරණයි ඉතාම වටිනා වීඩියෝවක් බොහොම ස්තුතියි ඔබතුමියට සුවපත් දිවියක් වේවා
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි! 🙏🙏🙏 තෙරුවන් සරණයි! ජය වේවා!
@wimalamakuldeniya2664
@wimalamakuldeniya2664 2 жыл бұрын
I just found your youtube, Lots of information! Thanks.
@MapleSky
@MapleSky 2 жыл бұрын
Glad you found them helpful. Thank you for commenting 🙏
@champagodakande5381
@champagodakande5381 2 жыл бұрын
Thank you very much Saro, for the piece of information regarding kankun seeds. I checked Amazon and it's available. So I can get it. Thanks again. 😊
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 жыл бұрын
බොහොම ස්තුතියි අක්කා මේ "segment" එක දිගටම කරගෙන යන්න ඔබගේ වටිනා කාලය ශ්‍රමය වැය කරලා video එක කලාට. කන්කුන් වගාව ගැන ගොඩක් දැන ගත්තා. ❤🙏
@MapleSky
@MapleSky 2 жыл бұрын
ඔයාට බොහොම ස්තූතියි මේ segment එක පටන් ගත්තට🙏. දිගින් දිගටම මේ අභියෝගය පාස් වේවි කියලා මමත් බලාපොරොත්තු වෙනවා. ජය වේවා! 😀
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 жыл бұрын
@@MapleSky ❤🙏
@-kangaroodeshayen8033
@-kangaroodeshayen8033 2 жыл бұрын
I shared your video on my community page and FB so that we could spread the word.. 👍
@MapleSky
@MapleSky 2 жыл бұрын
Nice! Thank you very much Nanditha🙏
@rasikanalinda1773
@rasikanalinda1773 2 жыл бұрын
Thanks alot .we learn more from your videoes.
@MapleSky
@MapleSky 2 жыл бұрын
So glad to hear. Thank you very much for commenting 🙏
@americanlife2894
@americanlife2894 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි නැන්දා 🙏🙏මාවත් මෙවැනි හරවත් දේකට සම්බන්ද කරගත්තට🙏🙏🙏 කංකුන් වගාව පිලිබද නොදැන සිටි බොහෝ දේ දැන ගත්තා ස්තුතියි නැන්දා🙏🙏🙏🙏❤️❤️❤️
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි අභියෝගය භාර ගත්තට🙏. ජය වේවා!
@pathminisilva3958
@pathminisilva3958 2 жыл бұрын
.
@eshadharmawardhane6513
@eshadharmawardhane6513 2 жыл бұрын
I felt like you are a great position in Agriculture field.... Best wishes Miss. ❤️
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much for the kind words 🙏
@dunilamendis279
@dunilamendis279 2 жыл бұрын
Thank you for sharing your knowledge.veru useful
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much for commenting 🙏
@upalislmatale1998
@upalislmatale1998 2 жыл бұрын
වගාව මුල සිට කරන සරල විදියට පැහැදිලිව කියාදුන්නා,,බෙහෙවින්ම ස්තුති
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තූතියි අදහස් දැක්වුවාට🙏 ජයවේවා!
@champagodakande5381
@champagodakande5381 2 жыл бұрын
Dear Saro: That's a great video again from you. Great if you could tell me where I can get Kankun Seeds. Many thanks to you and your lovely daughter who take lots of time to produce these invaluable gardening programs. Cheers!!!
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much again for the lovely comment dear Champa. 🙏I got the kankun seeds from amazon. They call it water spinach. Some Asian stores in Toronto also carry kankun seeds, but unfortunately I didn't find any this summer. If I spot any, I'll let you know. If not, you can try amazon. :)
@lalithaperera6754
@lalithaperera6754 2 жыл бұрын
Lalitha perera from Australia Thank you for sharing your knowledge very useful.
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much for your kind words. 🙏🙏🙏 Cheers!
@salilabryant790
@salilabryant790 2 жыл бұрын
Thank you for the excellent video.
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much for commenting 🙏
@suseewije3090
@suseewije3090 2 жыл бұрын
හරිම සරලව පැහැදිලි කරා බොහෝම පින් මහත්මිය
@MapleSky
@MapleSky 2 жыл бұрын
ඔබටත් බොහොම පින් අදහස් දැක්වූවාට 🙏 ජය වේවා!
@marysuriyaarachchi4983
@marysuriyaarachchi4983 2 жыл бұрын
ෂා, මේ වීඩියෝවත් හුඟක් ප්‍රයෝජනවත්. ඔයාට ගොඩක් ස්තූතියි.
@MapleSky
@MapleSky 2 жыл бұрын
බොහොම ස්තුතියි🙏 ජය වේවා!
@disnasilva1995
@disnasilva1995 2 жыл бұрын
Thank you
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@FamilyVibesn
@FamilyVibesn 2 жыл бұрын
Thank You so much
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@dunilamendis279
@dunilamendis279 2 жыл бұрын
Very useful vidio
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you! 🙏🙏🙏
@batheegamakanthi1512
@batheegamakanthi1512 2 жыл бұрын
Good evening sister , Paris non kankun ,
@shiromijasingedona5047
@shiromijasingedona5047 2 жыл бұрын
Akke man wagakaranna harima asi. Canadawe gamna thiyana hoda cabanika pohoraka namak keyanna puluwanda pasa sakaskarana kota yodanna Thank you ❤
@indikaperera767
@indikaperera767 2 жыл бұрын
👍👍👍👍👍😊
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@CHAMPIZKITCHEN
@CHAMPIZKITCHEN 2 жыл бұрын
Great sharing .🙂🙏
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much! 🙏
@suranjithsumathipala8054
@suranjithsumathipala8054 2 жыл бұрын
❤❤👍👍👍
@MapleSky
@MapleSky 2 жыл бұрын
🙏🙏🙏
@darshanicolambage6619
@darshanicolambage6619 2 жыл бұрын
අක්කා ඔබ මැදි විදුහල කුලියපිට්‍ ය නේද ඉගෙනුම ලැබුවේ .?වගා ගැන බොහෝ දේ දැනගන්නට ලැබූ නා.
@MapleSky
@MapleSky 2 жыл бұрын
ඔව්, බොහොම ස්තූතියි නංගි🙏
@upasenadharmasiriwardhana3843
@upasenadharmasiriwardhana3843 2 жыл бұрын
Thank you very much! This is very useful. Can you please give us the website address to buy Kankun Seeds? Also, can we buy Gotukola seeds online? Thank you!
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you very much for the kind words. I got it from amazon. Here's the link: Kangkong Seeds - Water Spinach -... www.amazon.ca/dp/B09497LHS6?ref=ppx_pop_mob_ap_share I later found them for a cheaper price at a chinese supermarket here in Toronto. If you live abroad, check out the chinese stores if there's any nearby. Apparently, Gotukola seeds are also available on Amazon, but I haven't tried them though. Here's the link: 300 Centella asiatica Seeds, Indian Pennywort Seeds, Gotu kola Seeds www.amazon.ca/dp/B08N4978VK/ref=cm_sw_r_apan_i_14X3W8GN9SW8YDGGQZ2A Happy gardening to you!
@nethmiperera3644
@nethmiperera3644 2 жыл бұрын
😍👍👍👍👌👌👌❤️❤️
@MapleSky
@MapleSky 2 жыл бұрын
Thank you! 🙏🙏🙏
@thebestlife3577
@thebestlife3577 6 ай бұрын
Where did you get the seeds from?
@MapleSky
@MapleSky 6 ай бұрын
I got them from a store here in Canada. Where do you live? They're available on Amazon from time to time depending on where you live. :)
@thebestlife3577
@thebestlife3577 6 ай бұрын
@@MapleSky Thank you! I am from Niagara!
@chathurikalakmali1568
@chathurikalakmali1568 2 жыл бұрын
Aunty spring ekedi wagawata bima sakas kirima gana video ekak karannako.canada wala widiyata.
@MapleSky
@MapleSky 2 жыл бұрын
ඔව් දුව, මුල ඉඳන්ම වගා කරන හැටි පෙන්නන්න කියලා කීප දෙනෙක්ම මගෙන් ඉල්ලුවා. එළියෙ සීතල අඩු උනහම මම ඒ ගැන වීඩියෝ එකක් කරන්නම්. 😀
@chathurikalakmali1568
@chathurikalakmali1568 2 жыл бұрын
@@MapleSky thanks aunty 🥰
@lakshmanlakshman1922
@lakshmanlakshman1922 2 жыл бұрын
මිස් ඇල්බට් සොලියුසන් දියර පොහොර වතුරට එකතු කරන්න හොඳ නැද්ද ?
@MapleSky
@MapleSky 2 жыл бұрын
ඇල්බට් සොලියුශන් කියන්නෙ රසායනික පොහොර අඩංගු ද්‍රාවණයක්. ඒ නිසා කාබනික වගාවකදි නම් ඒක යොදන්න බැහැ. නමුත් වගාවට රසායනික පොහොර යොදනවනම්, ඒ ද්‍රාවණය පාවිච්චි කරන්න පුළුවන්. කාබනික වගාවකදි යොදන්න පුළුවන් සම්පූර්ණයෙන්ම කාබනිකව හදපු දියර පොහොර වර්ගත් වෙළදපොලේ තියෙනවා. ඔබේ වගා කටයුතු වලට ජයවේවා!
@ashengunathilake8663
@ashengunathilake8663 2 жыл бұрын
@@MapleSky මටත් කියන්නකෝ කාබනික දියර පොහොර වර්ගයක නමක්. ස්තුතියි
@MapleSky
@MapleSky 2 жыл бұрын
@@ashengunathilake8663 Marphyl කියල liquid fertilizer එකක් මම ගත්තා ගේ ඇතුලෙ තියෙන මල් වලට දාන්න. මේක එළවළු වලටත් පාවිච්චි කරන්න පුළුවන්. මේක කැනඩාවේ නිෂ්පාදනයක්. වෙන රටවල් වල නම් ගන්න තියෙනවද දන්නෑ. Seafarm, Noot වගේ තව වර්ග Amazon එකේ තියෙනවා. නමුත් පාවිච්චි කරලා නැති නිසා ඒවයේ ප්‍රමිතිය ගැන නම් කියන්න අමාරුයි. එහෙම නැත්නම් මම මේ වීඩියෝ එකේ පෙන්නන විදිහට කොම්පෝස්ට් වලින් දියර පොහොර හදා ගන්න පුළුවන්. මේ කංකුන් වලට මම පාවිච්චි කළේ ඒක විතරයි. :)
@gayanproductions
@gayanproductions 2 жыл бұрын
කන්කුන් බීජ නැතිව අතු උනත් පුලුවන්ද
@MapleSky
@MapleSky 2 жыл бұрын
ඔව්, කංකුන් දඬු මගින් පැල කරන්න පුළුවන්. තරමක් මෝරපු දඬු කපලා වතුර එකකට දාල තිබ්බම මුල් අදිනවා. ඊට පස්සේ ඒවා පසේ හිටවන්න පුළුවන්. ගොඩක් ලපටි අතු මුල් අදින්න කලින් කුණු වෙලා යනවා. ඒ නිසා තරමක් මෝරපු අතු තමයි ගන්න ඕනේ. බොහොම ස්තුතියි වීඩියෝ එක බැලුවට.🙏
@jayanisilva9270
@jayanisilva9270 2 жыл бұрын
මේ විදියට එලියේත් හදන්න පුළුවන් නේද අම්මේ?
@MapleSky
@MapleSky 2 жыл бұрын
ඔව් රස්නෙ රටක නම් ඕනෙම කාලෙක එළියෙත් හදන්න පුළුවන්. බොහොම ස්තූතියි වීඩියෝ එක බැලුවට. 🙏 ජය වේවා!
@jayanisilva9270
@jayanisilva9270 2 жыл бұрын
@@MapleSky Thank you Amma reply කරාට. මම ලංකාවේ. ජේසූ පිහිටයි
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 121 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 4,3 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 61 МЛН
How to grow water spinach form seed to harvest  at Home
8:01
NY SOKHOM
Рет қаралды 40 М.
How to grow mint in plastic bottles with water at home
10:47
DIY Garden Ideas
Рет қаралды 12 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47