Kankun wagawa | කංකුන් වගාව | Innovative Hydroponic Cultivation

  Рет қаралды 949,183

Top Agri Tips

Top Agri Tips

Күн бұрын

Пікірлер: 745
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
Your comments and suggestions will be greatly appreciated.
@anushakumari4764
@anushakumari4764 2 жыл бұрын
Honda adahasak thank you
@priyanthisilva8448
@priyanthisilva8448 2 жыл бұрын
@@anushakumari4764 o
@indraniwijebandara7424
@indraniwijebandara7424 2 жыл бұрын
hodai
@indraniwijebandara7424
@indraniwijebandara7424 2 жыл бұрын
hodai
@upuled
@upuled Жыл бұрын
ස්තූතියි. වතුර සැරෙන් සැරේ මාරු කරන්න අවශ්යද ?
@marinadamayanthi6077
@marinadamayanthi6077 Жыл бұрын
බලපු hyidroponic වගා වලින් ඉතා පැගැදිලි සරල ලෙහෙසිම ක්‍රමයක් ඔබ හදුන්වා දුන්නා ස්තුතියි 🌷💗
@rishinethu-6246
@rishinethu-6246 2 жыл бұрын
හොද නිර්මාණයක්‌ තවත් මෙවැනි දේ කිරීමට හැකියාව ලැබේවා 🙏
@yameeshaerandi7153
@yameeshaerandi7153 2 жыл бұрын
ඉතාම වටිනවා..නිර්මාණාත්මක සුපිරි අදහසක්..බොහොම ස්තුති..😍😍
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
බොහොම ස්තූතියි හොඳ වැඩක් තවත් මෙවැනි දේවල් කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා.🌷💐🌻🌷💐🌻🌷💐🌻🌷💐
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ධෙර්යමත් කලාට
@gunasirirajapaksha3384
@gunasirirajapaksha3384 2 жыл бұрын
මෙි වැනි ප්‍රයෝජනවත් දැනුවත් කිරීමි පිණිස මෙි මාධ්‍ය යොදා ගන්නා ඔබට ස්තුතියි..
@saumyaperera6788
@saumyaperera6788 2 жыл бұрын
ඇත්තටම හරිම ප්‍රයෝජනවත් වීඩියෝවක්. චූටි ඉඩක උනත් හදා ගන්න පුලුවන්. Thanks a lot 💐💐
@manikejayasekara-xm7dw
@manikejayasekara-xm7dw 2 ай бұрын
ඔව් ගොඩක් වටිනවා
@priyanipriyani6862
@priyanipriyani6862 2 жыл бұрын
ගොඩාක් වටිනවා ගෙදර ඉදන් පිරිසුදු එළවළු ටික හදාගන්න කියලා දිම..ගැන ගොඩාක් ස්තුති යි...ඔබට
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ධෙර්යමත් කලාට
@galaxycomnet7339
@galaxycomnet7339 2 жыл бұрын
@@TopAgriTips a00
@kumudinirenukawickramasing4116
@kumudinirenukawickramasing4116 2 жыл бұрын
බොහොම පිං ඔබට මෙවැනි වීඩියෝ වලින් දැනුවත් කිරීම ගැන ඉතාමත් කාලෝචිත වැදගත් නිර්මාණශීලි වැඩක් 👍🌷🌷🌷🙏🙏🙏
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
ධෙර්යමත් කලාට ඉතුතියි
@vidulidulla4339
@vidulidulla4339 2 жыл бұрын
හරිම අපූරුයි ලස්සන වගාවක් හදාගන්න උපදෙස් දුන්නාට ඔබට ගොඩක් ස්තුතියි....
@sudeerabandara6999
@sudeerabandara6999 20 күн бұрын
මමත් වගාවට ආස කෙනෙක්,බොහෝම ස්තූතියි මහත්මයෝ,මේ අදහසට,තවත් අලුත් අදහස් තියෙනවා නම් ඇතුලත් කරන්න,ඔබට ජය බුදු සරණයි,
@kanthidissanayake5581
@kanthidissanayake5581 3 күн бұрын
බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීම.මමත් හිත හිතා හිටියේ කොහොමද කන්කුන් ටිකක් වවාගන්නේ කියලා .තෙරුවන් සරනයි
@thusharicfrenando8858
@thusharicfrenando8858 Жыл бұрын
හරිම වටිනා වැඩ සටහනක්.ඔබට ස්තූතියී .
@anushasanjeewani7406
@anushasanjeewani7406 2 жыл бұрын
ඇත්තටම අද කාලෙ හැටියට බොහෝම වටිනා දෙයක්
@hansihansi492
@hansihansi492 Жыл бұрын
ඇත්තටම හොඳ නිර්මාණාත්මක ක්‍රමයක්. මම ත් කරල බලන්න ඕන . ඔබ තුමාට ගොඩක් ස්තූතියි ,තෙරුවන් සරණයි !!
@ishantharaka967
@ishantharaka967 2 жыл бұрын
නියමයි .හොද වැඩක්.මේක ගොඩාක් ස්තුතිය මෙහෙම දේවල් කියලා දෙනවට.තෙරුවන් සරණයි ඔබට .
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 Жыл бұрын
අයියා ඔයාගෙ ගම කෙ⁣හෙද.
@hmsomawathisomawathi7180
@hmsomawathisomawathi7180 Жыл бұрын
ඇත්තටම බොහොම වටිනා වීඩියෝ එකක්.... කංකුං කෑමට ගන්න පුළුවන් සියයට සියයක්ම පිරිසිදුභාවය පිළිබඳ විශ්වාසයකින්.. ලොකු මූලික වියදමක් ඇත්තෙත් නැහැ...ඔබ තුමාට බොහොම ස්තුතියි..තවත් මෙවැනි වීඩියෝ වලින් අපව දැනුවත් කරන්න පුළුවන්නම් එය ඉතා අගය කරනව..
@slkunfuteam1452
@slkunfuteam1452 9 ай бұрын
ගොඩක් ස්තුතියි.... හොඳ පැහැදිලි කිරීමක්... ඉදිරි කටයුතු සාර්ථක වේවා...
@kanchanamunasinghe5781
@kanchanamunasinghe5781 7 ай бұрын
හිත හිතා හිටියෙ ගෙදර වවා ගන්නෙ කොහොමද කියලා ස්තුතියි ඔබතුමාට
@nilanthirajasingha2142
@nilanthirajasingha2142 Жыл бұрын
නොදන්න දෙයක් කියා දුන්නට ස්තුතියි මහත්මයාට .❤️🌷
@padmasriyalatha6171
@padmasriyalatha6171 9 ай бұрын
ඇත්තටම හොඳයි.වැඩි වියදමකුත් නැහැ.පොහොර එමටත් නැහැ.ලේසිම ක්‍රමයක්👍
@dilshikawyanjali7535
@dilshikawyanjali7535 2 жыл бұрын
අපිත් කරලා බැලුවා.එක හරිම සාර්ථක වූවා
@chandanistephen9632
@chandanistephen9632 2 жыл бұрын
ඉතාමත් වටිනා විඩියොවක් . ස්තුතියි මෙවැනි සරල ක්‍රම මගින් කංකුන් වගාවක් කර ගැනිමට උපදෙස් ලබාදිම ගැන.
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
ධෙර්යමත් කලාට ස්තුතියි ...!🙏🙏🙏
@SanAbey6851
@SanAbey6851 Ай бұрын
දැක්ක ලේසිම කංකුන් වගා කිරීමේ ක්‍රමය... ඔබට ස්තුතියි ....
@rms7694
@rms7694 2 жыл бұрын
ඉතාමත් වටිනා ක්‍රමවේදයක් හදුන්වා දීම ගැන බෙහෙවින් ස්තුතියි .මේ වගාවන් වලට කෘමින්ගෙන් ඇතිවෙන හානිය සදහාත් ක්‍රමවේදයක් හදුන්වා දුන්නා නම් ගොඩක් වටිනවා .මේගැන ඔබතුමාගෙ අවදානය යොමුකරනුඇතැයි බලාපොරොත්තු වෙමි .
@thilakpadmasiri3665
@thilakpadmasiri3665 7 ай бұрын
ඉතා අගනා ක්‍රියාවකි මෙයට පොහොර කිසිවක් නැවත එක්කිරීම සිදුකරනු නොලැබේ ද පිළිතුරු අපේක්ෂා කරමි
@darshanabrother6210
@darshanabrother6210 2 жыл бұрын
සීමිත ඉඩක වගාවට කැමති අයට ගොඩක් වටිනව 👍
@hemalathawikramarachchi8362
@hemalathawikramarachchi8362 2 жыл бұрын
බොහොම ස්තුතියි දැනුවත් කලාට ගොටුකොළ ,මුකුනු වැන්න හිටවගන්න මෙවැනි විදියට කියල දෙන්න ඔබතුමාට තෙරුවන්සරනයි .
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ධෙර්යමත් කලාට
@miulamiula328
@miulamiula328 2 жыл бұрын
ගොඩක් pin putha හරිම පැහැදිලි කිරීමක් budusaranei stutei
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ධෙර්යමත් කලාට
@LasanthaSamarasinha-eo8ht
@LasanthaSamarasinha-eo8ht 9 ай бұрын
තෙරුවන් සරණයි
@dasanayakadisa2245
@dasanayakadisa2245 8 ай бұрын
බොහෝ පිං ඔබතුමාට තුනුරුවන් සරණයි 🌹❤️🌹✋✌️💪👍🙏🙏🙏
@MonikaPoddenige
@MonikaPoddenige 9 ай бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක් සරලවම පැහැදිලි කරල දෙනවා ස්තුතියි ඔබතුමාට
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 8 ай бұрын
මේක ඉතාම යෝග්ය සහ වටිනා වීඩියෝවකි.
@chandrawettasinghe36
@chandrawettasinghe36 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක් ස්තුතිය
@somahalpegamage
@somahalpegamage 2 жыл бұрын
සරලයි .අතිවැදගත් .ස්තුතියි .ජයවේවා !
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
thank you
@shehanimaduwanthi2345
@shehanimaduwanthi2345 2 жыл бұрын
මේකෙ පිරෙන වතුර අයින් කරනවද?
@kkjewwani3498
@kkjewwani3498 2 жыл бұрын
සුපරි පරි විස්තරෙ මමත් කරලා බලන්නම් ඹබගෙ පැහැදිලි කිරීම ට.ස්තුතී.ජයවෙවාසහොදරයා🙏🙏🙏🙏
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ධෙර්යමත් කලාට
@aradhanaks672
@aradhanaks672 2 жыл бұрын
හරිම වටිනවා ගොඩාක් පින් වෙල් යායක් අයිනේ හිටියත් කංකුන් කඩන්න යන්නෙ නැහැ කුඩැල්ලො සර්පයෝ නිසා මේ වැඩේ නම් නියමයි තෙරුවන් සරණයි ඔබ තුමාට
@renukadissanayaka5031
@renukadissanayaka5031 2 жыл бұрын
ගොඩාක් වටිනවා
@sarathweerasinghe2593
@sarathweerasinghe2593 Жыл бұрын
Gum boots pair ekak ganna
@dilboy5317
@dilboy5317 2 жыл бұрын
බොහොම හොද පැහැදිලි කිරීමක් බුදුසරණයි
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ධෙර්යමත් කලාට
@niluperera4966
@niluperera4966 2 жыл бұрын
ඉඩමයි ගේයි දෙකම පර්චස් එක හමාරයි.මට නම් මේ ක්‍රමය ඉහටත් උඩින් වටිනවා.🙏🙏❤❤❤
@ramyananayakkara2388
@ramyananayakkara2388 2 жыл бұрын
oya.ge.gedara.plan.aka.awanna.berida.jok.nemeibs
@airanganivitharana1813
@airanganivitharana1813 2 жыл бұрын
It,s positive thinking
@niluperera4966
@niluperera4966 2 жыл бұрын
Ewannm
@niluperera4966
@niluperera4966 2 жыл бұрын
එවන්නම්.
@kingsleyperera1523
@kingsleyperera1523 2 жыл бұрын
පර්චස් එකහමාරක ගේ හැදුවෙ කොහොමද කියලා හිතන මම 🥺🥺🥺
@SupunMadhusanka-pp3zt
@SupunMadhusanka-pp3zt Жыл бұрын
ඉතාමත් වටිනවා .තෙරුවන්සරණයි !තවත් මෙවැනි දේ තව ඉදිරිපත් කරන්න හැකියාව ලැබේවා !
@sunetv3911
@sunetv3911 Ай бұрын
වටිනා අදහසක් ස්තුතියි
@lankacool9116
@lankacool9116 9 ай бұрын
ඔබතුමාගේ මෙි කියාදිම බොහොම වටිනවා දෙවි පිහටයි ..❤❤❤❤❤❤❤
@wasanthinanayakkara1858
@wasanthinanayakkara1858 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝවක් .ස්තුතියි බෙහෙවින්ම ..
@sriyakanthirathnalatha1403
@sriyakanthirathnalatha1403 2 жыл бұрын
ඇත්තටම ප්‍රයෝජනවත් ස්තුතියි.අදම අනුගමනය කරනවා.
@sudathponnamperuma8022
@sudathponnamperuma8022 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝවක්.. හරිම සරල ක්‍රමයක් සහ සාර්ථක වගාවක්.. ඔබට බෙහෙවින්ම ස්තූතියි ...
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
ධෙර්යමත් කලාට ස්තුතියි ...! Sudath
@chanukumee2189
@chanukumee2189 2 жыл бұрын
ගොඩාක් වටිනව. ස්තූතියි ගොඩාක්
@nilminidisanayake7332
@nilminidisanayake7332 2 жыл бұрын
බොහොම හොඳයි ඒ ක්‍රමය ගොඩක් වටිනවා මමත් එහෙම හදලා බලන්න ඔබතුමාට ස්තුතියි
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
👌👌👌
@dananjaya2623
@dananjaya2623 2 жыл бұрын
ගොඩාක් ස්තුතිය මෙහෙම දේවල් කියලා දෙනවට.තෙරුවන් සරණයි ඔබට
@roshanaKumara-ri2zt
@roshanaKumara-ri2zt Жыл бұрын
සුපිරි වැඩක් බොහොම ස්තූතියි හැමෝම දැනුවත් කරනවට ඔබතුමාට බුදු සරණයි 🙏🙏🙏
@AlexPerera-mi6yv
@AlexPerera-mi6yv 2 ай бұрын
I think this is very useful anyone can easily grow and make use fresh and pure vegetable or mallum. Thanks for the good job.
@sahanavishka3985
@sahanavishka3985 Жыл бұрын
ඉඩකඩ අඩු මටත් බොහොම වටිනා වීඩියෝ එකක් .. ස්තූතියි
@nilukshipriyalanka7878
@nilukshipriyalanka7878 Жыл бұрын
ගොඩාක් ස්තුතියි ඔබ තුමාට
@WasintaWasinta
@WasintaWasinta 8 ай бұрын
ගොඩක් හොඳයි කියා දුන්නාට ස්තූතියි 👍
@somarathnan.m2521
@somarathnan.m2521 Жыл бұрын
හොදයි. කෙටියෙන් අවශ්‍ය ටික ඉදිරිපත් කළා. ස්තුතියි.
@lahirushanaka4611
@lahirushanaka4611 2 жыл бұрын
ඇත්තටම වටින සුපිරිම වීඩියෝ එකක්..ඒකත් නියමට ඉදිරිපත් කරනවා..
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
ධෙර්යමත් කලාට ස්තුතියි ...!🙏🙏🙏, Lahiru
@diniwijerathna7990
@diniwijerathna7990 2 жыл бұрын
ඇත්තටම hari වටිනා wediyoekak හදලා balanna one...
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
Thank you Dini
@Swarnamali73-et8bd
@Swarnamali73-et8bd Жыл бұрын
ඇත්තටම හරිම අගෙයි...! 👍👍👍
@dumindalakmal103
@dumindalakmal103 Жыл бұрын
ඇත්තටම බොහොම හොඳ වැඩ සටහනක්
@nadeesilva2561
@nadeesilva2561 2 жыл бұрын
බොහෝම වටින වීඩියෝ එකක්..ස්තූතියි
@sarathsarathsrinayakesrina2315
@sarathsarathsrinayakesrina2315 8 ай бұрын
ඉතාමත් සාර්ථක ක්‍රමය බොහොම ස්තුතියි
@yemanthaindikawithanage2470
@yemanthaindikawithanage2470 9 ай бұрын
බොහෝම ස්තුතියි ... ඉතා වටිනවා
@antonanton7267
@antonanton7267 2 жыл бұрын
ඇත්තෙන්ම ඔබට බෙහෙවින් ස්තුතියි ඉතාමත් වටිනා වැදගත් ප්‍රයෝජනවත් උපදෙස් මාලාවක් සහිත වීඩියෝ එකක් ,මෙය ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නවා ජයවේවා
@TheSerena1077
@TheSerena1077 2 жыл бұрын
ඉතා කාලෝචිත දෙයක්. ස්තුතියි .සරලව කරගන්න හැකිදෙයක් කියල දුන්නට.
@SudharmaVimalarathna
@SudharmaVimalarathna Ай бұрын
හරිම.වටිනා.විඩියොවක්
@abeysekaralaki5113
@abeysekaralaki5113 2 жыл бұрын
ගොඩක් ස්තූතියි .වටින අදහසක් 👍
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
ධෙර්යමත් කලාට ස්තුතියි ...!🙏🙏🙏
@slengineeringstudy5015
@slengineeringstudy5015 2 жыл бұрын
Supiri kankun wagawakne, niyamyi niyamyi
@nirmalarathnayaka9455
@nirmalarathnayaka9455 9 ай бұрын
වට්නා වීඩියෝ වකි බොහොමත්ම ස්තූතියි බුදුසරණයි ❤
@ManikeTahan
@ManikeTahan 6 ай бұрын
වැදගත් වීඩියෝ වක් බුදුසරණයි ඔබට
@PearlJayawardena-ep7hx
@PearlJayawardena-ep7hx Жыл бұрын
හරි සරලයි තට්ටු නිවාස වල අයට පවා හොඳ ක්‍රමයක්..අපි අපිම අපේ දේ නිර්මාණ කර ගත්හොත්..කුමටද අපි ම්ලේ අධ්ක බවට කෙඳිරිලි ..
@k.gchandrikapriyadarshani4808
@k.gchandrikapriyadarshani4808 2 жыл бұрын
Wow නියමයි.ගොඩක් ස්තුතියි ඔබට🙏🙏🙏🙏
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
ගොඩාක් ස්තුතියි ධෙර්යමත් කලාට
@LailaLaila-oo3uv
@LailaLaila-oo3uv 2 жыл бұрын
වීඩියෝ එක ගොඩක් වටිනවා බුදුසරණයි 👍👍👍👍👍
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
ධෙර්යමත් කලාට ස්තුතියි ...!🙏🙏🙏
@nandanasaman9836
@nandanasaman9836 2 жыл бұрын
ගොඩක් වටිනා දෙයක්.
@lovelycareplushealthservic4565
@lovelycareplushealthservic4565 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් හොදයි. ගොඩාක් වටිනවා. 🤝
@chaminda.wow6262
@chaminda.wow6262 9 ай бұрын
හොඳ ක්‍රමයක් 👊 ගොඩාක් ස්තූතියි 🙏
@indikakrishanthi2123
@indikakrishanthi2123 Ай бұрын
බොහෝම ස්තූතියි
@ChamiKalpika-ge3fz
@ChamiKalpika-ge3fz 9 ай бұрын
ගොඩක් ඉස්තූතියි නොදන්නා දෙයක් කියලා දුන්නට
@aluthwagawa2085
@aluthwagawa2085 2 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක් ස්තුතියි ඔයාට අපිට කියල දෙනවට
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
oyage channel eka niyamyi
@IraniFernando-pu9it
@IraniFernando-pu9it 4 ай бұрын
බදුන් පහක් පිළිවෙල කරගත්තෝ එක වේලකට ප්‍රමාණවත් 😊සතුටුයි ස්තූතියි 👌🙏
@maleeekanayake5548
@maleeekanayake5548 2 жыл бұрын
ඉතාම අගනා කාර්යය ක් නේ මේ ස්ත්තියි ඔබට තෙරුවන් සරණයි 👍👍👍👍👍👍👍👍💎💎💎💎💎💎💎💎💎💎
@chandwim
@chandwim Жыл бұрын
ගොඩක් වටිනවා.. ස්තුතියි ..
@r.d.p.r.jayasinghe82
@r.d.p.r.jayasinghe82 9 ай бұрын
මම කැමතිම video එකක් ගොඩක් වටිනවා.
@malanikumarasingha808
@malanikumarasingha808 2 ай бұрын
ඉතාම වටිනව
@renukakaranappulige
@renukakaranappulige 3 ай бұрын
Bohoma sthutie obathumata.honda pahadili kiremak teruwan saranai
@nalanijayalatha6569
@nalanijayalatha6569 2 жыл бұрын
ස්තූතියි මහත්මයා .පිරිසිදු ආහාර සකස්කර ගැනීමට පහසු,ක්‍රමවේදයක් කියා දීම ගැන .බුදුසරනයි .
@shanthisiriwardene9694
@shanthisiriwardene9694 2 жыл бұрын
Thank you for sharing with us those important information about how to plant kankun. Kankun is one of my favourite lefly vetabal. I am so glad to see this vedio. Though I live in over seas I want to try this method. In summer we can grow tropical vegetation. Thanks again.
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
you are welcome..1
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 2 жыл бұрын
ලස්සනයි ඉතාමත් වටිනා වැඩ සටහනක් ස්තූතියි
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
Thank you Ramani
@sumanakumuduni1571
@sumanakumuduni1571 2 ай бұрын
පරිසර දුෂණයට ප්ලාස්ටික් වලින් වන හානියද අවම කරන අතර ඉවතලන දෙයින් ප්‍රයෝජනයක්ගැනෘමට නොදත් අය යොමු කරමින් වටිනා අදහසක් අරැත්ගන්වමින් කරනලද කාලීන ඉදිරිපත් කිරීමට අපගේ හෘදයාන්ගම ස්තුතිය පිරි නමන්නෙමු.❤❤❤🎉
@kumaragamaethige7669
@kumaragamaethige7669 2 жыл бұрын
කතා කරන භාෂාවෙන් කීවොත් වැඩිය ලස්සනයි
@upul1684
@upul1684 2 жыл бұрын
ඔව්...ලියන බාශාවෙන් කතා කරන්නෙ..එපා වෙනවා..කම්මැලි
@shamanipeiris2145
@shamanipeiris2145 3 ай бұрын
ඇත්තමයි හරි වටිනා විඩියෝ එකක්.
@upalirajapaksha7357
@upalirajapaksha7357 Жыл бұрын
බොහොමත්ම ස්තූතියි .
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 жыл бұрын
ස්තුතියි 🙏🙏🙏
@wasanthadesilva59
@wasanthadesilva59 9 ай бұрын
හොඳ දැනුවත් කිරීමක්
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 2 жыл бұрын
ස්තුතියි....❤️🙏
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
🙏🙏🙏
@nilanthinilanthi2923
@nilanthinilanthi2923 9 ай бұрын
ගොඩක් වැදගත්.ස්තුතියි
@devikapriyadarshini6107
@devikapriyadarshini6107 Жыл бұрын
Thank you.most useful for me😊😊😊
@miyurinbeligaswatte8663
@miyurinbeligaswatte8663 2 жыл бұрын
බෙහෙවින් ස්තුතියි ඔබට
@swarnalathaliyanage1629
@swarnalathaliyanage1629 2 жыл бұрын
බොහොම පින් ඔයාට
@ilanganthilaka9399
@ilanganthilaka9399 Жыл бұрын
හොඳ ඉදිරිපත් කිරීමක් 👍
@Mrssl-lm8zz
@Mrssl-lm8zz 2 жыл бұрын
Shok aiye. Man hari asai elavalu vavanna. Oyage adahasa godak vatinava. Godak sthuthi. Budu saranai 🙏🙏🙏❤️❤️
@ryarya140
@ryarya140 Жыл бұрын
ගොඩක් හොඳ නිර්මාණයක් ❤❤❤
@shyamaleewimalasiri4555
@shyamaleewimalasiri4555 2 жыл бұрын
බොහොම ස්තුතියි .. මම කංකුං හිටෙව්වත් පැප කරගන්න බැරිඋනා👌👌👌👌
@TopAgriTips
@TopAgriTips 2 жыл бұрын
ධෙර්යමත් කලාට ඉතුතියි
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 2 жыл бұрын
ස්තුතියි ඔබට මිනිස්සුන්ට යමක් දෙනවට..
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 22 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 33 МЛН