Wathsunu - වත්සුණු | Episode 15 | 2024-12-19 | Hiru TV

  Рет қаралды 18,454

Hiru TV

Hiru TV

Күн бұрын

Пікірлер: 48
@HiruTVOfficial
@HiruTVOfficial 5 сағат бұрын
මොහාන්ගෙන් ගුටි කෑව ආදිගේ නහය තවම ඉදිමිලා තියන නිසා ආදී හරිනිව තනියම උත්සවයට යවනවා. හැබැයි ටික වෙලාවකට පස්සේ ආදිත් තීරණය කරනවා උත්සවයට යන්න. දෙන්නා උත්සවයට ගිහින් එන්නේ ගොඩක් රෑ වෙලා. ඊළග දවසේ ආදී වැඩ ගියාට පස්සේ ආදිව හොයාගෙන රෝහලක කෙනෙක් ගෙදරට එනවා. ඒත් ඒ ඇයි කියලා හරිනිට කියන්නේ නෑ. හරිනි ඒ ගැන අහන්න ආදිට කතා කරනවා. හැබැයි ආදි දුන්නේ නම් බොරු උත්තරයක් වගේ. එහෙනම් අදත් වත්සුණු බලන්න එකතු වෙමු.
@Anju-dg1ql
@Anju-dg1ql Сағат бұрын
ඒ උනාට හැමෝම හරිනිට බැන්නට මේ වගේ එක්කෙන්ක් ලංකාවේ ඉන්න ඕන එයා ලස්සනයි හැමොමටම ආවේනික ලස්සනක් තියනවා අපි හැමෝම ලස්සනයි කටවත් අපහස කරන්න එපා අපහස කරන් අය කන්නඩියෙන් මුන බල්න්න ඔයාලගේ ❤අනික තමන්ගේ නම් ශරීරය තමන්ට අයිතියක් තිනවා තමන් කැමති විදිහට ඉන්න කවුරුත් මෙයට සල්ලි ගෙවලා නැනේ ලිප් හදන්න
@PushpaHemalatha
@PushpaHemalatha 2 сағат бұрын
උඩ පනින ගෑනු හැම කෙනෙක්ම ඉක්මනට බිම වැටෙනවා
@ChameeShop-bb4pb
@ChameeShop-bb4pb Сағат бұрын
මේ වගේ මෝඩ ගෑනු හොද පිරිමින්ට නම් නොලැබේවා.😭😭😭
@jiwithemdukak6156
@jiwithemdukak6156 3 сағат бұрын
ආදිත්‍ය හිරෙත් යනව වැරදි වැඩ කරල වයිප්ට ඕනවට වඩා ආදරේ කරල විශ්වාස කරල ගැනීට ඕනි. ඕනි දේවල් දෙන්න ගිහින් ලොවෙත් නැති වෙන්න විනාස වෙනවා අවසනේ ගැනිත් විස්වට love කරයි සල්ලි වලට අසාවෙ😂😂😂
@YibinShao
@YibinShao 2 сағат бұрын
මම ත් ඕක කලින්ම කිව්වා. ඔය ටික තමයි වෙන්නෙ.
@AchalaEkanayaka-h7x
@AchalaEkanayaka-h7x 2 сағат бұрын
ව්ශ්වනාත් කාරයා ඔක්කොම ලස්සනට පැලැන් කරලා ආදි හිරෙ යවලා තොල් බරිය ගන්නවා
@jiwithemdukak6156
@jiwithemdukak6156 Сағат бұрын
@@YibinShao එකනේ
@annetjayasinghe1796
@annetjayasinghe1796 Сағат бұрын
මේ ගෑනීගේ කටේ කැත වෙන ලස්සන කෙනෙක් හිටියෙම නැතිද ආදිත්‍යගේ බිරිදට ගන්න..ගෑනිව සතුටින් තියලා ආදිත්‍යට හිර කූරු බල මින් ඉන්න වෙයි
@ThilakaElakaka
@ThilakaElakaka 3 сағат бұрын
මේ හරිනිගෙ චරිතයට වෙන කෙනෙක් ගන්න තිබුනේ මේ චරිතය අතාත්විකයි අප්‍රියයි බලන්න හිටතන්නෙත් නෑ
@Shirani-u1z
@Shirani-u1z 2 сағат бұрын
ලස්සනයි කතාව ❤️
@PushpaHemalatha
@PushpaHemalatha 3 сағат бұрын
ආධි ගේ අමිම හරි අහින්සකයි
@ShashiniRanasingha
@ShashiniRanasingha 3 сағат бұрын
Harini lassaniii kata vithrai aula❤❤❤eya lassani....eya lips hadala eki idamila wage thiyenne....naththan godak lassanai
@chandanimalkanthi416
@chandanimalkanthi416 3 сағат бұрын
ඔන්න ඔහොම කපටි පිරිමි එක්ක කතාකරන්න නරකයි අනිවාර්යයෙන් ගැහැනු
@chaniaththanayaka8922
@chaniaththanayaka8922 3 сағат бұрын
හරිනි සල්ලිකරය එක්ක සෙට් වෙල ආදිව අන්ගොඩ යවන්නම ගේමක් ගහය් වගේ
@MalithiRoshel
@MalithiRoshel 3 сағат бұрын
මේකිගෙ කටේ කැත අම්මපා මේකිට මෙහෙම ලස්සනයි කියන්න 😅😅😅😅 කතාවට වුනත් සල්ලි තියන මිනිහෙක් නම් ඉතිං😅 තමන්ගෙ මිනිහට වහ හරි දෙයි 😅
@rathnawathimenike5167
@rathnawathimenike5167 2 сағат бұрын
ඒකිගෙ කට වගෙම තමගේ මුහුණ kathy 😢😢😢😢😢😢😢😢😢😢😢
@SithumMalshan-t8s
@SithumMalshan-t8s Сағат бұрын
අන්හේ එහෙම කියන්න එපා එකහ එයාට ලැබිච්ච දෙයක් නේ එකහ එයාට වෙනස් කරන්න බෑනෙ 😒
@k.m.skumari8238
@k.m.skumari8238 3 сағат бұрын
Mona lassanakda...pata nam thiyenawa....harinige
@rathnawathimenike5167
@rathnawathimenike5167 2 сағат бұрын
තමගෙ මුහුණ kethi😢😢😢
@nimashafernando2203
@nimashafernando2203 3 сағат бұрын
nice❤
@chandanimalkanthi416
@chandanimalkanthi416 3 сағат бұрын
හොඳින් ඉන්න ජෝඩුවම වැරදි වලට පොළඹවා ගන්නව සමාජය බොහොම...කල්පනාකාරීව ජීවිතය ගෙවන්නට ඕනෑ
@sunelahg1994
@sunelahg1994 3 сағат бұрын
දැන්නම්. හරි වගේ. හරිනිට. විශ්ව. කතාකරන්න. ගත්තනේ
@hansiaththanayaka
@hansiaththanayaka 12 минут бұрын
Basker film ekata same mata hithena widiyata
@sewwandipitabaddara6918
@sewwandipitabaddara6918 2 сағат бұрын
Meya nam aththatama lassana munak ne oya kiyana tharama meyata wada lassana neleyo one tharam innawa
@frinhndogeetha1534
@frinhndogeetha1534 2 сағат бұрын
මේ හරිනිට පාට්මනෙ තියෙන්නෙ
@W.sFanando
@W.sFanando 2 сағат бұрын
❤❤❤❤❤❤
@WathsalaMadubashini-t9c
@WathsalaMadubashini-t9c 2 сағат бұрын
aththtma harini kethaine
@DilrukshiGunawardhane-ht6fu
@DilrukshiGunawardhane-ht6fu 3 сағат бұрын
Harinige ketha.. wena lassana kenek hitiye nadda
@rhm7493
@rhm7493 3 сағат бұрын
Ane mnda kathaweth harini lassanai kiyla hamoma kiwata eyage kisi lassanak nane. Katawakta unat mokata boruwata lssanai kiynwda mnda.
@rathnawathimenike5167
@rathnawathimenike5167 2 сағат бұрын
Moko ubala oya tharam jela halane
@sajewany
@sajewany 3 сағат бұрын
Adi amaruwe watenawa lowet natiwenda
@a.p.manorikumari2254
@a.p.manorikumari2254 Сағат бұрын
😂mekilassanane😂meyageyatananghinam😂mugewalkama😂
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 3 сағат бұрын
Ganunta salli ..tiyanvanam ona nkiyak..😮
@daniarachchi3936
@daniarachchi3936 3 сағат бұрын
හරිනිගෙ බබාට් එයා ගැලපෙනැ වගෙ
@Tharu-fh6pv
@Tharu-fh6pv 3 сағат бұрын
Kata pathi.kadiyo kala kata iya mt pennama beri niliyak 😂
@nisansalachathu2523
@nisansalachathu2523 Сағат бұрын
Harinige kata nan awl appa
@NandaHapugoda-gz5cj
@NandaHapugoda-gz5cj 3 сағат бұрын
Dan ඉතින් අනුන්ගේ පවුල් kadana seen ekak wenne ,,විස්ව apoi ,adithi inne පිස්සු hadila ,, harinita inne
@رنا-ب2ش
@رنا-ب2ش 2 сағат бұрын
හරීනීගේසල්ලීතනාව
@PasinduNethmina-g9s
@PasinduNethmina-g9s 2 сағат бұрын
Mewage moda diyalogs office wala thiyanawada
@KamariH-h3y
@KamariH-h3y 3 сағат бұрын
ලස්සනයි❤❤❤
@dilanisilva4152
@dilanisilva4152 Сағат бұрын
Adi pissek oma ganu sathutu කරන්න one thamunta thiyena විදියට job eka gahla gin hire wetunama Anith minha අනිවාර්යයෙන් aran යනවා .minha ta wada gani ලස්සනයි කියනවා melo lassanak ne ea carithe
@Tharu-fh6pv
@Tharu-fh6pv 3 сағат бұрын
Munek bagayakma kata 😂
@NiranjalaGamage-ei9lk
@NiranjalaGamage-ei9lk Сағат бұрын
හරිනිගේ කට ඌරු මූනක් වගේ ඇයි
@dilaniudeshika6689
@dilaniudeshika6689 42 минут бұрын
Minissunta apahasa krnnepa apahasa kra wage neme vidawann giyama
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 2 сағат бұрын
ලස්සනයි ❤❤
@SapnaAnjalee-i4d
@SapnaAnjalee-i4d 2 сағат бұрын
❤❤❤❤
@vidanapathirana3005
@vidanapathirana3005 40 минут бұрын
❤❤❤❤
Visekari | Episode 44 - (2024-12-19) | ITN
19:55
ITN Sri Lanka
Рет қаралды 20 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
Support each other🤝
00:31
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
Ahas - අහස් | Episode 79 | 2024-12-19 | Hiru TV
17:40
Desa Matha Mohothak | Episode 39 - (2024-12-19) | ITN
19:28
ITN Sri Lanka
Рет қаралды 10 М.
The evil clown plays a prank on the angel
00:39
超人夫妇
Рет қаралды 53 МЛН