Wathsunu - වත්සුණු | Episode 38 | 2025-01-23 | Hiru TV

  Рет қаралды 57,896

Hiru TV

Hiru TV

Күн бұрын

Wathsunu - වත්සුණු | Episode 38 | 2025-01-23 | Hiru TV
සතියේ දිනවල සවස 6.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Q9gkHM
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/wQ9mPT
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#Wathsunu #වත්සුණු #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #WathsunuHiruTV

Пікірлер: 85
@HiruTVOfficial
@HiruTVOfficial 16 күн бұрын
හරිනිගෙ අම්මා හරිනිගෙන් අහනවා කව්ද විශ්ව කියන්නෙ කියලා.ඉතින් හරිනිත් අම්මට කියනවා විශ්ව ගැන.විශ්වගෙ කම්පැණි එකේ වැඩට යන බවත් එයා ලොකු සල්ලි කාරයෙක් කියලත් අම්මට කියනවා.ඒ වගේම රස්සාව වෙනුවෙන් මහ ලොකු වැටුපක් ලැබෙන බවත් හරිනි අම්මට කියනවා.අම්මා මේ හදන්නෙ විශ්වට හරිනිව ජෝඩු කරන්නද දන්නෙත් නෑ.මේ අතරෙ චූටි ආච්චි ආදිත්‍යගෙ මූණටම අහනවා මොනවම හරි හංගනවද කියලා.කහිනකොට ලේ යන එක ගැනයි චූටි ආච්චි මේ අහන්නෙ.ඒ වෙලාවෙ ආදිත්‍ය කියනවා ආදිත්‍ය තව ගොඩක් දේවල් හංගනවා කියන එක.ඒ කියන්නෙ ආදිත්‍ය එයාගෙ අසනීපයට අමතරව තව සෑහෙන්නම දේවල් මුළු ලෝකෙන්ම හංගනවා වගේ.කොහොමහරි ඔන්න ඊළඟ දවසෙ උදේම ආදිත්‍ය පොඩි දුව එක්ක ඉස්කෝලෙට යනවා.ඒ වෙලාවෙ හරිනි කෝල් කරත් එයා කතා කරන්නෙ දුවත් එක්ක විතරයි.ආදිත්‍ය එක්ක එක වචනයක්වත් කතා කරන්න හරිනි කැමැති වෙන්නෙ නෑ.එහෙම ඉස්කෝලෙට ගිහින් විදුහල්පති තුමාව මුණ ගැහුණ මොහොතේ දුවට තියෙන අසනීපයක් ගැනත් කතාවෙනවා.ඇත්තටම ඒ අසනීපය මොකක්ද? එහෙනම් අදත් වත්සුණු බලන්න එකතුවෙමු....
@RanasingaRanasinga-c7t
@RanasingaRanasinga-c7t 15 күн бұрын
Nethmi❤❤ පහන්දි 😊😊😊
@ImashaChamodi-h6h
@ImashaChamodi-h6h 15 күн бұрын
අනේ මගෙත් කිරි සිහිනය ඉක්මනින්ම සෑබෑ වෙන්න කියලා හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ ❤️🙏
@nirmalakumari1599
@nirmalakumari1599 15 күн бұрын
Budu saranai
@ajithbandara1918
@ajithbandara1918 15 күн бұрын
@PriyankaPriyanka-o8g
@PriyankaPriyanka-o8g 16 күн бұрын
මේක ඩ්‍රාමා එකක් හැමෝම එයාලගෙ චරිත හොදින් කරනව ❤️🤎💙🧡💛💚💜️
@TKumari-d7p
@TKumari-d7p 15 күн бұрын
සල්ලිකාර පවුල් වල ගෑනු දුප්පතුන්ට ලව් කරලා කසාද බැන්දම ඔහොම වෙනවා,ටික දවසකින් මිනිහා එපා වෙලා සල්ලි තියෙන එකෙක් එක්ක යනවා
@Shyama-j2t
@Shyama-j2t 16 күн бұрын
දරුදුකට වඩා ලොකුයි මොල් අමාරුව මේකිට
@chandrawanasingha
@chandrawanasingha 16 күн бұрын
අනේ පව් මේදරුව තුනවසර පන්තියේ ඉන්න ඕන ලමයෙක් වගේ හරිනිට ඕන උනේ හොරමිනිහ විතරයි තමන්ගේ දරුවගේ අනාගතය ගැන නෙමෙයි මේවගේ ගෑනුන්ට අම්ම කියන්නත් ලැජ්ජයි
@AnushaKumari-eb5tl
@AnushaKumari-eb5tl 16 күн бұрын
කියලා වැඩක් නැ .අනික මිට වැඩිය ලස්සන නිලියෝ ඉන්නවා මේකි මොන ලස්සනක්ද 😅
@ThanuRoshan-q6z
@ThanuRoshan-q6z 16 күн бұрын
සිරාවටම . ..ඒකි හොද මෝලක්...😄
@UdeniChandima-f3t
@UdeniChandima-f3t 15 күн бұрын
ලස්සනට කීවා ඒ කතා ව මොල් අමාරුව තමා 😅😅
@slgames9551
@slgames9551 16 күн бұрын
විශ්ව ගේ රගපැම Super ❤❤❤
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 16 күн бұрын
ආදිත්ත්‍යය නියමයි විශ්වට දීපූ පිලිතුර
@Nilminidxb-z6l
@Nilminidxb-z6l 15 күн бұрын
ආදිගේ නංගි කැම්පස් ගියාට සාමනය දැනුම බිංදුවයි..
@sujeewagamage4839
@sujeewagamage4839 16 күн бұрын
ඇත්තටම හරි අම්මෙක්ට බෑ ඔහොම ලමයව දාල ඉන්න
@erandimalirajapaksa3516
@erandimalirajapaksa3516 16 күн бұрын
බොරුව කරන්න එපා හරිනි ආදරයක් තිබ්බානම් ස්කෝලේ ගාවට යබවානේ.ඔයාට ඕනේ විශ්ව
@evelynfernando6357
@evelynfernando6357 16 күн бұрын
මෙක. නම්. ඇත්ත කතාවක්. අම්මො. දෙවියො. සාක්කි. 👍
@SriyaAbesinha-q9w
@SriyaAbesinha-q9w 16 күн бұрын
මේකිට තියෙන්නේ අමුතුම පිස්සුවක් මොන වේසකමක් කරත් යකෝ තමන්ගේ දරුවා ගැන හිතන්න තිබුනා
@sithyalkamya1253
@sithyalkamya1253 16 күн бұрын
හරිනිට ඕන විශ්ව ලග ලෙව කන්න ඒකයි දඟලන්නේ මේකි
@SriyaniNilanthika
@SriyaniNilanthika 16 күн бұрын
හරිනිට ඕනෙ ලමයවත් ආදිත්ත්‍යවත් නෙවෙයි ඒකිට විශ්ව ඕනෙ වෙලා ඒකයි ..
@janetlewisjanet8314
@janetlewisjanet8314 16 күн бұрын
❤ ආදිට තියෙන්නේ මේකිට වෙඩි තියලා දාන්න ජරා ගෑනියක් ඔය ටික කරගන්න තමයි මිනිහාව දාලා ගෙදරගියේ
@thanushajeewanthi6267
@thanushajeewanthi6267 16 күн бұрын
හරිනි වගේ උන්ට ඔය අමාරැව හරියන්න ව්ස්ව වගේ එකෙක් ලගට යන්න ඕනී.😂😂😂.අම්මලා ඔහොම දැක්කාමයි.ආදි මැරැනොත් තවත් ලේසී😢😢😢.කට තමා කැත පොකැට් එක වගේ පේන්නේ මට විතරද
@altaafsivarooban2415
@altaafsivarooban2415 15 күн бұрын
හරිනිගෙ කටෙ ලොකු
@DewminiPerera-f4m
@DewminiPerera-f4m 15 күн бұрын
අෙන් ඇත්තමයි😂 මටත් වස කැතයි කට
@pereraPerera-c5p
@pereraPerera-c5p 16 күн бұрын
කියාදෙනු කුමකට ඉරනම දුහුල් මලකට හරිනිට ඔිිනි විස්වගේ ලක්සිරි ලයිප් එක විදින්න
@ShaniAththanayaka
@ShaniAththanayaka 16 күн бұрын
අම්මයි දුවය් 2ම එකය්
@purnimasandamali6855
@purnimasandamali6855 15 күн бұрын
දැන්නම් හරිනිට හොඳටම කුලප්පුව වැඩිවේගෙන එන්නේ
@Shyama-j2t
@Shyama-j2t 16 күн бұрын
දරුදුකට වඩා මොල් අමාරුව
@peshalapela8136
@peshalapela8136 16 күн бұрын
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢😢
@TeknikaSusmitha-hw1io
@TeknikaSusmitha-hw1io 15 күн бұрын
හරි අම්මා කෙනෙක් නම් දරුවන් ට ආදරේනම් ඉන්න ඔන.දරුවන් ලග
@corecore1574
@corecore1574 6 күн бұрын
Adita meki epa une ara miniha gedarata enna patan gattha meya igiyak dila nisane enne ..anika call minihata horenne😂😂😂😂😂😂😂
@priyankafernando9507
@priyankafernando9507 16 күн бұрын
හරිනිට පිස්සු බොරුට අඩනවා දුව ලගට පලයන්කෝ 🥰🥰
@NalindaBandara-nn3gl
@NalindaBandara-nn3gl 16 күн бұрын
සල්ලි කිවොත් ගැහැනුන්ට හැම දෙම අමතක වෙනවා
@KuwaitKwt-e5c
@KuwaitKwt-e5c 16 күн бұрын
ඒත් හැම ගැනිම එක වගේ නැහැ
@KuwaitCity-ud4yx
@KuwaitCity-ud4yx 15 күн бұрын
ඒක ඇත්ත
@PrithikaAbewickrama
@PrithikaAbewickrama 15 күн бұрын
හැම ගැනීම එක වගෙ නැහැ
@shanikarasanjali4952
@shanikarasanjali4952 14 күн бұрын
E de hama ganiyektam kiyanna epa.kathawak unath me dewal samajeta hoda wadagath kathawak
@shandrashandra9451
@shandrashandra9451 16 күн бұрын
❤❤❤ kata vitarak ar nangita inna lamaya lassanai. Kata Kate bha
@SunitraKumari-f7d
@SunitraKumari-f7d 16 күн бұрын
අනෙ පලයන් යන්න උබ ආදී තේරුම් ගත්තා නම් අද එ දරුවත් සතුටින් ලොකුකම
@YfGf-mf1vm
@YfGf-mf1vm 16 күн бұрын
අම්මා වැරදි.. හරිනි කියන කෙනා ආපහු ගෙදර ගිය දවසෙම ආයෙම ආදිත්‍ය ගේ ගෙදර ටමඑලවන්න තිබුණේ
@ElenaF.Monroe
@ElenaF.Monroe 16 күн бұрын
මොනාද බං මේ නංගි රගපාන විදිය. මේ චරිතෙට ගන්න කෙල්ලෙක් හිටියෙම නැද්ද? කතා කරන හැටි.. මරු ඩිරෙක්ටර් කෙනෙක්... මේකවත් තේරෙන්නේ නැද්ද? එදා අම්මා මැරුනා කියලා අඩපු හැටි.. 🤣
@NishadiHarshani-jt7bf
@NishadiHarshani-jt7bf 16 күн бұрын
පිස්සු මගුලක්. ටික් ටොක් එකේ ඉන්නවා මුන්ට වඩා හොදට රඟපාන උන්😂😂😂😂😂 කතාව ලියපු එකාට ට්‍රැක්.
@DewminiPerera-f4m
@DewminiPerera-f4m 15 күн бұрын
ඇත්ත😂😂😂😂😂
@lakeeshawickramasinghe7773
@lakeeshawickramasinghe7773 15 күн бұрын
ඔව් සහතික ඇත්ත
@himaligangani5060
@himaligangani5060 13 күн бұрын
Ai mokadde warede? Hamome ekeme vidhihete rage pandeme onide?
@ElenaF.Monroe
@ElenaF.Monroe 12 күн бұрын
@@himaligangani5060 අනේ මේ. නිකන් ඉන්නවා ගෙදර තැම්බෙන බත් ටික කාලා රගපාන එක ගැන දන්නේ නැත්නම්. මෝඩ ගෑනි
@AshaPerera-ev3ec
@AshaPerera-ev3ec 16 күн бұрын
Lassanai adath...❤❤❤🌺🥰🌹
@judefernando906
@judefernando906 15 күн бұрын
Harini හොඳ අම්මා කෙනෙක් වෙන්න බෑ, හොඳ කෙනෙක් නම් ගෙදරින් යන්නේ නෑ...
@PriyankaPerera-v1n
@PriyankaPerera-v1n 16 күн бұрын
අපේ අම්මනම් ගහලා එලෝලා ගෙදරින් එයා ගාන්නෙ බානගේ පත්ත තමයී...
@YfGf-mf1vm
@YfGf-mf1vm 16 күн бұрын
අනිවාර්යෙන්
@Karunawathi-r1p
@Karunawathi-r1p 16 күн бұрын
😊😊😊
@nimashafernando2203
@nimashafernando2203 16 күн бұрын
nice❤
@hettiarachchisureshsanjeew10
@hettiarachchisureshsanjeew10 16 күн бұрын
හරිනිගේ හදවතේ දැන් ඉන්නේ විශ්ව. හරිනි කොහොමත් විශ්ව ලගට යනවා. විශ්ව දිනලා ඉවරඉ. විශ්ව ලස්සනට ගෑනු අල්ලගන්න දන්නවා. අපි දන්නැහැ විශ්ව හරිනිව මොන විදියට පාවිච්චි කරන්නේ කියලා. දැනට විශ්වගේ දැලට හරිනි අහුවෙලා ඉවරඉ. හරිනි විශ්ව තෝරාගෙන ඉවරඉ. එයා කැමැත්තෙන් මඊ එක කරන්නේ. කාටවත් දොස් කියලා වැඩක් නැහැ. හරිනි ආදිට ද්‍රෝහී වෙලා ඉවරඉ.
@HeshaniAnuupamq
@HeshaniAnuupamq 16 күн бұрын
හරිනිගේ පුකේත් අරියි විශ්ව කේල නැතුව පුදුම මෝලක් තියෙන්නේ
@mrfantasticorart3553
@mrfantasticorart3553 16 күн бұрын
❤❤❤
@manojshashika-on6ku
@manojshashika-on6ku 16 күн бұрын
😢😢😢😢😢
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 16 күн бұрын
😱😱😱
@AsnsilvaAsnsilva
@AsnsilvaAsnsilva 16 күн бұрын
Harini kiyana paratta we.. sita .. magul mathe hadila
@neranjanasandu7831
@neranjanasandu7831 15 күн бұрын
Daruwata adarayak tibunanam harini uaba etana ianna oni
@Ahsanihsan-k6m
@Ahsanihsan-k6m 16 күн бұрын
Hmm
@DkumaraRandunu
@DkumaraRandunu 16 күн бұрын
මෙවගෙ ගැනු නොපතන්
@malkanthirathnayaka-is6qq
@malkanthirathnayaka-is6qq 16 күн бұрын
Me වගේ සල්ලි පස්සේ දුවන ganunta antimata wena de හොයා ගන්න ba harinita පිස්සු paw ආදී
@RanaweeraRND
@RanaweeraRND 14 күн бұрын
Mmnm kemti ohom wate yan genunt kel welam yanawat 😂😂😂😂😂😂 yako bedalt wate yan heti h.....tiyoo
@neranjanasandu7831
@neranjanasandu7831 15 күн бұрын
Uabai adiwa terenne netthe pau adi
@tharinduhashan3048
@tharinduhashan3048 14 күн бұрын
Iya bn mol wechiyo
@Sumana-w2e
@Sumana-w2e 16 күн бұрын
harini aadi therum aragena neththe
@kantikanti9740
@kantikanti9740 16 күн бұрын
Lassana. Balanna. Oya. Yanna. Epaya. Ahinnsaka. Adiththiyata. Dos. Kiyanna. Epa. Hode😢
@nisansalachathu2523
@nisansalachathu2523 16 күн бұрын
Harini katawahagena enne puduma amaruwakin lips deka loku wadi maluwek wage😂
@SuneethaRajapaksha-j9f
@SuneethaRajapaksha-j9f 16 күн бұрын
Ayalata baninna apa a carita odata karanawa
@shoopsrilankanyoutubshoop8759
@shoopsrilankanyoutubshoop8759 16 күн бұрын
Hamoma na anee
@lakshikashiroshini6915
@lakshikashiroshini6915 16 күн бұрын
Yako harini😮😮😮😮.wade wei wage.modiyak.wishwata rawatei salli walata.ane apoi
@geethaabeysekara8823
@geethaabeysekara8823 16 күн бұрын
Harinige amma hariniwa hondatama spoil karala Dan boruwata ranganawa.
@Sintiyaacgunawardana
@Sintiyaacgunawardana 16 күн бұрын
මෙි.අමිමඩි.තමාඅමිමන්ඩි
@sajewany
@sajewany 16 күн бұрын
Harini thopi wage ammandila me ratata pilak huttige ganiye
@Dilmimadubashi....x
@Dilmimadubashi....x 16 күн бұрын
meka kthawak dear
@tharinduhashan3048
@tharinduhashan3048 14 күн бұрын
Monda bn me hiru ekhn Dana Wal ktha
@Swarna-c3z
@Swarna-c3z 16 күн бұрын
Me mona wikarada. Lamaya issaraha gon katha kiyana palaka karya manfalaya
@Shyama-j2t
@Shyama-j2t 16 күн бұрын
දරුදුකට වඩා ලොකුයි මොල් අමාරුව මේකිට
@manojshashika-on6ku
@manojshashika-on6ku 16 күн бұрын
❤❤
@ShamaliAnurudhdhika
@ShamaliAnurudhdhika 16 күн бұрын
❤❤❤❤❤
@W.sFanando
@W.sFanando 16 күн бұрын
❤❤❤❤❤❤❤
@IndikaPriyangani-gd8mo
@IndikaPriyangani-gd8mo 15 күн бұрын
❤❤❤
@KamariH-h3y
@KamariH-h3y 15 күн бұрын
❤❤❤❤
«Жат бауыр» телехикаясы І 26-бөлім
52:18
Qazaqstan TV / Қазақстан Ұлттық Арнасы
Рет қаралды 434 М.
Caleb Pressley Shows TSA How It’s Done
0:28
Barstool Sports
Рет қаралды 60 МЛН
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН