KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Wathsunu - වත්සුණු | Episode 38 | 2025-01-23 | Hiru TV
17:44
අදත් ගෙදර PARTY🙈 life in balance❤️ Celebrating parents | අවුරුදු 3ට පස්සේ | days at home
20:19
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
00:15
Леон киллер и Оля Полякова 😹
00:42
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
41:02
Wathsunu - වත්සුණු | Episode 39 | 2025-01-24 | Hiru TV
Рет қаралды 55,231
Facebook
Twitter
Жүктеу
1
Жазылу 4,2 МЛН
Hiru TV
Күн бұрын
Пікірлер: 114
@HiruTVOfficial
8 күн бұрын
දරුවව බලන්න යන්න බැරිවුණ එකට හරිනි ඉන්නෙ ගොඩක් හිතේ අමාරුවෙන්. ඒ වගේම හරිනි කියන්නෙ ආදිත්‍ය එයාව තේරුම් ගත්තෙ නැති හින්දයි මෙහෙම දෙයක් වුණේ කියලා.හරිනිට කිසිම අදහසක් නෑ ආදිත්‍ය හරිනිට මෙච්චර ආදරේ කරනවා කියලා.ඔය අතරෙ විශ්වනාත ආදිත්‍යට කතා කරනවා.එතැනදි විශ්වනාත ආදිත්‍යගෙන් අහනවා හරිනි රස්සාවක් කරනවට ආදිත්‍ය කැමැතිද කියලා.ආදිත්‍ය කියනවා එයා නම් කැමැති නෑ හරිනි කැමැතිද නැද්ද කියලා එයා දන්නෙ නෑ කියලා. විශ්වනාත හදන්නෙ ආදිත්‍යවත් තරහ කරගෙන්නෙ නැතුව හරිනිට ළංවෙන්නද? මේ දේවල් මෙහෙම වෙද්දි කාමරයෙ අල්මාරියේ තිබිලා ආදිත්‍යගෙ නංගිට ආදිගෙ වෛද්‍ය වාර්තා වගයක් අහුවෙනවා.නංගි කරන්නෙ ඒ වෛද්‍ය වාර්තා වල පින්තූර ටිකක් ගන්න එක.එයා හදන්නෙ මේවා වෛද්‍යවරයෙකුට පෙන්නලම අයියට තියෙන අසනීපය මොකක්ද කියලා දැනගන්න.ආදිත්‍යගෙ නංගි තමන්ගෙ පෙම්වතාටත් ඒවා පෙන්නනවා.පෙම්වතා කියන්නෙ මේ වෛද්‍යවරයාව චැනල් කරලා ආදිත්‍යගෙ අසනීපය ගැන දැනගමු කියලා...ඔය අතරෙ ආදිත්‍ය හරිනිව මුණ ගැහෙන්න කියලා හිතාගෙන හරිනිගෙ ගෙදරට යනවා.ඒත් හරිනි ඒ වෙද්දි අරෝෂාගෙ ගෙදරට ගිහින්. ආදිත්‍ය ඒ හින්දා ආයෙම හැරිලා එන්න හදනවා.ඒත් හරිනිගෙ තාත්තා ආදිත්‍යට ආයෙම යන්න දෙන්නෙ නෑ.එයා කියන්නෙ හරිනිව ඉක්මන්ටම ගෙදරට එකතු කරන් එන්න කියලා අම්මට කියන්නම් කියලා. එහෙනම් අදත් වත්සුණු බලන්න එකතුවෙමු......
@ImashaChamodi-h6h
8 күн бұрын
අනේ හැමෝම ප්‍රාර්ථනා කරන්නකෝ මගේ කිරි සිහිනය ඉක්මනින්ම සෑබෑ වෙන්න කියලා ❤️🥺🙏
@KuwaitCity-ud4yx
3 күн бұрын
පත්තිනි මෑණියන් ගේ පිහිටෙන් ඔයාගේ කිරි සිහිනය සෑබෑ වෙිවා🙏🙏🙏
@DeepikaChathurani-xo4ee
8 күн бұрын
ඩොල්පින් මාළුවා ගෙ කට වගේ harinige කට ketha 😅
@Thiwankakumara-ci3vq
8 күн бұрын
Mata penne thippili maluwek wage 😂
@anulabathi6088
8 күн бұрын
Hmm eka aettha 😂😂😂
@sherinlankasherin4466
8 күн бұрын
Sahathika aththa bokkukata.
@KumariKumari-mu8ig
8 күн бұрын
ඇත්තටම මම මේ හිතුවා විතරයි 😢meta වඩා ලස්සන නිළියන් කොච්චර ඉන්නවද
@thanujafernando1578
8 күн бұрын
එයාගේ රගපෑම ගැන කතාකරන්න,,,ඒත් කිසිම කෙනෙකුට උපතින්ම ලැබිලා තියෙන ස්වභාවික රූපය ගැන අපහාසාත්මකව කතාකිරීම හොද නැහැ ,,ස්තූතියි.
@galabadagekumuduni4335
8 күн бұрын
මළුවා ගෙ කට වගෙ හරිනිගෙ කට😂😂😂😂😂😂
@sujeewagamage4839
8 күн бұрын
විශ්ව කපටි රජෙක්😮😮😮
@raviravindra889
8 күн бұрын
Aga beragana Harinita hu#@##@ uge kalpanawa
@nimesha9671
8 күн бұрын
හම්මෝ...හරිනිගෙ කට ගැන comments දාලා කට්ටියට මහන්සි ඇතිනේ😂😅 ළමායී මෙන්න තේ ☕☕ගෙනාවා🥱🥱
@nayanaadikari1507
6 күн бұрын
Iguru biscat ekkada
@chandaniperera5734
8 күн бұрын
කටෙි කැත අනිත් වැඩත් කට වගේම තමයි ඉස්සරහාට
@ChandrikaKumari-k5b
8 күн бұрын
හරිනි කරන්නේ හරිනිගේ චරතය එම චරිතයෙන් අපි කලයුතු දේ නොකල යුතු දේ ආදර්සයට ගැනිමයි කලයුතු දේ කෙනෙකුගේ 😅
@sudanthasandaruwani2232
8 күн бұрын
Hmhariyta hari 😢
@sriyani4567
8 күн бұрын
එක ඇත්ත මෙි අමිමාට ඔනේ දුව අමාරැවෙ වැටුනාට පස්සෙ තෙරේයි
@annetjayasinghe1796
8 күн бұрын
හරීනිට යන එන මන්නැතිවේවි..ආදිත්‍යට සුවයලැබිලා විශ්වට වඩා පොහොසතෙකු වෙන්න ඔනේ.
@chandaniperera5734
8 күн бұрын
හරිනිට දැන් හරි සැප ලැබෙියි😂😂😂😂😂😂
@raviravindra889
8 күн бұрын
Wishwa ge wife gen Harini kana hati balanna asai😅
@SriyaAbesinha-q9w
8 күн бұрын
@@raviravindra889මාත් බලාගන ඉන්නවා 😂😂😂😂
@chamilachandraratne-kh3tv
8 күн бұрын
මේ වගේ ගැනු මේ රටේ කොච්චර ඉන්නවද
@Sintiyaacgunawardana
8 күн бұрын
එකනමි.අැත්ත
@Nirmalarose-c9k
8 күн бұрын
හරියටම හරි එ මාලුවාගෙ කටකිවඑක
@SunitraKumari-f7d
8 күн бұрын
හරිනිට හොදට සලකයි අම්මේ ව්ස්ව බලාගෙන ඉන්නකො 😆😆😆😆😇😇😇😇
@peshalapela8136
7 күн бұрын
❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි ලස්සනයි
@UdeniChandima-f3t
8 күн бұрын
හරිනි මුකුත් දන්නෙ නැති චූටි බබෙක්😂😅
@chandrawanasingha
8 күн бұрын
හරිනි හිතාගෙන ඉන්නෙ එයා හරි ලස්සනයි කියල හරිනිට කවදාහරි වෙන්නෙ ආදිත්‍යත් ව්ශ්වත් දෙන්නම නැතිවෙනඑකයි ව්ශ්වගෙ වයිෆ් ආපුදාට හරිනිට මොකක් වෙයිද දන්නේනැ
@anulamapa4725
8 күн бұрын
අාධිත්ත්‍යයගෙ නංගිට බබෙක් ලැබෙන්න ඉන්නව වගේ
@chandaniperera5734
8 күн бұрын
අරෝසා දැන් හොදයිනේ
@hiroshikanchana1599
8 күн бұрын
අරෝශා බයයි එයාට වැඩිය විශ්ව හරිනිට ලන්වෙයි කියලා ..
@rhm7493
8 күн бұрын
Ow kata nam mara kathai.
@SriyaAbesinha-q9w
8 күн бұрын
මම මුලින්ම කිව්වනේ ආදිත්ත්‍යයට ලේ පිලිකාවක් කියලා පව් අනේ 😢😢😢😢😢
@malkijayasooriya4040
8 күн бұрын
මට දුක හිතුනෙ ආදි ගැන හොඳ මිනිස්සුන්ට තා හැම කරදරයක්ම ඔය පිළිකාව හැදෙන්න තිබ්බෙ විශ්වටනෙ.. සල්ලිත් තියෙනවා ..
@lakeeshawickramasinghe7773
8 күн бұрын
විශ්වයා ලෝක අන්ඩයෙක්, ,, මැද්දට වෙලා ලස්සනට ගිනි අවුලනවා, විශ්ව නිසා හරිනි ලොකු අමාරුවක වැටෙනවා.... විශ්වගෙ wife ඉස්සරහට කතාවට එනවා, wife ta ඉන්නෙ ටනාෂා,, එයා ලේසී කෙනෙක් නෙවෙයි කියලා අද අරෝසා කිව්වනෙ, හ,, ආදී කැන්සර් එක නිසා නැති වෙයි, එත්කොට වෙන්නෙ හරිනිට යන එනමන් නැති වෙන එක,,
@gamagerashmikagamagerashmi8737
8 күн бұрын
Yaluva monavavalat hodai...🎉
@AchalaSanjeewani-ef2mm
8 күн бұрын
අනුන්ගේ ඇදකුද හොයන්නැතිව තමන්ගෙ ඇදකුද හදුනාගෙන ජීවත් උනොත් මේ ලෝකේ ගොඩක් ලස්සන වෙයි නේද
@KuamariKumari-bj3ch
8 күн бұрын
මේ ආදිත්‍යගේ නන්ගී පුංචි පුංචි කියනවා අයියා කියනවා එකී මේ සේරටම වඩ නාකි අර හරිනි කියන ගැනිගේ කට තරවගේ වගේමයී
@thanushajeewanthi6267
8 күн бұрын
කට පොකැට් එක වගේ මට පේන්නේ 🤣🤣🤣🤣
@udeni-sm8pn
8 күн бұрын
Matat penna be
@Cypruslife-fg9ri
8 күн бұрын
මිනිස්සුන්ට ඇඳ කියන්න හොද නෑ . හැබැයි හරිනිගෙ කට මාළුවෙක්ගෙ කට වගේ තමයි 😂
@TtyHjwm
6 күн бұрын
පවු තොත්ත බබා මෙි ගැනි මිනිහා නෙමෙි හොර මිනිහා ගෙන් හොද පාඩමක් ඉගනගනි
@melaniperera8300
7 күн бұрын
Api harinige monada lassanai😵
@nimalinissanka7253
8 күн бұрын
Kate katha kiya kiya Damana ayrta amma kenek Akka kenek Nangi kenek Biridak hari Innawanam 2 warak hithanna pleze
@shantishanti799
8 күн бұрын
Ane meyage mona lassanada kate kata
@chandaniperera5734
8 күн бұрын
හරිනිට අමිමව කසාද බන්දලා දෙන්න තියෙන්නේ
@anuanu2064
8 күн бұрын
මේ කතාවෙ හරිනි හැමෝටම වඩා kathai
@kavidil-x1m
6 күн бұрын
තමන් විහින් තමන්ගෙ ලස්සන නැති කරන්
@DammikaDammika-sx3nz
8 күн бұрын
හැටි.කටෙ.ලස්සන ..දැකපු.නැති.එවුන්ට.හොදයි
@KawindaLakshan-zw7en
8 күн бұрын
අනෙඔයාආදිත්යට ආදරෙනැඔයාට ඕන ආදිත්‍ය ම ආදරෙ
@SithumMalshan-t8s
8 күн бұрын
අනේ පවු ආදිත්‍ය 😢
@nimashafernando2203
8 күн бұрын
nice❤
@nejaroshani202
7 күн бұрын
Haring Armathwaite ekka giya kiyalane thaththa kiwwe
@A.M.C.Adikari
8 күн бұрын
ආදෙරෙයි ❤❤❤❤❤
@MadushiKaushalya-n3q
7 күн бұрын
මේ අදිත්‍ය හරිනි වටේ ගීන් කෙලෝ ගත්තට පස්සේ ඕකිව ආයිත් ගන්න එපා.නියම පිරිමියෙක් වගේ කෙලින් වැඩ කරාන් හරිද.
@CharledBook-mk3dj
8 күн бұрын
Ow.harinige.ksta.wisalai.kata.loku.wadi.ksthai.atosha.lassanai.
@AngelaNanayakkara
8 күн бұрын
Adththiyage Nangi gena harima dukai. Ada kochchara oyawage Asamipa thiyana aya innawada. Sathekutawath hedenna epa. Harini harima lassanata act karanawa.
@evelynfernando6357
8 күн бұрын
ඔය. ජාරාවිදියට. සල්ලි හම්බකරපු. පව්ල්. වල. ගෑනු. ඔයවාගෙමය්. කිසිම. වෙනසක් නැහ.
@manitaidk2009
8 күн бұрын
😊😊😊😊😊😊😊
@salimasalima6231
8 күн бұрын
😢😢😢😢😢💔💔💔
@W.sFanando
8 күн бұрын
❤❤❤❤❤❤
@ShanthiShanthi-r6e
8 күн бұрын
Me wage gahanu at arapan aahi. Kol weleka Hari salli nisa yanawamai
@ChandaniEdirisinghe-k4v
8 күн бұрын
ආදිත්‍ය ගෙවල් මාරු කරන්නේ නැතිව හිටියානම් හරි හරිනිට මොකද වෙන්නෙ කියලා බලන්න..ලමයා පුන්වියි ආචිචියි බලාගනියි.
@GettaGetta-s2e
6 күн бұрын
Wasuno, delete all the hot delete code list.
@SuwarnalathaAlagiyawanna
8 күн бұрын
අාදිge නංගි ෙපග්නටි wage😅😅
@damayanthithennakon9249
8 күн бұрын
Nangita enna kena hari na
@MethiushaMethuusa
8 күн бұрын
Harin kiyan ekige kate katha
@PasinduNethmina-g9s
8 күн бұрын
Kata wenama high karalada harinige katha vithrak
@chandanadeshapriya9887
8 күн бұрын
😮😮😮😮😮
@sunelahg1994
8 күн бұрын
මලමගුලක්. හරිනිට. පිස්සු. විෂ්වනෙ. ජොබ්එක. දෙන්නෙ. නොගිහිනුත්. බැහැනෙ. විශ්ව ගෙ. හය්ය. අරන්.. හරිනි.ආදිත්‍ය.පාගන්න.හදන්නෙ
@MaaliDasanayake
8 күн бұрын
හරිනිගේ..කට... මාලුවෙක්... වගේ...
@kusumlatakusumlata9710
8 күн бұрын
මන් හිතුවෙ කටේ කැත පේන්නෙ මට විතරයි කියල
@MaaliDasanayake
7 күн бұрын
@@kusumlatakusumlata9710 හහ්....... හහ්.......... හා...............
@MaaliDasanayake
6 күн бұрын
@@kusumlatakusumlata9710 😳😩
@GettaGetta-s2e
6 күн бұрын
😂😂😂
@nisansalamanohari-e4m
8 күн бұрын
☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️
@sithaaiabgsnialm5308
8 күн бұрын
❤😱😱😱
@رنا-ب2ش
8 күн бұрын
අමීමයිදුයීදේනේනමඵකයි
@JacinthaWarnakulasuriya-m1h
8 күн бұрын
උබල වගෙ ගෙනු මිනිස්සුන්ට හුනියියන්
@mmnandawathi
8 күн бұрын
😂😂😂😂😮
@thilakkumburage6083
8 күн бұрын
මේගෙදර නෙලුනි ගේ අම්මා ෂූටින් කරපු ගෙදර නේද හරිනි රගපාන්නේ
@ChandiJayasundara
8 күн бұрын
Appiriyari harini
@SfmFazool
8 күн бұрын
Me wage kata bala la Honda aya narak wey wage
@life90945
8 күн бұрын
Wishwanatha mara kapati minihek. E miniha kemathi nehe minihek nethi geniyek ashraya karanda. Ethakota geni kiyanawane kasada badinda kiyala. Minihata one Harini Wishwanatha kasada bedala iddi side eken geniwa thiya Ganda.
@lakshikashiroshini6915
8 күн бұрын
Harakiyek
@chamilachandraratne-kh3tv
8 күн бұрын
Harinita mask ekak dammanum hari
@shandrashandra9451
8 күн бұрын
Mamanam kamati adintaya gewal Maru nokara hitiyanam hare
@VihangaThathsarani-v2l
8 күн бұрын
😢
@Nirmala-iu9zj
8 күн бұрын
Apo. Kate
@DeepikaWijesinha-o7m
8 күн бұрын
Kata ketha
@wasanthasenadheera-h2t
7 күн бұрын
හරිනිගෙ කටේ කැත
@IndraniPodimenike-j7q
8 күн бұрын
මේ හරිනිගේ කට
@HarshanihasankaHarshanihasanka
8 күн бұрын
Iyaaa mekige kata dakkama kathawa balana ekath epa wenawa..pol lella wage
@chandrikasrilanka7368
8 күн бұрын
Mtath me hrini penenn ba hati ktea mokt gththad mnda me kthawt
@RenukaRenuka-gk9tb
8 күн бұрын
මමටනම් අසම නැ
@raviravindra889
8 күн бұрын
Adithya nikam pabgayek wagey gaani kiyana kiyana padeta nata nata innawata wada ayin wena eka thama hodha
@neranjanasandu7831
8 күн бұрын
Me jara geni ara adiwa neti karanna hadanne wal geni
@lakshikashiroshini6915
8 күн бұрын
Gon ganiyek.harini
@lakshikashiroshini6915
8 күн бұрын
Mata penna ba
@chandraliyanaarachchi8842
8 күн бұрын
කට පිල්ලක් වගේ
@KawindaLakshan-zw7en
8 күн бұрын
අනෙඔයාආදිත්යට ආදරෙනැඔයාට ඕන ආදිත්‍ය ම ආදරෙ
17:44
Wathsunu - වත්සුණු | Episode 38 | 2025-01-23 | Hiru TV
Hiru TV
Рет қаралды 56 М.
20:19
අදත් ගෙදර PARTY🙈 life in balance❤️ Celebrating parents | අවුරුදු 3ට පස්සේ | days at home
Shanudrie
Рет қаралды 121 М.
00:53
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
超人不会飞
Рет қаралды 16 МЛН
00:15
Mom Hack for Cooking Solo with a Little One! 🍳👶
5-Minute Crafts HOUSE
Рет қаралды 23 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
41:02
Қарғалардың анасы бар ма? | 1 серия | Сериал «QARGA 2» | КОНКУРС
OMIR
Рет қаралды 1,4 МЛН
13:09
තරුණ සේවා සභාවේ සභාපති, පැදුරටත් නොකියා ගිය ඇත්ත ම හේතුව? | යන්න කලින් ෆේස්බුක් දාපු ඒවා එළියට
NEWS CENTER UNLIMITED
Рет қаралды 8 М.
20:59
Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 190 | 2025-01-30 | Hiru TV
Hiru TV
Рет қаралды 759 М.
20:47
Recondition Kella || EPISODE 47 || රීකන්ඩිශන් කෙල්ල || 25th January 2025
Swarnavahini TV
Рет қаралды 221 М.
23:00
හෙට මේ අයව අත්අඩංගුවට ගන්නවා
VFM RADIO 107
Рет қаралды 92 М.
15:50
kurakkan Helapa කුරක්කන් පිටි හෙලප නම් කැන්ද කොලම තමා
GAMAGE KITCHEN
Рет қаралды 7 М.
16:11
ලොකු හාමුදුරුවෝ නයාගෙන් බේරාගත් සුනඛයා | ඌ තිරිසනෙක් වෙලා උදේ හවස බුදුන් වැන්දා #traveltrinco #
Travel Trinco
Рет қаралды 327 М.
17:26
මම සැත්කම් කිහිපයකට මුහුණ දුන්නා | NETH FM MA BALA KALE | HANSI SAMARATHUNGE | PART 02
Neth FM
Рет қаралды 29 М.
3:29:29
Хлопок, оттепель и задержание на съемках. Большой выпуск из Узбекистана
Редакция
Рет қаралды 714 М.
38:14
ලංකාවේ අතුරුදහන් වූ අභිරහස් නගරය සොයා ගිය ගමන - Dedugala Lost Town
Nilame
Рет қаралды 133 М.
8:22
Duwillen Wathsunu - දූවිල්ලෙන් වත්සුණු | Nesara Senevirathne | TICKET TO FINALE 🌟🔥
Hiru Star
Рет қаралды 47 М.
0:49
Ангел против Демона кто победит 😱
clab_33
Рет қаралды 1,6 МЛН
0:29
Опасный фокус! Чуть не задохнулся 😱 #shorts
Julia Fun
Рет қаралды 2,1 МЛН
0:55
ALWAYS LOVE YOUR MOM! ❤️ #shorts
LankyBox
Рет қаралды 23 МЛН
0:37
Урыла😏 #кино #film #fypシ #minions
Faron
Рет қаралды 8 МЛН
25:47
Boss әйел | Босс айел | 8 СЕРИЯ
Седьмой канал - 7 канал Казахстан
Рет қаралды 165 М.
0:59
Мура выйграл машину) #патруль #Мура #лохотрон #обманули #подстава
Favex
Рет қаралды 2,1 МЛН
1:35:32
НОВЕЙШИЙ ФИЛЬМ 2022! ЭТОТ БОЕВИК ПОСТАВИЛ ВЕСЬ МИР НА УШИ! Добро пожаловать в капкан! Русский фильм
Film
Рет қаралды 216 М.