Wathsunu - වත්සුණු | Episode 44 | 2025-01-31 | Hiru TV

  Рет қаралды 54,688

Hiru TV

Hiru TV

Күн бұрын

Wathsunu - වත්සුණු | Episode 44 | 2025-01-31 | Hiru TV
සතියේ දිනවල සවස 6.00 ට හිරු TV තුළින්...
Watch All Episodes - hiru.lk/Q9gkHM
Hiru TV - Sri Lanka's most watched television channel
Watch sinhala teledramas, Music video download & Get more updates...
Subscribe Now! - / @hirutvofficial
Visit our official website - www.hirutv.lk
🔴 Watch KZbin 24x7 live - hiru.lk/wQ9mPT
🔴 Watch live webast - hiru.lk/PmfFC4
Follow us on Facebook - / hirutv
Follow us on Instagram - / hirutvlk
Follow us on TikTok - / hirutv
Follow us on X - x.com/tvhiru
Follow us on Threads - www.threads.ne...
Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
Join us on Instagram Channel - hiru.lk/7LpW4H
අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
Android - bit.ly/3HtEL4q
IOS - apple.co/3Yn7YEX
#Wathsunu #වත්සුණු #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #WathsunuHiruTV

Пікірлер: 80
@HiruTVOfficial
@HiruTVOfficial 6 күн бұрын
වත්සුණු හරිනි දැන් නම් ඉන්නෙ ආයෙම ගොඩ ගන්න බැරි තැනක වගේ.එයා කොයිතරම් හිතාගෙන හිටියත් ගෞරවය තියාගෙන ජීවත්වෙන්න විශ්වනාත එක්ක ඒකනම් ලේසිවෙන පාටක් නෑ.දැන් නුවර ගමන යන්නයි හරිනි හිතාගෙන ඉන්නෙ.ආදිත්‍ය ඒකට කැමැතිවෙන එකක් නැති නිසා අද ආදිත්‍යගෙ ගෙදර නොගිහින් අම්මලගෙ ගෙදර යන්නයි හරිනි හදන්නෙ.නුවර ගිහින් ආවට පස්සෙම ආදිත්‍යගෙ ගෙදරට යන්නයි හරිනිගෙ අදහස..ඔය අතරෙ ආදිත්‍යගෙ ගෙදරට ආව ආදිගෙ නංගිගෙ පෙම්වතා සිදත්ට චූටි ආච්චි නම් ගොඩක්ම කැමැතියි වගේ.චූටි ආච්චි ඒ කොල්ලා හොඳ කෙනෙක් කියලා ආදිත්‍යටත් කියනවා.ආදිත්‍ය ගෙදර එන අතරෙදි ගොඩක් කාලෙකට පස්සෙ කාර් බුවා හම්බෙනවා.මනුස්සයා හදන්නෙම ආදිත්‍යගෙ හිත රිද්දන්න.හරිනි සුපිරි වාහනයක ගියා කියලා එයා ආදිත්‍යට කියනවා.ඒ වෙලාවෙත් ආදිත්‍ය කරන්නෙම හරිනිට නරක නාමයක් නොගෑවෙන්න හරිනිව බේරගන්න හදන එක.ආදිත්‍යට වෙන්නෙ කරදරම විතරයි.ආදිත්‍ය එක්ක අමනාපෙන් ඉන්න බොසා ලෑස්ති පොඩි සෙල්ලමක් දාලා ආදිත්‍යව හිරේ යවන තැනටම වැඩ කරන්න. ඔය අතරෙ ආදිගෙ නංගි කියනවා ආදිත්‍යට තියෙන අසනීපය ගැන එයා දන්නවා කියලා.ආදිත්‍ය මේ කිසිම දෙයක් හරිනිට කියන්න එපා කියලා නංගිට කියනවා. එහෙනම් අදත් වත්සුණු බලන්න එකතුවෙමු...........
@sujeewagamage4839
@sujeewagamage4839 6 күн бұрын
හරිනිට හොදම එකෙන් කෙලවෙන්න ඕන😮😮😮😮
@sithyalkamya1253
@sithyalkamya1253 6 күн бұрын
මේ හරිනිගේ අමිමා මේ කතාවට ගැලපෙන්නේ නෑ
@WWSen
@WWSen 6 күн бұрын
කතාවෙ නම් පේලිය එක්ක යන රූප රාමු ටික දැක්කද??? ආදිට දුවගෙ ටීචර්ව සෙට් වෙන්න යන්නෙ ....
@thilakalatha5452
@thilakalatha5452 6 күн бұрын
මේ අම්ම කියන ගෑනි මෙලෝ වැඩකට නෑ.දුවව නොමග යවන්න උල් පන්දම් දෙනව. කථාවකට වුනත් මේ අම්මලනම් අප්‍රසන්නයි.
@Sehansibagya
@Sehansibagya 6 күн бұрын
අරෝෂා පවු මොනවා උනත් , එයා ගොඩක් අවුලින් ඉන්නෙ විෂ්වට හරිනිව හදුන්වලා දුන්නට 😖
@YibinShao
@YibinShao 6 күн бұрын
අරෝෂ පව් නෑ එයාට නෙ උන්දෙන්නව එකතු කරන්න ඕන උනේ. දැන් තියෙන්නෙ පොඩි ඉරිසියාව ක්‌ වගේ දෙයක්.
@Suseema-dz4fz
@Suseema-dz4fz 6 күн бұрын
ඔව් ඔව් විශ්ව උගන්වන්න තමා ලෑස්ති වෙන්නෙ 😅 මේ තරමටම හරිනි⁣ට තේරෙන්නෙ නැද්ද මොකාටද එන්නෙ.සල්ලි වලට වහ වැටිලා ඉන්නේ .
@iresha123-z4z
@iresha123-z4z 6 күн бұрын
හරිනිගේ කටේ කැත උරගේ ටෙම්බ වගේ😂😂
@DisanayakaSachintha
@DisanayakaSachintha 2 күн бұрын
😀😀
@peshalapela8136
@peshalapela8136 6 күн бұрын
❤❤❤❤❤ලස්සනයි ලස්සනයි ලස්සනයි 😢😢😢😢
@gayaniKulutunga
@gayaniKulutunga 4 күн бұрын
අද කතාව පටන් ගන්නකොට අලුත්කට්ටියහිටියෙමොකො❤
@lakeeshawickramasinghe7773
@lakeeshawickramasinghe7773 6 күн бұрын
හරිනි ඉන්නෙ දැන් අමුතුම ෆැන්ටසියක, ඇත්තටම එයා අම්මෙක් විදියට දරුවට ආදරේ මදි,,,, මටත් ඒ ලමයට ආදරේ හිතෙන්නෙ නෑ, චරිතෙ ට හොදේ, ඇත්තටම ලමයා ට නෙවෙයි , 😅
@user-uo8tz1iw9lrajapaksha
@user-uo8tz1iw9lrajapaksha 6 күн бұрын
😂😂😂😂
@raviravindra889
@raviravindra889 6 күн бұрын
E lamaya morala wadee...acting no good
@lakeeshawickramasinghe7773
@lakeeshawickramasinghe7773 5 күн бұрын
@@raviravindra889 ow, අපිට තෙරෙන දේ director ට තෙරෙන්නෙ නෑ නේ
@chandaniperera5734
@chandaniperera5734 6 күн бұрын
හරිනිට දවසක අඩන්න වෙනවා එක ඉස්තිරයි
@Ibetter897
@Ibetter897 4 күн бұрын
Aniwaren 😂
@serimaserima2019
@serimaserima2019 6 күн бұрын
ආදරණිය සහෝදර බැදීම් ලස්සනයි ❤️❤️🥰❤️❤️
@ShanthiKumari-r2o
@ShanthiKumari-r2o 5 күн бұрын
අනාගතේ නම් හොදට හැදෙයි හරිනිගෝ
@himayasindupissi
@himayasindupissi 3 күн бұрын
Ane ow duwa anagathe hadanewei meyata adithtiyawa oni eyage salliwalata uth ekka yanna
@thilakalatha5452
@thilakalatha5452 6 күн бұрын
ආදිගෙ නංගිට බබෙක් හම්බ වෙන්නද මන්ද එයත් ඉක්මනින්ම කථාවෙන් අයින් වෙයි එහම උනොත්
@Phone-gb3oq
@Phone-gb3oq 6 күн бұрын
Hm ow e wage😊
@sriyanikh3964
@sriyanikh3964 6 күн бұрын
අදොත්‍යගෙ පිරිමියෙක්ට තියෙන්න ඕන කොන්ද කඩල තියෙන්නෙ මේ කතාවෙ
@raviravindra889
@raviravindra889 6 күн бұрын
Daruwa kiya kiya minihek ge thibiya yuthu paurushaya ehem pitinma nathi karala
@sujeewagamage4839
@sujeewagamage4839 6 күн бұрын
කවුද යකෝ ඒක කැඩුවෙ
@PushpaHemalatha
@PushpaHemalatha 6 күн бұрын
මේ යාලුවා තමයි හැමදේටම වග කියන්න ඕනෙ
@Gangakawmali
@Gangakawmali 6 күн бұрын
විසේකාරි එකේ.පුන්චි දෝනි හොදයි මේ ලමයගෙ චරිතෙට...මේ ලමය හත අට වසරෙ ලමයෙක් වගේ
@TravelalongNZ
@TravelalongNZ 6 күн бұрын
ow mamath hithuwa
@UkwattageUkwattage
@UkwattageUkwattage 3 күн бұрын
ඔයාට පුළුවන්නම් director එක්ක කතා කරලා ලමයි දෙන්නව මාරු කරවන්න
@WWSen
@WWSen 6 күн бұрын
1:19 විශ්වට තව ගෑනු කෙනෙක් ඉන්නව......
@kuwaitgd7193
@kuwaitgd7193 4 күн бұрын
Adige nangita raga pana kena ariyata amma kenekge penuma thiyenne tikak mot karala gattanam ari😅😅😅😅😅😅
@pushpadamayanthi6466
@pushpadamayanthi6466 5 күн бұрын
හරිනි ට මාළු කටක් තියෙන්නේ
@world098-n3t
@world098-n3t 6 күн бұрын
8 වසරේ ළමයෙක්ව 1 වසරේ ළමයෙක්ට ගැලපෙන්නේ නෑ
@MHSagarika89
@MHSagarika89 6 күн бұрын
Nangige තනදෙක 😢😢😢😢😢
@Sehansibagya
@Sehansibagya 6 күн бұрын
අනේ ආදිත්‍ය මේ , ඇයි හරිනි පොඩි ළමයෙක්ද , සුරන්ගනා මගුලවල් කියන්නෙ 😂 , ගෑනු ළමයෙක් උනහම අනුන්ගෙ දේවල් දිහා බලලා ඒවා ඕනි කියලා හිත හිත ඉන්න එක නෙවෙයි තමන්ට තියන දේවල් වලින් සතුටු වෙලා තමන්ට ආදරේ කරන අයත් එක්ක ආදරෙන් සතුටින් ඉන්න ඕනි කියලා තමයි අම්මා මට ඉගැන්නුවෙ ❤ , ඇයි හරිනි බබාද 😂
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 6 күн бұрын
ආදී රග පාන නළුවා සම්මාන ලැබිය යූතුමයි ❤️💐
@udenipereraperera8763
@udenipereraperera8763 5 күн бұрын
පොඩි දරුවෙක් ගන්න තිබුණා, පළවෙනි වසරේ දරුවෙක් වගේ නෙමෙයි 7 8 වසරේ දරුවෙක් වගේ
@nimashafernando2203
@nimashafernando2203 6 күн бұрын
nice❤
@GettaGetta-s2e
@GettaGetta-s2e Күн бұрын
Vasunu hatari's hat delinarti
@GettaGetta-s2e
@GettaGetta-s2e Күн бұрын
Bastion
@GettaGetta-s2e
@GettaGetta-s2e 5 күн бұрын
What's sooner elina ticket at risk Baja?Sadenaha good to say then please😢
@lakeeshawickramasinghe7773
@lakeeshawickramasinghe7773 6 күн бұрын
මම හිතුවෙ ටනාෂා එන්නෙ , විශ්වගෙ wife ට කියලා, බලන් යන කොට ස්කෝලේ ටීචර් ට,,
@raviravindra889
@raviravindra889 6 күн бұрын
Wishwage wife ta napuru paata wasa kenek oney.,
@priyadarshaniperera4721
@priyadarshaniperera4721 4 күн бұрын
HarinIge kata nm Harima kethai
@GettaGetta-s2e
@GettaGetta-s2e 5 күн бұрын
What's sunu elena anti natalie's cortez
@siranijayaratne9674
@siranijayaratne9674 5 күн бұрын
තාත්තටත් බොරුඋ ගන්වන වැරදි මාර්ගයකට යන්ඩ හදන්නේ අම්මත් ඒවට උල් පන්දම් දෙන හැටි
@chandaniperera5734
@chandaniperera5734 6 күн бұрын
හරිනිගේ අමිමා දුවට වෙන මිනිහෙක් එක්ක යවන්න හදන්නේ
@raviravindra889
@raviravindra889 6 күн бұрын
Yawala balapiyako oki aruge gaanigen kana kaamak,oya Wishwayata athi salliyak nathiwa athi gaanige wenna oney serama.
@Suseema-dz4fz
@Suseema-dz4fz 6 күн бұрын
හරින්ගේ අම්මටත් මොකෙක් හරි සෙට් උනා හරි අම්මටයි දුවටයි දෙන්නටම යන්න තිබ්බා .😅
@KamariH-h3y
@KamariH-h3y 6 күн бұрын
❤❤❤❤❤
@Siriyavathi
@Siriyavathi 6 күн бұрын
මෙය ටෙලිනාට්‍ය නෙවෙයි ගෙදර ක් ප්‍රශ්න
@himayasindupissi
@himayasindupissi 3 күн бұрын
Mena e danna tarama
@kanthivijemanna5831
@kanthivijemanna5831 3 күн бұрын
Harineta kolari katak tiyenne
@PawaniSankalpana-d3c
@PawaniSankalpana-d3c 6 күн бұрын
කතාවට උනත් මේකේ පිටපත ලියන්නේ මමනම් හරිනිට රජ කාලේ දඩුවම් දෙන්නේ. කතාවට උනත් ඔහොම අම්මලනම් සාපයක්. ලමයි හම්බෙන වෙලාවෙදි හරි හරිනි වගෙ අම්මලනම් මැරෙන්න ඕන
@raviravindra889
@raviravindra889 6 күн бұрын
Me patta gaani ta Wishwayage gaani acid gassuwanam hari oya kiyana lassana moona thawath lassana wenda😂
@028hirusha7
@028hirusha7 5 күн бұрын
හරිනී කියන්නෙ ..ඉගනගත්තු වේසීයේක්
@رنا-ب2ش
@رنا-ب2ش 6 күн бұрын
හරීනීගේ,තැන්දැක,කියෙව්වේ,ඉස්සරට,ඇවීත්
@RoshaniFernando-sz1si
@RoshaniFernando-sz1si 6 күн бұрын
That’s for Pakistan drama capy
@sithaaiabgsnialm5308
@sithaaiabgsnialm5308 6 күн бұрын
💙😥😥😥💝😱😱😱
@DayawathiAngodage
@DayawathiAngodage 6 күн бұрын
Harinige Kata thamai katha
@himayasindupissi
@himayasindupissi 3 күн бұрын
Meki tamai okkoma kate
@AsAs-oc3px
@AsAs-oc3px 6 күн бұрын
හරිනිගෙ තාත්ත කියන්නෙ පබයෙක් දුවගෙ වැරදි පේන්නැ පවු අර දරුව
@gayaniKulutunga
@gayaniKulutunga 4 күн бұрын
ඕඕකවහගෙනබලපන
@Illekuttigeinduniroshaarundani
@Illekuttigeinduniroshaarundani 6 күн бұрын
Pau Adathyhaya.
@siranijayaratne9674
@siranijayaratne9674 5 күн бұрын
පුදුම අම්මා කෙනෙක්
@PushpaHemalatha
@PushpaHemalatha 6 күн бұрын
හරිනි කියන තරමි කැත නැහැ නේද
@chandanimallika1644
@chandanimallika1644 5 күн бұрын
kiyanawatath wadiya katai kata muna purama
@mariafernando1636
@mariafernando1636 6 күн бұрын
❤❤❤
@W.sFanando
@W.sFanando 6 күн бұрын
❤❤❤❤❤❤
@yasirusandeepa9198
@yasirusandeepa9198 6 күн бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@IndikaPriyangani-gd8mo
@IndikaPriyangani-gd8mo 5 күн бұрын
❤❤❤
@ShamaliAnurudhdhika
@ShamaliAnurudhdhika 3 күн бұрын
❤❤❤❤
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН
How to treat Acne💉
00:31
ISSEI / いっせい
Рет қаралды 108 МЛН
黑天使被操控了#short #angel #clown
00:40
Super Beauty team
Рет қаралды 61 МЛН
🔴 Hiru TV - 24x7 LIVE STREAM
HiruTV Sri Lanka
Рет қаралды 695
This is how a love story of many years ended.
8:01
Kris Liya
Рет қаралды 125 М.
නිකන් ඉන්න | Nikan Inna - @Lochi
14:25
Lochi
Рет қаралды 1 МЛН
Мясо вегана? 🧐 @Whatthefshow
01:01
История одного вокалиста
Рет қаралды 7 МЛН