Wathurana Swamp Forest - වලව්වේ වත්ත වතුරාන වගුරු වනාන්තරය

  Рет қаралды 5,721

To Nature with Ajith

To Nature with Ajith

Күн бұрын

Пікірлер: 40
@sudharmawanigasooriya6372
@sudharmawanigasooriya6372 10 ай бұрын
ස්තුතියි ඔබ තුමාට
@ishanherath3706
@ishanherath3706 Жыл бұрын
nice documentary
@ajithgunawardena
@ajithgunawardena Жыл бұрын
Thank you
@umeshweerasuriya4871
@umeshweerasuriya4871 Жыл бұрын
Very informative
@ajithgunawardena
@ajithgunawardena Жыл бұрын
Glad you liked it
@priyantha19452
@priyantha19452 Жыл бұрын
අහමිබෙන් දැක්කේ පරිසරයට ගහට කොලට සතාසිවිපාවට ගොඩාක් ආදරේ කෙනෙක් වශයෙන් හරිම සතුටක් දැනෙනවා ඔබගේ විඩියෝඑක දැක්කම
@ajithgunawardena
@ajithgunawardena Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබේ කාරුණික අදහස් වලට
@sarathathuraliya5882
@sarathathuraliya5882 11 ай бұрын
Very informative and useful blog Dr.
@ajithgunawardena
@ajithgunawardena 11 ай бұрын
Thank you very much
@litecode1024
@litecode1024 Ай бұрын
great work!🎉
@ajithgunawardena
@ajithgunawardena Ай бұрын
Thank you
@rusiragayan8800
@rusiragayan8800 Жыл бұрын
හදවතින්ම සුබ පැතුම් ස්තූතියි ඔබ ඉදිරියටත් මේ වැඩසටහන කරන්න බොහෝ දුර යා හැක ඔබට ❤❤❤
@ajithgunawardena
@ajithgunawardena Жыл бұрын
ගොඩක් ස්තුතියි ඔබේ කාරුණික අදහස් වලට
@rusiragayan8800
@rusiragayan8800 Жыл бұрын
@@ajithgunawardena 😊😊😊❤❤❤
@dineshmilajpriyadarshana963
@dineshmilajpriyadarshana963 Жыл бұрын
lassana wedak,asawen balanna puluwann
@ajithgunawardena
@ajithgunawardena Жыл бұрын
Thank you
@wathsalajayasundara3806
@wathsalajayasundara3806 Жыл бұрын
Great
@ajithgunawardena
@ajithgunawardena Жыл бұрын
Thank you
@avrrlubandara6152
@avrrlubandara6152 Жыл бұрын
ජාතික වටිනාකමක් ඇති මෙවන් තැන් සොයා ගොස් ඒවා මතු පරපුරට සුරක්ෂිත කිරීමේ මෙහෙවරට තුති 🙏🙏🙏
@ajithgunawardena
@ajithgunawardena Жыл бұрын
ගොඩක් ස්තුතියි මගේ මිත්‍රයා
@hirushawijesiri
@hirushawijesiri Жыл бұрын
Gorgeous!
@ajithgunawardena
@ajithgunawardena Жыл бұрын
Thank you
@nuwansameera6759
@nuwansameera6759 Жыл бұрын
කදිමයි sir!
@ajithgunawardena
@ajithgunawardena Жыл бұрын
ගොඩක් ස්තුතියි
@pransenehas2190
@pransenehas2190 3 ай бұрын
කලුතර දොඩන්ගොඩ නෑබඩ පාරෙත් ඔය වගේ පරිසරය පද්දතිය ක් තියෙනවා ඔවිලාන කියලා කළු ගඟේ විශාල පිටාර බූමි ප්‍රදේශයක් ඒක. ඒත් හිටපු දේශපාළුවෙක් වන නිර්මල කොතලාවල කියන අමන තක්කඩි නරුමයා මේ වගුරු බිම ගොඩ කරගෙන යනවා, ඒවට විරුද්ධව කිසිම පරිසරය සංවිධානයක් තාම කිසිම ක්‍රියා මාර්ගයක් අරගෙන නෑ. දැනටමත් විශාල ප්‍රමාණයක් විනාශ කරල ඉවරයි😢.
@rameshsilva8212
@rameshsilva8212 Жыл бұрын
👍
@lushoo13599
@lushoo13599 Жыл бұрын
❤❤
@SriLink
@SriLink Жыл бұрын
🙏♥️🙏
@Notatallcopyrightmusic
@Notatallcopyrightmusic Жыл бұрын
මගෙ මහ ගෙදරත් ප්‍රොටෙක්ටඩ් ඒරියා එකක් ...😂😂
@PradeepRajatewa
@PradeepRajatewa Жыл бұрын
මෙහි සුලභව තියන, වෙනත් ස්ථාන වල දකින්න ඉතා දුර්ලභ දේශීය ලේන්තැරි විශේෂය පිලිබඳවත් සඳහන් කලා නම් තවත් හොඳයි....මෙහි සඳහන් කරන ආවේනික පුස් වැල් විශේෂය Entada zeylanica කියල තහවුරු කරලද තියෙන්නෙ ??
@ajithgunawardena
@ajithgunawardena Жыл бұрын
Thank you
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en 5 ай бұрын
ලේන්තැරි නං මම ඉන්න ප්‍රදේශයේ ඕනෑ තරම් තියෙනවා.. මීගහතැන්නේ කටුකිතුල් කන්ද ගැනත් කරන්න...කටුකිතිල් අපට ආවේණිකයි නේද?...වල්දූරියන්නම් කලුතර දිස්ත්‍රික්කයේ සෑම කැලෑවක් දැකිය හැකියි....දකුණු පලාතෙත් දකින්න පුලුවන්....ඒ වගේම රත්නපුර දිස්ත්‍රික්කයේ සෑම කැලෑවකම දැකිය හැකියි... පොල්අහිරාවත් කලුතර ගාල්ල මාතර රත්නපුර දිස්ත්‍රික්කවල බොහෝතැන්වලින් දැකිය හැකියි... හොරවැල් ශාකය මම නකල්ස් රක්ෂිතයේ යහන්ගල සිට උඩදුම්බරට යන අඩිපාරේ දී දැක තියෙනව....කඳුකර පරිසරයට වන විට මේතරම්ම කොලේට දිග නැති උනත් මේකම තමයි..... සැලළිහිනියා,මලිත්තා, රතුහොට ඇති ලොකුකොණ්ඩයත් මේ පරිසරතුලින් දැකගතහැකියි
@rashmithadiwyanjalee1824
@rashmithadiwyanjalee1824 4 ай бұрын
❤❤
@KumariKumari-dk3ix
@KumariKumari-dk3ix Жыл бұрын
👍
@chandiwijayasinghe1200
@chandiwijayasinghe1200 Жыл бұрын
Great
@ajithgunawardena
@ajithgunawardena Жыл бұрын
Thank you
@ChaminduDulaj-nt6co
@ChaminduDulaj-nt6co 3 ай бұрын
❤❤
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 30 МЛН
Don’t Choose The Wrong Box 😱
00:41
Topper Guild
Рет қаралды 42 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 18 МЛН
Sri Lankan Pitcher Plant -  සත්තු අල්ලන බාඳුරා
4:57
කොට්ටව වන උයන
9:13
To Nature with Ajith
Рет қаралды 552
Don't underestimate anyone
00:47
奇軒Tricking
Рет қаралды 30 МЛН