සරදියෙල්ගේ නොදන්න කතාව සොයාගෙන ගිය ගමන vlog 33 Travelaya හිතට_වැදුන_හිත_ගිය_තැන් travel Uthuwankanda

  Рет қаралды 2,739

Travelaya

Travelaya

Күн бұрын

දීකිරිකේවගේ සරදියෙල්, උතුවන්කන්දේ සූර සරදියෙල් ලෙස එදා ලාංකීය සමාජය ඔහුව හඳුන්වා දුනි.උතුවන්කන්දේ සුර සරදියෙල් 25 මාර්තු 1832 සිට 7 මැයි 1864 දක්වා ජිවිත් වූ අතර ඒ කාලය තුළ ශ්‍රී ලංකාවේ රොබින් හුඩ් ලෙස බොහෝ දෙනා ඔහුව හඳුන්වා දුන්නත් ඔහුව ඇතමුන් කල්ලි නායකයෙකු මංකොල්ලකාරයෙකු ලෙස පිළිගත්තේ.
සුදු පාලනයට විරුද්ධව සරදියෙල් නැඟී සිටියත් අවසානයේ අවාසනාවන්ත ලෙස සිංහල තම යහළුවාම ඔහුව ඉංග්‍රීසි පාලනයට පාවා දුනි.
එදා ඉංග්‍රීසි පාලනය ඉදිරියේ වැළලී ගිය උතුවන්කන්ද ගම අද ඒ ගමේ ප්‍රතිනිර්මාණය මෙලෙස දකින්නට ලැබීම සියල්ලන්ට වටිනා දෙයකි.
Sri Lankan society at that time introduced him as Deekirikewage Saradiel,Utuwankande Sura Saradiel.Utuwankande Sura Saradiel lived from 25 March 1832 to 7 May 1864 and during that time,many people introduced him as the Robin Hood of Sri Lanka,but some accepted him as a gang leader and robber.
Although Saradiel rose up against the white rule,in the end,unfortunately,his own Sinhalese friend betrayed him to the British rule
It is valuable for everyone to see the reconstruction of the village of Utuwankande,which was buried under the British rule at that time.
......................................................................................................................................................................
#travel #sri_lanka #naturel #wonderful_sri_lanka #traveling #ceylon #2024 #my_country #beautiful_country #visit_srilanka #travelaya #හිතට_වැදුන_හිත_ගිය_තැන් #life_enjoy #enjoy #SL_travel #travel_life #ceylon_travel #traveler #uthuwankanda #village #saradiel_village
#wonderful_place
See more 👇👇
හන්තාන
• කුරුලු හන්තාන.Hanthana...
උඩවත්ත කැලේ (01)
• උඩවත්ත කැලේ Udawattake...
උඩවත්ත කැලේ (2)
• උඩවත්ත කැලේ දෙවෙනි කොට...
පොල්ගොල්ල
• රට මැද මුහුදු වෙරළක් ද...
බෝ ඇල්ල
• මාවනැල්ල ගියොත් මිස් ක...
................................................................................................................................................
Background music
KZbin audio Library
@.trailer -
Titties Track : The Bronx is Burning
Artists : Doug Maxwell Media Right Productions
Titties Track : Arabian Nights
Artists : Patrick Patrikios
Titties Track : Palace of Roses
Artists : Aakash Gandhi
Titties Track : Saffron Serenada
Artists : Patrick Patrikios
........................................................................................................................................................................
Video එක හොඳයි නම් ලස්සනයි නම් වටිනවා නම් ඔයාලගේ වටිනා අදහස් comment box එකේ comment කරගෙන යන්න.අඩුපාඩු ඇතිනම් ඒවත් comment කරගෙන යන්න.එය ගොඩක් අගය කරනවා.
❤️❤️❤️යි හැමදාමත්
❤️❤️❤️යි හැමෝටම
.......................................................................................................................................................................
if you interested in my work, you can
Subscribe me 👇👇
/ @travelaya_777
Click bell icon 🔔🔔
Like 👍👍
Comment ✍️✍️
Share 🫂🫂
🙋Don't forget to follow us on
social media🙋
.......❤️❤️❤️❤.......
🙋🙋 Let's be friends!🙋🙋
👍👍 Follow on Tiktok 👇👇
www.tiktok.com...
👍👍 Follow on Facebook Page 👇👇
www.facebook.c...
👍👍 Follow on New Facebook 👇👇
www.facebook.c...
👍👍 Follow on Instagram 👇👇
...
👍👍 Subscribe on youtube 👇👇
/ @travelaya_777
.......................................................................................................
❤️❤️Thank you for watching ❤️❤
.......................................................................................................

Пікірлер: 55
@KawishkaSadew-kt6me
@KawishkaSadew-kt6me 16 күн бұрын
ලස්සනයි අයියෙ වීඩියො එක.මෙහම ගමනක් ගිහින් සරදියෙල්ගෙ කුඩා කල සිට අවසනය දක්වා ගතකල අකාරය පිලිබද අපෙ දැනුමට යමක් එකතුකරන්ඩ වෙරදැරපු එක ගැන .ඔයාට ජය වේව අයියෙ!❤❤❤
@travelaya_777
@travelaya_777 15 күн бұрын
Thank u thank u Kawishka..❤❤යි ඉතින්.. ඒ වචන ටික සෑහෙන වටිනව වගේම සෑහෙන අගය කරනව මම මාව දිරිමත් කලාට. හැමදාමත් දිගටම රැඳී ඉන්න.තවත් ලස්සන තැන් ඉදිරියේදීත් අරගෙන එනව.බලාපොරොත්තුවෙන් ඉන්න.
@Pa-thabanno
@Pa-thabanno Ай бұрын
ඔයාගේ වීඩියෝ මාරම ලස්සනයි සහෝ 🎉❤
@travelaya_777
@travelaya_777 Ай бұрын
ස්තූති ස්තූති සහෝ....❤❤යි ඉතින්... හැමදාමත් දිගටම රැඳී ඉන්න.තවත් ලස්සන තැන් ඉදිරියේදීත් අරගෙන එනව.බලාපොරොත්තුවෙන් ඉන්න....
@thusitha.gamage.ek-i6s
@thusitha.gamage.ek-i6s 2 ай бұрын
ඒක නම් ගොඩක් වටිනවා.උතුවන්කන්ද අහලා තිබුනට මේ දේවල් අද දැනගත්තේ.බොහොම ස්තූති යාලු.❤❤
@travelaya_777
@travelaya_777 2 ай бұрын
ස්තූති ස්තූති යාලු..❤👍❤👍 ගම් වල ජීවත් වෙන මිනිස්සු ගැන එයාලා ජීවත් වෙන විදිහ විඳින දුක හැටි හොඳට ⁣තේරුම් ගන්න පුළුවන්.ඒ වගේම නොදන්න සෑහෙන දේවල් ඉගෙන ගන්නත් පුළුවන් අපේම මිනිස්සු ගැන... ඉතින් හැමදාමත් දිගටම රැඳී ඉන්න.තවත් ලස්සන තැන් ඉදිරියේදීත් අරගෙන එනව.බලාපොරොත්තුවෙන් ඉන්න කෝ...
@TravelWithJuliya98
@TravelWithJuliya98 2 ай бұрын
Wow 😮 අද වීඩියෝ එකනම් ලොකු වෙනසක් තියෙනවා අරුණ, පට්ටම සුපිරියි 👍 ඉදිරියටම යමු, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
@travelaya_777
@travelaya_777 2 ай бұрын
ස්තූති ස්තූති ජූලියා....❤👍❤ හැමදාමත් දිගටම videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනව වගේම සෑහෙන අගය කරනව ඉතින්.ඒක ලොකු හයියක් මට.පරිස්සමෙන් කල්පනාවෙන් වැඩ ටික කරගන්න.ජේසු පිහිටයි ජූලියා ඔයාටත්.❤❤👍👍
@pathumjeewanthajeewantha9063
@pathumjeewanthajeewantha9063 2 ай бұрын
niyamai ❤❤❤❤❤❤
@travelaya_777
@travelaya_777 2 ай бұрын
Thank u thank u pathum...👍❤👍❤.... හැමදාමත් දිගටම videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනව වගේම සෑහෙන අගය කරනව ඉතින්....❤❤
@unstoppablelife
@unstoppablelife 20 күн бұрын
අඩේ චන්ද්‍රා මිස්.. ❤❤
@travelaya_777
@travelaya_777 20 күн бұрын
ඒක නේඒක නේ.හරිම හොඳ සරලව හැම දේම කියාදෙන අගයන්න ඕනිම චරිතයක් ඒ මිස්....
@gaji.shaan7i
@gaji.shaan7i 2 ай бұрын
Great ❤❤
@travelaya_777
@travelaya_777 2 ай бұрын
❤👍❤👍❤
@mentrocareservices4403
@mentrocareservices4403 2 ай бұрын
සරදියෙල් මගෙ සීයා කෙනෙක් ඔහු ගොඩක් දුප්පත් අයට ගොඩක් උදවු කලා. ඔහු ගැන මටත් ආඩම්බරයි ❤❤❤
@travelaya_777
@travelaya_777 2 ай бұрын
අඩ්ඩේ එහෙමද.නියමයි නේ.අඳුන ගන්න ලැබීම සතුටක් ඉතින්... හැමදාමත් දිගටම රැඳී ඉන්න.තවත් ලස්සන තැන් ඉදිරියේදීත් අරගෙන එනව.බලාපොරොත්තුවෙන් ඉන්න කෝ...❤❤👍👍
@travelaya_777
@travelaya_777 20 күн бұрын
මේ ඔයාලගේ වාසකම මොකක්ද කියන්න කෝ.ඔයාල උතුවන්කන්ද ද ඉන්නෙ
@දෙවD.l.l
@දෙවD.l.l 5 күн бұрын
අර අම්මගේ කිමට හොරෙක් උන එකාද
@dstravellife4312
@dstravellife4312 9 күн бұрын
Eka supiri aiya
@travelaya_777
@travelaya_777 5 күн бұрын
Thank u thank u..❤️❤️ හැමදාමත් දිගටම රැඳී ඉන්න.තවත් ලස්සන තැන් ඉදිරියේදීත් අරගෙන එනව.බලාපොරොත්තුවෙන් ඉන්න.
@essenceofceylon6248
@essenceofceylon6248 2 ай бұрын
Wow❤
@travelaya_777
@travelaya_777 2 ай бұрын
❤❤යි ඉතින්
@janakathushara1
@janakathushara1 2 ай бұрын
නියමයි❤
@travelaya_777
@travelaya_777 2 ай бұрын
Thank u thank u janaka...❤👍❤👍... හැමදාමත් දිගටම videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනව වගේම සෑහෙන අගය කරනව හැමදාමත් ඉතින්
@Nirmala_online
@Nirmala_online 2 ай бұрын
මමත් එකතු වුණා ඔයාගේ වීඩියෝ බලන්න ❤❤ From Nirmala Sanjeewani channel ❤🎉
@travelaya_777
@travelaya_777 2 ай бұрын
ස්තූති ස්තූති..ලස්සන වටින තැන් බලන්නට මාත් එක්ක එකතු වුනාට...❤👍❤👍... හැමදාමත් දිගටම රැඳී ඉන්න.තවත් ලස්සන තැන් ඉදිරියේදීත් අරගෙන එනව.බලාපොරොත්තුවෙන් ඉන්න කෝ....👍👍❤❤👍👍
@deshanalwis
@deshanalwis 2 ай бұрын
Niyami aiya❤❤❤❤
@travelaya_777
@travelaya_777 2 ай бұрын
❤❤යි ඉතින්...
@sameerajayamanna8901
@sameerajayamanna8901 28 күн бұрын
👍👍👍
@travelaya_777
@travelaya_777 20 күн бұрын
❤❤යි ඉතින්
@harshageethanjana4755
@harshageethanjana4755 2 ай бұрын
Aiya ❤
@travelaya_777
@travelaya_777 2 ай бұрын
❤️❤️යි ඉතින් මලයා...
@DilanSuranga-u7n
@DilanSuranga-u7n 2 ай бұрын
Ela ela ❤️
@travelaya_777
@travelaya_777 2 ай бұрын
Thank u thank u malaya...❤❤👍👍... හැමදාමත් දිගටම videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනව වගේම සෑහෙන අගය කරනව හැමදාමත් ඉතින්
@Sydneylive
@Sydneylive 2 ай бұрын
❤❤❤❤
@travelaya_777
@travelaya_777 2 ай бұрын
❤❤❤යි ඉතින් මචෝ
@Colombo-boy-j2r
@Colombo-boy-j2r 2 ай бұрын
නියමයි මචං.මේ පාර වටින එකක්.good luck bro ❤❤
@travelaya_777
@travelaya_777 2 ай бұрын
ස්තූති ස්තූති ❤❤👍👍 හැමදාමත් දිගටම රැඳී ඉන්න.තවත් ලස්සන තැන් ඉදිරියේදීත් අරගෙන එනව.බලාපොරොත්තුවෙන් ඉන්න.
@vlogkd-m2b
@vlogkd-m2b 2 ай бұрын
ඒ වීඩීයෝ එක සුපිරි පට්ටම වැදගත් එකක්...උබ මරු බං
@travelaya_777
@travelaya_777 2 ай бұрын
ස්තූති ස්තූති සහෝ...❤❤යි ඉතින්. හැමදාමත් දිගටම videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනව වගේම සෑහෙන අගය කරනව ඉතින්
@Anu.Chami-i7t
@Anu.Chami-i7t 2 ай бұрын
අද වීඩියෝ ගොඩක් වටින දේවල් තියෙනව නේද.වෙනස් විදිහේ ටිකක් ඉස්සරහට කරමු ද❤❤❤
@travelaya_777
@travelaya_777 2 ай бұрын
ස්තූති ස්තූති ඉතින්.. හැමදාමත් දිගටම රැඳී ඉන්න තවත් ලස්සන තැන් ඉදිරියේදීත් අරගෙන එනව බලාපොරොත්තුවෙන් ඉන්න
@chami102
@chami102 2 ай бұрын
අපේ ගෙවල් පැත්තට නේ ඇවිත් තියෙන්නේ.නියමයි...❤❤👍👍
@travelaya_777
@travelaya_777 2 ай бұрын
එහෙමද.මරු නේ.දවසක හම්බ වෙයි එහෙම නම්..❤❤යි ඉතින්
@DeshanMadushankaAlwisDulwalage
@DeshanMadushankaAlwisDulwalage Ай бұрын
Meka nam Dekapu lassnama Video eka aiye
@travelaya_777
@travelaya_777 Ай бұрын
Thank u thank u so much bro...❤️❤️❤.. ඒ වචන ටික නම් සෑහෙන හයියක් හොඳේ ඉතින්...videos බලලා comment කරලා දෙන සපෝට් එක සෑහෙන වටිනව වගේම සෑහෙන අගය කරනව හැමදාම ඉතින්... තවත් ලස්සන වටින තැන් බලන්න දිගදිගටම රැඳී ඉන්න...❤️👍❤️
@vlogkd-m2b
@vlogkd-m2b 2 ай бұрын
ඒ මිස් කතා කරන හැටි මරු බන්
@travelaya_777
@travelaya_777 2 ай бұрын
ඒක නේ.ඒක නේ.එයාලට සෑහෙන දැනුමක් තියෙනවා.ගමක් කියන එක සිරාවටම පෙන්නලා තියෙනවා.
@Chamiya-e9t
@Chamiya-e9t 2 ай бұрын
❤🔥🔥👍👍
@JanathDammika
@JanathDammika Ай бұрын
😂👑️
@travelaya_777
@travelaya_777 Ай бұрын
❤❤යි ඉතින්... හැමදාමත් දිගටම රැඳී ඉන්න.තවත් ලස්සන තැන් ඉදිරියේදීත් අරගෙන එනව.බලාපොරොත්තුවෙන් ඉන්න.
@senawirathna6147
@senawirathna6147 2 ай бұрын
තංගම්මා තමයි සරදියෙල්ගෙ මාරයාවුනෙ කියල අහල තිබුනෙ.. වෙඩිනොවදින සුරයක් තිබුනළු ඒකනිසා වෙඩිනොවදින්නෙ . වෙඩිතියන්න නම් රං උන්ඩෙකින් තියන්න ඕනිකියල රහස දන්නෙ තංගම්මට කියල තිබුන හින්දළු.. එහෙමයි අතට වෙඩිවැදුනෙ..කියනව.. මේ කතාව මම අහල තිබුනදෙයක් ඇත්ත නැත්ත නොදනිමි..❤ කොහොම උනත් අපේ වීරයෙක්.. රොබින්හුඩ් කියලයි කවුරුත් කිව්වෙ..
@travelaya_777
@travelaya_777 2 ай бұрын
ඒක නේ.ඒක නේ.දන්නේ නැතිව තව සෑහෙන දේවල් අපේ ඉතිහාසය ඇතුලේ තියෙනවද.බොහෝම ස්තුති video එක බලලා අදහස් කියාදීම ගැන.ඒක සෑහෙන අගය කරනව හැමදාමත් ඉතින්...❤❤❤ හැමදාමත් දිගටම රැඳී ඉන්න.තවත් ලස්සන තැන් ඉදිරියේදීත් අරගෙන එනව.බලාපොරොත්තුවෙන් ඉන්න....❤👍❤👍
@Dilshanpick
@Dilshanpick 2 ай бұрын
කිව්වනම් අපිත් එනවනේ❤
@travelaya_777
@travelaya_777 2 ай бұрын
❤❤යි ඉතින් දිලා... ඊළඟ පාර බලමු කෝ...👍❤👍❤
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН