Gilem Obe Guna Mude - W D Amaradeva - ගිලෙම් ඔබේ ගුණ මූදේ

  Рет қаралды 636,914

W. D. Amaradeva Official

W. D. Amaradeva Official

3 жыл бұрын

Lyrics: Arisen Ahubudu
Melody/Music: W D Amaradeva
පද: අරිසෙන් අහුබුදු
තනුව/ සංගීතය : ඩබ්. ඩී. අමරදේව
ගිලෙම් ඔබේ ගුණ මූදේ
විඳිම් ඔබේ දම් සාදේ
වඳිම් වඳිම් ඔබ පාදේ
තිලොවග බුදු සමිඳේ
සිඳ බිඳ මොහඳර පාප
දැල් වූ දහම් පදීප
හෙළි කළ අප හෙළ දීප
තිලොවග බුදු සමිඳේ
සිල් ගත් දිනිඳුන් සේම
සිල් තෙද ගුණ ඇති සෝම
සතහට පෑ මව් පේම
තිලොවග බුදු සමිඳේ

Пікірлер: 372
@thisaththisath1014
@thisaththisath1014 2 ай бұрын
2024 වෙසක් මාසේ අහන කට්ටිය වගේම අමරදේව ශුරින් ට අමා මහ නිවන් සුවය පතන අය මේ පැත්තට 🤝🙏
@ashendimalka4664
@ashendimalka4664 2 ай бұрын
🙏☸️🍃☺️
@priyabhashiniwikramasinghr4521
@priyabhashiniwikramasinghr4521 2 ай бұрын
අනිවාර්යයෙන්ම එතුමානන්ට අජරාමර වූ නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා ,,,,,
@RanganaIshara
@RanganaIshara 2 ай бұрын
@chamoda965
@chamoda965 2 ай бұрын
🙏
@udeshgimsara8602
@udeshgimsara8602 Ай бұрын
@@priyabhashiniwikramasinghr4521 💗
@RavinduChathuranga
@RavinduChathuranga 3 жыл бұрын
වෙන ගායකයන් මේ සින්දුව කොතරම් ගැයුවත්, මේ ගායන අහසයි පොලොවයි වගේ ඉතා උසස්
@imeshasewwandi5716
@imeshasewwandi5716 2 жыл бұрын
ඒකනම් ඇත්ත ..දක්ශයි කියලා කියන ගායකයෝ කාටවත් කියන්න බෑනෙ ...හරිම පුදුමයි 😲
@movielokayalk
@movielokayalk Жыл бұрын
හිත නිවෙන කටහඬක්
@Asa-nf5se
@Asa-nf5se Жыл бұрын
Eka eththa
@punsalawaruni3571
@punsalawaruni3571 Жыл бұрын
Even the music.
@dushanruwantha5560
@dushanruwantha5560 Жыл бұрын
kzbin.info/www/bejne/mpu2kn6NfNSNhtk
@nimalperera6742
@nimalperera6742 2 ай бұрын
මෙම ගීතය ලග එන වෙසක් උත්සවය සදහා බක්ගීත වැඩසටහනට ගයනා කිරීම සඳහා පුහුණු විමි කටයුතු කර ගෙන යනවා...Geneva, Switzerland 🇨🇭. අමරදේව මැති දුන් හට අපගේ ස්තුතිය සහ පුද සත්කාර කොට මෙ ගීතය අප ගයනා කරනවා.ඔබ තුමා ඉන්නා භූමියක මෙ ගීත රැවු පිළි ,රැවු දේවා...❤❤❤
@Bhantekusala
@Bhantekusala 11 ай бұрын
ගිලෙම් ඔබේ ගුණ මූදේ I sink in your virtues විඳිම් ඔබේ දම් සාදේ I feel your party of dhamma වඳිම් වඳිම් ඔබ පාදේ I bow at your feet, I bow තිලොඅග බුදු සමිඳේ Dear Buddha, the lord of the three worlds තිලොඅග බුදු සමිඳේ සිඳ බිඳ මොහඳුර පාප Having destroyed the delusion, and the evil දැල් වූ දහම් ප්‍රදීප You lit the lamps of dhamma හෙළි කළ අප හෙළ දීප revealing the island of Sinhalese තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ සිල් ගත් දිනිඳුන් සේම just like the Sun, who is on precepts සිල් තෙද ගුණ ඇති සෝම has virtues, powers, and calmness සත හට පෑ මවු ප්‍රේම showing the motherly love to all beings තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ ගිලෙම් ඔබේ ගුණ මූදේ විඳිම් ඔබේ දම් සාදේ වඳිම් වඳිම් ඔබ පාදේ තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ තිලොඅග බුදු සමිඳේ //// Sometimes, these songs hold the Buddhist teachings, reaching to hearts of many- just like itipiso does. Translation: Bhante Kusala ගායනය, සංගීතය - ඩබ්. ඩී. අමරදේව ගී පද - අරිසෙන් අහුබුදු
@lasavijaya2
@lasavijaya2 Ай бұрын
❤❤
@chanukatharindu4422
@chanukatharindu4422 3 жыл бұрын
මහා ගුත්තිල පරපුරෙ හෙළයෙ එ මහා ගාන්ධර්වයාට නිවන් සුවයම ලැබෙවා.
@wasanthawijebandara1254
@wasanthawijebandara1254 8 ай бұрын
මිනිස් ආත්ම භාවයක් ලබා ගැනීම දුර්ලභ වාසනාවක්..... 💟 බෞද්ධයෙක් වීම ඊටත් වඩා දුර්ලභ කාරණයක්. ........ ඒ සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ අනන්ත ගුණයෙන් යුතු ගීතයක් ගායනා කිරීමට ඉඩ ලැබීම..... ?
@Anjanakeerawella283
@Anjanakeerawella283 2 ай бұрын
පොඩි කාලෙ මම අහන්න ආස නෑ මේව.. ඒත් දැන් මට 23 වයස.. මට දැන් මේක අහද්දි දැනෙන ඒ හැගීම කියන්න බැරි තරම්.. 🥺❤
@Jcbpblx
@Jcbpblx 2 ай бұрын
සිල්ගත් දිනිඳුන් සේම....සිල්තෙද ගුණ ඇති සෝම......සූර්යයා සිල් ගත්තා වගේ සෞම්‍ය වූත් තේජස් ගුණ ඇත්තා වූත් දශබලධාරීන් වහන්සේගේ ඒ ගුණ හිතට ඇත්තටම දැනෙනවා මේ ගීතයෙන්.....😢
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
බුද්ධෝත්පාද කාලයක උපත ලැබීම ඉතා දුර්ලභ වාසනාවකි. 🌼🌸💮🌻🌺
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
සාදු 🌷 සාදු 🌸 සාදු 🌼
@shanihettiarachchi6350
@shanihettiarachchi6350 6 ай бұрын
👍
@rivinduamasha4064
@rivinduamasha4064 3 ай бұрын
අනිවාරෙන් 🙏
@gaganayatiwawala3099
@gaganayatiwawala3099 Жыл бұрын
මේ ගීතයේ නිර්මාණකරු , අමරදේවයන්ටත් , අරිසෙන් අහුබුදුවන්ටත් , යූටියුබ් ඔස්සේ අප වෙත ගෙන ආ ඔබටත් මෙපිනෙන් නිවන් සුව !
@Venuka.__
@Venuka.__ 2 ай бұрын
මේ බක්ති ගීත වලට කියන අය කෝ
@hasithamadusanka9011
@hasithamadusanka9011 2 ай бұрын
මම
@Pasindu-umanga3
@Pasindu-umanga3 2 ай бұрын
Me
@darshanalakmal4039
@darshanalakmal4039 Ай бұрын
🖐️
@KamalaPiris
@KamalaPiris Ай бұрын
Mama
@AshokaBandara-oz9ur
@AshokaBandara-oz9ur Ай бұрын
Me to
@Jcbpblx
@Jcbpblx 2 ай бұрын
මොන තරම් නම් ගුණකඳක් ද ලොවුතුරා බුදුරජාණන් වහන්සේ...........මාගේ ශාස්තෲන් වහන්සේ වූ උන් වහන්සේ අනන්ත අපරිමාණ ගුණ ඇති සේක....😢
@nadikanilmine3203
@nadikanilmine3203 2 жыл бұрын
පණ්ඩිත් අමරදේව මහත්මාට අජරාමර නිවන් සුව ලැබේවා!!! ඇඩ්මන් ඔබතුමාට තව ඉදිරියට යන්න ශක්තිය ලැබේවා!බුදු සරණයි පරිස්සමෙන්❤💪🙏
@sportssaga4330
@sportssaga4330 2 жыл бұрын
තව තවත් මේ පින් බිමේ මැවැනි ශ්‍ර්‍රේෂ්ඨ කලා කරුවන් පහල වේවා. සාදු සාදු .නමෝ බුද්ධාය
@shiranthinanayakkara5312
@shiranthinanayakkara5312 3 жыл бұрын
මෙතුමා නැවතත් අපි අතරේම ඉපදේවා!
@dinukaranganaperera4565
@dinukaranganaperera4565 Жыл бұрын
Pin ketha hela ran derane aith Duk windinada? 🤦‍♂
@Tsvlogspro
@Tsvlogspro 3 жыл бұрын
අසීමිත ගායන කලාකරුවෙකු වූ ඒ මහා ගාන්ධර්වවරායාට සමකලැකි කිසිවෙක් නොමැත.
@chefdeco2763
@chefdeco2763 2 ай бұрын
වෙලාවකට වැඩ වැඩි උනාම මේක අහනවා..අනිත් ආගම් වලටත් ගරු කරනවා.. ඒත් බෞද්ධ උන එකට ගොඩක් සතුටු වෙනවා ඒ වගේම ගොඩක් ආඩම්බරයි
@kanishkalakshan8441
@kanishkalakshan8441 Жыл бұрын
ගිතයක් නෙවෙයි සම්පූර්ණයෙන් භාවනාවක් ❤️ 🙏
@HelloMobile-em3vv
@HelloMobile-em3vv 11 ай бұрын
Attamsir.
@sameendumeera3752
@sameendumeera3752 7 ай бұрын
@dinukaweerarathna1095
@dinukaweerarathna1095 3 ай бұрын
Kiyanna wachana anne ne, a tharam hitha nimenva,godaak pin amara deva mahathmayaneni
@nissankawijekoon5722
@nissankawijekoon5722 2 жыл бұрын
මුලු හිතම සුවපත් කරන බුදු බණ 🙏🙏🙏🙏
@Lasiya_ofc
@Lasiya_ofc Жыл бұрын
🤗
@rohanamaddumage864
@rohanamaddumage864 2 ай бұрын
sadu sadu sadu hamogema siyalu prarthana ituwewa 🙏
@sasinduofficial
@sasinduofficial Жыл бұрын
ජාතියේ මහා හඬ, පණ්ඩිත් ඩබ්. ඩී . අමරදේව මහා ඝාන්ධර්වයාණෝ... ජාතියක් සුවපත් කෙරූ පිනෙන්ම උතුම් වූ නිවණින් සැනසෙත්වා... 🙏🙏🙏
@sldragen2528
@sldragen2528 3 жыл бұрын
මෙවැනි ශේෂඨ පුද්ගලන් නැවත නැවතත් ඉපදේවා.🙏🙏🙏🙏🙏🙏
@malmiliyanage8298
@malmiliyanage8298 2 жыл бұрын
Yes 🙏🙏🙏🙏🙏🙏
@user-nu4qy9pm8r
@user-nu4qy9pm8r 2 жыл бұрын
අනිවාර්යෙන්ම 💓♦️💓♦️
@malijayasingha9510
@malijayasingha9510 2 жыл бұрын
ඔව් අනිවාරයෙන්ම
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
ශ්‍රේෂ්ඨ යනුවෙන් භාවිතා කරන්නේ බුදු පසේබුදු මහරහත් වැනි උත්තමයන්ට බව සියල්ලෝම අවබෝධ කර ගනිත්වා.
@amilamadushan4929
@amilamadushan4929 2 жыл бұрын
හිතම සුවපත් කරන භාවනාවක් මේ ගිතය...නිවන් සුව ඔබ තුමාට !
@rohinimalkanthi553
@rohinimalkanthi553 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@wdamaradevaofficial
@wdamaradevaofficial 3 жыл бұрын
සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් අප දිරිමත් කරන්න. ස්තූතියි 🙏
@user-kq5my6hq4e
@user-kq5my6hq4e 2 жыл бұрын
Ok
@MadurajithLahiru-fn1qh
@MadurajithLahiru-fn1qh Жыл бұрын
නිසල හිතකින් අසන අයෙකුට, මෙය බුද්ධානුස්සති භාවනාවක්ම බව වැටහේවි !
@gayanlakshitha1801
@gayanlakshitha1801 2 жыл бұрын
මේ සිංදු අහනකොට හිතට දැනෙන හැගීම වචනෙන් විස්තර කරන්න බෑ..ඒ තරම් සැනසීමයි හිතට..❤️
@TRX231
@TRX231 2 жыл бұрын
කොච්වර ඇහුවත් එපා වෙන්නෙ නෑ😍😍💖
@sandayamalkanthi8731
@sandayamalkanthi8731 Ай бұрын
Mama asayi goook me sinduwata....
@sashikalajeewanthi9488
@sashikalajeewanthi9488 3 жыл бұрын
එ් ගීතය භාවනාවක් වගේ 😌😌😌🙏
@Multi297
@Multi297 2 ай бұрын
ගන්ධර්වයාණනි ඔබතුමාට නිවන් සුව ලැබෙිවා
@gihannanayakkara2203
@gihannanayakkara2203 2 ай бұрын
මෝහනයට පත්වූවාසේ❤❤❤
@sandayamalkanthi8731
@sandayamalkanthi8731 24 күн бұрын
Lassanam lassanyi.......me sinduwa
@user-rh6ij1ox7s
@user-rh6ij1ox7s 2 ай бұрын
ආරියසෙන් අහු බුදු❤
@DayawansaMarasinghe-hs4fx
@DayawansaMarasinghe-hs4fx 3 ай бұрын
Pandith amaradewa ❤😢ethumage wage sundara katahadk mihipita pahala wenne natiwei..helaye amaraniya maha gandaryawarayanan❤
@rivinduamasha4064
@rivinduamasha4064 3 ай бұрын
දවසට සිය පාරක් ඇහුවත් එපා වෙන්නෙ නෑ හිත සුවපත් කරන භාවනාවක් මේ සින්දුව මේවගේ සින්දු අහන්නත් පින තියෙන්න ඕනි 🙏❤️
@neymarfans44
@neymarfans44 5 ай бұрын
මගේ හිතට දුකක් දැනුනු වෙලාවට මේ ගීතය අහන ගමන් මගේ හිතේ දුක නැති කර ගන්නවා.සමහර වෙලාවට මට මේ ගීතය අහන විට ඇඩෙනවා...එතරම් මේ ගීතය හදවතට දානෙනවා...
@sandayamalkanthi8731
@sandayamalkanthi8731 24 күн бұрын
As walata kadulu enawa mar hita nimanawa
@NishanRanathunga-id7zh
@NishanRanathunga-id7zh 2 ай бұрын
මේක ඇත්තටම භාවනාවක් ව⁣ගේ 🎤🎼🎵🕊️🙏🙏🙏
@sadeepamalshan3779
@sadeepamalshan3779 2 ай бұрын
ඒ ගීතය පුරාම විහිදිලා තියෙන්නේ පුදුම නිවීමක්...❤️
@kelumdilhara7674
@kelumdilhara7674 2 ай бұрын
යහපතක්ම වේවා ❤❤
@NishanthaSenevirathna-be7gg
@NishanthaSenevirathna-be7gg 7 ай бұрын
Monava kiyannda ane දැයෙ පිනට පහල උන මැණිකක් ❤️❤️thanuva සංගීතය අමරදේව sir tava monavada ඉතින් kiyanna tiyenne.papuvatama tama
@ajithabeysekara5166
@ajithabeysekara5166 2 ай бұрын
අපේ සිත් සුවපත් කළ ඔබතුමාට නිවන් සුවයම අත් වේවා
@Maduwa2000
@Maduwa2000 2 ай бұрын
සියලු සන්ස්කාර ධර්ම නැසෙන සුලුය .2024 හෙට වෙසක්...ලස්සනයි song එක...මෙහම song කිව්වට අමර දේව ශූරීන්ට නිවන් දකින්න ඒ පින් හේතු වේව 🌎
@sanaweer
@sanaweer 4 ай бұрын
මෙතෙක් මා ඇසූ බොදු ගී අතරින් මේ ගීතය තරම් තවත් කිසිම ගීතයක් නොවේ..එතුමාට පින් මෙවැනි ගීතයක් අපට දායාද කළාට...
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 5 ай бұрын
කියා නිම කල නොහැකි බූදු ගුණ මගේ නමස්කාර වේවා සාදු සාදු සාදු
@nammuni83
@nammuni83 2 ай бұрын
මේ තමයි මගෙ ජීවිතයෙ.. ආසම සිංදුව.. හැමදාටම.. ඒකත් මේ කටහඩින්ම... හද සසල කරන එකම සිංදුව.. 🙏🙏🙏🙏🙏🙏
@SandeepaRajapaksha
@SandeepaRajapaksha 2 ай бұрын
මේ ගායනය ගැන කියන්න වචන නෑ..... ඔහු සදා අමරනීයයි මගේ අපච්චි.
@achinthaasalage633
@achinthaasalage633 2 ай бұрын
ඉවර වෙනවට අකමැති සින්දු🥺♥️
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
මට මේ සිංදු අහන කොට ඇඩෙනො නේ...ඒ තරමටම හිතට වැදෙනව...✌️✨️🙂
@nadeerajayakody1340
@nadeerajayakody1340 Жыл бұрын
Matath ehemai
@Jcbpblx
@Jcbpblx 2 ай бұрын
ඒක එහෙම තමයි......😢
@gayeshahennayake3196
@gayeshahennayake3196 Жыл бұрын
හිතට දුකක් දැනෙන විට මේ සිංදුව ඇහෙද්දී පුදුම නිදහසක්. හරියට පන්ස්ලට ගියා වගේ හැගීමක් 🙏🙏
@sanathgunawardhana-jj2pf
@sanathgunawardhana-jj2pf 3 ай бұрын
Sri suguna sara daham pasale apith bodu bathi kiyannth mepara me sinduwà
@dubbingaviya3201
@dubbingaviya3201 7 ай бұрын
ගෙදර බෆල් එකෙන් හයියෙන් දාලා අහනවා ❤🥺
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 11 ай бұрын
සම්පූරිතා පමිත පාරමිතා බලේන විද්වංසියෝ කිල කිලේස සමෝල ජාලං තේ නේව ලද්ධ අරහං අරහෝති පාපං 🌸 🌸 වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙත්වා 💖
@ruwinibandara5746
@ruwinibandara5746 7 ай бұрын
😇🙏❤️🌷🌼
@ripkingsl
@ripkingsl Жыл бұрын
මේ වගේ කටහඩක් අපිට ආයි ලැබෙන්නෙ නෑ හිතම නිවෙනව මේ ගීතයට නිවන් සුව ඔබට යලිත් අප අතරම ඉපදේවා 💖
@prathikawickramanayaka2346
@prathikawickramanayaka2346 Жыл бұрын
Niwan dakla kohomd. Aye epadenne
@cricklover2345
@cricklover2345 Жыл бұрын
@@prathikawickramanayaka2346 kiyanna haduwa witarayi
@thenotorious2131
@thenotorious2131 Жыл бұрын
Niwan suwa pathala, Aye apa atharama ipadewa kiuwama harida???
@user-io5kn9xh4z
@user-io5kn9xh4z Жыл бұрын
අප හැර සුර ලොව ගිය ඒ පන්සිළු...🙏
@අදිසි_හෝරාව_Adisi_Horawa
@අදිසි_හෝරාව_Adisi_Horawa Жыл бұрын
ඇස් දෙකට කදුළු උනන සින්දුව ක්‌. 👍🙏🙏❤️❤️
@chamarimadurangani
@chamarimadurangani 2 ай бұрын
මෙම ගීතය නම් ගලේ කෙටූ අකුරු වගේ හැමදාමත් පවතියි.😢
@user-vr3iq6xd7j
@user-vr3iq6xd7j Ай бұрын
මේ සොංදුවනම් මාරම ලස්සනයි අනේ ඒක අහද්දි ඇගැට දැනේන ෆීලින් එක මාරයි ආ. මේ ගායකයගෙ හැකියාවනම් මාරයි❤️❤️👍👍👍
@lasithpriyanka9348
@lasithpriyanka9348 11 ай бұрын
මතු ආතිමයක අප අතරම ඉපදේවා ❤ ජාතියට ගවුරවයක් දුන් වාසනාවන්ත චරිතයක් ❤ බුදුසරණයි 🙏🙏
@shanthajayaweera403
@shanthajayaweera403 6 ай бұрын
අමරදේව ශූරීන්ගේ හඩට හැදුන විශිෂ්ට ගීතයක්..
@chandralathakatipeatachchi9104
@chandralathakatipeatachchi9104 6 ай бұрын
තිලොවග බුදු සමිදේ🙏🙏🙏
@piumashamalshani5863
@piumashamalshani5863 6 ай бұрын
Metharan hitha niwana wenath nirmanayak koheda ❤️☸️🇱🇰🙏 obata godak pin
@user-ek2ie8kd3q
@user-ek2ie8kd3q Ай бұрын
මම මේ සින්දුවට හරි කැමතියි
@awanthaudayaprasadfernando9415
@awanthaudayaprasadfernando9415 5 ай бұрын
සුඛා තේ සමණ ඡායා 🙏🙏🙏🙏 ඔබ වහන්සේගේ සෙවනැල්ලද සැපයකි,
@DarshanaSanjeewa-ov2yn
@DarshanaSanjeewa-ov2yn Ай бұрын
ඇඩෙනවා මෙික අහනකොට ඒ තරම් හිතට වදිනවා ❤️🙏
@kalumpiyadarshana7452
@kalumpiyadarshana7452 3 жыл бұрын
පියානෙනි ඔබට නිවන්සුව
@sajithmadushan2908
@sajithmadushan2908 11 ай бұрын
Apata nidanayak nethi unaha samanai amara dewa shurin amaraniyai ❤❤
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 11 ай бұрын
ඒවං අචින්තියා බුද්ධා 🍂 🌸 බුද්ධ ගුණා අචින්තියා 🌻 අචින්තියේසු පසන්නානං 🌷 විපාකෝ හෝති අචින්තියෝ 🌅
@jeewaka59
@jeewaka59 10 ай бұрын
ඒවං අචින්තියා බුද්ධා..... බුදුරජාණන් වහන්සේලාගේ ගුණ සිතා නිමකල නොහැකි බැවින් මෙසේ අචින්ත්‍ය වන සේක. බුද්ධධම්මා අචින්තියා...... බුදුරජාණන් වහන්සේගේ ගුණත්, ධර්ම රත්නයේ ගුණත් සංඝරත්නයේ ගුණත් සිතා නිමකල නොහැකි බැවින් අචින්තෙයිය වන සේක. අචින්තියේසු පසන්නානං.....මෙසේ අචින්තෙයිය ගුණැති ත්‍රිවිධ රත්නය කෙරෙහි යමෙක් පැහැදීම ඇතිකර ගනී නම්. විපාකෝ හෝති අචින්තියා......ඉන් ලැබෙන විපාක ආනිසංසයත් හිතා නිමකල නොහැකි බැවින් අචින්තෙයියයි වන සේක යනු ඒ ගාථාවේ කෙටිම තේරුම් වේ...... ඉතිං හිතන්න ඔබ තුරුණුවන් සරණ ගිය කෙනෙක් නම් දිවිහිමියෙන් ඔබට ලැබෙන ආනිසංස කියා නිම කල නොහැක අප වගේ අයට
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 10 ай бұрын
@@jeewaka59 බොහොම පින්. තෙරුවන් සරණින් දිගාසිරි ලැබේවා.
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 11 ай бұрын
සෙත් සිරි දෙන මහ ගුණ මුහුදානන් 🌼 සත් හට වන බව දුකට වෙදානන් 🌻 තිත් ගණදුරු 🌅 දුරු කළ දිණිඳානන් 🌷 සිත් සතොසින් නමදිම් මුණිඳානන් 🌹 ☸️ වීදාගම මෛත්‍රෙය මහනාහිමියන් විසින් විරචිත ලෝවැඩ සඟරාවෙන්
@Jeewaka1-tg2en
@Jeewaka1-tg2en Ай бұрын
සෙත් සිරි දෙන ගුණ( මුණිඳාණන්) යනුවෙන් නිවැරදි වියයුතුයි
@sithalu865
@sithalu865 Жыл бұрын
සුවහසක් සිත් සැදැහැ සිතිවිල්ලෙන් බර කල පිනෙන් අමරදේව නම් හෙලයේ ගාන්ධර්වයානන්ට උතුම් අජරාමර නිවන ළග මිස දුර නොවේවා!.,🙏🙏🙏🌼
@mahiramanayaka9169
@mahiramanayaka9169 2 жыл бұрын
හෙල දීපය වටිනාම දෙයක් තමයි
@namalwijewardhana812
@namalwijewardhana812 4 ай бұрын
Mevagissey thama ona😊😊
@herathlakshan6117
@herathlakshan6117 3 жыл бұрын
හිතෙන් එක තැනක නැවතුනෙමි
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
😭😭😭😭😭😭😭😭😭😭😭😭
@dihanspatabadhige6841
@dihanspatabadhige6841 11 сағат бұрын
මම අහපු හොදම සිංදු තිබ්බ හොදම ගායකයා එදත් අදත් හෙටත්. නොමැකෙන නාමයන්❤
@M88Ni16
@M88Ni16 Ай бұрын
බුදුගුණ කල්ප ගනන්වත් කියා නිම කළ නොහැක...
@HrshanaBandara-pf2nf
@HrshanaBandara-pf2nf 7 ай бұрын
බුදු සමිදේ..........
@rashmiamanda8779
@rashmiamanda8779 Жыл бұрын
සාදු සාදු මගේ තිලොවග සම්බුද්ධ රාජයාණනි...මගෙ ජීවිතය පූජා වේවා
@dulanjaleesathsarani4061
@dulanjaleesathsarani4061 3 жыл бұрын
🙏🙏🙏🙏🙏 සාඳු සාදු සාදු සා.... 🙏🙏🙏🙏
@kgmkumari6064
@kgmkumari6064 2 жыл бұрын
උතුම් වූ නිර්වාන සැපයම ලැබේවා ....
@chinthakacreations4140
@chinthakacreations4140 Жыл бұрын
නිවනින් සැනසීම ලැබේවා.ගාන්ධර්වයනෙණි..💜️💚🧡
@ruwanmeegaswatte564
@ruwanmeegaswatte564 Жыл бұрын
යුග ගනන් අප සිත් සතන් සැනසූ හෙලයේ මහා ගාන්ධර්වයාණෙනි..ඔබට අමාමහ නිවන් සුවය ලැබේවා ❤️🙏🙏🙏🙏🙏🙏
@dhammikakumara2751
@dhammikakumara2751 Жыл бұрын
හදවතේ අමරණීය ගායකයෙක්
@achinthaasalage633
@achinthaasalage633 Ай бұрын
අමරදේව අංකල්නන් දිව්‍යලෝකෙමයි ඇත්තෙ🥺♥️
@wageeshashakuni727
@wageeshashakuni727 3 жыл бұрын
Harima lassanai.sadu...sadu....🙏🙏🙏🙏🙏🙏
@BizBoomm
@BizBoomm Жыл бұрын
හිත නිවන ඔසුවක්.. හෙළයේ මහා ගාන්ධර්වයානෙනි.. ඔබට අමා මහ නිවන් සුව ලැබේවා..!!
@shanthaaththanayaka9414
@shanthaaththanayaka9414 Жыл бұрын
සියලුම දෙනාට මේ ගීතය අසා හිත් සුවපත් වේවා ❤❤❤
@ravishadilshan833
@ravishadilshan833 Жыл бұрын
මේ වගේ කඩහඩක් 🥺🥺🥺❤️❤️ඒකනම් භාවනාවක්
@screenaddict7843
@screenaddict7843 Ай бұрын
මේ සින්දුව දැනෙන විදිහ මට කියන්න තේරෙන්නෙ නෑ. අමරදේව සර් ලංකාවෙ කලාවට කරපු සේවයට බොහොම ස්තූතියි
@prasannadammi3564
@prasannadammi3564 Жыл бұрын
Athi visistai sar නිවන් සුවය ලැබේවා
@Hobby07267
@Hobby07267 11 ай бұрын
මේක සිංදුවක් නෙවෙයි භාවනාවක්
@sujithranasinghe931
@sujithranasinghe931 Жыл бұрын
කොපමන ඇහුවත් එපා වෙන්නේ නම් නැ 🙏🙏🙏🙏🙏
@chathurasampath4752
@chathurasampath4752 Жыл бұрын
තිලොවග බුදු සමිදේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 Жыл бұрын
🌷 🌷🌷 🌷🌷🌷 නමාමි බුද්ධං ගුණ සාගරන්තං 🌼 සත්තා සදා හොන්තු සුඛී අවේරා 🌸 කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ 🌺 ගච්ඡන්ති සබ්බේ මරණං අහංච 🍂🍂🍂
@ram1160
@ram1160 27 күн бұрын
අරිසෙන් අහුබුදු මහත්මයටත්,පණ්ඩිත් අමරදේව මහත්මයාටත් ගොඩක් ගොඩක් ස්තූතිවන්ත වෙනවා, මෙවැනි ගීතයක් අපිට දායාද කරලා අපේ හිත් මොහොතකට හෝ නිවන්නට සැලැස්වූවාට.......🙏🙏🙏❤❤
@malijayasingha9510
@malijayasingha9510 2 жыл бұрын
නැවත නැවත අහන්න හිතුවා 🙏🙏🙏
@nadeeshaedirisinghenadee3124
@nadeeshaedirisinghenadee3124 2 ай бұрын
මෙවැනි ශ්‍රේෂ්ඨ පුද්ගලයන් නැවත මේ මිහිමත මත ඉපදේවා❤
@devinserasinghe3805
@devinserasinghe3805 3 жыл бұрын
Satha hata paa mau pema ❤️🙏
@dulikanilmini855
@dulikanilmini855 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
@nilambarameghawarna6635
@nilambarameghawarna6635 11 ай бұрын
🔅 සිය පින් සිරින් සරු 💗 දෙතිස් ලකුණෙන් විසිතුරු 💮 කෙළෙසුන් කෙරෙන් දුරු වඳිම් මුණි උතුමන් තිලෝගුරු
@rmgayan1810
@rmgayan1810 3 жыл бұрын
අවාසනාවන්ත ජාතියක වාසනාවට පහල වූ විශිෂ්ඨතමයා ණෝ....
@hirushanweerasinghe6260
@hirushanweerasinghe6260 2 жыл бұрын
ම්ම්
@Sandakathmini01
@Sandakathmini01 Жыл бұрын
අවාසනාවන්ත?
@chamarinilushikadezoysa6511
@chamarinilushikadezoysa6511 Жыл бұрын
😌😭😭😭😭😭😭🙏🙏🙏
@yasirudhananjaya941
@yasirudhananjaya941 Жыл бұрын
අවාසනාවන්ත් නෑ...නැත්ත්ම් මේවා අහන්න් ලැබේවිද
@DeeshanaNimnadi-md4mq
@DeeshanaNimnadi-md4mq Жыл бұрын
නිවන් සුව ඔබ තුමාට
@sanakapermakumara5482
@sanakapermakumara5482 2 жыл бұрын
meveni shesta minisun nawathanawathath ipadewaaaa 🙏🙏🙏🙏🙏🙏🙏🙏
Bodu Bathi Gee Vol 01 - බොදු බැති ගී 2022
26:21
SL SOUND HACK
Рет қаралды 828 М.
Эффект Карбонаро и нестандартная коробка
01:00
История одного вокалиста
Рет қаралды 9 МЛН
WHO LAUGHS LAST LAUGHS BEST 😎 #comedy
00:18
HaHaWhat
Рет қаралды 23 МЛН
IL’HAN - Pai-pai (lyric video) 2024
3:24
Ilhan Ihsanov
Рет қаралды 440 М.
지민 (Jimin) 'Who' Official MV
3:28
HYBE LABELS
Рет қаралды 14 МЛН
Әбдіжаппар Әлқожа - Ұмыт деме
3:58
Әбдіжаппар Әлқожа
Рет қаралды 593 М.
Malohat
3:35
Xamdam Sobirov - Topic
Рет қаралды 786 М.
Erkesh Khasen -  Bir qyz bar M|V
2:43
Еркеш Хасен
Рет қаралды 600 М.