No video

We harvested eleven different vegetables from my garden / Mom Nikki / No. 48#

  Рет қаралды 134,820

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Hi guys 👋
කොහොමද ඔයාලට?
අද ඔන්න ගියා මම වත්තට මගේ එලවළු පලදාව නෙලන්න, මට හිතුනා මට වගේම මගේ වත්තට ආදරය කරන ඔයාලා එක්කත් ඒ අත්දැකීම බෙදාගන්න.
අද එලවළු වර්ග 11 නෙළුවා හරිම සතුටුයි, මාස 4 විතර මහන්සියෙ ප්‍රතිඵල.
බොහොම ස්තුතියි🙏
Chainy fernando 💚
If you like my videos please do subscribe and stay tuned Thank you 🙏💚
2 months old plant video
• Home gardening ideas/ ...

Пікірлер: 794
@niroshigunathilake8086
@niroshigunathilake8086 3 жыл бұрын
පිටරටක ජීවත් වෙන , තමන් ලාංකික කියලා අමතක කරන , පව්ඩර් බබාලා ඉන්න සමාජයක ඇත්තටම හරිම ආඩම්බරණීය , ආදර්ශමත් කාන්තාවක් .. ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@piyumiperera4515
@piyumiperera4515 3 жыл бұрын
ඒක නම් සහතික ඇත්ත කතාව අක්කේ..
@niroshigunathilake8086
@niroshigunathilake8086 3 жыл бұрын
@@piyumiperera4515 ඔව් නංගි ❤️
@mathisha8699
@mathisha8699 3 жыл бұрын
අනිවාර්යයෙන් ma සතුටුයි budu saranayi
@utharabope3891
@utharabope3891 2 жыл бұрын
ඒක නම් ඇත්ත .............. ඔයා ගේ ඉලක්කය කරා යන්න ශක්තිය ලැබේවා !! බෙහෙවින්ම ස්තුතියි 💐🙏
@anudelthalawa8093
@anudelthalawa8093 3 жыл бұрын
සැබෑ ශ්‍රි ලාංකික කාන්තාවක් මෙන්ම බොරු සෝබන නැති දක්ෂ ගෘහණියක්. ආදරනීය මවක් දයාබර බිරිඳක් ඔබ..සතුටුයි මෙවන් වීඩියෝවක් දැකීමත් ..තුනුරුවන් සරනයි පුංචි පවුලේ සියලුම දෙනාට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම පිං, ඔබටත් තුරුණුවන් සරණයි💚💐
@sajeevanidesilva4031
@sajeevanidesilva4031 3 жыл бұрын
පිටරටක හිටියත් පොලවෙ පයගහලා ජිවත්වන අරුමොසන් නැති සැබැම ශ්‍රී ලංකික කාන්තාවක් ,ලෙස ජිවත්වෙන හැටි දැක්කාම හරිම ආඩම්බරයක් දැනුනා ජයවේවා තෙරුවන් සරණේ ආනුභාවයෙන් නිරෝගිමත් දිවියක් උදාවේවා පරෙස්සමින් සතුටින් ඉන්න ලැබේවා හැමදාමත් ආදරෙයි ගොඩාක්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම පිං ඔබට💚💐🥰
@nilanthiarosha1153
@nilanthiarosha1153 3 жыл бұрын
Harima lassanai nangi wagawa harima sarusari.subapathanawa.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi akka 💚💐
@Manel3591
@Manel3591 3 жыл бұрын
ඔයා නියම අම්මාකෙනෙක්, බිරිඳක් සහ ගෘහනියක්. ආඩම්බරයි ඔයා ගැන. තව තවත් මේ වගේ දේවල් කරන්න හැකියාව ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@nimalawathipandigama5373
@nimalawathipandigama5373 Жыл бұрын
දුවටබොහොමසතුතියිවගාවපෙන්නුවාටමමත්ටිකටිකහිටවනවාමෙහෙනැතිදේවල්තියෙනවානේද
@hariniperera7557
@hariniperera7557 3 жыл бұрын
,කාලෙකින් දැකපු හොද ගෘහනියක් අක්කා.. නීරෝගීව ඉන්න සතුටෙන් බුදුසරනයි ....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගි, බුදු සරණයි💚💐
@ruvinipeshala214
@ruvinipeshala214 3 жыл бұрын
Apple gaha dekkama hari asai. Lassanai akke gewaththa.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@sandakuma
@sandakuma 2 жыл бұрын
හරි අපුරැ එළවළු වගාවක්...සුභ පැතුම්...වැඩි වැඩිපුර එකතු වේවා!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@deepikanilnthi386
@deepikanilnthi386 2 жыл бұрын
මම ඔයාගේ හැම වීඩියෝ එකක්ම බලනවා නන්ගි .ඔයාගේ වගාවටයි,ඔයාගෙ family එකටයි මම හරි ආසයි.
@sanjanamuthumali253
@sanjanamuthumali253 2 жыл бұрын
සමස්‌ත ලෝකයටම ආදර්ශය දෙනවා නැන්දී......මටත් ආස හිතුනා ඔය විදියට හදන්න.....තැන්ක්ස් නැන්දී ජීවිතය ලස්සනට ගෙවන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@donigewaththa7352
@donigewaththa7352 2 жыл бұрын
හරිම වටිනවා අක්කියෝ ඔයාගේ වැඩ.🎖️🏆
@devmithathsarani7687
@devmithathsarani7687 3 жыл бұрын
ඇස් වරක් නම් වදින්න එපා ඔයාගේ garden එකට. ගොඩක් ලස්සනයි.මෙ වගේ video නිසා අපිත් motivate වෙනවා වගා කරන්න.garden update videos දෙන්න කියලත් request කරනවා.god bless you 🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
අනිවාර්යෙන්ම ගේන්නම්‍, බොහොම ස්තුතියි💚💐
@ophib2985
@ophib2985 3 жыл бұрын
Your hands are so blessed and your garden is bountiful.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much dear 💚💐
@tharinirupasinghe4402
@tharinirupasinghe4402 3 жыл бұрын
දැක්කාම ආසාවේ බෑ අක්කේ, හොද අත් ගුණයක් ඔයාට තියන්නේ. තවත් මේ වගේ videos අරන් එන්න අපිට බලන්න෴ ❤️💐🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගි💚💐
@erandijayasanka6505
@erandijayasanka6505 3 жыл бұрын
සරුසාර වේවා ....budusaranai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi, budu saranai💚💐
@nisansalahettiarachchi8411
@nisansalahettiarachchi8411 3 жыл бұрын
අද අහම්බෙන් දැක්ක චැනල් එකේ කලින් වීඩියෝ ටික බලනගමන් ඉන්නෙ.බුදුසරණයි අක්කියො
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi patio, oyatath Budu saranai💚💐
@dewshaki6116
@dewshaki6116 2 жыл бұрын
තමන්ගෙම වත්තෙන් මෙහෙම එලවළු කඩාගන්නකොට කොච්චර ආසද 🥺❤️ අනිත් එක දැකපු විශේෂම දෙයක් තමයි පැල වලට ඵලදාවට හරිම ආදරෙන් කතා කරනවා ගහකට උනත් ආදරෙන් සලකනකොට එයාලත් අපිට ඒ විදිහටම සලකනවා 🥺❤️🥰😍
@sujeewakumari5747
@sujeewakumari5747 3 жыл бұрын
Lassanai akkiyo anith elawalu tika kadana vedio ekath danna akkiyo adareiii godaak oya ohoma paladawa neladdi apitath waga karanna asai ane .budusaranay
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aniwaryenma gennam 💚 mage videos balala oyalatath uththejanayak athiwenawanam waga karanna, mama harima kamathi saha sathutui .Bohoma sthuthi,💚💐
@chamiladeepthika1526
@chamiladeepthika1526 2 жыл бұрын
පුදුම තරම් ආසාවක් දැනුනා . ඒ වගේම හරිම ආඩම්බරයකුත් දැනුනා .ආදරෙයි හදවතින්ම ඔයාට. තව තවත් සරුවේවා වගාවන් .නිරෝගීමත් ජීවිතයක්ම ලැබේවා. මේ නැවුම් ආහාර ලබා ගැනීමෙන් ඔබට සහ පවුලේ අයට. තෙරුවන් සරණයි!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, theruwan saranai 💚🥰
@annsugandika9163
@annsugandika9163 2 жыл бұрын
Harima lassanai akki.godak parissami Inna jp.mama puluwan Hama welawema oyage vidiyo balanawa.adarei godak
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚😘
@niroshanahesh6069
@niroshanahesh6069 3 жыл бұрын
Kohomada akki oya tharam hodata waga karanna igana gaththe.video eka iwara wenawa therune na ane.e tharam asawen baluwa.akkita daren suba pathanawa idiri wada siyallakma sarwaprakarayenma sarthaka wewa kiyala.theruwan saranai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Punchi kale indanma mama harima asa deyak nangi ithin e asawa hindama karanna gaththe Italy awillath, Dan ithin kalayak thisse karana hinda hurui 💚💐 Bohoma sthuthi 💚💐
@chandrikaramani9897
@chandrikaramani9897 3 жыл бұрын
හරිම සිරියාව අක්කා ඔයාගෙ ගෙවතු වගාව .තවත් වගාව සරුසාර weva.🥦🥒🌶️🍒🍐🍏.පරිස්සමෙන් enna අක්කා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගි, ඔයත් පරිස්සමින්, ජේසු පිහිටයි💚💐
@cytasetha8655
@cytasetha8655 3 жыл бұрын
Harima lassanai gawaththa sabama lankika kanthawak budu saranai oyalata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi, budu saranai💚💐
@nimalipranamdu7339
@nimalipranamdu7339 3 жыл бұрын
Harima lassanai gewaththa, sathutin inna hamadama
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@tashiyatashiya662
@tashiyatashiya662 3 жыл бұрын
Oyata budu saranai akkiyooo.hamadama sathutin enna.adarei😚😚😚😚😚
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi patio, much love 💚💐😘
@priyani8037
@priyani8037 3 жыл бұрын
ලස්සනයි එළවළු වගාව ඔයාලා පවුලෙ හැමෝටම දෙවි පිහිටයි🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඔබටත් එසේම වේ‍වා💚💐🙏
@achalad.a6472
@achalad.a6472 2 жыл бұрын
දැක්කම ආසයි .ඇපල් නම් 😋😋😋
@rehaniamanda1570
@rehaniamanda1570 3 жыл бұрын
Mn aluthin akkige vedio ekka ekathu une... Godak lassanai akki gewaththa... Jesu pihitai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@kanchanapremachandra9366
@kanchanapremachandra9366 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කි ඔයාගෙ එළවළු වගාව ...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගි💚💐
@maneeshayomali895
@maneeshayomali895 3 жыл бұрын
ලස්සනයි ....අක්කේ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගි💚💐
@ajithaajithasaman567
@ajithaajithasaman567 2 жыл бұрын
ඔයාට තවතවත් දෙවල් කරන්න සක්තිය නොවඩුවම ලැබේවා නියමයි...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🥰
@priapria6553
@priapria6553 3 жыл бұрын
වගාවක් දකිනකොට හරිම ආසයි මමත් ආසයි වගා කරන්න
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@CeylonAgri
@CeylonAgri 3 жыл бұрын
හරිම ලස්සනයි. සුභ පැතුම්🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@ranisirilanka5812
@ranisirilanka5812 2 жыл бұрын
ඔයාට නම් බුදු සරණයි හරිම ලස්සන නිහතමානී චරිතයක් ආදරෙයි ගොඩක් වගාව වැඩි දියුණු වේවා ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🍃
@harshanisandamali3584
@harshanisandamali3584 3 жыл бұрын
Ane harima shok.oyala hamotama teruvan saranai!!!🌸🌸🌸🌸🌸🌸🌸
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi, Theruwan saranai💚💐
@agradeepani5456
@agradeepani5456 2 жыл бұрын
හරිම ලස්සනයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💚
@maheshikarushikabi800
@maheshikarushikabi800 3 жыл бұрын
හදවතින්ම srilankikai අක්කා oya හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ඔයාට budusarani akkatath පවුලේ අයට budusarani
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි, බුදු සරණයි💚💐
@ranjithkumara8630
@ranjithkumara8630 3 жыл бұрын
හරි ම ලස්සනයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@lalitairagani3551
@lalitairagani3551 2 жыл бұрын
Oya ge hama video akkma balanawa God bless you and your family
@ireshasanjeewani6479
@ireshasanjeewani6479 3 жыл бұрын
Aththatama asa hithuna. Math ehema hadanawa. Tnk oyata akki
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you darling oyatath💚💐
@kamalarajapaksha9264
@kamalarajapaksha9264 2 жыл бұрын
කෝ ඔයාගේ වගාකිරීම හරි ලස්සනයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🍃
@buddhikamanoharigamalathge8694
@buddhikamanoharigamalathge8694 3 жыл бұрын
සුපිරි .....
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@nivanirodrigo4567
@nivanirodrigo4567 3 жыл бұрын
Harima lassanai oyage wagawa. Balan inna asai.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 3 жыл бұрын
ලංකාවෙන් පිට ඉදලත් අක්කේ මේ වගේ වැඩ කරන එක මරු.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@ivanthisubashini7119
@ivanthisubashini7119 3 жыл бұрын
Harima lassanai adambarai oya gana
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@manorimadhushika2899
@manorimadhushika2899 3 жыл бұрын
ඇත්තටම ලස්සනයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@CHANU1998
@CHANU1998 3 жыл бұрын
ලස්සනයි විඩියෝ එක
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@monikaamarakonamarakoon3216
@monikaamarakonamarakoon3216 2 жыл бұрын
ලස්සනයි ගොඩක් මටත් තියෙනවා ලස්සන පොඩ් ගෙවත්තක්
@mgatharangadamayanthi792
@mgatharangadamayanthi792 2 жыл бұрын
Oyage gewaththa harima lassanai akke 👌👌👌👌❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚💐
@ajithherht4065
@ajithherht4065 3 жыл бұрын
Godak lassanai matth asa hituna akki wags karanna
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Niyamai nangi, oyath ikmanatama patan ganna, Thank you 💚💐🥰
@sithumperera5592
@sithumperera5592 3 жыл бұрын
අද තමයි ඔයාගේ විඩියෝ බැලුවේ...හරි සතුටුයි ....ඔයා හරි දැක්ෂයි.....අපිට හොඳ ආදර්ශයක් ...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐🙏
@ranokaranoka6016
@ranokaranoka6016 3 жыл бұрын
හැමදේම. කඩෙන්. ගෙනත්. කණ. කන්තවන්. ඉන්න. සමාජයක. පිටරට. ඉන්න. ඔයා. ඔය. කරණ. කියන. දේවල්. ගොඩාක්. වටිනවා. අවගේම. ණුතන. සමාජයට. වැඩගත්. පණිවිඩයක්. ඔයා. දෙන්නේ. ඉස්තුතියි. ඔයාට ❤❤❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඔබටත් බොහොම ස්තුතියි💚💐
@nayanahariwijethunga136
@nayanahariwijethunga136 2 жыл бұрын
හරිම ආඩම්බරයි අක්කේ ඔයා ගැන. අපිත් පොඩියට ගෙවත්තේ වගාවක් කරනවා. මගේ තාත්තාත් ඉතාලියේ ඉන්නේ. එයත් ඔයා වගේම තමයි වගා කරනවා. හරිම ආඩම්බරයක් ඒක මටත්. පරිස්සමෙන් ඉන්න. හැමදාමත් සතුටින් ඉන්න. බුදු සරණයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ehema ahaddith sathutui nangi, thank you Oyatath 💚😘
@renurenu7994
@renurenu7994 3 жыл бұрын
දැක්කා ම හරිම ආසයි මට ත් වාගා කරන්න හිතුනා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Niyamai, api patan gamu💚💐
@sudarsharirupasinha653
@sudarsharirupasinha653 3 жыл бұрын
Harima lassanai...oyath lassanai akkiyooo...oyage waththata godak asai...dekkama sathutui
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@mihirijanakie1200
@mihirijanakie1200 3 жыл бұрын
මට ඔයා ගැන හරිම ආඩම්බර යි. ජේසු පිහිටයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඒක මට ලොකු සතුටක්, බොහොම ස්තුතියි, ජේසු පිහිටයි💚💐
@anerafoods777
@anerafoods777 3 жыл бұрын
හරිම ආසාවෙන් , සතුටින් වීඩියෝ එක බැලුවා අක්කී. ඔයාගෙ අත්ගුනේ හොදයී♥️ තව තවත් වගාවේ පලදාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ගොඩක් ආදරෙයි ♥️♥️
@nilanthichandrika9573
@nilanthichandrika9573 3 жыл бұрын
Oya..daana..phoramonwada..kiyannako.
@menukamaduwanthi3724
@menukamaduwanthi3724 3 жыл бұрын
as wahak katawahak na supiri elawalu tika nm.... bs tc akki..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you nangi 💚💐
@maashaz7839
@maashaz7839 2 жыл бұрын
Best and interesting, useful channel
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you so much 💚💐
@dinininisansala1875
@dinininisansala1875 2 жыл бұрын
Harima sathutui dakinakotath
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚♥️
@aroshisarath4610
@aroshisarath4610 3 жыл бұрын
Oya wawana ida gana puduma hithenawa harima wadagath wawanna thanak naha kiyana ayata oyata thanks dunna adarshsyata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyatath Bohoma sthuthi 💚💐
@sewwandiniranjala3152
@sewwandiniranjala3152 2 жыл бұрын
Oyagane goodak Abanbarai god bless
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi,💚💐
@ayeshafernando6097
@ayeshafernando6097 2 жыл бұрын
හරි ශෝක් චයිනි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you dear 💚🥰
@dvthilak9436
@dvthilak9436 3 жыл бұрын
හරිම ආඩම්බරයි ජයවේවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@chamindaliyanagamachami
@chamindaliyanagamachami 3 жыл бұрын
හරිම ලස්සනයි සුන්දර ජීවිතය ...math ඉන්නේ ඩුබායි වල ..math ඔයාලා wage වවනයේ ..හැබැයි මෙහි rashnaya වැඩි ...සීතල කාලෙට තමයි හදන්නේ ...ඉතින් ගොඩක් සතුටු උනා .ඔයාලා සැමටම ජයවේවා ...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
නියමයි👍අපිටත් ඉතින් රස්නෙට විතරයි වගාව, සීතට ඉවරයි ඔක්කොම😌 බොහොම ස්තුතියි💚💐
@anupamaudayakanthi2311
@anupamaudayakanthi2311 3 жыл бұрын
Mama ada thamai oyage me video eka dakke. Harima sathutui oyage uthsahaya saha mahansiye prathipala dakinna labeema. Subscribe kala hode❤❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@buddhikajayantha2437
@buddhikajayantha2437 3 жыл бұрын
Ane video eka iwara wenwa danuneth na baln inna hrima asai digatama krn ynna akki 👍 apitath cemicle visa nathi fresh vegetables gnna thiyna wa nm kochchara hoda da mn ada dkke akkige youtube channel eka ane hrima asa hithuna mnikh e assen hitapu (konde curly babaytat mn asai kiwwa kiynna eya hri cute🙈) අක්කිගේ වගාව සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන ❤️💫😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
අනේ බොහොම ස්තුතියි නංගි, වසවිස නැති එලවළු අදකාලේ ගෙදර හැදුනොත් තමයි ඉතින්, ඔයත් උත්සහ කරලා බලන්න ඒක වෙනමම සතුටක්💚💐🥰
@imeshaharshini3652
@imeshaharshini3652 3 жыл бұрын
බලන්න ආසයි ගොඩාක් ලස්සනයි .මරු චයිනි .ජෙසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you imesha 💚💐
@ranidukaushalya9836
@ranidukaushalya9836 2 жыл бұрын
ආස හිතෙන වැඩක් ගොඩක් ලස්සනයි👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚💐
@yeshikadesilva8854
@yeshikadesilva8854 3 жыл бұрын
මටත් ආසයි .ලස්සනයි වගාව .බුදුසරණයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
පටන්ගන්නකො ඔයත් වවන්න💚 බොහොම ස්තුතියි, බුදුසරණයි💚💐
@rasikaalagiyawanna2455
@rasikaalagiyawanna2455 3 жыл бұрын
Godak aya comment daala mata kiyanna deyak ethiri nokara.kiyanna wachana na akkiyo.supiri
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyala dana hama comment ekakma mata godak watinawa nangi, Bohoma sthuthi 💚💐🥰
@nethminiovitigala6832
@nethminiovitigala6832 2 жыл бұрын
Very proud of you akki,god bless you ❤️👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
God bless you darling 💚😘
@thanujanayomi9406
@thanujanayomi9406 2 жыл бұрын
Matatha baruvan5 inna auruda 41 mavak mamath harima asai vavanna oyage vidiyo dakkama thva asai vavanna nangi oyata subapathum
@dewmiakarsha5582
@dewmiakarsha5582 3 жыл бұрын
Puduma aasawak ethi wunee..metharam lassanata kohomada mewa hadanne..harima aasai balanna..ජේසු පිහිටයි ..😍😍❤️❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi, ජේසු පිහිටයි💚💐🙏
@kaveeshapiyagani676
@kaveeshapiyagani676 3 жыл бұрын
Niyamai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@yenulilisansa4095
@yenulilisansa4095 3 жыл бұрын
ලස්සනයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@gaminipremarathna6171
@gaminipremarathna6171 2 жыл бұрын
mn me video ek dakka dawase hithuna matath me widihata hadann ithin mn haduwa aththatama oya kiuwa wage danena sathuta oyata godak thanks
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Harima sathutui dear ehema ahaddith, thank you 💚💚
@athifjansz2022
@athifjansz2022 3 жыл бұрын
Oyage elawalu wattha godak lassanaiiii
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@lakshil1271
@lakshil1271 2 жыл бұрын
Oya karana deawal balanna asai akki hemadema lassanai bs oyalata
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Budu saranai 💚🙏
@wathsalakumari4167
@wathsalakumari4167 3 жыл бұрын
හරිම ලස්සනයි. ඔයාගේ garden එක. සුබ අනාගතයක් ❤❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐🥰
@mayurinisansala4147
@mayurinisansala4147 3 жыл бұрын
ශෝයි අනෙහ්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@damayanthigunarathna9117
@damayanthigunarathna9117 2 жыл бұрын
Anee kakekin oyatakatha karanna lebunee palamuwenma oyage nihatha mani kama lokayak watinawa ❤️❤️❤️oyage wagawa dekkahama asahithenawa , mata ewage paladawa dakinawata wada oyage munee e welata pipunu lelumak wagee asa hithenawa balaggena inna than mahasiyen waga karagath de koitharam watinawada bs oyata malita saha petau tikata sathutin inna lebewa hemada ❤️❤️❤️
@sandyakumari5960
@sandyakumari5960 3 жыл бұрын
හරිම ආශාවෙන් බලපු විඩියෝ එකක්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@nishanthanishantha6688
@nishanthanishantha6688 2 жыл бұрын
Good bless you Good luck
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you 💚
@fernandoachala2353
@fernandoachala2353 3 жыл бұрын
අහම්බෙන් වගේ දැක්කේ... දැන්නම් ඇබ්බැහි වෙලා.... හරිම ලස්සනයි...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි💚💐
@nilmishamilki4392
@nilmishamilki4392 3 жыл бұрын
Lankawe inna සියලුම කාන්තාවන්ට ආදර්ශයක් ඔයා aunty ❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි පැටියෝ💚💐
@mohammedalli3809
@mohammedalli3809 3 жыл бұрын
ඇත්තටම ගොඩක් සතුටුයි ගොඩක් සතුටුයි දකින කොට ..මමත් ලංකාවට ගිහින් නිවාඩු පාඩුව එළවළු වගාවක් කරන්න තමා බලාපොරොත්තු වෙන්නේ .පරිස්සමින් ඉන්න සියලු දෙනාටම ජේසු පිහිටයි .මම ප්‍රියන්ති කුවේට් වලින්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
ඒකනම්‍ ඇත්තටම හොඳ දෙයක් ප්‍රියන්ති, සුබ පතනවා ඔයාටත්, ලස්සන වගා බිමක අයිති කාරිනියක් වෙන්න, බොහොම ස්තුතියි💚💐
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 3 жыл бұрын
අහම්බෙන් දැක්කේ අක්කියෝ හරිම සතුටක් දැනුනා පිටරටක ඉදලත් ලාංකීය බව අමතක නොකර ජීවත් වෙන එක ගැන . ආඩම්බරයි ❤️ ඔවැනි දේ තුලින් ලැබෙන මානසික සුවය අපමණයි ...😍😍😍 නිහතමානී සුන්දර කාන්තාවක් ඔබ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
අනිවාර්යෙන්ම නංගි, බොහොම ස්තුතියි💚💐🥰
@apekshasamanmaleeperera6405
@apekshasamanmaleeperera6405 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 හැමෝම පරිස්සමෙන් ඉන්න අක්කියෝ මම බහරේන්වලින් ...බුදු සරණයි ..!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බුදු සරණයි නංගි💚💐
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 3 жыл бұрын
Nangi oyage grosari shoping videos danna balanna asai
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ekak gaththa danawada kiyala hitha hitha inne💚
@srilankantastyfoodhealthyl1424
@srilankantastyfoodhealthyl1424 3 жыл бұрын
harima lassani..oyage hema video ekakma mama balanwa.. God bless you..❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi, God bless you too💚💐
@nishanthigunarathna6224
@nishanthigunarathna6224 3 жыл бұрын
Akke adai mata oyage video balanna labune.godak lassanai.onna man oyava sub kala.oyata budu saranay!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you nangi, Budu saranai💚💐🥰
@sryanikusumalatha9282
@sryanikusumalatha9282 Жыл бұрын
Harima lassanai..asa .hithenawa
@laxmannalindha2802
@laxmannalindha2802 2 жыл бұрын
Great video akki thanks 🙏 lots super garden
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚💐😘
@navodyasathsarani2607
@navodyasathsarani2607 2 жыл бұрын
Asai balan innath. 💕💕💕💕💕
@rasikarathnayakka582
@rasikarathnayakka582 3 жыл бұрын
Harima sathutui
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
💚💐💚
@lalithniroshan8780
@lalithniroshan8780 3 жыл бұрын
frograem eka lassana Ta karan va Akke Jayaweva 💐💐💐💐🎉🎉🎉🌺🍀👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi💚💐
@nadeeshasadaliperera6230
@nadeeshasadaliperera6230 3 жыл бұрын
Hama wadakma sarthaka wewaa akkiyoo
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@CookWithNiro
@CookWithNiro 3 жыл бұрын
ඇත්තටම ආදර්ශමත් කාන්තාවක්..👍👍👍👍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කා💚💐
@kaveeshapiyagani676
@kaveeshapiyagani676 3 жыл бұрын
Nyamaiiiiiiiii
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
💚💐💚
@mallikamendis1430
@mallikamendis1430 3 жыл бұрын
Harim satuyi oyata tuñuruwañ. saransi
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi, theruwan saranai💚💐
@Dammikajayacody
@Dammikajayacody 3 жыл бұрын
එලනලු ගොඩාක් 👍👍 හරිම ලස්සනයි නංගා ඔයෙගේ ගෙවත්ත 🥰💕🥰😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කා💚💐
Chicken and prawn fried noodles with honey garlic chicken devil/ Mommy with niki/ no 51#
19:40
Mommy with niki-Chainy Fernando
Рет қаралды 196 М.
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 18 МЛН
小丑把天使丢游泳池里#short #angel #clown
00:15
Super Beauty team
Рет қаралды 46 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 13 МЛН
My garden tour/ Magical FERTILIZER Reveals/Mommy with niki/ chainy fernando/ no 53#
24:54
Mommy with niki-Chainy Fernando
Рет қаралды 435 М.
طردت النملة من المنزل😡 ماذا فعل؟🥲
00:25
Cool Tool SHORTS Arabic
Рет қаралды 18 МЛН