My garden tour/ Magical FERTILIZER Reveals/Mommy with niki/ chainy fernando/ no 53#

  Рет қаралды 442,919

Mommy with niki-Chainy Fernando

Mommy with niki-Chainy Fernando

Күн бұрын

Hi guys 👋
කොහොමද ඔයාලට? කට්‍ටියම හොඳින්ද? ලංකාවෙ තියන දේවළුත් එක්ක කට්‍ටියම පෙරටත් වඩා පරිස්සම්‍වෙමු, අද වෙනකොට මේ‍ වසංගතයත් එක්ක ගැටෙමින් තමයි අපිට අපේ එදිනෙදා කටයුතු පවා කරන්න වෙලා තියෙන්නෙ, ඒ හැමදේටම අපි හුරුවිය යුතුයි, අපේ මහත්තුරු, තාත්තලා අපේ බඩගිනි නිවන්න මොන ප්‍රශ්ණ තිබුනත් එලියට යා යුතුයි, මොන වසංගත ආවත් අපි අපේ දේවල් අපි කරගත යුතුමයි මේ‍ වගේ තත්වෙකත් අපේ මිනිස්සුන්ගෙ කුහකකම, ඉරිසියාව, තන්හාවෙනම්‍ අඩුවක් නැහැ.
මේ‍ ගෙවෙන්නෙ විභාග කාලයක්, ස්වභාව ධර්මය, අපි කරපු පිං පව්‍, අපෙන් නඩු අහනවා. ඉතින් ඉන්න ටිකේ අපි සතුටින් ඉමු, ලොකු දේවල් අපිට වෙනස් කරන්න බැහැ, නමුත් අපිට පුළුවන් පුංචිම තැනින් එ දේවල් පටන්ගන්න.
🌹අපි, අපේ පවුල, අපේ ගෙදර💚💚💚
ඉතින් අද ගෙනාවෙ අපේ ගෙදර ගෙවතු වගාවෙන් බිඳක්, මම දන්නවා මම වගේම මගෙ වත්තට ඔයාලත් අ)දරෙයි.
☘️ස්වභාව ධර්මයට පුළුවන් අපිව සතුටු කරන්න, අපිත් එයාලව සතුටින් තිබ්‍බොතින්.☘️🍀🪴🎋🌷
ජේසු පිහිටයි💚💐
මම,
චයිනි fernando 💚💐🥰🌹😘

Пікірлер: 1 400
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Hi guys 👋 කොහොමද ඔයාලට? කට්‍ටියම හොඳින්ද? ලංකාවෙ තියන දේවළුත් එක්ක කට්‍ටියම පෙරටත් වඩා පරිස්සම්‍වෙමු, අද වෙනකොට මේ‍ වසංගතයත් එක්ක ගැටෙමින් තමයි අපිට අපේ එදිනෙදා කටයුතු පවා කරන්න වෙලා තියෙන්නෙ, ඒ හැමදේටම අපි හුරුවිය යුතුයි, අපේ මහත්තුරු, තාත්තලා අපේ බඩගිනි නිවන්න මොන ප්‍රශ්ණ තිබුනත් එලියට යා යුතුයි, මොන වසංගත ආවත් අපි අපේ දේවල් අපි කරගත යුතුමයි මේ‍ වගේ තත්වෙකත් අපේ මිනිස්සුන්ගෙ කුහකකම, ඉරිසියාව, තන්හාවෙනම්‍ අඩුවක් නැහැ. මේ‍ ගෙවෙන්නෙ විභාග කාලයක්, ස්වභාව ධර්මය, අපි කරපු පිං පව්‍, අපෙන් නඩු අහනවා. ඉතින් ඉන්න ටිකේ අපි සතුටින් ඉමු, ලොකු දේවල් අපිට වෙනස් කරන්න බැහැ, නමුත් අපිට පුළුවන් පුංචිම තැනින් එ දේවල් පටන්ගන්න. 🌹අපි, අපේ පවුල, අපේ ගෙදර💚💚💚 ඉතින් අද ගෙනාවෙ අපේ ගෙදර ගෙවතු වගාවෙන් බිඳක්, මම දන්නවා මම වගේම මගෙ වත්තට ඔයාලත් අ)දරෙයි. ☘️ස්වභාව ධර්මයට පුළුවන් අපිව සතුටු කරන්න, අපිත් එයාලව සතුටින් තිබ්‍බොතින්.☘️🍀🪴🎋🌷 ජේසු පිහිටයි💚💐 මම, චයිනි fernando 💚💐🥰🌹😘
@harshigunawardhana7186
@harshigunawardhana7186 3 жыл бұрын
බුදුසරණයි අක්කී🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බුදු සරණයි නංගි💚
@roshikafernando2961
@roshikafernando2961 3 жыл бұрын
more blessings to u, ur family, & to ur garden dear sis
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
@@roshikafernando2961 Thank you so much dear sister 💚💐🥰much love ❤️
@priyanganinawarathna4261
@priyanganinawarathna4261 3 жыл бұрын
Hi Chaini., Happy to see your crop. Its lovely and I really enjoyed your hard work results. 👏👏👏💐❤🥰🤗 I too am a planter. I do coconuts . Its 25 acre land. So I know the hard side of planting...and the happiness with the harvest. I write this to tell you a tip. you can grow potatoes..carrots..turnips ..sweet potatoes and etc in poly or plastic sacks. Something similar to your fertiliser bag. It has to be 2 feet max in height . You can fill your soil mix in those bags and place seeds or plants. Then do the same routine. Try this method and see. Firstly, you have to collect few bags as it's an unwanted expense if you go to buy. So until next time ..may god bless you and your family. 👋 😘😘😘
@sandakuma
@sandakuma 3 жыл бұрын
හරිම ආකර්ෂණීයයි.ගහක් ,එළවළුවක් වවලා ලැබෙන සතුට සල්ලිවලට ගන්න බැහැ.තව තවත් සරැ වේවා ..😍💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ekanam sahathika aththa, Bohoma sthuthi 💚💐
@NINI-uq1ug
@NINI-uq1ug 3 жыл бұрын
මටත් මේ වීඩියෝ එක බලන හැමෝටමත් මේ අක්කට වගේම මලක් පැලයක් හිටවගෙන ඉන්න ලස්සන ගෙවත්‍තක් ලබන්න වාසනාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Mamath esema wewa kiyala prarthana karanawa 💚💐🥰
@sithuminiwarnakulasooriya8226
@sithuminiwarnakulasooriya8226 3 жыл бұрын
මටත් එසේම වේවා
@renukasamaraweera3290
@renukasamaraweera3290 3 жыл бұрын
ලංකාවෙන් පිට ඉඳගෙනත් මේ වගේ වවාගෙන ජීවත් වෙන එක කොයිතරමි හොඳද?ඔයා නම් හැමෝටම අාදර්ශයක්.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐🥰
@dnd4411
@dnd4411 3 жыл бұрын
තමන් හදපු ගහක වැලක මලක් හැදිලා තියෙනවා දැක්කත් පුදුම සතුටුයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ekanam sahathika aththa💚💐🥰
@superH3108
@superH3108 3 жыл бұрын
හරීම අපූරුයි !!! ගස්වැල් කියන්නේ සොභාදහමේ දරුවෝ. සොභාදහම විසින් පෝෂණය කරල හදපු දරුවෝ. ඒවාට අවශ්‍ය පෝෂණය උරාගන්න ඒවා යොදාගන්නේ මුල්. ඒවගේම තමයි මිනිසාත් සොභාදහම එක්ක සම්බන්ධ වෙලා ඉන්නකොට එයින් ලැබෙන ගුණදායක දේවල් අපේ ශරීරයට උරාගන්නේ අපේ දෙපතුල් හරහා.අපේ දෙපතුල් ගැඩගැහිලා තියෙන්නේ ඒවා උරාගන්න ආකාරයට කියලා විද්‍යාත්මකව තහවුරු කරගෙන තියනවා. ඒ නිසා තමයි අපි හැමවෙලේම වත්තේ පිටියේ සෙරෙප්පු නැතුව ඇවිදින්න ඕනේ කියන්නේ. පරිසරය පුරාවටම තියෙන්නේ ස්වභාවික ඔසු. විදෙස් රටක ඉදලත් ඔයා ඒ ආකාරයට ඉන්නවා දැක්කම හරිම සතුටුයි. ඔයවගේ වසවිස නැති එළවළු පළතුරු කාලා හොදට වත්තේ පිටියේ තියන ගල්වැලි බොරලු පාගලා ජීවත්වෙනවනම් ලෙඩක් දුකක් නෑ. ඔයාටයි පවුලේ සැමට නීරෝගි සුවය ප්‍රාර්ථනා කරනවා!!!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aniwaryenma, Bohoma sthuthi 💚💐🥰
@Villagekitchensrilanka83
@Villagekitchensrilanka83 3 жыл бұрын
වගාකරන්න ආස නිසාම හරීම ආසාවෙන් බැලුවා.ඔය වර්ගේ තක්කාලි මෙහෙ හැදෙන්නේ නැති වෙයිද අනේ.මට ඇට ටිකක් දෙන්න පුලුවන්ද?ආස හිතෙනවා 😍😍😍
@jayanthikumari1168
@jayanthikumari1168 3 жыл бұрын
කොහෙද
@lakeeshanethmini4086
@lakeeshanethmini4086 3 жыл бұрын
ඔයාගෙත් විඩියෝ මම බලනෝ 😁😍හරිම ලස්සනයි❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Hitawalama balamu neda dr, Mommy with niki chainy Fernando Facebook page ekata address eka ewanna.💚💐
@nimalisenevirathne8002
@nimalisenevirathne8002 3 жыл бұрын
😍😍😍😍😘😘😘😘😘😘
@imalshadewmini5643
@imalshadewmini5643 3 жыл бұрын
ඔයාගෙ ගමන සුබ වෙන්න කියලා මම parthana කරනවා akke . ගොඩක් ගොඩක් ගොඩක් හොඳයි ඔයා .ආදරෙයි අක්කේ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගි💚💐😘
@aluthwagawa2085
@aluthwagawa2085 3 жыл бұрын
ගොඩාක් වටින වීඩියෝ එකක්..ඔබට බොහෝම ස්තුතියි මේ වගේ වීඩියෝ ගේනවට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyatath Sthuthi nangi 💚💐
@darshanigamage8862
@darshanigamage8862 2 жыл бұрын
අක්කා පරිසරයට හරිම අාදරය කරන කෙනෙක් කියලා අපට තේරෙනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Thank you nangi 💚🥰
@renukamudunkotuwage2568
@renukamudunkotuwage2568 3 жыл бұрын
හරිම ආසයි නංගි ඔයාගේ ගෙවත්තට. 🌶🥕🥦🍓 මමත් හිතනවා අපි ගහකොල සමග ඉන්නකොට අපිට ලැබෙන මානසික සුවය කියලා නිමකරන්න බැහැ. ඔයාට සුබ දවසක්🌸🌷🌹🍀❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aththamai akka, Bohoma sthuthi oyatath 💚💐🥰
@inokadamayanthimorayas8155
@inokadamayanthimorayas8155 3 жыл бұрын
ඔයාගේ කතාව සහතික ඇත්ත.ගස් එක්ක ඉන්න කොට මනස නිදහස් වෙනවා...කෘමි නාශක නැති එළවළු පලතුරැ පුදුම රසක් තියෙන්නෙ...😋💖💖😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
අනිවාර්යෙන්ම, ඒකනම්‍ භාවනාවක්ම තමයි💚💐🥰
@chulasenabellanawidanelage180
@chulasenabellanawidanelage180 2 жыл бұрын
P in
@susanthajeewaka2509
@susanthajeewaka2509 3 жыл бұрын
අනේ නැන්දි ඔයාගේ ගෙවත්ත හරිම ලස්සනයි.ගෙවත්ත ගැන වීඩියෝ ගොඩක් දාන්න😊😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Hari patio aniwaryenma, thank you 💚💐🥰
@susanthajeewaka2509
@susanthajeewaka2509 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 නෙන්දිඅත් පුංචි ගෙවත්තක් කරනව.මගේ ගෙවත්තේ බණ්ඩක්කා,මැකරල්,කොච්චි,නයි මිරිස්, අබ,රාබු,අර්ත්පල්,අමු මිරිස් එහෙම හදලා තියෙනවා.අමු මිරිස් වල එතරයි කරල් හේදිලා තියෙන්නේ.අන්ති එළවළු පැල වල තම ගෙඩි හේදිලා නේ
@harshigunawardhana7186
@harshigunawardhana7186 3 жыл бұрын
හරිම ලස්සනයි අක්කී.ඔයාටත් පවුලේ හැමෝටම ඔයාගේ වගාවටත් බුදුසරණයි ❤️ආදරෙයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi, Budu saranai💚💐🥰
@priyani8037
@priyani8037 3 жыл бұрын
ලස්සනයි ගොඩක් ආසයි දකිද්දි පවුලෙ හැමෝටම තෙරුවන් සරණයි 🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyatath theruwan saranai💚💐🥰
@nimalawathipandigama5373
@nimalawathipandigama5373 Жыл бұрын
@@mommywithniki-chainyfernan8742 අනේඳ්‍රවටබ්‍රඳුසරනය්‍රහරිමආසයිමමත්පුලුවඤුනවිදියටවගාකරනවා
@senurakaushika7841
@senurakaushika7841 3 жыл бұрын
අක්කේ ඔයාගෙ වත්තේ තියන ශ්‍රී ලන්කාවෙ නැති පලතුරු වර්ගවල ඇට ටිකක් මට දෙන්න පුලුවන්ද අනේ please🙏 මම ලංකාවෙ කොල ඇපල් හිටෙව්වා පැලවෙලා ටිකක් ලොකුවට ගහ තියනවා. මට ආසයි තව විදේශීය පලතුරු එලවලු හිටෝලා උත්සහ කරලා බලන්න. පුලුවන්නම් ලොකු උදව්වක් please🙏 🙏🙏🙏❤️❤️
@senurakaushika7841
@senurakaushika7841 3 жыл бұрын
Please🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyage uthsahaya mama itha ihalin agaya karanawa, mage wagawa dakala me wenakota loku pirisak ata illala mata msg karala thiyanawa, ehema dennath mama harima asai, ithin aniwaryenma ata bedadeemata kramawedayak hadala kiyannam ethakota address eka ewanna💚💐🥰
@senurakaushika7841
@senurakaushika7841 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 hari akke thank you very much❤️❤️❤️🙏
@kkair
@kkair 3 жыл бұрын
අඩු ඉඩක මෙච්චර හොදට ගෙවතුවගාව ක් කරලා ලංකාවේ මිනිස්සු ට පෙන්නන එක ලොකු දෙයක් . අපිට ඕන තරම් ඉඩ තිබිලත් ඉඩමෙ තනකොල වැවෙන්න දීලා ඊට පස්සේ කඩේ එළවළු ගනන් කිය කිය කාට හරි බනින්න තමයි අපි පුරුදු වෙලා ඉන්නේ . මෙහෙම වීඩියෝ එකක් හරි බලලා ලංකාවේ මිනිස්සු තමන්ට තියෙන සම්පත් ගැන තේරුම් ගත්තොත් ලොකු දෙයක් .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aniwaryenma obe kathawata mama ekangai, thawamath boho aya lankawe polawe age andunagena nathi eka gana dukai ewagema obata Bohoma sthuthi 💚💐💐
@nilminisadamali5560
@nilminisadamali5560 3 жыл бұрын
හරිම ලස්සනයි ආසයි මමත් wawanawa ඔයාගෙ අස්වැන්න තව වැඩිවෙන්න ඕන ඔයට බුදුසරණ යි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma pin💚💐🥰🙏
@sriyaniqwarfordt3764
@sriyaniqwarfordt3764 2 жыл бұрын
ඔයත් මම වගේ.මම කහඹිලියා පල් කරලා වතුර මුසු කරලා දානවා.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🙏
@kamalajewa
@kamalajewa 3 жыл бұрын
හරිම අාඩමිබරයි දුව ඔයාගේ උත්සාහයේ ප්‍රතිපල දකින විට..නිහතමානි දරුවෙක්.ගුරුවරියකගෙන් ලැබෙන දැනුමට වඩා දැනුමක් ඔබෙන් ලැබෙනවා.චුටි දරුවන් සමග ගෙවතු වගාවටද එකලෙසම අාදරය කරමින් ගෙවන ජිවිතය ඉතාම අාදර්ශමත්.වාසනා ගුනය අැත්තේ ඔබෙි උත්සාහයේ මහන්සිය නිසයි.ස්තුති අප වෙනුවෙන් ඔබෙි කාලය යෙදවුවාට.පවුලේ සියලු දෙනාටම ජේසු පිහිටයි.🌹❤🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi Aunty, oyalage ashirwadaya mata kawadath watinawa, Jesu pihitai 💚💐🥰
@nipunlvhansiii8427
@nipunlvhansiii8427 3 жыл бұрын
ඇත්තටම සතුටුයි තවත් සොබාදහම රකින කෙනෙක් දැක්කා. සොබාදහම වෙනුවෙන් මහන්සි වෙන ඔයා වගේ කට්ටිය අද ගොඩක් අඩුයි අක්කේ.. තව තවත් සොබාදහම වෙනුවෙන් වැඩ කරන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. එළවළු ආදරෙන් අත ගාන විදිය දැක්කම ගොඩක් සතුටුයි.. ඒකයි අක්කටත් සොබාදහම ඔහොම සලකන්නේ..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💐💚😘
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
අක්කා ගොඩක් වටින වීඩියෝ එකක්.. දැන් අපිට වැස්ස පටන් ගත්තා..හරිම සතුටුයි මගේ වගාවට ඔයා මේ කියල දෙන දේවල් ගොඩක් වටිනවා අක්කා..ගොඩක් පින්...🤗💚🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Harima sathutui nangi, Bohoma sthuthi 💚💐
@kumaridissanayaka9222
@kumaridissanayaka9222 3 жыл бұрын
පරිසරයට ආදරය කරාම එයාලත් නිකන්ම අපිට ආදරය ලබා දෙනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aniwaryenma 💚💐🥰
@vidurasanoj8411
@vidurasanoj8411 2 жыл бұрын
හරිම ලස්සනයි අක්කේ.මං අද තමයි වීඩියෝ බලන්න පටන් ගත්තේ.දැන් නම් වීඩියෝ එකක් දාන කම් බලන් ඉන්නේ.මාත් පටන් ගන්නවා .දෙවි පිහිටයි අක්කේ !
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui nangi, Devi pihitai oyatath 💚🥰
@nilminisamarakoon2569
@nilminisamarakoon2569 3 жыл бұрын
ස්තූතියි.. ගොඩාක්ම... මමත් ආසයි ගෙවතු වගාවට.. මටත් දෙනවද දිග ලබු වලින් බීජ 2ක්..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Koheda inne oya?
@chandranathandmaliniewickr6995
@chandranathandmaliniewickr6995 2 жыл бұрын
හරිම සතුටුයි නංගි. අපි අද තමයි මුලින්ම ඔයාගෙ vedio එකක් දැක්කෙ. හරි ආසා හිතුනා. ඔයා කොච්චර ආදරෙන් පැල එක්ක කතා කරනවද? ඒක තමයි එයාලා හොද පුතිචාර දක්වන්නෙ ඔයාට. අපි ඉන්නෙ මහල් නිවාසයක.වවන්න ඉඩකඩ නෑ. ඒ වුනාට වවන අයගෙ දේ බලලා උපරිම සතුටක් ලබනවා.මීටපස්සෙ ඔයාගෙ ඒවත් දිගටම බලන්න ඕනෙ. ඔයා ස්වභාව ධර්මයට ගොඩක් ආදරේ කෙනෙක් බව අපට තේරෙනවා. විශ්වය ඔයාව ආදරෙන් පිළිඅරගෙන ඉන්නෙ. තව තව වවන්න. අපි බලලා සතුටු වෙනවා වගේම ඔයාට ආශීර්වාද කරනවා නංගී. චූටි පුතාලා තුන්දෙනාත් දැක්කා. තමන්ගෙ දරුවන්ට තමන්ගෙ අතින්ම එළවලු පලා වවලා වසවිසෙන් තොරව තමන්ගේ දරුවන් පෝෂණය කරන ලෝකයේ ඉන්න වාසනාවන්තම අම්මා කෙනෙක් නංගී ඔයා. අපි ඔයාටත්,ඔයාගේ සුන්දර දරුපවුලටත්,ලස්සණට එළවලු පලා වවලා තියෙන පුංචි අලංකාර ගෙවත්තටත් අපි හදවතින්ම සුබ පතනවා නංගී. කිසිම ඇස්වහක් කටවහක් හෝවහක් වදින්න එපා.සියලු දෙවි,දේවතාවුන් වහන්සේලාගේ ආකර්ශණය,ආශිර්වාදය,ආරක්ෂාව ඔබ ඇතුලු පවුලේ සැමටත්, ඔබගේ සුන්දර ගෙවත්තටත් නිරතුරුවම යොමු වේවා!
@plclakshani5889
@plclakshani5889 3 жыл бұрын
දැක්ක ගමන් අක්කගේ ගෙවත්ත ආස හිතුනා හරිම ලස්සනයි ❤❤❤❤🍎
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐🥰
@suranjirandima5288
@suranjirandima5288 2 жыл бұрын
අනේ හරිම අසායි අක්කේ දැක්කම ඔයාගේ එලවලු වගාව.අපිත් එලවලු වගා කරනවා.අනේ මටත් පොඩි තක්කාලි ඇට එවන්නකෝ පුලුවන් නම්.බුදු සරණයි අක්කේ ඔයාලාට.
@AshaKumari-wh2sb
@AshaKumari-wh2sb 3 жыл бұрын
ඇත්තටම ඔයාගේ මේ වැඩේ ගැන කියන්න වචන නෑ සුබ පතනවා නංගි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi akka 💚💐🥰
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 2 жыл бұрын
ඇත්තටම අක්කා මමත් වගාවෙන් මොනාහරි කඩාගත්තම thankyou කියනවා ගහට... ගෙදර කොස් ගහටත් මම thank කරනව. මම හිතුවා ඒක මගේ පිස්සුවක් වෙන්න ඇති කියලා මම කාටවත් කිව්වෙත් නෑ. ඒත් ⁣මගෙ ආදරෙ මම ඒ ගස්වලට හොරෙන් කිව්වා.අද තමා දැක්කෙ මං වගේ කෙනෙක්.... ඒක මුලු හිතින්ම දැනෙන දෙයක් නේද අක්කා...අපි සොබාදහමට ස්තුතිවන්ත වෙන්නම ඕනා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Aniwaryenma nangi, apita athi de wenuwen sthuthi wena tharamata eka apita ashirwadayak wenawa… Bohoma sthuthi ewagema sathutui mama wage aya thawa innawa kiyala danenakota💚🍃
@shashikalapaththapperuma4360
@shashikalapaththapperuma4360 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 😘
@nadeeglaze1041
@nadeeglaze1041 2 жыл бұрын
ඔයාගේ වගා භූමිය දැක්කම හරිම ආසයි ගහකොළත් එක්ක ඉන්නකොට හිතට දැනෙන සතුට කියා නිම කරන්න බෑ බබාලා තුන්දෙනා එක්ක ඔයා ඉතාලියේ ගෙවන ජීවිතය දැක්කහම හරිම සතුටුයි ඔයාට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා බුදු සරණයි 👍👍❤️❤️🙏🙏🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, Budu saranai 💚♥️🙏
@natureparadisesl649
@natureparadisesl649 3 жыл бұрын
පුදුම විදියට සතුටුයි....අපිටත්💚💚💚
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐🥰
@natashamalshani5644
@natashamalshani5644 2 жыл бұрын
ඔයානම් නියමයි බුදුසරණයි ඔයාට ගොඩක් ලස්සනයි ඔයාගේ වගාව 🙏❤️❤️❤️❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi, Budu saranai 💚💚
@chitrasenaratne4966
@chitrasenaratne4966 3 жыл бұрын
Oyage video eka harima hodai . Budusarani Devi pihitai jayawewa paressamen inna ok. 😊😍👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi, devi pihitai 💚💐
@shihana9450
@shihana9450 3 жыл бұрын
කොරෝනා නිසා මාස කීපයක් ගෙදරට වෙලා ඉන්නකොට මාත් මේ වගේ එලවලු හා මල් වගා කළා.දැන් මම රැකියාවක් කරලා ලබන වැටුපෙන් ලබන සතුටට වඩා වචනයෙන් කිවනොහැකි සතුටක් තෘප්තියක් ලබනවා. කරදර කාලේ නෑයන්ටත් අසල්වාසීන්ටත් හැකි පමනින් කාබනික පොහොර දමා සැදූ එලවලු දුන්නා. සෑම උදයකම මලින් පිරැන මගේ ගෙමිදුලට ගිහින් මල් දිහා බලනවා.හිතට හරි සතුටක් දැනෙනවා. ඔබ කියන කතාවට මම එකඟයි.👏👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
අනිවාර්යෙන්ම, බොහොම ස්තුතියි💐💚🥰
@nirmalaudeni6368
@nirmalaudeni6368 2 жыл бұрын
මමත් කැනඩාවේ ඉන්නේ...මාත් දැන් පටන්ගත්තා එඅලුවලු වගාකරන්න..අපිට තියෙන බැක්‍ යාර්ඩ් ඒකේ...ඔයාගේ මේක ගොඩාක් ආසාවේන් බැලුවා..ගොඩාක් හොදයි..බුදුසරනයි ඔයාට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear, Budu saranai 💚🙏
@sanurirupasinghe9700
@sanurirupasinghe9700 3 жыл бұрын
ඇත්තටම හරිම සතුටුයි තමන් හිටවපු දේක ඵලදාව දකිද්දී ❤️. මෙහෙ නම් ලබු කොලත් භාවිතා කරලා කෑම හදනවා අක්කේ...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Apith hadanawa, ehema rasa neda?
@sanurirupasinghe9700
@sanurirupasinghe9700 3 жыл бұрын
හරිම රසයි අක්කෙ...
@kumaridissanayaka9222
@kumaridissanayaka9222 3 жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා මේ ඔයාගේ වගාව ගැන අක්කි.පුදුම ලස්සනක් තියෙන්නෙ
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐🥰
@thusharimunasinghe7812
@thusharimunasinghe7812 2 жыл бұрын
අනේ ලස්සන garden එකක්.සතුටුයි දැක්කාම .ඔයා අච්චාරු කනකොට අපේ කටට කෙල උනනවා..😀😀😀😀..ඔයා අපේ ඉස්කෝල කාලේ මතක් කරනවා...😀😀😍😍 ආදරෙයි sis...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Sathutui dear, thank you so much 💚💚
@seneni1235
@seneni1235 2 жыл бұрын
දිරිය මවක් අක්කා කියල දෙනවට ස්තුතිය මේ සමග සුබ ගමනක් වේවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@nishadiwijesinghe5488
@nishadiwijesinghe5488 2 жыл бұрын
තෙරුවන් සරණයි ,ඇස්වහ කටවහ නෑ..❤🙏🙏❤ හිත නිවනවා..සහ හරිම සතුටුයි ඔයාගෙ ගෙවත්ත දැක්කම..💕 අනිවාර්යයෙන්ම හැම මොහොතෙම අපි ස්වභාවධර්මයට ස්තූතිවන්ත විය යුතුමයි..🙏❤💕 ඔයා ගැන හරිම සතුටුයි සහ හරිම ආසාවෙන් ඔයාගෙ වීඩියෝස් බලන්නෙ..රිලැක්ස් වෙනව හිතත්..❤ සුභ පතනවා හදවතින්ම..ඔයාගෙ සියලු වැඩ කටයුතු වලට සහ ලස්සන ෆැමිලි එකට..❤🙏💐 අනෙක් කාරණාව තමයි ඔයා දකිද්දි මතක් වෙන්නෙ මට රයිනි ගුණතිලක 😍❤ කටහඬ ,පෙනුම සහ නමත් එක ගාවින් යනවා..😍❤ බුදු සරණයි ,සතුටින් ඉන්න..සහ බොහොමත්ම ස්තූතියි 🙏❤️ !!!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Harima lassana comment ekak mama wenuwen liwwata Oyatath Bohoma sthuthi, Jesu pihitai 💚🥰🙏
@daminisha7173
@daminisha7173 2 жыл бұрын
ඔයා පරිසරයට ගස් වැල් වලට කොච්චර ආදරෙයිද කියලා දැනෙනවා කතා කරන විදිහෙන්....ගොඩක් ආසා හිතුනා...අදමයි මම ඔයාගෙ වීඩියෝ එකක් බැලුවෙ...සබ්ස්ක්‍රයිබ් කරා දැන් දිගටම රැඳි ඉන්නවා...තෙරුවන් සරණයි...🙏
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Theruwan saranai..🙏🙏
@CookWithNiro
@CookWithNiro 3 жыл бұрын
හරි ආසයි නංගි...කොච්චර බැලූවත් එපා වෙන්නෙ නෑ අනේ..💯
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi akka 💚💐😘
@radikadep8646
@radikadep8646 2 жыл бұрын
Akkaa oyage wagawa dakkama godak asai . මමත් wagaa කරන්න ගත්තා .oyage wagawan baluwama..තවත් උනන්දුව wadi unaa.ගොඩක් ස්තුති.oyata...oyagee wagawan සරුසාර වේවා ..dewi පිහිටයි .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Dewi pihitai nangi 💚🙏
@indikaniroshani798
@indikaniroshani798 3 жыл бұрын
චාව්.. මාරම මාරම සතුටුයි ඔයාගෙ උත්සාහය, ප්‍රතිඵල ❤😍👌ජයෙන් ජය
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐🙏
@madushakularathna9078
@madushakularathna9078 3 жыл бұрын
Akki ada 1st time man oyage video eka dakke so happy oya Venice 😀inne kiyala kiyanakam hithuwe Lanka we kiyala udema hoyagena enna lasti une hubby ekka thanx sweet
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane💚💐 thank you darling 💚💐
@sujeewamalkanthi1810
@sujeewamalkanthi1810 3 жыл бұрын
Nangi oya harima piripun kanthawak,oyawa dakkamath kiyanna puluwan , anika oyage ath guneth thiyenawa ,malli oya harima wasanawanthai me wage biridak labanna . hamadama sathutuin inna .adareiiiiiiii
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma pin akka, adarei 💚💐🥰
@indranipmanike1139
@indranipmanike1139 2 жыл бұрын
එයිනි ෆනැන්ඩො අනේ සතුටුයි.වාසනාවන්!සුභපැතුම් ! thankYOUsomuch I,m Sansi.මං අදමයි ඇවිත් තිබිල මේ වීඩියෝ එක දැක්කෙ.දැකලබැලුවා. අලුත්ම වෙනස් ඒත් සැනසීම ලැබෙන වීඩියෝ 3.ක් මංදැක්ක. මාත් වගාකරල තියනවා.ඔය වචණඇත්ත සෑහෙන තෘප්තියක් පීතියක් දැනෙන්නෙ,ලැබෙන්නේ සහෝදරී.අපේලංකාව වගෙදකිද්දි පේන්නෙ. ඔයාත් මගෙම කෙනෙක් මටවැටහෙන්නෙ.කථාකරන්නතිබ්බ නම් කි; හිතෙනවා. මම මැණිකේ.මහනුවර.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Harima sathutui dear, Bohoma sthuthi 💚🥰
@sunila8600
@sunila8600 3 жыл бұрын
හරිම ලස්සන ගෙවත්තක් ඔයා වගේ අනිත් අයත් හිතලා වැඩ කරන ව නම් වශව්ෂ කන්න ඕනේ නෑ මාත් ලංකාවට ගියාම වගා කරනවා ඔයා ගැන ගොඩක් ආඩම්බරයි බුදු සරණයි ♥️♥️♥️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Age karanawa ihalinma obawath, Bohoma sthuthi 💚💐
@pushpashrimathi7334
@pushpashrimathi7334 2 жыл бұрын
ඔයාගේ වීඩියෝ එක අදයි දැක්කේ.. හරිම ආදර්ශමත්.මමත් එළවළු පලතුරු වවනවා. නමුත් අද තමයි මේ වගේ දිග ලබු දැක්කෙ. දුවට පුළුවනි නම් මේවගෙ ඇට ටිකක් එවනවද... ගොඩක් පිං..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Danum dennam ethakota address ewanna 💚
@maduridesilva3126
@maduridesilva3126 3 жыл бұрын
හරිම ලස්සනට ඉදිරිපත් කරනව. හරිම ලස්සනයි.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@sammurphy4122
@sammurphy4122 2 жыл бұрын
ඔයා මය දිග ගෙඩි තියන ලබු පැල නැත්නම් ලබු ඇට ගත්තේ Amazon වලින්ද? ඒ ලබු විශේෂයට කියන ඉංග්‍රීසි නම මොකක්ද?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Mehe pala thawanakin palayak gaththe mehe Amazon eke wikunanna thiyanawa zucca Sicilia kiyala 💚
@piyumisudeshwari5609
@piyumisudeshwari5609 3 жыл бұрын
අක්කේ ලස්සනයි විඩියො එක..අzස පිනවන විඩියො එකක්...සතුටින් පරිස්සමෙන් ඉන්න්.ඔයාගෙන් ඉගනගත් දේ බොහොය😍😍😍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyatath Bohoma sthuthi nangi 💚💐🥰
@dinuliperera6337
@dinuliperera6337 Жыл бұрын
හම්මෝ කටට කෙලත් ඉනුව නංගී…..මමත් ඒ කාලෙ පාඩම්කරන කාලෙ ලොකූ අච්චාරැ බේසමක් ලඟ තියාගන්නව❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Mamath asama deyak💚
@gayanianusika5252
@gayanianusika5252 3 жыл бұрын
අනේ අක්කේ. ඔයාගේ වත්ත. හරිම ලස්සනයි. ඔයා ඊට වැඩිය ලස්සනයි ආදරේ ගොඩක්. මම ගයානි ඩුබායිවල ඉන්නේ. බුදු සරණයි ජේසු පිහිටයි👍💅🥰🥰🥰🥰
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much Gaya darling 💚💐😘
@cookingdiary_23
@cookingdiary_23 Жыл бұрын
ඔක්කොම වීඩියෝ බලනවා ඔයාගේ..හරිම ලස්සනයි. හිත පිරෙනවා❤️❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 Жыл бұрын
Bohoma sthuthi 💚
@sepalikakarunathilake7254
@sepalikakarunathilake7254 3 жыл бұрын
Oya නම් හරිම ආදර්ශයක් අපේ රටේ අම්මලා ට, ඔයාගෙන් මම ගොඩ ක් ආදර්ශ ගන්නවා, Thank you very much dear
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you too dear 💚💐🥰
@geethaanjali6447
@geethaanjali6447 2 жыл бұрын
කොහොමද නංගි අපි ඔයාගේ video බලනවා මට ඔයා එක්ක කතා කරන්න ඕන පුළුවන් නම් ඔයාගේ ෆෝන් නම්බර් එක එවන්න අපි ඉන්නේ ඩුබායි වල තැන්ක්ස්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Mommy with niki chainy fernando Facebook page ekata msg ekak ewanna akka💚
@senanithusitha6758
@senanithusitha6758 3 жыл бұрын
සුබ පතනවා අක්කෙ .... දිගටම වවන්න... හරිම වටිනවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma pin nangi 💚💐
@thamaraweerasinghe453
@thamaraweerasinghe453 2 жыл бұрын
කෙසෙල් ලෙලි දියර පොහොර මමත් හැදුවා. ඒත් අපිට දැන් වැස්ස නිසා දමන්න බැරි වුනා.ඔයාගෙ video එක බැලුවට පස්සෙ ඒක සති දෙක තුනක් පරන වුනාට කමක් නැහැ කියල තේරුනා.ඒ ගැන පිලිතුරක් දෙන්න.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ehema kisima prashnayak naha… wassa nawThunahama danna💚
@saduvlogs4750
@saduvlogs4750 3 жыл бұрын
අනේ ශෝක් අක්කී ආස හිතෙනවා මාත් ඔයාගෙන් බලාගෙන දැන් මගේ අලුත් ගෙදර එළවළු වවන්න හදන්නේ 😊
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Niyamai Malliya 💚💐🥰
@reshelareshela520
@reshelareshela520 2 жыл бұрын
නගේ ඔය දිග ලබු අට ටිකක් එවන්න බැරිද ඔයාට ,ඔයාගෙ phone no දෙන්න පුළුවන් ද? Please .🌹🌹🌹🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Ane akka ma langa e ata naha akka, hamotama deela iwarai, neda sare kaden thamai giya awrudde wagema pale genath hitewwe💚
@ridmisenarathna3931
@ridmisenarathna3931 3 жыл бұрын
අනේ හරිම ආස හිතෙනවා අක්කි..දිගටම ඔය වගේ වීඩියෝස් කරන්න.. ආදරෙයි ❤🤗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐😘
@thilakaranjanie3748
@thilakaranjanie3748 3 жыл бұрын
ඔයාගෙ vedio එක බැලුවම ආස හිතෙනවා. මමත් මල්, එළවළු වගා කරනවා. පොලිතින් මලු වල. ඒ උනාට සරු නෑ. ඔයා ගත්ත කැට පොහොර එක කාබනිකද රසායනික ද?
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
NPK dear, nitrogen, potassium and phosphorus 💚💐
@kaushalyaperera7455
@kaushalyaperera7455 3 жыл бұрын
ada video eka niyamai akki👍👍👍akkage mahansiye prathipala neda🍑🍎🥕🥒🍆.mamath godak asai akkage video's balanna ...hamotama budusaranai..💐💐💐
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi. Budu saranai nangi 💚💐
@disnadharmappriya6613
@disnadharmappriya6613 3 жыл бұрын
Kohomada meccara lassana ta me dewal ekama idaka hadagatte.ඇස් වහක් වදින්නෙපා..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Hithuwothin aniwaryenma puluwan, Bohoma sthuthi 💚💐
@hariniwanigaarachchi2634
@hariniwanigaarachchi2634 2 жыл бұрын
She is always thankful for everything! ❤
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
💚🥰💚
@surajalwis5649
@surajalwis5649 2 жыл бұрын
ඇත්තටම ඔබ ඔබ නිවැරදියි. සහෝදරී. ඇයගේ සාර්ථකත්වයේ රහස එයයි. තමන් කරන වැඩේට අවංකවීම සහ එයින් ලැබෙන පලයට ස්තුති කිරීමට ඇය අමතක කරන්නේ නෑ. ඇය ඉතාමත් යහපත් සිතිවිලි වලින් පිරුණු කාන්තාවක්. එහි යහපත් ප්‍රතිපල ඇය බුක්ති විදිනවා.
@nilanthijayathilaka2630
@nilanthijayathilaka2630 3 жыл бұрын
මිස් මට අර දිග ලබු ඇට 5ක් විතර මට්ස් දෙනවද සිටුවන්න.මම ඔයාට මගේ ලග තියෙන රතු සහ කිරි පාට බඩ ඉරිගු සහ දම්පාට ඉරිගු බීජ දෙන්නම්
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ane dena eka prashnayak newei, me awasthawe ewana ekai prashne💐💚
@Hasali0821
@Hasali0821 3 жыл бұрын
අනේ ශෝක් අක්කේ අද video එක 💕👍🌹
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you darling 💚💐
@t.m.mandethupabasara8103
@t.m.mandethupabasara8103 3 жыл бұрын
thanks akka akke mata pumking වගා කරන හැටි කියලා දෙන්නකෝ please akki
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Kaden wattakka genapu welawaka ata tikak thanin thana danna nangi, hondata palawenawa💚💐
@dinugamage9872
@dinugamage9872 3 жыл бұрын
ඔයාගෙ videos බලන්න ගොඩක් ආසයි අක්කි.❤️
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you nangi 💚💐💐
@shyamabalasooriya1115
@shyamabalasooriya1115 3 жыл бұрын
Lovely......oyage vedios epa wenne na nangi...y'day oyage noodles eka haduwa....chicken curry eka..mama soya meet use karala haduwa...vegi nisa.....superb....thanks...thanks..darling...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Oyatath thank you akka💚💐
@shamliyafarwin9412
@shamliyafarwin9412 3 жыл бұрын
Credit goes to super talented cameramen....nice captures...May Allah bless u all...
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Ya dear you are absolutely correct, credit goes to my loving husband. Thank you 💚💐
@SGP886
@SGP886 3 жыл бұрын
මේක දැක්කම මටත් වවන්න හිතුනා.හරි සතුටුයි. ඒත් මගේ වත්තට අව්ව අඩුයි.හෙවනට හැදෙනවද එලවලු වර්ග.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Awwa aduwen awashya elawalu tikak wawanna, tikakwath enne nadda?
@sewwandidissanayake6202
@sewwandidissanayake6202 3 жыл бұрын
Wow!So beautiful.A heaven on earth...Keep it up💓
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you so much darling sewwandi💚💐
@LifeMR
@LifeMR 2 жыл бұрын
Hi චයිනි ෙගාඩාක් සතුටුයි දැක්කාම එකට ස්තුතියි තව තවත් ෙදවල් ක්යලා ෙදන්න වගා කරන විදි ගැන මට කියන්න පුලුවන්ද ෙගාලුෙබල්ලන් මිරිස් පැල කනවා ෙමානාද එකට කරනින පුලුවන් කියලා ස්තුතියි ෙජසු පිහිටයි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Hi dilhari 👋 Amu miris, inguru, suduloonu, tika tika aran ambarala e isma wathurata kawalam karala waga madyata spray karanna, Golu bellamta, kubinta, ona sathekuta hondai me behetha try karala balanna.💚
@Manel3591
@Manel3591 3 жыл бұрын
Nice Garden! Thank you for all the advices you share.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you too💐💚🥰😘
@rammyabandara7666
@rammyabandara7666 3 жыл бұрын
හරිම අගෙඉ .ඔයගෙ අත් ගුනයකුත් තිබෙනවා නෙද . ලන්කවෙ ඉන්න කම්මෙලි ගෘඩහනියන්‍න්ට . හොනද පාඩමක් , ලන්න්කවෙ ඉන්න වහල්ලුන්ට මෙවෙනි දෙවක් දකලා හෙදියල්ලා ,
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi 💚💐
@MuthuThennakoon
@MuthuThennakoon 3 жыл бұрын
තමන් වගා කරපු දෙයක පලදාව නෙලද්දී හිතට දැනෙන සතුට 💚💛අපි හැමෝම මේ සොබාදහම ට ස්තුති වන්ත විය යුතුයි 🙏ගොඩක් ස්තුතියි අක්කා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aniwaryenma nangi, Bohoma sthuthi 💐💚😘
@upanandapathirana2645
@upanandapathirana2645 3 жыл бұрын
Harima Lassanai Godak Adambarai.Bohoma Sthuthi.
@niroshanarangoda227
@niroshanarangoda227 2 жыл бұрын
තෙරුවන් සරණයි tu sei una donna meravigliosa 😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Grazie mille 💚
@renukadamayanthi6666
@renukadamayanthi6666 3 жыл бұрын
ඔයා හරි ගස් වලට ආදරය කලාම එයාල අපිට දෙන්න තියෙන සියලු ම ගුණ දේ දෙනවා .💕💕💕💕
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aniwaryenma, Bohoma sthuthi 💚💐
@isiwaraya
@isiwaraya 3 жыл бұрын
මමත් මේ පැත්තට අහම්ඹෙන් ඒවුනේ. ඉතින් ඔබේ ගෙවත්ත හරිම අගෙයි, හරිම ලස්සනයි. සීමා සහිත සම්පත් උපයෝගී කර ගනිමින් ඔබ දක්වන උනන්දුව හරි ඉහලයි. ලංකාවේ අයටත් ඔ්නෑ තරම් අවස්තා තියෙනවා, හො ගෙවත්තක් හදාගන්න. ඒක් සිරස්ව, තිරස්ව ආදී ඔ්නෑම ක්‍රමයකට කරගන්න පුලුවන්. දිනෙන් දින ජයෙන් ජයම වේවා!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Obatath jayawewa 💚💐
@malkafernando7609
@malkafernando7609 3 жыл бұрын
හරිම වාසනාවන්තයි නන්ගි ඔයා,, ලස්සනට කියලා දෙ නවා
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi akka 💚💐🥰
@damithsm1980
@damithsm1980 2 жыл бұрын
අලුත් දෙවල් අත්හදා බලමින් ගන්නා උත්සහය අගය කරමි 👍
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Bohoma sthuthi 💚🙏
@mayurigulavita3028
@mayurigulavita3028 2 жыл бұрын
So beautiful to see ❤️ dear can we grow other green leaves too in the same method as spinach ?. I am from Colombo Sri Lanka. I get a very strong sunlight to my apartment and very difficult to grow green leaves in the balcony. Thank you and may God bless you!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Of course dear we can grow others green also, kankun and mukunuwanna for sure 💚💐
@mayurigulavita3028
@mayurigulavita3028 2 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 Thank you dear gonna try it shall update you too👍
@thanujaperera3313
@thanujaperera3313 3 жыл бұрын
කනගාටුයි කියන්න ලංකාවේ කොම්පෝස්ට් සමහර එවා දැම්මාම ගස්වල කොල කහ පාට වෙලා මැරිලා යනවා . මම රට ඉන්න කොට ගත්තා කොම්පෝස්ට් පොහොර එවා නම් හොදයි . වෙන කිසිම පොහොරක් දාන්න ඕනෙ නැහැ එහෙදි
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Aniwaryenma eka aththa 💚💐
@sakeerathnayaka4224
@sakeerathnayaka4224 3 жыл бұрын
වීඩියෝ එක හරිම ලස්සනයි අක්කි ❤.මාත් වගා කරන්න හරිම ආසයි.මගෙත් විනෝදාංශය එළවළු,මල් හිටවන එක සහ ඒවට සාත්තු කරන එක.අක්කිගේ වීඩියෝ බලන්න මම හරිම ආසයි ❤.බුදු සරණයි!
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
බුදු සරණයි පැටියෝ💚💐🥰
@pardeeppardeep2618
@pardeeppardeep2618 3 жыл бұрын
Saumya oyath enna ratadaaa
@anomamendis6137
@anomamendis6137 3 жыл бұрын
අනෙ හරිම අසවෙන් බලනවා ඔයාගෙ විඩියෝ මම හැදුවා ඔයාගෙ බලගෙන ලබු කිරි බත් පලවෙනි වතාවට
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi dear 💚💐
@malkiranmuthu3624
@malkiranmuthu3624 3 жыл бұрын
අක්කි ඇස්වක් වදින්නෙපා තව තවත් ලස්සනට හැදෙන්න ඕන..🤗
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi nangi 💚💐
@malkiranmuthu3624
@malkiranmuthu3624 3 жыл бұрын
@@mommywithniki-chainyfernan8742 ❤️❤️❤️💐💐💐
@pushpikalakmini53
@pushpikalakmini53 2 жыл бұрын
අනේ අක්කෙ කොත්තමල්ලි හදා ගන්න විදිහ කියන්නකෝ.දැක්කම මාර විදිහට ආස හිතෙනවා.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 2 жыл бұрын
Harima lesi, kiya dennam 💚
@kirubafromuk3433
@kirubafromuk3433 3 жыл бұрын
Wow, so beautiful garden, Thanks for sharing
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Thank you too💐💚
@kandy-cn2tk
@kandy-cn2tk 3 жыл бұрын
Thanks .බලන්න ආසයි ඔයාගෙ address එක මොකද්ද
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
💚💐💚
@annemariekellar3553
@annemariekellar3553 3 жыл бұрын
I love all your videos! Your garden is amazing and brings me so much happiness to see! What a lot you have grown in such a small space ! Such an inspiration to us all. God bless your hands . Do you live in Venice? But where’s all the water and canals ? 😄
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Actually we live in Venice Mestre, canals and boats are in middle of the Venice city Thank you so much 💚💐
@vijaihewage5824
@vijaihewage5824 3 жыл бұрын
මමත් පලදාව නෙලා ගන්න කොට තැනක් යූ කියලා කියනවා පුරුද්දට වගේ..ඔයාත් මං වගේ හිතන කෙනෙක්.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Api aniwaryenma hamadetama garuthawayak adarayak denna ona, passe ewa peralala apatath labenawa 💚💐
@shanikamadushani9960
@shanikamadushani9960 3 жыл бұрын
Akke ayeth oyagen cake receipie ekak oneee😘😘😘😘😘
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Langadima hadamu nangi 💚💐🥰
@greytauluwaduge666
@greytauluwaduge666 3 жыл бұрын
Hello. Mat asai wawanna. Man adai dakke Oyawa. Man Greta.
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Hi greyta 👋 Thank you 💚💐
@fatimaali6290
@fatimaali6290 3 жыл бұрын
බුදු සරණයි ..
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Budu saranai💚💐🥰
@vishanthimanel9884
@vishanthimanel9884 2 жыл бұрын
ආෂයි අනේ..දැක්කම ඔයාට අසල්වාසින් හරි ආදරෙ ඇති ...ඔයාට තියෙන්නෙ හොටෙල් එකක් කරන්න..ඔයාගෙ කෑම උනු උනුවෙ විකිනෙයි..❤️👌
@deepawijeratne2861
@deepawijeratne2861 3 жыл бұрын
ලංකාවේ අපිට පිටරට ඉන්න අපි මේවා දකිද්දී හරිම ආසාවෙන් බලනවා ඔයා සන්තෝෂ වෙනවා වගේ අපිත් හරිම ආසාවෙන් බලනවා ස්තුති .තෙරුවන් සරණයි .
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
Bohoma sthuthi, theruwan saranai💚💐🥰
@ayomikandage8743
@ayomikandage8743 3 жыл бұрын
අක්කේ ඔයා දැම්ම පොහොර ඇට මොනවද?plz reply
@mommywithniki-chainyfernan8742
@mommywithniki-chainyfernan8742 3 жыл бұрын
N.P.K nitrogen, potassium, phosphorus nangi 💚💐
Worst flight ever
00:55
Adam W
Рет қаралды 29 МЛН
Please Help This Poor Boy 🙏
00:40
Alan Chikin Chow
Рет қаралды 22 МЛН
А ВЫ ЛЮБИТЕ ШКОЛУ?? #shorts
00:20
Паша Осадчий
Рет қаралды 9 МЛН
Cute
00:16
Oyuncak Avı
Рет қаралды 12 МЛН
කොරියාවේ මගේ පුංචි ගෙවත්ත / My Home Garden Tour in south Korea 🌱🌿
13:53
Seri saranna - සැරි සරන්නා
Рет қаралды 1,1 МЛН
We harvested eleven different vegetables from my garden / Mom Nikki / No. 48#
13:49
Mommy with niki-Chainy Fernando
Рет қаралды 134 М.
Worst flight ever
00:55
Adam W
Рет қаралды 29 МЛН