නා දළු වැස්ස Web Series | Episode 06 | Jehani Srikaantha | Gihani Weerasinghe Chathu|

  Рет қаралды 85,298

MCC Prime

MCC Prime

Күн бұрын

Пікірлер: 130
@keerthipalarathnayake5688
@keerthipalarathnayake5688 2 ай бұрын
හොඳ ආදර්ශමත් කතාවක්.රගපෑමි අති විශිෂ්ටයි.ස්තුතියි මෙවැනි කතාවක් නිර්මාණය කළාට.
@HansiNanayakkara-r2b
@HansiNanayakkara-r2b 2 ай бұрын
වටේ යන අයටයි යන්න ට්‍රයි කරන අයටයි හැදෙන්න නියම කතාවක්..
@samithagayashan9437
@samithagayashan9437 2 ай бұрын
ඒත් හදන්න බෑ ගෑනුන්ව. අපේ වැඩපලෙත් ඉන්නවා බැඳපු ගෑනු අනියම් සම්බන්ධ කම් ඉහලින්ම පවත්වන.
@Eraanweerasinghe
@Eraanweerasinghe 2 ай бұрын
කතාවක් උනත් අද කාලෙ බහුලව පව්ල් කැඩෙන්න එකම හේතුව වටේ යෑම 😢
@TheWriterX02
@TheWriterX02 2 ай бұрын
වටේ යන්න ඕනනමි කසාද නොබැද ඉදපල්ලා. ගෑනුද පිරිමිද අදාල නැහැ. අවසානයේ අසරණ වන්නේ අහිංසක පොඩි ළමයි 💔
@Udarisewwandi-b7r
@Udarisewwandi-b7r 2 ай бұрын
@@TheWriterX02 ඔව් .කියලා වැඩක් නෑ කොච්චර කරත් ඔය දේවල් සාධාරණීකරණය කරන්න බෑනේ 🥺
@commenter1111
@commenter1111 2 ай бұрын
ලමයි විතරක් නෙමේ....විශ්වාසෙන් ඉන්න ආදරනීයයා තමා මුලින්ම අසරන වෙන්නේ.....
@roshaniwadiga6886
@roshaniwadiga6886 2 ай бұрын
​@@commenter1111eka gana nam kiyala wadak nha. Un wate geyata pawla wenasa una kiyala dukakuth nha unata
@shehanmenukaofficial
@shehanmenukaofficial 2 ай бұрын
@@TheWriterX02එකඟයි 👌❤️
@gangakwt8573
@gangakwt8573 2 ай бұрын
Ekanam satika athta
@nipunifernando6662
@nipunifernando6662 2 ай бұрын
මගේ යාලුවෙක් හිටියා .අහිංසකයි.මේ වගෙ බැදපු මිනිහෙක් බැදලා නෑ කියලා ඒ කෙල්ල එක්ක යාලු වුනා.අන්තිමට ඒකිට වෙන්න ඕනි හැමදේම මූ වගෙ කරා.ඌ බැදලා කියලා එකි දැනගද්දි හැමදේම නැති වෙලා ඉවරයි. ඌ බදින්නම් කියලා රැවැට්ටුවා .අන්තිමට ලමයෙක් බඩට ආවා.ඌට අන්තිමට උගෙ පවුල ලොකු වුනා.අරකිව ඇතෑරියා.ඌට හොදට සල්ලි තිබ්බ මිනිහෙක්.එකිට කරපු අපරාදෙට උගෙ මුලු සේසතම නැති වුනා.මිනිස්සුන්ට ආදරේට අවංක වෙන්න බැරිනම් අනේ කාගෙවත් ජීවිත විනාස කරන්න එපා.නාඩගම් නටන්න ඕනි නම් නොබැද ඉදපල්ලා.යන තැන් වලට පව් එකතු නොකර
@SK-wh3xr
@SK-wh3xr 2 ай бұрын
Kala kanniyek
@hamednearsdeen4053
@hamednearsdeen4053 2 ай бұрын
ලද දෙයින් සැනසීමක් නොලද පිරිමි හා ගැහැණුන් හට විඳවීම හැර විඳීමක් කොයින්ද😢😢😢
@gihaniprabashika6544
@gihaniprabashika6544 24 күн бұрын
කාලීන ව බොහෝ උචිත කතාවක්..... ආදර්ශවත් ...... ස්තුතියි මෙවැනි නිර්මාණ කරන ඔබට 🙏
@LakiBoy2024
@LakiBoy2024 2 ай бұрын
"රාගයට සියල්ල වෙනස්කල හැකිය" එකනම් ඇත්ත. ජීවිතේට අනිවාර්යයෙන්ම ගත යුතු දෙයක්. විහිලුවක් වගේ ඇති සමහරුන්ට. ඒ දේ තමන්ට වෙන තාක්කල්. ජීවිතේ වරද්දගන්න එපා. මොකද ආයේ තැන හදාගන්න කිසිම අවස්ථාවක් එන්නේ නැතිවෙන්න පුලුවන්. 👊👊
@commenter1111
@commenter1111 2 ай бұрын
කිසිම අවස්තාවක් එන්නත් හොද නෑ...ඒම ආවොත් මිනිස්සු හැදෙන්නෙ නෑ
@දිනුදිඅමාශා
@දිනුදිඅමාශා 2 ай бұрын
තමන්ගේ ගෑනි ඉද්දි වටේ යන පිරිමින්ටත් බැදපු පිරිමින්ගේ කරේ එල්ලෙන ගෑණුන්ටත් හොද වැඩේ...පව් අර ගෙදර ඉන්න අහිංසක ගෑනියි දරුවයි..මේවා කැමරා ඉස්සරහා දර්ශන උනාට මේ සමාජේ ඇත්තටම සිදු වෙනවා...කොච්චර නම් වෙනවා ඇතිද..
@SunethraVissundaramudiya-ry5sp
@SunethraVissundaramudiya-ry5sp 2 ай бұрын
මගේ කතාව ත් මේ වගේ ගෙදර ක්ලාස් කරන්න ආපු මිස් සතුට උදුරා ගත්තා බොහොම කණගාටුවෙන් කියන්නෙ ගෑහැනියෙක් ගෙ හිතක් රිදවා සතුටක් ලබනවා නම් ඒ ටිකකාලයයි දැන් එයාව විදවනවා .
@ruwandiliyanage5851
@ruwandiliyanage5851 2 ай бұрын
Eka aththa.​@@SunethraVissundaramudiya-ry5sp
@දිනුදිඅමාශා
@දිනුදිඅමාශා 2 ай бұрын
@SunethraVissundaramudiya-ry5sp ඔයාගේ සතුට සැනසීම ඉක්මනින් ලැබේවා අක්කෙ.
@sunithafernando7638
@sunithafernando7638 2 ай бұрын
ටේක්කෙයා කතාවත් මේ හා සමානයි.අනියම් ඇසුර ජීවිත අපාගත කරනවා
@susanthapushpakumara1215
@susanthapushpakumara1215 2 ай бұрын
සම්පූර්ණ වැරදි මිනිහා
@kanthiliyanage8915
@kanthiliyanage8915 2 ай бұрын
වාදනයඅමිහිරියි
@ShahiraShamiraj
@ShahiraShamiraj 2 ай бұрын
ඇද කුද හොයැන්නැතිව බලනවනමි බලපිය .
@bimsarajayawardana8073
@bimsarajayawardana8073 2 ай бұрын
හිලකුයි උලකුයි නිසා තමයි මේ හැම ප්‍රශ්නයක් ම 😂😂😂
@udeshikaruwanmali1718
@udeshikaruwanmali1718 2 ай бұрын
තමන්ගේ බිරිද, දරුවා අමතක කරලා වටේ යන වුන්ට හොද වැඩේ 😡සාප වේවා 😡
@Travalingamingfunnnyvlog
@Travalingamingfunnnyvlog 2 ай бұрын
කාගෙවත් ජීවිතේක තුන්වැනියෙක් වෙන්න එපා.
@NethsaraPiumali
@NethsaraPiumali 2 ай бұрын
මෙි ගැනිට පිස්සු අමාරැවට වැඩෙි කර ගත්තා නමි පාඩුවෙ ඉදපන්කො අරැගේ පවුල විනාස නොකර
@roshiniperera8906
@roshiniperera8906 2 ай бұрын
Short and sweet ...super....👍❤❤
@chandaniperera5734
@chandaniperera5734 2 ай бұрын
අපරාදේ ලස්සන පවුල් ජිවිතේ විනාස කර ගත්තා
@hansiparadise6697
@hansiparadise6697 2 ай бұрын
මේ වගේ ඇත්ත ජිවිත කියක්නම් ඇතිද,අහින්සක දරුවෝ පව්.
@nayomisakunthala4828
@nayomisakunthala4828 2 ай бұрын
Ou thiyenawa godak wedanawai Mita wada
@asankakumudu5204
@asankakumudu5204 2 ай бұрын
සාමාජයට හොද පනිවිඩයක් මෙි කාතාව
@nishadiperera722
@nishadiperera722 2 ай бұрын
අමුවෙන් කන්න ගියාම ඔහොම වෙනව
@ShashiniRanasingha
@ShashiniRanasingha 2 ай бұрын
Aluth kathawk oni😊❤❤ supiri ❤❤
@AchiniVindya-w7v
@AchiniVindya-w7v 2 ай бұрын
අසරන දරුවය් බිරිදය් පව් 😢
@wasanapiyusandaruPiyu
@wasanapiyusandaruPiyu 2 ай бұрын
හිත පාලනය කර ගනින් පිරිමියෙක් උනත් ගෑනියෙක් උනත්. එතකොට යි කසාදයක් රැකෙන්නෙ.
@arushikamaduwanthi9239
@arushikamaduwanthi9239 2 ай бұрын
Me balli adanne hariyata love ekak tibba wagene 😂😂
@sriyanikh3964
@sriyanikh3964 2 ай бұрын
එක මිනිහෙක් නිසා ගෑනු දෙන්නෙක්ගෙ ජීවිත විනාස උනා
@commenter1111
@commenter1111 2 ай бұрын
මේ මිනිහගේ ක්‍රියාවට අදාල ප්‍රතික්‍රියාව තමා දැන් හම්බෙලා තියෙන්නේ....නිවුටන් සමාන ප්‍රතික්‍රියාවක් ගැන කිවුවට කර්මය දඩුවන් දෙද්දි දසදහස් ගුනයක් වැඩියෙන් තමා ප්‍රතික්‍රියාව හම්බෙන්නේ....ඒක නිසා වැරදි නොකර ඉන්න එක කෝකටත් ඇගට ගුනයි❤
@sureniprashadi
@sureniprashadi 2 ай бұрын
ජාතීත් ජාතීත් ඔය වගේ පිරිමින්ට ඔහොමම වෙන්න ඕනී 😢
@TheWriterX02
@TheWriterX02 2 ай бұрын
ඇත්ත 💯
@dehemiparindaya5321
@dehemiparindaya5321 2 ай бұрын
Ow
@fjsh1422
@fjsh1422 2 ай бұрын
Ganu pathin ammala na ana palaya yana පිරිමි balan karana na bola thopi radda usana nisana karanna gon katha kiyawana
@ridmimadushani5810
@ridmimadushani5810 2 ай бұрын
@@fjsh1422 redda issuwat tma!ta ganiyek daruwek pawlak tyanawanam tawa ganiyk issarha niruwat wenna puluwanda
@NalinSadew
@NalinSadew 2 ай бұрын
ඕ වගේ වේස ගෑනුන්ට කොහොමද වෙන්න ඕන
@AmaKarunarathna
@AmaKarunarathna 2 ай бұрын
Eknm maru
@chathuriprasadi3686
@chathuriprasadi3686 2 ай бұрын
Beautiful story ❤
@HasithaNirmali
@HasithaNirmali 2 ай бұрын
Adarshamath kathawak ,pirimiyakga aka mohothaka asawak nisa anthimata gani,lamaya ,waradi una,asarana una,thani una,ara ganita maranna una,bada daruwata maranna una...oka thama anthimata wanna ....kohawath inna aya thama ma waradi walata pali...😢😢😢
@MadushkaWickramasingha
@MadushkaWickramasingha 2 ай бұрын
Monawa unath hoda episode tikak.goodluck.
@chathuranirajapaksachatuarani
@chathuranirajapaksachatuarani 2 ай бұрын
මම කියන්නෙ දෙන්නාගෙ කැමැත්තෙත් හැම දෙම උනානම් දෙන්නාම එකතු වේලා ප්‍රස්නෙ එසදා ගන්න ඔනෙ .අර ගැහැණි උදුරා ගන්න යන්නෙ අනුන්ගෙ ම්හිනියෙක් .. එ ගැහැණිට ළමයෙක් ලැබෙන්න ඉන්නවා කියලා මාදව පවුජිව්තෙම අයින් කරන්න ඔනෙ නැනේ
@SandeepaDawmani-vw7el
@SandeepaDawmani-vw7el 2 ай бұрын
ලස්සන කතාව ක්‌ 🧡
@AkiNiro
@AkiNiro 2 ай бұрын
Mawa dakiddi Dukae bayae dakama mata mahama dayak dana ganna hamba unoth a da dara ganna amarue ane mata loku bayak awa
@prishanperera5022
@prishanperera5022 2 ай бұрын
This is a good movie spinoff of the Fatal Attraction movie and does a good job, with strong casting and a storyline that suits Sri Lankan tastes. However, the build-up to the climax feels a bit rushed. Key scenes, like the famous “rabbit scene,” happen too quickly, making it hard for first-time viewers to feel the full tension. Some parts also feel underdeveloped, which affects the flow. Overall, though, it’s a good attempt to bring new depth to the classic story, with a Sri Lankan taste. Need more like this .
@ChanuWathukarage
@ChanuWathukarage 2 ай бұрын
අලුත් එකක් ඉක්මනින් ගේන්න
@renukapriyadarshani1553
@renukapriyadarshani1553 2 ай бұрын
කොහොමත් දෙපැත්ත රන් කරන්න ගියාම 3ගෙන් එක්කෙනෙක්ට ඕක තමා අවසානයේ උරුම වෙන්නේ
@siththimorseth92
@siththimorseth92 2 ай бұрын
Supiri ❤
@Kolabamalli
@Kolabamalli 2 ай бұрын
ගිහානි ගේ තඩි වල් ඇග බලන්න ආපු උන් මෙිකට ලයික් කරපල්ලා😅
@දිනුදිඅමාශා
@දිනුදිඅමාශා 2 ай бұрын
😊
@kolithaperera1830
@kolithaperera1830 2 ай бұрын
lassana kathawa patta
@Yuvirukiven2734
@Yuvirukiven2734 2 ай бұрын
Karumeta ipaduna pawkara ganu pirimi karana wada nisa ahinsaka ganuth duk widinawa.harine amaruwa dan
@udayangaSupun-bk1xy
@udayangaSupun-bk1xy 2 ай бұрын
හැමදෙම විනාශ උනා...
@Duminda-f7z
@Duminda-f7z 2 ай бұрын
තුන්වන පල කිරිම..😊
@asokawanniarachchi9840
@asokawanniarachchi9840 2 ай бұрын
Math ahanne mokadda a
@chandaniperera5734
@chandaniperera5734 2 ай бұрын
අමිමෝ බයත් වුනා හොල්මනක් වගේ
@madukisahira-vj1xd
@madukisahira-vj1xd 2 ай бұрын
AMMOO OWW
@damayanthirodrigo5478
@damayanthirodrigo5478 2 ай бұрын
Thahanam gaswala gedi kana wal piriminta hoda padam. Kidenekge jivitha vinasha unada
@SriyaChandrika-f3z
@SriyaChandrika-f3z 2 ай бұрын
Nice❤
@ThilinaThennakoon-zn5os
@ThilinaThennakoon-zn5os 2 ай бұрын
කොන්ඩම් දාලා ගහන්න ඕන ඒවට අමුවෙන් ගහපුවාම ඔහොම තමා
@thushankamaduwanka2664
@thushankamaduwanka2664 2 ай бұрын
රජවරු අන්තප්පුර තියන් හිටිය එවට මෙවා මොනවද 😂 ඔන්න දැන් එයි රෙදිඋස්සන් කමෙන්ට් කරන්න
@Kumari-rl7nr
@Kumari-rl7nr 2 ай бұрын
Eka aththa, 😁
@rosi7888
@rosi7888 2 ай бұрын
රජ කලේ පව් කියලා දෙයක් නිබුනෙ නැහැ ද
@supunkumara1320
@supunkumara1320 2 ай бұрын
Plz aniayam sambandatha epa😮😮😮
@chandaniperera5734
@chandaniperera5734 2 ай бұрын
හොදම වැඩෙි නියමයි
@ZanT1FF
@ZanT1FF 2 ай бұрын
Addition❤
@sakisasnika9900
@sakisasnika9900 2 ай бұрын
ඒ මහත ගෑනිව දැක්ක දවසෙ ඉඳන්ම සිරිකිතයි..
@ladDanushka
@ladDanushka 2 ай бұрын
අනිවාරේන්ම
@j.njayalath2543
@j.njayalath2543 2 ай бұрын
Uwamanawa awahama. Ketha lassana. Adalama ne
@PriyankaPriya-yn5dq
@PriyankaPriya-yn5dq 2 ай бұрын
😂❤❤❤❤❤❤
@maheshibandara7400
@maheshibandara7400 2 ай бұрын
අනියම = ගිනියම 😑😖😖
@DayaniSamarakkodi
@DayaniSamarakkodi 2 ай бұрын
අපො ඒ වාදන එපා වෙනවා
@Kumari-rl7nr
@Kumari-rl7nr 2 ай бұрын
Hoda wade
@sinhala_rachana
@sinhala_rachana 2 ай бұрын
2 kole ganta dla ktha krna pirimiyek psse ynna onima neh.eth smhara gau ema pirimi pssema ynne ai🙃
@expatriate2477
@expatriate2477 2 ай бұрын
තිර කථාව Fatal Attraction චිත්‍රපටිය අණුසාරයෙන් ලියැවුනක් බව පැහැදිළිය.
@ruthgody555
@ruthgody555 2 ай бұрын
Mey thadi genige KETHA
@iroshanilmini7776
@iroshanilmini7776 2 ай бұрын
ඔයත් ඒ වගේනෙ පෙනුම 😊අනුන්ට තඩ් කියන්න කලින් ආන්ට් තමන් ඇග හදා ගන්න
@JjJdj-n3o
@JjJdj-n3o 2 ай бұрын
Oyath a vagana minissunta vachanayak kiyanna kalin hitanna
@ruthgody555
@ruthgody555 2 ай бұрын
This movie is a drag
@manelpedige1775
@manelpedige1775 2 ай бұрын
හතර හන්දි කඩන්න ඕනි ජරාවාස ගෑනු 🤣
@gayandarshana6182
@gayandarshana6182 2 ай бұрын
Geni innakota wate yana eunta hoda wede
@shalikathilani9661
@shalikathilani9661 2 ай бұрын
Apoo ma thadi gani nm ai epa dakkath baya hithenawa pilliyak wage
@deeshaniasha5085
@deeshaniasha5085 2 ай бұрын
😎 frist comment 🤣
@tamaraudukumbura6932
@tamaraudukumbura6932 2 ай бұрын
Very sad. She is dead. Wife will go to the jail. No mum for the poor child. His uncontrolled mind ruined everything. 😢😢😢😢😢😢
@IreshaKumari-p8o
@IreshaKumari-p8o 2 ай бұрын
අනියම් පෙම භායානකයි 🤬🤬🤬😡😡😡
@GayanisadamaliGayani-ih5ry
@GayanisadamaliGayani-ih5ry 2 ай бұрын
Aiyooooooo anthimata. Kasada gani. Amaruwe. Wetune😔😔😔😡😡
@peshalapela8136
@peshalapela8136 2 ай бұрын
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
@gangakwt8573
@gangakwt8573 2 ай бұрын
Kochcara lassana pul jewethayakda balu kama nisa winasa una.
@chandaniperera5734
@chandaniperera5734 2 ай бұрын
අයියෝ පවු මෙිවෙිසා ගැනි
@NaleenSuji
@NaleenSuji 2 ай бұрын
Kathe be a gani wancharA ganiyek
@KasunMadushanka-z5r
@KasunMadushanka-z5r 2 ай бұрын
Hoda padam mewa wena gani hoyane ena eunta..
@mangalikaabeywickrama9052
@mangalikaabeywickrama9052 2 ай бұрын
Short film ekak karath me wage thadichchiyo ganna epa appa,mata wamaneta wage a lips dekkama 🤮🤮🤮🤮🤮🤮
@anushaliyanage4092
@anushaliyanage4092 2 ай бұрын
Very stupid fight 😂
@tharangalansakara3181
@tharangalansakara3181 2 ай бұрын
Mewage ganu innvda appa
@MalaSiriyalatha
@MalaSiriyalatha 2 ай бұрын
කන් දෙකත් රිදෙනවා
@jannimsarani415
@jannimsarani415 2 ай бұрын
මම නම් මේ තඩි ගෑනිට පොඩ්ඩක්වත් ආස නෑ
@sltour8414
@sltour8414 2 ай бұрын
එක දවසයි එකට හිටියේ අරකි ඔච්චර පිස්සු වැටෙන්න මූ මොනවාද කලේ
@commenter1111
@commenter1111 2 ай бұрын
හරි හමන් මිනිහෙක් නැතුව ඔහේ හිටියා..වැදගත් වගේ එකෙක් සෙට් උනාම ආයෙ අරින්නෙ නෑ..බැදගන්නයි ඔනෙ
@jasenhazelwood9999
@jasenhazelwood9999 2 ай бұрын
diwa daana athi sapata
@සිතියම-ශ3බ
@සිතියම-ශ3බ 2 ай бұрын
ඔලුව විකාර උනා😮
@amiladinesh6665
@amiladinesh6665 2 ай бұрын
Ara wesa baduwa mko walalenna hadanne 😂😂😂😂😂 gahapu palaweni miniha wage. 😂😂😂😂.
@UdeniThilakalatha-wq4fw
@UdeniThilakalatha-wq4fw 2 ай бұрын
හොල්මනක්‌ වගේ
@jasenhazelwood9999
@jasenhazelwood9999 2 ай бұрын
nedakin me tadi humpti
@mohamedrazick2366
@mohamedrazick2366 2 ай бұрын
Aki ganiyank newai
@gimhaniihalawanniarachchi8381
@gimhaniihalawanniarachchi8381 2 ай бұрын
අරකි මැරෙයි. මේකි හිරේ තව එකක් අරන් වටේ පලයන්
@LataShandra
@LataShandra 2 ай бұрын
අපෝ කතා බලන්න එපා වෙනවා මියුසික් අම්බානකට
@ShalomiNatasha-t1v
@ShalomiNatasha-t1v 2 ай бұрын
Ara ganita pissuda mnda .
@rosi7888
@rosi7888 2 ай бұрын
දවස් දෙකට මොනවාද දුන්නො පස්සෙන් එන්න
@mohamedrazick2366
@mohamedrazick2366 2 ай бұрын
Aki ganiyank newai
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
Family Games Media
Рет қаралды 55 МЛН
Enceinte et en Bazard: Les Chroniques du Nettoyage ! 🚽✨
00:21
Two More French
Рет қаралды 42 МЛН
THE R.A.T | Episode 18 - (2025-01-26) | ITN
21:27
ITN Sri Lanka
Рет қаралды 32 М.
පවුල් කෑම Family meal
11:16
Asha Tv Production
Рет қаралды 3 М.
VIP ACCESS
00:47
Natan por Aí
Рет қаралды 30 МЛН