KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sarasilaa Ada Dine | සැරසිලා අද දිනේ | Surprise Wedding Song for Ayya
6:36
Manej Sanjaya Wedding Suprice | Prabath & Nawodya
4:48
НУБ И ПРО ПОСТРОИЛИ ЗАЩИЩЕННЫЙ ДОМ ПРОТИВ ИНОПЛАНЕТЯН НА ЛУНЕ МАЙНКРАФТ ! НУБИК ЛОВУШКА MINECRAFT
21:31
Scary night games with Megan | Megan robot doll scared me #shorts
0:28
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
0:15
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
0:36
බොස්ට ඇඬෙන්න සේවක මණ්ඩලය දීපු සප්‍රයිස් එක | wedding surprise | manej sanjaya
Рет қаралды 343,079
Facebook
Twitter
Жүктеу
0
Жазылу 260 М.
Manej Sanjaya
Күн бұрын
Пікірлер
@priyapeirisip3853
6 ай бұрын
බොසාට ඇඬුනා....කොච්චර හොඳ ප්‍රධානියෙක් වෙන්න ඇතිද සේවකයන් මේ වගේ සප්‍රයිස් එකක් දෙන්න..ඒ දෙන්නටම හරි ලස්සන හිනාවක් තියෙනවා❤All the best❤ සතුට දෙගුණ කරන ඔයාටත් සුභ අනාගතයක් ❤
@manishsundararaj2010
6 ай бұрын
❤❤🎉
@manurayasintha2490
6 ай бұрын
ලස්සන කපල් එක. මෙවැනි ආයතන නිලදාරින්ට කවදාවත් වරදින්නේ නැහැ. දෙපලටම බුදු සරනයි
@lakshmieaberathne8377
6 ай бұрын
එයාගෙ ආයතනය තවතවත් දියුණු වෙන්න ඕන . හොඳ බොස් කෙනෙක් . ජයවේවා . ඒක තමයි ලස්සන මනමාලියෙක් ලැබිල තියෙන්නෙ.
@NethmiImasha-w7c
6 ай бұрын
ඒ බොස්ගේ ආයතනය තව තවත් දියුණු වේවා 😊 හොද බොස් කෙනෙක් ...හැමදාම සතුටින් ඉන්න ❤ සුබ මංගලම්❤❤❤❤
@HimaliPremajayanthi
6 ай бұрын
ආයතනයක බොස් හොද උනොත් සේවකයෝ අවංකවම සේවය කරනවා,ඒ නිහතමානීකමට ගරැ කලයුතුමයි,ව්වාහ ජිව්තය සතුටින් ඉන්න ලැබෙන්න ඕනෑ මානාලියත් ලස්සනයි ♥️♥️♥️
@shiranigunawardena9381
6 ай бұрын
හරිම ලස්සනයි හරිම ආදරණීය යි ඒ දෙන්නම මනේජ් මල්ලී ඔයත් හරිම වාසනාවන්තයි කෙනෙක් ගේ ජීවිතයෙ සුන්දරම දවස තවත් ලස්සන කරන්න ලැබෙන එකට ඔයත් ගොඩක් හිත හොද කෙනෙක් ❤❤❤
@chandramalkanthi2892
6 ай бұрын
👏👏🎶
@chamindasenarathna159
5 ай бұрын
නියමයි ."බලන්නත් ආසයි" මංගල උත්සවය අවමංගල උත්සවයක් නොකර ගොං ආතල් ගන්න අනිත් උන්ට හොද ආදර්ශයක් ...... ඔබ දෙපලට සුභම සුභ විවාහ මංගල්‍යක් වේවා ... සංවිධානය කල කාර්‍ය මණ්ඩලයේ සියලු දෙනාටමත් තව තව හොද නිර්මාණ කිරීමට හැකිවේවා .... සියලු දෙනාටම බුදු සරණයි
@SasindikaPriyantha
6 ай бұрын
මන් ටික දවසයි මේ සර්ව දැක්කේ හරිම කරුණාවන්ත ගුනවත් අනේ මට තේරෙන්නේ නෑ කොහොම අකුරු කරන්නද කියලා .මේ ලොකෙ ඉන්න හොදම අයගෙමුත් හොදම කෙනෙක් .සර්ට ජයෙන් ජයම වේවා...
@nimalles2228
6 ай бұрын
kawuda me?
@SasindikaPriyantha
4 ай бұрын
@@nimalles2228anchal sheme veel eke wedakarana kena
@SasindikaPriyantha
4 ай бұрын
@@nimalles2228 මම anchal shame වීල් එකේ වැඩ කරන එක්කෙනා..
@nilukasumudu6140
4 ай бұрын
❤
@MaheshaUdayangani-x7q
4 ай бұрын
Kauda me boss
@isurudilshan9942
6 ай бұрын
සර් ගේ සතුට තමායි ඔන අපිට හැමදම සතුටින්ම ඉන්න දෙන්නම ❤
@sanuritharushika8216
6 ай бұрын
මගේ හොදම යාලුවා මේ ආදරණීය ලස්සන මනමාලී❤ ඇත්තටම ඒ අයියා මාරම හොදයි හරිම නිහතමානී දැන් අපිටත් එයා අපේම සහෝදරයෙක් ❤
@sudarshirochana1450
6 ай бұрын
මෙන්ෂන් කරන්න එයාව❤❤❤
@kalyanipathma7853
6 ай бұрын
සේවකො ඔච්චර ආදරෙයි කියන්නේ හොඳ බොස් කෙනෙක් වෙන්න ඕනි ❤❤❤
@annenirmala7073
6 ай бұрын
හිත හොද බොස් කෙනෙක්,,ඒකයී එයාගේ සේවක සහෝදරයන් ඔය වගේ සප්‍රයිස් එකක් දුන්නේ...ජයමංගලම්..දිගුකල් වැජබේවා
@malakamawella151
6 ай бұрын
ගොඩක් ආදරෙයි හැමෝටම 🥺❤️ මගෙ ජීවිතේ කවදාවත් අමතක නොවෙන සිදුවීමක් මේක ❤️ මට ඔය හැමෝම දැනෙන්නෙ මගේම සහෝදරයො වගෙයි, Manej අයියේ බොහොම ස්තූතියි මට ඇත්තටම දකිද්දි අදහගන්නත් බැරි උනා, ඔයගොල්ලො හැමෝටම ගොඩක් පිං අපි දෙන්නගෙ ජීවිතේ ලස්සනම දවසෙ අපිව සතුටු කරාට Dilshan Eranda Chadika Madushanka Prasad Madusanka Prasad Sisira Jayaweera Kasun Anurudda Sampath Bandara Buthdika Chamara Kavindu Lakshan Dhanushan Gnanasegar Isuru Dilshan Janith Madhushanka Dinesh Madushanka Nawarathna Bandara Thanuja Gamage
@NimaliLakmali-gm3gq
6 ай бұрын
තෙරුවන් සරනයි ඔබ දෙපලට❤❤
@nishanjayasinghe6059
6 ай бұрын
Congratulations 🎉🎈🍾🎊
@chethupabimsath1635
6 ай бұрын
Hemadama sathutin inna oba depalata
@lakmalipriyadarshanipriyad2617
6 ай бұрын
❤❤❤@@nishanjayasinghe6059
@chandaniweerasena3187
6 ай бұрын
තෙරුවන් සරණයි ඔබ දෙපලට
@kasunsampath8195
6 ай бұрын
TnQ මනේජ් අයියේ... අපේ ආරාධනාවට ඇවිත්...🥰බොස්ගෙ ජීවිතේ ලස්සනම දවස...🌹ඔයා තවත් ලස්සන කරාට...❤ Happy wedding life පොඩි සර්...❤️🌹🥰
@KasKasaas-wm7ki
6 ай бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️👍
@sewwandiks880
6 ай бұрын
❤
@amithamith6340
2 ай бұрын
Brother mata manej aiyawa cuntak kara gana one please kohmada contak karagana wibihak one
@Knit905
6 ай бұрын
මේ වගේ ආයතනික ප්‍රදානියෝ බොහොම අඩුයි..මෙච්චර ආදරයක් හම්බ වෙන්නේ ගොඩක් කලාතුරකින්....ඒ වගේම මනේජ් සංජය මල්ලි ඔයත් රත්තරං හදවතක් තියන කොල්ලෙක්.ඔයාටත් wife ටත් දුවටත් බුදු සරනයි.❤
@Ngamageramya
6 ай бұрын
හොඳ ප්‍රධානියෙක්. තෙරුවන් සරණයි !ලැබිචිච නෝනත් හොඳ කෙනෙක් වගේ.සුභ පැතුම් දෙන්නාටම.
@xUshal
6 ай бұрын
නෙතු කදුලක් නොවේවා ,සිත රිදුමක් නොවේවා ❤❤❤❤ සදාකල්ම ඔහු ඇයගේ ම වේවා ❤❤
@AnushikaPriyangani-mn4ss
6 ай бұрын
සුබ මංගලම් ..💓 හරිම ආදරනීය ගායකයෙක්..
@DiipikaNilanthi
6 ай бұрын
නිහතමානී ආදරනීය ගායන ශිල්පියෙක් මනෝජ් මල්ලි
@manelamarasekara5929
6 ай бұрын
දෙදෙනාට බුදුසරණයි ජීවිතය සියලු දෙවියන් ආරක්ෂා කරත්වා ආයතනයේ සියලු දෙනාට හැමදාම සතුටින් ඉන්න ලැබෙවා
@asafernando6290
6 ай бұрын
මිනිස්සුන්ගේ සැබෑ ආදරේ ලබන්නත් ලොකු පිනක් වාසනාවක් තියෙන්න ඕනේ. ❤️❤️❤️
@inokapriyadarshani-cd6kc
14 күн бұрын
සුභ පතනවා ඔබ දෙපලට ❤❤දිගු ගමනක් යන්න ආසිරි පතනවා.හරිම ලස්සනයි...හොද හදවතක් තියෙන ආයතනික ප්‍රධානියෙක්.....ඇත්තටම අපටත් ඇඩෙනවා..
@harshawanniarachchi2346
6 ай бұрын
Eya wage boss kenek bihi karapu ammatai,thaththatai godak pin,oyalata raththaran puthen inne,hamadama sathutin inna,adarei hamadama,manej aiye oysatath thanks ❤❤❤❤❤
@saumayaronali5296
6 ай бұрын
වාසනාවන්ත සේවකයින් ටිකක් ....ඔබ දෙපලට.සුබ ආනාගත යක්
@ashaniirangani529
6 ай бұрын
හැමදාම සේවකයින්ට හොදින් සලකන්න එතකොට සේවකයෝ හැමදාම රෝසමල් ගෙනෙයි
@iranganirathnayaka4746
6 ай бұрын
හැමදාම සතුටින් ඉන්න ❣️ තෙරුවන් සරණයි ❣️ දෙව් පිහිටයි 🌹🌹❤❤
@dohaqatar9055
6 ай бұрын
හැම හාම් පුතෙක්ම ඔය විදිහට සේවය කරන අයට ආදර කරනවා නම් සේවය කරන අයත් මේ විදිහට ආදරය කරයි ඔබ දෙපලට බුදු සරණයි
@SasindikaPriyantha
6 ай бұрын
සර්ගේ අම්මත් සර් වගේමයි මේ ලෝකෙ ඉන්න හොදම අය❤❤❤❤
@MaheshaUdayangani-x7q
4 ай бұрын
Kauda me sir Mona karana kenekda
@LithumiBandara
6 ай бұрын
දෙන්නම හරිම ලස්සනයි.හැමදාටම ආදරෙන් ඉන්න❤..
@NilakshiPrabodika
6 ай бұрын
නිහතමානී ආදරණීය ගායකයෙක්❤
@prasannasenavirathna9383
6 ай бұрын
❤❤❤❤❤❤❤❤ ආදරෙයි Boss & ඔයාගෙ සියලුම සේවකයන්ට
@yamunakumari5456
6 ай бұрын
අනේ ඇත්තෙන්ම ඒ ආයතනයේ ප්‍රධානියා කොච්චර හොඳ ඇතිද මෙහෙම තම කාර්‍ය් මණ්ඩලයෙන් මෙහෙම ගරු බුහුමන් ලබන්න . දෙදෙනාම නිදුක් නිරෝගි සෞභාග්‍යය සපිරි වාසනාවන්ත යුග දිවියක්ම වේවායි සුබ ප්‍රාර්ථනා කරනවා . තෙරුවන් සරණයි සියලුම දෙවියන්ගේ පිහිටයි
@srimathihp5787
6 ай бұрын
හොඳ බොස් කෙනෙක් .වැඩි වැඩියෙන් දියුණුවටම පත් වෙිිවා .
@m.a7562
6 ай бұрын
Congratulations ❤ lovely staff and the boss ....be happy
@priyaweliwaththa2147
6 ай бұрын
සේවකයින් මෙහෙම හැම බොස් කෙනෙක් ට ම ආදරේ කරන්නේ නෑ මේක ලොකු ලොකු වාසනාවක්.ඔබ ඔබ දෙපලට තෙරුවන් සරණයි. සියලු දෙවියෝ ඔබ දෙපල රකිත්වා ❤❤❤❤😂
@Madushani-s79
3 ай бұрын
හොද හදවතක් තියෙන හොද නායකත්වයක් දෙන ආයතන ප්‍රධානියෙක්.....සුභ පැතුම් 🎉🎉හැමොටම.... බුදු සරණයි ❤❤
@NishanthaMillawitiya
6 ай бұрын
කදුළු පිහින්න දෝනි මහත්තයාගේ. ඔහු සත්තකින්ම පොලොවෙ පය ගහල ඉන්න , උතුම් මානුෂික හැගුම් තියෙන. වචනයේ පරිසමාප්තියෙන් හොද මහත්මයෙක්.
@lakmalwickramasingha-m1f
6 ай бұрын
හැමදාම දෙන්නම සතුටින් පරිස්සමෙන් ඉන්න අපෙ පොඩි සර් ❤️🥰
@SamanSaman-uv3eq
6 ай бұрын
සේවකයින්ට සේවකේක් නොව සහෝදරයේක් සේ හිටියෝත් තමා හැම අයතනයක්ම දියුණුවට දියුණු වේන්නේ
@IsharamaduwanthiThiranag-wx1ug
6 ай бұрын
ආදරණීය ගායකයා ❤❤❤❤
@ramanibogahawatta7334
Ай бұрын
මෙම බැලුවම මටත් ඇඬුණා ඔබ දෙපලටත් ඔබලාගේ පරම්පරාවටත් ❤❤❤ සුබ මංගල
@RasikaSanjeewa-v6v
6 ай бұрын
හරිම සංවෙදියි හරිම සුන්දරයි අයියෙ 😢😌♥️♥️♥️🌹🌹🌹♥️♥️♥️🌹💐🎊🎊🎉🎉🎊🎉🎊🎉
@ShamaliMadushani-td2qt
6 ай бұрын
හරිම ලස්සනයි dennatama budusaranai
@ayeshamissayesha7909
6 ай бұрын
ලස්සන ආදරෙ ට ..ලස්සන ආදරයක් ❤❤ 🇦🇪🇱🇰
@samalienethahinsa2532
6 ай бұрын
සුපිරි බොස් කෙනෙක් වගේ. සුභ මංගලං
@WasanaMadu-sv5my
9 күн бұрын
Ea sirge hinava harima lassanayi ❤❤❤❤❤denhama godak lassanayi
@buddikapriyanthi80
6 ай бұрын
Oya godak dura gamanak yai oyage සේවකයින්ට hemadama adaren inna oya dennatama suba anagethayak
@niroshakumari-hf2by
6 ай бұрын
Hoda sevakapirisak. Tharuna bos kenek. Ganu lamayath hari lassanai adarei oyalata ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@DinushaDinusha-x5p
Ай бұрын
❤ hoda aya laga අවංක සේවයක් denna හැමදාම a depalata සතුටින් enna ebewawa බුදු saranai
@NayaththraMaduwanthi
6 ай бұрын
සුභ අනාගතයක් වෙිවා සර්.හැමදාම සතුටින් ඉන්න බුදුසරණයි ❤❤❤❤
@harshawanniarachchi2346
6 ай бұрын
Aththamai,eya godak hoda boss kenek,kawadawath e mallilata ewage boss kenek labenne na.oyala homogema wasanawa❤❤❤❤❤❤❤
@niroshanfernando3350
6 ай бұрын
Harima hoda hithak thiyena manussayek adarei❤❤🎉❤❤❤❤
@HarshaniManel-ue7yy
6 ай бұрын
Happy marrage life malaka malli and nangi....budusaranai ....
@AnuruddhikaPriyaadarshani
Ай бұрын
දෙදෙනාටම ජීවිතය පුරාවට සතුට පමණක් උරුම වේවා❤❤❤❤
@ManjuMax-p9t
6 ай бұрын
Palweni coment eka magen adrei❤❤sanju morise.manej aiya❤❤
@UthpalaSadamali
12 күн бұрын
Ekata nam aduna 😢oya wage nihathamani aya adui sewakayanta hodata salakana aya ane ethumatai e nonatai niduk nirogi suwaya labenna wadi wadiyen labenna one❤ budu saranai oyalata❤🥹
@m.a.perera7269
6 ай бұрын
බුදු සරණ සියලු දෙවිඳුගේ පිහිට !!! වාසනාවන්ත අලුත් ජීවිතයක් !!!! ❤
@DevikaErandiFernando
6 ай бұрын
PUDUMAI...DUNDARAI.,..DAKINNA SUNDARA DASUNAK KALEKATA PASSE ...ADANNA EPA BOSS ...APITH OYATA ARDAREI...🎉🎉❤❤
@ForYouResin
5 ай бұрын
Ekanam harima lassna, adraniya video ekak. Mn hithnne Manej giya wedding wala hodama video eka eeka❤
@SenakaSenaka-yo8pd
13 күн бұрын
හරිම ලස්සනයි ❤️
@dineshakumari-tl8xs
5 ай бұрын
ශෝයි අනේ ලස්සනයි ❤❤❤
@AsankaPraddep
5 ай бұрын
Hoda bos kenek jayawewa sir oba2palata jayen jayama wewa❤❤❤❤❤😊😊😊😊😊
@hashehossen1335
6 ай бұрын
Congratulations ,God bless you both❤
@SanujaIshan-zv3gb
6 ай бұрын
Man asama gayakayek.💑💞💘💟🎂
@purnamiranaweera6415
Ай бұрын
Happy weded life god blessed all of ypu ❤
@ShalikaDilrukshi-p1n
6 ай бұрын
Harima ලස්සනයි ❤❤❤❤❤
@ChamilaDavika
6 ай бұрын
නියමයි මල්ලි මම ඔයාලට සුබ පතනවා 💐
@Sandamali.D
6 ай бұрын
❤❤❤❤❤❤adarei godak..ayye oyala hamadama sathutin inna
@sanjeewaninimalka3458
6 ай бұрын
ලස්සනයි දෙන්නම සුභ අනාගතයක් මෙි ආදරේ අනුරාධපුරයේ අපෙන් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ආදරේ
@nilukabalasuriya6704
6 ай бұрын
Ane paw godak hoda kenek boss ekai me tharam adarayak lebune sewakayangen...sathutin inna hemadama 2ma godak ලස්සනයි suba mangalam...a wagema sewakayanta hemadama eka wage salakanna...obata jaya...👍😍🙏
@harshawanniarchchi4187
6 ай бұрын
මල්ලි හැමදාම හිනා වෙලා ඉන්න.❤❤❤❤
@tpiman9835
Ай бұрын
හැමදාම සතුටින් ආදරෙන් ඉන්න සුබ පතනවා♥
@saddesilva5927
6 ай бұрын
Oba dedenata yahapathakma wewa deergau wewa theruwan saranae siyaluma devi devathaun wahanselage pihita araksawa labewa
@chiranthamanju8332
4 ай бұрын
හොද බොස් කෙනෙක් කියලා පේනවා..❤
@Dewmin__official
6 ай бұрын
එකනම් සුපිරි අඩනවා good job
@ramanibogahawatta7334
Ай бұрын
ඔබ දෙන්නාට සුභ මංගලං❤❤❤
@sanjayabanduwardhana7213
4 ай бұрын
එ අයියා හරිම නිතමානි ජයෙන් ජය
@ashokadesilva1504
6 ай бұрын
Be happy. Congratulations 💐💐💐❤❤❤❤
@NilaniWasanthika
6 ай бұрын
Sewakayanta hodata salakala thinawa eya .❤ammo manamali shoi ❤❤❤❤
@nalanisk374
24 күн бұрын
❤❤❤❤❤ congratulations
@Suwarnamali555
5 ай бұрын
Sewaka pirisa me tharam adare karanne godak hoda sar kenek wenna ati.sarge sathuta wedi kamata aduna.budu saranai dennatama
@ganiydammika9781
6 ай бұрын
Soooooooo, great and wonderful all the best for ever ❤️ 😊
@AsankaPraddep
5 ай бұрын
Ape adare kadulu biduwa...manaj❤❤❤❤
@ranuranu529
8 күн бұрын
Meewage boas keneak hambawennat meewage sewaka mandalaysk hamuwennat degosllama godak pin karala tiyenawa obadepala safakal satutin jivitaya geniyanna labewa aeewagema viyapara tawa tawat diuanu wewaas adaraniya gayakayeak 🙏🙏🙏🙏🙏💕💕💕🍡🍡🍡🍡
@tharushi2593
6 ай бұрын
Harima lassanai dennama supiri bos kenek set ekath maru
@NidoNidosh
6 күн бұрын
පෙනවනේ මනුෂ්‍යත්වය බොසාගේ...❤
@ashahimali5749
6 ай бұрын
❤බුදු සරණයි
@SadaliRanmini
6 ай бұрын
Ape aiyala set eka tama suppress eka dunne ❤🎉
@SmartBoy-m2v
6 ай бұрын
Lassanai suba mngalam jayawewa❤❤❤❤❤❤🥰🥰🥰🥰🥰💘💘💘💘💘💘💘💘
@shahirupathirana6794
6 ай бұрын
මම හිතන්නේ නම් ආයතනයක ප්‍රදානීයාට තවත් සම්මාන කුමටද. මේ අගයීමම අති.සේවක පිරිසකගේ ගෞරවය මොනතරම් වටිනවද. සුබ මංගලම් එ දෙන්නට.
@niroshasilva6076
6 ай бұрын
Good luck and godbless both of you
@dilkumari4377
6 ай бұрын
සුබ මංගලම්❤❤❤❤
@upulithagalahitiyawa1981
6 ай бұрын
සුභ මංගලමිි 💞💞 🌹❤️❤️🌹
@DambagolleKndikahimi
6 ай бұрын
Hoda Aya adui dennamtm budu saranai hedam nihathamani wenna ihalata yanakot waradinne ne oyalat ❤❤❤
@Its-me-D126
6 ай бұрын
අනේ ලස්සන කපල් එකක් 🥰💖💖💖
@colourhouse742
6 ай бұрын
Eka patta adaraniyai ❤❤❤
@Ashamadushani-n4s
6 ай бұрын
Hitha hoda ayata kohe giyath hariyanawa ❤❤❤
@netharachamudini99
4 ай бұрын
ඔබ දේපල ta බුදු saranai
@SumithJayawardana-w1q
6 ай бұрын
Hrri lassani❤️🌹good luck
@ThiliniMuthumali-jk2zb
4 ай бұрын
ජය වේවා.සුභ මංගලම් ....
@shanthapriya4780
5 ай бұрын
ශ්‍රී දළදා සමිදු පිහිටයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
6:36
Sarasilaa Ada Dine | සැරසිලා අද දිනේ | Surprise Wedding Song for Ayya
Gihan Lakshan
Рет қаралды 844 М.
4:48
Manej Sanjaya Wedding Suprice | Prabath & Nawodya
Cinemax lk
Рет қаралды 401 М.
21:31
НУБ И ПРО ПОСТРОИЛИ ЗАЩИЩЕННЫЙ ДОМ ПРОТИВ ИНОПЛАНЕТЯН НА ЛУНЕ МАЙНКРАФТ ! НУБИК ЛОВУШКА MINECRAFT
DakPlay
Рет қаралды 704 М.
0:28
Scary night games with Megan | Megan robot doll scared me #shorts
One More
Рет қаралды 33 МЛН
0:15
Сильная Девушка любит одного ребенка 😂 #shorts от Ospen4iki
Ospen4iki
Рет қаралды 59 МЛН
0:36
ССЫЛКА НА ИГРУ В КОММЕНТАХ #shorts
Паша Осадчий
Рет қаралды 8 МЛН
1:59
සෙල්ෆියට බිලි වූ ජීවිත 2ක් | Rupavahini News
Rupavahini News
Рет қаралды 13 М.
13:09
වෙඩින් ෆොටෝ ෂුට් එක කරන්න ගිය තැනම අවසන් ගමන් ගිය ගම්පොළ මනමාලයා - Tharanga Jayawickrama Photography
Nilame
Рет қаралды 497 М.
11:55
මාධවී ඇන්තනී කදුළු සලමින් මාධ්‍යයට කී සංවේදී කතාව - Hiru News
Hiru News
Рет қаралды 369 М.
10:40
මස්සිනාට දීපු Surprise Dance එක #srilanka #trending #wedding #surprise #dance @Life-with-nuu12
Life with Nuu
Рет қаралды 15 М.
6:51
අඩේ මං බැඳලා | manalai | manej sanjaya
Manej Sanjaya
Рет қаралды 780 М.
15:04
අපි තරහ වෙලා ද?? මෙච්චර දවස් ඇයි කතා කරේ නැත්තෙ| Christmas shopping| Day vlog- Sangeeth Dini Vlogs
Sangeeth Dini Vlogs
Рет қаралды 194 М.
3:42
Surprise එක මම නෙමෙයි වෙන කෙනෙක් | wedding surprise | manej sanjaya
Manej Sanjaya
Рет қаралды 244 М.
8:04
සැමියන්ට වැඳ නැටුමට ගියා අම්මලා | Adults Class of Hansani Dancing Academy | නර්තනාභිමානි 2024
Hansani Dancing Academy
Рет қаралды 109 М.
5:54
කපල් එක ලංකාවේ නොකියපු ඇත්ත කතාව ඉතාලියේදී කියයි මේක ප්ලෑන් එකක්
Nodutu Lowa Wata
Рет қаралды 761 М.
12:43
4 Million+ Facebook viral ගිය රෙද්ද left WEDDING SPEECH එක
Zupunie Madhunisha
Рет қаралды 589 М.
21:31
НУБ И ПРО ПОСТРОИЛИ ЗАЩИЩЕННЫЙ ДОМ ПРОТИВ ИНОПЛАНЕТЯН НА ЛУНЕ МАЙНКРАФТ ! НУБИК ЛОВУШКА MINECRAFT
DakPlay
Рет қаралды 704 М.