හොදම යාලුවගේ wedding එකට ගියා🥹🤍එයත් බැන්දා 🥹🫂 ඊළගට මමද 🙈 අවුරුදු ගානක අපේ යාලුකම 💗

  Рет қаралды 23,965

Majie

Majie

Күн бұрын

Пікірлер: 222
@Mickayel
@Mickayel 4 сағат бұрын
13:09 මාජි අක්කේ ඔයා අද මාව ඇඩෙව්වා 🥺🥺 මෙහෙම යාලුවෙක් අපේ ජීවිතේ ට මාර ශක්තියක්. මමත් යාලුවො නිසා ගොඩක් හිත රිද්දගෙන තියෙනවා. මේ වගේ යාලුවෙක් මටත් හිටියනම් කියලා හිතුනා ❤
@anuruddhakarunasena4308
@anuruddhakarunasena4308 37 минут бұрын
මටත් ඉන්නවා ඔය වගේම හොද යාලුවෙක් එයාගෙයි මගෙයි යාලුකමට අවුරුදු 2යි තාම ඔය දෙන්නත් හැමදාම සතුටින් ඉන්න අක්කි අඩනවා දකින කොට මටත් ඇඩුනා 😭 ආදරෙයි අක්කි ❤
@chandana1912
@chandana1912 4 сағат бұрын
අනේ ඔයා ශෝක් අක්කෙ🥺❤.දානකම් බලන් හිටියෙ🥺
@namiemajievlogs
@namiemajievlogs 3 сағат бұрын
🥹🤍
@ashiniarunali9803
@ashiniarunali9803 Сағат бұрын
වාසියට ආශ්‍රය කරල දාලා යන යාලුවෝ අතරේ..ඕම යාලුවෙක් ඉන්නඑක හුගක් වටිනවා ❤️❤️
@AmeeshaParindi
@AmeeshaParindi 2 сағат бұрын
මමත් යාලුවො ආශ්‍රය කරලා හිත රිද්දගෙන තියෙනවා,තාමත් එහෙමයි🙂 මටත් කවදාවත් හොදම යාලුවෙක් ඉදලා නෑ,හැබැයි වාසියට මාව අශ්‍රය කරපු ගොඩක් අය මගෙ ජිවිතෙ ඉදලා තියෙනවා.. අවුරුදු 19ක් වෙලාත් තාමත් මට හොදම යාලුවෙක් කියලා කෙනෙක් නෑ.🙂 මන් කිසිම වෙලාවක වාසියට කවවාත් අශ්‍රය කරෙ නැ,දෙයක් කරානම් මුලු හදවතින්ම අවංකව කරනවා කරලාත් තියෙ ඉස්සරහාටත් එහෙමයි. එත් අනෙ මන්දා මට කවදාවත් හොදම යාලුවෙක් අවංක විශ්වාසවන්ත යාලුවෙක් ඉදලාම නෑ..🙂❤️‍🩹
@dpt7062
@dpt7062 2 сағат бұрын
මටත් ඔයාට වගේ හොදම යාලුවෙක් නෑ මාත් ඔයාගේ වයසෙමයි. අනිවාර්යයෙන් හොද යාලුවෙක් ලැබෙයි දවසක😊
@AmeeshaParindi
@AmeeshaParindi 2 сағат бұрын
@@dpt7062 ඔයාටත් හොද යලුවෙක් ලැබෙන්න කියලා මන් මගෙ හදවතින්ම ප්‍රාර්ථනා කරනවා ඔයාට 🫶 ජෙසු පිහිටයි යාලුවා🤗🫶
@Perera638
@Perera638 Сағат бұрын
මටත්
@gehansavenupama6479
@gehansavenupama6479 25 минут бұрын
මටත් අවුරුදු 18 ක් මටත් කවදාවත් හොදම යාලුවෙක් හිටියෙ නෑ.😢 ගොඩක් අය වාසියට තමා ළඟින් ඉදලා තියෙන්නේ😢
@TharushiPramodya-l4g
@TharushiPramodya-l4g 3 сағат бұрын
වාසියට වෙනස් වෙන යාලුවො අතරෙ ඔහොම යාලුවෙක් ඉන්න එක හයියක් 🥰
@Dewminiahinsa
@Dewminiahinsa 4 сағат бұрын
යාලුවො හම්බ උනත් ඔය වගෙ යාලුවො හම්බ වෙන් නැ අක්කෙහ් මටත් ඉන්නව ඕ වගෙ හොදම හොදම යාලුවෙක් 😣😣😣❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️❤️❤️❤️ අක්කෙ ඔයා voice කරපු වෙලාවෙ ඇඩුවනෙ මමත් ඇඩුවා ඔයා හරීම හොද යාලුවෙක් ඒ අක්කට කවදාවත් ඔය දෙන්න තරහ වෙන්න හොද නැ 😔❤️❤️❤️❤️❤️❤️❤️❤️ ඔයාගෙ සාරියත් ලස්සනයි ඔයත් ගොඩාරියක් ලස්සනයි ❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️‍🩹❤️❤️❤️🥺 මට චූටි රිප්ලයි එකක් දාන්න හොදද හිත හැදෙන්න හරි අක්කෙ 🥺❤️‍🩹
@namiemajievlogs
@namiemajievlogs 3 сағат бұрын
🥺🫂🤍
@Dewminiahinsa
@Dewminiahinsa 3 сағат бұрын
@@namiemajievlogs අනෙ ඔයා අඩද්දි මට ගොඩාරියක් දුක හිතුනා අනෙ 😭😭😭💔💔💔💔💔❤️
@fairydiary4910
@fairydiary4910 4 сағат бұрын
මේක ඇත්තක්😂. මම ආසත් නෑ මන් ඉන්න තැන මගේම කටහඩ ඇහෙන්න විඩියෝ බලනවට 🥹😂❤ Happy wedding life sasi Akkaa ❤️
@namiemajievlogs
@namiemajievlogs 3 сағат бұрын
Sirawatama 😂 mn elonawa ekko paththa palathe yanne na mge video ekak balanwanam 🤣🤍
@kawindyadeshwari5075
@kawindyadeshwari5075 3 сағат бұрын
ඔයාලගේ යාලුකමට තෙරුවන් සරණයි මෙහෙම යාලුවෝ ඉන්න ඕනි අපි හැමෝටම ❤❤
@DilkiRashmika899
@DilkiRashmika899 11 минут бұрын
අනෙ අර එකට ස්ටර්ඩී කරපු අක්කා නෙද ඒය ගොඩක් ලස්සන වෙලා අවුරුද්දක් විතර ඇති චුටීයි වහෙ එතකොට ❤🥺🥰🥰
@tharushikawanigathunga
@tharushikawanigathunga 4 сағат бұрын
ඔය දෙන්නා ගොඩක් හොද යාලුවො අක්කි.මේ කාලේ එහෙම යාලුවො අඩුයි.ලස්සනයි අක්කි vlog එක ❤
@namiemajievlogs
@namiemajievlogs 3 сағат бұрын
🥹🤍🤍
@ayodyaekanayake1539
@ayodyaekanayake1539 3 сағат бұрын
අනේ එ අඩන විඩියො එකට මටත් ඇඩුනා🥺🥺එ තරම් එක දැනෙනවා...එ වගෙ හොදම යාලුවෙක් හැමොගෙම ජිවිතේ ඉන්න ඔනි..දුකට සැපට වගෙම ඔනිම ප්‍රශ්නෙකට කිසිම කුහකහකමක් නැතුව තමන්ගෙ යාලුවෙක්ට හරියන්න කියන එ වචන ටිකත් ඇති අක්කි..🥺❤❤.🥺💓එ වගෙ යාලුවෙක් ලැබුනා කියන්නෙ අක්කිගෙ වාසනාව තමා🥺❤අක්කි වගෙ යාලුවෙක් හම්බෙනවා කියන්නෙත් වාසනාවක් තමා..😍❤️
@sitharisamaraweera5474
@sitharisamaraweera5474 2 сағат бұрын
Hi Majie ! මමත් ඔයාගෙ වයසෙමයි . ඔයාගෙ chanel එක හම්බුණේ අහම්බෙන් .බලපු පළවෙනි vlog එකෙන්ම ආස හිතුණ නිසා පරණ vlogs ඔක්කොම බැලුවා. ඇත්තටම ඔයාගෙයි සසිනිගෙයි බැඳීම නම් යාලුකමකට එහා ගිය සහෝදරකමක් . ඇත්තටම පුදුම තරම් ආස හිතුණා ඔය දෙන්නගෙ ඒ බැඳීමට . අද කාලෙ අපේ දුකේදි ,සැපේදි , දියුණුවෙදි , පරාජයෙදි පවුලෙ කෙනෙක් වගේ ළඟින්ම ඉන්න හොඳම යාලුවෙක් ඉන්නෙ හරිම කලාතුරකින් . එහෙම යාලුවෙක් හම්බෙන්නෙත් වාසනාවට තමා . මටත් ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ ගොඩාක් යාලුවො හිටියා . ඒත් අද වෙද්දි ඒ කවුරුත් නෑ .අපි යාලුකමට උදව් කරලා අවංකව එයාලා ආශ්‍රය කළාම එයාලා අපිව ආශ්‍රය කරලා තියෙන්නෙ වාසියක් බලාගෙන විතරයි . ඉස්කෝලෙ යන කාලෙ පොතක් ඉල්ල ගන්න , note එකක් සම්පූර්ණ කර ගන්න , class වල notes ඉල්ලා ගන්න තමා යාලුවො වගේ හිටිය අය අපිව ආශ්‍රය කරලා තියෙන්නෙ . ඉස්කෝලෙ ගිහින් ඉවර වෙද්දිම එයාලට අපෙන් ඕන උදව් අරන් ඉවර වුණාම ඒ සම්බන්ධකම් එතනින් ඉවරයි . යාලුවො වගේ හිටිය අයගෙන් මමත් ඕන තරම් පාඩම් ඉගෙන ගෙන තියෙන නිසා දැන් මම ගොඩාක් වෙලාවට යාලුවො ආශ්‍රය කරන්නෙ අතේ දුරින් . වෙලාවකට කවුරුත් නැතිව තනියම ඉන්න එක හොඳයි කියලා හිතෙනවා හිත් රිදවීම් අඩු නිසා . ඒ අතින් බලද්දි ඔයා හරි වාසනාවන්තයි සසිනි වගේ යාලුවෙක් ලැබෙන්න . ඔයා සසිනිව බදාගෙන අඬනකොට මගෙ ඇස් දෙකට කඳුළු ආවා අනේ මටත් ඒ වගේ යාලුවෙක් හිටියා නම් කියලා . යාලුවො ඕන තරම් ඉඳී ඒ වුණාට අපේම vibe එකේ ඕනම දේකට අපිත් එක්ක ඉන්න ඕන ප්‍රශ්නයක් කියලා හිත නිදහස් කර ගන්න පුළුවන් සහෝදරියක් වගේ යාලුවෙක් ඉන්නෙ හරිම කලාතුරකින්.ඉතින් ඔය දෙන්නගෙ යාලුකම අපි වයසට ගියත් නොවෙනස්ව අද වගේම අනාගතයෙදිත් තියෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා . ආදරෙයි ❤❤ Happy wedded life Sasini !
@thanujakumari5413
@thanujakumari5413 20 минут бұрын
මමයි,මගේ යාලුවාගේ friend ship එක අවු:35ක්.අදටත් අපි best friend
@InduminiAshika884
@InduminiAshika884 12 минут бұрын
අක්කී සසී අක්කී හැම ආත්මෙකම හොදම යාලුවෝ වෙලා ඉපදෙන්න කියලා මං ප්‍රාර්ථනා කලනෝ❤
@priyanthapalitha4537
@priyanthapalitha4537 2 сағат бұрын
10:00 ඉදන් 13:07 වෙනකන් මට හිතා ගන්න බෑ මාජි අක්කියෝ ඔයාත් සසි අක්කාත් ගොඩාක් වාසනාවන්තයි හොද යාලුවෝ විදිහට .... 100% එකගයි අක්කෙ ඔයා එක්ක ඉතින් සසි අක්කටත් සුභම සුභ සතුටුදායක අනාගතයක් මන් ප්‍රාර්ථනා කරනවා ! මාජි අක්කේ ඔයා ගොඩාක් ලස්සනයි මම කවීෂා
@kavindiabhisheka2175
@kavindiabhisheka2175 3 сағат бұрын
ඒකනම් අඩ අඩ බලපූ vlog එකක්...😢 oyanm harima lucy a vage අවංක yaluvek labima gana..❤❤❤
@Pinky-w6c
@Pinky-w6c 46 минут бұрын
යාළුවො ඔයාල දෙන්න උනත් මටත් මගෙ හොඳම යාළුවා වෙන් වෙනව වගේ මගෙම වගේ හැඟීමක් දැනුණ,, ඇඬුන ❤🥺
@DilaniNandima
@DilaniNandima 2 сағат бұрын
හරිම ලස්සන යි ඔයාගෙ make up, dress එක. පවුලේ හැමෝම ත‍් ලස්සනයි . සසි නංගී ට wish කරනවා පටන් ගත්ත අලුත් ජීවිතේට. ❤ 💐😍🥰♥️♥️♥️
@NethumRasitha
@NethumRasitha 4 сағат бұрын
එ යාලු කම දැකල මගෙ ඇස් වලටත් කදුලු ආවා 🥺❤️
@namiemajievlogs
@namiemajievlogs 3 сағат бұрын
🫂🤍🥺
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 4 сағат бұрын
අපිත් vlogs දාන්න බලාගෙන ඉන්නවා .ඔයාගේ vlogs බලන්න මාරම ආසයි
@gehansavenupama6479
@gehansavenupama6479 3 сағат бұрын
හරිම ලස්සනයි අද vlog එක ❤ ඔය වගෙ හොදම යාලුවො හරිම අඩුයි අක්කෙ.🥲❤ අපි එයාලාව හැමදාම අපෙ ජීවිතයෙ තියාගන්න ඔනා.❤🥲 මටත් ඔය වගෙ යාලුවෙක් හිටියා නම් කියලා හිතුනා.❤🥲 අක්කාගෙ අම්මායි,ආච්චි නම් ශොක් අනෙ.වීඩියෝ එක ගන්නකොට රණ්ඩුව නැවත්තනවා.😅❤
@dewmirashmika7482
@dewmirashmika7482 35 минут бұрын
Mtth ohoma yaluwek inno😊❤
@123positive_vibes
@123positive_vibes 4 сағат бұрын
Aesthetic aneeyyyyyy shoiii💗💗💗💗😍😍😍
@sandunipamodak2720
@sandunipamodak2720 3 сағат бұрын
අනේ ළඟටම ඇවිල්ලා නේ අපි අතුරුගිරියේ anyway ඔයා මාරම ලස්සනයි ❤❤❤❤ congrats for sasi🎉🎉🎉
@manuribhagya817
@manuribhagya817 2 сағат бұрын
මාත් අතුරුගිරියෙ ❤
@nimnawijeveera7450
@nimnawijeveera7450 3 сағат бұрын
මම ගෑණුලමයෙක් ඒත් මගේ හොදම යාලුව පිරිමි ලමයෙක් ❤️මම කියන්නේ ගෑණුලමයි පිරිමි ලමයි හොදම යාලුවො වෙන්න බැරිද 😔ඒත් මේ සමාජයේ මිනිස්සු ඒ දිහාබලන්නේ වෙන විදිහකට ❤️මට තියෙන ප්‍රශ්නේ ඇයි මේ මිනිස්සු මෙහෙම හිතන්නේ❤️මට කවුරු හරි කියන්න ගෑණු ලමයි පිරිමි ලමයි හොදම යාලුවො වෙන්න බැරිද😢❤
@akshanaperera-rz6dz
@akshanaperera-rz6dz Сағат бұрын
Aniwarayen puluwan 😊
@ශශිනි
@ශශිනි 52 минут бұрын
ඔයා කැමතිද කොල්ලා වෙන කෙල්ලෙක් හොදම යාලුව කරගන්නවට😂
@Anushanilukshiweerasinghe
@Anushanilukshiweerasinghe Сағат бұрын
Lassana hithak thiyena lassana lamayek nangi oya 🧚‍♀️🫰god bless you..🧚‍♀️
@yasaranethmini7104
@yasaranethmini7104 Сағат бұрын
Matath hitiya oya wage yaluwek eth dan eya katha karanne naha habai mata innawa best friends la thun denek mage cousins eyala haiyatama mage hodama yaluwo wage eyala ekka inna mawapam one naha inna widiyata inna puluwan aththatama eyala thamai mage hodama yaluwo ❤
@rallageweerasingha9382
@rallageweerasingha9382 50 минут бұрын
Akki harima lassanai ❤❤❤❤
@sanjulapiyathiss4849
@sanjulapiyathiss4849 3 сағат бұрын
මටත් ඇඩුනා අක්කි මේ video එක බලනකොට. මාත් දුක සතුට දෙකටම ඔයා වගේ
@DeepikaNanayakkara-t2w
@DeepikaNanayakkara-t2w 2 сағат бұрын
අක්කි ඔයා හරි ම ලස්සනයි .❤ cute බෝනික්කියක් වගේ අනේ ඔයා ❤❤❤❤
@tharusehansa1380
@tharusehansa1380 3 сағат бұрын
අනේ 😢❤️ හරිම ලස්සන යාලුකමක් ❤. මටත් ඔය වගේ යාලුවෙක් ඉන්නවා එයාගෙ wedding එක දවසට මටත් මේ වගේ ඇඩෙයි 😢❤
@santhanimal7675
@santhanimal7675 2 сағат бұрын
අක්ක දාපු ලස්සනම vlog එක මේක , අක්කයි සසී අක්කය් අක්කගෙ අක්කයි හැමෝම ලස්සනයි අද මලක් වගේ ♥️♥️🌹 සසී අක්ක කිබුල්ලියක් කිව්වාමනම් පුදුම හිතුන හොදේ 😮 එතකොට ඒ අක්කි ඔයාලගෙ යාලුවෙක් නෙවේද , සසී අක්ක නේද වැඩියෙන්ම හොඳ 🥺🥰😁🙈 මොනා උනත් දෙන්නටම ආදරෙයි ❤❤
@namiemajievlogs
@namiemajievlogs Сағат бұрын
Eyath yaluwa sasith yaluwa 🥹🤍
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 4 сағат бұрын
හොඳ යාඑවෙක් .මටත් මේ වගේ යාඑවෙක් හිටියා නම්
@Chathu420
@Chathu420 3 сағат бұрын
අපේ ඇස් වලටත් කදුළු ආවා🥺 අපේ ගෙවල් පැත්තටම ඇවිත් ගිහින්නේ ඔයා කොට්ටාවේ. ඔයාව දකින්න තිබ්බනම්❤. සසීගේ අලුත් ජීවිතේට සුබ පැතුම් ❤🥰
@parindayathesnika-ju9jf
@parindayathesnika-ju9jf 2 сағат бұрын
ඔයාලා වගෙ යාලුවො ගොඩාක් අඩුයි අක්කි 😍 මොකද ගොඩාක් අය ඉන්නෙ එකිට වඩා මට හරි යන්න ඕනි කියන අය 😔 ඒ අතින් ඔයා අහිංසක නිහතමානී ලස්සන හදවතක් තියන අක්කියෙක් 😍 ඔයාගෙ යාලුවට වගේම ඔයාටත් හැමදාම හරියන්න ඕනි 😍❤️
@pushpikapriyakanthi161
@pushpikapriyakanthi161 3 сағат бұрын
මටත් ඇඩුවා 😢 එච්චර ලස්සන යාලුකමක් ❤
@shiroprasadi3819
@shiroprasadi3819 3 сағат бұрын
අක්කි දනකම් බලන් හිටියේ හරි ලස්සනයි ❤
@KavindaGihan-bh9rj
@KavindaGihan-bh9rj 2 сағат бұрын
ඊලගට අක්කිගෙ වෙඩින්එක තමා 🥲🙃💓🤭♥️
@KavindyaDissanayake-nx1hg
@KavindyaDissanayake-nx1hg 2 сағат бұрын
අනේ අක්කේ මට හිතාගන්න බෑ එහෙම වෙන්නේ කොහොමද කියලා මේ කතාවමයි මගෙත් යාලුකමේ තියෙන්නේ (ගෙවල් මාරු කරපු එක ඇරෙන්න හැමදේම මෙහෙමයි)..ඔයාගෙයි සසී අක්කගෙයි වගේ ලස්සන යාලුකමක් මටත් තියනවා එයා තමයි මගෙ නිවුන් සහෝදරී මම හිතන්නේ එහෙමයි. 🥺🥺 මේ වගේ දවසක් මාත් කොහොම දරාගනීද 💔💔 හැම ගෑනු ලමයෙක්ටම මේ වගේ යාලුකමක් ලැබෙන්න ඕනි ✊✊✊✊
@sanushi-k5u
@sanushi-k5u 4 сағат бұрын
අනේ ඔයා තව තවත් ලස්සනය වෙන්න ඔනී අනේ ❤❤❤🎉
@namiemajievlogs
@namiemajievlogs 3 сағат бұрын
🥹🤍
@DeshaniChamalka
@DeshaniChamalka 4 сағат бұрын
මටත් කදුලු ආවා අක්කි ඔයාගේ අවංන්කමට හරි යන්න ඔනි ❤
@ChathumiThilasha-gh1dh
@ChathumiThilasha-gh1dh 4 сағат бұрын
දානකම් බලන් හිටියේ අක්කි 🥺 Meddata balan yaddi eduna akki 😓😭
@namiemajievlogs
@namiemajievlogs 3 сағат бұрын
🥺🫂🤍
@Sasi_Gurl
@Sasi_Gurl 4 сағат бұрын
Ane darling oy apiwth සංවීදේ කලා❤❤ akkit wgema sasi akkitath life eke lbuna vatinma yluwa oya❤❤ ekne oyl denna me trm laginma inne.. mrry kara kyla oylge ylukm nawtinne nane❤❤❤ 😊😊 adreyyy ptyoooo
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 3 сағат бұрын
මටත් මේ වෙනකම් කිසිම යාඑවෙක් නෑ .මම දැන් ඉස්කෝලේ ගිහින් ඉවරයි ඒත් මගේ පන්ති යාඑවෝ දැන් මාව දෙක්කත් මාත් එක්ක කතා කරන්නෑ . මම ඉස්කෝලේ තනියම හිටපු කෙනෙක් . අක්කායි , යාඑවයි අඩන කොට මටත් ඇඩුවා . ඒ මට මේ වෙනකම් යාඑවෙක් නැති නිසා
@inuriabekoon8501
@inuriabekoon8501 Сағат бұрын
Mmth asa ne ape amma kannadi danwta.mata baya hithenw.🤭balan yaddi hemoma eka wagene
@nawodikawshalya6862
@nawodikawshalya6862 3 сағат бұрын
අනේ අද video එක බලද්දීනම් ඇඩුව අක්කියෝ. ඒ යාළුකම ගැන මට සතුටුයි. මටත් ඉන්නවා ඒ වගේ යාලුවෙක්. සසි අක්කි marry කරලා කොහෙටද ගියේ අක්කියෝ එයා ආයේ අනුරාධපුරේ නැද්ද. Home comming video එකකුත් දාන්නකෝ
@Nethmi19Anjalika
@Nethmi19Anjalika 4 сағат бұрын
මටත් ඉන්නවා අක්කී ඔය වගේම යාලුවෙක් 😢❤ අක්කිත් බදිමු නේ 😁 ඉක්මනිම් 100k ගහමු නේ ❤
@namiemajievlogs
@namiemajievlogs 3 сағат бұрын
බදිමු බදිමු 🥹🤍
@Nethmi19Anjalika
@Nethmi19Anjalika 3 сағат бұрын
@@namiemajievlogs ශෝයි නේ😁😍
@Channel_CK
@Channel_CK 3 сағат бұрын
මාජි අක්කි ඔයාගේ හැම Vlog එකක්ම මම බලලා තියෙනවා 😇 ඒ හැම එකක්ම බලන්න ආසහිතෙනවා ❤ ඔයා Study Vlogs කරන කාලෙ ඉදන් මම ඔයාගෙ vlogs බලනවා ❤ ඒත් comment එකක් දාන්න බැරිඋන එකට sorry 🥲 මමත් ඔයාගෙ Vlogs බලලා Channel එකක් පටන්ගත්තා 😇 ඔයාගේ Vlogs ඇත්තටම මට Channel එකක් පටන්ගන්න දෛර්ය දුන්නා ❤ ඒකට ගොඩක් ස්තූතියි 🙏 මේ වගේ තවත් ලස්සන creative Vlogs ගේන්න ඔයාට පුලුවන් වෙන්න ඕනි ❤😊 Thanks Majie Akki ❤
@AkarshaHasarali
@AkarshaHasarali 4 сағат бұрын
ඔයාත් ඉක්මනට බදින්න ❤❤❤
@namiemajievlogs
@namiemajievlogs 3 сағат бұрын
🤍🙈
@sudeshikadilrukshi9478
@sudeshikadilrukshi9478 3 сағат бұрын
100k lagai akkiii 🎉😍 Ada vlog ekath godak lassanai ❤️ Happy wedding life Sasi akkaa ❤️❤️
@sadeepasamarawera2202
@sadeepasamarawera2202 4 сағат бұрын
ආච්චි , අම්මායි එක්ක vlogs එකක් ගේන්න කෝ
@KARUNATHILAKARajapaksha-to6mf
@KARUNATHILAKARajapaksha-to6mf 4 сағат бұрын
Vlog එක ලස්සනයි ඔයත් ලස්සනයි majie සසිට සුබ පතනවා ❤❤❤❤❤
@ShashiEkanayaka-q1y
@ShashiEkanayaka-q1y 36 минут бұрын
අක්කා ,hoda saloon course ekak gen akkigen ahnko please .mth igena gn asi eth hod thenk oni ne
@miaminoah9430
@miaminoah9430 2 сағат бұрын
Eth baluwa ane twin akka ratawath gihind kiyl mea inne akkge vlog hindama thamai mea akklw aye dakinna hambune eyl iskolen out unata passe
@HimashiApeksha
@HimashiApeksha 4 сағат бұрын
Magen 1st comment eka., akki oya hari lassanayi , ❤❤❤❤❤❤❤
@namiemajievlogs
@namiemajievlogs 3 сағат бұрын
🙈🤍
@studywith9135
@studywith9135 3 сағат бұрын
ඒ යාළුකම 👀🥺❤️
@nilakshiekanayaka1491
@nilakshiekanayaka1491 2 сағат бұрын
❤Akki oya marama lasanai oyge akkith e wagem lasanai macap eka mruu akki ❤🥺sasi akki laga nethi unat oyla denna hemdam me wage sathutin inna akkii❤❤
@SachiniKaushalya-cz3mm
@SachiniKaushalya-cz3mm 2 сағат бұрын
ඔයාගේ අක්කා නම් ගොඩක් ලස්සනයි අක්කේ ❤
@DulminiRanasingha
@DulminiRanasingha Сағат бұрын
Majie manamaliyak wena balanna inna Aya koo❤❤❤😂😊
@niroshadisanayaka2250
@niroshadisanayaka2250 Сағат бұрын
ඔයාගෙ අක්ක ගොඩාක් ලස්සනයි අද❤
@sakunthalakumari8401
@sakunthalakumari8401 4 сағат бұрын
You are my favorite KZbinr මම ඔයාගෙ vlog බලන්න හරි ම ආසයි ❤❤ 🎉 හැම දා ම සතුටින් ඉන්න ❤❤ 
@namiemajievlogs
@namiemajievlogs 3 сағат бұрын
🥹🤍
@petmedicinesrilanka7863
@petmedicinesrilanka7863 4 сағат бұрын
සුපිරි ම ❤️✨ හැමදාම අක්කා ගේ Vlog බලන සෙට් එක මේ පැත්තට ✨❤️
@123positive_vibes
@123positive_vibes 3 сағат бұрын
Dressing eka maarma lassanaiii akki💕💕💕
@kavishasonali-g4b
@kavishasonali-g4b 4 сағат бұрын
ඔයයි ආක්කායි මාර ටැලන්ටට්
@namiemajievlogs
@namiemajievlogs 3 сағат бұрын
🥹🤍
@Sheli-kp8kh
@Sheli-kp8kh 2 сағат бұрын
Mtath ehemai dr. Yaluwo inwa wasiyata ashrya krna 😢. Oyath hoda yaluwek apita
@shagilakdini6621
@shagilakdini6621 Сағат бұрын
Akki oyage vlogs godak lassanayi❤ hamadama vlogs onii akkita saree godak lassanai😊 lv u akkiyoo💗👀
@hashinisewwandi2194
@hashinisewwandi2194 4 сағат бұрын
Ane mata aduna nangiyo godak hoda kanak oya.adarei hamadama satutin inna.budu saranai ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@imashaamandi6.
@imashaamandi6. 3 сағат бұрын
Harima lassanai akkiyoo vlog eka❤ 🥰 sathutui hugak ♥️💐 sasi akki me comment eka dakida danne na.. sasi akki congratulations oyla denntama ❤♥️💐 happy wedding life akkiyo ❤
@THIHU..32456
@THIHU..32456 4 сағат бұрын
❤ ane akkiyoo
@bhagyathathsarani2058
@bhagyathathsarani2058 4 сағат бұрын
ලස්සනයි ❤❤
@chathurikapiyumanthi3044
@chathurikapiyumanthi3044 Сағат бұрын
ඒක බලලා ඇඩුනෙ මට විතරද......🥺😪❤
@inokagunasekara1701
@inokagunasekara1701 4 сағат бұрын
1st comment lassanyii akki 😊❤
@namiemajievlogs
@namiemajievlogs 3 сағат бұрын
🙈🤍
@KavindyaPushpakumara
@KavindyaPushpakumara 2 сағат бұрын
ජිවිතේ අපිට හම්බ වෙනවා ඇයි අපිට එයාව කලින් හම්බ උනේ නැත්තේ කියලා හිතෙන තරමටම හොදම හොද යාලුවෙක් 😘❤️ වෙලාවකට අම්මෙක් වගේ සහෝදරියක් වගේ තවත් වෙලාවකට කියා ගන්න බැරි තරම් හිතට දැනෙන කෙනෙක්... මොන ප්‍රශ්නේ ආවත් කිසිම වෙලාවක තනි නොකරන යාලුවෙක් ❤️😘 කියන්න ගොඩක් සතුටුයි මට ඉන්නවා ඒ වගේම යාලුවෙක්..... මන් ප්‍රර්ථනා කරනවා හැම දවසකම මේ විදිහට අපේ යාළුකම තියෙන්න කියලා වගේම එයාට මට වඩා හැමදේම හරි යන්න ඕනි 💞 හැමදාම සතුටින් ඉන්න ඕනි 💞🌹 ගොඩක් ආදරෙයි මං 😘❤️
@naduninimesha8789
@naduninimesha8789 2 сағат бұрын
aneee akki oya kottawe awith kalin kiwwa nan balanna enna thibba 🥺🥺❤️❤️
@jinidimanodya6661
@jinidimanodya6661 Сағат бұрын
මටත් ඉන්නවා හොඳම යාළුවෙක් ඔය වගේම ❤
@SewminiHansamali-sh1yp
@SewminiHansamali-sh1yp Сағат бұрын
Ikmanata 100 k gahamu akke ❤
@sewsew-cv7ih
@sewsew-cv7ih 3 сағат бұрын
Majie akka harima Lucky sasi wage yaluwek hambenna .... ❤🥹 Hmadamath e yalukama parissm krgnn 🫶
@sandu-pt5rk
@sandu-pt5rk Сағат бұрын
මේ වීඩියෝ එක ඉවර වෙනකොට මටත් ඇඩුනා😢
@tharinduchamod-vv9jl
@tharinduchamod-vv9jl 2 сағат бұрын
මට නන් ඕම යාලුවෙක් තාම හම්බෙලා නෑ අක්කි anyways oyla dennge yalukmt wish krnw♥️🥰
@Ayshudiary
@Ayshudiary Сағат бұрын
අනේ මටත් යාලුවෙක් හ්ටියා නම් 🥺.. මට යාලුවෝ නෑ එයාලා මම පුංචි කාලෙ ඉදන්ම ක්ලාස් එකේ කොන් කරා.. මම ස්කෝලේ ගාථා කියන්න ආසයී ඒකට මාව ගත්තෙ නෑ.. මම හිතේ තිබ්බ ආසාවට ගෙදර ඇවිත් සද්දෙට බුදුන් වදිනවා.. දහය වසරෙදි ශිශ්‍ය නායිකා තෝරද්දී මට සිසු චන්ද තිබිලා තිබ්බේ මගෙ චන්දෙ විතරයී. විනය මන්ඩලේ ටීචර් කෙනෙක් කතා කරලා කිව්වා ඒ ගොල්ලො කතා වෙලා මට ඡන්ද දෙකක් දෑවලු ගුරු චන්ද ගන්න පුලුවන් ළමයෙක් නිසා කියලා. ස්කෝලේ උත්සවයක් එහ්ව්ම තියද්දී මම බලෙන් තමා ගියේ ඒවටත්. මට අදටත් හොදම යාලුවෙක් කියලා නෑ. ඒලෙවල් කරන්න ස්කෝලෙකට අස් වෙලා ගියා. මම ගිය දවස්ව් ඉදන් මගේ පුටිවට යතුර් කටු තිව්වා බෝඩිමට ඇවිත් ටීචර්ට කෝල් කර කර ඇඩුවා ස්කෝලේ එන්න බෑ කියලා.. මගේ බෝතලේ පර්මනට් මාකර් එහෙකින් කුරුටු ගාලා තිබබා ක්ලාස් එකේදි ඩෙස්ක් එක මගේ කොන්දට ත්ද කරනවා.. මට අදටත් හොදම යාලුවෙක් කියලා නැහැ. යාලුවො නෑ. එයාලාට මම ගොඩක් උදව් කරා. ඒත් මට කිසිම උදව්වක් නෑ..අද වෙනකන් යාලුවො එක්ක කියලා ආවිදින්න යනවත් මට යාලුවෙක් නෑ.. මට මේ වීඩියො එක බලලා ගොඩාක් අඩුවා... 🥺💗 congratulations sasi akkiyoo.. මාජි අක්කී ඔයා හරිම හොදයී වාසනාවන්තයී..💗🥺
@AnuAnusha-hz1Ml
@AnuAnusha-hz1Ml Сағат бұрын
Oyata yaluwo naha kiyala duk wenna epa taniyan inna aka hodai satutin inna bs
@yasaranethmini7104
@yasaranethmini7104 32 минут бұрын
Podi kale mata wechcha tikamai math kon wechcha lamayek eth kon karapu hamomata wada man thanakata man enawa eyalata pennama eth eka matath sathutak
@e.mbandara3613
@e.mbandara3613 42 минут бұрын
Math akkige study vlogs blna kle idhn sasi akkgei oygei e ylukmw dekka ❤️😍mn ad hri aswen blnne me vlog eka ❤️
@layanga-m
@layanga-m 3 сағат бұрын
akki oyath malak vage lamayek❤❤❤
@SewSew-c2y
@SewSew-c2y 3 сағат бұрын
මට නම් කවදාවත් හොදම යාලුවෙක් ඉදලා නෑ තාමත් නෑ
@SarathKumara-y3g
@SarathKumara-y3g 3 сағат бұрын
Ane me vlog eka balala matath aduna yaluwa gana matath sathutui e lagata oya thama
@J.D.Lakmini
@J.D.Lakmini Сағат бұрын
අනේ sasini එක්ක vlogs tiyed channel eke❤
@DulminiRanasingha
@DulminiRanasingha Сағат бұрын
Oy adaddi dukai ane😢 oyath eyt Hoda yaluwek❤❤❤
@KavishaSewminee
@KavishaSewminee 2 сағат бұрын
දැන් අවුරුදු 22 ක් අදටත් හොදම යාලුවෙක් කියලා කෙනෙක් මට නෑ . ඒ වුනාට ඔයාලගෙ ඒ යාලුකම දැකලා ඇස් වලට කදුලු ආවා අක්කි 🥺 . ඔයා හරි ලස්සනයි අක්කි ඒ dress එකට ❤️😍
@SaumyaAlahakoon
@SaumyaAlahakoon Сағат бұрын
Matath 22 habai hodama yaluwek ne😢
@studywith9135
@studywith9135 3 сағат бұрын
අක්කත් බඳින්න ❤️
@Adithyatya
@Adithyatya 4 сағат бұрын
අද vlog එක ගොඩාක් ලස්සනයී❤❤
@namiemajievlogs
@namiemajievlogs 3 сағат бұрын
🤍🥹
@nilmiimesha1813
@nilmiimesha1813 3 сағат бұрын
එ යාලුකම දකිද්දි ඇත්තටම කදුලු ආවා 🥺🫂 දෙන්නම පිං කරලා අවංක යාලුවො දෙන්නෙක් වෙන්න ❤️
@MaleeshaDEVINDI-j8v
@MaleeshaDEVINDI-j8v Сағат бұрын
Lassanai akke vlog eka
@sewparanavithanage
@sewparanavithanage 3 сағат бұрын
අක්කගෙ vlog asawen blnwa..danakm balagena idiye .akka wagema math yaluwonta maara aadare kenek❤
@everything7388
@everything7388 Сағат бұрын
❤ congratulations Sasini🎉🎉
@nimeshakawindi33
@nimeshakawindi33 3 сағат бұрын
දෙනම ලස්සනයි ❤❤
@nivithiyambarawatte201
@nivithiyambarawatte201 Сағат бұрын
Me year eka iwr wenn klin 100k gnn pluwn marjie akkii❤️
@saumyapriyadarshani7180
@saumyapriyadarshani7180 2 сағат бұрын
අක්කයි අක්කගෙ අක්කයි දෙන්නම එක වගේ දෙයියනේ
@saranya549
@saranya549 2 сағат бұрын
anee oyata adenakota mageth as walata kadulu awa
@kalaninipumali7513
@kalaninipumali7513 2 сағат бұрын
කලුතර panarama එකේද wedding eka thibbe akki ❤mehetath awilla 😢akkiwa hamba une නෑනේ 🎉😢😢
@mashamusic7083
@mashamusic7083 3 сағат бұрын
Anee mn me vedio eka balanna ude idan iwasillak nathuwa hitiye ❤
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37
Osman Kalyoncu Sonu Üzücü Saddest Videos Dream Engine 262 #shorts
00:20
How to whistle ?? 😱😱
00:31
Tibo InShape
Рет қаралды 18 МЛН
Всё пошло не по плану 😮
00:36
Miracle
Рет қаралды 3,5 МЛН
SINTO || EPISODE 14 || සින්ටෝ || 24th October 2024
20:03
Swarnavahini TV
Рет қаралды 38 М.
Paradeese | Episode 63 - (2024-10-24) | ITN
20:46
ITN Sri Lanka
Рет қаралды 35 М.
Sigma baby, you've conquered soap! 😲😮‍💨 LeoNata family #shorts
00:37