"ඕනෑම කෙනෙකුට විශ්ව ශක්තිය ලබා ගන්න සරල ක්‍රමයක්" | මෙන්න මේ දේ කලොත් ඔබ සුපිරි ධනවතෙක් වෙනවාමයි!

  Рет қаралды 82,026

Welawa

Welawa

Күн бұрын

Пікірлер: 412
@RasikaDamayanthi-b9r
@RasikaDamayanthi-b9r Жыл бұрын
වෙද මහත්තයා මගෙ තිබුනු නිවසට ස්ලබ් එකක් දමා මහල් දෙකකට වෙන්න නිවස සදුවා.ඉතිරි වඩ කරගන්න කොහොම හදුවත් කරගන්න බරි වෙනවා.මගේ සිල්ලර කඩය නත්තටම නතිඋනා.වෙලාව බලපු තනකින් කියවුනා නතිවෙන්න කරලා කියලා.මම එත් කඩෙ කරගෙන ගියා අමාරුවෙන්.පස්සෙ එපාම වෙලා නවත්තුවා.මට පිලිසරනක් පතනවා ඔබතුමා මෙය නිදහස් කර ගනීමට මගක් කියා දෙන්න.ඔබතුමාට පින්සිදු වේවා....දෙවිපිහිටයි
@devikaweerawarna3322
@devikaweerawarna3322 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ හැමෝටම මම පුදුම ආසාවෙන් කැමැත්තෙන් එක පාරක් නෙවි දහ දොලොස් වතාවක් මේ කුමාර වෙද මහත්තයාගේ වැඩසටහන් බලනවා අහනවා ඒ ඇත්තටම කතාව විතරක් නෙවි ඇත්තටම ගොඩාක් වැඩ කරලා ජීවිත යහපත් කරන ගොඩාක් හොද මනුස්සයෙක් තමයි මේ වෙද මහත්තයා ඔබ තුමාට දීර්ඝ ආයූෂ ලැබේවා නිදුක් නිරෝගී වාසනාවන්ත ජීවිත ගත කරන්න සැම දෙවියන්ගේ පිහිට රැකවරණය ආශිර්වාදය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා ආයේ ඔබ තුමාගේ පිහිට රැකවරණය ආශිර්වාදය ලබාගන්න එන්න සැම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය මට ලැබේවා ඉතාමත් ඉක්මනින් එන්න මට මිල මුදල් ලැබේවා කියලා මම දවසේ හැම තප්පරයක් තප්පරයක් ගානේ ප්‍රාර්ථනා කරනවා තෙරුවන් සරණයි ඔබ තුමාට සහ උපකාර කරන සියළුම දෙනාට 🙏🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@shamaleejayasiri1216
@shamaleejayasiri1216 Жыл бұрын
කුමාර වෙදමහතාට ගොඩක් පින් තව තවත් මිනිසුන් ට සේවය කරන්න ලැබෙිවා විශ්වයේ ආශිර්වාද ය ලැබෙිවා
@ChanDra-t6c
@ChanDra-t6c 9 ай бұрын
Pllj 7:08
@GamageDon
@GamageDon Жыл бұрын
කුමාර මහාතා විස්ව සක්ති අකර්සන බලයෙන් දිර්ගායු වේවා අපිට හැමදාම මේවාගේ වැඩ සටහන් බලන්න මම හදවතින් හැමදා පර්තනා කරනවා ඔබතුමාව හමුවෙන්න දේවාලයට එන්න ලැබේවා කියා ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@premajayalath7856
@premajayalath7856 8 ай бұрын
කුමාර මහතාට ගොඩක් පින් ලෝබ නැතුව හැමදේම කියලා දෙනවා බුදු සරනයි දෙවි පිහිටයි
@nelum1233
@nelum1233 Жыл бұрын
විශ්ව ශක්තිය කියන්නෙ මහා දන නිදානයක් වගේ.. මට විශ්වයෙන් ල ලැබුණු දේ අපමනයී... මට ලැබුණු හැම දේටම විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ...
@ashakumari-vv5co
@ashakumari-vv5co Жыл бұрын
Kumara weda mahaththaya mama godak dawasaka idala leda ganemai monawa karath Hoda wenne behath ganna giyama ledak ne kiyanwa matA Dan karanna deyak ithuru well ne Oda thumata godak pin mama me videna dukin ndahas karanna puluwan deyak Kara denna
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 Жыл бұрын
@@ashakumari-vv5co samma sambudu saranai putea
@sampathmanoharakariyawasam4201
@sampathmanoharakariyawasam4201 Жыл бұрын
kumara mahata gea pihita oyata labavi
@DammikaAnura-yu7bx
@DammikaAnura-yu7bx Жыл бұрын
ඔබ තුමාට වැඩිවැඩියෙන් විස්වයේ සක්තිය ලැබේවා
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 Жыл бұрын
ඔබතුමාට ගොඩක් පින් මටත් අසනිප වෙලා හිටියා මාගේ පුතා ඔබතුමා ලගට එනවා ඉරිදා ඔබතුමාට තෙරුවන් සරණයි
@mihiriwasana5198
@mihiriwasana5198 Жыл бұрын
මම ලගදිම එනවා.ඔබ තුමා ලගට පිහිටක් ගන්න
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@gihanilasanthika7562
@gihanilasanthika7562 Жыл бұрын
තුනුරුවන්ගෙ පිහිටයි ඔබතුමාට වැඩසටහනක් දැක්ක විගස බලනවා මට ඉක්මනට දෙවාලයට එන්න ලැබේවා
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@rinozashashika7082
@rinozashashika7082 Жыл бұрын
මටත්
@rahulcheppayil1393
@rahulcheppayil1393 Жыл бұрын
Garumhtmayani.matapilikawk.meladasuwakardanna.mama.katarwalaenna.maganam.nandawathi.obatumatapinatwai.kumaramhtma.suduamma.sah...
@neharasethumi7299
@neharasethumi7299 Жыл бұрын
අනේ wed මහත්තයා ඔබ තුමාගෙන් යන්තරේ දාලා මාස 3යනකොට අඋරුදු 6වැහිලා තිබුන නඩුවක් අලුත් වෙලා මට සදරනයක් උනා මම අනිවාරෙන්ම apirel එනවා ඔබ තුමා ලගට කිසිම දෙයක් නඩුව වෙනුවෙන් කරන් නැතුව යන්තරේ බලෙන් ඔබ තුමා මට ලොකු සහනයක් දුන්නා අපේ ආයුෂත් අරන් giwath වෙලා අපේ දරුවන්ගේ giwithath ආලෝක කරන්න ලැබේවා තෙරුවන් සරණයි 🙏🙏e
@sunithaqa7547
@sunithaqa7547 Жыл бұрын
තෙරුවන් සරණයි සියලුම දෙන්නාටම ඔබතුමා ට සියලු දෙවියන් ගේම පිහිටයි ආදරණිය ව්ශ්වයට ♥️♥️ ස්තුතියි ස්තුතියි ස්තුතියි
@namalienamalie1566
@namalienamalie1566 Жыл бұрын
කුමාර.වෙදමහත්තයට.බොහොම.පින්.විස්වයේ.ආශිර්වාදය.තව.තවත්.ලැබෙිවා.අසරණ.මනුස්සයන්ට..පිහිටවෙන්න.තෙරැවන්.සරණයි
@wijesinghewijesinghe1755
@wijesinghewijesinghe1755 Жыл бұрын
කුමාර වෙද මහතාට දීර්ගායු වේවා .මෙි විශ්වයේ ආශිර්වාදයෙන් ඔබ තුමාව බලා මුන ගැහෙන්න මටත් වාසනාව ලැබේවා
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@dinujayaamarasinha6786
@dinujayaamarasinha6786 Жыл бұрын
Godaak pin
@dinujayaamarasinha6786
@dinujayaamarasinha6786 Жыл бұрын
🙏🙏🙏🙏🙏🙏
@ayoniveera381
@ayoniveera381 Жыл бұрын
බොහොම ස්තූතියි කුමාර වෙද මහත්මයාට පිටරට වල සිටින සියලුම දෙනාට තමන් ගන්න වැටුප වැඩිපුර ලබා ගන්නට ක්‍රමයක් කියා දෙන්න විශේෂ ගෙවල්වල ගෙවල් වල වැඩ කරන අයට හා පුතාලගේ වැඩිපුර වැටුපක් ලබා ගන්නට ක්‍රමයක් පහදා දෙන්න ගොඩක් ස්තුතියි
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@giharakawshani6944
@giharakawshani6944 Жыл бұрын
මගේ දුවට අසනීප වෙලා කුමාර මහත්තයා ගාවට එක්ක ගියා.වරු තුනක් යනකොට ලෙඩේ සුව වුණා.වෙදමහත්තයට කියන්නේ ජීවමාන දෙවිකෙනෙක්.
@maurikawshalya1115
@maurikawshalya1115 Жыл бұрын
තෙරුවන් සරණයි ඔබතුමාට. අද තමයි වැඩසටහන බැලුවේ . විෂ්වයට බොහොම ස්තුතියි මට මේ වැඩසටහන මුනගැස්සුවට !!!! 🙏🙏🙏
@tiptoptiktok4947
@tiptoptiktok4947 Жыл бұрын
ඔබ තුමාට බුදු සරනයි
@buddikapushpakumara2896
@buddikapushpakumara2896 Жыл бұрын
වෙදමහත්තය ඔබ නම් නං ගොඩාක් හොඳ කෙනෙක් ඔබට අපි ගොඩක් ආදරෙයි බුදු සරණයි දෙවි පිහිටයි
@munasingha9635
@munasingha9635 9 ай бұрын
ඔබ thumata.විශ්ව මෑණියන්ගේ පිහිට ලැබේවා 🙏🙏🙏🙏🙏
@kanthikusumalatha1046
@kanthikusumalatha1046 11 ай бұрын
තෙරුවන් සරණයි කුමාර මහත්මයා වැඩසටහනක් දනකල් බලාපොරොත්තු වෙන් හිටියේ 2024ට තෙරුවන් සරණයි
@priyanthebandarapriyantheb1459
@priyanthebandarapriyantheb1459 Жыл бұрын
තෙරුවන් සරනයි ඔබ දේපල හට ඔබතුමගෙ පිහිට පතනවා මගෙන් මුදල් ලබා ගත් කෙනෙක් ඉන්නවා එයා මට අපසු දෙන්න පොරොන්දු උනත් අපසු දෙන්න නැ මෙය මට ලබා ගන්න උදාවී කරන්න බොහොම පින් තෙරුවන් සරනයි
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@nethrathilakarathne6177
@nethrathilakarathne6177 Жыл бұрын
බුදු සරණයි ඔබතුමාට මගෙ පුතා ගොඩක් දක්ශතා ඇති දරුවෙක් එත් අවුරුද්දක කාලයක ඉදලා පාසැල් ,පන්ති යන්න kemathi නෑ කුමාර මහත්තයො මේ වසරේ A/L ලියන්න ඉන්නෙ මේ දරුවා අද්‍යාපනයට යොමුකරගන්න අපිට උදවු කරන්න ඔබ තුමාට බුදු සරණයි
@suwarnamallika164
@suwarnamallika164 Жыл бұрын
මෙතුමා කියන දේවල් ඇත්ත මම කුමාර වෙද මහතාගේ මේ වැඩසටහන් බලනවා ඒ වගේම නිවේදිකාව දක්ෂ ලෙස මෙම වැඩසටහන හසුරුවනවා ස්තුතියි
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@piyatissaabayagunasekara7107
@piyatissaabayagunasekara7107 Жыл бұрын
බුදු සරණයි දෙවි පිහිටයි ඔබ දෙපළට .විශ්වයට ස්තුතියි 🙏
@chandrasiriwickramasinghe1128
@chandrasiriwickramasinghe1128 Жыл бұрын
නිහතමානී වෙදමහත්තයෙක් ලංකවෙ න්ම දැනට ඉන්න අවන්කම මහත්මයෙක් බුදුසරනයි
@bandumathibandaranayaka3930
@bandumathibandaranayaka3930 Жыл бұрын
මම කොස්ලන්දෙ ඉන්නේ මම දැනට ගොවිතැන් කරන්නෙ එයට ගොඩක් කරදර සතුන්ගෙන් කරදර මෙයට මොනවද කරන්න ඔන ඔබතුමා ලගට එන්න මට ගොඩක් දුර එක නිසා වෙද මහත්තයා මට පිහිට වෙන්න ඔබතුමාට පින්
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@premakulathilaka950
@premakulathilaka950 Жыл бұрын
විස්ව නීතිය .....පැහැදිලියි...ජයවේවා....👍👍👍👍👍👍👍👍👍👍👍
@SamudraUdayangani
@SamudraUdayangani 3 ай бұрын
ඔබතුමා මාද්‍යයේ කියු දෙයක් මම ඒ අයුරින් ම කලා ඒ දේ මට පිහිට උනා ඔබතුමාට ගොඩාක් ස්තුතියි ගොඩාක් පිං 🙏🙏🙏
@nimankakulasekara7937
@nimankakulasekara7937 Жыл бұрын
ඔබතුමාට දිර්ඝයුෂ ලැබේවා බුදු සරනයි
@sriyanisriyani6675
@sriyanisriyani6675 Жыл бұрын
සම්මා සම්බුදු සරණයි සාදු සාදු සාදු නිවරදි දේවල් නිවැරදි ආකාරයෙන් වැටහේවා
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@samadhidinushika7637
@samadhidinushika7637 Жыл бұрын
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
@Jeewan1132
@Jeewan1132 Жыл бұрын
ඔබ තුමා පැමිනි කාරණය නිර්ලෝභීව ගුරැමුෂ්ඨි නොමැතිව. ලබා දීම විශිෂ්‍ඨයි . 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@manjulakumara4698
@manjulakumara4698 Жыл бұрын
සුභ දවසක් වෙිදමහත්තය ඇතුලු වෙිලාව නාලිකාවට මම කාලයක් තිස්සෙ ඉදල දරැනු බඩෙි අමාරැවක් තියෙනව කොපමණ බෙිහෙත කලත් කිසිම පලක් නැ දැන් පාරටම වැටිල මෙි ලෙඩෙි නිසා කොයි වෙිලාවෙිත් බඩෙි ලැවි ගින්නක් වගේ දැන් අවු..10 ක ඉදල එකදිගට කන්න විදිහක් නැ මම මිරිස් නැතුව වතුරින් තමා ක්නේ මෙි තත්වය මට සනිප ⁣කරගන්න උදවිකරන්න වෙිද මහත්තය ඔබතුමාට උතුමි තෙරැවන්සරන ලැබෙිවා
@alam8553
@alam8553 Жыл бұрын
කුමාර වෙද මාහත තේරැවන් සරනයි මම නිලන්ති මගේ සැමියාට රැකියාවක් නැති නිසා අසරණයි මට පිහිටක් වන්න පුළුවන්ද ඔබ තුමාට දිර්ග ආයුෂ ලැබේ වා
@kalyaniperera7284
@kalyaniperera7284 Жыл бұрын
ඔබ තුමා සහා කර්‍ය්මන්ඩලයට තෙරුවන් සරනය් අයෙත් මම ඉක්මනින් එනවා මම නුවර
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@namalienamalie1566
@namalienamalie1566 Жыл бұрын
ඔබතුමාට.බොහොම.පින්.අසරණ.මිනිස්සුට.කරන.සේයට.
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@dayanikumari4507
@dayanikumari4507 Жыл бұрын
තෙරුවන් සරණයි දෙව් පිහිටයි ඔඛ තුමා ඇතුළු සියලු දෙනාට ම ...🙏🙏🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@iroshatharangi3033
@iroshatharangi3033 Жыл бұрын
Budu bawa labewa mage jeevithe beruwata....🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sunithaqa7547
@sunithaqa7547 Жыл бұрын
ආදරණිය ව්ශ්වයට ♥️♥️ ස්තුතියි ස්තුතියි ස්තුතියි
@انوشاانوشا-ز1ظ
@انوشاانوشا-ز1ظ Жыл бұрын
තෙරුවන් සරණයි ඔබ තුමාට . ඔබතුමාට ත, matath මගේ පව්ලේ සියළුම දෙනාටත්, ලෝක වාසි සියලු ම දෙනාට විශ්වයේ ශක්තිය ලැබේවා ලැබේවා ලැබේවා
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@bandusena8046
@bandusena8046 Жыл бұрын
මම විශ්වාස කල දේ ම ඔබතූමාගෙ න් විශ්ව ශක්තිය ගැන වැඩිදුර අවබෝධ යක් ලබා දීම ගැන ඔබතුමාට මාගේ හෘදයංගම ස්තුතිය පුද කරන වා.
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@SDMusic197
@SDMusic197 Жыл бұрын
බොහොම ස්තුති ඔබතුමාට නිවේදකතුමියටත් බොහොම ස්තුති වටිනා වීඩියෝවක් හැමෝටම යහපතක් වේවා තෙරුවන් සරනයි 🌷🌷🌷🌷💰💰💰💰💰🙏🙏🙏🙏
@nihalgunarathna1984
@nihalgunarathna1984 Жыл бұрын
ඔබ තුමට ගොඩක් පින්
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@priyangikagunaratne2601
@priyangikagunaratne2601 Жыл бұрын
ඔබතුමාට යහපතක්ම වේවා
@delpagedagelinton9503
@delpagedagelinton9503 Жыл бұрын
බුදුසරණයි කුමාර මහාත්තයා සම්බන්ද කරගන්න ගොඩක් අමාරැයිනේ ඔබ තුමාව මම පිට රටඉන්නේ.
@knksenanayake5530
@knksenanayake5530 Жыл бұрын
තෙරුවණ් සරණයි ඔබට පින් මහත්තයා ට 🙏🙏🙏
@iPhone-qf4so
@iPhone-qf4so Жыл бұрын
තෙරැවන් සරණයි ඔබ තුමා නිවනින්ම සැනසේවා .මම සසිනිගේ අමිමා
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@lakshmisamarakoon5685
@lakshmisamarakoon5685 6 ай бұрын
Adaraneya wishwa mathawata aneka warayak sthuthy sthuthy sthuthy sthuthy oba thumatath bohoma sthuthy ❤🌹
@Welawa
@Welawa 6 ай бұрын
🙏🙏🙏♥️
@drr1046
@drr1046 Жыл бұрын
Obathumata Yoda bala yoda shakthiya labewa👃👃👃Obathumata saha obathumage pawle samata Deergayu wewa👃👃👃👃👃👃👃🌷🌷🌷🌷🌷🌷🌷
@ethalfreda4278
@ethalfreda4278 8 ай бұрын
Ane weda mahaththaya mata pihita wenna mama ansabage rogiyek mama dan sahenna avidinawa eth wam paththa waru madi mata pihita wenna oba tumata godak pin
@nimalamaliduwa9275
@nimalamaliduwa9275 Жыл бұрын
තෙරුවන්ගේ සරනයි ඔබ තුමාට
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@ssmmobile5935
@ssmmobile5935 Жыл бұрын
බුදු සරණයි ඔයාලට ගොඩක් පින්
@isankarohana9247
@isankarohana9247 Жыл бұрын
Mata පුළුවන් හැමදාම යනවා කුමාර mahatthaya hambawela katha කරලා aweth marama shalluwak දැනෙනවා bs
@xastrozer27
@xastrozer27 Жыл бұрын
විශ්වයට ස්තුතිය වේවා
@MalkanthiDisanayak-ii2th
@MalkanthiDisanayak-ii2th Жыл бұрын
කුමාර වෙද මහත්තා ඔබතුමා හමු වුනේ පිං ඇති නිසා මම අවුරුදු ව්සි තුනක් දුක් ව්දපු කෙනෙක් මම උදේ හවස බුදුන් වැන්ද කෙනෙක් ඒ නිසා ඔබතුමා මට මුන ගැසුනේ හැබයි මට පොන් එකක් තිබුනේ නැහැ මට පොන් එකක් ලැබිලා අවුරුද්දක් පමන වෙනවා යු ටුයුප් එක බලපු නිසා ඔබතුමාගේ වැඩ සටහන හමුනේ වැඩ සටහන් කිපයක් බලන ව්ට මට ඇති වුනේ ලොකුම සතුටක් එත් ඔබතුමා මුන ගැහෙන් අවේ නැත්තට නැති වෙලා එකත් ලොකු පිනකට මගේ පවුල ව්නා කලා අසප්පුර ම්නිස්සු එත් කඩා වට්ටන්න බැරි වුනා බුදුපියාණ්වාහ්සෙගේත් දෙවියන්ගෙ පියිට නිසාත් ඔබතුමා මුන ගැහිලා ව්ස්තර දැන ගත්තා පුදුමයට පත් වුනා මගෙ වැඩ ට්ක කරන්නත් සැම මනුසයින්ට වුද කරන්න අතට් පයට්ස් වෙර වෙර වියිරිය සක්තිය ලැබේවා තිස්තුන් කොටියක් දේවෙරුන්ගේ පිහිට ලැබේවා කියලා ප්‍රත්තනා කරමි ස්තුති
@kamalajayantha3922
@kamalajayantha3922 Жыл бұрын
මම මේ යුටියුබ් නාලිකාවෙන් බලන්න කැමැතිම කුමාර වෙදමහත්තයාගේ වීඩියෝ .මොකද කියනව නම් මේ වෙදමහත්තයා කියන හැමදේම සත්‍ය දේවල්.මම දේවාලයට ගිහිල්ල නම් නැ .ඒත් කතාවෙන් ක්‍රියාවෙන් තේරනව කරන් කියනදේවල් හරියටම හරි කියලා .මටත් හිතේ තියෙනව කවදාහෝ දවසක මේ දේවාලයට යන්නම ඕනී.තෙරුවන් සරනයි ඔබතුමාට ..👍
@DammikaAnura-yu7bx
@DammikaAnura-yu7bx Жыл бұрын
මිහිපිට දෙවියා ඔබයි
@anushakumari6936
@anushakumari6936 Жыл бұрын
බුදුසරණයි ඔබතුමාට නිදුක් නිරෝගීභාවය ලැබේවා 🌹🌹🌹👌👌👌👍👍❤️❤️❤️
@desinguwaadugep1971
@desinguwaadugep1971 Жыл бұрын
මගේ පාද දෙකෙහිම රෝගී තත්ත්වයක් හට ගෙන ඇති අතර වෛද්‍ය වරුන්ගේ අදහස සහ පර්යේෂණ අනුව මගේ පාද දෙකෙහිම දන හිසෙන් පහල කෙටසේ ධමනි කීපයක් අවහිර වී ඇති බවයි. එම නිසා මා අමරුවෙන් ඇවිදයන අතර පාද දෙකේම තද හිරිවැටීම් ගතියක් ඇති නිසා එය අදික ලෙස වේදනාකාරීයි. දැනට මාස 8ක පමන කාලයක් මෙය පවතින අතර මේ සදහා කුමාර වෙද මහතානනි ඔබගෙන් සහනදායි පිලිතුරක් බලාපොරොත්තු වෙම්. දැනට මා මාලදිවයිනේ සේවයේ නියුක්ත වී සිටිමි. බුදුසරනයි ඔබතුමාට
@samiththilina
@samiththilina Жыл бұрын
අවංක වෙද මහත්තයෙක්,🙏
@ChathuriDinesha
@ChathuriDinesha Жыл бұрын
බුදු සරණයි, දෙවි පිහිටයි!
@akilaavishka7279
@akilaavishka7279 Жыл бұрын
මෙවන් මිනිසුන් තව තවත් මේ බුද බිමේ බිහි වේවා.
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@dilrukshisepalika8443
@dilrukshisepalika8443 Жыл бұрын
Miss Maharga & Mr.Kumara.. Thanks for you..& yours programme..💖💖💖🙏🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@mujithaprashangi7175
@mujithaprashangi7175 Жыл бұрын
ඔබතුමාගේ කතාව සත්‍යයක් මයි.තෙරැවන් සරනයි..🙏🙏🙏
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@rahulcheppayil1393
@rahulcheppayil1393 Жыл бұрын
Garumhtmayani.matapilikawak.danata.masa.atakwenawa...obatuma.matapadurak.gataghana ..mama.katarwala.enna..mama.obatuaga.pihtabalaennawa.budusarani.
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
මන් හිතන්නෙ ගොඩාක්ම වැරැදි වැඩට යොමුවී ඉන්නෙ බුදුන් අදහන අය ඔබතුමාල වගේ අයට තමයි ලේසිම නොමග යන මේ මිනිසුන් එයින් මුදවාගෙන යහ මග යවන්න නිතරම හොන්ද දේ කර හොන්ද දේවල් ලබන්න කියා දෙන්න .
@pawicreation5992
@pawicreation5992 Жыл бұрын
Mata ලැබුණු sama deyatama vishwayata ස්තුති
@dulmikasongs4921
@dulmikasongs4921 Жыл бұрын
ස්තුතිය් ගොඩාක් වටිනවා තෙරුවන් සරණය් දෙවි පිහිටය්
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@lakshiabc
@lakshiabc Жыл бұрын
මහත්තයා කියන කතාව හරි අපි වෙනස් වෙලා බලන්න ඔනෙ අපි දනාත්මකව හිතන්න පුරුදු වෙමු ඔබතුමාට බුදු සරනයි දෙවි පිහිටයි
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@pethummadhusankha6835
@pethummadhusankha6835 Жыл бұрын
තෙරුවන් සරණයි...🙏🙏🙏 ඔබ තුමාට....
@nayominayo742
@nayominayo742 Жыл бұрын
Me thel balaganwanna video ekak dala puluwanda naththn a pivisinma kiwAyutud Theruwan saranai obathumat❤
@kumarikumari6676
@kumarikumari6676 Жыл бұрын
මමත්. හැම. දාම. කුමාර වෙද. මහත්තමගේ. වැඩ සටහන්. හමදාම. බලනවා. ගෙදර අයට. යන්න කිව්වට. ගෙදර. යවන්න. අමාරුයි.ලංකාවට ආපු දවසක එනවා. ඔබ තුමා. මුණ ගැසෙන්න.
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@ammalammal9536
@ammalammal9536 Жыл бұрын
Weda mahaththya mama halawatha oba thuma ana widiya kiyanawada
@chandi-qh5sv
@chandi-qh5sv 9 ай бұрын
Hoda mollayak raththaran puthek 😮😮❤❤❤❤❤
@dayaranjith9997
@dayaranjith9997 Жыл бұрын
(((🙏🙏🙏තෙරැවන් සරණයි"!! ගරැ කුමාර වෙද මහතා හාක් වටනා දේංහනයක් ආයු බොහෝ වෙිවා!!!🙏🙏🙏)))
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@LahiruTharaka-x3b
@LahiruTharaka-x3b Жыл бұрын
Weds mahaththaya lagata Enna haduwata Bada wenawa.ane mata Enna puluwan wenna pihita laba denna.
@skpidunil7579
@skpidunil7579 Жыл бұрын
අනේ කුමාර වෙදමහත්මයානනි අපිට දියුණු වෙන්න විදියක් කරල දෙන්න පුලූවන්ද ඔබතුමා ගොඩක් පිං අපිට පංති යන්නත් අමාරුයි තාත්තත් අසනිපයෙන් ඉන්නෙ
@dammidammi2754
@dammidammi2754 Жыл бұрын
Ane wedamahattayo ඔබ තුමා ta බුදු bawa atwewa mama kuwait edam ඔබ තුමා ge hama video akkma බලනවා .mage putata dan wayasa 22wenawa ayata mama කියනවා රසවත් hoyaganna කියලා at ayata කිසිදු වුවමනාවක් ne weda mahatayo mata mehe. රසවත් karaganna hitata සහනයක් ne mata පුළුවන් nam පඳුරක් gatagahala ayage.hita.wenas karaganna උදව් karanna oba තුමා ට හුඟාක් pin
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@priyankakanthi8993
@priyankakanthi8993 Жыл бұрын
තුරැණුවණ් සරණයි හැමදාමත් ඹබ තුමාට
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@dedunuchandra4973
@dedunuchandra4973 Жыл бұрын
තුනුරුවන්ගෙ පිහිටයි ඔබතුමාට
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@shiromiperera2787
@shiromiperera2787 Жыл бұрын
Budu mahaththayo arakku beema nawaththanna kramayak kiyala denna oba thumata budu saranai
@RasikaDamayanthi-b9r
@RasikaDamayanthi-b9r Жыл бұрын
Mama rata idan obathumage wadasatahan balanawa. Nodanna boho deyak me wanawita asa danagena thiyenawa.oba wani aya ratata sampathak.
@sujathawijerathna3801
@sujathawijerathna3801 Жыл бұрын
ඔබ තුමාට බොහොම පින් තෙරුවන් සරණයි
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@asankasaman4429
@asankasaman4429 Жыл бұрын
Ane weda mahaththayo mn awa obathuma lagata. Mage mahaththaya rata giya. Eth wedak hariyan ne. Entamai hadanne. Weda mahaththaya lagata eddima malagedarak aranchi una. Eka pahu wela ayema awa. Weda mahaththaya denagena mona hari nokiya hitiyada dan ne. Yantharayak dunna. Ekath yawaganna beri una.. dan godak amaru thathwayak apita thiyenne. Ane mahaththayo pihita wennako mata.
@subaniranasinghe2168
@subaniranasinghe2168 Жыл бұрын
Budusaranai weda mahaththaya ,,
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@ShashiniKaushalya-t3g
@ShashiniKaushalya-t3g 10 ай бұрын
Ane weda mahatthaya mage daruwa magen kiri bonne ne dawas 20 k vithara .ane oba thumange pihiten mata mage daruwa wenada wage kiri bonna mokak hari karala denna weda mahatthaya mage daruwa gena balala pihita wenna dewiyane.
@endunil
@endunil Жыл бұрын
මිහිපිට දෙවි කෙනෙක්🌺🌺❤❤❤
@lilarathnaherath9944
@lilarathnaherath9944 Жыл бұрын
kumara wada mahtmayo maga mudal wagayak boaru wancawakin gatha eaya mata laba gannata moanwa har i kamayak nadda
@ranjanividana7365
@ranjanividana7365 Жыл бұрын
Teruwan saranai dewe pihitai me wada satahana asawen balanne oba tuma pon ansar karanne na ne mata godak karadarai wada karana stanaye budu saranai
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@malikaruwanmali6627
@malikaruwanmali6627 Жыл бұрын
Obe thumanam sathye mai kiyanne. Ikmanin obethumage dewelate enne labewe. Budusaranai
@ngocsuongnguyen
@ngocsuongnguyen Жыл бұрын
GOOD NICE VIDEO Thanks my friend for sharing
@darashanafernando3354
@darashanafernando3354 Жыл бұрын
තෙරුවන් සරණයි දෙවිපිහිටයි ඔබදෙපලට 🙏🙏🙏❤️
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@silvadarshani713
@silvadarshani713 Жыл бұрын
Theruvan saranai ape daruvek vayasa 12aya dan igenumata unandu na hithuvakkarai kuja dasava labala thiyana nisada ane veda mahattaya pihita venna apita..
@MPwerasekara
@MPwerasekara Жыл бұрын
Me para o/l liyana daruwanta seth santhiyak karaganna oni.e gana danuwath karanna puluwanda oba thumata.
@DammikaAnura-yu7bx
@DammikaAnura-yu7bx Жыл бұрын
මම හේමන්ති රනතුංග මගෙ කදේ විසක් තියෙනවා කියලා හැමතැනින්ම කියනවා මට ඔබතුමාට ඒක කියන්න බැරිඋනා හදහන බලන වෙලාවෙ ඒක ගැන දැනගන්නෙ කොහොමද අරපිලිම වල නමකියලා දෙන්න අපිට අපුවාම පින්දෙන්න් ඔබතුමාට ම්ගලැව දේවස්ථානය සියලු දෙවියන්ගේ පිහිට යි
@ruzinamiskin3878
@ruzinamiskin3878 Жыл бұрын
Great talk, very well explained. Thank you sir. GOD BLESS!
@manojrangana5301
@manojrangana5301 Жыл бұрын
Wishwayen mata labuna Saha labena sama detama mama sthuthi karami...ishta dewathawan wahanseta sthuthiy sthuthiy,sthuthiy🙏🙏🙏🙏🙏🙏🙏🙏
@techrepairs5492
@techrepairs5492 Жыл бұрын
Ane kumara wedamahaththayata lakshakotiwarayak pin mata mage idamak thiyanawa eka vikuna ganimata ithamath hadissi mekata pihitak wenna weda mahaththyo
@krldilrukshi6574
@krldilrukshi6574 Жыл бұрын
තෙරුවන් සරණයි කුමාර සර්
@Welawa
@Welawa Жыл бұрын
🙏🙏🙏
@kamanigamage1246
@kamanigamage1246 Жыл бұрын
Anunta යහපතක් කරන obathumata degayu wewa!🙋🙏mage බලාපොරොත්තු etu wewa!!!
@sisirarajapaksha9328
@sisirarajapaksha9328 Ай бұрын
Oba thumata godak pin
@Thommadura2011
@Thommadura2011 Жыл бұрын
Weda mahathayo mage puthata dan aurudu 23k wenawe kisima rassawak karanne naha mame inne kuwet eake puluwanm mata uadu karanne neyata rassawekata yanne hithe denne
@Sama-op1ut
@Sama-op1ut Жыл бұрын
Bohoma sthuthi oba depalatama theruvan saranai devi pihitai deergau labeva lokavasee siyalooma denata visva sakthiye asirvadaya labeva ❤🙏
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Cat mode and a glass of water #family #humor #fun
00:22
Kotiki_Z
Рет қаралды 42 МЛН
Правильный подход к детям
00:18
Beatrise
Рет қаралды 11 МЛН