පැයකට කෑලි 700යි අදායම රුපියල් හයදාහයි - ගෙදර ඉදන් සල්ලි String Hopper Machine - Sri Lanka

  Рет қаралды 468,998

Nilame

Nilame

Жыл бұрын

පැයකට කෑලි 700යි අදායම රුපියල් හයදාහයි 6000යි
සුපිරි ගේමක් ගහන්න පුළුවන් භාණ්ඩයක් දවසටම පැය දෙකක් තුනක් ඇති
ග්‍රාමසේවා වසමකට දෙකක් විතරයි දෙන්නේ ඉක්මන් කරන්න රජයේ ආයතනත් එක්ක එකතුවෙලා සුපිරි වැඩක්
_ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _ _
Contact Us : (+94)77 564 0607 (Nilame)
Email : nilameinfo@gmail.com
Subcribe To Our Channel : / nilame
Find Us On Facebook : / nilameproduc. .
OUR TOOLKIT - - - - - - - - -
• Canon M50 Mirror less Camera
• Canon 15-45mm Lens
• Yunteng VCT-998RM Video Tripod
• Panasonic Electret Condenser Microphone
• Boya Dual Omni-Directional Lavalier Mic
• Boya WM4 Digital Wireless Microphone
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
Thanks for watching My videos..!!!
- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - -
#nilame #StringHopper #Machine
පැයකට කෑලි 700යි අදායම රුපියල් හයදාහයි - ගෙදර ඉදන් සල්ලි String Hopper Machine - Sri Lanka

Пікірлер: 288
@anjanachathu128
@anjanachathu128 Жыл бұрын
ඉදියාප්ප ව්‍යාපාරයේ නියැලෙන්නෙ අඩුආදායම්ලාභී මිනිස්සු එහෙම මිනිස්සුන්ට ඔය මැෂින් එකක් ලක්ෂයක් දීලා ගන්න එක වැඩක් ඇති දෙයක් නෙමෙයි. ලක්ෂයක් වියදම් කරල ගන්න තරම් කොලිටි එකක් මේකේ නැහැ .
@amithasriyaigunasekara6914
@amithasriyaigunasekara6914 Жыл бұрын
ගොඩක්ම ස්තුතියි නිළමේ නාලිකාවට ගොඩක්ම වට්නවා
@isurumadushanka8107
@isurumadushanka8107 Жыл бұрын
එක මැෂින් එකකින් වැඩ ගොඩක් කරගන්න පුළුවන් එකනම් ගොඩක් වටිනවා... බිස්නස් දෙක තුනකට එක මැෂින් එකකින් අතගහන්න පුළුවන්
@s.aperera2558
@s.aperera2558 Жыл бұрын
මොන කයිවාරු කිය වෙව්වත් මට හිතෙන්නේ මෙය සාර්තක නැහැ මොකද ලොකු වියදමක් දරලා මෙය ලබාගෙන එම මුද හොයන්න සැහෙන්න කාලයක් ගත වෙනවා.
@sarathchandraratne7074
@sarathchandraratne7074 Жыл бұрын
ඉඳිආප්ප තම්බන්න තව මැෂින් එකක් ඕන .මුරුක්කු බදින්න ඕන .ඒවා ගැන කියන්නේ නෑනෙ .නිළමේ කපටියා.
@ernestkumara974
@ernestkumara974 Жыл бұрын
නිළමෙ මහත්තය, හොඳ වැඩසටහක්. ඔබට ස්තුතියි.
@devika-ch7kp
@devika-ch7kp Жыл бұрын
හරිම හොද වඩ සටහනක් හරිම වදගත්
@gayashipremasiri6561
@gayashipremasiri6561 Жыл бұрын
දුප්පත් මිනිස්සුන්ට ගන්න පුලුවන් වෙන විදියට තව ටිකක් මිල සාධාරණ වුනානම් හොදයි
@champachampa6194
@champachampa6194 Жыл бұрын
ගොඩක් ස්තුති nilame
@gordenmallawarachi8412
@gordenmallawarachi8412 Жыл бұрын
ඉඳිඅප්පන් මිරිකගත්තා කියමුකො මේක තම්බගන්න එක ,ඒක තමයි අමාරැම කාර්යය .මේවා දැකපු ගමන් මිලදි ගන්න හදිස්සිවෙන්න එපා. ඉතුරැ කාර්යය කරගන්නත් පිලිවෙලක් හදාගන්න නැත්නම් අමාරැවෙ වැටෙයි.
@nalakasandaruwan8704
@nalakasandaruwan8704 Жыл бұрын
ඇත්ත
@pradeepawijesena1169
@pradeepawijesena1169 Жыл бұрын
indiappa thambanna amaaru ai ?? eewa thambanna loku muttiwala,,, baral wala that tu HADAAGENA... HAMADEETAMA ASUBAWAADI AAKALPA DENNA EPAA... MOKOO MEE MANUSSAYA MUTTITH DENAKAMDA BALAAGENA INNE ! 🤬
@ravindumadushanka9702
@ravindumadushanka9702 Жыл бұрын
​@MNWබෙල්ට් ඕනේ නෑ. ද්‍රාව ජැක්කුවේ සීන් එකනේ දාන්න ඕනේ..
@ros1420
@ros1420 Жыл бұрын
Apooo lakshayak hodatama vediy. Uparima 50 vati.oka hadanna 30000,35000 vada yanne.
@wilsonrathnaweera8591
@wilsonrathnaweera8591 Жыл бұрын
​@@nalakasandaruwan8704ßs
@himalipiyadarshani3993
@himalipiyadarshani3993 Жыл бұрын
මගේ අත්දැකීම් අනුව නම් දුප්පත් මිනිහෙකුට 88500 ක් කියන්නේ ලොකු මුදලක්.ඒ වගේ ගානක් තියෙනවා කියන්නෙම සල්ලිකාරයෙක්.ග්‍රා.නි තවම නිර්දේශ දෙන්නෙ මාසික ආදායම රු.3000 හෝ 6000ට අඩුයි කියලා නේද? මේ තනිකරම බිස්නස් එකක් මිස අඩු ආදායම්ලාභී අයට කරන මඟුලක් නෙවෙයි
@ulpriyana3554
@ulpriyana3554 6 ай бұрын
ඔවි එක ඇත්ත
@isurumadushankatwo40
@isurumadushankatwo40 Жыл бұрын
Supiri machine ekak neh😍
@AsianTechnic
@AsianTechnic Жыл бұрын
ලගදිම ඉදිආප්ප සාදන හුරුබුහුටි ඩිසි විදිලියෙන් ක්‍රියාත්මක වන යන්ත්‍රය ඉතා ඉක්මනින් චැනල් එකට එනවා කොපිරයිට් නැත ඔබෙ දියුණුව සදහයි බලාපොරොත්තු වන්න
@gehannissanka1252
@gehannissanka1252 Жыл бұрын
Ok congratulations
@MrJanaka9
@MrJanaka9 Жыл бұрын
මිරික ගන්නඑක විතරයි හිතල තියෙන්නෙ තම්බගන්න එක තමයි අමාරුම වැඩේ එක ගැන මීක් නැ .
@nilanthaskitchen
@nilanthaskitchen Жыл бұрын
කෙකර ගාලා කෙකර ගාලා විඩියෝව මැදදි තමයි බිත්තරේ දැම්මේ සුපිරි වැඩක් ස්තුති
@thisithadilhani7723
@thisithadilhani7723 Жыл бұрын
Godakma hodai mama aniwarremma Ganna ussakaranawa thanks ❤❤
@priyankabalapuwaduge1261
@priyankabalapuwaduge1261 Жыл бұрын
මෙවැනි vidio එකකින් නැවතත් හමුවේ මු මිනිසුන් ට වටිනා මෙහෙවරක් කරන නිලමේ ඔබට යහපතක් ම වේවා ශක්තිය ධෛර්ය දීර්ඝ ආයුෂ ලැබේවා 🙏❤🌹
@sanathwijeyaratne3544
@sanathwijeyaratne3544 Жыл бұрын
Matath one visthara denawada
@malaonnamamathsabkaramala2808
@malaonnamamathsabkaramala2808 Жыл бұрын
Niyama vadak budusaranai oba depalata.
@karunishantha2939
@karunishantha2939 Жыл бұрын
ලන්කාවේ ඉලෙක්ට්‍රික් 3 වීල් එකක් හැදුවා වෙගාස් එකෙන් ඒක ලක්ශ 22 වෙනවා මේ මැශිම ලක්ශයක් ඕක තමා මේ රටේ කිසිම උපකරන එකක් වත් වැඩිකල් බිස්නස් වෙන්නැත්තේ
@rockywalter119
@rockywalter119 Жыл бұрын
Aniwarenma. Kiyala wdak na ithn. Wena ratawal wala business patan gaddi hena aduwata promotion ekak denne. Mekunge thama hena gahana ganan denne. Passe wikinenne nathi weddi gaana adu karanawa
@LalithJayashantha
@LalithJayashantha Жыл бұрын
වජිර අයිය ඔයා නම් පුජිත චරිතයක්... 💪💪🦾🦾 සුභ පැතුම් ඔයාගේ වැඩක් නම් ආ යේ බලන්න දෙයක් නැහැ..
@dineshkumara3165
@dineshkumara3165 Жыл бұрын
Good job math kamathi wadeta kohomada ganne kiyala kiyanna
@anomaweerasingha5932
@anomaweerasingha5932 Жыл бұрын
එච්චර නීට් නෑ මෙයා. හැලෙන ඒව ඇහිදින්න පුටුවක් තියන් තව කෙනෙක් ඉන්නඕනි
@blabala867
@blabala867 Жыл бұрын
ඉදිආප්පේ අතින් කඩනවට වඩා මැශින් එකෙන්ම ඒක වෙන් කරන්න පුලුවන් නම් මරු අඩු පාඩු හැදුනම් නියමයි
@Mudiyavlogs1
@Mudiyavlogs1 Жыл бұрын
තාක්ෂණයේ දියුනුව.👍👍
@heshikanadeeshani8860
@heshikanadeeshani8860 Жыл бұрын
දුප්පත් මිනිස්සු ගැන ඔයතරම් හිතනව නම්.. ඔය මැෂින් එක පහසු ගෙවීමේ ක්‍රමයකට දෙන්න පුළුවන්නේ...
@waves545
@waves545 Жыл бұрын
ඒක ලොකු ප්‍රොසෙස් එකක්. නිශ්පාදකයෙක්ට ඒක කරන්න අමාරුයි. ඒවට තමයි ණය දෙන ආයතන තියෙන්නෙ
@sarathchandraratne7074
@sarathchandraratne7074 Жыл бұрын
ඔව් .මේක සමෘද්ධි බැංකුවත් එක්ක එකතුවෙලා කරන්න බැරිද ?
@rohanmalraj9751
@rohanmalraj9751 Жыл бұрын
Oya yantraya harima sarali .... pade vedilla karala pennanava......
@buddaniwijetunga4000
@buddaniwijetunga4000 Жыл бұрын
Puluwannam sugar jus mashin ekak hadann. India we tiyanne. Ganna puluwan ganakata. Mokada bima kadayak danne salli tiyana minissu nemeine. 100000 . 200000 dila ganna. E gana hoya gaddi masin eka kadila.
@asithaasitha2533
@asithaasitha2533 Жыл бұрын
මැසින් එක විකිනන්න තියන පම්පෝරිය 😅
@sameerasandaruwansameerasa7777
@sameerasandaruwansameerasa7777 Жыл бұрын
අඩෙ නියමයි හොදෙ පට්ට වැඩක් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
@susilpema3559
@susilpema3559 Жыл бұрын
Aththatama mudal hoyanna puluwan deyak nedda?
@prasannamax3554
@prasannamax3554 Жыл бұрын
නියමයි වජිර අයියෙ
@isurumadushanka8941
@isurumadushanka8941 Жыл бұрын
Duppath minissunta ganna puluwan ganakata denawanam watinawa. E dagena meka hambawela bank loan ekak wage denawanam thawath hodai
@upulvijitha5410
@upulvijitha5410 Жыл бұрын
එක ඉදිආප්පයක් සදහා අවශ්‍ය පිටි ප්‍රමාාණය ස්යන්ක්‍රියව සිදුවෙනවානමි වටිනවා
@chandradravije2720
@chandradravije2720 Жыл бұрын
සුපිරි
@kalustat9975
@kalustat9975 Жыл бұрын
නිලමේ චැනල් එක ශත පහකට විශ්වාස කරන්න එපා .මු තමයි බොරැ පොල්තෙල් මැෂිමක් පෙන්නලා සල්ලි ගැරැවේ
@slgayanvideo5980
@slgayanvideo5980 Жыл бұрын
මොකක්ද ඒ කේස් එක
@chenukasiriwardana4751
@chenukasiriwardana4751 Жыл бұрын
නිලමෙ යූටියුබ් චැනල් එක කියන්නෙ ව්‍යාපාරකයින් ගෙන් සල්ලි රැගෙන ඔවුන්ගේ භාණ්ඩ හා සේවාවන් පිලිබද ප්‍රචාරක කටයුතු සිදු කරන පිරිසකි
@Sagarika0414-eu6zw
@Sagarika0414-eu6zw 6 күн бұрын
Very good machine. We use this❤❤❤
@Nilame
@Nilame 6 күн бұрын
ජයවේවා....
@dimuthun654
@dimuthun654 Жыл бұрын
samma samma gagena enakota deparak hithala balanna oni.
@ravindumadushanka9702
@ravindumadushanka9702 Жыл бұрын
ඉදිආප්ප මිරිකිලා තැම්බිල සේරම වෙලා එන විදිහට හදන්න බැරිද..
@nilameproductions8156
@nilameproductions8156 Жыл бұрын
බයිට් වැඩේ හරියට අල්ලගත්තොත් සුපිරි බිස්නස් එකක්. මෙහෙ ඩයල් එකක් ඉන්නව පොර යන්නේ ඇලියන් කාර් එකක
@dilanh2311
@dilanh2311 Жыл бұрын
😅
@bestsports2267
@bestsports2267 Жыл бұрын
Wade patan gatta witrai nilame aiya
@shaniduvidusha9256
@shaniduvidusha9256 Жыл бұрын
අපේ ගමේ බයිට් හදන්න මාමා දැන් යන්නේ ලෑන්ඩ් කෘසර් එකකින්
@sunilchandralal7593
@sunilchandralal7593 Жыл бұрын
.
@meenutattoos9267
@meenutattoos9267 Жыл бұрын
අපේ ගමේ ඉදිඅප්ප හදන අන්කල් දැන් යන්නේ ලම්බෝගිනි එකේ
@anuruddhaasela
@anuruddhaasela Жыл бұрын
අම්මට සිරි වෙනවා ගාන අහපුවම, මට නම් පේන විදිහට මේක රු:15000 ක්‌ වගේ ගානකට දෙන්න පුළුවන් නේද මහත්තයෝ
@gaminividanage9649
@gaminividanage9649 4 ай бұрын
ගනන්.හදන්න පුලුවන් විකුනන්න .ගියාම..ලංකාවේ සියලුදෙනාම වෙන මොනවත් නොකා ඉදියප්පම කනවානම් හරි පිස්සු
@danusikaranaweer2711
@danusikaranaweer2711 Жыл бұрын
හැලෙන ඒවා ඇහිදින්න වෙනම කෙනෙක් ඕන,,
@ChandraPerera-hf6hl
@ChandraPerera-hf6hl 11 ай бұрын
Mirikala amuvenda kanne?
@sarathmeddaduwage8397
@sarathmeddaduwage8397 Жыл бұрын
පොල්තෙල් මැශින් එකක් හදුන්වල දිලා මිනිස්සු අමාරුවේ දැම්මා. අන්තිමට සල්ලිත් නැ මැශින් එකත් නැ . අලුත් නිස්පාදන හදුන්වලා දේන් නැ කිව්වා නේද? නිලමේ නැවතත් මිනිස්සු අමාරුවෙ දන්නද හදන් නේ
@shiraniwijerathne8650
@shiraniwijerathne8650 11 ай бұрын
එහෙමද apo එහෙනම් balanna onat ne
@anandavijesinghe3877
@anandavijesinghe3877 7 ай бұрын
Kiyala,wedakne,huthtalage,boruda,tamai
@ruhidhuimesh
@ruhidhuimesh Жыл бұрын
Supiri wedak wajira mama
@rangithrangith6747
@rangithrangith6747 6 ай бұрын
නිලමෙි රට වටෙි ගිහින් .එක එක යන්ත්‍ර පෙන්වා අපට අවශ්ස්‍යයි කියනදෙ නැහැ නිලමෙ බිස්නස් එකක් වද්ද .....
@ajithkulathunga3394
@ajithkulathunga3394 Жыл бұрын
නිළමයත් මාර බ්‍රෝ කර් පොරක්
@chamindajanaka4101
@chamindajanaka4101 Жыл бұрын
Great 👍
@tecpkt4158
@tecpkt4158 Жыл бұрын
මිරික ගන්න එක වගෙම එකට තම්බගන්න එකටත් පිළිවෙළක් ඔන
@l.g..liyangolla7511
@l.g..liyangolla7511 Жыл бұрын
Wade asartakai.... Milat wadine
@kasunjayasuriya2563
@kasunjayasuriya2563 Жыл бұрын
ඉදිආප්පේ ඇගිල්ලෙන් වෙන් කරනකොට පිටි ගුලියක් තමා කන්ද වෙන්නේ. 😥😥🥴🥴
@shehanibandara4060
@shehanibandara4060 10 ай бұрын
Nilame good job
@sahanabisheka3786
@sahanabisheka3786 Жыл бұрын
Karant eka godak yanawada api loku machin ekak gaththa widuli bila godak wadi nisa dan apita labaya aduwela tbiyenne. Penume hatiyata mekata godak curant eka one na wage
@kiriibba
@kiriibba Жыл бұрын
Mekata current eka yanne ithama aduwen.
@nawarathnawijethunga8207
@nawarathnawijethunga8207 Жыл бұрын
ලාභයක් තියෙනවා ද.
@nawarathnawijethunga8207
@nawarathnawijethunga8207 Жыл бұрын
කොහෙද ඔබ.
@PriyangikaHemamali-dl6sx
@PriyangikaHemamali-dl6sx Жыл бұрын
Idiappa ekak koheda 10wenne
@AsianTechnic
@AsianTechnic Жыл бұрын
එමෙන්ම මගෙත් මැෂිමක් යුටියුබ් නාලිකාවට එකතු කරලා තියෙවා එය Dc විදුලියෙන් ක්‍රියාත්මක වන එකක් ඔබටත් දං අවස්ථාවක් එකතු වෙන්න ස්තුති නිලමෙ
@premilakarunathilake2484
@premilakarunathilake2484 Жыл бұрын
පොල්තෙල් මැෂිම වගේ නොවේවා කියල ප්‍රාර්ථනා කරනව. නැත්නම් සල්ලිත් නෑ මැෂිමත් නෑ ☹️
@pdms423
@pdms423 Жыл бұрын
පොල්තෙල් මැශිමේ සීන් එක මොකක්ද
@ranjithlaxman
@ranjithlaxman Жыл бұрын
Brokar n Nilame wedawarjana.
@ariyapalawijesooriya3710
@ariyapalawijesooriya3710 Жыл бұрын
මොකද්ද ඒ පොල්තෙල් මැෂින් එක
@user-eq2pq2mk9s
@user-eq2pq2mk9s Жыл бұрын
Minissu 13:06 amaruwe dannaepa nilame.oyage honda wadath penwanawa. ETH meka thambanna thawa ekek bimata halena ewata thawa ekek.meka lesi wadak newei yanthraya Ru 25000k thank watinne
@NadunYapa-wq9lf
@NadunYapa-wq9lf Жыл бұрын
Peya 48 denna puluwanda podi minihekta
@KnowledgeMonster_
@KnowledgeMonster_ 4 ай бұрын
Well, I did it on the hook Abawardana Sullivans Island Internet bad at night
@NortyPutha-lu8tu
@NortyPutha-lu8tu Жыл бұрын
May nilamay wage horumta rewatenta epaa dem muuth hotel wrlaa nilamay Salli netnm higaakapm pakayoo ..ahinsaka minisunwavrawatan nethiwa
@nimalaprasanna6930
@nimalaprasanna6930 Жыл бұрын
Nilame Maru mcn balapan kiyala muladi yaluwontath kiuwa.apoi Dan uuth wikinenawa Meka thanikara rawatimak. oya kiyanna kama thambana badinna wagema thawa Kochchara dewal karanna onida.e ganath tikak hari mathak karanna thibuna neda
@thetradingeye
@thetradingeye Жыл бұрын
ගොඩ යන්න දගලන අයට මෙන්න කරනවනම් වැඩේ ❤
@nadeikanadeika472
@nadeikanadeika472 Жыл бұрын
සුපියිරි වෑඩක්
@achalasandanayaka7635
@achalasandanayaka7635 Жыл бұрын
කයිය වැඩියි බන් අවශ්‍ය දේ සරලව කියන්න දිග වැඩියි බලන්න කම්මැලියි
@wimalasenagamage8406
@wimalasenagamage8406 Жыл бұрын
එකනම් සහතික ඇත්ත පුතා
@kosalabandara73
@kosalabandara73 Жыл бұрын
Nilame thanks
@senarathnesenarathne5918
@senarathnesenarathne5918 Жыл бұрын
අනේ නිළමෙ බොරු කියන්න එපා දැන් රටේ මෝඩයෝ නැත මේකගේ වීඩියෝ බලන්න එපා
@NadunYapa-wq9lf
@NadunYapa-wq9lf Жыл бұрын
Illuwoth gamen 10 oka wikunan nedda
@AsianTechnic
@AsianTechnic Жыл бұрын
ඉදිඅප්ප හදන එකද නැතිනම් ඉදිඅප්ප හදන මැෂිම හදන එකද බිස්නස් එකද
@leslejayawarthana508
@leslejayawarthana508 Жыл бұрын
Wajira aeyia niyamai
@nilanthidineshika2047
@nilanthidineshika2047 8 ай бұрын
ඔයිට වඩා අතින් ඉදිආප්ප වක්කරන එක ඉක්මන්..අපිට තියනව අතින් වැඩ කරන එකක් .අපි ගෙනත් දවසක්වත් පාවිච්චි කරේ නෑ.ඉක්මනින් හදාගන්න බෑ
@niroshasamarakone2469
@niroshasamarakone2469 10 ай бұрын
අඩු ආසායම් ලබන අයෙක් අතේ රු 100,000 ක් තියෙනවාද? විහිලුවක් නෙ. කොපමන කලක් යන්ත්‍රය කාර්යක්ෂම වෙයිද? විදුලිය අඩුවෙන් ලු. ඒකක කීයක්ද? වොට් කීයක්ද?
@pissosoyanna
@pissosoyanna Жыл бұрын
මේකේ උපරිම මිල 25.000,,,30.000 වෙයි.🤣 මේක රජය පිලිගන්න උන්ටත් ජරාවක් දෙන්න ඕනේ එතනටත් දාමුකෝ 25.000 ඉතිර් 50.000 ලාබයි.🤣
@Jesseey
@Jesseey Жыл бұрын
ඒකනම් ඇත්ත
@jockerfan
@jockerfan Жыл бұрын
Sira
@kalumkumara9977
@kalumkumara9977 Жыл бұрын
30000 ක් නම් වටී ඕක ඉදි ආප්ප පැයට 5000 ආවත් තම්බගන්ඩ එපැයි
@georgehettiarachchi6346
@georgehettiarachchi6346 4 ай бұрын
මම අතින් වක්කරන්නමි මේ මොන කෙහෙල්මලක් ද?
@JanakaWije-bh2lu
@JanakaWije-bh2lu 8 ай бұрын
Good job
@Maduwa01
@Maduwa01 Жыл бұрын
ඉහලම තාක්ෂණය භාවිතා කරලලු😂 මහන මැශින් මෝටරයක් තියෙන්නෙ. ලක්ෂයක් ගාන හොඳටම වැඩී. ලක්ෂයක් වටින්න මොනවද ඕකෙ තියෙන්නෙ. ලක්ෂයකින් සම්පූර්ණ බිස්නස් එකට බඩුටික ගන්න පුලුවන්නම් තමයි අඩු ආදායම් ලාභීන්ට අත්වැලක් කියන්නපුලුවන්. තව ස්ටිමර් ගන්න ඕනෙ. ගෑස්, ගෑස් ලිප්, තව කොච්චර දේවල් ඕනෙද.
@electronicbellagio6521
@electronicbellagio6521 Жыл бұрын
මේකේ උපරිම වටිනාකම රැපියල් 25000/=ක් උපරිමය..ඊට වඩා වැඩිය කියනවනම් මේ බිස්නස් එක කරන්න මේක ගන්නවාට වඩා හොදයි හරකෙක් අරන් කිරි දොවන එක.
@prasannamax3554
@prasannamax3554 Жыл бұрын
ඉතින් හදල ඒ ගානට ඔයා දෙන්න පටන් ගන්නකෝ.
@electronicbellagio6521
@electronicbellagio6521 Жыл бұрын
@@prasannamax3554 මට හදන්න බෑ මන් පිලිගන්නවා ඒක.හැබැයි ඕකෙ අවශ්‍යතාව තොයෙන්නේ මට නෙමෙනි.දිලිදු පවුල් වලටනි.එතකොට දෙයක් නිශ්පාදනය කරන්න ඕනේ ඒ වගේ මිනිහෙකුට දරන්න පුලුවන් ගානට.අනික ඔය ගානට අරන් ඕකේ වටිනාකම හොයන්නම ඒ ගත්ත මිනිහා කොච්චර නිශ්පාදනය කරන්න ඕනෙද.ඔයාම කල්පනා කරලා බලන්න ඔයා පහුගිය මාස 2/3 ඇතුලත ඉදිආප්ප කී වතාවක් කැවද කියන එක කඩෙකින්.කාලා නෑනි නේද.එතකොට මන් කියන එක ඔයාට තේරුම් ගන්න බැරිනම් මේ ගැන කතා කරලා වැඩක් නෑ ඔයා වගේ කෙනෙක් එක්ක.
@yesican5053
@yesican5053 Жыл бұрын
සිරා කතාව ටකරන් පතුරු අටවල නොවටිනා ගනන් සල්ලි ගරන්න හදන්නෙ
@PathmaHaljothi-js7go
@PathmaHaljothi-js7go Жыл бұрын
100000ක් නම් ගාන වැඩි නේද දුප්පත් කෙනෙකුට දරා ගන්න අමාරුයි නේද
@nuwanamarasinge
@nuwanamarasinge Жыл бұрын
Maha pake ganan ewwa gana wedi.e ..ganata hoda bike ekak aragena wena wedak karanawa.ochchara watinda monawada okaetulata dala tiyenne neban
@ruwan33678kumarakumara
@ruwan33678kumarakumara Жыл бұрын
වීඩියෝ ව බාගෙට බලල කමෙන්ටි දාාන්න එපාා බං
@AsankaPriyadarshana-sf1ek
@AsankaPriyadarshana-sf1ek Жыл бұрын
Mechin eka ganan Wendi.apathe yanawa Wendi.tambannath ekak hanna wei
@SwarnaPriya-zf6zr
@SwarnaPriya-zf6zr Жыл бұрын
Mudal eka parama denna onada.
@WasanthaLokuge-kn1gk
@WasanthaLokuge-kn1gk 3 ай бұрын
වැඩියි වැඩියි..ගාන වැඩියි..අමාරුම වැඩේ තම්බගන්න එක..ඉඳි ආප්ප මිරිකන එක පොඩි දෙයක්..මගේ ගාන 7500/ ක් තමයි...
@imalkapathum6920
@imalkapathum6920 Жыл бұрын
හොද නිපයුමක් හැබැයි ස්වයන් රැකියාවකට තේරුමක් නෑ
@mdsik7525
@mdsik7525 Жыл бұрын
නිලමේ තම්බන්න ක්‍රමය මෙතන කියන්නේ නැහැනේ 😢😢
@nilankalakmal4523
@nilankalakmal4523 Жыл бұрын
Dan nan me channel ekath thanikara horu promote karanne. Digatama me wage dewal karoth nan channel ekata black mark thama.
@wowranuka5267
@wowranuka5267 Жыл бұрын
Me mona magulakda bam nilame 😂😂😂 meka minissu amaruwe dana ekak 👍
@sanjeewadushan-uw2gi
@sanjeewadushan-uw2gi Жыл бұрын
Me wage video ona missu goda yanna thawa danna me wage dawal
@lokuyaddehigeindrani5606
@lokuyaddehigeindrani5606 Жыл бұрын
ඔන්න නිලමේ good job පටංගමු
@mohamadferos6721
@mohamadferos6721 Жыл бұрын
Nilami sr good job!!!
@thusitharanasinha
@thusitharanasinha 10 ай бұрын
Math kamathi kohomada sambanda karanne
@dineshranathungaeducationc158
@dineshranathungaeducationc158 Жыл бұрын
නිලමෙගෙ දැන් තනිකරම බොරු යන්නෙ..
@rjlasantha3858
@rjlasantha3858 Жыл бұрын
නිලමේ ඉන්දිආප්ප මිරිකලා විතරක් ඇත්ද? තම්ඹන්නෙ නැතුවද කන්නෙ?
@dulakshaheshan8162
@dulakshaheshan8162 Жыл бұрын
වෙලාව වැඩි නේද
@sangeethmangala7222
@sangeethmangala7222 Жыл бұрын
ඔය ගෙදර පැය ගානට රෙන්ට් එකට නේද ගත්තෙ..
@WajiraPriyadarshana-ij9mg
@WajiraPriyadarshana-ij9mg Жыл бұрын
Me tika wikunagattama munta yana sudda labeth balamuda
@geethikapriyadarshani1688
@geethikapriyadarshani1688 Жыл бұрын
👍👍
@mr.j6365
@mr.j6365 Жыл бұрын
Apeh ammh vinadi 10 ta indiappah 100k vithara hdnwa . Boru karayo prasiddh krnnepa . Eka indiappayak Dankota ekak bima 😂😂😂😂😂😂😂😂
@rantharu4306
@rantharu4306 Жыл бұрын
True 😂😂😂
@roshanfernando5018
@roshanfernando5018 Жыл бұрын
You can fool all men for some time and some men for all the time but you cannot fool All the Men for all the time but you cannot fool all the men for all the time but you cannot fool all the men for all the time. Shakespeare.
@KnowledgeMonster_
@KnowledgeMonster_ 4 ай бұрын
Who is the Pawadise Orick?
@upuljayalath1963
@upuljayalath1963 7 ай бұрын
Meka therumak nathi wedak.mama maha parimanayen idi appa business karapu kenek.podi wood stand machine ekakinuth peyakata 700k mirikanna puluwan.piti ananna thambanna galawanna aduk karanna yana time ekath ekka baladdi wegen mirikuwa kiyala wedak neha
@sarathkumara1162
@sarathkumara1162 Жыл бұрын
Godak chanal gem
@binulanimsal1020
@binulanimsal1020 8 ай бұрын
Ana. Mata. Udukaranna. Mama. Nikawaretiya. Mama. Lamaya. akkalage. thaniyama. inna
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,3 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 43 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 16 МЛН
A little girl was shy at her first ballet lesson #shorts
00:35
Fabiosa Animated
Рет қаралды 14 МЛН
УГАДАЙ ГДЕ ПРАВИЛЬНЫЙ ЦВЕТ?😱
00:14
МЯТНАЯ ФАНТА
Рет қаралды 4,3 МЛН