වෙලේ කාවයියෝ | Wele kawayyo

  Рет қаралды 143,247

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

10 ай бұрын

කදුරු ගහ යට වල් ඌරයි, මයියොක්කයි, වෙල් මාලුයි, ගහෙන් බාපූ රා කට්ටයි 😲🤔🤩
#wishwatiyubaya #traditionalfood #srilanka
Subscribe @wishwatiyubaya
Videos #wishwatiyubaya
Back ground music credit to you tube audio library ✔
subscribe button credit to pixabay ✔
Thanking you for watching 💛

Пікірлер: 622
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
⚠️️නැවත ප්‍රති සංස්කරණය කල වීඩියෝව .... මීට පෙර වීඩියෝවේ පෙන්වපු ගොවිපොල බෞද්ධ සංවිධානයක් හරහාලු ක්‍රියාත්මක වෙන්නේ......පනුවන් කෙටීම ,මාලු ඇල්ලීම, ඌරු මස් කෑම ,රා බීම යන කරුනු මත ගොවි පොල සහ ගොවිපොල භාර කරු පෙන්වීම තහනම් කලා...... ඒ නිසා ඒ කොටස් ඉවත් කර නැවත වීඩියෝව upload කලා..... ගොඩාක් මහන්සියෙන් කල වීඩියෝව අපතේ ගියා..... සිදුවූ අපහසු තාවයට සමාවෙන්න ..... ඉදිරියේදී මීටත් වඩා හොද වීඩියෝ ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා...... හදවතින්ම ස්තුතියි 💖
@praneethm6901
@praneethm6901 10 ай бұрын
ඒ කියන්නෙ මොකක්ද ? බුද්ධ පදනම මත කොහොමද ගොවිතැන කරන්නෙ ?? පැහැදිලි නෑ??
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
බෞද්ධ සංවිධානයක් මගින් ක්‍රියාත්මක වන ගොවිපොලක්ලු..... ප්‍රශ්නය ඔන්න ඕකයි....
@sbHerat
@sbHerat 10 ай бұрын
😂😂😂ලංකාවෙ ඔක්කොටම track
@chrisbabujoseph7324
@chrisbabujoseph7324 10 ай бұрын
ඔබගේ උත්සාහයට ස්තූති. ඉදිරියටම යමු❤
@jayalaludagepalage9472
@jayalaludagepalage9472 10 ай бұрын
පරම්පරා බෞද්ධ ...බුදු හාමුදුරැවරැවන්ගෙ බෞද්ධ නොවෙයි....
@user-zr6mk8jq8z
@user-zr6mk8jq8z 10 ай бұрын
ඔයා වගෙ you tuber කෙනෙක් දැක්කමයි..හැම කෙනාගෙම කමෙන්ට් වලට reaply කරනවා..හැම දම ඔයා එක්ක අපි ඉන්නව අයියෙ.❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chamika5102
@chamika5102 9 ай бұрын
Apith kemathi eka nisamai
@nalindaamarasiri
@nalindaamarasiri 8 ай бұрын
සුපිරි සේරම videos beluwa ..ළඟදි අලුතින් එකක් ekkama set wemu
@chamika5102
@chamika5102 5 ай бұрын
ඇත්ත
@hasithaekanayake9420
@hasithaekanayake9420 8 ай бұрын
ආයේ අතීතයට ගියා වගේ මේ වීඩියෝව බලද්දී දැනුනේ💚
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NOTISUDDA-os7jb
@NOTISUDDA-os7jb 10 ай бұрын
ජිවිතේටම දැකලා නැති ගොඩක් දෙවල් බලන්න සලස්වපු ඔයාට ගොඩාක් පින් (ආදරෙයි) අයියෙ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@amilasampath2857
@amilasampath2857 5 ай бұрын
ධීවර කර්මාන්තයේ පුරාවෘත්තය වේවි කවදාහරි ජයවේවා සහෝදරයා ...............
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@mahelakanchana2479
@mahelakanchana2479 9 ай бұрын
Maru video ..mn okkoma baluwa...👍👍👍👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@Kushan_4649
@Kushan_4649 9 ай бұрын
අවසානෙට ඔක්කොටම හොදටම වැදිලා වගේ ❤️🌚 ජය වේවා අයියා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හොද පදමට....🤩
@anjanaudara5296
@anjanaudara5296 9 ай бұрын
සුපිරි අයියේ ...ලස්සනයි..ජය හා සතුට...ඔබට
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@shalikasewwandi5495
@shalikasewwandi5495 8 ай бұрын
මරු අනේ❤️😘මම ගොඩාක් ආසයි
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@avishkadeshan7375
@avishkadeshan7375 5 ай бұрын
සුපිරි වැඩක්❤
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 💖
@mudithalakshan8168
@mudithalakshan8168 9 ай бұрын
සුපිරි අයියෙ විඩියො එක අදත්
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@parakramasilva7476
@parakramasilva7476 9 ай бұрын
හොඳයි ,බුදුසරණයි
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@duminduthamaranath4618
@duminduthamaranath4618 6 ай бұрын
අයියේ සුපිරි වැඩේ ⁣මම හැම දාම බලනවා ඔයාගෙන් විඩියෝ එකක් තියේද කියලා ඔිනම කෙනෙක්ට හිතට වදින්න ඔින.. එහෙම හැමෝම වදින්නෙත් නැ අයියේ සුපිර් ඉස්සරහට තව විඩියෝ බලාපොරොත්තුවෙනවා😍
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@hiroshannawagamuwa2699
@hiroshannawagamuwa2699 8 ай бұрын
සුපිරි ❤️👌
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@malithadias
@malithadias 9 ай бұрын
අද වෙනස්ම එකක්..
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
පොඩි වෙනසක්........🤩
@nirendragihan2227
@nirendragihan2227 8 ай бұрын
සුපිරි ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@5smix653
@5smix653 9 ай бұрын
සුපිරිම තමා
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@sachinthalakvidu1220
@sachinthalakvidu1220 9 ай бұрын
නියමයි විඩියෝ එක ජය වේවා ❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@user-dg6pz3rz8x
@user-dg6pz3rz8x 9 ай бұрын
Elakiri aiye..👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 👍
@sunethnalintha8304
@sunethnalintha8304 6 ай бұрын
Lassanai video aka❤
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@mhdzee4584
@mhdzee4584 9 ай бұрын
Ayye niyamai
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@user-wk6hj7lz1g
@user-wk6hj7lz1g 6 ай бұрын
Superb😊
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
Thanks 🤗
@user-bf3sn6yp7m
@user-bf3sn6yp7m 9 ай бұрын
Ela ela aiya❤ jaya
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@maheshnandana2596
@maheshnandana2596 10 ай бұрын
Baluva oyage okkoma maru aiya mareee maruuu
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@NuwanNishara-tx6hj
@NuwanNishara-tx6hj 9 ай бұрын
ගොඩක් ලස්සනයි මචන් මට ආසයි ඔයා ගේ ජිවිතේ ට
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@SHORT_STORY_MOVIES
@SHORT_STORY_MOVIES 7 ай бұрын
ලංකාවේ වෙනස්ම you tuber කෙනෙක් මගේ fv ❤
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@mohamadahdhi9125
@mohamadahdhi9125 2 ай бұрын
Supiri aiye oyanag niyamai ❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-fc6ox7pg4l
@user-fc6ox7pg4l 8 ай бұрын
Ela.aiya
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@user-ou4bd1dw2s
@user-ou4bd1dw2s 7 ай бұрын
Lassanai wede ජයවේවා
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-ky2tl4ud7w
@user-ky2tl4ud7w 7 ай бұрын
නියමයි මාමේ🤭 ❤️ ගොඩක් දේවල් ඉගෙනගන්නවා මාමගෙ වීඩියෝ බලලා...❤️ 💫 thank you ඇත්තටම
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dineshranjith
@dineshranjith 5 ай бұрын
Aka super mama oyaga video okkoma balanawa
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dilumarosh6302
@dilumarosh6302 9 ай бұрын
Oyage videos godak asaven blnne hemadama😊digatama me vage videos danna ❤🎉keep going 🎉
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@ashanudara7418
@ashanudara7418 9 ай бұрын
Jaya wewa ayya
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@surangasampath5741
@surangasampath5741 8 ай бұрын
සුපිරි 💪✌👊💙
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@MRDushanDusha
@MRDushanDusha 4 ай бұрын
Super ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
Big thanks 💖
@sampathathula4990
@sampathathula4990 8 ай бұрын
සුපිරි අයියා
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@kaveeshsandeepa
@kaveeshsandeepa 7 ай бұрын
Maru❤️
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@asankadisanayake2607
@asankadisanayake2607 2 ай бұрын
Oya nam supiri vidiyo danna niyamai bro❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@forwardlog
@forwardlog 9 ай бұрын
Superi keep the good work ❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Thank you 💖
@Sandamal-bk8sc
@Sandamal-bk8sc 8 ай бұрын
Supiri ❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@kasunsandaruwan3737
@kasunsandaruwan3737 8 ай бұрын
ඔයාගෙ හැම videyo එකක්ම බලනව අයියේ..ඉස්සරහට යමු ඔහොම ❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@chandsenarath5011
@chandsenarath5011 6 ай бұрын
Me video harima hondai kammeli ne baladdi..i like.
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@amerasinghei.k.1227
@amerasinghei.k.1227 8 ай бұрын
තනි ආතල් බලනකොට මල පනිනවා ඕයි. 😢 සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@buddhikaroshan7736
@buddhikaroshan7736 10 ай бұрын
Supr ...
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-zy7kx5uk7m
@user-zy7kx5uk7m 8 ай бұрын
Nice💗😚
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
Thanks 💖
@localboy5348
@localboy5348 6 ай бұрын
Supiri bokka oyage video okkoma blnawa ❤
@gayashangayan2224
@gayashangayan2224 Ай бұрын
😮😮❤❤😅😅😅 සුපිරි
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 💖
@sandunsiriwardhana7309
@sandunsiriwardhana7309 9 ай бұрын
Maruu❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@ksundilruk6305
@ksundilruk6305 9 ай бұрын
මඤ්ඤොක්කා ටිකෙන් තමයි සුපිරි පරි අයියා 😋😋😋❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@bilshanchathuranga9156
@bilshanchathuranga9156 10 ай бұрын
සුපිරී❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@prasadprasanna6112
@prasadprasanna6112 8 ай бұрын
Niyamai aiya
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@rayannicholas6590
@rayannicholas6590 9 ай бұрын
මරැ
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 🤩
@buddhiuwu
@buddhiuwu 9 ай бұрын
Supiriyak bro
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@asankapc9069
@asankapc9069 9 ай бұрын
Supiriyatama karana channel ekk ❤❤ patta
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-no9cf4yl4s
@user-no9cf4yl4s 6 ай бұрын
Niyamai aiye matath asai oya ekka yanna
@laankikaya9996
@laankikaya9996 9 ай бұрын
Watinawa sahodaraya..!!! ❤❤❤❤ welawaka set wenu Lankawata awama👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@BuddikaLakmal-bv3en
@BuddikaLakmal-bv3en 9 ай бұрын
Ela
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@user-si3we1kx3g
@user-si3we1kx3g Ай бұрын
Super brother
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
Thank you💖
@rishantharathnayaka6606
@rishantharathnayaka6606 9 ай бұрын
Good
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
Thanks💖
@gaganiadithaya5861
@gaganiadithaya5861 9 ай бұрын
කාවයියා කියන්නෙ ඇඟට ලේ වඩන සුපිරි මාලුවක් කියලා තමයි අපේ අත්තලා කිරි අම්මලා කියලා තියෙන්නේ ..ලස්සන වැඩක් ජය වේවා සියලු දෙනාට .
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@AnujaOhasha
@AnujaOhasha 8 ай бұрын
Nice
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
Thanks💖
@supunniroshan2522
@supunniroshan2522 9 ай бұрын
👌
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@slwenom6797
@slwenom6797 10 ай бұрын
Oya video ekak dammoth supiriyak thamai.
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@sandeepnipuna4303
@sandeepnipuna4303 8 ай бұрын
👌👌👌
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
💖
@lakshitha125
@lakshitha125 10 ай бұрын
Supiri❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@user-pu4db5qd9u
@user-pu4db5qd9u 9 ай бұрын
පට්ට🐬🐬🐬🐬
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@kosalakekulandara8919
@kosalakekulandara8919 9 ай бұрын
Supiri...ලස්සන ලෝකෙකට ගියා වගෙ...ඔය වගේ රා බොන්න නියම වාසනාවක් ඕන
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@subashmadushanka7963
@subashmadushanka7963 7 ай бұрын
සුපිරියි අයියෙ ❤😊
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@harshanaroxxx2417
@harshanaroxxx2417 8 ай бұрын
😍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
💖
@kaweeshadilshan3747
@kaweeshadilshan3747 10 ай бұрын
කියලා වැඩක් නෑ සුපිරි ❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@RushPencha-hh4kv
@RushPencha-hh4kv 8 ай бұрын
සුපිriyak
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@SunethDarshana-il8hf
@SunethDarshana-il8hf 8 ай бұрын
අද තමා නියම.ආ අන්තිමට හොල්මන් සින් එක කියපු එක
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හොල්මන්...........🤩
@nirmanrathnayaka9515
@nirmanrathnayaka9515 6 ай бұрын
Supiri bro👍❤️
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
ස්තුතියි 💖
@dumindunadeesha2930
@dumindunadeesha2930 7 ай бұрын
Maru maru ❤ thwa hoda ewwa one
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
ස්තුතියි 💖
@tharindudilranga2876
@tharindudilranga2876 9 ай бұрын
අලුතෙන් දේවල් ඉගෙන ගන්න මන් පට්ට ආසාවෙන් බලන එකම චැනල් එක 👈❤️‍🔥
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@dgamage7124
@dgamage7124 8 ай бұрын
Oyaanam patta pan ganne nee❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
හැමදාම නෑ....🤩
@user-oc4ik7bq4x
@user-oc4ik7bq4x 8 ай бұрын
මරු බොසා❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
ස්තුතියි 💖
@vijithavishvanath199
@vijithavishvanath199 6 ай бұрын
සුපිරි youtuber කෙනෙක්
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@AmilaAsiri1996
@AmilaAsiri1996 9 ай бұрын
අපිත් ගියා වගෙ දැනෙනවා මරු අයියා මරු❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@rukmalgregory210
@rukmalgregory210 9 ай бұрын
👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@Music_of_life1
@Music_of_life1 9 ай бұрын
❤❤Patta mm hamadama balanawa❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@apsarahemanthi6304
@apsarahemanthi6304 9 ай бұрын
Supiri bro
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@user-mg7ko5cx6b
@user-mg7ko5cx6b 10 ай бұрын
Pattamai❤❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@chamodchandimal2001
@chamodchandimal2001 9 ай бұрын
ආසම චැනල් එක තමා 🥺❤️
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@nihalbandara5917
@nihalbandara5917 9 ай бұрын
👍
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
💖
@santhajayakody4505
@santhajayakody4505 6 ай бұрын
💥💥❤❤👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
💖
@danufdo4698
@danufdo4698 10 ай бұрын
Supiri aiya
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි 💖
@lowawataa1618
@lowawataa1618 8 ай бұрын
😋😋😋
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
💖
@cuisineofsrilankaofficial
@cuisineofsrilankaofficial 10 ай бұрын
නියමයි සහෝ
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ස්තුතියි 💖
@chamalienthuriyan4512
@chamalienthuriyan4512 9 ай бұрын
Wade maru bro
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@sanjewaakanayaka2209
@sanjewaakanayaka2209 10 ай бұрын
Me video aka beluwa yalu.
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
මේ වීඩියෝවෙ පෙන්වපු ගොවිපොල බෞද්ධ පදනම මතලු ක්‍රියාත්මක වෙන්නේ......පනුවන් කෙටීම ,මාලු ඇල්ලීම, ඌරු මස් කෑම ,රා බීම යන කරුනු මත ගොවි පොල සහ ගොවිපොල භාර කරු පෙන්වීම තහනම් කලා...... ඒ නිසා ඒ කොටස් ඉවත් කර නැවත වීඩියෝව upload කලා..... ගොඩාක් මහන්සියෙන් කල වීඩියෝව අපතේ ගියා.....
@sanjewaakanayaka2209
@sanjewaakanayaka2209 10 ай бұрын
Niyamai❤
@hiranyasilva8351
@hiranyasilva8351 8 ай бұрын
එල ඔක රා කට්ටෙං ඉවරඋන කියල හිතන්න අමාරුයි 👍👍🍺🍺🍻
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
බොන්න ඕනා ප්‍රශ්නයක් .......🤩
@kumarakdc2631
@kumarakdc2631 9 ай бұрын
නියමයි බං.❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@miyurupathirana
@miyurupathirana 6 ай бұрын
අම්මෝ අයියේ රා කට්ට සුපිරියට වැඩ කරා වගේ නේද..😂😂❤️
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
සුපිරිම තමයි......💖
@lakmaldhanushka3675
@lakmaldhanushka3675 9 ай бұрын
🙏🙏🙏🙏සුපිරියක්🔥🔥🔥🔥සුපිරියක්🔥🔥🔥🔥📽️📽️ සුපිරියක් 📽️📽️☸️☸️☸️☸️💝💝
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@prabodha7669
@prabodha7669 9 ай бұрын
Patta aiye
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ස්තුතියි 💖
@fransisjayawardana7363
@fransisjayawardana7363 10 ай бұрын
නියමයි අයියා වීඩියෝ එක.ඒ ගම කොහේද?හරිම ලස්සනයි.රා ටික දකිනකොට කටට කෙළ ආ.❤❤.
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
හදවතින්ම ස්තුතියි .....💖 මේ බඩල්ගම කටාන
@susavlogs7077
@susavlogs7077 9 ай бұрын
සුපිරි අය්යේ ඔය මාලුවා විදින දුකම ඔයාලටත් විදින්න උනාම මැරෙන්න කවුද කැමති
@wishwatiyubaya
@wishwatiyubaya 9 ай бұрын
ඒක තමයි ආහාරයක යතාර්ථය
@lahiruekanyake
@lahiruekanyake 8 ай бұрын
​@@wishwatiyubayaekathmai oyata satheka wada molayak dila tiyenne hoda naraka therum ganna ekai apita manushya athmayak lebila onema deyak aharayata ganna pu wi sirura hedila tiyenne
@sarindusiriwardana6838
@sarindusiriwardana6838 8 ай бұрын
​@@lahiruekanyake ආ හොර හාන්දුරුවෝ😂
@deminthasenal4432
@deminthasenal4432 6 ай бұрын
අන්තිම හරියේ රා කට්ට සුපිරියට වැඩ කලා නේද 😍😍😍😍
@wishwatiyubaya
@wishwatiyubaya 6 ай бұрын
කියන්න වචන නෑ......😂
@FaiBoy93
@FaiBoy93 8 ай бұрын
හුංගෝ අල්ලන්න ගිහින් කට්ට ඇනුනම තුවාලෙට චූ කරනවා පොඩි කාලේ මතක 😂😂 තුනපහ,පාන් ගෙනියලා මෙහෙම උයලා කාලමයි එන්නේ..ඒ මාලු අල්ලපු තැන් දැන් ගොඩ කරලා ගෙවල් හදලා ..පානදුර එලුවිල ,සුදුවැල්ල පැත්තේ 😁
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
අතීතය සුන්දරයි 💖
ඔරුව පෙරලුනා | Oruwa peraluna | @wishwatiyubaya 😲👣🐊
12:09
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 63 М.
මැටි අප්පල්ලේ ගෙඹි දැල්ලා | @wishwatiyubaya 🍻🥣🐙
18:01
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 111 М.
Dynamic #gadgets for math genius! #maths
00:29
FLIP FLOP Hacks
Рет қаралды 19 МЛН
ONE MORE SUBSCRIBER FOR 6 MILLION!
00:38
Horror Skunx
Рет қаралды 14 МЛН
NO NO NO YES! (50 MLN SUBSCRIBERS CHALLENGE!) #shorts
00:26
PANDA BOI
Рет қаралды 102 МЛН
КАРМАНЧИК 2 СЕЗОН 5 СЕРИЯ
27:21
Inter Production
Рет қаралды 594 М.
විසිදැල් පාඩුව | බිත්තර මාළුවගෙ කටේ | net fishing
26:11
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 168 М.
පාරම්පරික තෝර ජාඩී | Thora Jadi @wishwatiyubaya 👌💯 😲
15:20
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 122 М.
Dynamic #gadgets for math genius! #maths
00:29
FLIP FLOP Hacks
Рет қаралды 19 МЛН