විසිදැල් පාඩුව | බිත්තර මාළුවගෙ කටේ | net fishing

  Рет қаралды 176,658

Wishwa Tiyubaya                     විශ්ව ටියුබය

Wishwa Tiyubaya විශ්ව ටියුබය

Күн бұрын

විසිදැල් පාඩුව | බිත්තර මාළුවගෙ කටේ | net fishing
විසිදැල් පාඩුවක් දාලා මාළු ටිකක් හොද්දට අල්ලගමුද.......
අමුතු මුහුදු ජීවීන් විකුනන සුන්දර වෙරල ලෙල්ලම | unbelievable fish market
• අමුතු මුහුදු ජීවීන් වි...
සද්ධන්තයොත් ගොඩබහින ලංකාවේ එකම ලෙල්ලම | unbelievable fish market
• සද්ධන්ත මෝරු බාන එකම ල...
මුහුදු ජීවිතේ | biggest Trawler boat | ධීවරයකුගේ අත්දැකීම්
• මුහුදු ජීවිතේ | bigges...
බෝට්ටු බත් කරිය | කුරුවිලි කරිය | boat cooking
• බෝට්ටු බත් කරිය | කුරු...
face book - / %e0%b7%80%e0%b7%92%e0%...
music by wishwa tiyubaya

Пікірлер: 287
@Mendatrip
@Mendatrip 2 жыл бұрын
අඩේ එ වතුර හබල් ගහන සද්දෙ මාර සනිපයක් මචන්.❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි ....
@fyhffttgff3005
@fyhffttgff3005 2 жыл бұрын
අනෙ අයියෙ සුලොචන අයියලා එක්ක තව විඩියො එකක් 🙂
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@lightmalli4460
@lightmalli4460 2 жыл бұрын
ලොකේ සමතුලිත තාවය රදා පවතින්න ආහාර දාමයක් අවශ්‍ය වෙනවා..ලොකේ මිනිස්සු ඔක්කොම පව් කියලා මාලු නොකා හිටියොත් මාලු ගහනය වැඩි වෙලා හිතා ගන්නවත් බැරී ප්‍රශ්න මතු වෙනවා..😂😂 එක නිසා කන අය කන්න නොකන අය නොකන්න.. මෙතන මොඩ කම් පෙන්නන්නේ නැතුව ...
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හරියටම හරි.....😍
@yamunalalani8918
@yamunalalani8918 6 ай бұрын
ඒක ඇත්ත ඒක එයාලගෙ ජීවනෝපාය.එයාල මාලු අල්ලන්නෙ නැතිව මිනිස්සු අල්ලල විකුනන්නද? විකාර
@srilanka690
@srilanka690 2 жыл бұрын
මාලු අල්ලන්න එක දවසක් ගිය මිනිහා ජීවිතේටම නවත්තන්න බෑ එක මාරම පන්නෙකක් පවු තමයි පවුකියලා කියන එවුන් තමයි රසකරකර කන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඒක නම් ඇත්ත .....😍
@SasiDil-po5lt
@SasiDil-po5lt 11 ай бұрын
Fggf
@SasiDil-po5lt
@SasiDil-po5lt 11 ай бұрын
The
@ThiwankaRukmal-g9s
@ThiwankaRukmal-g9s 5 ай бұрын
Ayya ma dalak kiyak wanawada 😊​@@wishwatiyubaya
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
10000 කට වඩා වැඩි වෙයි......
@amithawijewardana9191
@amithawijewardana9191 2 жыл бұрын
බොක්ක සුලෝචන කියන්නෙ හදවතින්ම හිනාවෙන සුපිරි කොල්ලෙක්. කොල්ල දැක්කම කියන්න පුලුවන් සුපිරි කොල්ලෙක් කියල. ජයවේවා දෙන්නටම මචන්. ❤️🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@Out_Of_Frame.
@Out_Of_Frame. 4 ай бұрын
හැම අතින්ම දක්ෂ, ඉවසීම උපරිමෙන් තියෙන සුලෝචන සුපිරි කොල්ලෙක් 💯❤️
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 👍
@isuputha5838
@isuputha5838 2 жыл бұрын
අයියගෙ භාෂා හැසිරවීමනම් සුපිරිම 👍🌺
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@minfasahamed4287
@minfasahamed4287 2 жыл бұрын
කකුළුවෝ අල්ලන අලුත්ම ක්‍රම තියෙනවද? කූඩුවලින් ඒහෙම මං අල්ලනවා
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මේ වීඩියෝ බලන්න👇 kzbin.info/www/bejne/a5OsgJh3acetrrM kzbin.info/www/bejne/fGnTlJiXjbWjjtU kzbin.info/www/bejne/Y6vScqaNfNipn7c kzbin.info/www/bejne/fJi0kIaOn9-fd9U kzbin.info/www/bejne/m2eUkJx6qq9lq7s kzbin.info/www/bejne/aGfdoGhri82AnrM
@chathuralasantha6193
@chathuralasantha6193 2 жыл бұрын
බිත්තර ඉන්න මාලු ආයේ කලපුවට දැම්මා නන් වටිනවා
@callofdutyfreefire7382
@callofdutyfreefire7382 2 жыл бұрын
eyata patawe hambunama e malu aphu allanawane
@nuwanmadushanka5710
@nuwanmadushanka5710 2 жыл бұрын
ඔයාලගෙ vedio සුපිරි සහෝදරයා ❤️❤️❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@orion8737
@orion8737 2 жыл бұрын
ෂා ෂා මරෑ අඩේ.👍👍👍 තව විසිදැල් වීඩියෝ ඕනී.😁😁😁😁😁😁😁😁😁
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉදිරියේදී කරමු
@orion8737
@orion8737 2 жыл бұрын
@@wishwatiyubaya👍
@orion8737
@orion8737 2 жыл бұрын
හැබැයි විසිදැල් ගහන්න ඕනේ ලංකා සිතියම වගෙ වැටෙන්නැතුව හාද? 😁😁😁😁😁😁
@dumindusachinthaka6748
@dumindusachinthaka6748 2 жыл бұрын
Supiri bokka....suluchana jaya wewa.....aye set wemu....sulo and janaka dennagema video ekak lagadima gemu bokka..ela hode...hamadama oyailath ekka....👍👍👍thawa oi wage boat eke yana video time dik karata kamk na....🙂🙂🤟🤟🤟
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@sapathamananna8120
@sapathamananna8120 Жыл бұрын
භාශාව හොදට කතා කරනවා බලන්න ආශයි සුලොචන ඔයගේ වැඩෙට සුපිරි චැරිතේ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@nuwanmadushanka7578
@nuwanmadushanka7578 Жыл бұрын
හරිම ආසාවෙන් බලන චැනල් එකක් ❤🔥👌
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@shensing7637
@shensing7637 Жыл бұрын
බිත්තර තිබ්බ මාලුවව ආයිත් දාන්න තිබ්බේ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සමාවන්න🙏🙏🙏
@nimuthu2010
@nimuthu2010 2 жыл бұрын
සුලොචන අයියා සුපිරියට එයාගේ රැකියාව කරනො ❤️😍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@dushanwickramaarachchi5022
@dushanwickramaarachchi5022 10 ай бұрын
Oya podi eka nisa oyage channel eka goda giye api balannet u nisa utat hambena ewagen ganak denna
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ඒ මල්ලි දන්නවා මම කවුද කියලා......මේ ඔහුට ලැබුන එක දෙයක් පමනයි. මේ වීඩියෝව බලන්න👇 kzbin.info/www/bejne/g4C6hauIe66ciM0si=PSzSg0C19PGCCtr1 ඔහුගේ ජීවිතය ගොඩගන්න ඔහුට මම උදව් රාශියක් කර තිබෙනවා.....පොත කියවන්නේ නැතිව පිට කවරය බලල comment දාන අය ගොඩක් ඉන්නවා.....මේක ශ්‍රී.....ලංකාවනේ ඒකයි..... මේ චැනල් එක ගොඩ ගියේ ඔහු නිසා කියන මතය ඔබට වැරදිලා..... මේ චැනල් එක පටන් අරන් වීඩියෝ 50 කට පස්සේ තමයි මේ මල්ලිව වැඩසටහන් වලට ගත්තේ.....ඒ වෙනකොට subscribers 50,000 ත් පැනලා හිටියේ......චැනලය ආරම්බයේ සිට වීඩියෝ 100ක් කරන තෙක්.....ඔහු පෙනී සිටියේ වීඩියෝ 17 කට පමනයි......එතැන් සිට මම වීඩියෝ වලට පෙනීසිටින්න පටන් ගත්තා......101 වැනි වීඩියෝවේ සිට .....එතැන් සිට වීඩියෝ 118 ක් කරලා තිබෙනවා.....එයිනුත් ඔහු සහ මා ඇතුලුව ඔහුගේ සහභාගිත්වය තිබෙන්නේ....වීඩියෝ 30 කට පමනයි....මෙම වීඩියෝ 30 තුල අප දෙදෙනාම ඉන්නවා...... මෙම වීඩියෝ වල විශේෂයෙන් කෑම හදන වීඩියෝ වල හදපු හැම කෑම එකක්ම මගේ ක්‍රම වේදයන් තුල හදපුවා..මගේ menu...ලංකාවට ප්‍රතමවතාවට හදුන්වා දුන් කෑම වර්ග 10කටත් වඩා ඒඅතර තිබෙනවා.....ඒ හැම එකක්ම මගේ නිර්මාන.........ඒබව දන්නෝ දනිති.....මම අවුරුදු ගනනාවක් ජපානයේදී සූපවෙව්දය කරපු කෙනෙක්.... ධීවර කර්මාන්තයේ ප්‍රායෝගික දැනුම විශේෂයෙන් කලපු කර්මාන්තයේ .....ඔහු සතුයි....එය මා නොපැකිලව කියනවා.....නමුත් ඒවායේ න්‍යායාත්මක සහ අන්තර්ගත දැනුම මාසතුයි..... මේ හදන හැම වීඩියෝවක්ම මගේ ක්‍රම වේදය තුල නිර්මාණාත්මක නිර්මාණ කල වීඩියෝ ....... ඉතින් මේ වෙනකොට වීඩියෝ 218 ක් කරලා තිබෙනවා..... මෙච්චර විස්තර කරන්න අවශ්‍යතාවක් මට තිබුනෙම නෑ.....නමුත් නොකර බෑ....අන් අයගේත් දැනුවත් වීම සදහා..... මේ වීඩියෝ නිර්මාණය කරන්න දිවා රෑ මහන්සිවෙන විදිය දන්නේ මම.....ඒ බව බුද්දිමත්ව හිතන අය දන්නවා.....චැනල් එකක් මෙහෙය වන්න කොච්චර කට්ටක් කන්න ඕනෙද කියලා....... මල්ලිට උදව් කරන විදිය චැනලේ හිමිකරු විදියට මම සියයට දාහක් ඔහුට ඕනෑවටත් වැඩියේ ලබා දීලා තියෙනවා.....ඉදිරියේදීත් ඔහු මා සමග සිටියොත් ඔහුට ලැබෙයි.....ඔහුත් ඒ බව දන්නවා..... ඒ නිසා සලකන්න ඕනෑ විදිය මට කියලා දෙන්න එපා....මම සලකන්න ඕන විදිය ඔප්පු කරලා තියෙන්නේ..... මොහුට පමනක් නෙමේ වීඩියෝ වලට ඉදිරිපත් උන සහ වෙන හැමෝටම මම සලකනවා.....ඒබව වීඩියෝ වලට පෙනී සිටි අය දන්නවා...... මම ලංකාවේ කොහේ ගියත් ධිවරයින් මට ආදරෙයි .....ඔවුන්ගේ සහයෝගය උපරිමයෙන් මට ලබා දෙනවා........වීඩියෝ බලන ඔබට ඒබව නොතේරෙන එකයි මට දුක ... හදවතින්ම ස්තුතියි ....💖
@NADUNANNA
@NADUNANNA 2 жыл бұрын
දැන්නම් වීඩියෝ ටිකක් සුපිරි ජය බෝ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@shiranigunawardena9381
@shiranigunawardena9381 2 жыл бұрын
සුපිරිම වීඩියෝ එකක් සුලෝචන අයියා ගේ වීඩියෝ එකක් බලන්න ආසාවෙන් ඉදියෙ
@udithaprabath462
@udithaprabath462 2 жыл бұрын
සුලෝචන මල්ලියට අපි ආදරේ 🤗 සිංගි කකුලුවො කන්න ආසයි 😐😕🙂
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සිංගි කකුලුවො දවසක හදමු......
@lovelycommunity7551
@lovelycommunity7551 2 жыл бұрын
ඒ ජීවිතේ බලාගෙන ඉන්න ඉන්න ආස හිතෙනවා ❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@GGbro0001
@GGbro0001 2 жыл бұрын
Ado ara කපු හැන්දා වතුරt දාපන් 😭😭😭😭
@shashikarangana7632
@shashikarangana7632 2 жыл бұрын
සුලොචනගෙන් අපිට පන ඉස්සො ටිකක් ගන්න බැරිද අයියේ.සුලොචනව සම්බන්ධ කර ගන්න විදියක් කියන්නකො..ඔයාගෙ වීඩියෝ නම් නියමයි අයියේ.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
සුලෝචනගෙන් අහලා කියන්නම් ..... ස්තුතියි 😍
@kingdom_hydra
@kingdom_hydra 2 жыл бұрын
සුලෝචන අයියත් චැනල් එකක් පටන් ගත්තනම් දෙන්නට තවත් සුපිරියට වීඩීයෝ දාන්න පුලුවන් වෙයි සුපිරි හැමදාම දවසට එක වීඩීයෝ එකක් හරි බලනවමයි ❤️‍🔥
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@kawyanemindi2666
@kawyanemindi2666 2 жыл бұрын
Ayiya Aduma Biththra Thiyan inna malu ahu unoth issrahat karana video wala unwa nidahas karanna ayiye.😊🙏
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්....ඒක හොද අදහස 😍
@CharithHewawasam
@CharithHewawasam Жыл бұрын
Biththara thibba maaluwaawa ariyanam watinawa...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව් ......ඒක ඇත්ත .....සමාවෙන්න 💛🙏
@FishingWithSuresh
@FishingWithSuresh 2 жыл бұрын
සුපිරි වීඩියෝ එක
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 👍
@madhushankodithuwakku9671
@madhushankodithuwakku9671 2 жыл бұрын
මරු...හැම වීඩියො එකම මගාරින්නෙ නැතුව බලනවා.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@maheshmadushanka1383
@maheshmadushanka1383 2 жыл бұрын
Aiye malu allanawa wagema uyana vidiyath dannako.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඒ විදියෙ කරපුවා තියෙනවා බලන්න.... අපේ චැනල් එකේ... ඉදිරියේදී නැවත කරන්නම්......
@sadunjayasekara2928
@sadunjayasekara2928 2 жыл бұрын
Thope maha akawa uyapan
@sadunjayasekara2928
@sadunjayasekara2928 2 жыл бұрын
Malungeth jivitha bola.thoth maluwek mage husmaganda beriwa amuwenma meriya.
@thariyagaming6847
@thariyagaming6847 2 жыл бұрын
TV PROGRAME එකක් වගේ පට්ට 😁🤟
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@kgsihina8665
@kgsihina8665 2 жыл бұрын
සුපිරි බන් හැමදාම බලනවා මම
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@shanakamadhusanka4750
@shanakamadhusanka4750 3 ай бұрын
Pattta adareii sulochana kolloo..thawa vidiyo ona
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ස්තුතියි 👍
@Mithranandha6836
@Mithranandha6836 Жыл бұрын
අයියා හරියන්නේ TV එකේ ඔය වගේ programs කරන්න 😂❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 💖
@danushkabasnayaka3465
@danushkabasnayaka3465 2 жыл бұрын
There should be a minimum size for the fish that they can catch. It is important for the sustainability. Fish with eggs should be released so that they can harvest later.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
yes....its true
@udithaidunil7815
@udithaidunil7815 Жыл бұрын
Wena ratawalwala isso කකුළුවන් alanakota gaanusathu ai visi karanawa ape rate puduma jara mininnisu inne okoma alganeenawa වෙනත් ratawala කවුළුව bokarala tami vikunnane apiokoma aln එනව lanakawataekatamaikela wela tiyenne
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හිතන්න යමක් ඔබගේ comment එකේ තියෙනවා.......ස්තුතියි 💖🙏
@tvnetworks8253
@tvnetworks8253 Жыл бұрын
Biththarawalin thawa enwa neda Paw samakaragnna tibba 😶
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....ඒක ඇත්ත....🙏
@aindu4690
@aindu4690 11 ай бұрын
විසිදැල් පාඩුව කිව්වට පාඩුමත් නෑ ඒක..😊
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
විසි දැලක් එකවරක් විසිකලොත් ධීවර වහරට අනුව එක පාඩුවක්....
@mohamedaroozzain4172
@mohamedaroozzain4172 Жыл бұрын
Malu allande yane gamene sartheka veva ❤❤❤❤❤❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@imesh_rashmika
@imesh_rashmika Жыл бұрын
මඩුවො ගැන වීඩියො එකක් ඕනෙ❤
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඉදිරියේදී 👍
@CharithHewawasam
@CharithHewawasam Жыл бұрын
Wachana godaak igenagaththa, learning a subculture from you brother... Thanks a lot...
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
you are welcome 💛
@investigator6797
@investigator6797 2 жыл бұрын
Sulochana nam supiriyak thama💪💪👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@amilamadhusanka4034
@amilamadhusanka4034 2 жыл бұрын
අපිට ඕන මේ වගෙ vedio
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
දෙන්නම් .......
@dilshanchathuranga8712
@dilshanchathuranga8712 Жыл бұрын
සුලෝචන අයියා සුපිරි චරිතයක් 😍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අනිවාර්යයෙන්ම 😍
@Goshitha-ni3l
@Goshitha-ni3l 4 ай бұрын
පට්ට මාමේ සුපිරි ❤
@wishwatiyubaya
@wishwatiyubaya 4 ай бұрын
ස්තුතියි 💖
@nishanigamage
@nishanigamage Жыл бұрын
mama kalapu maluvek tankiyaka hadanava egolanta kannna denna one monada e maliva koraliyek vage habai e maluvage age kalupata thith thith thiyanava alui kayak maluvage pata e malunta Kanna denna one monada
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
කලපු පාසි....පුංචි මාලු පැටව්....ඉස්සො....
@ashamadu6813
@ashamadu6813 20 күн бұрын
ලස්සන මාඵ
@wishwatiyubaya
@wishwatiyubaya 19 күн бұрын
ස්තුතියි 💖
@roshelprabashan9988
@roshelprabashan9988 2 жыл бұрын
මාලු කන්නෙ නැති පින්වතුන් ගොඩක් ඉන්නව නේ😂💔
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
🤔🤔🤔
@nuwandarshanaedirisinghe2835
@nuwandarshanaedirisinghe2835 2 жыл бұрын
සහෝ අර බිත්තර තියන් ඉන්න මාළුවාව අත අරිනවද? කොහොමද 🙂
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අත හරිනවා
@vipulapadmika481
@vipulapadmika481 2 жыл бұрын
@@wishwatiyubaya අත අැරිය ලබිබ. අත අැරපු නිසාද බෝටිටුවට දැමිමේ නොදකින්
@chanakamadhusanka926
@chanakamadhusanka926 2 жыл бұрын
sulochana bokkak ela kollek
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනිවාර්යයෙන්ම
@danushkasiri7222
@danushkasiri7222 2 жыл бұрын
Supiri hodei oya bro.❤🔥👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි 😍
@podipodi8291
@podipodi8291 Ай бұрын
Parana video niyamai
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
ස්තුතියි 👍
@bobigaming2510
@bobigaming2510 2 жыл бұрын
දන්නේ නැති නිසා අහන්නේ මචන් ඔය කලපු වලට කිබුල්ලු එහෙම එන්නේ නැද්ද පුලුවන් නම් ඊලග වීඩියෝ එකේ ඒ ගැන පුන්චි අදහසක් දෙන්නකෝ 😟
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
හරි.....දෙන්නම්.....😍
@nishanaravinda2514
@nishanaravinda2514 2 жыл бұрын
Innawa. Koggala kalapuwe innawa
@amitha4191
@amitha4191 Жыл бұрын
Atatma inwada
@vikumherath9635
@vikumherath9635 Жыл бұрын
ගැට කිඹුල්ලො විතරයි එනවනම් එන්නෙ ලන්කවෙ දැනට ගැට හැල දෙකෙන් ගැටයා එන්ව හැලයට මුහුදු වතුරේ ඉන්න අමාරුයි ලවණ ග්‍රන්ති පිහිටල නැති නිසා ඔය දෙකෙන් විසාලම එක්කෙනත් ගැටයා මිනිස්සුන්ට පහර දීම් ගොඩක්වාර්ත වෙන්නෙත් ගැටයගෙන්
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
@@vikumherath9635 ඔව්.....ඒක ඇත්ත
@udithaprabath462
@udithaprabath462 2 жыл бұрын
මට සිංගි කකුලුවො ටිකක් ගෙනල්ල දීපල්ල 🤗🙂😆😉
@suchibrother2906
@suchibrother2906 2 жыл бұрын
Mn awoth pana thiyena lassana malu tikak denwada salli walata
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
දෙන්නම්
@binurasadaruwan7296
@binurasadaruwan7296 2 жыл бұрын
එත කොට දාන්න ඔනි මොන වතුරද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@binurasadaruwan7296 කලපු වතුර
@binurasadaruwan7296
@binurasadaruwan7296 2 жыл бұрын
අපිට එවා නෑ අයියේ අයඩින් නැති ලුණු දැම්මොත්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@binurasadaruwan7296 එහෙම හරියන්නේ නෑ ......
@bassboostedmusicofficial3453
@bassboostedmusicofficial3453 2 жыл бұрын
එල
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@imanthakalpajith
@imanthakalpajith 2 жыл бұрын
Cam eka mokadda bro
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
gopro 7 එකක් සහෝදරයෙකුගෙන් ඉල්ල ගත්තු එකක්.....
@NughatyBUSKINGDOM
@NughatyBUSKINGDOM 3 ай бұрын
කාලෙකින් මාලු කෑවේ නෑ 😔😒
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඇයි ඒ......🤔
@NughatyBUSKINGDOM
@NughatyBUSKINGDOM 3 ай бұрын
@@wishwatiyubaya මාලු විකුනන අය අපේ පැත්තට මේ දවස් වල එන් නෑ වැස්ස නිසා 😫
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
ඉවරයක් නැති වැස්ස........
@NughatyBUSKINGDOM
@NughatyBUSKINGDOM 3 ай бұрын
@@wishwatiyubaya ඔවු ඇ 😒
@rasikasampath174
@rasikasampath174 2 жыл бұрын
Anith kakuluwoo anda wodeke kakuluwo ekai wenasa
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@pramilaprabahath7847
@pramilaprabahath7847 2 жыл бұрын
මරු වැඩක් 👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@indikaprasanga1117
@indikaprasanga1117 2 жыл бұрын
Very nice
@chathurangapushpakumara9109
@chathurangapushpakumara9109 2 жыл бұрын
සුපිරි👍👍👍
@kaylaethage2343
@kaylaethage2343 2 жыл бұрын
Sulochana favorite 😻
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks
@chanudisethunsa-1302
@chanudisethunsa-1302 10 ай бұрын
ඇයි පොඩි පැටවු විතරක් අල්ලන්නේ ලොකු මාලු අල්ලන්නේ නැත්⁣තේ අැයි. ලොකු මාලු නැද්ද
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
විසිදැලට වැටෙන විදිය තමයි......ලොකු මාලු වැටෙන වෙලාවලුත් තියෙනවා
@muthuthanthrigecooray9313
@muthuthanthrigecooray9313 8 ай бұрын
Naa 225 okkoma maalu gilalaa
@rfbrandproton4146
@rfbrandproton4146 2 жыл бұрын
machan betara theyana malu maranna epa machan unwa arala danna etakota thamai ne ayeth maluwek hari allaganna pluwan
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව් ඒක් ඇත්ත 👍
@RavinduRashmika-
@RavinduRashmika- Жыл бұрын
Vidiyo danakam balan inna mama 🤙
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
හදවතින්ම ස්තුතියි 💖
@anndevika1605
@anndevika1605 2 жыл бұрын
Mini Maranda kisi pawak nathi lankwe minissu malu allnwata Dana comments dakkama, puduma upasaka, mathama, mahathmin gana anukampa hithenwa.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
අනේද කියන්නේ.....😲🤔
@kaylaethage2343
@kaylaethage2343 2 жыл бұрын
Great as usual
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks
@NooBX123
@NooBX123 2 жыл бұрын
මමත් ආසයි ඔයවගේ wada වලට ඒත් මාලු මරන්නෙ nathuwa කරන්න 😃😃
@sampathsujeewa798
@sampathsujeewa798 5 ай бұрын
සුපිරි 👍👍නියම යි
@wishwatiyubaya
@wishwatiyubaya 5 ай бұрын
ස්තුතියි 👍
@udarasenavirathna5654
@udarasenavirathna5654 Жыл бұрын
Supiri wadak niyamay ❤️✌️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@anuhassandeepa6399
@anuhassandeepa6399 2 жыл бұрын
Nilanga sirth innawa 😂😂😂😂
@fishsri-lanka778
@fishsri-lanka778 2 жыл бұрын
Nice job 👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
thanks 😍
@b.lakshithaherath1079
@b.lakshithaherath1079 2 жыл бұрын
ඔය දැල දන්නෙ කොහොමද කියලා දෙන විඩියෝ එකක් කරන්න අයේ
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඉදිරියේදී කරමු.....😍
@tharukapathirage6054
@tharukapathirage6054 2 жыл бұрын
music dannepa plz
@santhaudyakumara7934
@santhaudyakumara7934 Жыл бұрын
අයියේ විසි දැල් ගන්න තියෙන්නේ කොහෙද කියද මිල එකක
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මීගමුවේ කඩවල තියෙනවා.....ගනන් දැන් වැඩිවෙලා ඇති.....ඉස්සරනම් 4000,5000 ක් තමයි උනේ.....
@SCdananjaya
@SCdananjaya Жыл бұрын
අපි ඒකට කියන්නෙ මල් කොරලිය කියලා
@dimathperera5047
@dimathperera5047 2 жыл бұрын
සුපීරි😎👍
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@AjanthaPushpakumari-wz3lq
@AjanthaPushpakumari-wz3lq Жыл бұрын
Bithara thiyenakota ndhas karanna
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ඔව්....ඒක ඇත්ත
@dushmanthapradeep2197
@dushmanthapradeep2197 2 жыл бұрын
මරු😋😋
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ස්තුතියි
@chanachana5992
@chanachana5992 3 ай бұрын
@wishwatiyubaya
@wishwatiyubaya 3 ай бұрын
💖
@amilaasiritiktok7939
@amilaasiritiktok7939 2 жыл бұрын
අයියෙ මාලු දැලක් ගන්න විදියක් නැද්ද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මේ දවස් වල ටිකක් අඩුයි.....තිබුනත් 7000 - 10000 අතර වෙයි
@sameerasampath8980
@sameerasampath8980 2 жыл бұрын
Matath ekk gnn vidiyk set krnnkoo
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
@@sameerasampath8980 ok
@sameerasampath8980
@sameerasampath8980 2 жыл бұрын
@@wishwatiyubaya agal hari.agalai kala hri.thun weluma.
@amilaasiritiktok7939
@amilaasiritiktok7939 2 жыл бұрын
@@wishwatiyubaya තිබුනොත් කියන්න අයියේ
@slgajamatic2407
@slgajamatic2407 Жыл бұрын
Account නුම්බෙර් ekak දාන්න
@kasundilhara9914
@kasundilhara9914 Жыл бұрын
Patta
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 😍
@nadeeshafernando7138
@nadeeshafernando7138 2 жыл бұрын
🤗🤗🤗🤗
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
👍
@SANDARUSANDAPA15
@SANDARUSANDAPA15 2 жыл бұрын
කැමරාක එක වතුර අස්සෙ ගැහුව නෙ 🙂
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
ඔව්....ඒ කැමරාවට වතුර අවුලක් නෑ....
@manelbrenda3353
@manelbrenda3353 Жыл бұрын
You are encouageing Sulochane so interesting to whatch your video .i never know fishing is so hard .Be st strong putha .You both get the greatest blessing from God and from me too🙏🙏👍👍❤️❤️
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
Thank you so much........😍💛🤗
@dineshkumaraariyasinghe8582
@dineshkumaraariyasinghe8582 8 ай бұрын
😍
@wishwatiyubaya
@wishwatiyubaya 8 ай бұрын
💖
@nimuthu2010
@nimuthu2010 2 жыл бұрын
ඕය කොහෙද
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මීගමුවේ
@anandawickramasinghe9948
@anandawickramasinghe9948 Жыл бұрын
මල්ලි ඔයාගේ වීඩියො ඉඩක් ලද සැනින් බලනව එමගින් නවතම අත් දැකීම් අපට ඇතිවෙනව ඔහොම කරගෙන යන්න එකට දිරිය සක්තිය පතනව හැබයි ඔයගෙ සටන් සගය සුලෝචන දෙන සහයත් අගයනව ඔය මුරකුටි වල තත්වය වගේම අවදානම් පැති ඒ වගේමෙ කිබුල්ලු නැද්ද ? මම නවතමි
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
මේ හරියේ කිඹුල්ලු නෑ..... හදවතින්ම ස්තුතියි 😇
@udithaidunil7815
@udithaidunil7815 Жыл бұрын
Ai ban patau idapu aguluwa visikare nathhe 😢😢😢😢
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
අගුලුවෝ ගහනය වැඩියි......💖🙏
@udithaidunil7815
@udithaidunil7815 Жыл бұрын
😅😅😅😅
@udithaidunil7815
@udithaidunil7815 Жыл бұрын
@AjanthaPushpakumari-wz3lq
@AjanthaPushpakumari-wz3lq Жыл бұрын
Monawa unath nodhas karanna paw wada nokara
@prasasu8218
@prasasu8218 Жыл бұрын
මෙන්න පකේ දාර්මිකයො ඇවිත්
@tharangamadusanka7930
@tharangamadusanka7930 11 ай бұрын
මාත් මේ චැනල් එක බලනවා.. අර බිත්‍තරත් එක්ක මාලුවව ආයෙ දාන්න තිබ්බෙ...කොච්චර උනත් ඒක දකිද්දි අවුල් ..
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
සමාවෙන්න 🙏
@harukiinjapan1020
@harukiinjapan1020 Жыл бұрын
👍👍👍
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
😇
@nadeekapathirana5626
@nadeekapathirana5626 2 жыл бұрын
මලු පවු බන්
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
මේක ධීවර කර්මාන්තයේ යතාර්ථය .....😍
@isurusampath4349
@isurusampath4349 2 жыл бұрын
Ou ban biththara
@prasasu8218
@prasasu8218 Жыл бұрын
😂😂😂😂😂
@gamingමාතියා
@gamingමාතියා 7 ай бұрын
😮
@wishwatiyubaya
@wishwatiyubaya 7 ай бұрын
💖
@vihagaakash-n8p
@vihagaakash-n8p 11 ай бұрын
sulochana gammk thama
@wishwatiyubaya
@wishwatiyubaya 11 ай бұрын
ස්තුතියි 💖
@nishanaravinda2514
@nishanaravinda2514 2 жыл бұрын
Thun katta kanawa hame gahala. Meke godak comment dapu aya Malu kanne na Malu hodi witharai kanne.
@wishwatiyubaya
@wishwatiyubaya 2 жыл бұрын
එක නම් ඇත්ත 😍
@riyalniko4073
@riyalniko4073 10 ай бұрын
මාමෙ මාවත් එක්කන් යන්නකො මාලු අල්ලන්න මමත් ආසයි 😇
@wishwatiyubaya
@wishwatiyubaya 10 ай бұрын
ඉදිරියේදී උත්සාහයක් ගමු.....👍
@udithaprabath462
@udithaprabath462 2 жыл бұрын
කෝ සිංගි කකුලුවො 😔🤔
@hemalchathu1207
@hemalchathu1207 Жыл бұрын
Biththara thibba eka kalapuwata atharinna thibbe
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
සමාවන්න🙏🙏🙏
@hemalchathu1207
@hemalchathu1207 Жыл бұрын
Labana para ehema karamu brother
@Anatoly__816
@Anatoly__816 Ай бұрын
කකුලු පැටව් අල්ලල කොටුවලට දාල ලොකු කරන අය ඉන්නවද පුලුවන්ද ?
@wishwatiyubaya
@wishwatiyubaya Ай бұрын
කරන අය මීගමුවේ නෑ.......
@kavishasadakalum9103
@kavishasadakalum9103 Жыл бұрын
අපෙ පැත්තෙ කියන්නෙ මල් කොරලි කියලා අපි උන්ව කන්නෙ නැ උන්ව ඇතිකරන්න ගන්නෙ
@wishwatiyubaya
@wishwatiyubaya Жыл бұрын
ස්තුතියි 👍
හොද්දට මරපු මාළු | fish for lunch | fishing | lagoon fishing
26:41
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 166 М.
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 56 МЛН
Fake watermelon by Secret Vlog
00:16
Secret Vlog
Рет қаралды 16 МЛН
පණුවන් කොටා කලන්දන් ඇල්ලීම  |  කලන්දො මාළු  |  fishing
41:37
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 240 М.
Live | Siyatha News | 06.00 PM | 21- 09 - 2024
Siyatha News
Рет қаралды 17 М.
ගොම්මන් දඩයම | Gomman Dadayama @wishwatiyubaya 😲👣🌛
28:23
Wishwa Tiyubaya විශ්ව ටියුබය
Рет қаралды 155 М.