ඕනම කෙනෙකුට වරදින්න්නේ නැතිව වැලි තලප හදාගන්න ලේසිම ක්‍රමයක් Weli Thalapa Kusala's Simple Life

  Рет қаралды 270,512

Kusala's Simple Life

Kusala's Simple Life

Күн бұрын

ඕනම කෙනෙකුට වරදින්න්නේ නැතිව වැලි තලප හදාගන්න ලේසිම ක්‍රමයක් Weli Thalapa Kusala's Simple Life
#kusala
#sweets
#weitthalapa

Пікірлер: 187
@menikfernando3465
@menikfernando3465 10 ай бұрын
දැන් වැලිතලප හදන්න බයනෑ මල්කරනඑකතමා අමාරුවට තිබුනේ .ගොඩක් ස්තුතියි .තව තවත් වීඩියෝ දාන්න.❤❤❤👍👍👍
@maneldamayanthi8288
@maneldamayanthi8288 3 ай бұрын
මාත් ආසම කෑමක්..ඔයාගේ මේ වීඩියෝ එක බලලා මාත් හැදුවා ..කිසිම ප්‍රශ්නයක් නෑ රසටම තිබුනා....ස්තුතියි ..හරියටම කෑම හදන්න කියලා දෙනවට..
@manulanilesh7811
@manulanilesh7811 9 ай бұрын
ගොඩාක් ස්තුතියි නංගි. ඔයාගේ උපදෙස් අනුවම වැලි තලප හැදුවා.හොදට ආවා🥰වැටිල තියෙන නම මගේ නෙමෙයි හොදේ
@ChandhimaMalkanthi
@ChandhimaMalkanthi 9 ай бұрын
ඇත්තටම. දැනුවත් කිරීම. ගොඩක් ස්තුති. පිට්ටු.පියලි.කරගන්න. අමාරුවෙන්. හිටියේ. පොල්කිරි. දාල.හදල.නැහැ. දැනගත්ත. හදල.බලමු
@dayanandabalasuriya4188
@dayanandabalasuriya4188 9 ай бұрын
පොඩි කාලේ මොරටුවේ සිටි අපේ අක්කලා කට්ටියක් ඔය විදියට පොල්කිරියි පොල්පැණියි දාලා වැලිතලප හැදුවා මතකයි ඒරසට අද වෙනතුරු වැලිතලප කාලා නෑ. පොල්කිරිත් දැමූ බව මතන් වුණේ ඔයාගේ වීඩියෝ එකෙන් මට දැන් හැත්තෑවටත් ළගයි මම ඔයාගෙන් ගොඩාක් දේවල් ඉගෙන ගන්නවා දුවේ. ඔයාට තෙරුවන් සරණයි.!!!
@KeshalaSeuwandhi
@KeshalaSeuwandhi 6 ай бұрын
Thank you so mach akke. මන් කවදාවත් වැල්තලප හදලා නෑ . ඒත් ඔයාගේ විඩියෝ එක බලලා පලවෙනි පාරට රසට හැදුවා. ඔයාට ගොඩාක් පිං මෙහෙම විඩියෝ දානවට. දන්නැති ඕනම කෙනෙක්ට හදන්න පුළුවන්.😊
@dilkashamali8781
@dilkashamali8781 5 ай бұрын
Math heduwa harima rasai😊
@harindrishavinika-ud2oy
@harindrishavinika-ud2oy Ай бұрын
Math haduwa. Hondatama awa. Harima rasai. Thank you
@nilangachandrasekara1019
@nilangachandrasekara1019 5 ай бұрын
ඔයාට තියෙන්නේ මාර ක්‍රියේටිව් අදහස් කුසලා. ඒවා අපි හැමෝම එක ශෙයා කර ගන්නවට ඔයාට ගොඩාක් ස්තුතියි. වැලිතලප හදන්න දැන් බයවෙන්න දෙයක් නෑ වගේ
@KusalasSimpleLife
@KusalasSimpleLife 5 ай бұрын
ස්තුතියි ..👍❤❤❤
@sriyanisriyani3782
@sriyanisriyani3782 8 ай бұрын
ගොඩක් ස්තුතියි දන්නේ නැතුව හිටියේ මල් කරන්න බුදුසරණයි 💞💞
@NiroshaniHettiarachchi-ee3qq
@NiroshaniHettiarachchi-ee3qq 10 ай бұрын
ස්තුතියි ...හදල බලන්න ඕන..
@ShiromiShiromi-te6sk
@ShiromiShiromi-te6sk 15 күн бұрын
❤ ගොඩක් ස්තුතියි ඔබට
@SusilaSamanthi
@SusilaSamanthi 6 ай бұрын
බයෙන් බ්ලෙන්ඩර් කරේ ඒත් හරිම ගානට ආවා .👍 හරිම රසයි ඒ වගේම හදන්න හරිම ලේසී ගොඩක් ස්තූතිය ❤
@PANCHI2513
@PANCHI2513 9 ай бұрын
ඔයාගේ කෑම හරියටම හදන්න පුළුවන් නැන්දා ගොඩක් ස්තූතියි🎉❤
@LalithaManathunga-o5j
@LalithaManathunga-o5j 6 ай бұрын
Hodatma padama ava godak thanks oyage recipe hriyata vatinava
@champikanishadi776
@champikanishadi776 6 ай бұрын
මම හදුවා හරිම රසයි
@WasanthaKumara-eq7mb
@WasanthaKumara-eq7mb 4 ай бұрын
කියපු විදියටම කලා හරියටම හරි ගියා.ගොඩක් ස්තුතියි
@NdeekaChandani
@NdeekaChandani 9 ай бұрын
ගොඩාක් ස්තුතියි..
@asanimadurika6082
@asanimadurika6082 5 ай бұрын
වැලිතලප හදන අළුත් විදිහක් කියා දුන්නා ට ඔබ ට ගොඩක් ස්තුති
@ramyafernando4742
@ramyafernando4742 10 ай бұрын
Thank you නංගී
@ranjinigunathiake780
@ranjinigunathiake780 7 ай бұрын
Ane man aasama kaamak 😊thank u so much❤❤❤
@GedaraSiriyawathi
@GedaraSiriyawathi 3 ай бұрын
😊😊 ගොඩක් ස්තුතියි .
@NiroshalakmaliAththanayakamudi
@NiroshalakmaliAththanayakamudi 8 ай бұрын
Me widihata walithapa haduwa hariyatama hari giya akke thanks
@sriyanganirathnayake6202
@sriyanganirathnayake6202 6 ай бұрын
අලුත් විදිහට හදන්න කියලා දුන්නා බොහොම හොඳයි මම හදන්න යන්නෙ thanks
@rohini_perera1032
@rohini_perera1032 22 күн бұрын
Thank you so much your explaintions are so clear and simple.Keep it up good things.
@packkvijesinghe6655
@packkvijesinghe6655 9 ай бұрын
හැදුවා ,හරිම ර්සයි.හොදට ආව, ස්තුතියි යියියි 👍👍👍💜️💜️💜️
@rosevas6847
@rosevas6847 9 ай бұрын
Hi Lusaka, I just watched your "sinisambol"bun making video. To your question as an alternative to yeast, you can use half and half of lemon juice lemon juice and baking powder.
@damayanthiherath5679
@damayanthiherath5679 5 ай бұрын
Mamath putha kiyala dunnu widiyata heduwa. Harima lesiy hadanna. Godaak rasai. Oyata godak pin. Bs.
@SumanaSamarawickrama-p8r
@SumanaSamarawickrama-p8r 9 ай бұрын
මමත් හැදුවා ගොඩක් රසයි ඔයාට බොහොම ස්තූතියි 😊❤
@apsaraudari4957
@apsaraudari4957 10 ай бұрын
අක්කෙ මන් කලින් දවසකත් කීවා කාගේ වීඩියෝ බැලුවත් ඔයාගේ එවා බලලා තමා හදන්නෙ බය නැතුව .අක්කෙ කෝමාරිකා බීම හදන විදිහ කියල දෙන්නකො
@gayanlamahewage9518
@gayanlamahewage9518 10 ай бұрын
ඔයා ගේ vdo මං නිතරම බලනවා කෑම ජාති හදලත් තියෙනවා ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤👍👍👍
@NiroshaSandamali-t8z
@NiroshaSandamali-t8z 4 ай бұрын
Ane math heduwa harima hodai bohoma sthuthi. Mn palaweni parata heduwe hariyatama awa. Thank you thawath video danna.
@jenitatissera3675
@jenitatissera3675 9 ай бұрын
ස්තුතියි.
@kusumsamaradiwakara7272
@kusumsamaradiwakara7272 9 ай бұрын
Saaa niyamai niyamai nangiyo thanks oyata❤❤❤
@GamesBattle-mo2kf
@GamesBattle-mo2kf 7 ай бұрын
බොහොම ස්තුතියි මම හැදුවා video එක බලාගෙන හරිම රසය්
@NadikaKumaru-lp9vo
@NadikaKumaru-lp9vo 6 ай бұрын
niyamai.athahamai.oyahathann.nakeyapukamaka.kalarasa.baluwa.oyata.goda.ss.thuthae😊😊😅
@swarnakanthideepashika9348
@swarnakanthideepashika9348 9 ай бұрын
කඩේ තියෙන හාල් පිටි ඉඳිආප්ප පැකට් වලින් හදන්න බැරිද අක්කේ
@NirmalaMadushani-o4m
@NirmalaMadushani-o4m 5 ай бұрын
Niyamai
@lakshmiabedeera45
@lakshmiabedeera45 10 ай бұрын
මගෙත් ආසම කෑමක්
@pushpajayaweera8707
@pushpajayaweera8707 9 ай бұрын
පිට්ටු කැට කඩා ගන්න කියල දුන්නට ⁣ගොඩක් පිං ඔයාට ,,
@Niludilrukshi487
@Niludilrukshi487 10 ай бұрын
අනේ අක්කා ඔයාට ගොඩාක් ස්තුති ❤❤
@samanthikumari2375
@samanthikumari2375 7 ай бұрын
❤❤❤❤❤
@sumithramanike9071
@sumithramanike9071 6 ай бұрын
මමත් හදන්නම් ඔයා කියල දුන්න විදිහටම තෙරැවන්සරණයි ඔයාට
@hiruminakshi2103
@hiruminakshi2103 2 ай бұрын
Thank you..hariyatama awa..
@JanithaKalyani-w2x
@JanithaKalyani-w2x 9 ай бұрын
මම හැදුවා හොඳ ට ආව.ඔයාට ස්තුතියි.
@KumuduChamali-zq6xp
@KumuduChamali-zq6xp 10 ай бұрын
බුදුසරණ
@org_mrpm
@org_mrpm 8 ай бұрын
Hai
@nilminikumari427
@nilminikumari427 9 ай бұрын
Oyata godak sthuthiyi
@DenethGimham
@DenethGimham 5 ай бұрын
Now i can make wali thalapa easily . Thank you so much ❤
@MalniShanika
@MalniShanika 10 ай бұрын
Mama welithalapa hadanna Bayai. hariyata hadaganna beri wei kiyala Akkage me vedio eka beluwama eka godak lesi kiyala hithuna oyata godak sthuthi❤❤❤❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
❤❤❤❤
@marly7773
@marly7773 9 ай бұрын
❤Mata හදන්න තේරුම් ganna බැරිව hiteye .eth ඔයා keyala dun vedeyata හදන්න පුළුවන් weve.හැමදාම හදලා වැරදි una.dan nam පුළුවනි keyala hethenawa .thanks .❤
@ruwanimaheshika8919
@ruwanimaheshika8919 9 ай бұрын
Thanku akka.man ada asawen heduwa.pin godai oyata
@thakshilabasnayakath8710
@thakshilabasnayakath8710 10 ай бұрын
Thanks 🥰🥰🧡🧡
@ranjanipathmasiri5365
@ranjanipathmasiri5365 3 ай бұрын
Kiyala dennata godak pin theruwan saranai 🎉❤❤🎉
@ShiromiJayawicrama
@ShiromiJayawicrama 27 күн бұрын
❤❤ මමත් හැදුවා 😊
@samadarahasarangi9152
@samadarahasarangi9152 10 ай бұрын
මගේ ආස කෑම..😋😋
@shanthishanthi5610
@shanthishanthi5610 8 ай бұрын
Thanks dear 👍
@surathiramzee9847
@surathiramzee9847 8 ай бұрын
Thanks for the video sister very useful hint. 🌷🌷🌷🌿🎉
@sriyaniherison2136
@sriyaniherison2136 10 ай бұрын
mamath haduwa oyate thanks
@ishaniwijethunga3668
@ishaniwijethunga3668 3 ай бұрын
Akke math haduwa harima rasai.
@kasunimahesh3626
@kasunimahesh3626 7 ай бұрын
Thank you oyata❤❤❤❤ theruwan saranai !!!
@amarakusumalatha3163
@amarakusumalatha3163 2 ай бұрын
Eka. Nam. Lesima. Kramayak. Tlhanks
@ratnaykadamayanthi3946
@ratnaykadamayanthi3946 8 ай бұрын
තෙරුවන් සරණයි
@karunameththasingha9648
@karunameththasingha9648 3 ай бұрын
Thank you so. much Harima shook ekata lesiynma Rasta WeliThalapa heduwa Oyatathsathutui neda❤❤❤❤❤❤❤
@thirshapulle9070
@thirshapulle9070 7 ай бұрын
Thank you akke, meka kal thiya gnna puluwn neda??
@jeewanihewage9928
@jeewanihewage9928 9 ай бұрын
Thank u soo much❤️ . Mama heduwa. Hodata awa
@chathurikaprasadini5432
@chathurikaprasadini5432 9 ай бұрын
Thank u akke..❤
@RanjaniRaja-j9f
@RanjaniRaja-j9f Ай бұрын
❤❤❤harima hodayi
@isath1032
@isath1032 10 ай бұрын
Akke pol kiri tika danne mona velavatada?
@digana3126
@digana3126 10 ай бұрын
Thank you.
@dammikawijayarathna3288
@dammikawijayarathna3288 9 ай бұрын
Thank s
@ChamilaKumari-f5u
@ChamilaKumari-f5u Ай бұрын
Bohoma pin oyata mmth heduwa hariyata awa mm danetath heduwa
@DiliniThakshila-o8t
@DiliniThakshila-o8t Ай бұрын
කඩේ හාල් පිටි හරියන්නැද්ද
@ameeshaishani9950
@ameeshaishani9950 10 ай бұрын
Hadala balannammm ❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤
@IndikaAdhikaram
@IndikaAdhikaram Ай бұрын
නියමයි
@pushpamala200
@pushpamala200 2 ай бұрын
⁣වේලපු බත් කොටලා පිටිකරලා වැලි තලප හදන්න පුළුවන් ද
@renukasisira8591
@renukasisira8591 9 ай бұрын
Thank thiyanawa❤🙏
@nandaambagahaduwa5827
@nandaambagahaduwa5827 7 ай бұрын
මමත් හදන්නඕන ඔයාට ස්තුතිය්
@madusri8473
@madusri8473 9 ай бұрын
Wow niyamai hadanna oni❤❤❤
@ygsamankumarasamankumara6580
@ygsamankumarasamankumara6580 6 ай бұрын
වැලිතලප හදපු අය මගෙ පැත්තට
@anomadeepika3433
@anomadeepika3433 6 ай бұрын
Onna math walithalapa haduwa
@kumudupriyanka2617
@kumudupriyanka2617 10 ай бұрын
Oyage hama video ekakma mam balanawa. Mam lankawedi nam mam hama dema hadanawa. Eth dan mam inne ඊශ්‍රායල් wala.mam hadana videhatamai oyage hama kemakma.❤❤❤❤
@KusalasSimpleLife
@KusalasSimpleLife 10 ай бұрын
❤❤❤🤩🤩🤩
@inokaweerasinghe630
@inokaweerasinghe630 10 ай бұрын
දවසට එක වීඩියෝ එකක් හරි දාන්න.දවසේ තෙහෙට්ටුව යන්න ⁣phone එක අතට ගන්නේ අක්කගේ විඩියෝ එකක් බලන්නයි.ඊයේ බැරි තැන බලපු නැති පරණ වීඩියෝ එකක් බැලුවා.
@geethamanori161
@geethamanori161 7 ай бұрын
😊😊😊😊
@swarnamalimali9466
@swarnamalimali9466 7 ай бұрын
¹❤❤❤❤x643​@@geethamanori161
@anomadisanayaka1921
@anomadisanayaka1921 6 ай бұрын
​@@geethamanori161ඩඩඉ 😢
@lalanimangalika9529
@lalanimangalika9529 6 ай бұрын
ගොඩක් ස්තුතියි. මට ඔය වැඩේ බැරුවයි තිබුනේ. දැන් හරි.
@thanujadilhani631
@thanujadilhani631 5 ай бұрын
M.k l😅😅😅😅0
@PathmaGurusinghe
@PathmaGurusinghe 8 ай бұрын
pol kiri damma nisa eka dawasinma narak wevida? oya hondata kiyala dunna sthuthi.
@SLAutoMachanic
@SLAutoMachanic Ай бұрын
මම හැදුවා කුඩු වෙනවනේ 🥹 කට්ටිය කියනවා මල් කරලා වැඩි කියලා අයේ පිටි ගතියක් නැල්ලු ඇලෙන්න මොකද්ද දන්නැ අවුල 🥲🤧😭
@sitharakumuduni2079
@sitharakumuduni2079 9 ай бұрын
Thank you Akka ❤❤😊
@madhu3738
@madhu3738 10 ай бұрын
Akke meka hadala eliye dawas kiyak tiya ganna puluwanda
@KusalasSimpleLife
@KusalasSimpleLife 9 ай бұрын
සතියක් විතර පුළුවන් නංගි
@Vinudifrancis
@Vinudifrancis 6 ай бұрын
මමත් හැදුව නියමයි
@nilakshiprathiba2936
@nilakshiprathiba2936 7 ай бұрын
මට වැලිතලප කැට කඩා ගන්න බැරිව හිටියෙ...ඔයාගෙ විදියට බ්ලෙන්ඩර් එකෙන් කලා...හොදට වැලිතලප හැදුවා ...ඔයාට ගොඩක් ස්තුතියි ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@anjeechandralatha4693
@anjeechandralatha4693 9 ай бұрын
Thank you ❤❤❤
@kusumawathiperera3070
@kusumawathiperera3070 9 ай бұрын
Thanku
@RenukaSiyagani
@RenukaSiyagani 7 ай бұрын
attatamah hode watinawa miss ❤❤tans oyata
@hilarythrimanne3856
@hilarythrimanne3856 9 ай бұрын
Thank you
@شندرا-ط8ص
@شندرا-ط8ص 8 ай бұрын
❤❤❤❤ budusaranai
@faisoolfadhi9592
@faisoolfadhi9592 10 ай бұрын
Kade thiyana haal piti walin hadanna barida...api indhiaappa hadanne..
@ranjanip.166
@ranjanip.166 9 ай бұрын
❤thanks
@chamindadilruk6620
@chamindadilruk6620 9 ай бұрын
පොල් පැණි වලිනුත් හදන හැටි කියලා දෙන්න
@ranjaniranjani7112
@ranjaniranjani7112 6 ай бұрын
Thanks oyata
@KeerthiRanasingha-h7f
@KeerthiRanasingha-h7f Ай бұрын
Mamath haduva harimarasai
@gkssepalika4917
@gkssepalika4917 3 ай бұрын
ඒ තැටියේ ප්‍රමාණය කොහොමද
@ThakhilaThakshilaudayangani
@ThakhilaThakshilaudayangani Ай бұрын
Pol dala kalavam karama athida akke mal karanna onnadda
@ParakumAbeysundara
@ParakumAbeysundara 9 ай бұрын
Thanks 😂😂😂❤❤
@HelanMalini-en1sw
@HelanMalini-en1sw 6 ай бұрын
Tankeyou
@dilkifernando9481
@dilkifernando9481 10 ай бұрын
Akki gapan kemak kiyala dennakooo
@dilkifernando9481
@dilkifernando9481 10 ай бұрын
Sorry japan
@shiromaniranaweera9667
@shiromaniranaweera9667 9 ай бұрын
Good vedio. Thanks a lot.❤
@Indu-ni3ty
@Indu-ni3ty 5 ай бұрын
Hari Lesi mamath hadala balanava🤔😘😇
@dammikaweerakkodi3652
@dammikaweerakkodi3652 6 ай бұрын
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 7 МЛН
小丑家的感情危机!#小丑#天使#家庭
00:15
家庭搞笑日记
Рет қаралды 26 МЛН
Which One Is The Best - From Small To Giant #katebrush #shorts
00:17
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47