පොල්කිරි සව් එකතු වෙච්ච පුදුම රස පුඩිමක් | Sago With Coconut milk Pudding Saw pudding | Desert |

  Рет қаралды 268,604

Kusala's Simple Life

Kusala's Simple Life

2 ай бұрын

පොල්කිරි සව් එකතු වෙච්ච පුදුම රස පුඩිමක් | Sago With Coconut milk Pudding Saw pudding | Desert |
#kusala
#sagorecipes
#coconutmilkrecipe

Пікірлер: 250
@anuradhawijesinghe8536
@anuradhawijesinghe8536 2 ай бұрын
❤ හරිම රසයි ..... ඔයා පැහැදිලිව ඒක හදන්න කියලා දුන්න . මම ඒවිදියට ම හැදුවා . ...👍ගොඩාක් ස්තූතියි .
@KusalasSimpleLife
@KusalasSimpleLife 2 ай бұрын
👌👌❤❤👍👍😍😍
@user-il5so1do7x
@user-il5so1do7x 2 ай бұрын
😊
@erindslive818
@erindslive818 2 ай бұрын
Wow super good ..maru ❤goodl❤❤❤❤❤
@erindslive818
@erindslive818 2 ай бұрын
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@samadesilva6936
@samadesilva6936 2 ай бұрын
Ppppp😅P ù1p​@@erindslive818😅😊
@ajanthaperes9650
@ajanthaperes9650 2 күн бұрын
මමත් හැදුවා හරිම රසයි... රසවත් රෙසිපි කියාදෙන ඔබට ගොඩක් ස්තුතියි.....❤
@anun6827
@anun6827 2 ай бұрын
ඒක දැක්කම හදන්නම හිතෙනව විශිෂ්ටයි 👍👍👍
@lurdudarshani4657
@lurdudarshani4657 2 күн бұрын
ආස හිතුණා❤
@chamilaishanthi6200
@chamilaishanthi6200 2 ай бұрын
රස පාටයි හදල බලන්නම් ❤❤❤
@user-zl7df2ti2s
@user-zl7df2ti2s 2 ай бұрын
හදන්න ඕනි අදයිබැලුවෙ හොද පැහැදිලී 🎉🎉🎉
@NethuWithAmmi
@NethuWithAmmi 2 ай бұрын
අපිත් හැදුවා, හරිම රසට ආවා. ඔයා කිව්ව ප්‍රමාණ වලින් ම ගත්තේ. පැණි රස නම් හොඳට ම තියනවා. Thanks😊
@the-boyyoutube
@the-boyyoutube 2 ай бұрын
Hodai ගොඩාක් රස පාටයි
@RAPTOR-YT-lt7wr
@RAPTOR-YT-lt7wr Ай бұрын
රස ඇති හදලා බලන්න ඕන ❤
@malaniweerasinghe786
@malaniweerasinghe786 2 ай бұрын
දැක්කම ආස හිතෙනවා
@lakshmikarunanayake3542
@lakshmikarunanayake3542 2 ай бұрын
නියමයි 🎉🎉🎉🎉
@sumanalathajayasekara
@sumanalathajayasekara Ай бұрын
බොහොම පින් කියා දුන්නාට හදලා බලන්නම්
@hashantharuka1939
@hashantharuka1939 2 ай бұрын
රස පාටයි😋❤
@user-vz3rm8qd3i
@user-vz3rm8qd3i 2 күн бұрын
Godak watinawa obata jaya wewa👍
@karunaliyanage7851
@karunaliyanage7851 Күн бұрын
Very nice wow
@LittleChef-jn4mv
@LittleChef-jn4mv 2 ай бұрын
Wow fantastic
@user-jv2wh7lk5m
@user-jv2wh7lk5m 2 ай бұрын
මරු රස පාටයි
@thushari3225
@thushari3225 2 ай бұрын
ගොඩක් ස්තුතියි මිස් ඔයාට. 💐💐හැමදාම අලුත් දෙයක්, අලුත් කෑමක්‌ නිර්මාණය කරගෙන, මහන්සි වෙලා, ඒක පිළිවෙලකට සකසලා, video කරලා අපිට බලන්න සලස්වනවට.. මේ දේවල් ගොඩක් වටිනවා හැම ගෘහනියකටම.. ඇත්තටම හරිම සරලයි, පැහැදිලියි, ලේසියි, වියදම් අඩුයි.. ඔබතුමියට සියලු දෙවි රැකවරණයි, බුදුසරණයි. 🌻🌻
@dhanushkabandara6176
@dhanushkabandara6176 2 ай бұрын
ඒකනම් නියමයි..😋😋😋😋❤❤❤👍👍👍👍💪💪⭐⭐⭐⭐⭐💯💯✌️✌️
@hasinisiranthika8847
@hasinisiranthika8847 2 ай бұрын
රසායි වගේ 😍
@samanthipriyadarshani1994
@samanthipriyadarshani1994 2 ай бұрын
අම්මේ❤❤❤❤❤දැක්ක ගමන් කන්න හිතෙනවා
@user-dk2qf4rk9v
@user-dk2qf4rk9v 2 ай бұрын
දැක්කහම නමි ආස හිතෙනව පුතේ හදලම බලන්න ඔින බුදුසරණයි ඔයාට
@NatureNest76
@NatureNest76 2 ай бұрын
😋😋😋😋 ස්තුතියි .. හදලා බලන්නම්
@ishajayasinghe7925
@ishajayasinghe7925 2 ай бұрын
ඔයාගේ මේ videos හරිම ප්‍රයෝජන වත්. අපි බිත්තර පාවිච්චි නොකරන නිසා මම හදනවා. Thank you very much .
@m.a7562
@m.a7562 2 ай бұрын
Wooooow superb ❤
@chamilaeranganialuthgedara857
@chamilaeranganialuthgedara857 Ай бұрын
ඔයා ලස්සනට පැහැදිලි කරනවා ස්තූති
@srimaarambawatta4793
@srimaarambawatta4793 2 ай бұрын
නියමයි....👍👌💐😊
@ChandraGamaga
@ChandraGamaga 23 күн бұрын
අතිවාරෙන්න හදල බලනවි ❤️
@priya-jeevithaaram9045
@priya-jeevithaaram9045 2 ай бұрын
අනිවාර්යයෙන් හදනවාමයි...ඔයාට සුභ පැතුම් ❤️🌹🌞
@sarojinijayalath3063
@sarojinijayalath3063 2 ай бұрын
ඔයා හැමදාමත් අපිට කියා දෙන්නෙ ඉතාමත්ම අඩු වියදමකින් රසට හදාගන්න පුලුවන් ගුණදායක දෙයක්මනෙ. ඉතින් ඔයාට බොහොම ස්තූතියි. අවුරුද්දට හදාගන්න පුලුවන් කැවිලි ගැනත් කියාදෙන්න පුලුවන් නම් ගොඩක්ම හොදයි. ස්තූතියි ඔබට.තෙරුවන් සරණයි.❤❤❤❤
@khemahettiarachchi636
@khemahettiarachchi636 2 ай бұрын
❤රස පාටයි මමත් හදනව මිස් ස්තුතියි බුදුසරනයි..
@user-md2kz9mc3l
@user-md2kz9mc3l 2 ай бұрын
Sha niyamai
@juhidissanayake675
@juhidissanayake675 2 ай бұрын
ගොඩක් ස්තුති ..අනිවාර්යයෙන් හදනවා❤
@arunishanthi3008
@arunishanthi3008 2 ай бұрын
ම්ම් ... රස පාටයි නේද 🎉
@sujeewakumari2186
@sujeewakumari2186 2 ай бұрын
❤දැක්කම ආස හිතෙනවා
@dkumariperera6121
@dkumariperera6121 2 ай бұрын
මමත් හැදුවා කස්ටර්ඩ් පවුඩර් දාලා...රසම රසායි....රසම රස කෑම වර්ග හදන්න කියලා දෙන ඔබට ගොඩාක්ම ස්තුතිය 😊❤🎉....
@PasinduKavinda-cg4lw
@PasinduKavinda-cg4lw 2 ай бұрын
එකනම් හදලා බලන්නම ඔනේ
@user-lx1tb3zh7s
@user-lx1tb3zh7s 2 ай бұрын
Thank you akki... මන් හෙට හදනවා.. Akki හදපු පුඩින් වර්ග මන් dan දැනට දෙකක් හැදුව.. ගෙදර ඔක්කොම අසාවෙන් kaawa.. Thank you akki මෙහෙම කෑම recipe කියලා දෙනවට. ❤️❤️❤️
@chathurikadilrukshi7389
@chathurikadilrukshi7389 11 күн бұрын
මාත් හැදුව ඇත්තටම රසම රසයි😋
@limashar.fernando7521
@limashar.fernando7521 2 ай бұрын
අනේ ඒ පුඩින් එක දැක්කම හදලා බලන්න ආසා හිතුණා 🥰❤️❤️
@NishanthaNishan-ug4sq
@NishanthaNishan-ug4sq Ай бұрын
Math hadanawa ada
@pasinduaroshan3322
@pasinduaroshan3322 Ай бұрын
Hadala balanna asa hetei
@user-ko1xr3zd3m
@user-ko1xr3zd3m 2 ай бұрын
නියමයි
@user-km3rc7yq2s
@user-km3rc7yq2s 2 ай бұрын
👍 nice
@MenakaMihiranga
@MenakaMihiranga Ай бұрын
මෙ පුඩිම පට්ට 🙏🙏🤗
@sujeewakumari5080
@sujeewakumari5080 2 ай бұрын
Hadala balanawamai....Asa hithuna...thanks ❤️💐🌹
@jassimjassim2685
@jassimjassim2685 Ай бұрын
අනිවාර්යයෙන් හදනවා
@subhanideepthika6432
@subhanideepthika6432 19 күн бұрын
මමත් හැදුවා හරිම රසයි ස්තූතියි ඔයාට රෙසිපි එක දුන්නට ...❤❤❤
@sanjeewaniherath-iw1dv
@sanjeewaniherath-iw1dv 25 күн бұрын
Vegi kenekta nam godak watinawa..thank you so much ❤❤❤❤
@sadunikakaluarachchisaduni3991
@sadunikakaluarachchisaduni3991 Ай бұрын
මං නම් හැදුව ඒ විදියටම ආව. Thankyou අක්කෙ ❤
@user-vp5qo9xe3b
@user-vp5qo9xe3b Ай бұрын
Sweet ❤
@Adithya-hi6is8qx6d
@Adithya-hi6is8qx6d 2 ай бұрын
මෙ වගේ ස්වභාවික රසකාරක යොදා ගෙන කෑම ජාති ගෙනාවට ඔයාට ගොඩාක් ස්තුතිය ❤❤❤
@thilinisonalimuwandeniya-gv3ul
@thilinisonalimuwandeniya-gv3ul 2 ай бұрын
❤❤❤Very nice
@pramilagamage9451
@pramilagamage9451 2 ай бұрын
Wow math hadanava.thanks nangiyoo.
@christeenlaity3201
@christeenlaity3201 2 ай бұрын
තැන්කියු 🙏❤👍
@FromTheUniverse.
@FromTheUniverse. 2 ай бұрын
Thank you for the pudding 🍮😊
@SamudraNagasinghe-yp8rk
@SamudraNagasinghe-yp8rk 2 ай бұрын
ඔයාට ගොඩක් ස්තූතියි .. මාත් හදනවා.
@user-yx8ol1bl5v
@user-yx8ol1bl5v 2 ай бұрын
Great 👍 ❤thanks a lot 🙏 👍
@ThamaraKumari-um8gf
@ThamaraKumari-um8gf 2 ай бұрын
Very good 👍👍👍🌹🌹🌹
@kanchanapriyangane8883
@kanchanapriyangane8883 24 күн бұрын
Dekkma nm hadannama hithuna oyata ගොඩක් thank you
@mrxboxritzwin
@mrxboxritzwin Ай бұрын
මමත් හදන්න ඕන නංගි ඔයා හරිම ලේසියෙන් හදාගන්න ඒව කියල දෙන්නෙ බොහොම පිං
@athapatthukumara4708
@athapatthukumara4708 2 ай бұрын
Niyamai
@user-oj2gf1qf1f
@user-oj2gf1qf1f 23 күн бұрын
රස පාටයි ස්තුතියි 🙏🙏🙏🥰🥰🥰
@chandralathadias1936
@chandralathadias1936 2 ай бұрын
අනිවාර්යෙන් හදනවා ඔයාට ගොඩක් ස්තුතියි!
@SudamShanaka
@SudamShanaka 2 ай бұрын
Supiri akke
@RRAB4
@RRAB4 2 ай бұрын
Wow... excellent dear ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@pubuduyasasiri9406
@pubuduyasasiri9406 2 ай бұрын
Thank you very much. I will try this
@chandrikal2281
@chandrikal2281 2 ай бұрын
වියදමක් නැතිවම හදාගන්න පුලුවන්⁣ බොහොම ස්තුති
@user-tr4xk3lg8b
@user-tr4xk3lg8b 2 ай бұрын
Thanks very much. Seems to be really tasty.👍
@KaveeshaNethmina-bj6yf
@KaveeshaNethmina-bj6yf 2 ай бұрын
Dakkama hadana hetuna ❤️❤️❤️❤️❤️
@GeethikaGeethika-qu7uy
@GeethikaGeethika-qu7uy 2 ай бұрын
Very good
@user-sv4ej4zs5f
@user-sv4ej4zs5f 2 ай бұрын
Niyamai thanks oyata l❤
@carmenperera4693
@carmenperera4693 2 ай бұрын
හරිම ලේසි පුඩින් එකක් ඔයාට ගොඩාක් ස්තුතියි ❤
@mallikapremachandra5367
@mallikapremachandra5367 2 ай бұрын
මම අදම හදනව ගොඩක් ස්තුනිය ඔයාට
@sashilasandaruwan7974
@sashilasandaruwan7974 2 ай бұрын
❤ 👌👌👌
@suresh-pd4un
@suresh-pd4un Ай бұрын
ඒක සුපිරි .මමත් හැදුවා.තාම ෆ්‍රිජ් එකේ.
@nayanarathnayaka7126
@nayanarathnayaka7126 2 ай бұрын
හදන්න ඕන මමත් ❤❤ස්තුතියි
@KaveeshaNethmina-bj6yf
@KaveeshaNethmina-bj6yf 2 ай бұрын
dakkama asa hetina ❤️❤️❤️❤️
@user-yc5un6ex9n
@user-yc5un6ex9n 3 күн бұрын
❤❤❤❤
@CroshanTisha
@CroshanTisha 23 күн бұрын
Bohoma Sthuthie,Sau Pudima Sadah pennuwata. Mama TEESHA
@ChathuraMadusanka-od9ui
@ChathuraMadusanka-od9ui 2 ай бұрын
තෙරුවන් සරණයි පුතේ.ආයෙ සව් පුඩිම ගැන නම් කියන්න වචන නෑ පැටියො.දැක්ක ගමන් කෑව වගෙ රසයක් දැනුනා.තව තවත් දෛර්‍ය ලැබේවා ඔයාට.හැමදාම සතුටින් ඉන්න
@user-nv4by7es4z
@user-nv4by7es4z 2 ай бұрын
Hadala balamu❤
@readytoknow
@readytoknow 7 күн бұрын
Mmmmm
@user-yc5un6ex9n
@user-yc5un6ex9n 3 күн бұрын
❤❤❤
@SuvinithaAranayake
@SuvinithaAranayake 2 ай бұрын
I like it thanks
@malishakawindi2818
@malishakawindi2818 27 күн бұрын
👍
@malikaekanayake8291
@malikaekanayake8291 8 күн бұрын
Sthuti ❤
@malaneechandralatha2904
@malaneechandralatha2904 Ай бұрын
Math hadala balanna ona thanks oyata
@LalithaMalani-ds6tr
@LalithaMalani-ds6tr 2 ай бұрын
ලස්සන ඉ
@KalanaBinuri
@KalanaBinuri 15 күн бұрын
@PriyaPriya-sd1pv
@PriyaPriya-sd1pv 2 ай бұрын
බොහොම ස්තුති ලේසියෙන් හදා ගන්න පුලුවන්
@dinushagunathilaka9862
@dinushagunathilaka9862 2 ай бұрын
Thanks akki. Akki me pudding ekata Corn flour Custard powder nathuwa nikan hadanna puluwan da????
@dammikaweerasinghe6602
@dammikaweerasinghe6602 2 ай бұрын
Thank you 😊 rasa patai hadanna oona
@DammikaJayarathna-lk3yd
@DammikaJayarathna-lk3yd Ай бұрын
❤😊❤
@buddhipiyumika6359
@buddhipiyumika6359 2 ай бұрын
ඇත්තටම ඒක රසයි ❤. මාත් හැදුවා. ඔයාට ගොඩක් ස්තුතියි 😊😊
@donlalithranaweera5645
@donlalithranaweera5645 2 ай бұрын
Mama meka hadanawa rasa athi godak .😊
@user-qu8wp4dv5c
@user-qu8wp4dv5c 11 күн бұрын
ස්තුතියි බොහෝම
@user-gu9qc1vh6i
@user-gu9qc1vh6i 19 күн бұрын
ස්තුතියි 17 වැනිදා අපේ අවුරුදු මම හදනවා❤
@dinushagunathilaka9862
@dinushagunathilaka9862 2 ай бұрын
Akki me pudding ekata Corn flour, Custard powder noda hadaganna puluwan da?
@kusumranjikapulukkutti4513
@kusumranjikapulukkutti4513 Ай бұрын
ඉස්තුති
@shasidhuidhuwara1337
@shasidhuidhuwara1337 2 ай бұрын
අනිවාරෙන්ම හදලා බලනවා
@user-ib1yj6qk8k
@user-ib1yj6qk8k Ай бұрын
මම හැදුවා මෙම මිශ්‍රණයට වරකා එකතු කරලා ගොඩක් රසයි.ස්තුතියි ඔබ තුමියට
@NethuWithAmmi
@NethuWithAmmi 2 ай бұрын
Ow අපිත් custord powder dala හැදුවේ , enisa yellow color 1 ta awe, ayeth hadanna inne, thanks again 💝💝💝💝💝💝💝
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 43 МЛН
No one expected such a result! Simple and quick puff pastry dessert
8:03
Appetizing.tv-Baking Recipes
Рет қаралды 2,9 МЛН
I CAN’T BELIEVE I LOST 😱
00:46
Topper Guild
Рет қаралды 43 МЛН