No video

ඔබේ ගෙදරත් කරදර වැඩි නම් බලා නොඉද මේක කරන්න​ | Welimada Saddaseela Thero Bana | Budu Bana | Bana

  Рет қаралды 30,869

Budu Guna Suwada

Budu Guna Suwada

Күн бұрын

ඔබේ ගෙදරත් කරදර වැඩි නම් බලා නොඉද මේක කරන්න​ | Welimada Saddaseela Thero Bana | Budu Bana | Bana
Welimada Saddaseela Himi Bana, Dharma deshana 👇👇
මේ Dharma Deshana වෙන් ඔබට කියා දෙන්නේ ගෙදර කවුරු හෝ කෙනෙක් මිය ගිහින් තිබේ නම් ඒ අය සිහි කරලා පින් දීමේ වටිනාකම ගැන වගේම පින් කටයුතු වල නිරත වී මේ වටිනාකම ගැනයි, මේක හරි වටිනවා
#bana #welimada_saddhaseela_thero #budubana
#dharmadeshana
#BuduGunaSuwada

Пікірлер: 47
@isharasilva4974
@isharasilva4974 Ай бұрын
මේ නිර්මල වු ශ්‍රි සද්දර්මය ශ්‍රවණය කිරිමේ කුසල බලයෙන් මා සසර වසනා තුරුම කල්‍යාණ මිතුරන්ම මුන ගසේවා සාදු සාදු සාදු ...
@siriyawathirathnayaka9130
@siriyawathirathnayaka9130 14 күн бұрын
Ntnllirr
@user-bx1xi6rt1w
@user-bx1xi6rt1w Ай бұрын
ස්වාමීන් වහන්සේ ටත්..සැමදෙනාටත්..තෙරුවන් ..සරණයි 🙏🙏🙏🙏🙏
@KanchanaMala-ji1tu
@KanchanaMala-ji1tu Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!🙏🙏🙏🙏🙏🙏🙏
@mweerasinhga
@mweerasinhga Ай бұрын
තෙරුවන් සරණයි පින්වත් සුවාමින් වහන්සේට දීර්ගායු ලැබේවා 🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾🙏🏾
@PhChandralatha
@PhChandralatha Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🏻🙏🏻🙏🏻💄
@sandunikamanori3073
@sandunikamanori3073 Ай бұрын
තෙරුවන් සරණින් මගේ කුසේ සිටින දරුවා නීරෝගී දරුවෙක් වේවා. සත්පුරුෂ දරුවෙක් වේවා 🙏🙏🙏🙏
@ayeshamaduwanthi3110
@ayeshamaduwanthi3110 Ай бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏 මුළු ලෝකයම සුවපත් වේවා 🙏🙏🙏🌸
@suranganimenike3685
@suranganimenike3685 27 күн бұрын
සාදු සාදු සාදු බුදු සරණයි
@chamindasenarathna159
@chamindasenarathna159 Ай бұрын
සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා .... උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය තුලින් ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා ..... බුදු සරණයි
@user-xv7fn1ph2l
@user-xv7fn1ph2l 12 күн бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@wimalagalkanda9693
@wimalagalkanda9693 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏 තෙරැවන් සරනයි පින්වත් අපේ ස්වාමින් වහන්සේ.ජිවිතේ ගොඩාක් තැන් මෙි ධර්මදේශානාවලින් හදාගන්න ලැබුනා කරදරවලිනි මිදෙන්න ලැබෙනවා දිගාසිරි ලැබෙිවා...🙏🙏🙏🙏🙏
@user-qg5ig4lx4l
@user-qg5ig4lx4l Ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!!!
@dipikapriyadarshani1660
@dipikapriyadarshani1660 Ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏
@rashmikaprabashwara1178
@rashmikaprabashwara1178 Ай бұрын
තෙරුවන් සරණයි🙏❤️
@thusithasuwaris
@thusithasuwaris Ай бұрын
Sadu sadu sadu
@user-vz1dn1ud9l
@user-vz1dn1ud9l Ай бұрын
Pinwath swameen wahanseta mage naskarayama wewa sadu sadu sadu ❤❤❤
@mallikaherath7022
@mallikaherath7022 Ай бұрын
Pinwath Swameen Wahanseta Uthum Theruwan Belen Niduk Nirogi Chira Jeewanaya labewa.! Appramana Bathi Sithin Sirasa Nama Namaskara karami. Namaskara wewa.! Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu Saadu 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌻🌻🌻
@wasanti1062
@wasanti1062 Ай бұрын
Sadu sadu sadu mage namas karaya wewa
@charukadilshan8722
@charukadilshan8722 Ай бұрын
Sadu sadu theruwn sarani🙏🙏
@monmona3585
@monmona3585 Ай бұрын
🙏🙏🙏🙏namas karaya vewa
@anomawinrock2993
@anomawinrock2993 Ай бұрын
🙏🙏🙏
@user-bp6jr2qk3o
@user-bp6jr2qk3o Ай бұрын
🙏🙏🙏🙏බුදුසරණයි
@dermasaudi9393
@dermasaudi9393 Ай бұрын
Tharuvan saranai davi pihitai apaa hamuduruvanaa ampara saddathissapura asapuva koda thiyannaa kavadaada chaithaya raajayaanan vahanse vada patan dgannaa mama saddathissa pura pasala asala anaa svamin vahansa mata visthara dana ganeemata Tp no aka labanna salasvana man karunawen ellaa setimi sadu sadu sadu
@dermasaudi9393
@dermasaudi9393 Ай бұрын
Ampara asapuva kohaada thiyannaa apitath sahabagi wenna puluvanida
@Sada___creation
@Sada___creation Ай бұрын
🌹🌹🌹🌹sadu sadu sadu
@kamalhenepola7867
@kamalhenepola7867 Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kumarataridu9915
@kumarataridu9915 23 күн бұрын
🙏🙏🙏🙏🙏
@user-ok1ug7xo7u
@user-ok1ug7xo7u Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌺🌺🌺
@kavishaavindima7759
@kavishaavindima7759 Ай бұрын
🙏🙏🙏🙏
@anushaudayangani8146
@anushaudayangani8146 Ай бұрын
අපෙ හාමුදුරුවනේ , අපි අපේ මියගිය අයට පිං දෙන්න දාන මාන දෙනවා ගෙදර.අවුරුදු 5කට සැරයක්වත්.නමුත් අපේ ගෙදර කරදර ලෙඩදුක් වල අඩුවක් නෑ.කායික මානසික වශයෙන් අපිට සැනසීමක් නෑ.අපි නිතර පිං දහම් කරනවා.හැකි උපරිමෙන් හැමදෙයක් ම දන් දෙනවා.මට තේරෙන්නෙ නෑ අපිට මේ හැටිම කරදර ඇයි කියලා.මං මේ මොහොතෙත් සෝමාවතී සෑ රදුන්ට පූජ කරන්න ගෙනාව පොඩි පිරිකරකුත් ගෙදර තියනවා.දානයක් සඳහා යන පිරිසක් අත යවලා පූජ කරවන්න ඒ ගෙනාවෙ.මට යන්න විදියක් නැති නිසා.ඒ වගේම අසපුවක වැඩ වෙසෙන සිල්වත් හික්ෂූන් වහන්සේලා උදෙසා මේ පෝයට පිරිකර පූජ කරන්නත් මං සුලු මුදලක් තියන් ඉන්නවා.ඒවා අපේ හාමුදුරුවනේ මං typesetting කරලා රෑ නිදි මරාගෙන හොයන සල්ලි වලින් වෙන් කරන්නෙ.මං ඒකට හරිම ආසයි.මගේ මහන්සියෙන් හොයන මුදල් වලින් මං පුලුවන් හැමවෙලේම දන් දෙනවා.මට මේ දුක්කිත ජීවිතෙන් පිදෙන්න සසර දුකින් එතෙර වෙන්න ඒ පිංකම් හේතු වාසනා වෙත්වා...ඔබ වහන්සේගේ බණ මංනිතර අහලා ජීවිතේට ඒවා හුරු පුරුදු කර ගන්නවා...
@asankapabashani7368
@asankapabashani7368 29 күн бұрын
Ane ape gedarath ehemai.mokada karanne
@user-yl1vm5kc5r
@user-yl1vm5kc5r Ай бұрын
🍄🙏🙏🙏🙏
@kumirkumir3510
@kumirkumir3510 Ай бұрын
🙏🙏🙏🌷🌷🌷🌷🌷
@user-yl1vm5kc5r
@user-yl1vm5kc5r Ай бұрын
🙏🙏🙏🙏🙏🍄
@Sara2024-yn5ux
@Sara2024-yn5ux Ай бұрын
අපෙහමුදුරුවනෙ..මගෙ ගෙදර..අවුරුදු.අටක්විතර..හදල..බගයයි.හදගත්තෙ..මොනතරන්.වුස්සහකලත්.ඉතිරිටික.කරගන්න.බැහැ මොනාහරි.කරදරයක්.වෙනවා..ඇයි.හමුදුරුවනෙ...මන් මොකද්දකරන්න.ඔනෙ
@Sara2024-yn5ux
@Sara2024-yn5ux Ай бұрын
ඔබවහන්සෙකියනවිදියට.මටත්.හිතෙනවා.අපෙගෙදරත්.මොකඛරි.තියෙනවදකියල
@user-fy5ry3wl8r
@user-fy5ry3wl8r Ай бұрын
Kkauru mona keuwath හාමුදුරුවෝ nge bana bawanawak
@nayanajayasinghe2934
@nayanajayasinghe2934 Ай бұрын
🙏🙏🙏
@user-bi8tw9vv6n
@user-bi8tw9vv6n Ай бұрын
🙏🙏🙏🙏🙏🙏🙏
@kumirkumir3510
@kumirkumir3510 Ай бұрын
🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@dulamilan1729
@dulamilan1729 Ай бұрын
🙏🙏🙏
@pradeepdimuthu8531
@pradeepdimuthu8531 Ай бұрын
🙏🙏🙏
@Sandayasandaya-zg2mp
@Sandayasandaya-zg2mp Ай бұрын
🙏🙏🙏
@Enco674
@Enco674 Ай бұрын
🙏🙏🙏
@mangalapriyangani4764
@mangalapriyangani4764 Ай бұрын
🙏🙏🙏
@kokilavithana2349
@kokilavithana2349 Ай бұрын
🙏🙏🙏
Кадр сыртындағы қызықтар | Келінжан
00:16
OMG what happened??😳 filaretiki family✨ #social
01:00
Filaretiki
Рет қаралды 12 МЛН
Gli occhiali da sole non mi hanno coperto! 😎
00:13
Senza Limiti
Рет қаралды 17 МЛН
Pool Bed Prank By My Grandpa 😂 #funny
00:47
SKITS
Рет қаралды 19 МЛН
Кадр сыртындағы қызықтар | Келінжан
00:16