දෙවියන්ගෙන් රැකවරණය ලැබිමට.welimada saddaseela himi

  Рет қаралды 238,400

Ruwan buddha rashmi tv

Ruwan buddha rashmi tv

Жыл бұрын

#saddaseela#himi

Пікірлер: 310
@AthulaJagathkumarathunga-qm4xj
@AthulaJagathkumarathunga-qm4xj 4 ай бұрын
පෝන් එක නිර්වානයට පාර් පෙන්නෙයි කියලා කවදාවත් හිතුවේ නෙ.එත් අපිට පින තියෙනවා තාමත් ඒ දර්මය අහන්න .සාදු සාදු සාදු .
@wasanasewwandisewwandi9048
@wasanasewwandisewwandi9048 Ай бұрын
මේ සද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් මගේ කුසේ වැඩෙන දරු පැටියා සත් පුරුෂයෙක්ම වේවා.සද්ධර්මය සරණ වේවා.
@K.N.Veerasinghe-ym3jt
@K.N.Veerasinghe-ym3jt 4 ай бұрын
මේ දර්ම දේශනාව ඇසීමේ පිනෙන් මගේ කුසට පින්වත් දරුපැටියෙක් ලෑබේවා...
@Vihaga-ot1gs
@Vihaga-ot1gs Ай бұрын
Obawahansege bana aseemen mage hithathula athi u srddawa aparimithai .hamuduruwane.apita budu maga penwana pinean obawahanseta me bawayema drmawabodaya labewa!margapala labee nrwanashanthiya labewa!!!
@Sirisena-vb6vy
@Sirisena-vb6vy Ай бұрын
. ​@@Vihaga-ot1gs😮😅😅😅😮😅😅😅😊😊
@shanikamadushani4470
@shanikamadushani4470 Жыл бұрын
මේ ධර්ම දේශනාව ඇසීමේ පිනෙන් මගෙ කුසේ වැඩෙන පුංචි දරු පැටියා සත්පුරුෂ යෙක්ම වේවා....🙏🙏🙏
@janakimunasinghe8384
@janakimunasinghe8384 6 ай бұрын
ඔබේ යහපත් ප්‍රාර්ථනාව එලෙසින්ම ඉටුවේවා .
@MrSBF
@MrSBF 5 ай бұрын
ඔබටත්, දරුවාටත් ,සැමියාටත් තෙරුවන් සරණයි ☸️☸️☸️
@gaminglord9745
@gaminglord9745 5 ай бұрын
Sadi sadu sadu 🙏🌸🌸🌸🌸🌸🌸🌸🌸
@prasannaupanalaka3337
@prasannaupanalaka3337 3 ай бұрын
,,,🙏🙏🙏
@CHAMO395
@CHAMO395 Ай бұрын
අනේ...❤ තෙරුවන් සරණයි මැණික ඔයාලට
@burrp9358
@burrp9358 Жыл бұрын
උතුම් පින්වත් කල්‍යාණ මිත්‍ර සත්පුරුසවත් බුද්ධ පුත්‍රයානන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරුවන් සරනයි
@sarathweerasinghe1774
@sarathweerasinghe1774 22 күн бұрын
Name.. buddaya..sadu.sadu
@nilanthiwijetilleke170
@nilanthiwijetilleke170 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි !!!🙏🙏🙏☸️
@ramyapriyadarshanipiyadasa2511
@ramyapriyadarshanipiyadasa2511 Жыл бұрын
සාදු සාදු සාදු කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට නමස්කාරය වේවා !!!
@ureshlakmalkuruppu9085
@ureshlakmalkuruppu9085 Жыл бұрын
සාදු 🙏 සාදු 🙏සාදු🙏 ඔබ වහන්සේගේ බණ ඉතා මිහිරියි. තේරුම් ගැනීමට පහසුයි. පින්වත් ඔබ වහන්සේටත් ,ලොකු ස්වාමීන් වහන්සේටත් දීර්ගායුශ වේවා🙏
@KalyaniNeranjala
@KalyaniNeranjala Ай бұрын
පින්වත් අපේ හාමුදුරුවනේ ඔබ දෙසන කරන බණ අහන්න අපි පින් කරලා තියෙනවා සාදු සාදු සාදු
@Amaahewage2007
@Amaahewage2007 Жыл бұрын
ඉස්සර නම් පෝන් එක අතට ගන්නේ නාට්ටි ටික බලන්න ...වැඩට ගිහින් ඇවිත්..හිත ටිකක් සැහැල්ලු කර ගන්න කියලා ...ඒත් දැන් නම් හිත සැහැල්ලු කර ගන්නත්,,,හිත හදාගන්නත්,,,දුක නැතිකර ගන්නත්,,හැම දේටම කරන්නේ බණ ටිකක් අහන එක තමයි..ගොඩාක් වෙලාවට....ඉඩක් හදගෙන... හිතට කියා ගන්න බැරි සැහැල්ලුවක් දැනෙනවා... අත් හැරීම කරන්න අමාරුයි කියලා හිතුවට මුලදි....ඒක කරන්න පුරුදු වුනාට පස්සේ අනේ අපි මොනාද මේ කරලා තියෙන්නෙ කියලා ඇත්තටම හිතෙනවා අපේ හාමුදුරුවනේ ....ඇත්තටම බුදු බණ මගෙ ජීවිතයට පිහිට වෙනවා කියලා දැනෙනවා ...ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා ...තවත් දුකින් තැවෙන සිත් දුකින් මුදවන්න හැකි වේවා...තෙරුවන්සරණයි ...🙏🙏🙏
@bshvhegc3455
@bshvhegc3455 Жыл бұрын
Theruwan saranai
@mahindasena6405
@mahindasena6405 8 ай бұрын
න ෙමා් බුද්දාය.
@user-mz7wt6vv6b
@user-mz7wt6vv6b Ай бұрын
@malithdharmasena4321
@malithdharmasena4321 8 күн бұрын
🙏🙏🙏
@WniroskaNirosia
@WniroskaNirosia 2 күн бұрын
තෙරුවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼 මාගේ දරුවන් දෙදෙනට සත්පුරුෂ ආශ්‍රය ලැබේවා අසත් පුරුෂ ඇසුර දුරැ වේවා කල්‍යාණ මිත්‍ර ඇසුර ලන්වෙවා සාදු සාදු සාදු පින්වත් ස්වාමින් වහන්සේ සුවපත් වෙත්වා නිදුක් නිරෝගී සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌻🌻🌻🌻🌻🪷🪷🪷🪷🪷🌸🌸🌸🌸🌸🌼🌼🌼🌼🌼 💐💐💐💐💐 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@lalitharathnayaka8753
@lalitharathnayaka8753 Жыл бұрын
සාදු සාදු🙏 සාදු උතුම් තෙරුවන් සරණින් ඔබ වහන්සේට දිර්ගායු වේවා🙏🙏
@ketukapriyankasha5896
@ketukapriyankasha5896 Жыл бұрын
සාදු සාදු සාදු . පින්වත් ස්වාමීන් වහන්ස . මාගේ සිත ට මේ බණ පද ලොකු සැනසීමක් . පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා !
@hirubagya4115
@hirubagya4115 Жыл бұрын
සාදු..සාදු..සාදු..බොහොම පින් අපේ හාමුදුරුවනේ...වටිනා දේශනයක්...පින්වත් ස්වාමින් වහන්සේට දීර්ඝායු වේවා..මාගේ නමස්කාරය වේවා..🙏🙏🙏
@nimaligabadage6828
@nimaligabadage6828 Жыл бұрын
පින්වත් ස්වාමින්වහන්සේ ට මාගේ නමස්කාරය වේවා දීර්ඝ ආයුස වේවා නිරෝගී වේවා සාදු සාදු සාදු 🙏🙏🙏
@i.wshanaka5838
@i.wshanaka5838 Жыл бұрын
සාදු සාදු සාදු!!! තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේ හට!!!
@rumeshihansika3226
@rumeshihansika3226 Жыл бұрын
සාදු සාදු සාදු .තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්ස .🙏🙏🙏
@sinelidinethma7891
@sinelidinethma7891 Жыл бұрын
තෙරුවන් සරණයි ....ඔබ වහන්සේට අමා මහ නිර්වාණ සම්පත්තිය ලබාගැනිමට මේ පිංනම හේතුවාසනා වේවා ...🙏🙏🙏🙏
@sirimasirima5665
@sirimasirima5665 Жыл бұрын
සාදු..සාදු..සාදු..
@rajithaaf5621
@rajithaaf5621 Жыл бұрын
තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏💐🙏💐🙏💐❤️
@alexandrasten1735
@alexandrasten1735 Ай бұрын
පිංවත් ස්වාමීන් වහන්සේ හට උතුම් වූ දහම් කරුණු අවබෝධ කර ගැනීමට මෙම ධර්ම දානය ම හේතු වේවා..වාසනා වේවා..!සාදූ සාදූ සාදූ..!
@manjusilewa458
@manjusilewa458 Жыл бұрын
සාදු සාදු සාදු සාදු
@lalithaudawattage4055
@lalithaudawattage4055 Жыл бұрын
නිර්මලා ධර්මය අපට පැහැදිලිව දේශනා කරණ අපගේ පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා. අපට එම ධර්මය අවබෝධ යෙන්ම දේශනා කරන පින්වත් ඔබ වහන්සේට මාගේ ගවුරවනීය නමස්කාරය වේවා දීර්ඝ ආයුෂ සම්පත් ලැබේවා 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්ධාය
@user-es6yp9sk8j
@user-es6yp9sk8j Ай бұрын
මේ ධර්ම දේශනාව ඇසීමේ පිනෙන් සසරේ මගේ හිතට දුක නැතිව ජීවත් වීමට ශක්තිය ලැබේවා. මම අපේ හාමුදුරුවන් වහන්සේගේ බන අහනවා.සැනසීමක් දැනෙනව මේ බණ අහද්දි 🙏🙏🙏
@dinushasandamali774
@dinushasandamali774 Жыл бұрын
සාදු..සාදු..සාදු පින්වත් ස්වාමින්වහන්සේට දිර්ඝායුශ ලැබේවා!!
@srirajapaksha3494
@srirajapaksha3494 Жыл бұрын
🙏🌹🌹🌹🌹🌹නමෝ බුද්ධාය 🌹🌹🌹🌹🌹🙏අපේ 🙏පින්වත් ස්වාමින් වහන්සේට 🙏මගේ 🙏නමස් 🙏කරය🙏වේවා 🙏ඔබ 🙏වහන්සේට 🙏සම්මා සම් බුදුසරණයි 🙏🙏නිදුක් නිරෝගී සුවය සහ දීර්ගායුෂ ලැබේවා 🙏සාදු 🌹🌹🙏සාදු 🙏🌹සාදු 🌹🙏
@IsuruNadee-ts7xw
@IsuruNadee-ts7xw Ай бұрын
ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට බොහෝ පින්... මාහට සරනක් ලබාදීම..
@hasikasampath353
@hasikasampath353 Жыл бұрын
අපගේ පින්වත් සද්දාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!
@subadrakulathunga8612
@subadrakulathunga8612 Жыл бұрын
අපේ පින්වත් ස්වාමින්වාහන්සේ නිදුක්වෙත්වා නිරෝගිවෙත්වා සුවපත්වෙත්වා දිර්ඝායුෂලබත්වා සාදු සාදු සාදු 🙏🙏🙏
@chandralathaph7199
@chandralathaph7199 Жыл бұрын
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕🖕👈👈👈🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@jananinadeesha1867
@jananinadeesha1867 Жыл бұрын
සාදු සාදු සා🙏🙏🙏
@sandanisilva9438
@sandanisilva9438 Жыл бұрын
🙏🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@jayaminisansala9131
@jayaminisansala9131 Жыл бұрын
ඇත්තටම ගොඩක් වටිනවා....හිතේ ගොඩක් ප්‍රශ්න එක්ක ජීවත් වෙන්නේ....එහෙම ඉද්දී තමා හිතුනේ ඔබවහන්සෙගේ බණ අහන්න ඕනේ කියල..රටේ තියෙන ප්‍රශ්න නිසා හිත හොදටම අවුල් වෙලා ඉන්නේ.මෙහෙම ගිහින් අපේ අනාගතයට මොනවා වෙයිද කියල.හැමෝටම බුදුසරනයි...සියලු ලෝකවාසින්ට මේම බණ පදයක් ගානේම ඇසෙත්වා....
@shyamaleewijerathna8453
@shyamaleewijerathna8453 Жыл бұрын
O9iiiiiijluuu kk iii Oil iiiioi I'll lol loo
@creations5251
@creations5251 20 күн бұрын
මාගේ පිංවන්ත ස්වාමින් වහන්සේ ඇතුලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පෙරදැරි කරගෙන මේ ලෝක සත්වයා හට සෙත් සලසාලන්නට වෙර දරනා සියලුම පින්වත් අරහත් මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා...❣️🙏 උතුම් බුදු බන අසා මේ කරගත්තා වූ පිං කුසල සම්බාර ධර්මය, මා රකින මේ බුද්ධ සාශනය රකින සම්‍යක්දෘශ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏 මා හදපු වඩපු මගේ අම්ම තාත්ත ඇතුලු පව්ලේ සැමට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වේවා....🙏❣️
@user-ny8fs1kq7g
@user-ny8fs1kq7g 2 күн бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා මගේ මනිබිරිගේ අකිකරැකම් නැති වේවා🙏🙏🙏
@dulshaniayusha7906
@dulshaniayusha7906 Жыл бұрын
ගොඩක් වටින ධර්ම දේශනයක් ...තෙරුවන් සරණයි ! අපේ හාමුදුරුවනේ 🙏🙏🙏 නිදුක් නිරෝගී සුවයෙන් ම වැඩ සිටින්නට ලැබේවා ! ඔබවහන්සේට
@dilrukperera4880
@dilrukperera4880 Жыл бұрын
බුදු saranai ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
@weerakoondona5317
@weerakoondona5317 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටත් පින්වත් ඔබ වහන්සේටත් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏 පින්වත් ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි නමෝ බුද්දාය .
@aththanayake6896
@aththanayake6896 Жыл бұрын
ස්වාමීනි ඔබ වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වෙවා
@thannagesanju1627
@thannagesanju1627 Жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏
@gayanbodawaththe9815
@gayanbodawaththe9815 Жыл бұрын
මහා සංඝ රත්නයට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු සාදු ☸️☸️☸️🌼🌼🌼💮💮💮🏵️🏵️🏵️🌻🌻🌻🌹🌹🌹🙏🙏🙏
@chamindaweerasinghe5242
@chamindaweerasinghe5242 Жыл бұрын
දිීර්ගායු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🍀🍀🍀🌼🌺🌺🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹
@chamindasenarathna159
@chamindasenarathna159 Ай бұрын
සාදු ....සාදු ....සාදු තෙරුවන් සරණයි නමෝ බුද්ධාය උතුම් මිහිරි ශ්‍රී සද්ධර්මය මැනවින් අපට අවබෝධ කර දෙන අපගේ පිංවත් ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා .... උතුම් ධර්ම ධානයේ ආනුභාවයෙන් ඔබ අප සියලු දෙනාගේම සිත් සුවපත් වේවා .... බුදු සරණයි
@chalanianuska1964
@chalanianuska1964 Жыл бұрын
අපගෙ පින්වත් ස්වාමින්වහන්සේ ට ත් අපගෙ පින්වත් ලොකු ස්වාමින්වහන්සේ ටත් මාගෙ නමස්කාර ය වෙවා ....
@DarshanaPriyanka-jg1bu
@DarshanaPriyanka-jg1bu Ай бұрын
🌷🌷 නමෝ බුද්ධාය 🌷🌷 🌷🌷 සාදු සාදු සාදු 🌷🌷 🌷🌷 🙏🙏🙏 🌷🌷
@madhushikaushalya1505
@madhushikaushalya1505 Жыл бұрын
ස්තූතී ඔබ වහන්සේට.
@dbndaluwaththa8523
@dbndaluwaththa8523 Жыл бұрын
තෙරුවන් සරණයි හාමුදුරු වනේ සියලු දෙව් පිහිටයි
@chamindaweerasinghe5242
@chamindaweerasinghe5242 Жыл бұрын
සාධු සාධු සාධු අනුමෝදමි 🌼🌼🌼🌼🌻🌻🌻🌻🌺🍀🍀🍀🍀🙏🙏🙏🙏🙏🙏නමස්කාර වෙිවා 🌺🏵️🌺🌺🍀 🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏🌺🌹🌹🌹🌹🌹🌹🌹
@janaamanojpriyankaramanoj8873
@janaamanojpriyankaramanoj8873 Жыл бұрын
Ane sadu sadu sadu ape hamuduruwane good pin
@user-cy4cl6cp1v
@user-cy4cl6cp1v Ай бұрын
ඔබ වහන්සේට තවත් තවත් අප ලොවිතුරු බුදු පියාණන් වහන්සේගේ ධර්මය අවබෝධ විමට මේ පින හේතු වේවා 🙏🙏🙏🙏 සාදු සාදු🙏🙏
@wmranasinghe2163
@wmranasinghe2163 Жыл бұрын
සාදු! සාදු! සාදු!
@arunachinthakagurusinge1056
@arunachinthakagurusinge1056 Жыл бұрын
බුදු සරණයි අපේ හාමුදුරුවනේ
@geethikasanjana1879
@geethikasanjana1879 Жыл бұрын
තෙරුවන් සරණයි 🙏🙏🙏
@bashinisureksha3413
@bashinisureksha3413 Жыл бұрын
Theruwan saranay swamin wahansa🙏🙏🙏
@sandykumari8421
@sandykumari8421 Ай бұрын
සාදු සාදු අපේ සුවම්න් වහන්ස ඔබ වහන්සේ ගෙ දෙශනවේ පිහිටෙන් මගෙ දරුපැට්යාගෙ ඇහෙ අමරුව සුවපත් වේවා 🙏🌺🙏🌺🙏🌺🙏
@surangalakmalwijerathna9247
@surangalakmalwijerathna9247 Жыл бұрын
Theruwan saranai pinwath swamin wahase..🙏🙏🙏
@chanukashamal1905
@chanukashamal1905 18 күн бұрын
මම මේ බන අහන පිනෙන්ම බන අහන මගෙ කුසේ වැඩෙන රත්තරන් දියමන්තියක් වගේ මගෙයි මහත්තයගෙයි පන වගේ දරුවා සියලුම අග පසයගෙන් සම්පුර්ණ බුද්ධියෙන් නුවණින් රූපයෙන් ගුණයෙන් උගත් කමින් පරිපූර්ණ පුත්‍ර රත්නයක්ම මගෙ 💎 හා සමාන මගේ සැමියගෙයි මා කරපු යම් පිනක් ඇත්නම් යහපත් නිරෝගී පින්වත් පුත්‍ර රත්නයක්ම ලැබේවා සාදු!සාදු! සාදු ! මාත් මගේ පවුලත් ආරක්ශා කරන තිස් තුන් කෝටියක් දේවතාවන් වහන්සේලාට මා කර ඇති යම් කුසල ධර්මයක් වේනම් ඒ සත්‍යානූ භාවයෙන් සියලු දෙනාටම පින් අනුමෝදන් වෙත්වා සාදු 🌺💮❤🌹සාදු🌹සාදු🌹⚡💎
@sujiwadasanayaka3870
@sujiwadasanayaka3870 12 күн бұрын
😊
@indirawathi8879
@indirawathi8879 Жыл бұрын
ලස්සනයි බණ ටික .තව තවත් අහන්න ආස හිතෙනවාඔබ වහන්සේට තව තවත් ශක්තිය ලැබේවා .මේ වගේ ධර්ම දේශනා ධර්ම දේශනා පවත්ව වැසීමට .ශක්තිය ලැබේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏
@ranising6476
@ranising6476 2 ай бұрын
පින්වත් සුවාමින් වහන්ස ට දීර්ග ආවිෂලැබෙවා මමකතෝලික මමආසයි ඔබවහන්සේගෙ බනඅහන්න හැමදාම මගෙආගම අදහල බනත් අහනව සාදු සාදු සාදු
@idunilpriyadarsani3023
@idunilpriyadarsani3023 Жыл бұрын
Uba wahansege ban kopana ahuwath madi. 🙏🏻🙏🏻🙏🏻🙏🏻ape pansalatath 16 wadina. Hithin hithapu eka balaporottuwak eka. Santhosai. Bs. Ape hamuduruwane. 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
@seelaranie1528
@seelaranie1528 Жыл бұрын
Sadu Sadu Sadu oba wahanseta theruwan saranai
@prasanthikakumari9090
@prasanthikakumari9090 Ай бұрын
පින්වත් suwaminwahansa sadu sadu
@slpodda2935
@slpodda2935 Ай бұрын
ඔබ වහන්සේ ගේ බණ ඇහුවම හිතට පුදුම සහනයක් දැනෙනවා. දවස ගානේ මම එක බණ අහනවා. හිත හදා ගන්න හරිම ලේසියි. ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@kalyaninawarathne4973
@kalyaninawarathne4973 21 күн бұрын
ඔබ වහන්සේගෙ ධර්මදේශනා පුදුම වටිනාකමක් ඒබන අසන සියලු දෙනා පිං වන්තයෝ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@sachithraomali5442
@sachithraomali5442 Жыл бұрын
අපේ හාමුදුරුවනේ මහාකාශප මහරහතන් වහන්සේ ගේ දේහය තවම ආදාහනය වෙලා නෑ කියලා මම අහලා තියනවා. තවම එය ඉන්දියාවේ කදු තුනක් මැදලු තියෙන්නේ. මෙහි සත්‍ය තාව පහදන්න. මේ දේශනාවේ සදහන් උනා මහාකාශප මහරහතන් වහන්සේ ගේ දාතූන් ගැන....😢😢😢😢
@shaniwarnakulasooriya6977
@shaniwarnakulasooriya6977 Ай бұрын
ඔව් ඒක එහෙමම තමයි උන්වහනසෙගෙ සිරැර තවමත් පවතිනවා.උන්වහන්සේ ජිවමානව වැඩසිටින කාලේම දන්ත ධාතුන් වහන්සේ නමක් ගැලවි ගිහින් තියෙනවා. මෙතැන කියනනෙ ඒ ගැන
@ayesh.3308
@ayesh.3308 Ай бұрын
නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏 🌸🌸🌸🌸🌸 තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
@thusaramadushanka2975
@thusaramadushanka2975 Жыл бұрын
බුදු සරනයි
@kumaridisanayaka-ui7ou
@kumaridisanayaka-ui7ou 11 ай бұрын
අනේ ස්වාමීනි ඔබවහන්සේ උගුර කඩාගෙන අප කෙරෙහි මොනතරම් අනුකම්පාවෙන්ද මේ දේශනාවන් කරන්නෙ... මේ පින් බලයෙන් ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය අවබෝධ ..වේවා. ඔබ වහන්සේ නිදුක් නීරෝගී වේවා..
@namaliebeautyflowers2814
@namaliebeautyflowers2814 Ай бұрын
සාදු සාදු සාදු !!!
@hnssenavirathnasenavirathn9349
@hnssenavirathnasenavirathn9349 Жыл бұрын
උතුම් වූ නිර්වාන මාර්ගයට ඉඩ සැලසේවා අපෙ ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@sanjumuthu2038
@sanjumuthu2038 Жыл бұрын
සාධු සාධු සාධු 🙏🙏🙏
@dinukachandani2511
@dinukachandani2511 Ай бұрын
මෙ ධර්ම දේශනාව ඇසිමෙ ආනුභාවයෙන් කිසිම මස් මාන්සයක් ආහාරයට ගන්න හිත යොමු නොවෙවා. මගෙ සිත භාවනාවටම හිත යොමු වෙවා. අපගෙ ස්වාමින්වහන්සේ ඇතුලු සියලුම බුද්ධ පුත්‍රියන් වහන්සේ ලා නිදුක් නීරෝගී සුවයම ලැබෙවා දීර්ඝායුෂ ලැබෙවා...🙏🙏🙏🙏
@pansilupansilu1303
@pansilupansilu1303 Жыл бұрын
තෙරුවන් සරණයි ape හාමුදුරුවනේ 🙏🙏🙏
@sandamalinimalika3511
@sandamalinimalika3511 Жыл бұрын
සාධු සාදු සාදු !!!
@imashamalshani9163
@imashamalshani9163 Жыл бұрын
සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏සාදූ🙏🙏🙏🌼🌼🌼🌼🌼🌼!!!
@lakmalimalith484
@lakmalimalith484 Жыл бұрын
Àpe hamuduruwane obawahanse niduk nirogi deerga ayusha labathwa..!thawa thawath darmaya deshana karannata uthum thisaranaye anubawayen pihita lebewa,..!sadu🙏Sadu🙏 Sadu 🙏
@nayaniwikramasinghe3349
@nayaniwikramasinghe3349 Жыл бұрын
Sadu sadu sadu me srawanaya kalau dharma danayen res kala pina miya giya mage roshan mallita anumodan wewa🙏🙏🙏 pinwath swamin wahanseta deergau sampaththiya lebewa 🙏🙏🙏
@herathbandage2014
@herathbandage2014 Жыл бұрын
sadu sadu sadu 🙏🙏🙏
@user-xz3pe3zi7x
@user-xz3pe3zi7x 4 ай бұрын
සාදු සාදු අපේ හමුදුරුවන් වහන්සේ නිරෝගී වේවා 🎉🎉🎉🎉
@yashodarakarunathilaka2679
@yashodarakarunathilaka2679 Жыл бұрын
සිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදි කියල පෙන්වාදුන්නෙ මේ මිනිසත් භවය කොපමණ දුර්ලභයිද කියල පෙන්වාදුන්නයි . සිටියොත් හොදට හැදී නම් සෝතාපන්න ඵලය . අන්න එහෙම කෙනාට දෙවියෝ වන්දනා කරනවා කියල පෙන්වාදෙනවා . ඉතින් එවැනි දුර්ලභ මිනිසත් භවය දරාගෙන ඇයි නොපෙනෙන දෙවියන් වැදිලා පිහිට අපෙක්ෂා කරන්නෙ . මොනදේ කලත් අවසානයේ උරුම වෙන්නෙ මරණය නම් . ඇයි අසාර දේවල් පසුපස හබාගෙන යන්නෙ . වින්දනය පළවෙනි කරලා ගත්තම විදින්න තමයි ලෝක සත්වයන් බලාපොරොත්තු පොරොත්තු පොදි බැදගන්නේ .එකෙන් සිදුවෙන්නේ අපේ සංසාර ගමන දීර්ඝ වෙන එකයි . මොකද දෙවියන්ගේ පිහිට නැහැ කියන එක නොවේ මම මෙතැනදි පෙන්වාදෙන්න උත්සාහ කරන්නෙ . කොපමණ කුසල කර්ම කරගෙන දේවත්වයට පත්වුණත් පින අවසන් වෙන තැන පෙරලා සතර අපාගතවන බව ලොව්තුරා බුදු පියාණන් වහන්සේ බුදු නුවණින් දැකලා දේශනා කරනවා . නියපිඩේ උපමාව තුලින් ඉතා පැහැදිලිව දේශනා කරලා තිබෙනවා . මේවා හොදින් සොයාබැලීයයුතු දහම් . මේ ලැබුණු දුර්ලභ මිනිසත් භවයෙන් අවශ්‍ය කටයුත්ත කිරීම පසෙකලා අසාර දේවල් පසුපස ලෝක සත්වයන් හබාගෙන යන්නෙ වින්දනය ලබන්නට තිබෙන කැමැත්ත නිසයි . මේ ගැන විදර්ශනා නුවණින් දැකලා අද අදම බුදු පියාණන් වහන්සේ පෙන්වාදුන් දහම් අවබෝධ කරගෙන අවශ්‍ය කාරණාව අරගන්නවා මිසක් මම කවුරු වෙන්නද කියල නුවණින් විමසා බලා නිවන තුළ හිත පිහිටුවා ගන්න . බුදු පියාණන් වහන්සේ දෙවියන් දුර්ලභයි කියල දේශනා කරලා නම් නැහැ .දුර්ලභ මිනිසුන් . මේ දහම් කාරණාව ප්‍රත්‍යක්ෂ කොට අවබෝධයෙන් දකින්න .තෙරුවන් සරණයි !!!
@user-le6fu5rm3i
@user-le6fu5rm3i 6 ай бұрын
මෙ උතුම් දර්මය අවබොද වෙවා .සාදු සාදු සාදු සාදු සාදු සාදු තෙරැවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@AnuAnulawathi
@AnuAnulawathi 14 күн бұрын
Sadu sadu sadu 🙏🙏🙏 namobuddaye 🪷🙏💖
@denethdilhara9627
@denethdilhara9627 Жыл бұрын
සාදු සාදු සාදු.අපේ ස්වාමීන් වහන්සේට බුදුසරණයි.
@krishanikrishani9972
@krishanikrishani9972 Жыл бұрын
Sadu sadu sadu 🙏🏽🙏🏽🙏🏽
@kalumjayawardana4352
@kalumjayawardana4352 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
@user-yd7mr3so2n
@user-yd7mr3so2n 4 ай бұрын
මේ ධර්ම දේශනයඇසූ පිනෙන්මාගේ පෙර අකුසලයක් ඇත්දඑය දුරුවේවාකුසල් වැඩේවාමනෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය
@lakshanudayakumara425
@lakshanudayakumara425 Жыл бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏
@dammirajapaksha996
@dammirajapaksha996 2 ай бұрын
Me ධර්ම desanawa ඇසීමෙන් mage සිතට sanasima ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@pubuduperera7729
@pubuduperera7729 Жыл бұрын
sadhu sadhu sadhu
@thilinideshani9113
@thilinideshani9113 Жыл бұрын
🙏🙏🙏 oba wahanseta uthum niwanama awaboda wewa 🌼🌼🌼 matada me daham pariyayenma uthum niwanama awaboda wewa 🌼🌼🌼🌼🌼
@manjulasudharshani2721
@manjulasudharshani2721 Жыл бұрын
සාදූ සාදූ සාදූ ❤️
@damayanthidammika5438
@damayanthidammika5438 4 ай бұрын
ඔබ වහන්සේට උතුම් නිර්වාන සුවය ඉතා ඉක්මනින් ලැබේවා !!!!🙏🙏🙏🙏
@sanathjayathilaka454
@sanathjayathilaka454 Жыл бұрын
Theruwan saranai ape hamuduruwane. Darma danaya beda herima loku pinak oba thumatath.
@k.l.anomapriyadarshanie6335
@k.l.anomapriyadarshanie6335 Жыл бұрын
Ehemai ape garu swameen wahansa sadu sadu sadu saaaaaduuuuu Mata me att bawayedima ama maha niwan suwayama labewa
@Anucraft-mb4iz
@Anucraft-mb4iz Ай бұрын
සාදු සාදු සුදු 🙏🙏🙏
@priyadarshanijn2979
@priyadarshanijn2979 Жыл бұрын
Sadu sadu sadu namaskara wewa theruwansaranai pinwath swameenwahansa suwapath wewa uthum chathurarya sathya darmaya awaboda wewa sadu sadu sadu
@RaviduPahasara-hu5cn
@RaviduPahasara-hu5cn 16 күн бұрын
Sadu..sadu..sadu...💐💐💐💐💐💐💐
@senakitchen5560
@senakitchen5560 Жыл бұрын
Sadu sadu 👍
@magladiesladies9052
@magladiesladies9052 Жыл бұрын
Sadu sadu sadu
@charunirathnayaka9573
@charunirathnayaka9573 Жыл бұрын
සාදු සාදු සාදු නමස්කාර වේවා බුදු සරනයි
@isurimalsarika2661
@isurimalsarika2661 4 ай бұрын
ඔබවහන්සේ හරීම උතුම් අපෙ හාමුදුරුවනේ....🙏🙏🙏🙏 මේ පිනම ඇති අපෙ හාමුදුරුවනේ ඔබවහන්සේ බුදුන් දැක නිවන් දකිනවා.... ඒක නම් ඒකාන්තයි.. 🙏🙏🙏🙏🙏🌸🌸🌸🌸🌸🌸
@prasanthikakumari9090
@prasanthikakumari9090 Ай бұрын
Apepinwath pinwath suwaminwahaseta sadu sadu sadu
@husainalam4093
@husainalam4093 Жыл бұрын
Sawamin වහන්සේට නිදුක් නිරෝගී භාවය athwewa sadu sadu sadu
@bshvhegc3455
@bshvhegc3455 Жыл бұрын
අපේ පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි
Best Toilet Gadgets and #Hacks you must try!!💩💩
00:49
Poly Holy Yow
Рет қаралды 22 МЛН
小宇宙竟然尿裤子!#小丑#家庭#搞笑
00:26
家庭搞笑日记
Рет қаралды 15 МЛН
ලස්සන බණ කතාවක්.welimada saddaseela himi bana
28:47
Ruwan buddha rashmi tv
Рет қаралды 690 М.
මනුෂ්‍ය ලෝකයේ වෙනස.welimada saddaseela himi bana
26:33