දෙයක් කරන්න කලින් කාටවත් කියන්න ඒපා කියන්නේ අැයි?Welimada Saddaseela Thero

  Рет қаралды 285,879

Peace Version

Peace Version

Күн бұрын

Пікірлер: 373
@shanikashanika3923
@shanikashanika3923 2 жыл бұрын
නමෝ බුද්ධාය!!! පිංවත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා!!! මා මෙන්ම සියලුම සත්වයෝ සුවපත් වෙත්වා! 🙏😇🙏
@desikaerandi823
@desikaerandi823 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා . තෙරුවන් සරනයි නිදුක් නිරෝගි දිර්ගායුස ලැබේවා . බොහොමයක් පින් අත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
@Kvkumari-g8r
@Kvkumari-g8r 7 ай бұрын
ඉතාමත් වටිනා ධර්ම දේශනාවක් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දේශනා කළේ විදෙස්ගතව ඉන්න අපට ගොඩක් හයියක් ඒ වගේම හිත සනසා ගන්න තියෙන බුද්ධ ධර්මයයි මම වැඩ කරන අතරතුරේමයි බණ අහන්නේ ඔබ වහන්සේට ගොඩාක් පින් උතුම් වූ චතුරාර්ය ශක්තියම අවබෝධ වේවා තෙරුවන් සරණයි සාදු සාදු සාදු
@yoshithalk
@yoshithalk 2 жыл бұрын
ඔබ වහන්සේ ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධ වේවා ! 🙏🙏🙏
@msrfernando6236
@msrfernando6236 2 жыл бұрын
ගොඩක් හොඳ ධර්ම දේශනාවක්. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබී තවත් මෙවැනිම පින්කම් කිරීමට හැකි වේවා.. තෙරුවන් සරණයි!!
@kumarasirithisserasadusadu2714
@kumarasirithisserasadusadu2714 2 жыл бұрын
සාදු සාදු සාදු පෙර පිං පලදෙන මෙම බවයෙදීම අප සියලු දෙනාට ම නිර්වාණ මාර්ගය අවබෝධ කර ගැනීමට හැකි වේ වා
@The-ye3cq
@The-ye3cq 2 жыл бұрын
සාදු සාදු සාදු...... ගොඩක් පිං අපේ ස්වාමින්වහන්සේ ට. වටිනා ධර්ම දේශනාවක්.. ඔබ වහන්සේ ට උතුම් නිර්වාණය ලැබේවා....!!!!""
@SamanlathaKumari-o4w
@SamanlathaKumari-o4w 11 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ දෙසනාවන් වලින් මගෙ වැරදි හදා ගන්න උපනාර උනා ඔබ වහන්සේට නිදුක් නිරොගි බාවයම ලැබෙිවා සාදු සාදු සාදු
@kanthikulasuriya
@kanthikulasuriya 7 ай бұрын
පින්වත් ස්වාමින්වහන්ස ඔබ වහන්සේගේ දේසනාවන් වලින්මගෙ වැරදි හදාගන්න උපකාර උනා ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@dayanandahettiarachchi7434
@dayanandahettiarachchi7434 6 ай бұрын
G🎉ty🎉t
@ireshamadumalli1160
@ireshamadumalli1160 2 жыл бұрын
🙏🏻🙏🏻🙏🏻සාදු සාදු සාදු බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻🙏🏻පින්වත් ස්වාමින් වහන්සේට නිර්වාණයඅවබෝදය වේවා!!!!!!!!!!!!🙏🏻🙏🏻🙏🏻
@janitharidmal4364
@janitharidmal4364 2 жыл бұрын
And And and craft room and craft ape ape thaththa parissamata
@janitharidmal4364
@janitharidmal4364 2 жыл бұрын
And ape amma ganan weda ai enne nethei kiwwe yaluwa
@janitharidmal4364
@janitharidmal4364 2 жыл бұрын
And
@thamarakumari7364
@thamarakumari7364 6 ай бұрын
නමෝ බුද්ධාය. තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමින් වහන්සේ ට උතුම් වු චතුරාර්ය සත්ත්‍ය ධර්මය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻
@chathuperera8702
@chathuperera8702 2 жыл бұрын
තෙරුවන් සරනයි !!!🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස.....මට මේ ජිව්ත යෙ ලැබුන ලොකු ම භාග්‍යක්.ඔබ වහන්සේ ගේ ධර්මය ශ්‍රවණය කිරීමට ලැබීම..🙏🙏🙏🙏
@chandrapala2001
@chandrapala2001 2 жыл бұрын
P
@devindasamarasundara2126
@devindasamarasundara2126 2 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏🙏🙏
@redproduction670
@redproduction670 7 ай бұрын
​@@devindasamarasundara21260ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ප්ප්ප්ප්ප්ප්ප්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්0ල්ල්0ල්ල්0ල්ල්ල්0ප්ප්ල්ල්ප්ල්ල්ල්ල්ප්ප්0ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ල්ප්ප්ප්ප්ප්ප්ප්ප්👍ප්ප්ප්ල්ල්ප්ප්ප්ල්ල්ල්ප්ප්0ල්ල්0ල්ප්0ප්ප්ප්ප්ප්ප්ප්❤❤ල්ල්ල්❤)ල්ල්ප්ප්ප්0ප්👍ප්ප්ප්ප්ප්ප්ප්0ප්ප්👍ප්👍0👍0ප්👆👍
@TerenceAthukorala
@TerenceAthukorala 5 ай бұрын
Safi​@@chandrapala2001
@Samaranayaka-go2ek
@Samaranayaka-go2ek 6 ай бұрын
අපේ හාමුදුරුවනේ ගොඩක් පින් ඔබ වහන්සේගේ බන අපේ ජිවිත වලට ලොකු සහනයක්
@kelumchinthaka1822
@kelumchinthaka1822 2 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේගේ සසර ගමන දිගු නොවේවා….තෙරුවන් සරණයි…🌸🌺🌻🌹🙏🙏🙏
@subashininisansala7730
@subashininisansala7730 2 жыл бұрын
තෙරැවණ් සරණයී...🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹🙏🙏🙏🌹🌹🌹පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා....
@samiweerashinghe1878
@samiweerashinghe1878 2 жыл бұрын
🙏🙏🙏
@arwickrama2052
@arwickrama2052 2 жыл бұрын
Use words safely
@dfdd19
@dfdd19 2 жыл бұрын
සාදු .........සාදු ........සාදු !! අපේ පින්වත් ගෞරවනීය ස්වාමීන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායු සම්පත් සැලසේවා !!
@sch3391
@sch3391 2 жыл бұрын
පින්වත් ස්වාමීන්වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏
@creations5251
@creations5251 3 ай бұрын
මාගේ පිංවන්ත ස්වාමින් වහන්සේ ඇතුලු බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා පෙරදැරි කරගෙන මේ ලෝක සත්වයා හට සෙත් සලසාලන්නට වෙර දරනා සියලුම පින්වත් අරහත් මහා සංඝ රත්නයට මාගෙ නමස්කාරය වේවා...❣️🙏 උතුම් බුදු බන අසා මේ කරගත්තා වූ පිං කුසල සම්බාර ධර්මය, මා රකින මේ බුද්ධ සාශනය රකින සම්‍යක්දෘශ්ටික සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට අනුමෝදම් කරමි අනුමෝදම් වෙත්වා...🙏 මා හදපු වඩපු මගේ අම්ම තාත්ත ඇතුලු පව්ලේ සැමට මේ පිං අනුමෝදම් කරමි අනුමෝදම් වේවා....🙏❣️
@disadisa5407
@disadisa5407 2 жыл бұрын
රැස්කර ගත්තාවු මේ පිනෙන් ඔබ වහන්සේටත් ලෝක සත්වයාටත් යහපතක්ම වේවා....🙏
@ChandraniLokuwithana
@ChandraniLokuwithana 5 ай бұрын
සාදු සාදු වන්දණීය පූජණීය ස්වාමීන් වහන්සේට මගේ ගෞරවණීය නමස්කාරය වේවා නිදුක් වේවා දීර්ඝායුෂ ලබා ධර්ම දේශනා ඉදිරියටත්කිරීමට චිරාත්කාලයක් වැජඹේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 1:48
@harshiramo2200
@harshiramo2200 2 жыл бұрын
දහමි කරුණු කියාදෙන පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා 🙏🙏🙏🙏🙏🙏
@achalameemanage1022
@achalameemanage1022 2 жыл бұрын
Mamath තීරණය kala kata arinnema nathiwa inna...කොච්චර උත්සාහ කළත් samahara වේලාවට inna අමාරුයි .eth me kata wahagena inna තරමට sanaseemai....godaak pin ape hamuduruwane....
@rathnayakadisna3130
@rathnayakadisna3130 2 жыл бұрын
👍
@nadeeshadisanayaka7751
@nadeeshadisanayaka7751 3 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏නිදුක් නිරෝගී වේවා ස්වාමින් වහන්ස.
@sudu6841
@sudu6841 2 жыл бұрын
ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුවය ලැබේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏
@gunawathithennakon3595
@gunawathithennakon3595 2 жыл бұрын
ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@සඳූ-ඞ6ඣ
@සඳූ-ඞ6ඣ 2 жыл бұрын
තෙරුවන් සරණයි.. 🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාධූ සාධූ සාධූ🙏🙏🙏
@ChandaniDisanayakaDisanayaka
@ChandaniDisanayakaDisanayaka Жыл бұрын
සාදු සාදු සාදු !!! ඔබවහන්සෙට තෙරැවන් සරණයි ...
@maheshigunasekara1216
@maheshigunasekara1216 2 жыл бұрын
සම්මා සම්බුදු සරණයි ඔබ වහන්සේට. මේ සිදු කර ගත්තා වූ උතුම් වූ ධර්ම දානමය පින් බෙලෙන් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව සම්පත්තිය උදා වේවා.සාදු සාදු සාදු🙏🙏🙏
@NadikaDarshi
@NadikaDarshi Жыл бұрын
කල්‍යාණමිත්‍ර ගරුතර ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝයුෂ ලැබේවා ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා තෙරුවන් සරණයි සාධු🙏 සාධු 🙏සාධු 🙏
@samanthalekamge2995
@samanthalekamge2995 5 ай бұрын
තෙරැවන්සරනයි අපේපින්වත් ස්වාමින්වහන්සේට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@p.asrangith1570
@p.asrangith1570 5 ай бұрын
ගොඩාක් වටිනා ධර්ම දේශනාවක්.තෙරුවන් සරණයි අපෙ හාමූදුරුවනෙ.
@AaAa-dk7qs
@AaAa-dk7qs 2 жыл бұрын
Sadu Sadu sadu pinwat oba whansata dirga au lbawa 🌺🌺🌺🙏🙏🙏🌼🌼🌼🙏🙏🙏🌸🌸🌸🙏🙏🙏
@ShamaliMadushanthi
@ShamaliMadushanthi Жыл бұрын
Sadu sadu sadu pinwat oba wahansata dirgaush labawa🌼🌼🌼
@wediringhe7006
@wediringhe7006 2 жыл бұрын
සාදු සාදු සාදු සාදු ,,,ඔබවහන්සේට දීර්ඝ ආයුශ ලැබේවා 🌸🌸🌸🌸🏵️🏵️🏵️🏵️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@rgv6694
@rgv6694 5 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 බුදුසරණයි පින්වත් ස්වාමීන් වහන්සේ 🎉🎉🎉🎉 🙏🙏🙏
@madushapiyarathna9587
@madushapiyarathna9587 2 жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි!!!!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@MaliMali-on3sm
@MaliMali-on3sm 2 жыл бұрын
නමෝ බුද්ධය 🙏 සාධු සාධු සාධු 🙏 මාගේ නමස්කාරය වේවා 🙏
@chandrikaagostheenuge8034
@chandrikaagostheenuge8034 2 жыл бұрын
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌸🌺🌸🌺
@dkgruop4915
@dkgruop4915 Жыл бұрын
ඔබ වහන්සේ ට නිදුක් නිරොග සුවය -
@kuwaitline9478
@kuwaitline9478 2 жыл бұрын
සාදු සාදු සාදු නමස් කාර වෙවා තුනුරුවනට සෑමදා මම තිසරන සරන යමි සාදු සාදු සාදු සමිමා සමිබුදු සරනයි මේ හැමෝටම ස්මින් වහන්සේට නමස් කාර වෙවා මේ බන දෙශනාව අසන මටත් අන් සෑමටත් මේ බව කතරින් නිදහස් වෙවා දුකින් මේ නිවන්ම අවබොධයම වෙවා නිවනින්ම සෑනසෙත්වා සාදු සාදු සාදු.තෙරෑවන් සරනයි හැමෝටම නමෝ බුද්දාය
@sumudusilva2396
@sumudusilva2396 2 жыл бұрын
Sadu sadu dadu
@niroshani3932
@niroshani3932 2 жыл бұрын
තෙරැවන් සරණයි🙏🙏🙏 හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ලැබේවා.. සාදු.. සාදු.. සාදු..
@SamilaSenavirathna-w2r
@SamilaSenavirathna-w2r 6 ай бұрын
👍
@ආදරණීයවිශ්වය
@ආදරණීයවිශ්වය 2 жыл бұрын
අපේ හාමුදුරැවනේ ඔබවහන්සේට නිරෝගීසුව දීර්ඝායුෂ ලැබේවා!!තෙරැවන් සරණයි!!!🙏🙏🙏🙏🙏
@jayanganiewaduge5000
@jayanganiewaduge5000 2 жыл бұрын
තෙරුවන්සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏
@ShashikalaEdirisinghe-xc5dk
@ShashikalaEdirisinghe-xc5dk 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වෙිිවා නිරෝගී සුව ලැබේවා දිිර්ගායුෂ ලැබේවා තෙරැවන් සරනයි
@kavyaravihari6350
@kavyaravihari6350 7 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 2 жыл бұрын
පිංවත් ස්වාමින් වහන්සේට දිර්ඝායුෂ ලැබෙිවා..!තෙරැවන් සරණයි..! 🙏
@chamindamanahara8633
@chamindamanahara8633 2 жыл бұрын
සාදු සාදු සාදු ඔබ වහන්සේට තෙරුවන් සරණයි
@hemanthajayalal6626
@hemanthajayalal6626 6 ай бұрын
🏵️🙏🏵️සාධූ 🏵️🙏🏵️සාධූ 🏵️🙏🏵️සාධූ නමෝ බුද්ධාය !!!...........අපගේ පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා ඔබ වහන්සේට නිදුක් නිරෝගි සුවපත් භාවයම ලැබේවා දීර්ඝායුෂම ලැබේවා .
@samindasamarathunga2384
@samindasamarathunga2384 2 жыл бұрын
තේරුවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏🙏
@acketanwalaketanwala5891
@acketanwalaketanwala5891 2 жыл бұрын
සාධු 🙏සාධු 🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා...🙏
@nisansalawijeesinha4601
@nisansalawijeesinha4601 2 жыл бұрын
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා
@pradeepwasantha2102
@pradeepwasantha2102 Жыл бұрын
සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපෙ පිංවත් ස්වාමින් වහාන්සෙට දිගාසිරි නමො බුද්ධාය 🙏🙏🙏
@rashmisenanayake7927
@rashmisenanayake7927 2 жыл бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්සේට තුනුරුවනේ රැකවරණය ආරක්ෂාව ලැබේවා 🙏🙏🙏🙏 මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
@Dvimal-lq7re
@Dvimal-lq7re 2 жыл бұрын
ගොඩාක් වටිනා උපදෙසක් ...
@nishadimadushika7189
@nishadimadushika7189 2 жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමී මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදූ 🙏🙏🙏
@erandathisilva8761
@erandathisilva8761 2 жыл бұрын
Ammo, Hamuduruwane exactly correct. We must respect to SILWANTHA Monks. Because of them we able to live like this. Shadu shaduuuu shadu. Theruwansaranai Ape Pinwath Hamuduruwane. Namo Buddhaya, Namo Dhammaya, Namo Sanghaya.
@dinushkaalwis8487
@dinushkaalwis8487 2 жыл бұрын
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
@hendkwt3721
@hendkwt3721 7 ай бұрын
සාදු සාදු සාදු පිංවත් සුවාම්න් වහන්සේට බුදු සරණයි
@shiromanipeiris6297
@shiromanipeiris6297 2 жыл бұрын
ධර්මය නිසි දෙස නිර්ලෝභිිව කිසිවක් නොසගවා දේශනා කරන ඔබ වහන්සේට නිදුක් නිරෝගිි සුවය සහ චිරාත්කාලයක් ජිවත් විිමට වාසනාව උදා වේවා. රහත් විිමට තරමි වාසනා මහිමයක් ඇති ඔබ වහන්සේට දෙවිවරැන්ගේ ආශිර්වාදය නිබදව ලැබෙිවා. බුදු සරණයි.
@lalithagamage3419
@lalithagamage3419 5 ай бұрын
Sadu sadu sadu oba වහන්සේට නිවන් අවබෝධ පිණිස me pin හේතු වාසනා වේවා
@pushpakanthilokugamage9418
@pushpakanthilokugamage9418 2 жыл бұрын
එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා!!!
@sirimadisanayaka2578
@sirimadisanayaka2578 6 ай бұрын
🙏🙏🙏සාධු සාධු සාධු බෝධිසත්ව ගුණෝපේත අති පුජනීය පින්වත් අපේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට තෙරුවන් සරණයි !!! නිදුක් නිරෝගී සූඛි සුවපත් භාවය චිරජීවනය දීර්ඝායුෂ ලැබේවා¡¡¡🙏🙏🙏සාධු සාධු සාධු
@ariyamalafernando2880
@ariyamalafernando2880 2 жыл бұрын
තෙරැවන් සරණයි පින්වන්ත ස්වාමින් වහන්ස දීර්ෂායු වෙවා සාදු සාදු සාදු
@sandayasandya159
@sandayasandya159 2 жыл бұрын
තෙරුවන් සරණයි 🙏 ඔබවහන්සෙට.නිදුක්නීරොගීසුවයලැබෙවා🌻
@DilanmadusankaMarasingha
@DilanmadusankaMarasingha 4 ай бұрын
සාදු සාදු සාදු... තෙරුවන් සරණයි..... 🙏🙏🙏🙏
@dammikahapuarachchi1989
@dammikahapuarachchi1989 2 жыл бұрын
සාදු සාදු සාදු .. 🌷🌷🌷🌷🌼🌼🌼🌼🌻🌻🌻🌻🌻🌷🌷🌷🌷🌼🌼🌻🌻🌻🌻තෙරුවන්.සරනයි අපේ හාමුදුරුවනේ ..
@m.g.kusumalathakusumalatha9072
@m.g.kusumalathakusumalatha9072 2 жыл бұрын
සාදු සාදු සාදු ...තෙරැවන් සරණයි පින්වන්ත ස්වාමින් වහන්ස
@MillavithanachchiLakmali
@MillavithanachchiLakmali 5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට දිගාසිරි සම්පත් ලැබේවා ....🙏🙏🙏
@SarojiniPushpa
@SarojiniPushpa 6 ай бұрын
සාදුසාදුඅපේ හමුදුරැවන්ට බුදුසරණායි
@ashaadhikari9641
@ashaadhikari9641 2 жыл бұрын
Pinwath sawamin wahanseta theruwan saranai.dirgausa lebewa.sadu sadu sadu.🙏🙏🙏
@chatunidilsani4749
@chatunidilsani4749 2 жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ස්වාමීන් වහන්සේ නිදුක් නීරෝගි දීඝායුෂ ලබත්වා ඉක්මන් බවයක උතුම් ධර්මාබෝධය ලබත්වා .....නමෝ බුද්ධාය .
@buddikakrishantha7585
@buddikakrishantha7585 5 ай бұрын
සාදු සාදු නිදුක් නිරෝගි බාවයම ලැබෙිවා
@PathumKalhara-me5ss
@PathumKalhara-me5ss 5 ай бұрын
බුදු සරනයි
@shanS375
@shanS375 2 жыл бұрын
තථාගත තිලෝගුරු අමාමෑණි භගවත් සම්මා සම්බුදුරජාණන්වහන්සේට මාගේ නමස්කාරය වෙත්වා . සියලු සත්වයෝ සුවපත් වෙත්වා .
@nirmalaudeni6368
@nirmalaudeni6368 10 ай бұрын
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝයු ලැබේවා නීරෝගී සම්පත්ති ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏උතුම්වු
@GanawatheKotuwawatte
@GanawatheKotuwawatte 6 ай бұрын
පින්වත් ස්වාමින් වහන්සේ ට නිවන් අවබෝධයම වෙවා
@amallanka4061
@amallanka4061 2 жыл бұрын
Theruwan saranai පින්වත් suwamin wahnsata🙏🙏🙏🙏🙏☸️☸️☸️☸️☸️☸️
@sajanisudeshika7200
@sajanisudeshika7200 2 жыл бұрын
තෙරුවන් සරණයි ...🙏🙏🙏🙏
@chandrikajayawardhana3416
@chandrikajayawardhana3416 2 жыл бұрын
Obawahansata namaskara wewa sadu sadu sadu sadu sadu
@shanS375
@shanS375 2 жыл бұрын
සිත ,කය , වචනය සංවර කරගැනීමට මෙම පින් හේතුවාසනා වෙත්වා .
@w.mnawarathna3630
@w.mnawarathna3630 6 ай бұрын
ඔබ වහන්සේගෙ කටහඩ ඇහූනත් සිතට සැනසීමක්
@kanthidasanayaka2153
@kanthidasanayaka2153 7 ай бұрын
තෙරැවන්සරණයි පිංවත් ස්වාමින්වහන්සේට සාධු සාධු` සාධු !!!!!!!!!!!!!
@kwtkwwt5203
@kwtkwwt5203 Жыл бұрын
Pinwath suwamin wahanseta namaskara wewa theruwan saranai sadu sadu sadu
@dammiekanayaka5503
@dammiekanayaka5503 Жыл бұрын
තෙරැවන් සරනයි ඔබ වහන්සේට
@malaniwitharana9721
@malaniwitharana9721 2 жыл бұрын
සාදු සාදු 🙏🙏🙏 සාදු සාදු 🙏🙏🙏
@LankaCool-q5o
@LankaCool-q5o 7 ай бұрын
බුදු ස්තුතියි අපේ හමුදුරුවණි 🙏🙏🙏
@gayanwishwananda5438
@gayanwishwananda5438 Жыл бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !!! සාදු සාදු සාදු !!!
@nihalpriyantha2377
@nihalpriyantha2377 11 ай бұрын
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
@yoshithanawanjana2056
@yoshithanawanjana2056 2 жыл бұрын
සාදු සාදු සාදු
@sandyakumari3231
@sandyakumari3231 2 жыл бұрын
උතුම් තෙරුවනට මාගේ නමස්කාරය වේවා සියලුම සත්වයෝ නිදුක් වෙත්වා සුවපත් වෙත්වා නිරෝගී වෙත්වා සාදු සාදු සාදු
@ChanulaMandil
@ChanulaMandil Ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💐
@lankacool6657
@lankacool6657 6 ай бұрын
Sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara කරමි mage නමස්කාරya වේවා
@piyumanthikaushalya5990
@piyumanthikaushalya5990 6 ай бұрын
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස 🙏🙏🙏🙏🙏
@shehandanushka3627
@shehandanushka3627 2 жыл бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@priyanthawijerathna5010
@priyanthawijerathna5010 2 жыл бұрын
🙏🙏🙏🙏🙏🙏🙏සාදු. සාදු. සාදු🙏🙏🙏🙏🙏🙏🙏ඔබ වහන්සෙ ට උතුම් වූ නිර්වානයම අත්වෙවා මෙම බවය තුලදීම🙏🌹♥️
@buddinidisanayaka4858
@buddinidisanayaka4858 2 жыл бұрын
🙏🙏🙏Pinwath swameen wahanseta mage namaskaraya wewa🙏🙏🙏🙏
@rubikatawa.htrma..i810
@rubikatawa.htrma..i810 2 жыл бұрын
Sadu .sadu Sadu .tunuruwange Pihitayi .oba.wahanseta ✋✋✋✋✋🌹🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌻🌻🌻🌻🌻🌻🌺🌺🌺🌺🌺🌼🌼🌼🌼
@ranjanip.166
@ranjanip.166 2 жыл бұрын
Sadu sadu sadu. Budusaranayi suwapath wewa...
@saralam.a4695
@saralam.a4695 2 жыл бұрын
ඔබවහන්සේ දේශණා කරපුදේ හරියටම හරි. තෙරුවන් සරණයි🙏🙏🙏
@amithherath4656
@amithherath4656 Жыл бұрын
Thava thavth obavhanseta mevan darmadeshn karanda හැකියාව ලැබේවා ape හාමුදුරුවෝ ne.......
@yashodarakarunathilaka2679
@yashodarakarunathilaka2679 2 жыл бұрын
ලෝකයට සාපේක්ෂව ඇති වටිනාකම වැඩිම දේවල් තමයි මුතු මැණික් කියන්නෙ .ලෝකය තුළ වෙසෙන ඕනෑම අයෙකුට එවැනි දෙයක් ලැබුණේ නම් ඒවා හංගන්න තමයි තැනක් හොයන්නෙ .හැබැයි ලෝකයෙන් එතෙර ඇති මාණික්‍යය තමයි බුද්ධ ධම්ම සංඝ කියන්නෙ .ඒක මිල කරන්න බැහැ .හැබැයි ඒක දන්න අයෙක් ඒක හංගන්න උත්සාහ කරන්නෙ නැහැ .ඒක සියලුම දෙනාගේම හිතසුව පිණිස දංදෙනවා .ඒකයි වෙනස .තෙරුවන් සරණයි !!!
@sarasarabandara2524
@sarasarabandara2524 2 жыл бұрын
උඹල
@user-pdn1978
@user-pdn1978 2 жыл бұрын
බොහොම උතුම් ධර්මයක් අහන්න ලැබීම වාසනා වක් වහල තිබුනු දෙයක් ඇරලා පෙන්නුවා වගේ මෙච්චර කාලයක් අපි අදුරේ අතගාල තියෙන්නෙ අද එ අදුරු තිරපට කඩල දැම්ම.අලුත් ජීවයක් ලැබුන ජිවිතේ ඉදිරියෙදි ඉන්න ඕන කොහොමද කියල.ඔබ වහන්සේ ට දීර්ඝායුෂ ම ලැබේවා අපේ ස්වාමීන් වහන්ස..
@sdla4334
@sdla4334 2 жыл бұрын
👌👍
@SiyaLatha-h5e
@SiyaLatha-h5e Жыл бұрын
ගරු ස්වාමින් වහන්සේට මම නමස්කාර කරමි 🙏🙏🙏
@niluperera4966
@niluperera4966 Жыл бұрын
මතු බුදුන් දැක නිවන කරා යෑමට බාග්‍ය උදාවේවා.🙏🙏🙏🙏🙏🙏🙏
@zainzain4120
@zainzain4120 Жыл бұрын
Sadu.sadu sadu theruwan.saranai ape.hamuduruwane 🙏🙏🙏
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 56 МЛН
Mom had to stand up for the whole family!❤️😍😁
00:39
World’s strongest WOMAN vs regular GIRLS
00:56
A4
Рет қаралды 6 МЛН
Это было очень близко...
00:10
Аришнев
Рет қаралды 6 МЛН
වෙස්සන්තර ජාතකය | Vessantara Jātaka | Yowun Daham Sakwala  | Ven. Welimada Saddaseela Thero
1:27:29
Yowun Daham Sakwala | යොවුන් දහම් සක්වල
Рет қаралды 10 М.
Não sabe esconder Comida
00:20
DUDU e CAROL
Рет қаралды 56 МЛН