KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
සද්ධාසීල ස්වාමීන්වහන්සේ/ven saddhaseela thero
1:05:31
දියුණු වෙන්න ඕන නම් මේ ට්ක කරලා බලන්න🙏| මේ ට්ක කරොත් ජීවීතයම වෙනස් වේවී 🪷@Banamaluwa1
1:18:03
Chain Game Strong ⛓️
00:21
Support each other🤝
00:31
Beat Ronaldo, Win $1,000,000
22:45
Леон киллер и Оля Полякова 😹
00:42
හිතේ දැවෙන බොහෝ ප්‍රශ්නවලට මේ දේශනාවන් විසදුම් ලැබේවි/ven walimada saddhaseela thero
Рет қаралды 567,664
Facebook
Twitter
Жүктеу
1
Жазылу 133 М.
සසරක රහස - sasaraka rahasa
Күн бұрын
Пікірлер: 727
@JosinonaNona
2 ай бұрын
උතුම් දර්මදේසනාව ඉතාමත් බැතියෙන් සවන් දුන්නා පින්වත් සුවාමින් වහන්සේට නමස්කාරය කරමි සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි
@MalathiAmarasingha
4 ай бұрын
තව බොහෝ කාලයක් ධර්මය දේශනා කිරිමට ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු
@thejajayasinghe5841
Ай бұрын
මං ලගදි ඉදල මේ ස්වාමින් වහන්සේගේ දර්ම 6:37 දේසනා අහන්න ගත්තේ. ජිවිතයට ඉගෙන ගන්න තියෙන දේවල් බොහොමයි. දැන් නිතරම අහන්න ආසයි 🙏🙏🙏🙏
@dammikadammika2724
3 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏අපේ සුවාමින් වහන්සේ ට නිදුක් නිරෝගී බවට පත් වේවා අපේ හිත ඇදෙන්න ලස්සන බණක් දෙසනා කලාට
@AnushaAnusha-u9c
3 ай бұрын
ඔබ වහන්සේ දෙසනා කරන බණ මුළු දවසම අහන්න පුළුවන් සිත සැන සේනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට අමා මහා නිවන් සම්පත් ලැබේවා සාදු සාදු සාදු
@MalathiAmarasingha
4 ай бұрын
ඔබ වහන්සේ දේශනා කරන බණ මුළු දවස පුරාම අහගෙන ඉන්න පුළුවනි සිතසැනසේනවා අපේ හාමුදුරුවනේ. ඔබවහන්සේ පතන බෝධියකින් එතෙර විමට මේ පිං හේතු වේවා.
@SudeeraAkalanka
4 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබවහන්සේටත්, දීඝායු වේවා ..., නිදුක් වේවා ..., නීරෝගි වේවා ... සුවයෙන් සුවයට පත් වේවා ... නොමෝ බුද්ධාය ...
@kamalasaranasekara9181
2 ай бұрын
ඔබ වහන්සේට පින් සාදු සාදු සාදු
@PappayaMelanua
Ай бұрын
සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු සම්මාසම්බුධු සරනයි
@ThanujaSamanmali-h3v
Жыл бұрын
Niyamaie bana
@thusharapro
Жыл бұрын
ගොඩාක් පින් ඔබ වහන්සෙට.......බන අහන්න අහන්න හිතට හරි සතුටක් දැනෙනවා.
@jeewanthisenawirathna534
Жыл бұрын
😅😅😅
@jeewanthisenawirathna534
Жыл бұрын
😅😅😅
@DilaniPodimenike
5 ай бұрын
ඔබ වහාන්සේට මගේ නමස්කාරය වෙිවා🙏🙏🙏🙏🙏
@Kalupahan98
4 ай бұрын
දීර්ඝායු වේවා හාමුදුරුවනේ බුදුසරණයි කතරගම දෙවි රැකවරනයි 🙏🙏🙏
@SeethaRanjani-nn7oy
2 ай бұрын
මට පුතෙක් නැතිදා මම ශ්‍රි මහා බෝසම් දුන් ට බාර උනේ මට මහ න කරන්න පුතෙක් දෙන්න කියල ලැබුන පුතා තාම මහන උන්නෑ වයස ගිහින් ඉක්මනින් වාසනාව ලැබේවා ඔබ වහන්සේගේ ආශිර්වාද ලැබේවා මට මේ ජීවිතේ දකින්න පින් ලැබීවා සාදු සාදු සාදු🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@sampathchandana8548
8 ай бұрын
ධර්ම දාන උතුම් පිනෙන් ඔබ වහන්සේ ට උතුම් දීර්ඝායුෂ ලැබේවා... උතුම් නිර්වාණය ලැබේවා.......... සාධු සාධු....සාධු
@shashikalaadikari5068
8 ай бұрын
🙏🙏🙏🙏🙏 සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු ❤
@tharanganimanathunga8423
Ай бұрын
4,,ෆ්ව්,🎉
@NipuniIshara-h4b
10 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏 දුක් පීඩා ගෙන දෙන බැදීම් වලින් මිදීමට හැකි වේවා.. උතුම් වූ ධර්මය අව්බෝධ වී සිතේ සැනසීම උදාවේවා 🙏
@kaushidissanayaka5557
6 ай бұрын
සැනසීම තිබුනෙම බුදු බණ තිබුන තැන 😌🙏
@HansikaMaduwanthi-hd6df
4 ай бұрын
හරිම ලස්සනයි දිර්ඝ අයු ලැබෙවා අපෙ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
@mallikaphilip1083
Жыл бұрын
පිංවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේ වා නිරෝගී වේ වා සුවපත් වේ වා 🙏🙏🙏 ස්වාමීන් වහන්සේගේ ධර්මය අපට. ජිවිත වලට ගොඩක් ආදර්ශයක් හිතට. සැනසීම ක්,🙏🙏🙏
@vajiranandani8475
3 ай бұрын
ඔබ වහන්සේට නිවන් පිණිසම මේ පිං හේතු වේවා. දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා
@kmaridecg1911
4 ай бұрын
සාදු සාදු සාදු අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් පින් මේ විදිහට හොදට තේරුම් කරලා දෙනවට තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@pemalathasamarawickrama7233
Жыл бұрын
සාදු සාදු සාදු මාගේ නමස්කාරය වේවා ඔබවහන්සේට
@dammikwt12-zg2cz
Жыл бұрын
Kiyanna kenek nathiwa wali katharaka thaniwela prashna goadaka hitiya mata oba wahansege bana padayak sisil diya bidak wage hamadama puluwan welawata phone eken bana ahanawa obata deergaayu labeewa swameen wahansa sadu sadu sadu
@motherandson3230
Жыл бұрын
🙏🙏🙏ගොඩක් පින් ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා 💐💐💐
@DhammikaDhammika-ri9fk
7 ай бұрын
🙏🙏🙏🙏
@DhammikaDhammika-ri9fk
7 ай бұрын
🙏🙏🙏🙏
@SamanlathaKamaradiwala-pr5hl
4 ай бұрын
ඇත්තමයි මෙහෙම තැන්ක් තියෙනව කියලා දැනගැනීමත් සතුටුයි . නිලමේ ට ස්තුතියි . ඉතා හොද වැඩක් .🙏🙏🙏
@sachiniahasya6348
Жыл бұрын
සාදූ සාදූ සාදූ !!! මේ පිංවත් ධර්ම දේශානාවේ බලයෙන් ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා !!!
@GagaminiUdyoggiya
Жыл бұрын
😂
@shashipathirana9718
11 ай бұрын
👍🙏
@දාර්ශනිසමන්කුමාරි
3 ай бұрын
අපේ හමූදූරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏සාදු සාදු සාදු බූදූසරණයි 🙏🙏🙏
@RithmikaSwarnapali-jp9wh
Жыл бұрын
ලොකු සැනසීමක් මගෙ හිතට දැනුනා අපේ හාමුදුරුවනේ මේ බන ටික අහල .ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා .දීර්ඝායු ලැබේවා
@NewDiasandDias
Жыл бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි .....!
@S.kRamya
11 ай бұрын
සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි සියලු දෙවිවරුන් ගේ පිහිටයි දළදා වහන්සේ පිහිටයි මහා බෝ සමිඳු සරණයි මහ සෑයේ සරණයි යහපතක් මවේවා සියළුම දේවල් ඉටු කර ගැනීමට ලැබේවා ඉක්මන් බවයකදීම නිර්වාණ සුවය ලැබේවා සාදු සාදු සාදු 🙏🙏🙏😂❤
@sujatharajapaksha
6 ай бұрын
දිර්ගායුෂ ලැබෙිවා අපේ හාමුදුරැවනෙ ඔබ වහන්සේට 🙏🙏🙏බුඋු සරනයි🙏🙏🙏
@nimalsiripadma
6 ай бұрын
😢 12:24
@senugaming-cd9ct
Жыл бұрын
පින්වත් සුවාමින් වහන්සේ ට මගේ නමස්කාර ය... වේ වා!!!!!.... 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@SirilKodithuwakku
Жыл бұрын
444o😊
@harshaniperera425
10 ай бұрын
සාදු..සාදු අපෙ හාමුදුරුවනේ... හිතේ ගිණි ගොඩක් නිවුනා..තවත් ගිණි ගන්නා සිත් වලට මේ බණ අහන්න ලැබේවා ! හිත් සුවපත් වේවා !!...🙏
@P.GWijesinha
7 ай бұрын
Korea o
@MaxsiFernando-s8t
Жыл бұрын
Ape පින්වත් su wahnseta nidu නිරෝගී su ලැබේවා 🙏🙏🙏
@RasikaRasikakumari-g1v
2 ай бұрын
ඔබ වහන්සේට පින් ඔබ වහන්සේගෙ දර්මදේසනා අහල තමයි මං මගේ හිත හදා ගත්තෙ ඔබ වහන්සේට පින් සිදු වෙනවා අපේ ජිවිතවලට සැනසීම ලබාදෙනවට ඔබ වහන්සේට නිදුක් වේවා නීරෝගිවේවා දීර්ඝායුෂ ලැබේ
@SamanthaDhammi
4 ай бұрын
Gadak Sil Aththanta balafana prasnayak Thamai . Buduhamuduruwanta Dewa dathta hitiya wage. Thruwan Saranai . Namo Buddhaya .🪷🪷🪷🪷🪷🪷🪷
@ThanujaPriyadarshani-c7f
4 ай бұрын
🙏🙏🙏🙏සාදු නමස්කාර නමස්කාරය වෙවා🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷
@TnkHerath-it1bx
Жыл бұрын
සාදු සාදු....!!!! පින්වත් වැලිමඩ සද්ධාසීල ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා... ධර්ම දානයක් වේවා...!!!!
@jayasinhaliyanagemanoja263
Жыл бұрын
සාදු සාදු සාදු පිංවත් ...වැලිමඩ සද්ධාසීල ස්වාමින් වහන්සේට මගේ නමස්කාරය වේවා ..🙏මා කතෝලික ආගමේ ඒත් මං ස්වාමීන් වහන්සේගේ දේශනා බලන්න ආසයි ජීවිතයට ගොඩක් දේවල් කියා දෙනවා මං යම් ප්‍රශ්නයක ඉන්නේ ස්වාමින්වහන්ස මගේ දරුවෝ හරි හිතුවක්කාරයි මේ දරුවා හොඳ මාර්ගයට ගන්න මට උදව් කරන්න ස්වාමීන් වහන්සේට ගොඩක් පින් 🙏🙏🙏
@nish216
9 ай бұрын
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා..!!! 🙏🙏🙏
@dinujayaranasinha4149
11 ай бұрын
ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දීර්ගායුශම ලැබේවා... තෙරුවන් සරණයි 🙏❤️
@MalaniMalani-hb3wj
Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා තතාගත බුදු පියානන් වහන්සේ ජීවමාන වැඩමවා සියලු සත්වයෝ උදෙසා බනක් දේසනා කලා වාගෙ
@SidathRuwan
2 ай бұрын
සාදු සාදු සාදු.පින්වත් ස්වාමීන් වහන්ස...🙇🙇🙇.තෙරුවන් සරණයි
@supunmalinda8963
Ай бұрын
තිලෝගුරු බුදුපියාණන් වහන්සේ දේශනා කල අති උතුම් දර්මය මෙසේ අපට පැහැදිලි කර දේශනා කරන ඔබ වහන්සේට සම්මා සම්බුදුසරනයි🙏🙏🙏🙏
@padhmaramyalatha9697
Ай бұрын
Sadu sadu sadu,me pinen mathu budu wewa.....
@sehasnathisewmi-id1ic
Жыл бұрын
ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා
@umayaumaya2237
2 ай бұрын
Sadu sadu sadu.pinwath saminwahanseta niduk nirogi dirga ayusa labathwa uthum chathurana saththa darmaye aweboda wewa theruwan saranai sadu sudu sadu 🙏🙏🙏🙏🙏🙏
@Nipuninimesha-s9t
Ай бұрын
මම හැමදාම සෙනසුරාදාට ඔබ වහන්සේගේ බණ ශ්‍රවණය කරනවා. හිතට හරි නිදහසක් දැනෙන්නෙ. ඔබ වහන්සේගේ හඬ කනට හරි ප්‍රියයි. 🙏
@NinaNina-gz5hx
Жыл бұрын
සාදු සාදු සාදු බුදුසරණයි ඔබ වහන්සේට නිදුක් නිරොගි සුවය ලැබෙිවා සාදු සාදු සාදු
@prashanthipeiris2773
Жыл бұрын
සාදු 🙏සාදු🙏සාදු🙏 මාගේ නමස්කාරය වේවා පින්වන්ත අපේ ස්වාමීන් වහන්ස 🙏🙏🙏 🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
@IndraKanthi-hl6uw
10 ай бұрын
9
@Dilaksi-ng7ij
Жыл бұрын
ඔබ වහන්සේට නමස්කාර වේවා...සාදූ..සාදූ...සාදූ...!!!🙏🙏
@SeethaRanjani-nn7oy
2 ай бұрын
පිංවත් ඔබවහන්සේගේ අවවාද අනුසාසන අහන්න මගේ පුතාට පින් ලැබේවා දිනක පුතාට මහන වෙනත් වාසනාව ලැබේවා මගේ පාරමිතාව පුතට ධර්මාවබෝධය ලැබෙන්න සසර කෙටි කර ඉක්මන් බවයක නිවන අවබෝද වෙන්නයි ඒ පැතුම ඉටුවේවා ඔබ වහන්සේ ට ත් නිවන් අවබෝද වේවා සැදු සැදු සාදු🎉🎉🎉🎉🎉🎉🎉
@මැවරවරබ
Жыл бұрын
budusarani
@ImeshaSachinthi2003
Жыл бұрын
33.00 වෙද්දි මගෙ හිතට මාර සැනසීමක් ලැබුනෙ ස්වාමීන් වහන්ස..ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා..!🙏🙏
@comarimo5993
Жыл бұрын
ඔබ. වහන්සේට. දිර්ගායුෂ..ලෑබේවා..සාධූ.සාධූ.සාධූ
@chalanagothami5299
Жыл бұрын
Sadu sadu sadu pinwat suwamin wahanseta niduk nirogi sampat dirgayusha labewa theruwan saranai 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏
@khdmakhdma7106
Жыл бұрын
Obawahanseta budusarani niduknirogi dergayusha labewa 🙏🙏🙏🙏🙏🙏🪔🌸🙏💗🇱🇰🇦🇪🏵🌸🌺💐🌷🏵🌸🙏🌻🌹🌼🪔🙏🙏🙏🙏🙏🙏
@lathahemachandra6373
Жыл бұрын
Sadu.....sadu.....sadu Theruwan saranai ape hamuduruwane
@DIndika-ke2ig
3 ай бұрын
පුදුම සහනයක් ඇත්තමයි ඔබ වහන්සේට නිදුක් නිරෝගි දිර්ගායු ලැබෙිවා සාදු සාදු සාදු
@AshokaNilmini-t8y
4 ай бұрын
දහම් කරුණු අපට කියා දෙන සද්ධාසීලි ස්වාමීන් වහන්සේට මගේ නමස්කාර වේවා. නිදුක් නිරෝගී සුවය ලැබේවා. දීර්ඝායු ලැබේවා. සාදු සාදු 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
@DhammikaMalkanthi-y2y
2 ай бұрын
තේරැවන්.සරනයිඹබවහන්සේට.දිර්ඝායුෂ.ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺
@induShalikaperera
3 ай бұрын
තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏🙏
@SarojaniKumari-o8e
11 ай бұрын
Ape hamuduruwana mama oba wahansaga bana ahanawa maga hithata pudumakara sana simak labanne oba wahansata godak pin
@MmBb-mr3je
4 ай бұрын
Sadu sadu saaduu Mama wenat rataka hitiya mage duk wedana palanaya Kara ganne bana ahala. Mata danenne sayutak.
@manikamanika6421
Жыл бұрын
ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා මෙවන් දේශනාවන් ඇසීමට අපට සැලැස්සුවා ට සාදු සාදු සාදු
@chamodimadhudhika125
Жыл бұрын
Swedee
@chamodimadhudhika125
Жыл бұрын
Swedee
@anushadamayanthi5442
10 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ ගෞරව නමස්කාරය වේවා.සාදූ සාදූ සාදූ.🙏🙏🙏
@SLMENUරියල්පොඩ්ඩා
6 ай бұрын
මම හැමදාම අහන්නේ මේ හාමුදුරුවන්ගේ බන මට මේ බන වලින් බොහෝ දේ නිවැරදි කර ගත්තා ඔබ වහන්සේට නීරෝගි සුව ලැබේ වා 🙏🙏🙏🙏🙏🙏
@lalani3374
Жыл бұрын
මන් ලගකදි ඉදන් ඔබ වහන්සේගේ බන අහන්න පටන් ගත්තෙ හිතේ ලොකු පීඩනේකින් හිටියෙ දැන් ලොකු සැනසීමක් දැනෙනවා
@-sasarakarahasa5387
Жыл бұрын
තෙරුවන් සරනයි..
@nandaagalakadaliyanarachch112
Жыл бұрын
මමත් ඔබවහන්සේගේ බන අහනවා ඔබවහන්සේ තෙරුවන් සරණයි සාදූ සාද සදූ😊
@gihanmadusanka-ic4tj
4 ай бұрын
ගොඩක් pin oba වහන්සේට teruwan saranai
@nilushimadurangi8648
2 ай бұрын
Mge godak prashna valata visadum labuna.ape hamuduruvane oba vahanseta godak pin🙏🙏🙏🙏 obavahanseta bohokalak dirgaysa labeva!!!🙏🙏🙏🙏🙏
@amalishashikala5543
Жыл бұрын
සාදු සාදු 🙏🙏...ඔබ වහන්සේට දීර්ඝ ආයුශ ලබේවා🙏
@jalsjalsylant875
Жыл бұрын
🙏🌹🙏🌹🙏🌹🙏🌹🙏🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
@අන්ජුලාශෂී3333
Жыл бұрын
සාධු සාධු සාධු පිංවත් ස්වාමින්වහන්ස ඔබ වහ්න්සේට නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා සම්මාසම්බුදු සරණයි 🙏🙏🙏
@dammikabhr8246
8 ай бұрын
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන්වහන්සේට සාදු සාදු සාදු🙏🙏🙏🙏
@shashikalaadikari5068
8 ай бұрын
🎉🎉🎉
@chandanihenarath4577
3 ай бұрын
🙏🙏🙏
@knthikanthi3111
Жыл бұрын
සාදු සාදු සාදු බුදුසරනයි
@pannilagesusantha5385
Жыл бұрын
Pinwath suwamin wahanseta niduk nirogi suwalabawa mapin labathwa🙏🙏🙏
@bombuwalagekaushalya829
Жыл бұрын
වටිනාම දේශනයක්🙏 පිං අපේ ස්වාමීන්වහන්ස 🙏🙏🙏
@DiliniKaushalliya-hh7zu
4 ай бұрын
Ape hamuduruwanta dirgausha labewa.niduk nirogi wewa.
@NethmaNawanjana-u4b
7 ай бұрын
පින්වත්. ස්වාමීන්. වහන්සේ. නිදුක්. නිරෝගී. සූව. ලැබෙවා . දීර්ඝායුෂ. ලැබෙවා.මම.කුවෙටි. ඉදලයි. බණ. අහන්නේ. තෙරුවන්. සරණයි
@ErandaniChampika
6 ай бұрын
තෙරුවන් සරනය් අපෙ hamuduruwan
@ChandrakanthiJayasingha
Жыл бұрын
පින්වත් ස්වාමින් වහන්සේට මගෙු් නමසු්කකාරය වෙිවා
@RoseFlower-dz7gj
4 ай бұрын
Balayen ewata yatawenna unoth annunge upparawati nisa, eka dharma srawanaya pinen jaya ganeewa.
@KwtKwt-r2v
5 ай бұрын
තෙරුවන් සරණයි අපේ හමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
@ashenidilhara
Жыл бұрын
සාදූ සාදු සාදූ තෙරුවන් සරණ යි
@NiluShani-s3c
Ай бұрын
තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏🙏
@NipuniRadika-jk8kq
2 ай бұрын
සාඋු සාඋු සාඋු 🙏🙏🙏
@IroshiDias
6 ай бұрын
දීර්ගායුෂ ලැබේවා අපේ හාමුදුරුවනේ ....මගේ හිතට සැනසිමක්....ගෙනාවේ.
@PrabathLasantha-um9vj
Жыл бұрын
මේ උතුම් දහම් අනුශාසනාව කළ පිනෙන් පින්වත් ස්වාමීන් වහන්සේට මේ බුදු සසුනේ දීම උතුම් ධර්ම අවබෝධය ලැබේවා .......සාදූ .....සාදූ ......සාදූ .......🙏🙏🙏
@NilukaHettiarachchi-hn4is
Жыл бұрын
Metharam watina banak ahanna tharam 🙏 mage garu pinwath siwaminwahanse hata uthum niwanama hethu wewa .... wasana wewa 🙏
@shyamaleesandamalee2108
Жыл бұрын
🙏🙏🙏 නමෝ බුද්ධාය ! 🙏🙏🙏 අප පින්වත් සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍රයාණන් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏 උතුම් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත්‍ය ලබත්වා ! 🙏🙏🙏 උතුම් අමා මහ නිවනම ලබත්වා ! මේ උතුම් ශ්‍රී සද්ධර්මය උතුම් නිවන් දොරටුවක්ම වේවා ! සසර දුකින් අත්මිදෙන්නට මේ පින් හේතු වාසනා වේවා ! සාදූ!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් ශ්‍රී සද්ධර්මය ඇසීමට මගහසර සදාදුන් සැමට අන් සියලු දෙනාටම උතුම් පින් අනුමෝදන් වේවා ! සාදූ!!! 🙏 ඇත්තෙන්ම සම්පූර්ණ දේශනාව ශ්‍රවනය කරන්න ඉතාමත් සතුටින් බලන්හිටියා. පින් ඔබට 🙏 කෙසේ හෝ ඉඩකඩ ලැබෙන සෑම මොහොතක්ම මේ බුදුබණ පද ඇසීමෙන් සිත ප්‍රිය කරනවා. සාදූ!!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුරම ලබත්වා ! දිවි තිබෙන තුරු ... නිවන් දකින තුරු .... උතුම් තිසරණ සරණ යමි !!! 🙏🙏🙏🙏🙏🙏🙏🙏 උතුම් තෙරුවන් සරණයි ! 🙏 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸 🙏 නමෝ බුද්ධාය ! 🙏 🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼
@lankacool6657
7 ай бұрын
ස්වාමීන් wahansa මමත් ගොඩාක් prasna oluwe තියාගෙන widawanawa දරුවෝ කතා karanakota එයාලට baninawa ඒවා ටික ටික අඩු වුණා ඔබ වහන්සේගේ bana ahala mage හිතට ලොකු sanasimak ලැබුණා ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏namaskara කරමි mage නමස්කාරya වේවා
@vihangarathnayaka4135
Жыл бұрын
තේරුවන් සරණයි ස්වාමින් වහන්ස නිදුක් නිරෝගී සුවය ලැබේවා .....🙏🙏🙏
@KumariARP
Жыл бұрын
ඔබ වහන්සේගේ දර්මදේෂනා නිතරම අහනවා කොතෙක් වැඩ උනත් ගොඩාක් පැහැදිලියි බුදු සරණයි ස්වාමින් වහන්ස දිර්ඝායු ලැබේවා
@PasinduKavinda-cg4lw
5 ай бұрын
පින්වත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා වේවා වේවා සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
@Sanju-xu1wf
Жыл бұрын
දිර්ඝායුෂ ලැබෙිවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏🙏
@දාර්ශනිසමන්කුමාරි
3 ай бұрын
සාදු සාදු තෙරුවන් 🙏🙏🙏තෙරුවන් සරණයි සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏බූදූසරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@Gayan_Malinda
Жыл бұрын
තෙරුවන් සරණයි දෙවි පිහිටයි 🙏🏻🙏🏻🙏🏻🌷🌷🌷
@Nadeeshasril
5 ай бұрын
Sadu sadu sadu . Oba wahanseta teruwan saranai.
@IpvikramasinghaPp-zn6rd
Жыл бұрын
ඔබ වහන්සේගේ බන හිතේ සැනසීමයි
@WaruniNisansala-w2n
Жыл бұрын
ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි
@WaruniNisansala-w2n
Жыл бұрын
🙏🙏🙏
1:05:31
සද්ධාසීල ස්වාමීන්වහන්සේ/ven saddhaseela thero
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 364
1:18:03
දියුණු වෙන්න ඕන නම් මේ ට්ක කරලා බලන්න🙏| මේ ට්ක කරොත් ජීවීතයම වෙනස් වේවී 🪷@Banamaluwa1
Bana Maluwa - බණ මළුව
Рет қаралды 32 М.
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
22:45
Beat Ronaldo, Win $1,000,000
MrBeast
Рет қаралды 158 МЛН
00:42
Леон киллер и Оля Полякова 😹
Канал Смеха
Рет қаралды 4,7 МЛН
49:19
මෙි ගුණ ධර්ම ඇති අය ලග නිතරම ඉෂ්ඨ දෙව්වු ඉන්නව/ පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි/
Peace Version
Рет қаралды 570 М.
1:46:02
මානසික පීඩාවෙන් මිදෙන්න .. welimada saddhaseela thero/වැලිමඩ සද්ධාසීල හිමි/බන/කවි බන/සසරක රහස/bana
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 801 М.
1:19:22
පවුලේ සියලු දෙනා ඇසිය යුතුම වටිනා ධර්ම දේශනාවක් welimada saddaseela theru.#trending #buddha
බුදු බණ TV ( Budu Bana TV )
Рет қаралды 167 М.
1:28:54
මුළු ජීවිතයම ගොඩ ගන්න පුළුවන් ක්‍රමයක් / welimada saddhaseela thero #asapuwa #new #2025 #bana
Asapuwa
Рет қаралды 18 М.
31:46
32. ස්වාමියාගේ ආදරය ලැබෙන්නේ නැති විට විසඳුම.. | උපාය කුසල | Venerable Welimada Saddaseela Thero
Lakviru Radio
Рет қаралды 97 М.
1:23:58
කරදර වැඩිනම් මේ දේ කරලා බලන්න #welimadasaddhaseelathero #bana #pirith #deshana #live #kavi #dharmaya
දහම් පියගැට පෙළ - DAHAM PIYAGETA PELA
Рет қаралды 45 М.
54:13
ජීවිතය විඳවන්නේ නැතුව මේ විදියට ධාර්මිකව විඳින්න...! 😍🙏 | Ven.walimada saddhaseela thero
Sathpurusha Asura ||
Рет қаралды 527 М.
47:32
welimada saddhaseela thero/පූජ්‍ය වැලිමඩ සද්ධාසීල ස්වාමීන්වහන්සේ
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 3,6 М.
56:37
හිත හොද අයටම කරදර එන්නේ ඇයි welimada saddaseela theru.#bana #budubana #කවි #බන #trending
බුදු බණ TV ( Budu Bana TV )
Рет қаралды 124 М.
1:05:31
විඳවන හිතකට හිත හදාගන්න බන පදයක්..#ven_welimada_saddhaseela_thero / #පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි
සසරක රහස - sasaraka rahasa
Рет қаралды 1 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН